Post to Registration Letter to UGC | UGC News | e pasala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 425

  • @pawansanjula8687
    @pawansanjula8687 2 ปีที่แล้ว +30

    Last name , first name අහපු අයට
    ඉංග්‍රීසි තේරුම හිතලා කිව්වොත් පවුල් වලින් පවුල් වලට නම් භාවිතය වෙනස් වෙනවා උදාහරයක් විදිහට මම පතිරන්නැහැලාගේ පවන් සංජුල විජේරත්න.මම යූස් කරන්නේ හැමතැනම පතිරණ කියන නම.ඕනිනම් විජේරත්න කියලත් යූස් කරන්න පුලුවන්. ඒ නිසා තමා කිව්වේ ඒක වෙනස් වෙනවා කියලා
    ඕවාගේ සිංහල තේරුම ගත්තොත් වාසගම කියන්නේ වාසගමටනේ.ඒකත් දාන්න පුලුවන්.
    මම ඇප්ලයි කලේ 2018.එතකොට තිබ්බ්ත් මේ ෆෝම් එකම තමා නංගියේ මල්ලියේ.ඒ කාලේ ඉස්කෝලෙන් කිව්ව දේ තමා සිංහලෙන් පුරෝනවනම් සිංහල බලන්න.ඉංග්‍රීසියෙන් පුරෝනවනම් ඉංග්‍රීසි විස්තර බලාගෙන පුරවන්න.සිංහලෙන් මං පිරෙව්වෙ ඒ නිසා වාසගම දැම්මේ.එහෙම කිසිම අවුලක් නෑ.වැඩිය හිතන්න එපා ඕවා ගැන.නවක වදය ෆෝම් එක කියන්නේ කැම්පස් රිජෙස්ටරේශන් එක පිලිබද දෙයක් නෙවේ.ඒක තියෙන්නේ අපි කාවහරි රැග් කලොත් ඉදිරිපත් කරන්න.ඔයා රැග් කලොත් එදාට තමා ඔය කොලේ එලියට අදින්නේ

    • @jinikim6006
      @jinikim6006 2 ปีที่แล้ว

      Ayye. Meh forms tika laser printout ganna eka aniwaryada? Online payment receipt ekath mama laser newei gaththe.

  • @Dilukshan_A
    @Dilukshan_A 2 ปีที่แล้ว +66

    20:00 Printed Sheets
    26:40 complete "nawakawadaya form"
    30:00 card payment receipt
    44:30 attache files and write address

    • @manethdulshan9449
      @manethdulshan9449 2 ปีที่แล้ว +5

      48:56 අම්මට සිරි😁

    • @rainbows2304
      @rainbows2304 10 หลายเดือนก่อน

      What is nawakawadaya form

  • @vminforever2416
    @vminforever2416 2 ปีที่แล้ว +22

    Thanks ayye අයියා videoඑක දානකම් තමා බලන් හිටියෙ.හැමදාම වගේ ගොඩක් පැහැදිලි.හරියටම හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙනවා.super video ❤️🌻🌻. super channel ☺️☺️☺️☺️

  • @madhurangakarunasinghe3111
    @madhurangakarunasinghe3111 2 ปีที่แล้ว +7

    අයියා කියලා දුන්න විදිහටම වැඩ ටික කර ගත්තා ...❤ Thank you 💜️💜️💜️👈

  • @songlyrics-rf4ib
    @songlyrics-rf4ib 2 ปีที่แล้ว

    supiri. pattama thanks... niyamai vedio ek... I wish u all the best and i will share this link in my whatsapp groups.. thank u so much...

  • @manojmadhusanka9574
    @manojmadhusanka9574 2 ปีที่แล้ว

    ගොඩක් වටින දෙයක්
    Thank you අයියා

  • @himanthikanchana3797
    @himanthikanchana3797 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ස්තූතියි ඔයාට. බුදුසරණයි.

  • @c.c6765
    @c.c6765 ปีที่แล้ว

    මෙ කරන්න ඔන හැමදෙයක්ම හොදින් කියල දීම සම්බන්ධයෙන් අයියගෙ වැඩ කටයුතු සාර්ථක වේවා!

  • @lakindalakinda9182
    @lakindalakinda9182 2 ปีที่แล้ว

    wade supiri ayye! jaya wewa! Budu Saranayi!

