Anee naaki rilavi yo, Asian kellonge kathama un, pita rataka naaki minihek balan nee. barawa hadila wage thopee moonu walath, balanawako Thailand Laos Myanmar Cambodia Vietnam Indonesia Japan China Korea Taiwan Mongolia Singapore Central Asia Bhutan ratawala kello, niliyo supirima lassana. thai, koorean china japan niliyo ehema lookema prasiddai, famous. mun mokkuda? paw
Thota ochchrada bn jeewithe denna thundena beri nam tho 15 k hari hadagnin. Thopi wage un ane bn anunge opdaupa hoyanna ma ne one un kamai hadanwa nam lamai hadai neththm nikn idi e minissu e minissunge heena walata yanwa thopi gode heththa lamai hadagena lamai karagahagena anith untath pada hadanwa yko un jeewithe widinawa 😂 tho araka kara kara lamai heduwa kiyla vinu pali ne bn gode geniye loke minissuta one thama heena thiyanwa one tharam denna ghun dena wenawata wada
ඔබ දෙපලගේ ඉදිරි බලාපොරොත්තුව සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා!!දළදා සමිදු පිහිටෙන්,
අක්කියි අයියයි දෙන්නම හිනා වෙච්චි ගමන් මයි හැම වෙලේම ඉන්නේ.ඔය සිනහව ජීවිතය පවතින තුරාවටම පවතීවා.ගැලපෙන මිනිසුන් මුණගැසුනහම විවාහ ජීවිතය කෙතරම් සුන්දරද.දලදා සමිදු පිහිටයි අක්කිටයි අයියටයි.සිතන පතන සෑම බලාපොරොත්තුවක් ම ඒ ආකාරයට ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දෙන්නටම.
ඔබ දෙපලට උතුම් දලදා සමිදු පිහිට ආරක්ශාව ලැබේවා . ඒ වගේම සැමදාම සතුටින්,සංතෝශයෙන් ජීවත් වෙන්න හැකියාවත් ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤❤❤
අනේ ඔයාගෙ හිනාව හරිම පින් පාටයි අක්කෙ .මන් ආසම ඒ නිහතමානී හිනාවට ❤️❤️
ඔබගේ නිහතමානී කමට ගොඩක් ආදරෙයි ජයවේවා 🙏❤️
ඔයා හිනා වෙද්දි මාරම ලස්සනයි කට පුරාම හිනා වෙනවා දැක්කත් හිත පෙරෙනවා මාරම නිහතමානියි
Aneeee? moonata barawa hadila wage katha balako. kawda meeki api danneth na. naaki rilaviyo. Asian kellonge kathama ekiyo.
Anee naaki rilavi yo, Asian kellonge kathama un, pita rataka naaki minihek balan nee. barawa hadila wage thopee moonu walath, balanawako Thailand Laos Myanmar Cambodia Vietnam Indonesia Japan China Korea Taiwan Mongolia Singapore Central Asia Bhutan ratawala kello, niliyo supirima lassana. thai, koorean china japan niliyo ehema lookema prasiddai, famous. mun mokkuda? paw
පරිවාර සම්පත්තිය හැමෝටම ලැබෙන්නෑ.ඒකට පෙර පින් තිබිය යුතුයි .තෙරුවන් සරණයි දියණියණි ජයශ්‍රී වේවා 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
ඔයා අක්කේ හැමදාම හිනා වෙලා ලස්සනට ඉන්නවා, එහෙම තමය් ඉන්න ඕනේ
ඔබදෙපලට දලදා සමිදු පිහිටයි නුවර දරුවන්ට සුභ ආර්ංචියක් 🙏
