ara kalinda sita kiyana lipinaya udin liyala wetha kiyana lipinaya pahalin liuwe. Sita Wetha kiyala ehema liyanna one na ne. Nama liyana kota nama kiyala liyanna one na ne. lipinaya durakathana ankaya kiyala ehema liyanna one na neda. muddaraya gahanne dakunu pasa uden neda.sita wetha durakathana dannama one da
@@-thapalmama4584 mata UGC ekata campus application eka danna wenne Oct 2 wenida Application closing date eka thiyenne Oct 5 wenida edata kalin yaida kiyala hoyala baluwe
ඉතාමත් ව්ටිනව
වටිනවා ගොඩාක්... ❤ දිගටම Channel එක කරන් යන්න... අතාරින් නැතුව... 😊🙏❤
ගොඩාක් වට්න video ekak
ඉතාමත් වටිනවා 💟
ඉතා වැදගත් තොරතුරු
ස්තූතියි මිත්‍රය..👊
ara kalinda sita kiyana lipinaya udin liyala wetha kiyana lipinaya pahalin liuwe. Sita Wetha kiyala ehema liyanna one na ne. Nama liyana kota nama kiyala liyanna one na ne. lipinaya durakathana ankaya kiyala ehema liyanna one na neda. muddaraya gahanne dakunu pasa uden neda.sita wetha durakathana dannama one da
ලබන්නාගෙ දුරකතන අංකය ලිවීම මගින් තැපැල්කරු මහතුන්ට ලිපිය බෙදීමට පහසුයි..👍
@@-thapalmama4584 hari thanks
Register කරන්න සල්ලි ගන්නවද?
නැත්තන් මුද්දර ගාස්තුව විතරද?
Pls reply
ලියාපදින්චි ගාස්තුව (රු.60) + මුද්දර ගාස්තුව= තැපැල් ගාස්තුව
හරිම වැදගත්
බොහොම ස්තූති ❤️
Jaffna vala idala colombo valata ynn kochchra davs ynvada camp ekta letter ekk yavnn ane plz reply karnna
මේ දින වල Train line එක නැති නිසා දවස් 03 ක් වගේ කාලයක් යාවි
Speed post වලින් යොමු කරන්න
Thanks a lot for this video~
You are welcome..🪷🪷🪷
සාමාන්‍යයෙන් කොච්චර දවසක් යනවද Register තැපෑලෙන් යවන ලියුමක් ඒ අදාල අයට ලැබෙන්න
දින 01-03 අතර. ලබන්නා නිවසේ නොසිටියොත් දින 03 නිවසට ගෙනගොස් 04 වෙනි දින සිට බෙදීම් කාර්යායේ දින 14ක් රදවා ගන්නව. රදවා ඇති ලිපිය දින14කට පසු ආපසු තැපැල් කල කෙනාට යනව..👍
@@-thapalmama4584 mata UGC ekata campus application eka danna wenne Oct 2 wenida
Application closing date eka thiyenne Oct 5 wenida edata kalin yaida kiyala hoyala baluwe
වේයන්ගොඩ ඉදලා දියතලාව camp ekata vage yawanna nam kochchara kalayak yanwda ane kiyannako
Speed post එකේ දාන්න. පලවෙනි ග්‍රෑම් 250 රු. 200/= ඊලග 250-500g වලට රු. 250/= දින දෙකක් පමණ තුල යාවි.
පිටරටකට ywnna kochchara mudalayk ynwda ලියාපදිංචි තැපෑලෙන්. kuwait walata, me widihatama neda ywnne. hadisi ලියවිල්ලක් yawanna thiyenw 😊
විදේශ රටකට හදිසි ලිපියක් නම් ems මගින් යවන්න..දින 07 ක් තුල බෙදෙනව..👍
Apita dena gnn widihak nedd liyuma register post giyada kiyala ( mn adahs kre samhara wita post office eke ayata athapssu wela maga erunoth ywann)
සිට,වෙත නැතුව,ආපසු යා යුතු කියල දැම්මට කමක් නැද්ද?
