අති බිහිසුණු යක්ෂයෙක් සමඟ සටන😱| Prey For the Devil 2022 Movie Explained in Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • අති බිහිසුණු යක්ෂයෙක් සමඟ සටන😱 | Prey For the Devil 2022 Movie Explained in Sinhala | Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax #supernatural

ความคิดเห็น • 693

  • @The_San_Channel
    @The_San_Channel ปีที่แล้ว +777

    එහෙයින් භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ අමනුෂ්‍ය දෝෂයන්ගෙන් රක්ෂා වීමට ආටානාටිය පරිත්තය දේශනා කොට වදාළ සේක .❤️🙂

    • @LIVIzZ.
      @LIVIzZ. ปีที่แล้ว +9

      🙏🙏

    • @The_San_Channel
      @The_San_Channel ปีที่แล้ว +12

      @@CRICRANDY ඔව් .

    • @kalummaduranga
      @kalummaduranga ปีที่แล้ว +6

      @@CRICRANDY ai e

    • @themoonstone6878
      @themoonstone6878 ปีที่แล้ว +14

      @@CRICRANDY ඒක බොරු කතාවක්, ආටානාටිය දේශනාව ගැන හොයලා බලලා දේවල් කියන්න.

    • @themoonstone6878
      @themoonstone6878 ปีที่แล้ว +28

      @@CRICRANDY දෙයක් පිලිගන්න කලින් හොයලා බලන්න.. ඕය කියන දේ සම්පූර්ණ වැරදියි.. ආටානාටිය කියන්නෙ හූනියමක් නෙවෙයි

  • @sesandisenilka
    @sesandisenilka ปีที่แล้ว +59

    අනේ thanks...ඔයාලට තවත් ඉදිරියට යන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා💜️😇🥺

  • @chandimasadamal910
    @chandimasadamal910 ปีที่แล้ว +32

    නියමට තිබ්බා අලුතින් පටන් ගත්ත මේ වැඩේ නම් නියමයි අයියේ කියලා වැඩක් නෑ ගොඩක් ස්තුති...❤️❤️😎😎

  • @sushmimiharapremachandra3886
    @sushmimiharapremachandra3886 ปีที่แล้ว +44

    එක නම් ලස්සනයි උදේ මේ ෆිල්ම් එක බලන්න ගිහින් පස්සේ බලනවා කියලා නිකන් හිටියා එකත් හරි ❤️🙏🤗 surprise එකට ස්තුති 🙏

    • @disadiminduli9358
      @disadiminduli9358 11 หลายเดือนก่อน

      ආ අක්කෙ fb එකේ හිටියට youtube එකේ comment එකක් දාලා තියෙනවා දැන් දැක්කෙ

    • @sushmimiharapremachandra3886
      @sushmimiharapremachandra3886 11 หลายเดือนก่อน

