බඩ පැලෙන්න කන්න බිරියානි හදමු | Chicken Biryani Recipe | Biriyani Recipe Sinhala Hart TV

แชร์
ฝัง

ความคิดเห็น • 389

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 ปีที่แล้ว +5

    අලුත් ක්‍රමයක් ලේසි ක්‍රමයක් 🙏 ස්තුතියි ඔබට 👍🌺🌺🌺❤️❤️❤️🌺🌺🌺👍

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      හරි ස්තුතියි ඔබටත් ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏💐💐💐

  • @gayanlakmal3494
    @gayanlakmal3494 ปีที่แล้ว

    සුපිරි බ්‍රෝ.වෙන චැනල් වල කියල දෙන විදිහට හදන්න අපේ ගෙවල් දොරවලුත් උකස් තියන්න වෙනව ලංකාවෙ බඩු මිල අනුව😂මේ විදිහ සුපිරි🎉🎉

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว

      ස්තුතියි බ්‍රෝ බිත්තර බුරියානි එකත් හදල බලන්න එක ලෙසියි මෙකටත් වැඩිය ❤️❤️❤️

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 3 ปีที่แล้ว +1

    ගිතෙල් වෙනුවට ඔලිව් oil දාන්න පුළුවන් ද?.... මුදවපු කිරි වෙනුවට යෝගට් එකක් දාන්න පුළුවන් ද?....

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      රසේ පොඩි වෙනසක් වෙවි හදල බලන්න(පොල් තෙල් උනත් කමක් නැ ) යෝගට් දාන්න (ග්‍රීක් යෝගට් උනත් කමක් නැ )

  • @priyanthiamarasinghe2502
    @priyanthiamarasinghe2502 3 ปีที่แล้ว

    Thanks kiyala දුන්නට .

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      You Welcome ❤️❤️❤️

  • @sithiduprabhath7093
    @sithiduprabhath7093 2 ปีที่แล้ว +2

    හදලා දැන් කාලා ඉවරඋනා විතරයි . .පට්ට යකෝ ඒක..❤️🔥💪.... කඩෙන් ගෙනත් කනවා වගේ නෙවේ බන්..පට්ටම රසයි..තැන්ක්ස් ...🔥

    • @hart_tv
      @hart_tv  2 ปีที่แล้ว +1

      එල එල හරි සතුටුයි❤️❤️ macho 👍👍👍

  • @elisha_zzyyy634
    @elisha_zzyyy634 3 ปีที่แล้ว +10

    බඩගිනී දැන් නම් 🥲❤ හෙටම හදනවා
    හදලා කියන්නම් රසද කියලා 😁❤

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      අනිවාර්යෙන් කියන්න බුදුසරණයි...............🙏🙏🙏

  • @jayanasubasinghe9484
    @jayanasubasinghe9484 3 ปีที่แล้ว

    Add Kala rice k basmathi da , ewata water kopamana add karanawada

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      500g ඇගිලි පුරුක්1 මට්ටම වතුර තියන්න

    • @jayanasubasinghe9484
      @jayanasubasinghe9484 3 ปีที่แล้ว

      @@hart_tv , Thanx , MN haduwa hodata thibuna

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      හරි සතුටුයි❤❤❤

  • @Manel12345
    @Manel12345 2 ปีที่แล้ว

    හරිම ආසයි දැක්කහමත් ,මමත් හෙටම හදනවා මේ බුරියානි එක .මේකට දැම්මේ සූදුරු කුඩුද, නිකම් සූදුරුද,

    • @hart_tv
      @hart_tv  2 ปีที่แล้ว

      ස්තුතියි හදල කියන්න රස කොහොමද කියලා ❤️❤️❤️❤️සුදුරු කුඩු 👩‍🍳👩‍🍳💐💐❤️❤️

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි
    🙏❤

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว +1

      ස්තුතියි තෙරුවන් සරණයි ❤️❤️💐💐

  • @nirmalarathnayaka6273
    @nirmalarathnayaka6273 3 ปีที่แล้ว +2

    ස්තුතියි කියා.දුන්නට

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි බුදුසරණයි...............🙏🙏🙏

  • @jayanasubasinghe9484
    @jayanasubasinghe9484 3 ปีที่แล้ว

    Biriyani ekka kana sause k hadaganne kohomada

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ikmanata video ekak karannam

  • @thenatureswithishu
    @thenatureswithishu 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි .මම නම් හැදුවා .හරිම රසයි.ගෙදර හැමෝම හරිම ආශාවෙන් කෑවා .