කිසි ප්‍රශ්නයක් නෑ..👍
@@-thapalmama4584 Godak sthuuthi 🙏🙏❤️❤️❤️
Godak watinawa
මේ liwmak අදාළ ස්ථානය ta ලැබෙන්න Kochchara kalayk yanawa da?
ප්‍රදේශය තුල හෝ කොලබ බෙදීමක් නම් වැඩකරන පැය 24ක් තුල. එසේ නොමැතිවිට උපරිම දින 03 ක් පමණ
@@-thapalmama4584 thanks
Thanks
thank you ❤
Register karanna ganna gaana keeyak wageda ?
මිස් කොහෙද රට?
ලංකාව තුල ග්‍රෑම් 20 ක් සදහා රු.110/=
තැපැල් කාර්යාලයට ගියහම අපිට ග්‍රෑම් ගාන බලලා මුද්දරයක් ගන්න පුලුවන්ද එහෙන්
ඔවු..පුලුවන් ..
Yavapu liyumak apahu gennaganna barid yavau kenata labenna kalin post ofic eken liyuma dipu davsema eka yavanavda
Thank you
Letters withara d puluwan , ?
පාර්සල් වුනත් එහෙමයි..
මුද්දරය අලවන පැත්ත මොකක්ද
දකුනු පැත්තෙ ඉහලින්.. ඉඩ මදි නම් ලියුමෙ පිටුපස අලවන්නත් පුලුවන්..👍
post office එකෙන් ලියාපදිංචි අංකෙ අලවන්නෙ පස්සෙද...මං ඉන්නකන් නම් ඇලෙව්වෙ නෑ
ඒක අවුලක් නෑ . ඔයාට රිසිට් එක දුන්නනෙ. ඒකෙ අංකෙ තියෙනවනෙ. ඔයාට රිසිට් එක දුන්නට පස්සෙ තැපෑල ඒකට වගකීම සම්පූර්ණයෙන්ම භාර අරන් ඉවරයි. ලියුම නැතිවුනොත් ඔයාට ඒ රිසිට් එක අරන් නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න වුනත් පුලුවන්. බය වෙන්න එපා.👍
Anke oyage kuwithansiye liyala athi
Scl ekete application ekak danmame register post eke eke scl ekete yanne kochchere dawas yanewade 😶
දින දෙකක් පමණ තුල. නිවාඩු කාලෙ නිසා සමහර ඉස්කෝල පටන් ගත්තම
පිට රටක ඉන්න කෙනෙක්ට යවන්නෙ කොහොමද
Lipinayata thawakalikawa padinchi lipinaya dnna berida
පුලුවන් හැබැයි ඔබ තාවකාලිකව පදිංචි ලිපිනය එම ලිපිනයට ලිපි බෙදන තැපැල්කරුට දැනුවත් කරන්න
Thankyou
You’re welcome 😊
Liumak lipadinchi thapalen yawaddi post office aken ape wisthara gannawada
නෑ. එහෙම විස්තර ගන් නෑ. ඔයා ලියන ලියුමෙ ලිපිනය නම් එයාල දකිනව. ඒ වුනාට ඒකෙ රහශ්ය භාවය රකින්න තැපෑල බැදී ඉන්නව
👍👍
Thank ❤
You're welcome 😊
Army eke inna kenekta kohomda liyumak yawanne
නම තනතුර සහ කෑම්ප් එකේ ඇඩ්රස් එක දාල ලියාපදිංචි කරල ලියුම යවන්න.
Me widihata application ekak unath register post ywnna puluwnd?
අනිවාර්යයෙන්ම
යායුතු ආපසු කියලා ලියන්නම ඕනි නැ නෙ....ලිපින දෙක දැම්මා
එහෙම අවුලක් නෑ..
Lipiya thapal karana kenage nama lipinaya onamada
ආපසු නම ලිපිනය ලියන්න කියන්නෙ යම් හෙයකින් ලිපිය බෙදුන් නැත්නම් ආපසු ලිපිය තැපැල් කල කෙනාට එය ලබාගත හැකි නිසයි. එය අනිවාර්ය නැහැ. තිබුනොත් වඩා හොදයි..
Api liyapadinci thapal kiyala danawada udin eema
එසේ සටහන් කිරීම වඩාත් හොදයි.