      @@disadiminduli9358 හා ලොල් 🤣😂

  • @sh_eh_an
    @sh_eh_an ปีที่แล้ว +56

    Weekend එකට horror movie විතරක් ඕනෙ සහො 😍❤️

  • @wasanthakumarihamy2986
    @wasanthakumarihamy2986 ปีที่แล้ว +56

    Thank you inside cinema මහන්සි වෙලා අපිට දවස ගානේ movies review කරනවට... 🎥❤️

  • @holydilshani8547
    @holydilshani8547 ปีที่แล้ว +25

    අලුත් එක දානකල්ම බලන් හිටියේ .😍
    Inside cinemax 😍❤

  • @avishkalakshan550
    @avishkalakshan550 ปีที่แล้ว +27

    Horror ඕනි...දාන හැම එකක්ම දාපු ගමං බලනව ❤️ incide cinema ගැම්මක් තමයි ❤️

  • @bavanthayashmika6980
    @bavanthayashmika6980 ปีที่แล้ว +91

    දානකන් බලන් හිටියේ 😍😍😍😍 Horror බලන්න ඒ වචනෙ ලස්සන 😽❤

    • @wolf9sbjksb
      @wolf9sbjksb ปีที่แล้ว +1

      Ubata saicoda

    • @bavanthayashmika6980
      @bavanthayashmika6980 ปีที่แล้ว +2

      @@wolf9sbjksb ඒ වගේ තමා 😂

    • @chanidu1234
      @chanidu1234 ปีที่แล้ว

      පලයන් ඇට bavanthaya gobbya

    • @bavanthayashmika6980
      @bavanthayashmika6980 ปีที่แล้ว

      @@chanidu1234 ඇටයක්වත් නෑනෙ උබට 😂

    • @sithu_
      @sithu_ ปีที่แล้ว +1

      ඇයි incide එකේ කලින් දාපු movie බලන්නයය බැරි

  • @upulrohitha1279
    @upulrohitha1279 ปีที่แล้ว +28

    ශා තවත් අලුතින් එකක්.මේ තරම් අපි වෙනුවෙන් කැපවෙනවට thanks and respect inside sinama .💜️💜️💥💥💥💥👍✨️

  • @pudumakatha69
    @pudumakatha69 ปีที่แล้ว +23

    අලුත් එක දානකල්ම මග බලාගෙන හිටියේ........🤩🤩🤩

  • @anushamudunkoth3522
    @anushamudunkoth3522 ปีที่แล้ว +33

    🤗මං හිතුවෙ supernatural එකේ episode එකක් කියලා පස්සෙ තමා දැක්කේ වෙන film එකක් කියලා. මොක දැම්මත් inside cinema/ cinemax නේ දාන්නේ ඒ හින්දා බලනවා 😃😃

  • @lakamalilakmali5742
    @lakamalilakmali5742 ปีที่แล้ว +18

    අනේ නියමයි තව මේ වගේ ෆිල්ම් ඕනි ❤️❤️❤️😘😘😘🔥🔥🔥💗💗💗

  • @vidurawikramanayake1120
    @vidurawikramanayake1120 ปีที่แล้ว +19

    මේක මේ දැන් ටිකකට කලින් බැලුවා full movie එක. සුපිරියක්

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +55

    දානකන් හිටියෙ 😍😍❤ මේකත් පට්ට සුපිරියක් වෙයි Much love inside cinemax ❤️😍

  • @wolfgaming3740
    @wolfgaming3740 ปีที่แล้ว +41

    කුරුසයක් සහිත මාලයට කියන්නෙ කොන්තේ කියලා ❤️

  • @DRACULA_G
    @DRACULA_G ปีที่แล้ว +17

    විබාගෙකුත් තියන් බලන්නෙ 🥲සුපිරී 🔥❤️

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว +3

      පාඩම් කරපන් පොඩි එකා

    • @DRACULA_G
      @DRACULA_G ปีที่แล้ว +2

      @@shehanshamisu2186 ඇයි මේ tiggerd වෙලා ඉතින් මම පාඩම් කරල ආවෙ 🥲👍

    • @DRACULA_G
      @DRACULA_G ปีที่แล้ว +1

      @@hasanj2467 එකනෙ bro 🤝😁😂

  • @srijayanath5395
    @srijayanath5395 ปีที่แล้ว +20

    WoW ඒක පට්ට ☝️🔥♥️......tv series වලට අමතරව මේ වගේ films දිගටම ගේන්න ......dark season 2 එනකම් ඉන්නේ .....

  • @rusirulakshan1740
    @rusirulakshan1740 ปีที่แล้ว +16

    Supernatural episode එකනම් නියමයි

  • @user-xg2oe5xu4l
    @user-xg2oe5xu4l ปีที่แล้ว +16

    අනේ අයියේ මවුස් වගේ දාමඝාතක එකක් ඔනී..

