Perennial care full procedure විටපීය සාත්තුව for care givers NVQ L3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 56

  • @Chithrairangani-c5u
    @Chithrairangani-c5u 4 หลายเดือนก่อน +5

    මේ දවස්වල අපේ අම්මට මේ දේ උවමනා වෙලා තිබුණෙ .එයා අසනිපයෙන් ගොඩාක් පිං මැඩම් ඔයාට

  • @chandramalani1456
    @chandramalani1456 6 หลายเดือนก่อน +4

    මැඩම් ගොඩක් හොඳට පැහැදිලි කරනවා. ගොඩක් ස්තූතියි මැඩම් ❤

  • @SanuNethmi-qt3ih
    @SanuNethmi-qt3ih ปีที่แล้ว +3

    Yes best video in this chanel ❤❤❤

    • @thilinigunasekara9474
      @thilinigunasekara9474 3 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @thilinigunasekara9474
      @thilinigunasekara9474 3 หลายเดือนก่อน

      😊

  • @umeshanethmini-tp6kg
    @umeshanethmini-tp6kg 4 หลายเดือนก่อน +8

    අම්මො මං දවසක් හොස්පිටල් ඉද්දි ඔහොම ඇඳුම් change කරා ගෑනු කෙනෙක් හොස්පිටල් එකේ අන්තිම නරක විදියට ලෙඩාට බැන බැන, පව් ඇත්තටම ඒ හොස්පිටල් එකත් එපා උනා...

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 ปีที่แล้ว +1

    Very good chanel

  • @dilrukshanrupasinghe5334
    @dilrukshanrupasinghe5334 3 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් මැඩම් .ස්තුතිය ❤

  • @Shanikasenavirathna06
    @Shanikasenavirathna06 5 หลายเดือนก่อน +3

    Thank you madem .marama wadawagath video tikak

  • @WasanaWijethunge
    @WasanaWijethunge 4 หลายเดือนก่อน +4

    රත්නපුර ට්‍රේනින් සෙන්ටර් එකේ ඉන්න හරිම ආදරනීය මිස් කෙනෙක්

  • @madumadu919
    @madumadu919 6 หลายเดือนก่อน +2

    Thank you medam.❤

  • @ireshashiromali8177
    @ireshashiromali8177 3 หลายเดือนก่อน +13

    ඇත්තටම මේ රටවල් වල ඔහොම කලොත් ගහලා පන්නනවා... Blu sheet දාලා වතුරෙන් හෝදනවා... ඇයි මේ ට්‍රේනින් වලට මේ විදියට කියලා දෙන්නේ 😮

    • @lakmaliwithanage7
      @lakmaliwithanage7 3 หลายเดือนก่อน +1

      යාලු ඔයා ට්‍රේනින් උනේ කොහෙන්ද

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 3 หลายเดือนก่อน +1

      Wathuren pongawapu pulun neda.

    • @ireshashiromali8177
      @ireshashiromali8177 3 หลายเดือนก่อน

      Kuwait වල ​@@lakmaliwithanage7

    • @ireshashiromali8177
      @ireshashiromali8177 3 หลายเดือนก่อน

      ඔව් වතුර වල පොගවපු ලොකු පුළුන් ​@@geethaabeysekara8823

    • @renukabandara1087
      @renukabandara1087 3 หลายเดือนก่อน +1

      According to the sop she is doing the procedure well .if you don't know about correct progress don't put like this message.😢

  • @minolidilshara3353
    @minolidilshara3353 4 หลายเดือนก่อน

    Meka gdk watina deyak.❤

  • @surenikawshalya4452
    @surenikawshalya4452 17 วันที่ผ่านมา

    රට ඉන්න හැමෝම කියල තියෙන්නෙ මෙිික ප්‍රායෝගික නෑ කියල ඒක සහතික ඇත්ත. නමුත් මෙිි කියල දෙන්නෙ සමිිමත ක්‍රම. ඒ ගැන අපි දැනගෙන ඉන්න ඔිිනෙ . සමිිමත ක්‍රම දැනගෙන අපට පහසු ක්‍රමයට සහ ලෙහෙසි ක්‍රමයට කලාට කමක් නෑ 😊මමනමිි dr. Neville fernando එකෙන් කලේ මෙිි කොහෙද දන්නෙ නෑ

  • @ruwanchamara460
    @ruwanchamara460 5 หลายเดือนก่อน +1

    Madam 🎉🎉🎉🎉❤

  • @MaduMadu-qy4kx
    @MaduMadu-qy4kx 10 หลายเดือนก่อน +7

    අනේ මිස් ඇත්තටම ජරාව ඇති ලෙඩක් මෙහෙම සෝදන්න බැහැනේ... බොනික්කෙක් නම් මෙහෙම සෝදන්න පුලුවන්

    • @chamilakarunananda2838
      @chamilakarunananda2838 9 หลายเดือนก่อน +8

      සෝදන්න ඕන ක්‍රම පිලිවෙලයි කියන්නෙ පුතේ .ප්‍රායෝගිකව wet tissues use කරන්න පුලුවන් .නමුත් අපි NVQ L 3 exam එකට කර පෙන්වන්න ඕන මේ ආකාරයටයි.

