කවදාවත් නොසිතු පැතිකඩක් ඔස්සේ ව්‍යසනය පෙන්වයි....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 284

  • @prasad410
    @prasad410 ปีที่แล้ว +7

    රටටම වින කෙරුවේ කවුරුත් අරගෙන ජනයගෙ කැමැත්ත
    කිසිදා ගත්තේ නැත ඒ අය ජනතාවගෙ පැත්ත
    එයිනුත් වැඩිපුරම බැට කෑවේ ගැහැණුන් බව ඇත්ත
    සැමදා මෙන් ම මැතිඳුනි අදත් ඔබ කීවේ සහතික ඇත්ත

  • @niroshakumuduni59
    @niroshakumuduni59 ปีที่แล้ว +24

    මහමේරැ පර්වතය වගේ හමදාමත් කාන්තාවන් වෙනුවෙන් හඬ නඟන වටිනාකමක් දෙන මහා යුග පුරුෂයා ,,බොහොම ස්තුති ගුරුතුමනි දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරනවා චිරාත් කාලයක් වැජබේවා

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනී සුදු අම්මා දෙසුව පවුලේ සියලු දෙනාටත් ඩුබායි වලින් මම pumanthi බොහොමයක්

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      😢😥😰😨😭😭👌🏿👌🏿👌🏿👌🏿👌🏿👄👄👄👄🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🦻🏾👂🏽👀👀👀👀🦻🏾👂🏽👍👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙍‍♂️🙍‍♂️🙍‍♂️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👄👄👄💪🏿💪🏿💪🏿👌🏿👌🏿👌🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 ปีที่แล้ว +1

    ගුරු පියානනි විශ්ව පියස නාලිකවටත් ගොඩක් පින් .තෙරුවන් සරනය් දෙවි පිහිටයි ගුරු පියානනි

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว +2

    ඕනම කාන්තාවකට පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා ඕන වෙලාවක තනිව කරදරයකින් තොරව යන්න පුලුවන් වන පරිදි ආධ්‍යාත්මික දේශයක් ගොඩනැගේවා. සියලු දුරාචාර , ස්ත්‍රී හිංසා මර්ධනය වේවා ! රට භාර ගන්න දූ පුතුන්ට දැහැමි රාජ්‍යයක් ලැබේවා ! හරි මගට යන්නෙකුට ඔබතුමාගේ මේ දේශනයම ප්‍රමාණවත් . ඔබ තුමාට ගොඩක් පින් මේ දැනුවත් කිරීම් වලට .

  • @hfernando5184
    @hfernando5184 ปีที่แล้ว +1

    මිලකල නොහැකි වටිනා ඔවදන්ටිකක් ඔබතුමාගෙන් අද ලැබුනෙ.දේශයේ ගැලවුමි කරැ ඔබතුමයි මගේ විශ්වාසය. දිරිය ශක්තිය දේවබලය නිරතුරැ ප්‍රාර්තනා කරමි සාමයේ කුමරැගේ අසිරියඔබතුමාට.සුදුඅමිම අැතුලු දෙවිසුව දේශයටම ලැබෙිවා.ලෝවැසි සැමට යහපතක්ම වෙිවා.ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +18

    දුකින් පිරුණු මේ ලෝකයේ දුකම උරුම කර ගත් ස්ත්‍රීන් වෙනුවෙන් කතා කරන ඔබ තුමා ට බොහොම ස්තුතියි බොහොම පින් සුදු අම්මේ ඔබ තුමිය ට ත් බොහොම පින්
    තෙරුවන් සරණයි දෙව් පිහිටයි
    🌹🌹🌹🌹🌹🌹🌹

    • @chandanihemamala9256
      @chandanihemamala9256 ปีที่แล้ว

      සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් විශ්ව පියස නාලිකාවටත් ඔබතුමියටත්.🙏🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    යහපත් සිතුවිලි හිත්වල ඇතිවේවා. 🙏👍❤️

  • @Saman-fj8pw
    @Saman-fj8pw ปีที่แล้ว +3

    ඔබතුමාට.ගොඩක්ස්තුතියිකාන්තාව.ගැනපිරිමින්ට.පහදාදීම.ගැන.තෙරුවන් සරණයි.දෙවිපිහිටයි

  • @lakshmiillangasinghe2799
    @lakshmiillangasinghe2799 ปีที่แล้ว +3

    ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනැගීම සඳහා ඔබතුමා ගෙන යන මෙම උතුම් ප්‍රයත්නය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යයි පතමි 🙏🌹
    තමනුත් හරි මග යමින් සමාජයටත් යහපතක් සලසන උතුම් මිනිසුන් ගෙන් පොහොසත් වූ රටක් වේවා!!

