සත්තුන්ට පණ වගේ ආදරේ කරන හැම කෙනෙක්ටම මේක වටිනවා | Galigamuwe Gnanadeepa Thero | Budu Bana | Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • සත්තුන්ට පණ වගේ ආදරේ කරන හැම කෙනෙක්ටම මේක වටිනවා | Galigamuwe Gnanadeepa Thero | Budu Bana | Bana
    ________________________________________________________________________
    සබ්බ පහායං ගමනීයං ..
    සබ්බ දානං ධම්ම දානං ජිනාති..
    මේ දේශණාවෙන් ඔබට සතුන් මිනිසුන් සමග ඇතිබැදීම ගැනත් ධර්මානුකූල විග්‍රහයක් කරන අතර​, සතුන් හැසිරෙන ආකාරයෙන් කර්ම සකස් වෙන ආකාරයගැනත්, සෑම සතෙක්ම අරමුණු කරගෙන මෛත්‍රී භාවනාව වැඩීමේ වටිනාකම ගැනත් මෙයින් මනාව කියා දේ..
    -----------------------------------------------------------------------------------------------------------------------
    Join Galigamuwe Gnanadeepa Thero On You Tube 👇👇
    • සීල සුව අරණ - ගිලන් භි...
    Watch and Hear To Other Dhamma Discussion..👇👇👇👇👇
    / @pinwathoba
    -------------------------------------------------------------------------------------------------------------
    පින්වත් ඔබ සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏
    #bana #budubana #dharmadeshana
    #galigamuwegnanadeepathero
    #pinwath_oba
    About Our Channel 👇👇👇
    1 Bana katha
    2 Mawarale Bhaddiya thero bana
    3 Mawarale Bhaddiya Himi bana 2024
    4 Mawarale baddiya thero
    5 Galigamuwe Gnanadeepa Thero Bana
    6 Galigamuwe gnanadeepa hamuduruwo
    7 Galigamuwa Hamuduruwo
    8 Galigamuwe Gnanadeepa himi bana
    9 Boralle Kovida Thero
    10 Koralayagama Saranathissa Thero
    11 Kirulapana Dhammavijaya Thero
    12 Kagama Sirinanda Thero
    13 Galkiriyagama Hamuduruwo
    14 Bana sinhala
    15 Bodhi puja Gatha Sinhala
    16 Bana deshana sinhala 2024
    17 Bana 2024
    18 Bana Katha Sinhala
    19 Kavi Bana
    20 Sinhala Budu Bana
    21 keti bana katha
    22 kalina bana
    23 Meditetion Vipassana
    24 Poya bana Deshana sinhala
    25 Katawala Hemloka Bana
    surathal saththu athi karana ayata bana
    surathal saththu bana
    maithree bawanawa
    maithree kirima
    saththu waththa
    sathun athi kirima
    sasara waira

ความคิดเห็น • 20

  • @padminijayamanna1799
    @padminijayamanna1799 7 หลายเดือนก่อน +8

    අනේ අපේ "ඔලි" මම බුදුන් වදින කොට මගෙ ලගම ඉන්නව,මම බුදුන් වැදල නැගිට්ටම ඌත් නැගිටල එතනම ඉදගන්නව,බුදුපානෙන් තෙල් බිංදුවක්ගාලා සුවපත් වෙත්වා කියල කියන කල් ඌ යන්නෑ.උදේ හවස ඒක වෙනව,ඔලී හරි අමුතු සතෙක් ,හරි කරුනාවයි,

  • @srimathisamaranayake
    @srimathisamaranayake 4 หลายเดือนก่อน

    සියලු සත්වයෝම සුවපත් වෙත්වා ගෞරවනිය අපේ ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය සාදු🙏 සාදු🙏 සාදු🙏 🌷🌷🌷🌼🌼🌼

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si 7 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @upekshasamarakoon6287
    @upekshasamarakoon6287 7 หลายเดือนก่อน +1