  • @SN-hd5hf
    @SN-hd5hf ปีที่แล้ว +1

    Mokakda me ayathanaya mdm ? Very usefull ❤️❤️❤️

  • @myrnaperera1597
    @myrnaperera1597 11 หลายเดือนก่อน +2

    Hitana taram lesi na..ohoma sodala hodata tiyei

    • @chamilakarunananda2838
      @chamilakarunananda2838 9 หลายเดือนก่อน +6

      ප්‍රායෝගිකව කරනකොට මීටවඩා මේ කාර්ය සන්කීර්න බව වසර 35ක් රජයේ හෙද නිලධාරිනියක් වන මම හොදින් දන්නවා පුතේ. අපි මෙතනදී නිවැරැදි ක්‍රම වේදය කර පෙන්වීමක් පමනයි කරන්නෙ.NVQ L3 විබාගය වෙනුවෙන්.😊

  • @manishitharuwarani
    @manishitharuwarani 2 หลายเดือนก่อน

    I'm a medical student, do we have to do those things too?

  • @Sadeeksha-n6y
    @Sadeeksha-n6y 12 วันที่ผ่านมา

    Male patient කෙනෙක්ගෙ Perineal care එකත් අපිට කරන්න වෙනවද? එක කරන්නෙ පිරිමි caregiver කෙනෙක් නේද?

  • @ADEESHAKALANSOORIYA
    @ADEESHAKALANSOORIYA 4 หลายเดือนก่อน +2

    Trening කරන තැන්වල විතරයි ඔහොම මිස්ල ඉන්නේ 😊😊

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 4 หลายเดือนก่อน +4

    Mehe ewith karaddi therei 😂😂😂😂.paw lankawe dena me puhunuwa.niweradi prayogika puhunuwa denne ne.hinakala merenawa mewata.😂😂😂😂

    • @kumuduuma6858
      @kumuduuma6858 3 หลายเดือนก่อน

      ඉතිං හරි විදිහට පිටරටක කොහොමද කරන්නෙ එතකොට

    • @kumaridissanayake7950
      @kumaridissanayake7950 3 หลายเดือนก่อน

      @@kumuduuma6858 ewidinma balannadooooo

    • @kumaridissanayake7950
      @kumaridissanayake7950 3 หลายเดือนก่อน

      @@kumuduuma6858 man mehema kiyannako.man balana ledaa edema inna kenek.eyata athapayawath holawanna be.udeya kakka kilo 2k wage pampus eke.eya kakka danne dawas 2ksta serayak.re 10.30ta awasana pampus 1ka maru karanne.ude balanakota pampus eken eliyatath ewith mulu edama ewarai edan inna eduma ewarai.konda ganda deyak ne.ithin oya hithanda ethakota oya pulun guli kathurakin aran thuwalekata beheth danawa wage karanda puluwanda kiyala.ohoma lesiyen edun andawanda puluwanda balandako ewith.oyata puluwannamoyage gedara kenekta pampus 1k danda.daala hodata parippu belendar karala kaha tikak ehema daala wakkarannadako edei passa peththa puramai eta passe oya wage pulun guli aran kathurakin pihidala balabdako.anna ethakota therei.badrliya wage kakka gihin nethi ledekgenam e kakka ege thadata elila thiyenne.aduma gane thetha redikellakinwath 1parain pihinna be.man aurudu 13k dan.athdekimen me kiyanne.rahaspradese sampunrnayen kakkawalin wehila.ithin hithannako ohoma puluwanda kiyala.awankawama man lankawe hitiyanam lejjawa peththaka thiyala man edipath wenawa prayogikawa karanna deela oyalatama.patta gadee.kilo ganan kakka hodanakota therei .api wage tikak kana aya nemei inne.kanakota kanawa nosehenda.ewithma widalama balandooo

    • @kumaridissanayake7950
      @kumaridissanayake7950 3 หลายเดือนก่อน +1

      @@kumuduuma6858 ookath hariyata ara hakuru hadapu kathandare wage.ahala ethine rawasalata hakuru hadanawa kiwwa heti.udata uduwiyan payata pawada sudu edmin serasila gihin baladdi uduwiyanuth ne pawadath ne daliya ehin kanin daagena bima 🤣🤣🤣🤣ahala ethine kathawa.e wage thamai.

