ගෝසිංග වන අරණේ පැවති සුන්දර පැවිදි පිංකම...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 288

  • @NilanthaPerera-hk8pl
    @NilanthaPerera-hk8pl ปีที่แล้ว +25

    යම් දිනක මා හට ද මෙසේ සියල්ල අතහැර සසරින් එතෙර වන්නට ධෛර්යය වාසනාව ලැබේවා....

  • @surangikawshalya2896
    @surangikawshalya2896 ปีที่แล้ว +27

    අත් හැරීම තරම් සැපතක් ,සැනසීමක් මේ ලෝකේ තවත් නෑ.උතුම් චතුරාර්‍ය්ය සත්‍ය ඉක්මනින් ම අවබෝධ වේවා !🙏🙏🙏🙏

    • @Sududoni-pg1yv
      @Sududoni-pg1yv 7 หลายเดือนก่อน

      මටනම් මෙතන කිසිම අත් හැරීමක් පෙනෙන්නේ නෑ.මගේ මගේ කියලා අල්ලා ගැනීමක් විතරයි තියෙන්නේ.තමන්ගේම ගෙදර,තමන්ගෙම අය එකටනේ ඉන්නේ.වෙනසකට තියෙන්නේ සිවුරක් අදින එක විතරයි.ළමයත් ළග තියාගෙන

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 3 หลายเดือนก่อน

      ​@Suduඔබ පකඤාවන්තයි මෙවා තක්කඩි බිස්නස් අහිංසක ගෑනුරවට්ටලා මොලහෝදලා පවුල්කඩලා ෆැෂන් එකක් මෙ ගොසිං අරන වහාණ තහනම් කලයුතුයි පිස්සුව ක් මේකdoni-pg1yv

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 ปีที่แล้ว +20

    දුකකුයි ඉතාම සතුටකුයි අැතිඋනා දියණි වරැනේ.සහෝදරිනේ.නිවන් අව බෝදය පිනිස වේවා.සාදු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @susanthadahanayaka1264
    @susanthadahanayaka1264 ปีที่แล้ว +28

    ඔබ වහන්සේලා සිලුම දෙනාට නිර්වානයෙ දොරටු විවර වේවා .....සාදු සදු සාදු

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +15

    මේ සිටන ජනතාව අතරට තව අයට මේ වගේ උතුම් අදහසක් ඇති වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා බුදු සමිඳුන් ගේ සසුන බබලන්නේ

    • @RuwnKumari
      @RuwnKumari 9 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 3 หลายเดือนก่อน

      රටේ ගෑනු ටික මොල හෝදලා ඔක්කොම මහන කරපල්ලා පිස්සු මුන්ට ලංකාවෙ මිනිස්සු ඔක්කොම කෙලින්නෙ පිස්සු අලුත්ම පිස්සුව දොලුකන්ද වගෙ මේකනම් ලේසි පිස්සුව ක් නොවේ ජීවිතත් එක්ක කරන පිස්සුව ක්

  • @AyeshaSewwandi1234
    @AyeshaSewwandi1234 ปีที่แล้ว +14

    සසර පුරුදු 😢 🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 ปีที่แล้ว +13

    පෙර පින් මතු උන සියලු මෙහෙණින් වහන්සේලාට මාගේ නමස් කාරය වේවා.සාදු සාදු සාදු .🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +21

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ඔබවහන්සේලාට උතුම් නිර්වානය අවබෝධ වේවා🙏🙏🙏🙏🙏🙏

  • @kumudusenavirathna3556
    @kumudusenavirathna3556 ปีที่แล้ว +13

    මේවාගේ කාලෙක මේව දකින්න අපි පින් කරලාතියෙනවා අනේ සාදු සාදු සාදු🌹🙏🌹🙏🌹🙏🙏🙏

  • @ireshairangani4491
    @ireshairangani4491 9 หลายเดือนก่อน +5

    මටත් ඉක්මනින් මේ ගිහි ජීවිතයට සමු දෙන්න ලැබේවා!!! සාදු ! සාදු ! සාදු !