  • @mayurisamanali2939
    @mayurisamanali2939 ปีที่แล้ว +3

    🌸🌸🌸🙏🙏🙏තෙරුවන් සරනයි දෙවිපිහිටයි අපේ ගුරුපියානන්ටත්..ඔබතුමාන්ටත් දීර්ඝආයු ලැබේවා ...🙏🙏🙏🌸🌸🌸

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +7

    කියා නිම කරන්න බැරි කතා බහක් පියාණනි ඔබටත් අනෙකුත් සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malisamarakoon7126
    @malisamarakoon7126 ปีที่แล้ว +4

    ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම වර්තමාන සමාජයට ගැලපෙන සත්‍ය දේශනාවක් ඉදිරිපත් කළ ඔබතුමාට බොහොම ස්තුතියි. ගුරු පියාණෙනි. සියලු දෙනාටම යහපත් ජීවිතයක් ගත කිරීමට ප්‍රඥාව පහළ වේවා!

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 ปีที่แล้ว +1

    ඔබතුමා.කියන.එක.හරියටම.හරි.අපෙඋන්හොයන්නෙම.අනුන්ගෙ⁣කුනුමැතිදුනිඔබතුමාගෙදේශනය.හරිම.වටිනවා.
    ඔබතඅමාට.දළදාසමිදුපිහිටයි

  • @sriyanichandrika673
    @sriyanichandrika673 ปีที่แล้ว +1

    ඉතාම වටිනා වැඩසටහනක් හැමදාමත් වගේම .අහගෙන ඉන්නකොට ගෑනු වෙච්ච අපිටහරිම දුකයි. ියල්ල සත්‍යයක් සියල්ලන්ගේම නෙත ගැටේ va කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා

  • @indrakumari1093
    @indrakumari1093 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ පුරුෂ ආදිපත්‍යට පිදුම් ලබමින් සිටියදී සරලම තේරෙන් බාසාවෙන් එඩිතරව කාන්තාවන් උදෙසා හඩ අවදි කිරීමෙන් ලක්වාසි කාන්තා පරපුර වෙන්නෙන් මා ගෞරවණීය, නමස්කාරවූ පින් අනිමෝදම් කරනව.
    මෑත් බාගයේ ජාත්‍යන්තර කාන්තා දිනය ටවත් ඔබවහසේ තරම් නර්බයව කතා කරපු කෙනෙක් මම අහල නෑ දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏

  • @sunethraaththanayaka7314
    @sunethraaththanayaka7314 ปีที่แล้ว +2

    Mathiduni obathuma kiyanadenam aththama aththai

  • @gaminipathirana733
    @gaminipathirana733 ปีที่แล้ว +2

    හැමදාටම සත්‍ය කථා කරන,,යහපත් සමාජයක් බිහි කරන්නට ඔබතුමා ගන්නාවූ උත්සාහයට මාගේ නමස්කාරය වේවා ගුරු පියානනි ..සියලු සත්වයෝ සුවපත් වේවා ..තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..

  • @kamaniniranjala9439
    @kamaniniranjala9439 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි මගෙ දෙව් සුව පවුල සුවපත් වේවා..සුවපත් වේවා ...සුවපත් වේවා ...

  • @nilminiperera6869
    @nilminiperera6869 ปีที่แล้ว +2

    🌹🌹🌹🙏🙏🙏❤❤❤
    දීව්‍ය තෙජසින් බැබලේ වා
    දීව්‍ය ආයු බොහෝ වේවා
    🌹🌹🌹🙏🙏🙏❤❤❤

  • @hirushanethmina4213
    @hirushanethmina4213 ปีที่แล้ว

    හැමදාමත් අපි ගැන කියන විශ්ව පියසටත් කුමාර මැතිදුන්ටත් දෙවියන්ගේ රැකවරණය ලැබේවා ,🙏🙏🙏

