Chamath Sangeeth
Chamath Sangeeth
  • 10
  • 14 629 762

วีดีโอ

Project Breakdown එක සහ මං වැඩියෙන්ම USE කරන VSTs | Plugins - PEM MALDAM
มุมมอง 8K21 วันที่ผ่านมา
පෙම් මල්දම් ගීතයේ... Project Breakdown සහ මං වැඩියෙන්ම USe කරන VST - PEM MALDAM “This audio was recorded using the camera mic, so the quality may differ.” 0:00 - Intro 2:20 - Project Brake Down 22:31 - Mastering පෙම් මල්දම් ගීතයේ... Project එක සහ Stems Download කර ගන්න Whatsapp Group එකට Join වෙන්න. chat.whatsapp.com/HHdiFgDOyo6DL9QuXgHOQi Follow Me On Insta chamath_sangeeth
Shanudire - Priye - Making Of Audio - Produced By Chamath Sangeeth
มุมมอง 47K2 หลายเดือนก่อน
Request ගොඩක් තියෙනවා Songs හදන විදිහ සම්පුර්ණයෙන්ම Videos දාන්න කියලා.. තියන කාර්යබහුලත්වය නිසා දැනට මට එච්චර ලොකු Video එකක් කරන්න කාලය කලමනා කරගන්න පොඩ්ඩක් අපහසුයි.. නමුත් ඉදිරියේදී බලමු. ඔයාලට දැනට අහන්න ප්‍රශ්න තියෙනවානම් - මගේ Whatsapp Group එකට Join වෙන්න. chat.whatsapp.com/HHdiFgDOyo6DL9QuXgHOQi Follow Me On Insta chamath_sangeeth
Dennm Jambu - Making Of Audio - Produced By Chamath Sangeeth | Naughty Productions
มุมมอง 24K4 หลายเดือนก่อน
Artist - Naughty Productions Music Produced By Chamath Sangeeth Lyrics By Dimi3
Kiyaapan - Making Of Audio - Produced By Chamath Sangeeth | Anushka Udana | Wasthi | Yasho
มุมมอง 18K5 หลายเดือนก่อน
Music Produced By Chamath Sangeeth Vocalist - Anushka Udana Lyrics - Yashodha Adhikari Guitar - Nifal Ibrahim Mixing & Mastering - Chamath Sangeeth @ C Music
Maayam - Naden Tamil Version - BTS | Kanchana Anuradhi & Supun Perera Ft. Miah Kutty
มุมมอง 37Kปีที่แล้ว
Maayam - Naden Tamil Version - BTS | Kanchana Anuradhi & Supun Perera Ft. Miah Kutty
Kanchana Anuradhi - M A G E - Audio Trailer
มุมมอง 118K2 ปีที่แล้ว
Kanchana Anuradhi - M A G E - Audio Trailer
Naden Making Of Video | Kanchana Anuradhi Ft. Supun Perera | C MUSIC
มุมมอง 45K2 ปีที่แล้ว
Naden Making Of Video | Kanchana Anuradhi Ft. Supun Perera | C MUSIC
Making Of Nasuna - Smokio Ft. Dinesh Gamage
มุมมอง 52K3 ปีที่แล้ว
Nasuna Making Of Video Audio Smokio FT. Dinesh Gamage

ความคิดเห็น

  • @SHADOWFILMSLD
    @SHADOWFILMSLD 5 วันที่ผ่านมา

    Matath sinduwak karganna puluwan weida... harima kemeththen inne sinduwak karanna. Karala denna puluwanda aiyata