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      හරි සතුටුයි ස්තුතියි💗💗

    • @chinthaupulmalie1710
      @chinthaupulmalie1710 ปีที่แล้ว

      Thanks ❤

  • @mochi-hl2uh
    @mochi-hl2uh 2 ปีที่แล้ว

    Oyalage mongolian rice eka mn ada haduwa. Gedara aya hamoma godak rasai kiwwa. Me first time mn kamak hadapu😂🤭 aththatama godak rasata awa.
    mn heta mekath hadala balanawa😌 hadala comment ekak dannan.

    • @hart_tv
      @hart_tv  2 ปีที่แล้ว +1

      ස්තුතියි හරි සතුටුයි හදල කියන්න රස කොහොමද කියලා ❤️❤️❤️💐💐

    • @mochi-hl2uh
      @mochi-hl2uh 2 ปีที่แล้ว

      @@hart_tv
      Biriyani ekath rasai kiwwa hamoma. Well...now i'm gonna subscribe you guys😌💜️

    • @hart_tv
      @hart_tv  2 ปีที่แล้ว +1

      hari sathutui💗💗 haha Thank You👍👍💗💗😘

  • @ramanikeshala9341
    @ramanikeshala9341 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි තෙරුවන් සරණයි

  • @arunashantha3371
    @arunashantha3371 3 ปีที่แล้ว +2

    Thank you ...

    • @arunashantha3371
      @arunashantha3371 3 ปีที่แล้ว +1

      👍 💩💩🤘🤘👌👌

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Thank you........❤️❤️❤️🙏🙏

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      👍👍❤️❤️🍜🍜🍜

  • @jayaranivishverlingam7801
    @jayaranivishverlingam7801 3 ปีที่แล้ว

    හොඳට පැහැදිලි කළා බොහොම ස්තූතියි

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි .......🙏🙏🙏❤️❤️❤️

  • @type2-motivation
    @type2-motivation 3 ปีที่แล้ว +1

    This is not how to make real biryani but how u showed us is very simple and nice..

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Thank You Niroshan Can You Give Me Your Biryani Recipe.....................❤❤❤🙏🙏

    • @jayawarthanajayawarthana3179
      @jayawarthanajayawarthana3179 3 ปีที่แล้ว +1

      Wow amazing

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 ปีที่แล้ว +4

    මම් දැකපු හොදම ලාබයටම හදන බිරියානි එකක්. ස්තුතියි පුතා ඔයාට. ඉක්මනටම මම් හදනවා 🌸🌸🌸👍👍👍

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      හරි සතුටුයි ස්තුතියි හදලා කියන්න ❤❤👍👍

  • @sanjanakumari549
    @sanjanakumari549 3 ปีที่แล้ว +1

    Harima soi lassanai rasa patai mamath hadala balanawa itha pehediliwa denuwath kalata bohoma sthuthi idiriyatama yanna jayen Jaya theruwan saranai mama saudi Arabia sita

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ආදරෙයි hadala photo danna❤️❤️❤️❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි .....🙏🙏

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 ปีที่แล้ว +1

    Hodata kiyala dunna.thanks

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි තෙරුවන් සරණයි.........🙏🙏🙏

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 3 ปีที่แล้ว +2

    හොඳටම කියලා දුන්නා.. හෙටම හදනවා.. රස කියන්නම්.. ස්තූතියි ඔබට ..

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว +1

      ස්තුතියි හදල කියන්න තෙරුවන් සරණයි ❤️❤️🙏🙏❤️❤️

  • @udayakumara6517
    @udayakumara6517 3 ปีที่แล้ว +8

    බිරියානි හදන විදිය හරියටම කියලා දුන්නා thanks

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි තෙරුවන් සරණයි..............❤️❤️🙏🙏

    • @kuwaitline8772
      @kuwaitline8772 3 ปีที่แล้ว

      Woooooo

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @ralbader9354
      @ralbader9354 3 ปีที่แล้ว +1

