Nalalata Denna Haduwak, නළලට දෙන්න හාදුවක්, Majula Dilrukshi & Chandrasena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • නළලට දෙන්න හාදුවක්,
    ගායනය - මන්ජුලා දිල්රුක්ෂි සහ චන්ද්‍රසේන,
    නිර්මාණය - නදී නිසංසලා,
    Nalalata Denna Haduvak, Majula Dilrukshi & Chandrasena,
    Created by Nadee Nisansala
    .....
    නළලට දෙන්න හාදුවක්
    මට නැද්ද තහනමක්
    ලොවේ දනන් දු‍ටුවෝතින්
    කියයි කේලමක්
    එහෙම උණොත්
    අපි දෙන්නට වෙන්නෙ පාඩුවක් //
    සක්මන් කරන සඳයි
    සඳ වටකර තරු රෑනයි
    පැතුමන් පිරුණු හිතයි
    මගෙ සිතනම් ඔබ ගාවයි
    මහ සාගරය වගෙයි
    මගෙ ආදරෙ ඔබම තමයි
    සවිමත් පවුරක් මෙන්
    නොසැලෙන පෙම් සිතුම් වැලයි
    සුන්දර හීන පෙනෙයි
    සීතල ‍රැය බොහොම දුරයි
    ආදර සුවඳ දැනෙයි
    ඔබෙ තුරුලට එන්න හිතෙයි
    සියොතුන් ගීත ගයයි
    ඔබ ගැන පෙම් කතා කියයි
    තනිකම සිතට දැනෙයි
    ඉගිලී මට එන්න හිතෙයි

ความคิดเห็น • 83