ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අයියා.." හොද වැඩේ " 😍❤
හොඳම වැඩේ!!
legendary song 🔥
Thank You so much!! #MoreToCome #StayTune
4:06 chamath voice❤
ලංකාවේ ඉන්න පට්ටම වැඩකාරයෙක් අයියාව බලන්න එනවා දවසක studio එකට😊
Anytime!, එන්න කලින් call කරලා එන්න...
2024 පපුවටම සෙට් වෙන්න හදපු song එක මේක. Great work chamath ayya. Good luck all of you..........❤❤❤❤
ගොඩක් ස්තූතී ඔයාගේ comment එකට... තව ඉස්සරහට අලුත් වැඩ එන්න තියෙනවා රැදිලා ඉන්න.. ජය වේවා!!
හරිම ලස්සනයි හිත නිවන බීට් එකක් බේස් පාරත් සැපටම තියනව
මිනිස්සුන් ගේ නහර වලටම සින්දු හදන චමත්කාර සංගීතය, best in the business 🔥
බොහොම ස්තූතී Dilan අයියා... මේක මට වටින comment එකක් මට.. #MoreToCome #StayTune
Excellent team effort,extraordinary output 🔥
Music ahunagamn kageda kiyala dannawa dn ❤❤❤
මට වටින comment එකක්, බොහොම ස්තූතී Shan ✌
අයියේ ඔයාගේ හඬින් සිංදුවක් අහන්න ආසයි ❤
ප්‍රතිපත්තියක් විදිහට මං Sing කරන්න බලා පොරොත්තුවක් නෑ.. ඊට හේතුව, මට අවශ්‍ය මගේ ගාවට song එකක් හදන්න එන මල්ලි කෙනෙක්ට කවදාවත් හිතෙන්න බෑ.. හොඳ songs අපිට දෙන්නේ නෑනේ කියලා... මට හැදෙන ලස්සනම song එකක් විතරයි එලියට එන්නේ සහ ඒක කියන්නේ කවුද කියන එක අදාලා නෑ!! එයාට හැදුන එක එයාටම තමයි දෙන්නේ.. මොකද මං sing කරන්නේ නෑනේ... මට තියාගෙන වැඩක් නෑ... ලෝබ නැතුව දෙන්න පුලුවන් .
@ChamathTV අවංකවම හොඳ දැක්මක් අයියේ මාත් සිංදුවක් කරන්න ආසයි ඔයත් එක්ක දවසක කරමු💝
Nothing's more beautiful than seeing a master at work
ජයවේවා ❤️👍😍💯
Good job chamath aiye❤
නියමයි අයියේ❤ජයම🎉🎉
Me wade maru hamdam me wage making of video danna❤
great work bro
Thank you so much 😀 Bhai.
Hammooooooo ❤❤❤❤
Next level song....💝👏😌
❤Great work bro...
Chamath aiyha.🖤🔥🎶
Aiya❤🎉
අනේ අයියේ කරදරයක් නැත්තම් Free time එකක් අල්ලල briefly indetail explanation එකක් දෙන්නකෝ Mixing,Mastering වලට, කරපු songs හරි මොනාට හරි.Tips or tricks හරි කමක් නෑ.පට්ටම ආසාවෙන් බැලුවේ මේ video එකත්.🥰❤
අනිවාර්යෙන්ම මං Try එකක් දෙන්නම්!! කාලය තමයි ටිකක් අඩු.. නමුත් මම අපි බලමු ඉස්සරහට ✌
@@ChamathTV Thank you chamath aiye..!❤
Great content brother ❤ expecting more.. good luck as always❤
Brother 😊👊
Patta❤
Eka Patta Aiya
Nice😍❤
Super aiya❤
Niyamai ayye❤️🔥
Supiri 😘
❤❤❤
✨
❤🎼
අලුත් සින්දුවක් එන් නැද්ද නටන්න පුලුවන් විදියේ එකක් chamath aiye kiyanna ko
ඉක්මනට දෙන්නම් එකක්... ✌
🤘🏻🤘🏻
Ayya Audio make karana Setup(Apps) tika kiyannakoo🤩
❤❤🎉
Hi sir,If you can please tell what is the music distribution platform you are using
I’m using Vydia
@@ChamathTV Thank you very much sir 🙏
supiri ayye digatama me wage vedio oneeeeeeeeee
දෙනවෝ දෙනවෝ!!