      Supiri Malli budu saranai

  • @ඕලුනෙලුම්
    @ඕලුනෙලුම් 3 ปีที่แล้ว

    කිරි වෙනුවට යෝගට් දාන්න පුලුවන්ද

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว +1

      පුළුවන් ගැටලුවක් නැ 💐💐👍👍👍❤️❤️🙏🙏

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 5 หลายเดือนก่อน

    ස්තූති ගොඩක්

    • @hart_tv
      @hart_tv  5 หลายเดือนก่อน

      ස්තුතියි ❤️❤️❤️

  • @niroshakumari9936
    @niroshakumari9936 3 ปีที่แล้ว

    අද. මම හදනවා. මේ විදිහට 🙏🙏🙏🙏බුදුසරණයි

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      හදල කියන්න රස තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏

    • @gunarathnagunarathna5535
      @gunarathnagunarathna5535 3 ปีที่แล้ว

      ලස්සනයි

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว +1

      ස්තුතියි❤❤❤

  • @sujatharohini3949
    @sujatharohini3949 ปีที่แล้ว +2

    නියමයි නියමයි විිඩිියෝ එක හාටි එකටම වැදුණා කිපසැරයක්ම බැලුවා ලියාත් ගත්තා අපේපැත්තේ එන්න ඔයාට බුදුසරනයි 👍👍👍👍👍👍👍💗

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว +1

      හරි සතුටුයි❤️❤️❤️ ඔයා කොහෙද 👍👍

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 3 ปีที่แล้ว +1

    Thanks video aka දැමීමට

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Thank you........❤️❤️🙏🙏

  • @shanitheshan6875
    @shanitheshan6875 3 ปีที่แล้ว +2

    හරිම හෝදයි budu saranai

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️

    • @dammikapeiris5404
      @dammikapeiris5404 3 ปีที่แล้ว

      දුරැ කියන්නෙ සූදුරැ ද මාදුරැ ද?

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 ปีที่แล้ว +3

    හොදටම හොද ව් ඩ් ඔ එකක්. හොද රස පටක් පෙනුනා කටට කෙලත් ආවා පුතේ ස්තුතියි පුතා ඔයාට ❤❣️❤❣️❤❣️🌷🌷🌷🌺🌺🌺

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි හදල කියන්න රස තෙරුවන් සරණයි ❤️❤️🙏🙏

  • @chamo9568
    @chamo9568 3 ปีที่แล้ว +1

    Thank you aiye me wage kamak hadana widiha kiyala dunnata 👌❤

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว +1

      Most Welcome Malli ❤️❤️❤️❤️👍👍🙏🙏

    • @jayawarthanajayawarthana3179
      @jayawarthanajayawarthana3179 3 ปีที่แล้ว +1

      Patttttttttttttttttttttttttttttttttta

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Thanx Bro❤❤

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 3 ปีที่แล้ว

    Oyata godak isthuthie theruvan saranaie thanksssss

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි තෙරුවන් සරණයි ❤️❤️🙏🙏

  • @srilankalalith8614
    @srilankalalith8614 3 ปีที่แล้ว

    ෂා නියමයි

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට❤❤❤

  • @miulamiula328
    @miulamiula328 3 ปีที่แล้ว +1

    Niyamei.👌

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි ......🙏🙏

  • @kukw4706
    @kukw4706 3 ปีที่แล้ว +1

    Niyamai malli mama rata gedara giyaama hadala balannam. 👍👍👍👍❤❤

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Aniwaryen hadala kiyanna❤️❤️❤️🙏🙏🙏🙏

  • @pavithtinura
    @pavithtinura 8 หลายเดือนก่อน

    මීකිරි වලට යෝගට් දාන්න බැරිද

    • @hart_tv
      @hart_tv  8 หลายเดือนก่อน

      සීනි නැති යොගට් දාන්න❤💐💐

  • @kumarisamantha9324
    @kumarisamantha9324 3 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනවා බොහෝමත්ම ස්තුතියි

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️

    • @ajithsrilal9528
      @ajithsrilal9528 3 ปีที่แล้ว

      Oyage vidiyo aka nam maru mamath me vidihatama hadanna one hada buriyane nam patta pata pata aee.....

