Paavi Enna Aasai - පාවී එන්න ආසයි | Episode 69 | 2025-01-10 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @HiruTVOfficial
    @HiruTVOfficial  7 ชั่วโมงที่ผ่านมา +14

    සූර්‍යා එහෙමත් නැත්තන් ජොනතන් පෙරේරා.ඒත් නැත්තන් ජෝයි,හිතන තරම්
    හොඳ මිනිහෙක් නෙමෙයි කියලා මනුස්සයාම සුද්දි පැටියා ඉස්සරහදිම පිළිගත්තා.
    ඒත් සූර්‍යා කිව්වෙ එයා මිනීමරුවෙක් කියලා.ඒත් බලාගෙන යනකොට සූර්‍යා කියන්නෙ
    මිනීමරුවෙක් විතරක් නෙමෙයි කෙල්ලො අනාථ කරලා පැනලා යන කාලකන්නියෙක්.
    සූර්‍යාට ආදරේ කරපු එලීනාට මේ වෙද්දි සූර්‍යාගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා.මේ
    තරම් කාලයක් ඒක හංගගෙන හිටිය එලීනා ඒ බව අන්තිමට එයාගෙ අම්මට කියනවා.
    පව් කෙල්ල.මොනවා වුණත් ඒ හැමදේම කරේ එයාගෙ තිබුණ ආදරේ හින්දා.එලීනාගෙ
    අම්මා ඒක බේබි මුදලාලිටත් කියනවා.එලීනගෙ අම්මයි තාත්තයි සම්පූර්ණයෙන්ම
    අසරණවෙලා ඉන්නෙ ඒ සිද්ධවුණ දේත් එක්ක.මේ වෙද්දි සොයිසගෙ ගෙදරට පැනපු
    එකාව පොලිසියට බාරදෙනවා.ඒ කතාව ශංකර්ටත් ආරංචිවෙනවා.හැබැයි ශංකර් ඒ
    ගැන ටිකක්වත් කලබල වෙන්නෙ නෑ.එහෙනම් අද කොටසත් බලමු මොකක්ද වෙන්නෙ
    කියලා දැනගන්න......

    • @nethu8580
      @nethu8580 6 ชั่วโมงที่ผ่านมา +5

      elina boruwak karanawa kiyala hithuwe😢kathawe ethakota den suryatai suddi petiyatai ekathu wenna beri wenawane

  • @zeinaaisha6209
    @zeinaaisha6209 5 ชั่วโมงที่ผ่านมา +11

    අම්මෝ අද දනන්ජය ඉන්නව.එයා නැතිව කතාව පාලුයි.❤❤❤

  • @RaniFernando55.225
    @RaniFernando55.225 4 ชั่วโมงที่ผ่านมา +5

    ලස්සනයි. අදත් 🩷🩷🩷🩷
    පාව්. එන්න. ආසයි. 😂

  • @SaralaFernando-x3r
    @SaralaFernando-x3r 4 ชั่วโมงที่ผ่านมา +5

    14:56 ඔච්චර ආසද ගුටි කන්න 😂😂😂

  • @RavinduMadushan-h3b
    @RavinduMadushan-h3b 5 ชั่วโมงที่ผ่านมา +10

    සිසිරයා 🤭😂😂😂

  • @RanganaJayathissa
    @RanganaJayathissa 5 ชั่วโมงที่ผ่านมา +5

    Maru abei ❤

  • @CharukaScharuka-tl1or
    @CharukaScharuka-tl1or 5 ชั่วโมงที่ผ่านมา +9

    ලොකු සමන්ත ගොඩ දවසකකින්..

  • @nethu8580
    @nethu8580 6 ชั่วโมงที่ผ่านมา +26

    එලීනා බොරුවක් කරනවා වෙන්න බෑද 🙂👍

    • @nethminahansaka9962
      @nethminahansaka9962 6 ชั่วโมงที่ผ่านมา +6

      නෑ නෑ අරෑ ගහන්න ඇති අනිවාර්යයෙන්ම 😂

    • @janakaruwan2538
      @janakaruwan2538 4 ชั่วโมงที่ผ่านมา +2

      😂

    • @Hshaj-n4g
      @Hshaj-n4g 12 นาทีที่ผ่านมา

      😅😅​@@nethminahansaka9962

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 5 ชั่วโมงที่ผ่านมา +11

    එලිනා.කරන්නෙ බොරුවක්.සූර්ය ගෙන්න ගන්න.😂සමන්තගැට වලටනම් අහුවෙන්නෑ සූර්යයා😂

  • @NisansalaIndunil-n1u
    @NisansalaIndunil-n1u 5 ชั่วโมงที่ผ่านมา +7

    එලිනා මැරෙයිද

  • @IshanSachira
    @IshanSachira 29 นาทีที่ผ่านมา +1

    Elina hari soooooi affa ❤❤❤

  • @W.sFanando
    @W.sFanando 5 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤❤❤❤

  • @RamaniChandrika-v6n
    @RamaniChandrika-v6n 4 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ShehanSenanayake
    @ShehanSenanayake 32 นาทีที่ผ่านมา

    අම්මෝ සිසිරයා පව්. 😂

  • @gayshema
    @gayshema 3 ชั่วโมงที่ผ่านมา +2

    ♥️♥️♥️🌹🌹🎉🎉

  • @sampathpathiranage-b3p
    @sampathpathiranage-b3p 6 ชั่วโมงที่ผ่านมา +6

    😊😊

  • @DILINIIMALKAMARIYANPULLE
    @DILINIIMALKAMARIYANPULLE 6 ชั่วโมงที่ผ่านมา +7

    ඈ පිස්සුද නන්ගි මම කාටවත් කියන්නෑ😂😂😂😂

  • @P.S.Kumari
    @P.S.Kumari 8 ชั่วโมงที่ผ่านมา +7

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 5 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤😊