Waradune Matai Kiya ( වැරදුනේ මටයි කියා ) - Pawan Minon | Maha Polawa Uhulanne Na | Hari Waradi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 250

  • @SanjanaKaushan-uw4ob
    @SanjanaKaushan-uw4ob 9 หลายเดือนก่อน +12

    සුපිරිම සුපිරි සිංදුව මගෙ කැල්ල දැන් අහන්නෙම මෙක

  • @Imuresing
    @Imuresing ปีที่แล้ว +24

    මහ පොලොව උහුලන්නෙ නැ එ කතා .... සැක කරලා මට කෙරැව බොරැ ජොදනා 😢දුක් වෙන්න පෙරැමන් පුරා අවාදො 😢😢😢😢 ලොකය ඔබෙි හිසට විස පෙවුවාදො 😢😭පලි ගන්න මාා ගෙන් පෙල බෙයුවාදො 😭😭😭මෙි සිංදුවෙි . මගේ හිත පතුලටම වැදුණු ලස්සනම වචන ටික ... තව තව මෙි වගේ සින්දු කරන්න ලැබෙන්න ඔනේ ....පවන් අයියේ ජේසු පිහිටයි 😘😘

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 10 หลายเดือนก่อน +15

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක් වොයිස් එක සුපිරි කියන්න වචන නෑ පට්ටම පට්ට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සුපිරි වැඩක් සියලු දෙවි පිහිටයී බුදු සරණයි අයියේ ආදරෙයි හැමදාමත් ආසම ගායකයෙක් ❤❤

  • @chandimaudeni9636
    @chandimaudeni9636 2 ปีที่แล้ว +45

    හිතට වදින හිතට දැනෙන song එකක්..තුවාලේ තියන කෙනා විතරනේ තුවාලේ වේදනාව දන්නේ...💔🥺

  • @DilukaHarshani-rf1ih
    @DilukaHarshani-rf1ih 10 หลายเดือนก่อน +4

    ලස්සන අර්ථයක් තියෙන ගීතයක් sir. ගොඩක් විසිස්ටයි. 🙏🙏🙏

  • @GeenathHaputhanthri
    @GeenathHaputhanthri 10 หลายเดือนก่อน +6

    සුපිරියක් තමා ඉතිම්❤

  • @Cricket-jg5cu
    @Cricket-jg5cu 8 หลายเดือนก่อน +10

    වැරදුනේ මටයි කියා තේරුනේ පමාවෙලා
    කෝටියක් ප්‍රාර්තනා සුන් කලේ ඔයා තමා
    මං ඔයාට බාර දුන්නු ජීවිතේ එදා
    පන පිටින්ම වැලලුවා නොවේද අද ඔයා
    මා නොමරා මරනා දේවල් කියලා වෙන්වුනා ඔයා
    සත්තයි මන් මියදුන දවසක ඔබනම් එන්නවත්
    මා නොමරා මරනා දේවල් කියලා වෙන් උනා ඔයා
    සත්තයි මන් මියදුනු දවසක ඔබනම් එන්නවත් එපා
    මහ පොලොව උහුලන්නෙ නෑ ඒ කතා
    සැක කරලා මට කෙරුව බොරු චෝදනා
    දුක් දෙන්න පෙරුමන් පුරා ආවදෝ
    ලෝකයා ඔබේ හිතට විස කැව්වදෝ
    පලිගන්න මාගෙන් පෙලබෙව්වදෝ
    මා නොමරා මරනා දේවල් කියලා වෙන් උනා ඔයා
    සත්ටයි මන් මියදුන දවසක ඔබනම් එන්නවත් එපා
    මා නොමරා මරනා දේවල් කියලා වෙන් උනා ඔයා
    සත්තයි මන් මියදුනු දවසක ඔබනම් එන්නවත් එපා
    හරි වැරදි තේරේවී කොයි කවර දා
    හොයලා දුවන් ඒවි මා නෙත් ඔයා
    හිත පුපුරලා යාවි දුක් බර වෙලා
    වැලපේවි මගෙ සොහොන දෝතින් බදා
    ඔබ දන්න හින්දා මන් නිවැරදියි කියා
    වැරදුනේ මටයි කියා තේරුනේ පමා වෙලා
    කෝටියක් ප්‍රාර්තනා සුන් කලේ ඔයා තමා
    මං ඔයාට බාර දුන්නු ජීවිතේ එදා
    පන පිටින්ම වැලලුවා නොවේද අද ඔයා
    මා නොමරා මරනා දේවල් කියලා වෙන් උනා ඔයා
    සත්තයි මන් මියදුනු දවසක ඔබනම් එන්නවත් එපා
    මා නොමරා මරනා දේවල් කියලා වෙන් උනා ඔයා
    සත්තයි මන් මියදුනු දවසක ඔබනම් එන්නවත් එපා