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว +2

      බෑ දෙන්නෑ

    • @Dasun-tharaka
      @Dasun-tharaka ปีที่แล้ว

      දෙන් නෑ.පුලුවනනම් ගනින් 😡

    • @user-xg2oe5xu4l
      @user-xg2oe5xu4l ปีที่แล้ว

      @@Dasun-tharaka 😡😡😡

    • @notiya4092
      @notiya4092 ปีที่แล้ว

      Ai dama gathakayek wennada

  • @sajanmanuja692
    @sajanmanuja692 ปีที่แล้ว +10

    අඩේ මරු බන් ඉස්සර සැටඩේ නයිට් ස්පෙශල් බැලුවේ ITN එකේ ඒ දවස වෙනකන් ආසාවෙන් ඉන්නවා ❤

  • @SadadiDarmasiri
    @SadadiDarmasiri 10 หลายเดือนก่อน +9

    මං වගේ පොඩි ළමයි මේක බලනවනම් මේ පැත්තට.

  • @hashanehanseka5190
    @hashanehanseka5190 ปีที่แล้ว +12

    Wow දැනෙ නියමයි සෙනසුරාදා ටත් special moves නියමයි පට්ට thank you horror movie ඵකක් දැම්මට 👍👍👌👌

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +12

    ඔයාලා හැමදාමත් movie review ගෙනාවත් අපි බලනවා. මොකද ඒ ගේන හැම එකක්ම සුපිරි ඒවා නිසා . ජයවේවා 👍👍👍👍🙏🙏🙏🙏

  • @upekshab4137
    @upekshab4137 ปีที่แล้ว +175

    Shaaaaa දැන් Inside Cinemax එකෙන් Special Saturday night movie එකකුත් දෙනවනේ.🤩 නියමයි එකනම් .❤️ Thank you Inside Cinemax . ❤️❤️ Highly appreciate your dedication towards your fans🥰🤩😘

    • @sadunibuddima4112
      @sadunibuddima4112 ปีที่แล้ว +2

      ඒක කලිනුත් දුන්න සගො

    • @upekshab4137
      @upekshab4137 ปีที่แล้ว +3

      @@sadunibuddima4112 නෑ නේද යාළු. Inside Cinemax එකෙන් Saturday night movie එකක් දෙන්නේ පළවෙනි වතාවට 🙃

    • @sadunibuddima4112
      @sadunibuddima4112 ปีที่แล้ว +2

      @@upekshab4137 ahh sorry alee..saturday special movie ek mt mthk une ❤️☺️

    • @upekshab4137
      @upekshab4137 ปีที่แล้ว +1

      @@sadunibuddima4112 ahh it's ok 😊

  • @gayeshikadilrukshini4057
    @gayeshikadilrukshini4057 ปีที่แล้ว +15

    ලස්සන horror film එකක්..තවත් films ඕන...Excellant work
    Inside cinemax🌼🌼🌼🌼

  • @neranjalasolangaarachchi8351
    @neranjalasolangaarachchi8351 ปีที่แล้ว +12

    Special saturday night movie ...ෂා ඒකනම් මරු surprise එක.🥰😍

  • @Hitlar667
    @Hitlar667 ปีที่แล้ว +8

    නියමයි අයියේ හැමදාම බලනවා 🤕

  • @harshanimadushanki3504
    @harshanimadushanki3504 ปีที่แล้ว +24

    මොකද්ද අප්පා උනේ 🙄 හිතත් ගැස්සුනා.ගල් උනාද මන්දා.හැබැයි සුපිරි ෆිල්ම් එකක්.තැන්ක් යූ රිවීව් කලාට.ලේ පයින්ට් එකක් විතර ක්ශය උනා 😂

  • @shashikasadakalum1504
    @shashikasadakalum1504 ปีที่แล้ว +5

    ඇයි අයියේ TV සීරියස් චැනල් එකේ දැම්මෙ මේ වීඩියෝව දැම්මෙ....✌️එක නෙමෙ මෙකත් මරු..🙂ඉක්මනටම සුපර්නැචුරල් ඕන...💜🧡🥰