  • @sulochanavijendiran4608
    @sulochanavijendiran4608 3 ปีที่แล้ว +1

    Very good and beautiful buriyani thanks for the recepie. God bless you. 😊😊😊😊😊😊

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Thank you.....God Bless You Happy Diwali ❤️❤️❤️👍👍🙏🙏

  • @beautyofnature.360
    @beautyofnature.360 3 ปีที่แล้ว +3

    බත් තැම්බෙන කමයි කුකුල් කකුල්වලින් නටන්න දේන්න 🤣🤣🤣🤣🤣🤣🤣🤔

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      😂😂😂😂❤️❤️❤️❤️❤️ආදරෙයි

  • @ranirania738
    @ranirania738 2 ปีที่แล้ว

    ගොඩක් හරි හොදයි 👍🏿ok 🙏🙏🙏බුදුසරණයි ඔයාට

    • @hart_tv
      @hart_tv  2 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @udenimahaguruge6360
    @udenimahaguruge6360 3 ปีที่แล้ว +2

    👍🏻♥️niyamai pahasui hadanna thanks oyata

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Thank you.............❤️❤️🙏🙏

  • @anthimathathpare2705
    @anthimathathpare2705 3 ปีที่แล้ว

    ලෙහෙසියෙන්ම හදා ගන්න පුළුවන්

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️🙏🙏

  • @anjanasenarath8249
    @anjanasenarath8249 3 ปีที่แล้ว +1

    Thank you so mach

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Most welcome.............🙏🙏🙏

  • @hemachandraasarappuli8399
    @hemachandraasarappuli8399 3 ปีที่แล้ว +1

    රසයි වගේ

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว +1

      හදන්න හදල කියන්න ❤️❤️🙏🙏

  • @manushaperera7018
    @manushaperera7018 2 ปีที่แล้ว

    අපිත් එ විදිහට හැදුවා

    • @hart_tv
      @hart_tv  2 ปีที่แล้ว

      ස්තුතියි හරි සතුටුයි රස කොහොමද ❤️❤️💐💐

  • @sriyanimallika249
    @sriyanimallika249 3 ปีที่แล้ว

    Thanks I will do I think very testy good luck God bless

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Hope You Enjoy..... Thank You God Bless You❤❤❤🙏🙏

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว

    සුපිරිම සුපිරි

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි.........❤️🙏🙏

  • @Prabodha_13
    @Prabodha_13 3 ปีที่แล้ว +1

    අහමිිබෙන් වගේ ඔයාගේ චැනල් එක දැක්කේ....වැඩෙිි නමි නියමයිි ....ඔන්න මම subscribe කලා....👍👍👌

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว +2

      ස්තුතියි තෙරුවන් සරණයි............❤️❤️🙏🙏👍👍

    • @Prabodha_13
      @Prabodha_13 3 ปีที่แล้ว

      @@hart_tv 👍🙏

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ❤️❤️🙏🙏

  • @seelaratnathili6436
    @seelaratnathili6436 3 ปีที่แล้ว

    ..නියමයි.හරිම.රස.ඇති

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ඔව් ඔව් හදල බලන්න......🙏🙏❤️❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว

    ගරම්මසාල කියන්නෙ කළුකුඩුද

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ඔබ තුමිය අහන්නෙ තුන පහ බැදපු කළුකුඩුද?

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 3 ปีที่แล้ว

      @@hart_tv ඔව් මහත්මයා

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      නැ දෙකක්🙏🙏❤️❤️

  • @malesunahtrah8008
    @malesunahtrah8008 3 ปีที่แล้ว

    Budusarani.......👍👍👍👍...🇱🇰🇸🇦

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Theruwan saranai.........❤️❤️❤️👍👍👍

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +1

    Thanks you 🧡🧡🧡❤❤❤❤

  • @emanmaria4478
    @emanmaria4478 3 ปีที่แล้ว +4

    නියමයි 👌👌👌👌👌👌👌

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි හරි සතුටුයි ..........‌තෙරුවන් සරණලැබේවා🙏❤

  • @sandukitchen6406
    @sandukitchen6406 3 ปีที่แล้ว +2

    ජය වේවා..!!අයියේ ලස්සනට කියලා දෙනවා ඔක්කොම ඔයා අයියේ congratulations😘හදවතින්ම ආදරෙයි සුභ පැතුම් අයියේ ඔයාගේ youtube නාලිකාවට ඔයාට හදවතින්ම සුභ පැතුම් අයියේ බුදුසරණයි..!!