  • @asd-ce2hm
    @asd-ce2hm 7 วันที่ผ่านมา

    Katha song❤❤

  • @Dilusinging
    @Dilusinging 8 วันที่ผ่านมา

    මමත් කවද හරි ඔය ස්ටුඩියෝ එකේ ඉදීවිනේ 🥺🥺❤

  • @gamingkavi-d5d
    @gamingkavi-d5d 9 วันที่ผ่านมา

    aiye oya ape gewal gawata enawa yaluwegge gedara

  • @gamingkavi-d5d
    @gamingkavi-d5d 9 วันที่ผ่านมา

    aiye oya ape gewal lagata enawa yaluwekge gedara

  • @ShehanXVibes
    @ShehanXVibes 9 วันที่ผ่านมา

    පෙම් මල්දම් රීමික්ස් එකනම් පට්ට 😚❤

  • @Dewiz-music
    @Dewiz-music 11 วันที่ผ่านมา

    Super ❤😊

  • @sanjupradiya4660
    @sanjupradiya4660 11 วันที่ผ่านมา

    31 night බියගමදි Live අහන්න බලාගෙන ඉන්නේ. Naughty Productions With Sahara Flash

  • @TDesh777
    @TDesh777 11 วันที่ผ่านมา

    සුපිරි වැඩ්ඩෙක් තමා Chamath ❤️

  • @TDesh777
    @TDesh777 11 วันที่ผ่านมา

    පට්ටනෙ ටැලන්ටඩ් බෝයිස් ❤️ වන්ෂොට් රෙකෝඩින් ගත්තැකි ❤️

  • @nirvan_1
    @nirvan_1 11 วันที่ผ่านมา

    Chamath aiye danne nathi nisa ahanne official kiyala song ekakata danna monvd ona facts e kivve melody ehema apema venna onada ?

  • @悪-FeronicK
    @悪-FeronicK 12 วันที่ผ่านมา

    💙🔥

  • @EbayLankaacedemy-o7y
    @EbayLankaacedemy-o7y 12 วันที่ผ่านมา

    Ratak watina dial ekak thama ape sangeeth ayya ❤

  • @zeezarboy6431
    @zeezarboy6431 12 วันที่ผ่านมา

    අයියගේ චැනල් එකේ සේරම අද බලුවා පිස්සුවක් අයියේ මන් මාරම අසාවෙන් ඉන්නේ පිස්සුව වැඩි උනා දැන් අයියා එක්ක වැඩක් කරන්න තමා වයස තියෙනවා ඉවසන් ඉන්නවා පුළුවන් කාලෙක අයියා ලගට එනවා අයියේ ලස්සන ම ලස්සන මට‍ පුළුවන් උපරිම කරලා වැඩක්. අයියා දිගටම ලස්සන වැඩ කරන්න ඔයා ගොඩක් අලුත් දේවල් දෙන නිසා ම වෙන්න ඇති ඔයගේ music වලට මිනිස්සු ආදරේ, මත් එනවා අයියා ලගට අයියා අලුත් දෙයක් කරලා දෙන්න වැඩි කල් ගන්නේ නැතුව එන්න බලන්නේ මට‍ පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා අයියේ බුදුසරණයි. ❤️

  • @zeezarboy6431
    @zeezarboy6431 12 วันที่ผ่านมา

    කවදා හරි වැඩක් කරන්න අසාවෙන් ඉන්න නිහතමානී මනුස්සයෙක් 🥺❤️ ගොඩක් දේවල් ඉගන ගත්ත අයියගෙන් කවදා හරි අයියගේ studio එකට එනවා එක පුළුවන් වෙයි කියලා මන් විස්වාස කරනවා මන් පොඩි රැප කෙනෙක් අයියගේ song වල කොලිටි එකට මන් ගොඩක් ආසයි අයියා වගේ මනුස්සයෙක් මේ සෙල්ලමට ඕනේ අයියේ music කියන සෙල්ලමට අයියේ මේ coment එක මතක තියාගන්න මම දවසක එනවා අයියා ලගට වැඩක් උස්සන් 🥺❤️එක මගේ හීනයක් අයියේ අයියට බුදුසරණයි තව මේ වගේ දක්ෂයෝ හොයන් උදව් කරන්න අයියේ අයියා ට උතුරන්න හරියන්න ඕනේ ❤️

  • @susankakawushalya1073
    @susankakawushalya1073 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @susankakawushalya1073
    @susankakawushalya1073 12 วันที่ผ่านมา

    🥰

  • @LKMBEATS
    @LKMBEATS 12 วันที่ผ่านมา

    Niyamai aiyeee❤️

  • @PAONEx
    @PAONEx 12 วันที่ผ่านมา

    kollo tika feel eke kiyanawa nehhh . remix ekath wenama vibe ekakkk niyamai !!!!

