ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
No 1❤
සුපිරි හොදෙ
Patta
Super bro
Supuri
Busness akka widhihata paravi karanne kohomadha kiyala pehethili karanna
සුපිරිම
තව ඕන
මාවත් subscribe කරල සහයෝගයක් දෙන්න ගොඩක් පිං.ඉදිරියේදී වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා.
@@SLThessa👍👍👍👍👍
@@thanujagamage6158 Thank you Thank you
මම නම් කොච්චර හොද පරවි ගෙණාවත් දවස් තුණයි නැත්තන් දෙකයි බස්සන සත්තුත් අද බැස්සුවොත් හෙට උඩ ගහනවා උන් යන්නෙත් ණෑ හැබැයි 😒😑
ටයිමින් එලවල බලන්න 🤣 සතා හෙම්බත් උන ගමන් පිට බහිනො සති 2-3ක් පුරුදු කරපු සතා පිටබහින් නෑ වැහිල නගින සත්තු දවසෙන් දෙකෙන් ගෙදර බහින්න පුරුදු කරන්න පුලුවන් නම් මොනව කරන්න බැරිද අනික අලුත් පරවි රෑනක් එක්ක ඉද්දි ඉස්සෙන් නෑ , තවත් එක එක කෙනා පුරුදු කරන තැන අනුවත් කාලයක් යනව මට නම් අඩුම සතියක් වත් යනව,සත්තන්ගෙ මතකය අනුවත් බලපානව traning period eka
@@amazingpijonslanka1563 පැය තුණ හතර උඩ ඉන්න සත්තු මම ගෙන්නේ මම දැන් හදන්න පටන් අරනුත් තාම සති දෙකක් විතර කලිණ් හදලා නැවැත්තුවා මෙහෙමයි මම අලුත් සත්තු උඩ ගහද්දී සතියක් විතර යනකම් වැඩිය උඩ යන්න දෙන්නෑ 😒😂
@@amazingpijonslanka1563 පකිස්ථාන් කිරිල්ලියෙක් ගෙණාවා ගෙනත් දවස් දෙකෙණ් උඩත් ගැහුවා පැය හතරක් ඉන්නවා ඌත් 😒😂
Aiiye mage gava paraviyek innava anith aya yan na ara paraviya eliyata damman udamai yanne thaniyen paya6 k vithara inno thatu kapuvanam hari ne uda gahanna onna ibema yano kirilliyek u
ou enm thatu kapala kurullek daala hoda pataw set ekak ganna oya kirilliwa elawanna epa thaniyama yana nisa elawana eka awl anika kirilliyek nisa nathiwenna puluwan
මමපරව්හොයනව
Aiya whalaya durainam komada paravi purudu Kara ganna aiya kiyannako
wahalata thawa paravi tikak daala wahala pena durin athaarinna hodata wahala purudu karala uda yanna denna epa nathi wei
Ayye mage Paravi dennek gas banana purudu welane
e denna eka digata elawanna epa thawa bahala purudu unoth nawaththanna ba eka nisa tikak kal kuuduwe thiyanna eliyata daanna epa ita passe aneth wahalata bahina saththu ekka daala balanna
Me alu mayin parvi yinna vada konda boniyo ehema.nadda 😊
na mama hight fly paravi breed witharai hadanne
අයියෙ..තටු ටේප් කරල හවස වහලෙට දැම්මට පස්සෙ එයාට ආයෙ පහලට එන්න පුලුවන් වෙයි ද
තට්ටු 2ක වහලක් නම් තමයි අවුල ගන්න එක එක තට්ටුවක නම් සතාගෙ අවසාන පිහාටු 3 ගානෙ දෙපැත්තේ ටේප් කරල දැම්මට කමක් නෑ ගොඩාක් තටු ටේප් කරන්න එපා ආවෙ නැති උනොත් පලවෙනි දෙවනි දවසෙ වහලට නැගල සතාව බස්සගන්න
Aluthin genawa parawi joduwak un dennawa anith awn ekkaa tatu lihala atharinnda un yawida
epaa ..saththu joduwa tape karala anith saththu ekka daala wahala huru karaganna gedara saththu udata issunoth purudu nathi nisa yano tape lihanna saththu denna purudu unama eth elawanna epa wahalen un nikan raum 2k 3k gahala bahiwi
hodata purudu wenakn elawanna epa tape pitin sathi 2k wath wahala huru karanna
මම නම් පරවි ගෙනාපු ගමන් අරිනවා එතකොට අරැන්ට එකතු වෙනවා❤
Timing saththu nathi nisa hodai hodata kalin elawapu sathek unoth genapu thana kalin puruddata galawan yanawa uda anith un 100k hitiyath wadak na ethakota sory thamai
maru
මං ගාව අල්ල ගත්තු තනි පරවියෙ ක් නේ ඉන්නේ පුරුදු කරගන්න බැරි වෙයි ද ?