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว +1

      ස්තුතියි තෙරුවන් සරණයි නංගී ❤️❤️❤️❤️🙏🙏

    • @Amila_darshana
      @Amila_darshana 3 ปีที่แล้ว

      තෙරුවන් සරනෛ නන්ගි

    • @pemapema5084
      @pemapema5084 3 ปีที่แล้ว

      ලඝු

    • @sandyaamarathunga6105
      @sandyaamarathunga6105 3 ปีที่แล้ว

      pissu

    • @maalumiris1335
      @maalumiris1335 3 ปีที่แล้ว

      මගෙ බිරියානි එකත් ඇවිත් බලන්න ❤️❤️❤️

  • @rupasinhajayalath3149
    @rupasinhajayalath3149 3 ปีที่แล้ว +1

    මුදවපු කිරි වෙනුවට පොල් කිරි හොඳ ද.

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ගැටලුවක් නැ රසෙ පොඩි වෙනසක් වෙවි හදල කියන්න ❤️❤️❤️🙏🙏

  • @sariyanisswijerathna9774
    @sariyanisswijerathna9774 3 ปีที่แล้ว

    Goodak hodai.budusaranai..

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Thank You තෙරුවන් සරණයි...........🙏🙏

  • @mayalg1693
    @mayalg1693 3 ปีที่แล้ว +2

    හොඳට තේරුණා 👌👌👌👌🌹

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️👍👍ආදරෙයි

    • @Oa5ashfaakvlogs
      @Oa5ashfaakvlogs 3 ปีที่แล้ว

      Meka biriyani newei

    • @Amila_darshana
      @Amila_darshana 3 ปีที่แล้ว

      ඩ්ෆ්ෆ්ග්ෆ්ෆ්ෆ්ෆ්ඩ්ෆ්ට්ඩ්ග්ෆ්ග්ෆ්ෆ්ෆ්ෆ්ඩ්ෆ්ෆ්ෆ්ෆ්ඩ්ග්ට්ඩ්ග්ඩ්ෆ්ඩ්ෆ්ග්ෆ්ෆ්ෆ්ග්ග්ග්ෆ්ග්ෆ්ෆ්ෆ්ෆ්ග්ෆ්ග්ග්ෆ්ෆ්ඩ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ග්ඩ්ෆ්ෆ්ග්ෆ්ග්ෆ්ෆ්ග්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ඩ්ග්ෆ්ෆ්ග්ඩ්ට්ග්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ඩ්ග්ෆ්ෆ්ඩ්ෆ්ෆ්ෆ්ෆ්ග්ෆ්ෆ්ෆ්ෆ්ඩ්ෆ්ෆ්ග්ග්ෆ්ඩ්ෆ්ෆ්ෆ්ග්ඩ්ෆ්ෆ්ෆ්ෆ්ග්ඩ්ග්ෆ්ෆ්ඩ්ට්ඩ්ග්ෆ්ග්ඩ්ෆ්ෆ්ඩ්ෆ්ග්ෆ්ග්ඩ්ඩ්ග්ෆ්ග්ඩ්ග්ග්ෆ්ෆ්ෆ්ඩ්ග්ග්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ඩ්ග්ග්ඩ්ෆ්ඩ්ෆ්ග්ෆ්ෆ්ග්ෆ්ඩ්ට්ග්ග්ග්ග්ඩ්ග්ෆ්ෆ්ග්ග්ග්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ග්ෆ්ග්ෆ්ෆ්ග්ග්ග්ඩ්ග්ග්ග්ඩ්ග්ඩ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ග්ෆ්ෆ්ග්ග්ෆ්ග්ෆ්ඩ්ග්ග්