  • @k.mnimal
    @k.mnimal 12 วันที่ผ่านมา +1

    මෙ සින්දුව ඇහෙද්දී මාරම දුකක් දැනෙන්නෙ හදවතට 😢
    වැරදුනේ මටයි කියා තේරුනෙ පමා වෙලා 😢😢😢

  • @k.h.sanjeewanilakmali4302
    @k.h.sanjeewanilakmali4302 2 ปีที่แล้ว +37

    මෙිසිංදුව අහනවාරයක් අතිතෙඑක්ක අසරනවෙලා අැහැට කදුලක් එන්නෙ මටවිතරද

  • @UpulPriyashantha-c4r
    @UpulPriyashantha-c4r ปีที่แล้ว +17

    තව මේ වගේ සිංදු අහන්න අපිට සලස්සන්න ඔයාට ජේසු පිහිටයි 🙏🙏

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK  ปีที่แล้ว +1

      Thank You ❤️

    • @ThuhenThuhen-m8w
      @ThuhenThuhen-m8w ปีที่แล้ว

      Cvututyy66ytuttttyu7opplxxxxx4h5th5yyhhwqqw255w39iooo9999oo887hrqwettytr⅘555555555544

    • @ThuhenThuhen-m8w
      @ThuhenThuhen-m8w ปีที่แล้ว

      Bxxbncgntjjttjtjtjtjtjtjttjtjjtjtjtjtjthhhyhyrrrrtytttyt544tddrfftttt5i87

  • @UpulPriyashantha-c4r
    @UpulPriyashantha-c4r ปีที่แล้ว +22

    මේ සිංදුව ලස්සනයි අයියේ ඔයාට ජේසු පිහිටයි 🙏🙏🙏

  • @devdollblacky2484
    @devdollblacky2484 2 ปีที่แล้ว +13

    හිත පුපුරලා යාවී දුක් බරවෙලා....වැළපේවී මගෙ සොහොන දෝතින් බදා...ඔබ දන්න හින්දා මං නිවැරදි කියා...🥺♥️

  • @MahimiSankalpana
    @MahimiSankalpana 3 หลายเดือนก่อน +2

    මන් ඔයාට බාර දුන්නු ජිවිතේ එදා පනපිටින්ම වැලලුවා නොවේද අද ඔයා😢😢😢😢😢😢❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @PriyanthaLal-mx7lc
    @PriyanthaLal-mx7lc 7 หลายเดือนก่อน +4

    මෙක අහන අහන සැරෙට පුදුම දුකක්දැනෙන්නෙ මාරව්දිහට අනෙ❤ මෙ සිංදුවට අඩෙන අයකොමටනම් ඇඩෙනවා😢