විනූ කියන්නේ හරිම නිහතමානී චරිතයක් බොරු ඉංග්‍රීසි කෑලි දාන්නේ නැති පඩ ශෝ නැති නිහතමානී කෙනෙක් තෙරුවන් සරනයි දෙන්න ටම හා අලුත් වැඩේට
මමත්. ඔයාට. ආදරේයී. ඔයාගේ. කීසීම. අහන්කාරකමක්. නැ. හීනාවෙචීච. ගමන්. ලස්සනයී ආදරේයී. නංගී. ඔයාලා. දෙන්නාටම. ආදරේයී. හැමදාම. හීනාවෙලා. සතුටීන්. ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤
කසුන් sir නම් Econ 👍🏻
Econ නම් කසුන් sir 👍🏻🙏🏻♥️
අක්කි මාර සතුටුයි. මාත් එදා ආවා🥰🥰. ඔයා එක්ක photos ගත්තා🥰🥰🌼.මාත් ඔය විඩියෝ එකේ ඉන්නවා🤗🤗. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි. ඔයාටයි අයියටයි බුදුසරණයි 🥰🌼
නුවරට අයිති වෙන්න තිබුණ කසුන්!😍 Congratulations !🙏
Oya godaaak lassanai...Good news for students..ඒත් මම හිතුවේ ඔයාලට චූටි පැටියෙක් එන්න යනවා කියලා....බුදු සරණයි දෙන්නටම
Ane bn ubata one nethi reddak ne ne un hadanwa nam hadai neththm
Nikn idi ubata ai bn aninge life gena paduwe idapanko 😀uba hadaganinko lamai
මාත් එහෙම හිතුවා
මම නම් හැමදාම විනුටත් මහත්තයාටත් ආශිර්වාද කෙරුවා ඇයගෙ සියලු පැතුම් ඉටුවේවා කියා හැමදාම මුවගේ සිනහවක් තියෙන ලස්සනනිහත මානි කෙල්ලෙක් විනු.
ගොඩාඩාඩාඩාඩාක් හොද වැඩක් ඔයාල දෙන්නට උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ආදරෙයි ඔය දෙන්නට ගොඩාඩාඩාඩාඩාක් 👍👍❤️❤️❤️❤️😍😍😍😍
ඔයා හරිම නිහතමානි කලාකාරිනියක් මමත් මෙි විඩියෝ එකේ ඉන්නව නංගි ගොඩාාාාාාාාාාාාාක්ම ආදරෙයි ❤❤❤
ආදරෙයිදෙදෙනාටම.තෙරැවන්සරනයි
මාත් හුගාක් ආදරෙ කරන චරිතයක් ඔයා ඇත්තටම දකින්න හරිම ආසයි .ඔයා හරිම නිහතමානී ප්‍රියමනාප කෙනෙක් .දැක්කොත් දවසක අනිවාර්යයෙන් කතා කරන්න ආසයි .හැමදාම සතුටින් ඉන්න විනු.... ආදරේයි ඔයාට ගොඩක් ❤
Aniwaren ♥️♥️🥰
සුබ පැතුම් ඔබ දෙපළට....❤ හැමදාම සතුටෙන් ආදරෙන් ඉන්න ලැබේවා .....❤❤❤❤❤❤❤
ලස්සනයි අක්කෙ අයියෙ 💞💞💞💞💞💞💞💞💞💝💝💝💝💝💝
Mamath asama kenek oya hinawechchi gaman hamawelema inne hamadama oya hinamusu muhuninma inna lassanai ❤adarei godak theruvan saranai devi pihitai deergau labeva ❤❤🎉🎉🎉
කසුන් 🎉🎉❤❤ vinu🎉🎉❤❤ හැමදාම හොදින් නිරෝගීව aderen ඉන්න ලැබේවා ..🙏🙏..බලාපොරොත්තු එලෙසින්ම ituwewa...🙏🙏🙏
හැමදේම සිතන පතන විදිහට සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන්න ඕනී ❤❤❤
Vinu harima siriyawanthai❤ Nirahankara minissunta Anik aya hugak Aadarei.Hugak Actress la Ahanarai😊 Habai eyala danne na eyala babalnne audience eka nisa kiyala.oya man hugakma aasa kalakariniyak. Sathutin inna vinu❤🎉Husband and Wife ohoma thama inna oni❤Theruwan saranai❤
Anee nangi oya godak hoda kenek adambarakama gavilawath na. Oyagaii oyage husbandgai siyalu prarthana ista sidda weewa.