Yawannage lipinaya dannama oonida pitipasse nodammoth post office eken baninawada liyapadinchi liyume
01.ලිපිය return වුවහොත් ආපසු බෙදීමට නොහැකි වීම.
02. ලිපිය ලබන්නාට එවන්නා කවුරුන්ද යන්න තහවුරු කර ගැනීම යන කරුනු 02 සදහා ආපසු ලිපිනය බලාපොරොත්තු වේ.
@@-thapalmama4584 ee gollo cheak karanawada yawannage lipinaya hariyatama thiyanawada kiyala.waradunoth ehema❤
@@-thapalmama4584 Ee gollo Yawannage Lipinaya Harira kiyala Cheak karanawada .Etanin
මාතර ඉදන් බණ්ඩාරවෙලට කියක් ගන්නවද
ග්‍රෑම් 20ක් සදහා 2024 මිල රු. 110/=
Yavapu liyumak apahu gennaganna barid yavau kenata labenna kalin
පුලුවන්. හැබැයි ඒක ඉතාම අපහසුයි.. ලොකු ක්‍රියාවලියක් තියෙනව ඒ සදහා..
Register post krpu liyumak apahu gnna pulunwd werdimk wela tibunot adala thenata ynna kalin
ඒක නම් නියම ප්‍රශ්නයක් .. ඔයා ලියුමක් තැපෑලට භාරදුන්නට පස්සෙ ඇත්තටම ඒකෙ අයිතිකාරය වෙන්නෙ ලබන කෙනා, එහෙම නැත්නම් ලිපිහිමිය වෙන්නෙ ලබන කෙනා. ඔයාට ආපසු ඒ ලියුම ගන්න නම් , තැපැල් කරපු දවසෙම තැපැල් ස්ථානාධිපති මගින් ප්‍රාදේශීය තැපැල් අධිකාරී වෙත ලිඛිතව ඉල්ලීමක් කරන්න ඕන. ඔයා තැපැල් කරපු ලියුම ඔයාට ආපසු ගැනීමට අවසර දෙන්න කියල. ඊට පස්සෙ තැපැල් කාර්යායෙන් ඔයා තැපැල් කරපු ලියුම ඉස්සරහට යවන් නැතිව රදව ගන්නව. දින දෙකක් වගේ ඇතුලත ඔයාගෙ අවසර ඉල්ලපු ලියුමට අවසරය ලැබුනොත්, ඒ ලියුම ඔයාට ආපසු ගන්න පූලුවන්.❤️🙂
Lapi dipu liyamak post ofice eken edama yavanavda
ඔවු.
@@-thapalmama4584 ♥️
Mn letter 1k regi post kl 120k gaththa muddara ghnn kyl mkth kiwe ne risit eka dunna.muddara ghnn kyl letter eka apahu dunne neththe ai
බර ග්‍රෑම් 20-30 අතර (සාමාන්‍යයෙන් A 4 කොල දෙකක් 03 ක් වගේ) නම් මුද්දර ගාස්තුව 120/= ඔබට රිසිට්පතක් නිකුත් කල නිසා ගැටලුවක් නැත. සමහර ඔෆිස් වල මුද්දර මුද්‍රා යන්ත්‍ර මගින් මුද්දරය ලිපිය මත ප්‍රින්ට් වන සේ අලවන බැවින් එම අවස්තාවන් වලදී මුද්දර ඇලවීම අවශ්‍ය නැත. ඔබට අවශ්‍ය නම් මුද්දර ඉල්ලා සිටීමටද හැකියාව ඇත..👍
post ofic eken liyuma dipu davsema eka yavanavda
ඔවු..
Parcel yawanna barida me wage
පුලුවන්
Yawannage wisthara sadahan krnnama onida.nethuwa yawanna berida
ලිපිය ලබන්නාට නොලැබුනොත් ආපසු ලබා ගැනීමට ආපසු ලිපිනය සදහන් කිරීම වඩා යෝග්‍ය වේ..👍
🙏
Watinwa
Thank you❤
Thank you ❤
Thank you 😊😊
Thank you ❤❤❤