    • @PriyanthaLal-mx7lc
      @PriyanthaLal-mx7lc 7 หลายเดือนก่อน

      නොමරාමරණාදෙවල්❤😢

  • @AdWer-h5x
    @AdWer-h5x 23 วันที่ผ่านมา +1

    Mn ඔයාට බාර දුන්නු ජිවිතේ එදා 😢😢😔😔ම්ම් හොදින් ඉන්න cudu adaey😇😇

  • @Jecica2006
    @Jecica2006 2 ปีที่แล้ว +18

    අම්මෝ මාරම ලස්සන සින්දුවක්😍මරු පවන් අයියා🥰ඔයාගේ තව සින්දු එනකම් බලන් ඉන්නවා❤️🥰

  • @nishijayasingha93
    @nishijayasingha93 11 หลายเดือนก่อน +8

    වැරදුනේ මටයි කියා තේරුනේ පමා වෙලා 🥹

  • @piyuminisansala5323
    @piyuminisansala5323 ปีที่แล้ว +11

    °•_පන පිටිනම් වැලලුවා නොවෙයිද අද ඔයා 💔🥺😥_•°.....ගොඩක් ලස්සනයි අයියේ 🥰✨ හැමදාමත්........

  • @IaniruRamesha
    @IaniruRamesha 2 หลายเดือนก่อน +2

    තම එයට මන් ආදරේයි 🙂❤️

  • @HarshaniGuruge
    @HarshaniGuruge ปีที่แล้ว +41

    Ma nomara marana dewal kiyala wen una oya 🥺🥺🥺🥺🥺🥺🥺🥺💔

    • @ThuhenThuhen-m8w
      @ThuhenThuhen-m8w ปีที่แล้ว +1

      Cjcjggkgkgkiiyiyiyiiyitiityuu89yjttutuuyttrruoyyyuuu7777juu5ee4444ttyyyyyjittititiittityyyyyitititititi555ii5i5iuu5tjuuu5u55666eyyyÿyyyyyyuyyy

    • @සුනිල්
      @සුනිල් 4 หลายเดือนก่อน +1

      😢පව් ඔය

  • @JagathKumara-n6r
    @JagathKumara-n6r 11 หลายเดือนก่อน +1

    ආදරෙන්...පැරදිලා...අවුරැදු.ගානක්ගතවේලාත්මැරිමරිඋපදිනවා❤❤❤ආදරේයිසින්දුවට❤සවුදියේන්

  • @imeshasavithri5194
    @imeshasavithri5194 ปีที่แล้ว +8

    පන පිටින්ම වැලලුව නොවෙද අද ඔයා😢

  • @ImashaImasha-q7d
    @ImashaImasha-q7d 13 วันที่ผ่านมา +1

    Meke wachana tika hithata denuna aya ko balanna🥺

  • @k.h.sanjeewanilakmali4302
    @k.h.sanjeewanilakmali4302 2 ปีที่แล้ว +4

    ලස්සන පදරචනයක් ලස්සන කටහඩක් මානොමරා මරනා දේවල් කියලා වෙන්වුනා එදා

  • @madushani2794
    @madushani2794 2 ปีที่แล้ว +3

    💖💖lassanai..song eka...hithatama wadinawa..hithe athule thiyena weedanawa danne eeka vidawana kenaama vitharaii sattakinma

  • @Chandanadisanayaka8502
    @Chandanadisanayaka8502 3 หลายเดือนก่อน +2

    Maru song ekh ❤

  • @NilshanSanjeewa-t3h
    @NilshanSanjeewa-t3h 3 หลายเดือนก่อน +1

    වැරදුනේ මටයී කියා තේරුනේ පමා වේලා 😢😢💔

  • @shanvimukthi9852
    @shanvimukthi9852 2 ปีที่แล้ว +8

    ලස්සනයි අයියා තව සින්දු ඔනි අයියා

  • @thangarajageananda2229
    @thangarajageananda2229 2 ปีที่แล้ว +3

    වැරදුනේ මටයි කියා තේරුනෙ පමා වෙලා 😚☺️😊🙂ඇත්තක් 😚

  • @raveeshaariyarathna4076
    @raveeshaariyarathna4076 ปีที่แล้ว +3

    ලස්සනායි පවාන් අයියා හිතට වදින සිංදුවාක් 🥺🙂

  • @GayashanMadubashana-z5t
    @GayashanMadubashana-z5t ปีที่แล้ว +3

    ලස්සනට කෙල්ලො කොල්ලොන්ගෙ හිත් එක්ක සෙල්ලම් කරනවා ❤❤❤❤😢😢😢❤❤❤

  • @sajithkumara2252
    @sajithkumara2252 10 หลายเดือนก่อน +1

    පපුව පැලෙනවා 😔

  • @vishwaherath732
    @vishwaherath732 2 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි බන්