    • @ChamathTV
      @ChamathTV 12 วันที่ผ่านมา

      Yes!! මුන් ටික මරු " දෙන්නම් ජම්බු " එකට වඩා සෑහෙන්න Improvement එකක් තියෙනවා ඒක ඇත්තටම හොඳ ලක්ෂණයක්. Remix එකට ඔයාගේ Help එකක් ඔනේ.. ✌

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 12 วันที่ผ่านมา

    අයියේ ඔයාගේ හඬින් සිංදුවක් අහන්න ආසයි ❤

    • @ChamathTV
      @ChamathTV 12 วันที่ผ่านมา

      ප්‍රතිපත්තියක් විදිහට මං Sing කරන්න බලා පොරොත්තුවක් නෑ.. ඊට හේතුව, මට අවශ්‍ය මගේ ගාවට song එකක් හදන්න එන මල්ලි කෙනෙක්ට කවදාවත් හිතෙන්න බෑ.. හොඳ songs අපිට දෙන්නේ නෑනේ කියලා... මට හැදෙන ලස්සනම song එකක් විතරයි එලියට එන්නේ සහ ඒක කියන්නේ කවුද කියන එක අදාලා නෑ!! එයාට හැදුන එක එයාටම තමයි දෙන්නේ.. මොකද මං sing කරන්නේ නෑනේ... මට තියාගෙන වැඩක් නෑ... ලෝබ නැතුව දෙන්න පුලුවන් .

    • @ChathuNethzMusic
      @ChathuNethzMusic 12 วันที่ผ่านมา

      @ChamathTV අවංකවම හොඳ දැක්මක් අයියේ මාත් සිංදුවක් කරන්න ආසයි ඔයත් එක්ක දවසක කරමු💝

  • @naughtyproductions
    @naughtyproductions 12 วันที่ผ่านมา

    අපිට ලැබුණු ලස්සනම වැඩක් 🩵 Thank you aiye 🫶

  • @user-t4q2s
    @user-t4q2s 12 วันที่ผ่านมา

    Mokadda song eka hadapu software eka

    • @ChamathTV
      @ChamathTV 12 วันที่ผ่านมา

      DAW එක Cubase Pro 13

  • @sipa4775
    @sipa4775 12 วันที่ผ่านมา

  • @MiniTechno12
    @MiniTechno12 12 วันที่ผ่านมา

    Maru ayye ❤

  • @adhiproduction
    @adhiproduction 12 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Leaderproductionsofficial
    @Leaderproductionsofficial 12 วันที่ผ่านมา

    Next අපෙන් 🎉🖤....

    • @sheanlkabba
      @sheanlkabba 12 วันที่ผ่านมา

      palayn bn ubtata pluwnada sindu hadanna

  • @shaan-d-beat
    @shaan-d-beat 12 วันที่ผ่านมา

  • @Tech_By_Nethun
    @Tech_By_Nethun 13 วันที่ผ่านมา

    remix eke onne

  • @CNofficial-n2n
    @CNofficial-n2n 13 วันที่ผ่านมา

    Dla kiri

  • @dulakshisaubhagya3423
    @dulakshisaubhagya3423 13 วันที่ผ่านมา

    ඒ උනාට හාමනික් එකක් වත් නෑ නෙ මෙච්චර ලස්සන සින්දුවෙ.අපරාදෙ හාමනික් ඇඩ් කරන්න තිබ්බෙ....

