Hiru TV Salakuna EP 64 Sunil Hadunneththi | 2016-10-31

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @FernandoSajith
    @FernandoSajith 8 ปีที่แล้ว +2

    It is a great move. It's a bright ray of hope. I salute to those who actively and honestly participated in tabling this true document to the public. Special thanks should go to the Chairman of the Committee on Public Enterprises (COPE) to lead the battle amidst lot of obstacles.

  • @ThilinaRajinda
    @ThilinaRajinda 8 ปีที่แล้ว +4

    පාර්ලිමේන්තුවේ මෙයා ඔය වාර්තාව කියවනකොටම අපිටනම් තේරුණා මේ වාර්තාව හදලා තියෙන්නේ වික්‍රමසිංහටයි මහේන්ද්‍රන්ටයි නීතියෙන් ගානට ගැලවිලා යන්න පුළුවන් විදිහට කියලා. මොකද මේකේ ඔක්කොම තියෙන්නේ මුන් ටික නිරීක්‍ෂණය කොරපුවා විතරයි. කොයිම තැනකවත් මුන්ගේ මහලොකු වාර්තාවේ කියන්නේ නැහැ වංචාවක් උනාය කියලා. තනිකරම කොලේ වහලා ගහපු ගේමක් මේක. අනික ජවිපෙ සහ එජාපෙ අතර තියෙන හොද හිත පළුදු නොවෙන්නයි හදුන්නෙත්ති හිමීට මාරුවෙලා යන්නේ. ඇත්තටම ලැජ්ජයි. අපි හිතුවේ 'හොරාට' හොරා කියල කියන්න පුළුවන් කොන්දක් ජවිපෙට ඇති කියලා. දැන් බලනකොට මුන් ඔක්කොම අණ්ඩපාල සෙට් එකක්නේ. හිරු එකේ මාධ්‍යවේදියෝ තුන්දෙනාම අහපු එකම ප්‍රභල ප්‍රශ්නයකටවත් හදුන්නෙත්ති හරි උත්තරයක් දුන්නේ නැහැ හිමීට මාරු උනා.

    • @rallamedia
      @rallamedia 8 ปีที่แล้ว +5

      තමන්ගේ රාමුව තුල වැටෙන ඒවා විතරයි නේද අහුලා ගන්න පුළුවන් .......රාමුව ටිකක් පළල් කරගන්න පොතක් පතක් කියවන්න පුරුදු වෙන්න තිලින

    • @ThilinaRajinda
      @ThilinaRajinda 8 ปีที่แล้ว +2

      වර්තාවක නිගමන තමයි නඩු තීන්දුවකදී උනත් සැලකිලිමත් වෙන්නේ. මොකද කමිටුවක් යම්කිසි නිගමනයකට එන්නේ සම්පුර්ණ පරීක්‍ෂණ සහ නිරීක්ෂණයක් කරලා. එතකොට එහෙම ආපු වාර්තාවකත් එහි කමිටු සාමාජිකයින් 'නිරීක්‍ෂණය කරයි' කියන දෙයින් යම්කිසි පුද්ගලයෙක් වැරදි කාරයෙක් කරන්නේ කොහොමද? මේ කමිටුවට යම් අයෙක්ව වැරදි කාරයෙක් කරන්න බැරිනම්, අධිකරණයට ඒ කාර්යය පහසු කරවන්න තිබුනා. මේ වාර්තාව වැරදි කාරයට හැංගෙන්න පුළුවන් තැන් තියලා හැදුවේ ඇයි එහෙනම්?

  • @edwardprasannahettiarachch3319
    @edwardprasannahettiarachch3319 8 ปีที่แล้ว

    auditer , dena repot eaka katawath banina baha ?

  • @pmw678
    @pmw678 8 ปีที่แล้ว

    1; We must remember that COPE was asked to / for recommendations,investigations and actions for the whole scam.
    2; they do not have the authority to convict any person or company / organization.
    3; they come to a collective ,signed agreement to all of the above (full stop ).
    ..but not to take any action regarding this! (which they have no authority !! ) now.. the relevant Persons should step down and the relevant Company's Assets Should be Frozen until till or not found guilty by the Courts, and only by the Courts

  • @krishan63
    @krishan63 7 ปีที่แล้ว

    chairman protected ever since it was strted, abvious clear,

  • @edwardprasannahettiarachch3319
    @edwardprasannahettiarachch3319 8 ปีที่แล้ว

    sathiya helidarau unath pawathina balaya patha seyallama sathiya yatapath wenawa
    ?

  • @voiceofreasoning7398
    @voiceofreasoning7398 8 ปีที่แล้ว

    Well, when it comes to JVP always maintain; Holier than thou attitude. In regard to the Bond issue all these bankrupt opposition parties have found the former Central Bank Governor guilty without any hard evidence or trial. They have been slinging mud at him as soon as he became the CB governor. Now they want him arrested, investigated and so on and so forth but they have been discussing this issue long before the COPE report. They talk about his son in law, he is a successful trader, he is in bond and treasury business and these traders are customers of banks and dealers.
    In fact when they buy the bond, they are throwing their money on the line where they can hold it or dispose it of or even they could lose and they take the risk and it is their money which meas the people who are in the bond trade or commodity trade. It is wrong to say that this money belongs to the country, the money belong to the traders and it is a kind of gambling, a very big risk. The bond is sold by the bank and they bought it, they have the right to hold it or sell it, if they make 100& profit which I doubt still it is their business ability. I think that this issue will not bring any good to the government or the country. BTW what if he loses? Government sold the bond he bought it and he made money and it is his money and if he loses then it is his problem.JVP and the opposition and even some of the government members do not know about this business because this is a completely a different ball game unlike other businesses, one can become rich or pauper, it depends of his ability act on time.

  • @edwardprasannahettiarachch3319
    @edwardprasannahettiarachch3319 8 ปีที่แล้ว

    meka J V P , chance eaka meka magaharunoth no more chance ?