thaniyama nm ba uta thawa ekek genath daanna nathuwa purudu karata inne na yanawa
Magenam welawak kalawak na hithuna we Lawta ra unath parai uda
mage saththuth emai ona time ekaka inno
පරවි ජෝඩුව ගෙනත් හදන්න පුළුවන්ද
ජෝඩුවක් ගෙනල්ල හදන්නත් පුලුවන්
Aeye grup akak nadda
na malli danaganna ona deyk ahanna aniwa reply karanawa
Wahalayak neththan a laga mokada karanne
ලග තියෙන මොකක්හරි උස තැනකට පුරුදු කරන්න නැත්නම් පරවි ඇන්ටනාවක් හදාගන්න
අයියේ මම හදන්නේ ගේ කාමරයක් ඇතුලේ එයාල එයිද ගේ ඇතුලට
wahalayk nathuwa sathaata bahinna amaru wei 😕 samahara vita purudu wei ehema hariyatama kiyanna ba place eka dan nathuwa
maasa 1-2 k hodata purudu karala balanna tape karala balanna awida gena hari eewida kiyala
paravi kotaganne ai
e hati kurullo kurullo kotaaganno nath nm pair wenna kalin kurulla kirillita kotano
පරවි එලවන විඩියෝ එකක් දාන්න
aniwaren lagadima daanawa
@@AnojaShiromi-fe7dq saththu gaanata wada 2k 3k thibbanm hari bakki 4k nm saththu pair dekakata athi mokada eka pair ekk bakki 2k thiyan innawa
@@AnojaShiromi-fe7dq awasaana kalli 4-5 athi
පරවියන් ගේ ජාතිය ලේසියෙන් ම හොයා ගන්නෙ කොහොමද
@@AnojaShiromi-fe7dq ema kiyanna ba indian pakisthan warga godaak innawa e saththu dakapu kattiya dannawa dakkama balamu puluwn unoth vedio ekk daanm
මගෙත් පරවි ගියා😢😢
oya widiyata da purudu kare
Adath akek giya😢
ou koma purudu karath yana saththuth innawa sure sathek wenna athi
මේ දැන් පරවියා ගියා
කියපු විදියට Train කරානම් යන් නෑ අපිට ඕන විදියට හදිස්සියට එලවන්න බෑ සත්තු ඉවසීම තියෙන්න ඕන
had ayye
මේ අයියේ .මගේ පරවි ජෝඩුවක් බිත්තර දාලා.මම ඒ දෙන්නා තටු ලිහලා අතාරින්නද 5.45විතර හවස
එහෙම බිත්තර දැම්මට පරවි එලවන්න එපා ශුවර් සත්තු නෙමෙයි නෙ සතාට ගේ බලාගන්න බැරි උනොත් යනව වහලට සත්තු දෙන්න ටේප් කරල සතියක් විතර හවසට දාල ඉන්න දෙන්න සතියකට පස්සෙ කුරුල්ලගෙ ටේප් ලිහන්න කිරිල්ලිගෙ ලිහන්න එපා එතකොට කුරුල්ල යන් නෑ