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 ปีที่แล้ว +14

    උතුම් පැවිදි ජීවිතයට පැමිනුනු පින්වත් මෙහෙනින් වහන්සේලට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන අමා නිවනින් සැනසේවා 🙏🙏🙏🙏🙏 මගෙත් ප්‍රාර්ථනාව මෙයමයි..මටද වාසනාව උදා වේවා

    • @sajiniruwanthika2910
      @sajiniruwanthika2910 11 หลายเดือนก่อน +1

      මට ආරන්‍යයේ මෙහෙනින් වහන්සේ කෙනෙකු හා කතා කිරීමට අවස්තාවක් ලබ ගන්නෙ කොහොමද පින් සිද්ද වෙනවා

    • @sajiniruwanthika2910
      @sajiniruwanthika2910 11 หลายเดือนก่อน +1

      මට උදවු කරන්න

    • @srimadeepani2321
      @srimadeepani2321 10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🌺🌸🌸🌼🌼

    • @srimadeepani2321
      @srimadeepani2321 10 หลายเดือนก่อน

      Pera saser perum dam piru උතුම් අය ....🙏🙏🙏🙏

    • @rohithapushpakumara-bd3xw
      @rohithapushpakumara-bd3xw 8 หลายเดือนก่อน

      ​@@sajiniruwanthika2910 ගිහින් බලන්න

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +11

    කේසා ලෝමා නකා දන්තා තචෝ 👏👏👏👏👏 සියලුම දේ අනිච්ච යයි සාදු සාදු සාදු 🙏🌹🌹🌹🙏 බුදු සරණ හැර සරණක් කොහෙන්ද අපට වෙන මේ බව කතරේ මගේ බුදු පියාණනි 🙏🌹🌹🌹🌹🌹🌹

    • @suwarnalatha9670
      @suwarnalatha9670 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +11

    ඇසට කදුලක්.ආවා.එත්නිර්වානට.යන.යසොදරයෙනනි.ඹබ.වහන්සෙලාට.නිවන්.අවබොධ.වෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @SaumyaSaloon
    @SaumyaSaloon ปีที่แล้ว +8

    උතුම් නිර්වානය සාක්ශාත් කරගැනීමට ඔබ වහන්සේලාට හැකිවේවා සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @wasanawasana6069
    @wasanawasana6069 ปีที่แล้ว +13

    උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ අවබෝධ වෙත්වා 🙏🙏🙏

  • @imashaanomadi5867
    @imashaanomadi5867 ปีที่แล้ว +23

    ජීවිතය හැමෝටම බැ. අත්හැරීම කියන දේ කරන්න. අද ලෝකයේ හැම දෙයක් ම බලෙන් අල්ලාගෙන ඉන්න සමාජයේ මේ පිංවත් පවුල. ලොකු උදාහරණයක් වටිනාකමක් .🥺🙏 නිර්වානයට නිවන් දොරටු විවර වේවා.🙏✨️

  • @manjulathrangani9209
    @manjulathrangani9209 6 หลายเดือนก่อน +5

    මම කුවේට් ඉන්නෙ අම්මා කෙනෙක් මමත් කැමතියි මහන වෙන්න මගේ දුව සමඟ මට මේ අරාමය ගැන තොරතුරු දන්වන්න ගෞරව නිය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසර යි

  • @AlNasr322
    @AlNasr322 ปีที่แล้ว +13

    තෙරැවන් සරනයි පිංවත් මෙිහෙණින් වහන්සේලාට.......සාදු ......සාදු .......සාදු ........