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ග්ෆ්ට්ෆ්ග්ට්ඩ්ග්ඩ්ෆ්ග්ග්ෆ්ෆ්ග්ට්ඩ්ඩ්ට්ෆ්ග්ට්ෆ්ග්ග්ෆ්ග්ග්ෆ්ග්ග්ට්ඩ්ග්ග්ෆ්ෆ්ෆ්ග්ග්ග්ග්ට්ග්ග්ග්ග්ග්ෆ්ග්ෆ්ග්ග්ග්ෆ්ෆ්ග්ග්ග්ග්ග්ට්ඩ්ග්ෆ්ෆ්ග්ග්ෆ්ග්ග්ෆ්ග්ග්ග්ෆ්ෆ්ෆ්ග්ග්ෆ්ට්ග්ග්ග්ග්ට්ඩ්ග්ග්ග්ග්ග්ට්ඩ්ග්ෆ්ෆ්ග්ග්ග්ට්ඩ්ඩ්ග්ෆ්ග්ග්ට්ඩ්ග්ට්ඩ්ට්ග්ග්ග්ග්ග්ග්ග්ට්ට්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ඩ්ග්ග්ග්ට්ග්ග්ග්ට්ඩ්ග්ග්ග්ග්ග්ෆ්ග්ෆ්ග්ග්ග්ට්ට්ග්ට්ඩ්ග්ට්ඩ්ග්ට්ඩ්ට්ඩ්ග්ග්ට්ඩ්ට්ඩ්ට්ඩ්ට්ඩ්ට්ඩ්ට්ඩ්ට්ඩ්‍ය්ඩ්ග්‍ය්ෆ්ට්ඩ්ට්ඩ්ට්ෆ්‍ය්ෆ්ග්‍ය්ෆ්ග්ෆ්ග්ට්ග්ට්ග්‍ය්ෆ්‍ය්ෆ්ට්ඩ්ග්‍ය්ෆ්ග්ට්‍ර්‍ය්ෆ්ෆ්ග්ට්ඩ්‍ය්ෆ්ෆ්ෆ්ෆ්‍ය්ෆ්ග්‍ය්ෆ්ෆ්ට්‍ය්ෆ්ෆ්ට්ෆ්ට්ට්ග්ට්ෆ්ට්ෆ්හ්ෆ්ෆ්ෆ්ග්ත්ෆ්ෆ්ෆ්‍ය්ෆ්‍ය්ෆ්‍ය්ෆ්හ්ෆ්හ්ෆ්ට්‍ය්ෆ්ට්ෆ්ට්ෆ්‍ය්ෆ්ට්‍ය්ෆ්‍ය්ෆ්‍ය්ෆ්‍ය්ෆ්‍ය්ෆ්‍ය්ෆ්‍ය්ෆ්‍ය්ෆ්ට්ට්ෆ්ට්‍ය්ෆ්ට්ඩ්ට්‍ය්ෆ්‍ය්ෆ්‍ය්ෆ්‍ය්ෆ්‍ය්ෆ්‍ර්ට්ට්‍ය්ෆ්‍ය්ෆ්ත්ෆ්ට්ට්‍ය්ෆ්‍ය්ෆ්ෆ්‍ය්ෆ්ට්‍ය්ෆ්ෆ්ෆ්ට්ට්ත්ෆ්ට්ෆ්ෆ්ෆ්‍ය්ෆ්ට්ෆ්ට්ට්ට්‍ය්ෆ්‍ය්ෆ්ට්‍ය්ට්ට්‍ය්‍ය්‍ය්ඩ්ට්ට්ට්‍ර්ෆ්ෆ්ට්ට්ඩ්ට්ට්ට්ට්ට්ට්ට්ෆ්ට්‍ය්ෆ්‍ය්ෆ්ට්ට්ට්ට්ඩ්‍ය්ට්ට්ෆ්ට්ට්‍ර්ට්ට්ට්ට්ට්ට්ෆ්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ෆ්ට්ෆ්ෆ්

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Mama egana gaththe me recipe eka rihana mata oyage recipe eka mata denawada ❤️❤️❤️🙏🙏

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      මොකො ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @priyanganirupika5474
    @priyanganirupika5474 3 ปีที่แล้ว

    Niyami

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Thank You

  • @shamimali8249
    @shamimali8249 3 ปีที่แล้ว

    Hmm. Hodai

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️🙏🙏

  • @sriyaniwicramarachchi756
    @sriyaniwicramarachchi756 3 ปีที่แล้ว +1

    👍

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ❤️❤️🙏🙏

  • @nilangawder8500
    @nilangawder8500 3 ปีที่แล้ว +2

    රසය්

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි තෙරුවන් සරණයි ..........❤️❤️🙏🙏