  • @shevinchanuka3096
    @shevinchanuka3096 ปีที่แล้ว

    පිංවත් කුමාර මැතිදුන් ගේ මේ කියන වචනයක් පාසා සිහිනුවනින් අසත්වා මෙතුමා කියන සැම වචනයක්ම ශක්තියක් මේ හිතට ගනිත්වා පිංවත් කුමාර මැතිදුන්ට සුදු අම්මාටත් දෙවු සුව පවුලේ සැමටත් නිදුක් නීරෝගී මත්ව දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි🙏

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 ปีที่แล้ว +1

    සිව් බඹ විහරණ වලින් තොරව කටයුතු කරන මේ රටට ඉතාම වැදගත් දේශනය ක් මේව කන වැකේවා සියල්ලන් ගේම අපේ දෙව්සුව දේශය දින දින දියුණු වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @adecare1623
    @adecare1623 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනි ඔබතුමාට අපිට මේ මේ දෙන ආදර්ශ ගොඩක් වටිනවා අපේ දෙව්පියානනි ඔබතුමාට දිර්ඝයුශ ලැබේවා ව්ශ්වපියස නාලිකා වේ මෙහේවන ම්ස්ටත් ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි දෙව්පිහිටයි

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว +3

    විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියට සහ දීගොඩ කුමාර මහතාටත් සුදු අම්මටත් දෙව්සුව පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අදත් අපගේ විශ්ව පියස නාලිකාවට හෘදයංගම සුබ පැතුම් එකතු කරමින් ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...

  • @tilinitilini5546
    @tilinitilini5546 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමා ට සුදු අම්මා ටත් නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @AyeshiVrs
    @AyeshiVrs ปีที่แล้ว

    අසාධාරණයන් හි‍ංසනයන් දැක දැකත් නොදැක්කා සේ සිටිනා වගකිවයුත්තනුත් මුනිවත රකිද්දී ඔබතුමා ඒවෙනුවෙන් හඬ අවදි කලාට ස්තුතියි ! දීගොඩ සර් .🙏💐💐🙏සර්ටත් ,සුදු අම්මාටත් , දෙව් සුව පවුලේ සැමටත් , කාර්ය මණ්ඩලයටත් , විශ්ව පියස මෙහෙයවන ඔබ තුමියටත් ,ලක්වාසී , ලෝකවාසී සැමටත් යහපතක්ම වේවා ! දීර්ඝායුෂ වේවා ! 🙏🙏🌹💐✨️🌼

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි සියලුම දෙනාට ,පින්වත් කුමාර මහතානෙනි 🙏🙏🙏 ඔබතුමාට දිිිර්ඝායු වෙවාාා ඔබතුමා මෙරටෙ අසරන මිනිසුන් වෙනුවෙන් හඩක් නගනවා ,⁣අපි හැමෝමඑකතු වෙලා නැවත අරභමු දෙවිි සුව මෙහෙය එ සදහා ඉදිරිපත් වෙන්න කැපකිරීමක් කරන්න කැමති අය කෝ,,,,,,,,,,,

  • @DonDulip
    @DonDulip ปีที่แล้ว +2

    Justice for Mr. Deegoda Kumara. Please free Mr. Deegoda Kumara from the unjustified legal court cases. Free Speech and Right to Worship 🤲is a Universal Human Right. 🙏🏽💐

  • @මෙත්තාකරුණාමුදිතාඋපේක්ඛා

    සාතන් විසින් ගිල ගනිමින් සිටින අප දේශය දෙව් සුවයෙන් බලවත් වෙත්වා!!!🙏🙏🏿🙏🏻අසුචි සුගන්ධන්ධවත්යයි සිතා අත්විදින්නවුන්ට සුගන්ධවත් දම්සුවද දැනේවා!!!🙏🙏🏿🙏🏻🌹🌹🌹

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว +1

      😢😥😰😨😰😨😫😭😫😫🙏🏻🙏🏻🙏🏻👌🏿👌🏿👌🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍🙍‍♂️🙍‍♂️🙍‍♂️🙍‍♂️👌🏿👌🏿👌🏿👄👄👄👄👄🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🏿RoHihi kumar SIRLANK

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว +1

    Utumanamge uththarithara diwyamaya ashirwadayen seyalu denage set hari magat yomu Wewa neroge wewa suwapath wewa utumanamta sudu ammata me pin lebewa dergausa lebewa teruwan saranae deve pehetae 🙏🙏🙏❤