    Godak pin hamudurueane

  • @TyrOpd
    @TyrOpd 7 หลายเดือนก่อน

    Ehei ape suwamin wahansa budu saranai!!! Ekanam atthamai ❤❤

  • @RoshanBandara-xx4ct
    @RoshanBandara-xx4ct 7 หลายเดือนก่อน +2

    Maga Amma tatta jivatun atara na.mata maga kiyala. Sahodarauot sahodarauot na maga hamuduruvana.maga tani kamati man sattu ATI Kara nava.maga hama kadulakma auala dannava mata duka mama godak duk vidinava Amma tatta natuva mata hari tani Kanak paluvak dannava maga hamuduru Vana.mama maduruvak vat maranna nati kanak.sadu Sadu Sadu.❤❤❤❤❤❤😢

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 7 หลายเดือนก่อน

    Sadu sadu sadu oba wanseta mage nams karaya weva tavth meweni watina darma desana desana karanna saktiya dairya labeva 🙏🙏🙏🙏🙏🙏

  • @chandrakulupana6972
    @chandrakulupana6972 7 หลายเดือนก่อน

    Ariyagnaana swaameen wahanse me video eka baeluvoth hondayi.

  • @yasorajapaksha542
    @yasorajapaksha542 7 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @damecafiris5703
    @damecafiris5703 7 หลายเดือนก่อน

    මම නමි ගොඩක් සත්තුනට පුදුම විදියට කෑම දෙනවා මට එලියට යන්න නැහැ සත්තු මගෙ හඩ දනෙන කොට දුව ගෙන එනවා කුරැල්ලො වහ වල් වල ඉදගෙන බලාන ඉන්නවා හරි දුකයි ඉතින් සත්තු වෙලා ඉපදුනම දෙන කල් ඉන්න එපාය කන්න මම ලංකාවට අවාම සත්තු බඩ ගින්නේ ඉදයි කියලා මට හරිදුකයි එක මට පවක් වෙයිද මට බයක් දැනෙවා හාබුරැවන් වහන්සේට සත්තු බඩ ගින්නේ හිටියෙත් උන් මට සාප කරැවිද තව මාසයි තියෙන්නෙ දන්ම මම වෙදනාවෙන් ඉන්නෙ හාබුරැවන් වහන්සේට තෙරැවන් සරනයි

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @yamunapullaperuma840
    @yamunapullaperuma840 7 หลายเดือนก่อน +3

    හාමුදුරුවනෙ මම පන ඝේඅාදරයකල පුඝව අල්ලපුගෙදර අය මමවිඝාරාමික ගුරුවරියක් ගෙය ලඝ්ඝනට හැදුවට තරහට පෝර බැග්එකක දාලාගිහින් දාලා මම පුදුම දුකින්ඉන්නෙ එයාව ඝඝරින්ගොඩ ගන්න කොහොමද

    • @ලක්මාල්-ඞ1ඳ
      @ලක්මාල්-ඞ1ඳ 7 หลายเดือนก่อน

      😢

    • @chandrakulupana6972
      @chandrakulupana6972 7 หลายเดือนก่อน

      Oba sathyakriyaa karanna obe yahapath prathipaththi mathak kara praarthanaa karanna e baelali muna gaesevaa kiyala ❤

    • @chandrakulupana6972
      @chandrakulupana6972 7 หลายเดือนก่อน

      Bosath waruth sathun wee ipadenavaa

  • @chandrakulupana6972
    @chandrakulupana6972 7 หลายเดือนก่อน +1

    Bosath waruth sathun wee ipadenava

  • @SDMervin
    @SDMervin 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @harshisenevirathna4979
    @harshisenevirathna4979 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @AASSiriwardhana-is7vt
    @AASSiriwardhana-is7vt 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @buddhinimanathunga2539
    @buddhinimanathunga2539 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