  • @deshanamilapriya8252
    @deshanamilapriya8252 ปีที่แล้ว +10

    බුදු අම්මෝ අද රෑට හීනෙන් බයවෙයි අයියෝ මට බැරියෝ😭

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 ปีที่แล้ว +14

    ඒකනම් නියමයි 😍😍❤❤

  • @savindumilan6321
    @savindumilan6321 ปีที่แล้ว +5

    නියමයි ,සුපිරි ,පට්ට කියලා වැඩක් නෑ මේ වගේ ඒවා බලන්න පට්ට ආසයි.👍👍👍👍👍

  • @MrRemi-2.0
    @MrRemi-2.0 ปีที่แล้ว +8

    හිතුවා මෙි වගේ එකක් කියලා tanks inside Cinemex

  • @AshuXRashu
    @AshuXRashu ปีที่แล้ว +5

    මේ චැනල් දෙකෙන් තමා සුපිරිම film tv serious කොලිටියටම රිවිව් කරන්නේ 💞

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว +1

      සිංහල ටයිප් කරන්න ඉගෙනගනින් ඉස්සලාම 🤣

    • @AshuXRashu
      @AshuXRashu ปีที่แล้ว

      @@shehanshamisu2186 ah sry mama eka aya baluwe na

  • @sameeranuwan2398
    @sameeranuwan2398 ปีที่แล้ว +10

    හැමදාම ඉතින් inside cinema තමා 💗

  • @madushanishadi8105
    @madushanishadi8105 ปีที่แล้ว +10

    Saturday night movie .good luck රොෂාන් අයියා
    😘

  • @subashini6996
    @subashini6996 ปีที่แล้ว +5

    ලස්සනයි 👌👌👌මං ආසයි මේ වගේ film බලන්න 👍👍👍

  • @nalinnaliya4562
    @nalinnaliya4562 ปีที่แล้ว +10

    හැමදාම ඔයාලගේ හැම ෆිල්ම් එකක්ම බලනවා ...නියමයි අයියේ ඔයිලගේ ෆිල්ම් බැලුවේ නැත්තම් කැවෙ නැහැ වගේ ❤️❤️❤️

  • @jayaruwanrajapaksa9483
    @jayaruwanrajapaksa9483 ปีที่แล้ว +10

    සෑමුයි ඩීනුයි හිටියනම් හොල්මන් left

  • @chathumibimasha9610
    @chathumibimasha9610 ปีที่แล้ว +9

    වෙලාවටම දැම්මා නෙහ්... ආදරෙයි ඈ 😗❤️

  • @milen8130
    @milen8130 ปีที่แล้ว +7

    ඩීන් සෑම් හිටියනම් මේ ෆිල්ම් එකේ මේ taram දුර‍ට yanna. එහෙනම් සේරම case close වෙලා. 🙃🙃🙃 ඇග හිරි වැටෙනවා බලද්දී 🌺🌺🌺වෙලාවට කරන්ට් කැපුවේ නැත්තේ 💓💓

  • @chamuhansi5413
    @chamuhansi5413 ปีที่แล้ว +5

    අනේ අනේ අම්මෝහ් ඒක නම් පට්ට සුපිරි වැඩක් අය්යේ weekend එකේ Movie එකක් දෙන එකහ් 🤩🔥🥺 much luv

  • @ayeshamaduwanthi1080
    @ayeshamaduwanthi1080 ปีที่แล้ว +5

    ,
    Ammoo මේක nam මාරු🔥❤️❤️❤️❤️❤️❤️😱

  • @ruchirasanjana
    @ruchirasanjana ปีที่แล้ว +5

    මේ කනම් ගැම්මක් තමා 😍

  • @janidhinethasha6086
    @janidhinethasha6086 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ.
    Super 💖😘

  • @dineshmadusanka6311
    @dineshmadusanka6311 ปีที่แล้ว +2

    රිම්ව් රජු තමා මේ. වෙන කාටවත් ඔයාට තරන් බෑ අයියේ.. ගොඩක් පිං මෙහෙම කරනවට. ඔයාගෙ ඒවා බැලුවම අය ෆිල්ම් බලන්න ඕනිම නෑ. හොදටම තේරුම් කරනවා. ඔයාට බුදු සරණයි ජය වේවා!!!

