ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Vary constructive and meaningful discussions Our both of Pathanakanda sermons may have healthy long life .I'm really appreciate this both of sermons preaching make new turning and revealing nobles Lord Buddha words
පූජ්‍ය මාලබේ ධම්මනිපුන ස්වාමින්වහන්සේ සහ ඌරුගමුවේ චන්දකිත්ති හිමි ධර්ම සාකච්ඡාවතුලින් නැවතත් මතුවීම ඉතාමත්ම අගෙයි. සත්‍යය ගවේෂණය වෙන දේශන!!! ජනතා වෙත අවබෝධ වේවා!!! ඉතාමත්ම අගෙයි මේ සාකච්චාව. පූජනීය බුද්ධ පුත්‍ර වහන්සේලාට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමු! සුවපත්වේවා. 👍
අනිත් අයගෙත් අවධානයට ලක්වීමට මෙම ප්‍රකාෂය පල කිරීම ගැන සතුටුයි. බොහොම පින් මහත්මයා.
🌹🌹🌹🌹
ගරැ ස්වාමින්වහන්ස, දුක යන්න සැපයෙහි දෙවැනි වේශයද?
මේ ආකාරයෙන් ප්‍රකාෂකර ඇති දෙයෙහි වැරද්දක් නෑ.සෑමවිටම වර්තමානය තුළ පරිපූර්ණ සැපය අහිමි වන්නේ සැප වේදනාව හෝ දුක් වේදනාව හෝ අදුක්ඛමසුඛ වේදනාව සමුදයවීම නිසයි. (මෙම වේදනා සමුදය වන විට ඒ හා සමඟම සමුදයවන තවත් ධර්මයන්ද ඇත. එනම් එය දුක ලෙස පෙන්වාදී ඇති සියලු ධර්මයන්ය)
ගොං කදු දෙක
Vary constructive and meaningful discussions
Our both of Pathanakanda sermons may have healthy long life .
I'm really appreciate this both of sermons preaching make new turning and revealing nobles Lord Buddha words
පූජ්‍ය මාලබේ ධම්මනිපුන ස්වාමින්වහන්සේ සහ ඌරුගමුවේ චන්දකිත්ති හිමි ධර්ම සාකච්ඡාවතුලින් නැවතත් මතුවීම ඉතාමත්ම අගෙයි. සත්‍යය ගවේෂණය වෙන දේශන!!! ජනතා වෙත අවබෝධ වේවා!!! ඉතාමත්ම අගෙයි මේ සාකච්චාව. පූජනීය බුද්ධ පුත්‍ර වහන්සේලාට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමු! සුවපත්වේවා. 👍
අනිත් අයගෙත් අවධානයට ලක්වීමට මෙම ප්‍රකාෂය පල කිරීම ගැන සතුටුයි. බොහොම පින් මහත්මයා.
🌹🌹🌹🌹
ගරැ ස්වාමින්වහන්ස, දුක යන්න සැපයෙහි දෙවැනි වේශයද?
මේ ආකාරයෙන් ප්‍රකාෂකර ඇති දෙයෙහි වැරද්දක් නෑ.
සෑමවිටම වර්තමානය තුළ පරිපූර්ණ සැපය අහිමි වන්නේ සැප වේදනාව හෝ දුක් වේදනාව හෝ අදුක්ඛමසුඛ වේදනාව සමුදයවීම නිසයි.
(මෙම වේදනා සමුදය වන විට ඒ හා සමඟම සමුදයවන තවත් ධර්මයන්ද ඇත. එනම් එය දුක ලෙස පෙන්වාදී ඇති සියලු ධර්මයන්ය)
ගොං කදු දෙක