  • @mailkamailka355
    @mailkamailka355 ปีที่แล้ว +10

    තෙරැවන් සරනයි උතුමිවු නිර්වානයට මග පැදේවා මෙි සසර දුකින් මිදි සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 ปีที่แล้ว +9

    🙏🙏🙏ඔබ වහන්සේ ලාට උතුම් නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සසරේ පින නිසා උතුම් පැවිදි වෙන්න ලැබූ සියලුම මෑණි වරුන්ට මාගේ නමස්කාර වේවා ලක්වාසී ලෝක වාසි සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙව 🌹🌹🌹🌹🌹

  • @sachinilakshani5665
    @sachinilakshani5665 ปีที่แล้ว +8

    නිර්වානයේ දොරටු විවර වේවා සාදු සාදු සාදු🙏🙏

  • @ChandraLokuge
    @ChandraLokuge 2 หลายเดือนก่อน +1

    පින්වත් මෙහනින් වහන්සෙලට මගෙ නමස්කාරය වේවා

  • @malikaliyange9587
    @malikaliyange9587 ปีที่แล้ว +21

    නිර්වාණයට නිවන් දොරටු විවර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @induliyanage9055
    @induliyanage9055 ปีที่แล้ว +4

    උතුම්වූ නිවන් දොරටුව වෙතපැමිනි දරුවන්ට ඉතාමත් කෙටි කාලයකින්ම නිවන් මඟ අවබෝධ වේවා සාධු සාධු සාධු 🙏🙏🙏මටත් ඉක්මනින් චීවරයක් ගතදරා නිවන් මග සොයා ඒමට හැකි වේවා ❤🙏

  • @jayasekarabandara3395
    @jayasekarabandara3395 ปีที่แล้ว +7

    මේ සසර භවයෙන් එතෙර වී නිවනේ දොරටුව විවර වේවා🙏🙏🙏

  • @manojaperera5097
    @manojaperera5097 9 หลายเดือนก่อน +1

    උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට යන මේ ගමනට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!"මෙය දැකීමත් වාසනාවක්...

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි උතුම් නිර්වානය අවබොදවේවා තෙරුවන් සරනයි මැනින් වහන්සේ ට

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +8

    මාත් ආසයි මහන වෙන්න එනවා කව්ද හරි මේ සසර බයාන්කය් උතුම් 👏👏👏👏💞💞 තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏

  • @mallikathappuwarige8411
    @mallikathappuwarige8411 ปีที่แล้ว +3

    නිදහස් ඌ සිතේ සතුටසියලු දෙනා දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා .🙏🙏🙏සාදු සාදු සාදූ

  • @chamodayawijakoon8673
    @chamodayawijakoon8673 3 หลายเดือนก่อน +1

    යම් දිනක මාද ආරණ්‍යට පැමිනෙනවා. මැණියනේ මට පිහිට වෙන්න🙏🙏🙏🙏🙏

  • @KuWt-b1e
    @KuWt-b1e 9 หลายเดือนก่อน +2

    මටත් මේ ජිවිතේ, දුක, අතාරින්න, ඕනේ,

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 ปีที่แล้ว +1

    පින්වත් මේහෙනින් වහන්සේලා සැමටම තෙරැවන්සරනයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +12

    පෘතක්ජන අපිට කඳුළු උනනවා.ඒත් මට වඩා මේ අය මනසින් ඉදිරියෙන්. සාධූ !සාධූ !!සාධූ !!!

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +4

    ඉක්මනින් නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු.

  • @DinithiDewmini-rm5il
    @DinithiDewmini-rm5il ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්සේලාට ! සාදු ... සාදු ... සාදු ...