  • @mwrviraj27
    @mwrviraj27 ปีที่แล้ว +1

    අයියලාගෙ සියලුම වැඩකටයුතු සාර්තකව කරලීමට වාසනාව ශක්තිය ලැබේවා බුදුසරණයි

  • @ayeshanethmini6208
    @ayeshanethmini6208 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි ❤️🔥🔥

  • @SLG2K555
    @SLG2K555 ปีที่แล้ว +5

    ආදරෙයි ඈ❤❤❤

  • @ruchirasanjana3981
    @ruchirasanjana3981 ปีที่แล้ว +23

    අද film එකට කැමති අය කෝ බලන්න 😍😍

  • @nilanthidammika5352
    @nilanthidammika5352 ปีที่แล้ว +1

    Me film eka wena chanal ekakath dala thibba eunata supiri pahadili lassana akarshaniya katahadak teyenne oyalata mama prartana karanawa oyalageedere wada katayu sartaka wenna keyala budusaranayi insid sinama 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😘😘😘😘

  • @chanudi4278
    @chanudi4278 ปีที่แล้ว +4

    මරු අයියා Saturday night movie දන එක නම් . හැමදාම ආසාවෙන් බලන්නේ . තැන්ක්ස් ඉන්සයිඩ් සිනමාමැක්ස් .❤️

  • @user-sf2ow9lb9j
    @user-sf2ow9lb9j 29 วันที่ผ่านมา +1

    අපිත් ක්‍රිස්තියානි ඒ වුනත් අපි ආගමි වලට අපහස කරන් නෑ යේසුස් වහන්සෙත් කිවුවෙත් ප්‍රේම කරන්න කියලා😔😔😔😔😔 අපි කවදාවත් ආගම් වලට අපහාස කරන්නෑ😔😔😔😔😔

  • @shehanshamisu2186
    @shehanshamisu2186 ปีที่แล้ว +4

    සුපිරි බන් 💯

  • @user-nx6ef5ie5u
    @user-nx6ef5ie5u ปีที่แล้ว +1

    𝘃𝗼𝗶𝗰𝗲 එක නම් මාරම ලස්සනයි හලො ඔයාගෙ ♥️🌚

  • @HasanthaBanuka
    @HasanthaBanuka ปีที่แล้ว +6

    නියමයි ❤️❤️

  • @mandakinirajapakshe124
    @mandakinirajapakshe124 ปีที่แล้ว +2

    ඩෙයියනේ ඩෙයියනේ මොකද්ද මං මේ දැන් බැලුවේ 😮😮😮 superbbbbb inside cinemaxxxx ❤️‍🔥❤️‍🔥 fire 🔥❣️

  • @dilukshiabewardana4134
    @dilukshiabewardana4134 ปีที่แล้ว +1

    Ela.. kollo. Ela...