    • @chamilakarunananda2838
      @chamilakarunananda2838 3 หลายเดือนก่อน

      ​@@kumaridissanayake7950පුතේ,ඇත්තටම මට ඔයාගෙ client ගැන ගොඩක් දුක හිතුන.මලපහ කිලෝගානක් ඩයපර් එකේ එකතු වෙනකම් ඉන්න care giver කෙනෙක් ,මලපහ වලින් ඇදන් ඉන්න ඇදුම් නැහැවෙනකම් ඉන්න care giver කෙනෙක්,මලපහ වලින් කොන්ද නැහැවෙනකම් ඉන්න care giver කෙනෙක්,මලපහ වලින් ලින්ගාශ්‍රිත ප්‍රදේශ වැහෙනකම් ඉන්න care giver කෙනෙක් ලබන්න එයා මොන තරම් අවාසනාවන්තද?

  • @suneethaathauda8693
    @suneethaathauda8693 3 หลายเดือนก่อน

    Private cara give course wala karanna ewa ratawal walata gihin karanna be sari adagena procedure karanna eka hari. Amaru wadak

    • @chamilakarunananda2838
      @chamilakarunananda2838 3 หลายเดือนก่อน

      puthe,mama visiting lecturere kenek.care giving instrutor kenek.mama sari adala inne mage profetion ekata ehema inna one nisa.😊

  • @niki36773
    @niki36773 11 หลายเดือนก่อน +2

    Urine sterile?

  • @cookiemonstertana297
    @cookiemonstertana297 2 หลายเดือนก่อน

    Hi can I design some bath for you that will use a shower head and wash both backside and front ? This is uncomfortable for the patient .and very hard work for the care giver...I can design a bath that will use a shower head for water and do aim waste water into a outlet ...and use a hair dryer for drying ? Why did people not design this yet ? Any size patient can fit into it.....issue is can we find a manufacture to make it ? Uses plastic and rubber...design I can do free

  • @malapeiris66
    @malapeiris66 7 หลายเดือนก่อน +2

    Me course ekata hadaranne kohomada vistharayak lipinayak number ekak dannaco

    • @chamilakarunananda2838
      @chamilakarunananda2838 4 หลายเดือนก่อน

      ඔයා ඉන්න නගරයේ විදේශ සේවා එකට ගිහින් care giver course එකට ලියාපදින්චි වෙන්න

  • @dilanmalranga-ow9rc
    @dilanmalranga-ow9rc 7 หลายเดือนก่อน +1

    Mis Clz ekakata sambanda wenne kohomada

    • @chamilakarunananda2838
      @chamilakarunananda2838 3 หลายเดือนก่อน

      ඔයාගෙ.නගරයෙ විදේශ සේවා එකට ගිහින් පාඨමාලවට ලියාපදිංචි වෙන්න පුතේ

  • @HarshaniHarshani-w1t
    @HarshaniHarshani-w1t 4 หลายเดือนก่อน +1

    මැඩම් කොලඔ කෙනෙකුට ට්‍රේනින් සෙන්ටර් එකක් නැද්ද

    • @chamilakarunananda2838
      @chamilakarunananda2838 3 หลายเดือนก่อน

      Pannipitoye S.L.B.F.E. taining center ekak thiyenawa puthe

  • @damayanthimapalagama3550
    @damayanthimapalagama3550 7 หลายเดือนก่อน +8

    ප්‍රායෝගික නෑ

    • @chamilakarunananda2838
      @chamilakarunananda2838 7 หลายเดือนก่อน +3

      ප්‍රායෝගිකව මේ කාර්ය සන්කීර්න බව අපි නොදන්නවා නෙමෙයි .ප්‍රායෝගිකව wet tissues පාවිච්චි කරන්න පුලුවන් .Care givers ලා පුහුනු කරන්න ඇත්තටම ප්‍රායෝගික අත්පොතක් නැහැ .NVQ L3 විබාගය සදහා අපි ලමයින්ට ප්‍රායෝගික පුහුණුව ලබා දෙන්නේ රජයේ හෙද විදුහල් වල සිසුන් සදහා ප්‍රායෝගික පුහුණුව ලබා දෙන ප්‍රායෝගික පොතේ ආකාරයටයි .ඒ නිසා NVQ විබාගය වෙනුවෙන් කරපෙන්වන්න ඕන මේ ආකාරයටයි පුතේ . 😊

  • @KumariNiroshani
    @KumariNiroshani 3 หลายเดือนก่อน

    Ledagen Ledata Wenas Pitarata OHOMA Ne 😂

  • @SriAura-h9y
    @SriAura-h9y 3 หลายเดือนก่อน

    😂😂😂😂