  • @rayanrayan-nu2lh
    @rayanrayan-nu2lh ปีที่แล้ว +1

    Theruwan saranai oba thumata goodak pin sadu sadu sadu 🙏 ♥

  • @umperera1879
    @umperera1879 ปีที่แล้ว

    ඝරු උතුමාණෙනි ඔබතුමා බොහෝම කාලෝචිත උපදෙස් නිර්භයව ලබාදී ම වෙනුවෙන් ඔබතුමාට අපගේ ප්‍රනාආමය පුදන්නෙමු .ඔබතුමාට පෙර හරි දේ හරියාකාරව පැවසීමට එඩිතර කෙනෙක් නොසිටීම නිසා මේ දේශය විනාශවිය ආත්මාර්ථ කාමීන් බහුලවිය. ඔබතුමා විසින් කෙරන මේ උතුම් සේවයට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ...ඔබතුමා වෙනුවෙන් යාඥා කරන්නෙමු .

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 ปีที่แล้ว +3

    💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐
    අපි අපිම හැදුනොත් තමයි රටක් හැදෙන්නේ කියලා තේරුම් ගන්න පුලුවන් විදියට ප්‍රඥාව පහළ වේවා !!!
    තෙරුවන් සරණයි!!!
    දෙවි පිහිටයි!!!

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 ปีที่แล้ว +1

    💐🙏🙏🙏 ඉතාමත් වටිනා දේශනයක් ගුරැපියානණි තෙරැවන් සරනයි. දෙවිපිහිටයි විශ්ව නාලිකාවේ අපේ සොහොයුරියට බෙහෙවින්ම ස්තුති

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අදත් අපගේ විශ්ව පියස නාලිකාවට හෘදයංගම සුබ පැතුම් එකතු කරමින් ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 ปีที่แล้ว

    දීගොඩ කුමාර උතුමන් , සුදු අම්මා , ඇතුලූ දෙව් සුව පවුලේ සියලු දෙනාටම, දීර්ඝායු වේවා !
    තෙරුවන් සරණයි ! දෙවිපිහිටයි !
    සියලු ලෝක සත්වයෝ දුකින් මිදෙත්වා !

  • @sathunithu350
    @sathunithu350 ปีที่แล้ว +3

    පියාණනි ජනතාවට නිවැරදි මාර්ගය පෙන්වා මිනිසා පාපයෙන් මුදවා මනස හා හදවත් සුවපත් කරන ඔබ වහන්සේට බොහොම පින්. අපේ රට ලෝකය යක්ෂයාගෙන් බේරගන්න ඔබවහන්සේට මා හදවතින්ම සහය දක්වම්. තෙරුවන් සරණයි. දෙවිපිහිටයි. 🙏🙏🙏🇱🇰💖💖💖☀️🌕🌠🌻🌻🌻🌻

  • @sanjayamaduwantha7858
    @sanjayamaduwantha7858 ปีที่แล้ว +1

    ඔව් පුලුවන් තරම් තව එක්කෙනෙක් හරි වෙනස් කරන්න උත්සාහ කරනවා.. ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා දෙවි සුව පවුලේ සියලුම දෙනාටත්
    🙏🙏⎈༺තෙරුවන් සරණයි༻⎈🙏🙏
    ෴🌸💐༺දෙවි පිහිටයි༻💐🌸෴ 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌻🌻🌻🌷🌻🌻🌻

  • @nadeekakothalawala3423
    @nadeekakothalawala3423 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට. බුදුසරණයි. දීර්ඝායුෂ වේවා.🙏💐

  • @aruwani7813
    @aruwani7813 ปีที่แล้ว

    🙏💜🌺🌻❄️❤️බොහොම ස්තූතියි බොහොම පින් අපෙ ගුරුතුමාටත් විශ්ව පියස ඔබතුම්යටත්..... තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏💜🌺🌻❄️❤️

  • @namalirajapaksha1429
    @namalirajapaksha1429 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි. සුබ දවසක් වෙිවා.🙏🙏🙏🌻🌻🌻🌸🌸🌸💐💐💐

  • @dorinperera6124
    @dorinperera6124 ปีที่แล้ว +1

    Bohoma pin obathumata dirgausha lebewa theruwan saranai devipihitai 🙏🙏🙏🙏🙏🙏❤

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ මගේ ගුරුතුමා අදත් හරිම ලස්සනයි.🥰🥰🌷🌷🌷🌷⚘⚘⚘⚘🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌷🌷🌷🌷🌷🌷🌷

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว

    පින්වත් ගුරු පියානෙනි ඔබට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว +1

    සුවපත් වේවා උතුමානෙනි .....ලොව සියලුම දෙනා සුවපත් වේවා .....