  • @sykoyt9266
    @sykoyt9266 ปีที่แล้ว +4

    dark serise ekath danna puluwanda

    • @InsideCinemax
      @InsideCinemax  ปีที่แล้ว +3

      ඉක්මණටම දෙනවා

    • @sykoyt9266
      @sykoyt9266 ปีที่แล้ว +1

      @@InsideCinemax elamathaithin

  • @tharukatharuka7798
    @tharukatharuka7798 ปีที่แล้ว +2

    අදත් මරු ඒ උනාට බලන්න පරක්කු උනා අයියෝ

  • @Ashen_sudda
    @Ashen_sudda ปีที่แล้ว +4

    සුපිරියක් තමා අයියේ 🖤

  • @denethperera9208
    @denethperera9208 ปีที่แล้ว +3

    SURPRISED😍
    supernatural 😘😎🤩😍

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +6

    70k coming soon ❤

  • @ashiiwijenayaka5019
    @ashiiwijenayaka5019 ปีที่แล้ว +2

    ගෑස් පොලිමේ හිටගෙන ඉන්න ගමන් බලන්නේ😂😊

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +2

    අම්මෝ සුපිරියක් fillm එක නම්
    දැන්නම් fillm බලන පිස්සුව තවත් වැඩි උනා 😇❤🍃
    Thanks inside cinemax ❤🍃🙂

  • @thiwankasachethana7893
    @thiwankasachethana7893 ปีที่แล้ว +1

    Ayya supiriyak thama ... ayya gold spoon episode ekyi.. grandma horror ekayi dannko

  • @sewwandiherathsewwandihera3871
    @sewwandiherathsewwandihera3871 ปีที่แล้ว +2

    Surprise එක නම් නියමයි.....රෑට තමයි තව ටිකක් surprise වෙන්නේ හදිස්සියක්වත් උනොත් 😨

  • @roshimadilshi8771
    @roshimadilshi8771 ปีที่แล้ว +3

    නියම සප්‍රයිස් එක ❤❤ තෑන්කු inside cinemax

  • @hirushanchandupa1800
    @hirushanchandupa1800 ปีที่แล้ว +1

    😁❤️ maru maru gammak thamai saho

  • @SPIDEY959
    @SPIDEY959 ปีที่แล้ว +2

    කියවීමට ඓහාගිය ලංකාවෙ සුපිරිම Explanation අත්දැකිම්.inside cinema 👍

  • @SASIYA8
    @SASIYA8 ปีที่แล้ว +2

    සුපිරි

  • @lahirukodithuwakku1260
    @lahirukodithuwakku1260 ปีที่แล้ว +2

    මරු මරේ මරු ආදරෙයි පැලෙන්න ❤❤

  • @malshaniuresha3211
    @malshaniuresha3211 ปีที่แล้ว +10

    මේක සිනමා ලන්තය කියන එකේ දාලා තිබ්බා මෙලෝ හුම්තක් තේරෙන්නේ නෑ 😂 දැන් තමයි තේරුනේ ❤ ඔයාගේ කට හඩිනුත් අහන්න එපැයි 😗

  • @user-mn4zk3fw1i
    @user-mn4zk3fw1i 2 หลายเดือนก่อน

    කියන්න වචන නැ ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @nuwanbalasooriya1445
    @nuwanbalasooriya1445 ปีที่แล้ว +2

    🤩 නියමයි...

  • @sadunibuddima4112
    @sadunibuddima4112 ปีที่แล้ว +1

    ඒ ෆිල්ම් එක නම් මරු සුපිරියක් තමා..මෙන්න මේ වගේ බය හිතෙන ෆිල්ම්ස් ගේන්න අයියා ❤️

  • @pawaniravindu9684
    @pawaniravindu9684 ปีที่แล้ว +2

    ඩාක් සීසම් 3 දාම්හ්කකො

  • @amashachaathurni4053
    @amashachaathurni4053 ปีที่แล้ว +1

    Man film ek baluwa eth mechchr deyak terune ad tam devil awesh wenne hite kalakirimak tiyn ayata kiyal .. good job thank u 😋😍🤩

  • @nowtysamee3597
    @nowtysamee3597 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි ඉතිම් මං හිතුවේ ඉන්සයිඩ් සිනමා එකට අප්ලෝඩ් කරපු ෆිල්ම් එකක් කියලා...නියමයි බෝයිස්...සුබ සුබ අනාගතයක්...❤️😍🖐️