  • @ChandraniDewanarayanaDew-fv5mc
    @ChandraniDewanarayanaDew-fv5mc 9 หลายเดือนก่อน +1

    මටත් හරිම ආසයි මහනවෙන්න.මමත් ඉදිරියේදී ඔතනට එන්න හිතන් ඉන්නවා මගෙ හිතට ඒකට ශක්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @HfghGggh-j3n
    @HfghGggh-j3n หลายเดือนก่อน

    සාදු..සාදු සාදු තෙරුවන් සරණයී

  • @lakshmilakshmi7555
    @lakshmilakshmi7555 2 หลายเดือนก่อน

    මමත් ආසයි සසර දුකෙන් එතෙර වෙන්න මටත් පිහිට වෙන්න මෙහෙණින් වහන්සේ

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว

    හරිම..සතුටුයි.නිර්වානය අවබොදවේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 9 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ! 🙏🏻
    බුදු සසුන බැබලේවා ! 🙏🏻
    ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
    සාදු සාදු සාදු ! 🙏🏻
    මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
    මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
    අනුමෝදන් වේවා ! 🙏🏻
    මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් මෙහෙණින් වහන්ස නමස්කාර වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා

  • @TfRammayalatha
    @TfRammayalatha ปีที่แล้ว +1

    කදුලක් ආවා.ඒත් අපිට වඩා උන්වහන්සේලා ඉදිරියෙන් .සාදු සාදු සාදු

  • @suwannaperrera5668
    @suwannaperrera5668 ปีที่แล้ว +1

    සාදු. සාදු. සාදු. ඉක්මන්බවයකදිම නිවන් සුව. පතමි

  • @Momlove736
    @Momlove736 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏මගේ පැතුමක් ඉටුවේවා නිවාණයම අවබෝධවේවා🙏🙏🙏

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 ปีที่แล้ว +2

    උතුම් නිර්වාණය අවබෝධ වි නිවසින් සැනසේවා 👏👏👏🙏🙏🙏🌷🌷🌷

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +8

    Anea matah mea wageama meanen whanshea namak weanna lebeawa, newana soya yana pinwath meanen whanshealata uthum newana awabothama weawa🙏🙏🙏

  • @pushparangani2315
    @pushparangani2315 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! සාදු සාදු සාදු !!! සාදු සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏🙏🙏

  • @ghanshyam5491
    @ghanshyam5491 ปีที่แล้ว +5

    නර්වාණයට නිවන් දොරටුවිවර වෙවා🙏🙏🙏🙏🙏🙏

  • @anomajayalath7084
    @anomajayalath7084 ปีที่แล้ว +5

    සදු..සාදූ...සාදු.......!!!

  • @priyanthalalithangani1257
    @priyanthalalithangani1257 ปีที่แล้ว

    සාධූ ..සාධූ ..සාධූ ..
    අනාගත උතුම් මහ රහත් උත්තම උත්තමාවියන් වහන්සේලා ට මාගේ උත්තම නමස්කාර ය වේවා .ඔබවහන්සේ ලා අවබෝධ කරගන්නාවූ උතුම් සත්‍යය වූ පරම ගාම්බීරවු ශ්‍රි සද්ධර්ම ය අසා සසර දුකෙන් එතෙර වන්නට අපි රැස් කරගත්තා වූ කුසල් ශක්තිය උතුම් පාරමී ශක්තිය ක් වේවා ...උතුම් බුද්ධ දියණිය න් වහන්සේලා ට උතුම් තෙරුවන් සරණයි ....

  • @nimalles2228
    @nimalles2228 8 หลายเดือนก่อน

    මෙහෙණින් වහන්සේලාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ඉතා ඉක්මනින්ම අවබෝධ කරගන්නට හැකියාව ලැබේවා 🙏

  • @leelawathileelawathi5740
    @leelawathileelawathi5740 ปีที่แล้ว +2

    සාදු. සාදු.සාදු.
    බුදුපියාණන් ගෙ
    සිසිල්.සෙවනට.මටත්
    එන්න.ඊට.ලබා.දෙන්න
    මැනියනෙ

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ปีที่แล้ว +1

    Me gauthama buddha sasanayedima uthum u nirwanaya awabodha karageneemata hekiwewa sadu sadu sadu

  • @kumarigamalath380
    @kumarigamalath380 ปีที่แล้ว +5

    සබ්බං පහාය ගමනීයං නිවනින්ම සැනසේවා ඉක්මන්ම භවයක.🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @inokakanganige5103
    @inokakanganige5103 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි , මේ අරමෙ කොහෙද තියෙන්නේ 🙏🙏🙏