අනේ මගේ පුතේ මගේ ඇස් වලට කදුළු ආවා ඔයාට මිනිස්සු කරන ආදරේ දැක්කම.මමත් ඔයාට ගොඩක් ආදරෙයි මගේ පුතේ.. මැරෙන්න කලින් මටත් ඔයත් එක්ක ෆොටෝ එකක් ගන්න තියේ නම් මට ගොඩක් සතුටු හිතෙයි පුතේ.. බුදුසරණයි දෙන්නටම. දළදා සමිදු පිහිටයි ❤
Hmoo 😂😂😂😂
😅😅@@adithyanirwanwijayawardhan2476
Marenna kalin pin daham karaganna aunty. 4to eka aran gihin apaye gahaganna thama wenne nathnam.
😂
මේවා ඔයාම දාගත්ත කමෙන්ට්ස්ද 😂😅
Waw.හරිම හොද වැඩක් නංගියො.
දරැවන්ට ඉගෙනුමට මෙහෙම දෙයක් කරන එක.
සුභ පතනවා හදවතින්ම
බුදු සරණයි
තෙරුවන් සරණයි! ඔබ දෙපලට.
දලදා සමිදු සරණයි ඔබ දෙපලට
ආදරේ ඔය හිනාවට මැනික ❤❤❤❤❤
Ane winu api oyatai kasun sirtaigodak adarei.oyalata budusarani.hamadama nirogiwa adren sathuten inna❤🎉❤
Oya dennama godak lucky ❤❤❤❤❤❤❤❤❤hamawelema hinawela innawa dakkahama asawe baha adarei godak dennatama. ❤❤❤❤❤
GOOD LUCK 🙏 ඔබ දෙපලටත් තෙරුවන් සරනයී 🙏 ❤❤❤❤❤❤
❤
Good luck.Dalada samidu pihitai akki and aiya.luckiest couple.
ඔය සතුට සැබැ ජිවිතේ සැබැ සතුටම වේවා!
අනෙ මම හිතුවා බබෙක් කියලා.මම ප්‍රාර්ථනා කරනවා ඒ හිනෙත් සැබැ වෙන්න කියලා.
ඔබ දෙපළට දළදා හිමි සරණයි
බුදුසරණයි දෙන්නටම.❤❤❤❤
Ana nangi oya harima hodai ahankara na lokukamak na manussa kama hodata dananawa adarai godak oyala dannatama🇱🇰🇸🇦
Good Luck Kasun Sir ❤
අපරාදේ මම හිටයේ නැනේ, ආයේත් නුවර එන්න, ඔයාලට ගොඩාාාාාක් ආදරෙයි
දී first is incorrect , bcz F is not a vowel letter and then it must correct as ද first 😊 good luck both of you❤
When we want to empathize something we can use දි
බුදු සරණ යි ❤❤❤❤❤❤❤❤
Mulinma subapathum karanna yana suba deta.ane nangi oya godak mshath wela muna godak mahathata penawa.ethakota kathai ane.tikk kettu wennako
Kasun sir.my econ teacher...❤highly recommended class❤
❤❤mg duwa may 6 o/L wibage gannawa Ethin maharagam panthi nadda sir wisthara karala apita denna puluwanda sir god bless you❤❤🌹🙏🙏
විනු අක්කී ගොඩක් ලස්සනයි 💔 💔💔💔
Ane oyawa matath dakinna thiyenawa nam akki man godak asai oyata kasun sar tath akki oyatath Hemadama sathutin inna lebewa kiyla prarthana karanawa ❤❤❤
Akka aiya online clz karanne nathida😢
Hamadamath sathutin inna
සුභ පැතුම් !!
Congratulations 👏
Ikmanin daru sihina sebe wewa.......!!!