  • @harindidilhara6920
    @harindidilhara6920 2 ปีที่แล้ว

    Api heduwa... Hrima rasai. ❤️

    • @hart_tv
      @hart_tv  2 ปีที่แล้ว

      ස්තුතියි හරි සතුටුයි❤️❤️❤️

  • @shalikamadushanka373
    @shalikamadushanka373 10 หลายเดือนก่อน

    Waw 👌

    • @hart_tv
      @hart_tv  10 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @benitajayangani4397
    @benitajayangani4397 3 ปีที่แล้ว

    Supiri math hathala baluwa niyamaya aaa

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි..........❤️❤️🙏🙏

  • @palitajaysiri3530
    @palitajaysiri3530 3 ปีที่แล้ว +1

    සුපිරි👌👌👌

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි තෙරුවන් සරණයි............❤️❤️🙏🙏👍👍

  • @dilupasandaruwan3783
    @dilupasandaruwan3783 3 ปีที่แล้ว +1

    බතුයි චිකනුයි එකට උයලනෙ බුරියානි හදන්නෙ

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      නැ නැ වෙනම හදන්න

    • @dilupasandaruwan3783
      @dilupasandaruwan3783 3 ปีที่แล้ว

      හා

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      👍👍🙏🙏

  • @deepapathmini9167
    @deepapathmini9167 3 ปีที่แล้ว +2

    නියමයි,,,,👍👍👍👍

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️ආදරෙයි

    • @Sachin-d8h
      @Sachin-d8h 3 ปีที่แล้ว

      ,

  • @tajhasitha5505
    @tajhasitha5505 3 ปีที่แล้ว

    Good

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Thank You ❤️❤️🙏🙏

  • @anisaha4195
    @anisaha4195 3 ปีที่แล้ว +2

    Lassanai

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️ආදරෙයි

  • @sudu6841
    @sudu6841 3 ปีที่แล้ว +1

    👍👍👍Good

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි......🙏🙏❤️❤️

  • @nisansalasamarakoon1976
    @nisansalasamarakoon1976 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @nihalgamage9997
    @nihalgamage9997 2 ปีที่แล้ว

    පට්ට රසයි අයියා

    • @hart_tv
      @hart_tv  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි ❤️❤️❤️

  • @tharunnethsara2859
    @tharunnethsara2859 3 ปีที่แล้ว

    Elagi thel valinmada ona

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      elagi thel walin haduwoth rasai naththam butter hari elavalu thel hari danna natham polthel danna

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 2 ปีที่แล้ว

    කිරි වෙනුවට යෝගට් අව්ල්ද 🤔

    • @hart_tv
      @hart_tv  2 ปีที่แล้ว

      අපො අවුලක් නැ එහෙමත් රසයි ❤️❤️❤️❤️❤️

  • @shantiarachchi891
    @shantiarachchi891 3 ปีที่แล้ว

    නියමයිනේ ගොඩක් rasa ඇති බුදු සරණයි

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ඔව් ඔව් හදල බලන්න තේරුවණ් සරණයි.......................❤❤❤🙏🙏

  • @ramaiahpusperani8275
    @ramaiahpusperani8275 2 ปีที่แล้ว

    Very good taste recipe brother ......God JESUS CHRIST bless you and loves you. .jesus only true God.

    • @hart_tv
      @hart_tv  2 ปีที่แล้ว

      Thank You Very Happy for this comment God Jesus Bless You Brother ❤️❤️❤️❤️💐💐💐

  • @NalikaLiyanage-ui9np
    @NalikaLiyanage-ui9np ปีที่แล้ว

    Ammo. Rasa patai👌👌👌👌😊

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว

      ස්තුතියි ❤❤හරි සතුටුයි❤️❤️❤️

  • @saumyaprabodani9390
    @saumyaprabodani9390 3 ปีที่แล้ว

    Niyamay

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි තෙරුවන් සරණයි.........🙏🙏🙏

  • @mufaddalfarwaniya8581
    @mufaddalfarwaniya8581 3 ปีที่แล้ว

    very good good

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Thank you ❤️❤️🙏🙏

  • @gaminigamini5134
    @gaminigamini5134 ปีที่แล้ว

    good

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว

      Thank You ❤️❤️❤️

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 ปีที่แล้ว +4

    හරිම රස පාටයි 👊👊🇺🇸

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ඔව් ඔව් හදල බලන්න ස්තුතියි ❤️❤️🙏🙏