  • @leelawathileelawathi5740
    @leelawathileelawathi5740 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු.අනෙ
    මටත්.බුදු. පියාණන් ගෙන
    සිසිල්. සෙවනට.එන්න.
    මගියා. දෙන්න

  • @susilaadikari6516
    @susilaadikari6516 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පිංවත් මෙහෙනින්වහන්සෙල❤❤❤

  • @renukalakmali3807
    @renukalakmali3807 9 หลายเดือนก่อน +1

    උතුම් නිවන් සුව අවබෝධ වේවා!...

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +1

    නිවන් මග සොයා ගිය අම්මා වරුනේ
    එතනීන් අමා මහ නිවන කරාම යන්න සේත් වාසනාවේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු

  • @ruwanchinthaka4676
    @ruwanchinthaka4676 9 หลายเดือนก่อน +1

    මම හැමදාමත් ආස කලා පැවිදි වෙන්න.ඒත් කරුමෙට තවම බැදීමි අතහැර ගන්න අමාරුයි.ඉක්මනින්ම මට මේ උතුමි පැවිදි බව ලබා ගැනීමට මං පෙත් විවර වේවා.... සාදු සාදු සාදු

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 ปีที่แล้ว +1

    සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට හැකි වේවා අදිෂ්ඨාන කරමි .බෝපිටියේ සදහම් පාසල , සිරිසද්දර්මය යනුවෙන් පෝන් එකේ බලන්න දහම එහි ඇත අසන්න නිබ්බිදා තත්ත්වය ට ම පත් වේවා සුවපත් වේවා නිරෝගී වේවා අදිෂ්ඨාන කරමි යහපතක් ම වේවා අදිෂ්ඨාන කරමි

    • @kumarikarunanayake1481
      @kumarikarunanayake1481 ปีที่แล้ว

      Hariyatam kadulu ava oyala ge pera pin ekatama mahana dam puranna patala tibila sadu sadu sadu

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් නිර්වාණ සුවයම වේවා..

  • @kumarikumari8346
    @kumarikumari8346 ปีที่แล้ว +1

    බුදුසරණයි .දෙවියන්nගේ 🙏🙏🙏🌹🌹🌹🇱🇰🇰🇼

  • @udenichandrika2027
    @udenichandrika2027 8 หลายเดือนก่อน +1

    සැබෑ කරගන්න බැරී වූ සිහිනයක්... අදටත් පෙරුම් පුරන්නෙ මී ළඟ බවයෙවත් ඒ අවස්ථාව උදා කරගන්න ලැබේවා කියායි..

  • @dayalathaDayalatha-qz1jq
    @dayalathaDayalatha-qz1jq ปีที่แล้ว +2

    දැකීමත් පිනක් සාදු සාදු සාදු.

  • @lakshmiherath9927
    @lakshmiherath9927 ปีที่แล้ว +3

    සාදු සාදු 🙏

  • @rmkrathnayaka6623
    @rmkrathnayaka6623 ปีที่แล้ว +1

    Sama dana maniyan vahanselater nirwanaya awaboda wewa 🙏🙏🙏🙏🙏🙏sadu sadu saduuuu❤❤❤❤

  • @hpmsuwarnalatha1159
    @hpmsuwarnalatha1159 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lisarathewmali
    @Lisarathewmali 11 หลายเดือนก่อน

    මගේ ත් එකම ප්‍රර්ථනා ව භික්ෂුණින් වහන්සේ නමක් වීම පමණයි.

  • @lathapathirana2495
    @lathapathirana2495 ปีที่แล้ว +3

    සාදු ..සාදු ..සාදු

  • @yashom306
    @yashom306 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු....!!!