හැමදාම සුබ ආරාංචි. 😅
Budu sarani oyalata❤❤❤❤❤❤❤❤❤❤❤
Den dennaha tundenaha wenaha kale hari heunadaha 😃😃😃😃💕💕💕💕
Thota ochchrada bn jeewithe denna thundena beri nam tho 15 k hari hadagnin. Thopi wage un ane bn anunge opdaupa hoyanna ma ne one un kamai hadanwa nam lamai hadai neththm nikn idi e minissu e minissunge heena walata yanwa thopi gode heththa lamai hadagena lamai karagahagena anith untath pada hadanwa yko un jeewithe widinawa 😂 tho araka kara kara lamai heduwa kiyla vinu pali ne bn gode geniye loke minissuta one thama heena thiyanwa one tharam denna ghun dena wenawata wada
Welcome to Kandy ❤️💐👏
ජයම වෙවා ❤❤❤❤❤
Oya harima nihathamai mama dakina saralama niliya oya
suba pathanawa dennatama hamadema sarthaka wenna kiyala theruwan saranai vinu oba depalata ❤❤❤❤❤❤❤
Oyalage balaporontu issta sidda wewai partan karamu Teruwan saranai ♥️
බුදුසරණ යි!!!
Budu saranay akki manikh ❤ and aiya patiya ❤
Theruwansaranay doni,putha tath hode.
Woooooooow..adaeri oyalata goooooooodak patiyo..vinu..pana❤❤❤❤❤❤❤
බුදු සරණයි 🙏🙏🙏❤️🌹🌹🌹
Harima lassanaii dennama..💕💕
Congratulations both of you❤❤
බුදු සරණයි
Harima sathutui
Akki mata udawwak karannko,mata babala dennek innawa,ayalata rata chockalat tekak awannko akke oyata godak pin mage daruwo denna harima asai akke awata ,apita awa ganna වත්කමක් na akke
මමත් හිතුවේ කිරි සිහිනය කියලා. හරි කමක් නෑ. ඒ බලාපොරොත්තුවත් ඉක්මනින් ඉටුවේවා...
Congratulations 💐 theruwan saranai
Akki apith kandy❤
harima siriyawantha duwek, nitharama sinhawela inne.
මම නම හිතුවෙි වෙන් දේයක ..කසුන් සර් තාත්තා කෙනෙක් වෙන් යනවා කියලා
theruwan saranay diunuwen diunuwata path wewa akki
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏💙💙💚💚♥️♥️💕💕
අපිත් නුවර දන්නවා nam බලන්න එනවා ❤❤❤❤
Good English walin ha sinhalen kiwwa ekata. ❤... Kasun sir.. Hoda nihathamani kenek waga penawa..... Jaya wewa.
අාදරේයි මත් ගොඩක්❤❤ මත් කතා කරලා තියෙනවා සුටින් යද්දි දැකලා කොටිකහවත්තේ❤❤❤❤
❤❤❤hari lassanai oya dennama mn goodaaaaka adarei hadawathinma mn oya dennata suba pathanwa All the best god bless you adarei..hemadamatha❤❤🤝🌹🌹
Congratulations 😍♥️ mn cls giyeth the first eke 😊
අනේ අක්කේ ආසයි ඔයාව බලන්න
Mage a.l. institute eka. The first kandy ape wasantha sir nisa A.L. udinma pass una
දෙවිපිහිටයි ❤️❤️👌🇦🇪
Lassanai akki.budu saranai❤❤
Kcc ekedi mata oyawa meet una akki.mata marama happy.adarai akkiyo.
God bless you both ❤️❤️
🌹❤lots gods blessings always 🙏
Good luck ❤❤❤
Thanks wenu math photo ekak gatha adaeaei hamadama
අක්කි❤️අයියා
Hi vinu oyatha mage wayasamai
it is very good .
Good luck kasun sir❤❤❤❤
Dalada samedu pehetai🙏🙏🙏🙏❤❤❤⚘
Congratulations ❤
Budu saranai dalada samidu pihitai.🙏🙏🙏🥰🥰🥰
🌹🌹🌹