  • @THE_LION_SLK2345
    @THE_LION_SLK2345 ปีที่แล้ว +4

    Inside cinemax video බලපු පලමුවතව මන් inside cinema video ඔක්කොම බලලා තියෙන්නෙ නියමයි 💕😇 ඔයාගෙ කටහඩ ලස්සනයි film rewiw කරන්න

  • @dagavsjhshssw7097
    @dagavsjhshssw7097 ปีที่แล้ว +1

    එ එ අයියෙ එක පට්ට ඇ

  • @vihangakavindi3275
    @vihangakavindi3275 ปีที่แล้ว +2

    Movie super voice ptt

  • @ganaru2768
    @ganaru2768 ปีที่แล้ว +1

    සුපිරියක් තමා 😍

  • @nathashasewmini1020
    @nathashasewmini1020 ปีที่แล้ว +2

    Superb ❤️

  • @madeeraransarani3597
    @madeeraransarani3597 ปีที่แล้ว +3

    Shaaaaa. Niyamai film eka 😍😍

  • @CoffeeProgrammer
    @CoffeeProgrammer ปีที่แล้ว +4

    කෝල්ට් එක තිබ්බනම් වන් ශොට් අපායටම යවන්න තිබ්​බා.

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 ปีที่แล้ว +1

    3:27 Sister කෙනෙකුට ඔහොම coloured ඇඳුම් අඳින්න පුළුවන්ද.....🤔🤔🤔

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 ปีที่แล้ว +1

    එක නම් සුපිරී අයියේ 👍👍

  • @Sakuna_ishara
    @Sakuna_ishara ปีที่แล้ว +1

    මේක පාන්දර 02.05ට බලන මම 😢💔

  • @The_luckiest_girl
    @The_luckiest_girl 3 หลายเดือนก่อน

    Wowww meknn supiri 🎉🎉🎉👽✨😫😵🌝

  • @hansidhananji5030
    @hansidhananji5030 ปีที่แล้ว +2

    Horror movie ekak dannna kiwata,mechchara baya wena ekak dai kiyl hithuwe neee affa❤

  • @sureshmadushanka7201
    @sureshmadushanka7201 ปีที่แล้ว +1

    යකෝ ඒක...මාර වැඩක් අනේ..මේ වගේ වැඩ නිසා තමා අයියලාගේ චැනල් එක එපා වෙන්නේ නැත්තේ..ඉදිරියෙන් ඉදිරියට යන්න හදවතින් සුභ පතනවා සෙට් එකටම

  • @dyukaz3822
    @dyukaz3822 ปีที่แล้ว +1

    ඒකනම් නියමයි. මම TH-cam Package එක දාගන්නෙම ඔයාලා නිසා. විඩියෝ එකක් බැලුවෙ නෑ කියන්නේ කෑවෙ නෑ වගේ ❤❤ ආදරෙයි 😊

  • @devminirathnathilaka1347
    @devminirathnathilaka1347 ปีที่แล้ว

    අම්මෝ වෙලාවට රෑ බැලුවෙ නැත්තේ.inside cinemax oylanam kiyla wedak ne ❤💜💜💚❤

  • @Shenalyrics...
    @Shenalyrics... ปีที่แล้ว +2

    දැන් නම් මරැ🥰

  • @msmahima__6288
    @msmahima__6288 ปีที่แล้ว +1

    Me film eknm maru 😟 keep it up inside cinamax 😎♥️

  • @mishelomali4545
    @mishelomali4545 ปีที่แล้ว +1

    Kalin video eka niyamai

  • @sashikaatapattu9315
    @sashikaatapattu9315 ปีที่แล้ว

    Shaaaa me wadenan maru... Film eka supiri. Digatama tv series ekkama me wadeth karagena yanna. Good Luck ❤️❤️❤️👍👍👍👍👍

  • @hiruwa239
    @hiruwa239 ปีที่แล้ว +2

    නත්තලට දෙකක් වත් ඕනෙ