  • @ajanthabasnayake1498
    @ajanthabasnayake1498 ปีที่แล้ว +2

    උතුම් නිවනින් සැනසේවා!🙏🙏🙏

  • @nalen1589
    @nalen1589 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @janakiperera103
    @janakiperera103 ปีที่แล้ว +1

    උතුම් නිවනම අවබෝද වේවා 5:🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 ปีที่แล้ว +1

    Akve newan yannata pathu pathum taruwan saranen. Itu wewa 🌸🌸🌸🌸🌷🌷🙏🌷🙏🌷🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @priyankanirmali587
    @priyankanirmali587 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 ปีที่แล้ว +1

    නිර්වානයට දොරටු විවර වේවා 🙏🙏🙏🙏🙏

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz ปีที่แล้ว

    අත්හැරිම නාතයි නිවනම නාතයි ..උතුම් චතුරාර්යසත්‍ය අනිවාර්යයෙන් නිබ්බානයම හිමි වේවා .

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 ปีที่แล้ว +2

    නිවන්සුවයම ලැබේවා ලැබේවා ලැබේවා !!!!!!

  • @rohinimalkanthi8190
    @rohinimalkanthi8190 9 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai pinwat meheninwahanselaata uthum u chathurarya sathya darmaya awaboda wewa sadu sadu sadu mage namaskaraya wewa

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +1

    🙇‍♀️🌹🍃🙏🙇‍♀️🌹🍃🙏🙇‍♀️🌹🍃🙏Obawahansela Siyaludenata Niwana Bohodura Nowewa.🙏
    🙏🙏
    Namobuddhaya.🙏☸☸☸

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว

    Sadu sadu sadu siyeluma mahwni wahanselata uthum u darmaye aweboda wewa sadu sadu sadu.math lankawata labana aurudde uanawa gihin dasasil wennawa asawen inne. Uthum u theruwan saranai.sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 ปีที่แล้ว +2

    මගේත් එකම ආසාව මේකයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @merim8495
    @merim8495 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼utum niwanaya lebewa teruwan saranai 🙏🙏🙏🙏

  • @subadramanel9830
    @subadramanel9830 ปีที่แล้ว +1

    සාදු. සාදු. සාදු.

  • @sayanisyani5880
    @sayanisyani5880 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @WasintaWasinta
    @WasintaWasinta 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 ปีที่แล้ว +1

    සාදු! සාදු! සාදු! 🙏

  • @SurandanieWijesinghe-mv2ww
    @SurandanieWijesinghe-mv2ww ปีที่แล้ว

    Sadu sadu Sadu mada anumodan we ai 🙏🙏🙏

  • @upaliweragala2877
    @upaliweragala2877 ปีที่แล้ว

    Sadu, sadu, sadu. Niwan margayata paminewa sama denama.

  • @ReadlifewithChaami
    @ReadlifewithChaami 2 หลายเดือนก่อน

    මේ වාසනාවම පමණයි මමද පතන්නේ.. ඒ සැනසීම ඉක්මනින්ම මටද ලැබේවා..

  • @kavindyasasanthi9188
    @kavindyasasanthi9188 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 ปีที่แล้ว +1

    උතුම් නිවනින්ම සැනසේවා

  • @indraniindrani3305
    @indraniindrani3305 ปีที่แล้ว

    තෙරැවන් සරනයි සියළුදෙනාටම

  • @thilanRangana-nw1fw
    @thilanRangana-nw1fw ปีที่แล้ว

    Sudu saduuuuuuu uthum nirwanayama sakshath wewa

  • @nilunilu1602
    @nilunilu1602 ปีที่แล้ว +1

    Nirwanayata දොරටු wewara wewa samma sambudu saranae🙏🙏🙏

  • @kamalalekamge7134
    @kamalalekamge7134 ปีที่แล้ว +1

    සසර මඟ කෙටි වෙිවා...!🙏🙏🙏

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว +1

    🙏 සදු 🙏 සදු 🙏 සදු ❤❤❤❤❤