🔥❤️
Aiyye oyata kiyala voice recodin karaganna bari weida
Sinduwk krnn loki asavk thiye eth 😢🙂
anushkage voice ekata mal vibe ekak awith thiyanawane. neththan meka patta
Courses patan ganna kale hari dan
Ehh!! දැනටත් ලංකාවේ හොඳට Audio Engineering උගන්වන තැන් තියෙනවෝ!!
Ayye oya song ekak mix master karana velavaka balanna awasthavak denna berida peththakata wela😊
🥺🥺🥺
අර පෙන්නපු vst එක කියන්න බැහ්?❤😌😌😍
VST එකක් කියන්න බැරි තරම් තැනක නෙමයි මගේ Mind Set එක තියෙන්නේ.. ඔන දෙයක් අහන්න... කිසිම අවුලක් නෑ!! Arcade VST By Output ✌
@@ChamathTV Thankyou අයියා.. respect❤❤❤
Me DAW eka mokkda ?
මාත් අසයි මගෙම lyrics වලින් හදපු සිංදුවක් දෙන්න කෙනෙකුට
උත්සහ කරන්න... බැරිවෙන්නේ නෑ..
Chamth ayye matath sinduwk krnnh mara asai 🥺 ane nambr eka dennko mt oyt kth krnna one
මගේ FB Page එකේ තියෙනවා කොම්ලෝ!!.. ඒකෙන් ගන්න..
Me vocal ekata dala thiyanne plates reverb ekada?
Valhalla Vintage වගේ මට මතක ✌
Sir matai mage duwatai song 1k karanna ona pls udaw karanna puluwanda sir wa contact karaganna puluwanda
Chamath aiye me project eke channel kiyada
මං බලලා කියන්නම්!! 45 to 50 වගේ ඇති..
Mokdda aiye Software eka ? FL Studio da
Oya cubase.
Chamath aiye oya used karana daw eke mokakda
🤍⚡
අයියා ඔයගෙ නම්බර් එක දෙන්න පූලුවන්ද...???චමත් අයියා
audio editing software ek mkkd ayya
Cubase wage
මල්ලී මම use කරන්නේ Cubase 11 Pro.
@@ChamathTV Chamath Ayye music producing igena ganna kamathi kohomd karanne. Plz reply
@@zmindcars aneh ou math aasai... eth kohen patan gnnada kiyala therenna neh 😢😢😢
@@ChamathTV hri ayya thankyou🤍
මටත් සිංදුවක් තියේ කරන්න..ඒකයි ඔයාගෙ නම්බර් හෙව්වට නෑ හොයාගන්න ..
මගේ FaceBook Page එකට යන්න!! ඒකේ තියෙනවා ✌
ayiye software eka mokadda
Cubase
listne progressive mix th-cam.com/video/61mzMQqN2R0/w-d-xo.html&ab_channel=MathiJay
Aiya ❤
Supiri❤
❤
❤️🔥
❤🎉

Hi sir,
If you can please tell what is the music distribution platform you are using
I’m using Vydia
@@ChamathTV Thank you very much sir 🙏
supiri ayye digatama me wage vedio oneeeeeeeeee
දෙනවෝ දෙනවෝ!!
🔥❤️
Aiyye oyata kiyala voice recodin karaganna bari weida
Sinduwk krnn loki asavk thiye eth 😢🙂
anushkage voice ekata mal vibe ekak awith thiyanawane. neththan meka patta
Courses patan ganna kale hari dan
Ehh!! දැනටත් ලංකාවේ හොඳට Audio Engineering උගන්වන තැන් තියෙනවෝ!!
Ayye oya song ekak mix master karana velavaka balanna awasthavak denna berida peththakata wela😊
🥺🥺🥺
අර පෙන්නපු vst එක කියන්න බැහ්?❤😌😌😍
VST එකක් කියන්න බැරි තරම් තැනක නෙමයි මගේ Mind Set එක තියෙන්නේ.. ඔන දෙයක් අහන්න... කිසිම අවුලක් නෑ!!
Arcade VST By Output ✌