  • @malikasrilanka5328
    @malikasrilanka5328 ปีที่แล้ว

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි ගුරැපියාණනි 🙏🙏🙏 ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා විස්වපියස නාලිකාවට බොහොම ස්තුතියි 🙏 අද අපට දුන්න අවවාද අනුශාසනා ඉතාම අවශ්‍ය කාලයක් සියළු දෙනාටම ඒ ගැන අවබෝධ වෙිවා 🙏🙏🙏

  • @ranjanimalkanthi3768
    @ranjanimalkanthi3768 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනී දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට සහ විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාම 🙏🙏🙏🙏❤️❤️❤️

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අදත් අපගේ විශ්ව පියස නාලිකාවට හෘදයංගම සුබ පැතුම් එකතු කරමින් ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ දේශනය ඉතාමත් වටිනවා කාන්තාවන් වෙනුවෙන් වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කරාට ඔබ තුමාට බොහෝම පින් ස්තුති දෙව් සුව දේශයේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +1

    නමස්කාර වේවා අපෙ දෙවිදුන්ට 🙏🙏🙏 අනේ මම ඊයෙ තමයි දැක්කෙ විශ්ව කියන නාලිකාව දෙවි පියාණෙනි ඔබ වහන්සේටත් සුදු අම්මා මෑණියන්ටත් කාර්යමණ්ඩලයටත් ලෝ වාසි සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ දෙවි පියාණන්ට ගොඩාක් ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් 🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අදත් අපගේ විශ්ව පියස නාලිකාවට හෘදයංගම සුබ පැතුම් එකතු කරමින් ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...

  • @nilukamanel6727
    @nilukamanel6727 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබ තුමා ඇතුළු සියළුම දෙනාටම 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @thissawijesekara8690
    @thissawijesekara8690 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +4

    තෙරුවන් සරණියි පියානනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 දෙවුසුව දෙශයෙ ආශිර්වාදය පියානනි ඔබගෙ ආශිර්වාදය සියලු දෙනාටම ලැබෙවා🙏🙏🙏🌷🌻 මට නම් හැගෙන්නෙ මෙ සසර බියකරුයි පියානනි .අපි ආලොක කරා යායුතුමයි 🙏🌻 සුනාමියෙන් නොවෙ ගන්වතුරෙන් නොවෙ අපෙ දරුවන් රැක ගතයුත්‍තෙ මෙවැනි සාමාජයෙන්මයි 🙏🌻

  • @kumariwanasinha1366
    @kumariwanasinha1366 ปีที่แล้ว +1

    Theruwan saranai dewi pihitai obata 🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕

  • @suangasura1388
    @suangasura1388 ปีที่แล้ว +1

    siyalu sathwayo dukin midethwa!!teruwansarani dewepihitai 🙏

  • @kanchanasenevirathna4277
    @kanchanasenevirathna4277 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව්සුව පවුලෙ සැමටත් ලෝක වාසි සියළු දෙනාටත්

  • @anuraudawatta7177
    @anuraudawatta7177 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.⚘️⚘️⚘️🙏🙏🙏

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 ปีที่แล้ว +1

    🙏♥️🙏♥️🙏👍තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @nihalfernando8901
    @nihalfernando8901 ปีที่แล้ว +4

    මේ වෙනකම් අපේ කාන්තාවන්ට ඉහලම වටිනා කමක් ගෞරවයක් උතුම් තැනක පිහිටලා කතා කරපු කෙනෙක් මම දැක්කමයි, හරිම අගෙයි, ඉතාමත් විශිෂ්ටයි, ස්තුතියි මැතිදුනි මේ වටිනා දේශනයට, 💞💞💞💞

  • @csstudio5254
    @csstudio5254 ปีที่แล้ว

    තෙරුවන් සරණයි
    දේවි පිහිටයි විශ්ව පියස🙏🙏🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      අදත් අපගේ විශ්ව පියස නාලිකාවට හෘදයංගම සුබ පැතුම් එකතු කරමින් ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...

