Ahas - අහස් | Episode 93 | 2025-01-10 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 17

  • @HiruTVOfficial
    @HiruTVOfficial  5 ชั่วโมงที่ผ่านมา +4

    කෙවින් තමන්ගේ හොර වැඩ සියල්ලම ධර්මෙගෙන් හංගන්නයි හදන්නේ. මේ අතරේ නිර්මාල් එන්නේ මලිතිව මුණගැසීමටයි. නිර්මාල් මලිතිට ඇත්තටම මේ කරන්නේ බොරුවක් ද? ඩේමියන් සහ ධර්මේ අතර තියන මේ රණ්ඩුව මොකක්ද. රවීශා හදන්නේ අයියා එක්ක බිස්නස් වැඩ ටික කර ගන්නයි.අද මොකද වෙන්නේ බලන්න ඔයාලත් අහස් එක්ක එකතු වෙන්න. අද කොටසින් මොකද වෙන්නේ බලන්න ඔයාලත් අහස් එක්ක එකතු වෙන්න.

  • @vidanapathirana3005
    @vidanapathirana3005 5 ชั่วโมงที่ผ่านมา

    කතාව ගොඩාක් ලස්සනයි..............❣️❣️❣️❣️

  • @sethasetha4322
    @sethasetha4322 ชั่วโมงที่ผ่านมา

    😃😃😃😃❤❤❤❤👍👍👍👍

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 8 ชั่วโมงที่ผ่านมา +1

    හිරු tv ❤️😘😘😘😘😘💐💐💐💐

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤😂😂😂❤❤❤❤

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx 3 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන් නිර්මාල් අහස් ගේ පවුල බේර ගනි..මොකද නිර්මාල් දන්නේ නෑ ඒ තේමියගේ දුවක්....මලිතිත් කියල...ඒක දැන ගත්තාම නිර්මාල් වෙනස් වෙනවා...එතකොට නිර්මාල් හොද සැපවත් වගේම සල්ලි තියන ජිවිතයක් ලැබෙනවා...එහෙම වෙන්න ඕනි...අර කෙවින්ටයි ඌගේ තාත්තටයි හිගා කන්න වෙන්න ඕනි

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ชั่วโมงที่ผ่านมา

    චික් විතර මේ වගේ වෛරය පෙන්නලා දෙන කතා, නමින් ධර්මෙ උනාට , හිතින් වෛරක්කාරයෙක් හරියට දේවදත්ත වගේ, මේවගේ කතා වලින් සමාජෙට දෙන්නෙ නරක ආදර්ශයක් .

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u 7 ชั่วโมงที่ผ่านมา +1

    Raj darme wage ayata udaw nokara inna. Pawul jivitha awul nokara

  • @SumaliBulathsinhala
    @SumaliBulathsinhala 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @disnadisna5303
    @disnadisna5303 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤😢😢

  • @ritadoreen7234
    @ritadoreen7234 6 ชั่วโมงที่ผ่านมา

    Antima ninda

  • @Shanti-s2d
    @Shanti-s2d 7 ชั่วโมงที่ผ่านมา

    Rada genana satutui darmelanam apa wenawa 😢

  • @NilanthiRenuka-e2k
    @NilanthiRenuka-e2k 7 ชั่วโมงที่ผ่านมา

    Hama valama bata nalava ata tiyagana una rada dan aka asawatavat ganna naha waga nada

  • @GeethaMadurapperuma
    @GeethaMadurapperuma 8 ชั่วโมงที่ผ่านมา +1

    Apo meka melorak ne sinduwa danna apo hala apa wela kisima therumak ne

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @KamariH-h3y
    @KamariH-h3y 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @W.sFanando
    @W.sFanando 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