ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම වටින දසුන්...වටිනාකම කියා නිමකල නොහැක..සංස්තාවට ස්තූති..මෙවා තිලින කරාට
අපේ රටට ඉපදුන පින්කදක්.. කොග්ගට පය තිබ්බාම මෙතුමාගේ සුවද දැනේනවා...මම පුළුවන් හැමවේලාවෙම මගේ ගමට යන්න කැමති එක හේතුවක් මේතුමා. ගියගමන් යන්නේ මෙතුමාගේ ගෙදර බලන්න... එතනට ගියාම එන්න හිතෙන්නේ නෑ.. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..මෙතුමාගේ ගෙදර මිදුලේ වාඩ් වේලා මෙතුමාගේ අතින් ලියවුණු පොත් කියවද්දි දැනෙන හැගීම ව්ස්තර කරන්න බෑමගේ කොග්ගල ගමට මම ආදරෙයි ..මෙතුමා අපේ ගමට පහළ වුන වටිනවා ම වස්තුවයි
නැරඹිය යුතුම වාර්තා චිත්‍රපටියක්.මෙහි මහගමසේකර යන්ව දැකගන්න පුළුවන්.ගුණදාස අමරසේකරගේ තරුණ වියජීවමානව මෙහි පවතී.මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සජීවී දර්ශන මා දුටු පළමු අවස්ථාව මෙයයි
මාටින් සර් අද ලියන අයත් නෑ කියවන අයත් නෑ පෙරලන අය විතරයි .සේකර සර් දැක්කෙ අද මාරම සතුටුයි
ඉතාමත් අනර්ඝ වැඩසටහනක් ..සුබ පැතුම් ඔබේ ඉදිරි වැඩවලට ✍️✨️♻️
මේවා නම් පුදුම වටිනා වීඩියෝ. හරිම පින් ඔබට
Greatest Sri Lankan writer of all times.
හෙළයේ මහා ගත්කරු ❤❤❤
මාටින් ටින් ටින්
what a great man in SL history. those days are very cool and calm unlike these days.
මහගම සේකරයන්ගේ සංරක්ෂණය කරන ලද තවත් වීඩියෝ තිබෙනවාද?
කොග්ගල මහා ප්‍රාඥයා.💐
Ane me channel eka nam manikak.. adamai ahamben dekke. Sub kala like kala... Shook. Okkoma balanawa api Germaniyen
බොහොම ස්තුතීයි ඔබේ අදහස් දැක්වීමට. අපත් සමග රැදී සිටින්න..
💐💫🪔🪔🪔💫💐
කොග්ගල මහා ප්‍රාඥයා
අනේ ක්ලැරන්ස් විජේවර්ධනයන් සමග කරපු tv වැඩසටහන් තියෙයි නම් දාන්නකෝ මහත්තයා
🤬
ඩාවින් මතය පල් බොරුවක් බොල
උබ තමයි මහ ලොකු දාර්ශනිකයා..රටම කඩා වැටිලා..උබලගෙ පම්පෝරියනම්...ගිහින් උගන්වපන්කො වැරදිනම් සුද්දොන්ට..කයිය නවත්තගනින්...😅
හරිම වටින දසුන්...වටිනාකම කියා නිමකල නොහැක..සංස්තාවට ස්තූති..මෙවා තිලින කරාට
අපේ රටට ඉපදුන පින්කදක්.. කොග්ගට පය තිබ්බාම මෙතුමාගේ සුවද දැනේනවා...මම පුළුවන් හැමවේලාවෙම මගේ ගමට යන්න කැමති එක හේතුවක් මේතුමා. ගියගමන් යන්නේ මෙතුමාගේ ගෙදර බලන්න... එතනට ගියාම එන්න හිතෙන්නේ නෑ.. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..මෙතුමාගේ ගෙදර මිදුලේ වාඩ් වේලා මෙතුමාගේ අතින් ලියවුණු පොත් කියවද්දි දැනෙන හැගීම ව්ස්තර කරන්න බෑ
මගේ කොග්ගල ගමට මම ආදරෙයි ..මෙතුමා අපේ ගමට පහළ වුන වටිනවා ම වස්තුවයි
නැරඹිය යුතුම වාර්තා චිත්‍රපටියක්.
මෙහි මහගමසේකර යන්ව දැකගන්න පුළුවන්.
ගුණදාස අමරසේකරගේ තරුණ විය
ජීවමානව මෙහි පවතී.
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සජීවී දර්ශන මා දුටු පළමු අවස්ථාව මෙයයි