නිතර වැස්සට තෙමෙන දොර,ජනේල, ලී බඩු වෝටර්බේස් කරන විදිහ ඉගෙනගමු./ waterbase

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 43

  • @kalyaniperera7284
    @kalyaniperera7284 11 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම ගොඩක් වටිනා වැඩසටහනක් බුදු සරනය් ඔබ තුමාට

  • @msichannel1812
    @msichannel1812 2 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍🙏🙏🙏

  • @thusitharathnayaka4966
    @thusitharathnayaka4966 2 ปีที่แล้ว

    Niyamai aiye.padi pelak woter beas karana vidiyath dannako aiye

  • @darshanisamarakoon2569
    @darshanisamarakoon2569 7 หลายเดือนก่อน

    ⁣බොහෝ තුති 😊

    • @baasunnahe3169
      @baasunnahe3169  7 หลายเดือนก่อน

      ස්තූතියි..

  • @ajihpremakumara-vx1oc
    @ajihpremakumara-vx1oc ปีที่แล้ว

    livarga 2 ...3 tibunot ekapataka ganna vidiha kohmda

  • @gihantrash6459
    @gihantrash6459 2 ปีที่แล้ว

    පොල්කටු වලට හොඳ ආරක්ෂක සහ පාට කරන්ඩ හොද මොනාද සර්.

  • @roshanineranjala4308
    @roshanineranjala4308 2 ปีที่แล้ว +2

    Dora galawanne nathuwa water base karanna barida ?

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      ගාන්න පුලුවන් ලේසියෙන්ම මැදගන්න අමාරුයි.

    • @roshanineranjala4308
      @roshanineranjala4308 2 ปีที่แล้ว

      @@baasunnahe3169 sand paper walin vitharak madala karanna barida ? Grinder karanna awashyamada ?
      Plane dorak. Katayam karala naha.

    • @ravindraudayakumara90
      @ravindraudayakumara90 8 หลายเดือนก่อน

      දොර ගලවන්න පුළුවන් . උලුවහුව කොහොමද කරන්නේ

  • @AshokaKumara-fm9gf
    @AshokaKumara-fm9gf 5 หลายเดือนก่อน

    මට 1 liter can දෙකක් හම්බ උනා ඒක ඉස්සල්ලම ගාන එකද්ද කියලා දැන ගන්න ක්‍රමයක් නැද්ද

  • @udarapalipana586
    @udarapalipana586 หลายเดือนก่อน

    දොරවල් ඉදිමෙන එකට මොකද්ද කරන්න පුලුවන්
    මහෝගනී දොරවල් 3ක් තියෙනවා සතියක් වැස්සොත් වහන්න බෑ

    • @baasunnahe3169
      @baasunnahe3169  หลายเดือนก่อน

      සමහර මහෝගනී වල හැටි එහෙම තමයි. දොර ඉදිමෙන කාලෙට හිරවෙන්නෙ නැති තරමට ටිකක් ගාල හදාගන්න තමයි තියෙන්නෙ

  • @DanielDaniel-wo2it
    @DanielDaniel-wo2it 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @rumeshnelumdeniya557
    @rumeshnelumdeniya557 2 ปีที่แล้ว

    Meka thanuka karannadda wathura dala

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 2 ปีที่แล้ว

    🔥🔥🔥

  • @pocketgear
    @pocketgear 2 ปีที่แล้ว +1

    ඔය කෑන් එක කීයක් උනාද අයියෙ?

  • @pamodasandeepani4157
    @pamodasandeepani4157 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    ❤❤❤🌹🌹👍💥💥

  • @bhagyasampath6549
    @bhagyasampath6549 2 ปีที่แล้ว

    3in 1කියන්නෙ දැව අරක්ශකයයි වොට බෙස් එකයි ලැකර් එකයි තුනම තියන හින්දද කොහොමද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      නැහැ දැව ආරක්ෂක ගාන්න ඕනෙ

    • @bhagyasampath6549
      @bhagyasampath6549 2 ปีที่แล้ว

      @@baasunnahe3169 ❤️

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 ปีที่แล้ว

    ග්‍රයින්ඩර් වෙනුවට වෙන මැෂින් එකක් හරි වෙන ක්‍රමයක් හරි නැද්ද

  • @dineshnilanka7668
    @dineshnilanka7668 2 ปีที่แล้ว

    3 /1 එකේ කල් පැවැත්ම වෙන වෙනම ගාන එකේ කල්පැවැත්මට වඩා වැඩිද අඩුද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      කල්පැවැත්ම එකයි කියල තමයි company වලින් කියන්නෙ. ෆිනිශින් එක හොදට ගන්න පුලුවන් වෙන වෙනම කරන එකෙන්. 3 in 1 එකෙන් එන්නෙ ටිකක් රෆ් පෙනුමක්.

    • @pradeepaknyaka9905
      @pradeepaknyaka9905 2 ปีที่แล้ว

      3in1 akata udn ganna top cot akak hari mokak hari wesdumk natda anika atin kapuwot aulda wail kola walin

  • @chitraperera1025
    @chitraperera1025 9 หลายเดือนก่อน

    Baasunnehe chanell

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว

    වෝටර් බේස් එකයි, පොලිෂ් කරනවා කියන එකයි දෙකම එකද

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      පොලිෂ් කරනව කියල තමයි පොදුවෙ කියන්නෙ. වතුර කලවම් කරන ඒව වෝටර්බේස් ටිනර් කලවම් කරන ඒව තිනර් බේස්

  • @samudraiddamalgoda8945
    @samudraiddamalgoda8945 2 หลายเดือนก่อน

    ඔයාල නිවෙස් වලට .ගිහින් වැඩ කර දෙනවාද

  • @kanishkaRanasinghe93
    @kanishkaRanasinghe93 2 ปีที่แล้ว

    මොකක්ද මේ brand එක

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +2

      මල්ටිලැක් 3 in 1

  • @bhagyasampath6549
    @bhagyasampath6549 2 ปีที่แล้ว

    මෙක හැම දෙටම පවිච්චි කරන්න පුලුවන්නෙ ලෙසිනෙ මහත්තයෝ

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      හැම තැනකටම සුදුසු නැහැ

    • @bhagyasampath6549
      @bhagyasampath6549 2 ปีที่แล้ว

      @@baasunnahe3169 ok thanks ❤️

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 2 ปีที่แล้ว

    Top cod nedda okata

  • @AshokaKumara-fm9gf
    @AshokaKumara-fm9gf 5 หลายเดือนก่อน

    ඔයාගේ ෆෝන් number එක දාන්න

    • @baasunnahe3169
      @baasunnahe3169  5 หลายเดือนก่อน

      072 5510595
      Whatsapp විතරයි