  • @chandanihewagama2059
    @chandanihewagama2059 ปีที่แล้ว +1

    සත්‍යාක්මයි. තෙරැවන් සරණයි .දෙවි පිහිටයි. ඔබතුමාට

  • @nuwanmilinda7246
    @nuwanmilinda7246 ปีที่แล้ว

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.🙏🙏🙏

  • @janakachaturanga3773
    @janakachaturanga3773 ปีที่แล้ว +2

    අද හරිම ලස්සනයි ගුරුතුමා ඉතා වැදගත් පැතිකඩ ක් ස්තුතියි ගුරුතුමා ඔබට සුදු අම්මාට දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ආදරෙයි හැමදාම දෙව්සුව

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 ปีที่แล้ว +1

    පින්වත් ගුරුතුමනි ජේසුතුමන් නැවත පොලවට පැමිණ ඇති බවට හොදින් තේරුම් යනව හදවතින්ම ඒ බව දැනෙනවා පින් ඇති අයට අහන්න ලැබේවා බයිබලයේ සදහන් වෙනව "පටු දොරටුවෙන් ඇතුලු වන්න විනාශය කරා යන පාර පලල්‍ " කියල මෙය සොයා ගන්නෙ සුලු පිරිසක් ය ජේසුතුමන් උපමා යොදාගෙන දේශනා කලා හා සමානව අද ඔබතුමා මේ පව්කාර මිනිස්සු ගලවා ගැනීමට ජේසුතුමන් හා සමානව උපමා යොදාගෙන දේශනා කරනව ඔබතුමා පසුපස යන අපිට ලොකු ශක්තියක් දැනෙනවා අද අපි එය අත් දකිනවා ඔබතුමාට සහ සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @malkasudu4711
    @malkasudu4711 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දේව් පිහිටයි ආශීර්වාද වේවා!!!!!!

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 ปีที่แล้ว +3

    ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සුවපත් වෙවා 🙏🙏🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ....ඔබතුමන් කියන දේ සත්‍යයයි ...හරිම දුකයි අපේ රටේ ඉන්න ගොඩාක් කාන්තාවන් ගැන .ඒවා තේරුම් ගන්න තරම් ශක්තියක් නොමැති වීම ගැන කළකිරෙනවා ..පියාණණී ඔබතුමන්ට හා මෑණියන්ට දීර්ඝායුෂම වේවා ...

  • @manjumanju8680
    @manjumanju8680 ปีที่แล้ว

    Godak stutiyi matiniya Godak pin wishwa piyasa stutiyi apaga guru piyanan apiwa yaha magata ganna godak utsha daranawa apiwa danuwat karanawa oba tuma kiya dana maga ossa yamata wirya karanawa stutiyi piya tumani taruwan saranai dawi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @jayagamage678
    @jayagamage678 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි දෙවි සුව දේශයේ පින්වත් නිර්මතෘ තුමාට විශ්ව පියස නාලිකාවෙි සියලු දෙනාට. ස්තුතියි බොහෝම පිං දේශනා කල සත්‍ය දේශනාව ස්ත්‍රීන්ට නිසි අඟය දෙන වරද නිවරදි කර යහපත්. සමාජයක් උතුමි බුදු පියානන් වහන්සේ දේශනා කල සත්දර්මය එලෙස උපමා ගෙන හැර පෙන්වමින් දේශනා කරන උතුමි පියානන්ට මා නමස්කාර කරමි නමස්කාර වෙිවා. උතුමි. සමිදුණි අනාගතය ගැන දේශනාවන් හරියටම වෙන දේ දේශනා කරන්න තව තව ශක්තිය ධෙෙර්ය ලැබෙිවා. ශ්‍රී දළදාා වහන්සේ ගේ පිහිටයි ශ්‍රී මහා බෝ සමිදුන් ගේ පිහිට අාරක්ෂාව ලැබෙිවා සත්‍යය දේශනා කරන එක බාෙරැවට විරැද්ධ වෙන අයට කරදර කරන සමාජයක්. අපේ රටෙි තියන නිසා ඔබතුමා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලා රැකදේවා කිසිම දුක් කරදරයක් නොවෙිවා. ත්‍රිවිධ රත්නයේ පිහිටයි අපගෙත් මතු පරමි පරාවෙි. සෘෂිවරයන් වහන්ස අපට පෙන්නා දෙන නිවරදි මාවත. වෙන කිසිවකු පෙන්නා දේශනා කර නැහැ අප කරන පිං කුසල් ඔබතුමා මෙි දේශයට ජනිත කල උතුමි දෙමවුපියන් දෙ දෙනාට ශ්‍රී. මහා විෂ්ණු දෙවියන්වහන්සේට ශ්‍රීමහා භද්‍රකාලි උතුමි දේව මතාවටත් ලැබෙිවා සැම දාම කාරැණිකව මිනිසුන් සත්වයන්ට අාදරය කරැනාව ලබාදෙන සුදු අමිමා කාර්ය මන්ඩලයටත් පිං සිදු වෙිවා සියලු දෙනාට. තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏💐💐💐🌹🌹🌹🌹

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අදත් අපගේ විශ්ව පියස නාලිකාවට හෘදයංගම සුබ පැතුම් එකතු කරමින් ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว

    අයීයො සාාමි තමා කනගාටුයි හිතට සහනයක් ලැබෙීවා ලක්මෑණිට තෙරුවන් සරණයි ඔබතුමාට

  • @mudithatennakoon7578
    @mudithatennakoon7578 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
    My Dear Sir
    Theruwan Saranai Devipihitai Oberthumata Sudu Amma & Samatamath

  • @renukakulatunge8321
    @renukakulatunge8321 ปีที่แล้ว +2

    නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා! සම්මාදිට්ඨිය සාක්ෂාත් වේවා! පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව දේශයේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽🌸🌸🌸

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි..ඔබ තුමාට ජනතාව දැනුවත් කිරිම ගැන..🙏🙏🙏

  • @raveeravee781
    @raveeravee781 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි, 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharimuthu6254
    @thusharimuthu6254 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸 තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි ... ඔබතුමියටත් ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා .. 🙏🙏🌼🌼🌼🌸🌸🌸🌸

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අදත් අපගේ විශ්ව පියස නාලිකාවට හෘදයංගම සුබ පැතුම් එකතු කරමින් ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...

  • @kanthigamage2728
    @kanthigamage2728 ปีที่แล้ว

    උතුම් පියාණනි ඔබ තුමා ගේ.අගනාදැනුවත් කිරීමට පිං.

  • @විමලාවති
    @විමලාවති ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබතුමාට බොහොම පින්...ඒකනම් සත්තකින්ම ඇත්ත කියන්නේ...🙏🙏🙏

  • @lukychinthaka49
    @lukychinthaka49 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම පිං ඔබ තුමාට හැමදේම කල්තියා දැනුවත් කරාට ඔබ තුමාට දිර්ඝඅයු ලැබේවා !සියලු යහපත සැලසේවා !

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +4

    ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! සුදු අම්මා ඇතුළු දෙව්සුව-පවුලේ සැවොම සමාජ මෙහෙවරක් මහමෙරක් මෙන් කරගෙන යනවා. තෙරුවන් සරණයි!

  • @thesilentvoice5288
    @thesilentvoice5288 ปีที่แล้ว +1

    අඩුම ගණනේ දෙව්සුව පවුලේ වැසියන්වත් ස්ත්‍රිය පිළිබඳ ධනාත්මක ආකල්ප සහිත යහපත් පුද්ගලයන් වුණොත් හොඳයි ....
    ඔබගේ උත්සාහයට සුබපතමි...

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 ปีที่แล้ว +2

    කුමාර මාමා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටත් විශ්ව පියස නාලිකා සියලු කාර්යමණ්ඩලයටත් මෙි වටිනා දේශනයක් ⁣ගෙනාවට ගොඩක් පිං🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අදත් අපගේ විශ්ව පියස නාලිකාවට හෘදයංගම සුබ පැතුම් එකතු කරමින් ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...

  • @dhammikawijesekara5784
    @dhammikawijesekara5784 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි 👼 දෙව් පිහීටයි . දේශනාවේ සදහන් කරුණු සත්‍යම සත්‍යයක් .කාන්තා හිංසනයට එරෙහිව නැගී සිට්ම සත් ක්‍රියාවක් .ඔබතුමාට සහ ව්.ධ.ගොඩක් පින් .