  • @newgaminiagro5526
    @newgaminiagro5526 ปีที่แล้ว +3

    Oyage katahadanam hithatama wadinawa aiye hamadama hodin inena oni oya

  • @klalanthamahesh1956
    @klalanthamahesh1956 ปีที่แล้ว +2

    අයියා හරි ලස්සනයි අනෙ අංරඉ🌹🤗🤗🤗

  • @Sujeewayasuri
    @Sujeewayasuri ปีที่แล้ว +4

    වූ ජාතික තවත්
    යුතු දන්නේ තවත් ලබා කියන්න 😢😢😢😢❤❤❤❤❤❤😂❤😮😮😮😮😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢🎉🎉🎉😂😂😂😂😂😂😂

    • @sandunisandeepa98
      @sandunisandeepa98 10 หลายเดือนก่อน

      Mokak😮😮

    • @nayomideepika3838
      @nayomideepika3838 22 วันที่ผ่านมา

      මොකක්ද බන් ඒ ... මාවත් කොර උනා 😒💔

  • @DeeshanEnosh-yl1fo
    @DeeshanEnosh-yl1fo ปีที่แล้ว +2

    Waradune mataikiya therune pamavela 😢😢😢😢😢😢😢

  • @AsangiMadubashi-tc4ht
    @AsangiMadubashi-tc4ht ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් ❤❤

  • @nayomideepika3838
    @nayomideepika3838 22 วันที่ผ่านมา +1

    වැරදුනේ මටයි කියා තේරුනේ පමා වෙලා 😊💔

  • @nilushidevika-kx5je
    @nilushidevika-kx5je ปีที่แล้ว +3

    හිතට දැනෙන සින්දුවක් අතීතය ආයෙමත් මතක් වෙනවා

    • @ChamindaKumara-df9pc
      @ChamindaKumara-df9pc ปีที่แล้ว

      ඹව් මටත් තිබුණා ඹය
      සිංදු ව වාගේම අතීතයක් මැරිලා ගියා ඒ අතිතයනම්

  • @SunandaKumara-u5y
    @SunandaKumara-u5y หลายเดือนก่อน +1

    Mara lassai❤❤😊

  • @HasithaNimesh-l9y
    @HasithaNimesh-l9y ปีที่แล้ว +2

    Lassanai sindu wa thawa ona apita mewa ge sindu

  • @nelikadasanayaka8433
    @nelikadasanayaka8433 ปีที่แล้ว +2

    Lassanai lassanai lassanai adarai godak 😊😊😊😊

  • @shayinidileshika9053
    @shayinidileshika9053 ปีที่แล้ว +2

    වෙන්වුණා එයා ❤🙃

  • @Janith2321
    @Janith2321 2 ปีที่แล้ว +6

    Good Luck ❤️✊🇱🇰

  • @madumadu3496
    @madumadu3496 2 ปีที่แล้ว +6

    lassanai

  • @RuwanJayarathne-qk6fv
    @RuwanJayarathne-qk6fv 9 หลายเดือนก่อน

    වැරදුනේ මටයි කියා තේරුනේ පමා වෙලා...♡💔

  • @PradeepTheekshana
    @PradeepTheekshana 11 หลายเดือนก่อน +1

    ❤❤❤ සූපිරියාක් තමා

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK  11 หลายเดือนก่อน

      ස්තූතියි ❤️

  • @WathsalaSewwandi-q2e
    @WathsalaSewwandi-q2e 8 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maneljewandara2186
    @maneljewandara2186 2 หลายเดือนก่อน

    wow අයියා

  • @SophieElena-x9f
    @SophieElena-x9f ปีที่แล้ว

    මං ඔයාට බාර දුන්නු ජිවිතෙ එදා
    පන පිටිම්ම වැලලුවා නොවෙද අද
    😢😢😢 ඔයා 💔💔💔

  • @kumariwasanthi5390
    @kumariwasanthi5390 ปีที่แล้ว +1

    ලස්සනයි 💚💚💚💚💚

  • @sandunisandeepa98
    @sandunisandeepa98 10 หลายเดือนก่อน

    Lassanai aiye budu saranaii ❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤

  • @ThusithaKumarasinha
    @ThusithaKumarasinha หลายเดือนก่อน +2

    Ekata idalath me sindu aheddi adenne mt vitharada😢

  • @MonikaHansani-jh1xc
    @MonikaHansani-jh1xc ปีที่แล้ว +1

    වැරදුනේ මටයි කියා තේරුනේ පමා වෙලා.😞💔

  • @RashmiSaumay
    @RashmiSaumay 21 วันที่ผ่านมา

    adarai a❤

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 ปีที่แล้ว +2

    Oya channel eka karan yana widiya great.... Download karann unath puluwan.. Open.... 💞💞💞💞

  • @WathsalaSewwandi-q2e
    @WathsalaSewwandi-q2e 8 หลายเดือนก่อน

    සුපිරි

  • @madushanilanthi1875
    @madushanilanthi1875 ปีที่แล้ว +1

    Nomara marana dewal kiyala wen una oya...........

  • @isharaishara3572
    @isharaishara3572 ปีที่แล้ว +4

    Man miyaduna dawasata ennanam epa😘

  • @DhayanandaArachchige
    @DhayanandaArachchige 9 หลายเดือนก่อน +1

    ආදරේ කරලා එයා වෙන කෙනෙග්ගේ උනා 😭කෙල්ලෝ වටේ ගියාම බඩුව කොල්ලෝ වටේ ගියාම කියන්නේ මොකද්ද 😅😊

  • @GeethaniPriyadarshani-fc5no
    @GeethaniPriyadarshani-fc5no 2 หลายเดือนก่อน

    Ai sudu oya mawe dala giye mama adetath ehetuwe hoyanawa mage manika mane lagata ena pana mama oyata aderi westhu godak ❤❤❤❤❤❤

  • @chathurinilanka4887
    @chathurinilanka4887 2 ปีที่แล้ว +6

    හිතට වදින සින්දුවක් 😔💔

  • @SathemiSadeesha-vt3qv
    @SathemiSadeesha-vt3qv ปีที่แล้ว

    ලස්සනයි පට්ට ✌️🙏🥺

  • @RasikaBatti
    @RasikaBatti ปีที่แล้ว

    Lassanaiiii 😍😍😍 aiye godak hithet hodat dennewa sathaiii ❤❤❤

  • @Hakaalalaa
    @Hakaalalaa 2 ปีที่แล้ว

    ලස්සනයි.... ♥️♥️♥️♥️♥️

  • @prarthanasewmini9994
    @prarthanasewmini9994 2 ปีที่แล้ว +4

    wow🥳🥳

  • @hiruthinu5246
    @hiruthinu5246 2 ปีที่แล้ว +5

    Sattai man miyaduna dawasakanam oba ennawath epa 🙏🙏🙏

  • @hashiyaproduction7252
    @hashiyaproduction7252 2 ปีที่แล้ว +1

    පිස්සුවක් ඒකනම් 🥰🖤

  • @sitharasewwandi3970
    @sitharasewwandi3970 2 ปีที่แล้ว +2

    Supiri

  • @nilukaniluka9232
    @nilukaniluka9232 ปีที่แล้ว

    ලස්සනයි

  • @naveenrasindu2674
    @naveenrasindu2674 4 หลายเดือนก่อน

    මන් නොමරා මරනා දේවල් කියලා වෙන් උනා ඔයා 🥺💔

  • @NiroshapathiranaNirosha-ic3nd
    @NiroshapathiranaNirosha-ic3nd ปีที่แล้ว +1

    Lassanama Lassna hithatha vadina sinduvakh

  • @madhushaniduleeka
    @madhushaniduleeka 2 ปีที่แล้ว +4

    Hari waride therewi........