    • @ChamathTV
      @ChamathTV 12 วันที่ผ่านมา

      හරියට අහලා බලන්න.. 2 ඇති!! තැන් දෙකක.. ✌

  • @CeylonRemixPresent
    @CeylonRemixPresent 13 วันที่ผ่านมา

    Supiri aiye ❤️

  • @Futgedit-y5b
    @Futgedit-y5b 13 วันที่ผ่านมา

    uba supiri kollek bn man asai e respect ekata super ❤❤❤❤

  • @AdmiringAntenna-if9xg
    @AdmiringAntenna-if9xg 13 วันที่ผ่านมา

    මටත් සින්දුවක් කරන්නඅසයි අයියේ 😗

    • @ChamathTV
      @ChamathTV 12 วันที่ผ่านมา

      Try එකක් දෙන්න!! ✌

    • @AdmiringAntenna-if9xg
      @AdmiringAntenna-if9xg 12 วันที่ผ่านมา

      @@ChamathTV අනිවා දවසක අයිය ලගට එනවා සින්දුවක් හදගන්

  • @MachiyBeats
    @MachiyBeats 13 วันที่ผ่านมา

    Thank you so much aiyye for choosing my remix! This means a lot to me. 😍🎶

    • @Sithuwamusic2006
      @Sithuwamusic2006 13 วันที่ผ่านมา

      Congratulations pramuditha ayiya🎉❤

    • @ChamathTV
      @ChamathTV 12 วันที่ผ่านมา

      You’re welcome, brother! My team will reach out to you soon. We’re planning to release the song in January!!

    • @YasiruD
      @YasiruD 12 วันที่ผ่านมา

      Waddek thmy❤

    • @SaykoMahiya
      @SaykoMahiya 12 วันที่ผ่านมา

      ​@@ChamathTVAiye sindhuwak karaganna oni oyawa kohomadha contact karaganne🎉🎉

  • @NmusicBeatz
    @NmusicBeatz 13 วันที่ผ่านมา

    ❤❤

  • @chaana97
    @chaana97 13 วันที่ผ่านมา

    ❤❤❤

  • @Homestudionumberone
    @Homestudionumberone 13 วันที่ผ่านมา

    Chamath aiyalata🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😘😘😘😘. Grup eke illuva vagema song eka genath thiyanavooo❤❤❤❤❤❤

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 13 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @Cypher-rush
    @Cypher-rush 13 วันที่ผ่านมา

    Juwa thariya bemiya yehan gammak thamai ithin🎉

  • @LukshanBeatz
    @LukshanBeatz 13 วันที่ผ่านมา

    Nice ayya 💚💚

  • @subscribers1K-v
    @subscribers1K-v 13 วันที่ผ่านมา

    Wow මම ආසම සිංදුව දැම් ගින්දර පහරක් 🔥🔥🔥❤🥰

  • @The_කලාව
    @The_කලාව 13 วันที่ผ่านมา

    supiriyak chamath aiya😍

  • @ravindradasanayaka6409
    @ravindradasanayaka6409 13 วันที่ผ่านมา

    supiriyak thami

  • @KissaStudios
    @KissaStudios 13 วันที่ผ่านมา

    😍🔥

  • @Rawindu_Short
    @Rawindu_Short 13 วันที่ผ่านมา

  • @SudheeraShanakaOfficial
    @SudheeraShanakaOfficial 13 วันที่ผ่านมา

    ❤🫶

  • @Noob_To_Pro_sl
    @Noob_To_Pro_sl 13 วันที่ผ่านมา

    Ado superiyak 😼🌍💖

    • @ChamathTV
      @ChamathTV 13 วันที่ผ่านมา

      බොහොම ස්තූතී 🤘

  • @WinKularathne
    @WinKularathne 13 วันที่ผ่านมา

    Machiy 🎉❤

  • @IshOnBeats
    @IshOnBeats 13 วันที่ผ่านมา

    ❤😌

  • @maanumusic
    @maanumusic 13 วันที่ผ่านมา

    සුපිරියක් චමත් අයියා ❤️