  • @sarojameegoda1657
    @sarojameegoda1657 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 ปีที่แล้ว +2

    හරිම භයානක යි උතුමාණෙනි ඔබතුමා ගේ ආශිර්වාද වලින් රටට යහපතක් වේවා යි පතමි සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වායි පතමි. 🙏🙏🙏🙏🙏

  • @daneshkkj5692
    @daneshkkj5692 ปีที่แล้ว

    සියලු දේනාට ශ්‍රි සත් ධර්මය අවබෝධ වේවා කුමාර මැතිදුන් ට ත් සුදු අම්මාටත් මේ කරන සත් ක්‍රියාවට ගොඩක් පිං

  • @pkshapksha9638
    @pkshapksha9638 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු🙏🙏🙏🙏🙏🙏🙏.

  • @sandyajayasena3865
    @sandyajayasena3865 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි 🙏🙏🙏

  • @pubududhananjaya536
    @pubududhananjaya536 ปีที่แล้ว +4

    සමාජයට ඉතා වටිනා කාලින කරුණු රැසක් කියාදුන් ඔබතුමාට ප්‍රණාමය ! 🙏🙏🙏

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!
    දීර්ඝායුෂ වේවා!

  • @aass4256
    @aass4256 ปีที่แล้ว

    පියතුමණි ඔබතුමා වගේ කෙනෙකුට මිසක අපේ රට පාලනය කරන්න කිසිවෙකුට බෑ ඔබතුමාට ස්තුතියි දෙවියන් වහන්සේ ඔබතුමාව ආරක්ෂා කරන සේක්වා!

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +2

    ඔබතුමාට සහ සුදුඅම්මාටත් විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුව ලැබේවා 🌻🌻🌻🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අදත් අපගේ විශ්ව පියස නාලිකාවට හෘදයංගම සුබ පැතුම් එකතු කරමින් ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...

  • @queenal427
    @queenal427 ปีที่แล้ว

    මගේ ගුරු පියානනි අම්මට සුදු අම්මටත් බුදු සරණයි දෙවි පිහිටයි ❤❤

  • @queenal427
    @queenal427 ปีที่แล้ว

    ගුරු පියාණනි ඔබට බුදු සරණයි දෙවි පිහිටයි සුදු අම්මටත් බුදු සරණයි දෙවි පිහිටයි කුමන නික

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 ปีที่แล้ว +1

    🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි !ආදරණීය ඔබතුමාටත්.. ව්ශ්වපියස නාලිකාවේ සැමටත් නිදුක් නීරෝගීභාවය ලැබේවා !
    සියලු සිත් යහපත් වේවා !🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      අදත් අපගේ විශ්ව පියස නාලිකාවට හෘදයංගම සුබ පැතුම් එකතු කරමින් ආශිර්වාද ගෙන ආ ඔබට අපගේ ප්‍රණාමය...

    • @nadeeshakumari8613
      @nadeeshakumari8613 ปีที่แล้ว

      @@vishwapiyasa තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏💐

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว +1

    සුවපත් වේවා !

  • @nawafnawaf6117
    @nawafnawaf6117 ปีที่แล้ว +1

    එකනමි. ඇත්ත ගුරැ. පියතුමනි. ඔබේ. කතව ඇත්ත.ඔබ. තුමට. තව. තව. සක්තිය. ලැබේවා. 🙏🙏🙏. තේරැවන්. සරනයි. දේවි. පිහිටයි

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว

    ලමාකාලයේදීම වැරදි විදියට බාවිතයට පහසුක ඔබඨුමාගේ දේශනාව මෙම කාලින දර්ම දේශනාවකි පිං පිං සාදු සාදු මෙහිදායකත්වය දැක

    • @l.pperera5959
      @l.pperera5959 ปีที่แล้ว

      ඔබඨුමාගේ දේශනාව කාලින දර්ම දේශනාව කි දර්මය අසන්නේත් ඇසෙන්නේත් පිලිපදින්නේත් රැකෙන්නේත් පින් ඇති අයට පමනකයි මගේ හැගීමයි පිං පිං සාදු සාදු ඔබඨුමාට දීර්ඝ ආයුෂ ලැබේවා පතමි දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා 🔔🔔🔔

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว +1

    ඔබතුමට ස්තුති වේවා .. නිවැරදි දැක්ම පවසා ජන සමාජය දැනුවත් නිරිම පිලිබදව.. තෙරුවන් සරණයි.දෙවිරැකවරණයි ඔබතුමට..🙏🙏

  • @sriyadorst1640
    @sriyadorst1640 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබසැමටම
    🙏🙏🙏