  • @chamichami954
    @chamichami954 2 ปีที่แล้ว

    Lassanaiiiiii

  • @MB-nm9or
    @MB-nm9or 2 ปีที่แล้ว

    ලස්සන 🌺🌺🌺💙💙

  • @Endupathmanadan
    @Endupathmanadan ปีที่แล้ว

    Lassanai❤❤😂

  • @HarshaniGuruge-j1i
    @HarshaniGuruge-j1i ปีที่แล้ว

    weradune matai kiya terune pama wela😔😔😔👨‍❤‍💋‍👨💔

  • @BaggyaDewwanthi
    @BaggyaDewwanthi 25 วันที่ผ่านมา

    Mn oyata bara dunnu jiwethe eda 😢2025 anyone'🎉

  • @VigneSh-s4t
    @VigneSh-s4t 9 หลายเดือนก่อน

    Darshs😮😮😮😮

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 ปีที่แล้ว

    Me song1 lassani...❤❤

  • @btskpop1903
    @btskpop1903 11 หลายเดือนก่อน +2

    🙂🥺❤

  • @PremakumarPrem-b5i
    @PremakumarPrem-b5i หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ 2:15

  • @MaxMax-u4l
    @MaxMax-u4l หลายเดือนก่อน

    Yanneth na idahena riddanawa .mn ewa ahagena sadda nokara innawa .mokada randu wela eyawa yawaganna bari nisa habai eyata mn wenuwen chuti welawak wath na😭mata hithenawa eyata wena kellek athi kiyala .mata hitha hadaganna widiyak kiyanna .ane pin sidda wenawa .mata adanna kadulu na dan

  • @ravidudilshan-mv7yd
    @ravidudilshan-mv7yd 8 หลายเดือนก่อน +1

    ❤❤❤🎉

  • @KumuduniBandara-l9x
    @KumuduniBandara-l9x 27 วันที่ผ่านมา

    Mamat Tirane Kara taniyama ratakata gihin jiwat wenna 1:59 💙💛

  • @NaveenDineth
    @NaveenDineth 2 ปีที่แล้ว

    godak lassani

  • @RameshKumara-f3g
    @RameshKumara-f3g หลายเดือนก่อน

    ❤✌🤘

  • @VigneSh-s4t
    @VigneSh-s4t 9 หลายเดือนก่อน

    Hi❤❤❤😂😊😊😊

  • @NagahaWatta-e5w
    @NagahaWatta-e5w 11 หลายเดือนก่อน +1

    Ma nomaramarana dewal kiyala wenuna oya😢😢

  • @NadikaAyirangNi
    @NadikaAyirangNi ปีที่แล้ว

    Ane harima lassanai ass pigagena ahanna puluwan❤❤❤

  • @aadewmini1617
    @aadewmini1617 2 ปีที่แล้ว +5

    සත්තයි මන් මියැදුණ දවසක ඔබනම් එන්නවත් එපා.......

  • @SachindraSandamali
    @SachindraSandamali ปีที่แล้ว +1

    ❤️❤️❤️😘

  • @JaramSilva-gk8be
    @JaramSilva-gk8be 11 หลายเดือนก่อน

    Wardune matai kiya therune pama wela

  • @nadeerahamed5867
    @nadeerahamed5867 ปีที่แล้ว

    Such guy's viscose......

  • @sadee___xxx8349
    @sadee___xxx8349 2 ปีที่แล้ว +4

    ❤️😛😛

  • @DilaniAnjula-ei1yh
    @DilaniAnjula-ei1yh ปีที่แล้ว

    Hamadama eyawa mathak wenawa 🥺 me sinduwa ahuwama 💔😔

  • @GamingAනුVAOFFICELL
    @GamingAනුVAOFFICELL ปีที่แล้ว +1

    ❤️❤️🥰👍

  • @VigneSh-s4t
    @VigneSh-s4t 9 หลายเดือนก่อน

    Josua❤❤❤❤❤

  • @Sundaypinny
    @Sundaypinny หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