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 ปีที่แล้ว

    👍 good job

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว

      Thank You ❤❤❤

  • @pathmaramani3707
    @pathmaramani3707 3 ปีที่แล้ว

    Godakma thanks

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Thank you too...................🙏🙏

  • @sajeevsajeev3023
    @sajeevsajeev3023 3 ปีที่แล้ว

    රසයි

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි............❤❤🙏🙏

  • @cytasetha8655
    @cytasetha8655 3 ปีที่แล้ว +1

    Neyamai👌👌👌👍

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Thank you බුදුසරණයි...............🙏🙏🙏👍

  • @alkuwait3667
    @alkuwait3667 3 ปีที่แล้ว

    Me oya chikan wala.leg wala tiyena potta.ain karanna nattan oyata colostarol
    .harei chef

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      😀😀dawasata water 4L bonna ethkota monawath na ආදරෙයි උපදෙසට❤️❤️❤️

    • @alkuwait3667
      @alkuwait3667 3 ปีที่แล้ว

      @@hart_tv ane chef mama waters bonna kamathi eth satiyak watura biwea ETA kota mage bara godak afu welawa ma.a kamati ne bara adu wenawata mokada mage bara 42kg

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      oyage BMI ekata anuwa kohomada bara thiyenna oni

  • @nawodlakshan7190
    @nawodlakshan7190 3 ปีที่แล้ว +4

    වැඩෙ හොදායි

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว +1

      ස්තුතියි බුදුසරණයි...............🙏🙏🙏👍

  • @mahi1712
    @mahi1712 ปีที่แล้ว

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว +1

      ❤❤

  • @nawodlakshan7190
    @nawodlakshan7190 3 ปีที่แล้ว +1

    ලස්සනයි

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි බුදුසරණයි...............❤️❤️🙏🙏

  • @sandyaamarathunga6105
    @sandyaamarathunga6105 3 ปีที่แล้ว +1

    super

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි තෙරුවන් සරණයි ......🙏🙏❤️❤️

  • @uaegirel1753
    @uaegirel1753 3 ปีที่แล้ว

    නියමයි

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි...........❤❤🙏🙏

  • @kumarasinhapradeep
    @kumarasinhapradeep 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @hart_tv
      @hart_tv  6 หลายเดือนก่อน

      ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @shanralath1289
    @shanralath1289 3 ปีที่แล้ว

    Niyamay hadanna oni oyata stutiy

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි හදල කියන්න රස කොහොමද කියලා 🙏❤️🙏

  • @pradeepakumari9002
    @pradeepakumari9002 ปีที่แล้ว

    ❤❤❤

    • @hart_tv
      @hart_tv  ปีที่แล้ว

      ❤️❤️❤️💐💐💐

  • @anulabathi6088
    @anulabathi6088 3 ปีที่แล้ว +1

    Wow 😋😋😋👌👌👌

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️ආදරෙයි

  • @sulochanavijendiran4608
    @sulochanavijendiran4608 3 ปีที่แล้ว

    Good buriyani keep it up God bless you. Thanks. 😀😀😀😀😀😀😀😀

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Thank you....God Bless You.....❤️❤️❤️🙏🙏👍👍

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว +5

    ගොඩක් හොදයි...තෙරුවන් සරණයි...

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว +1

      ස්තුතියි තෙරුවන් සරණයි ..........❤️❤️🙏🙏

  • @jinadarimannapperuma3433
    @jinadarimannapperuma3433 3 ปีที่แล้ว

    Shaa ..niyamai .....

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Thank You.........❤❤❤🙏🙏

  • @tujanranthisa2346
    @tujanranthisa2346 3 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️🙏🙏

  • @isharapriyadarshani3928
    @isharapriyadarshani3928 3 ปีที่แล้ว +1

    Wawwwww niyamaiiii

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      Thank You බුදුසරණයි...............🙏🙏🙏

  • @SERENA.755
    @SERENA.755 3 ปีที่แล้ว +1

    👌👌👌👍

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      👍👍❤️❤️❤️🙏🙏

    • @anulaliyanage1204
      @anulaliyanage1204 3 ปีที่แล้ว

      🤗🤭🤫

    • @hart_tv
      @hart_tv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🍜🍜