  • @epasala
    @epasala  2 ปีที่แล้ว +26

    🔴 නංගිලා මල්ලිලාට තියන ප්‍රශ්න පහල ගෘප් වලට ඇවිල්ලා දාන්න.අපි ඒවාට පිලිතුරු වීඩියෝ විදිහට ගේන්න බලාපොරොත්තු වෙනවා.
    💪 Telegram Group - t.me/joinchat/o1sEy8b6amxjZTI1
    💪 Fb group - facebook.com/groups/1029235461193733/?ref=share

    • @BLjayawardhana
      @BLjayawardhana 2 ปีที่แล้ว

      අයියේ print යවන address එකේ අතිරේක ලේකම් දැම්මත්, ජේශ්‍ඨ සහකාර ලේකම් දැම්මත් ප්‍රශ්නයක් නෑ නේද??😥

    • @heshanikavindi5524
      @heshanikavindi5524 2 ปีที่แล้ว

      Aiiye register wela aye apita pdf ganna yaddi wena otp ekk awoth mokada karnne

  • @nuvanpredeep7253
    @nuvanpredeep7253 2 ปีที่แล้ว +4

    අයියේ ගොඩාක් පින්..😍 කියපු විදියට කරා..🙂😋

  • @oshadisiriwardhana6086
    @oshadisiriwardhana6086 2 ปีที่แล้ว +2

    Hamadema pahadiliwa kiyala dunnata thank you aiye...🙏

  • @amashadilshi7263
    @amashadilshi7263 2 ปีที่แล้ว +6

    නියමයි iyye සුපිරි ❤❤❤❤🥰🥰👍👍👍👍👍👍👍👍👍👍ගොඩක් පින් ඔයට

  • @nipunikadissanayake7805
    @nipunikadissanayake7805 2 ปีที่แล้ว +5

    Thank you so much brother 😍

  • @mihirimadurangi6476
    @mihirimadurangi6476 2 ปีที่แล้ว +1

    Gdk pin aiye oyt.hrim neet akat kiyl dunn.🙏🙏🙏

  • @kalanapriyankara5428
    @kalanapriyankara5428 2 ปีที่แล้ว +1

    Thank you aiya for your support ❤

  • @siyumdineththika6624
    @siyumdineththika6624 2 ปีที่แล้ว

    Niyamay ayye! Jaya wewa!

  • @apekshikalakshani7880
    @apekshikalakshani7880 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූතිය අයියේ 🙏

  • @d.chathuralakshandesilva5101
    @d.chathuralakshandesilva5101 2 ปีที่แล้ว +4

    Very Clear.Thank You Very Much Aiye.

  • @nisanihansika5253
    @nisanihansika5253 2 ปีที่แล้ว

    Video eka Nam godak pahadiliy.godak sthuthi karanawa.mahapola form eka purawana widiyath ikmanatama kiyala denawada?

  • @lamissilk5018
    @lamissilk5018 2 ปีที่แล้ว +4

    බලන්න පටන් ගත්ත විතරයි තාම අනේ අයියෙ ගොඩාක් පින්

  • @Hirunishahipaba1124
    @Hirunishahipaba1124 2 ปีที่แล้ว +1

    ayye godak pin oyata. harima pahadili ayye.

  • @nipunidikkumbura2002
    @nipunidikkumbura2002 2 ปีที่แล้ว

    Thank u aiye..hamadeykma hodatama pahadili widiyata kiyala dunna...

  • @nipunlahiru1134
    @nipunlahiru1134 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා.බොහොම ස්තුතියි ❤️

  • @a.sdiwyanjalee4153
    @a.sdiwyanjalee4153 2 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් වුනා අය්යේ ..thank you sooo much

  • @sctheproduction.7740
    @sctheproduction.7740 2 ปีที่แล้ว +1

    අයියේ මට කොල 28 එකක් ආවේ මට ආවේ කොල 10 එකක් මහපොල එක නැතුව ආවේ
    නවක වදය එක ආවා ඇයි මට මහපොල එක ආවේ නැත්තේ 😑😑😑😑😑😑😑😑😑😑😑😑😑
    Plzzzz help me

  • @isharaudari5198
    @isharaudari5198 2 ปีที่แล้ว +4

    අයියේ , colur printout ganneth lezer printer ekenmda??????

  • @uththarasewmini7941
    @uththarasewmini7941 2 ปีที่แล้ว +2

    Perfect explanation as usual , thank you 🤗

  • @diliniwijethunge5941
    @diliniwijethunge5941 2 ปีที่แล้ว

    Thanks a lot dr.....හැමදේම හරියට කරගත්තා ඔයාගෙ videos බලලා..🙏😊😊

  • @tharushidananjana8568
    @tharushidananjana8568 2 ปีที่แล้ว

    Thank you iyee.. apit eheliyagoda tama..

  • @dushanshalinda8133
    @dushanshalinda8133 2 ปีที่แล้ว

    අනේ කවුරුහරි කියන්ඩකෝ ඔය ugc රෙජිස්ට්‍රෙෂන් එකනේ.campus eke registration වෙන්ඩ එකට campus එකෙන් mail ekak hri msg ekak hri letter ekak hri එවනවාද කියලා.bottu wata walata.

  • @saumyasamarasinghe1668
    @saumyasamarasinghe1668 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අයියෙ

  • @supundileesha3826
    @supundileesha3826 2 ปีที่แล้ว +3

    අනේ අය්යෙ.මන් ඔන්ලයින රෙජිස්ටර් වෙද්දි ෆ්‍රොගෙට් පාස්වර්ඩ් දීලා පාස්වර්ඩ් චේන්ජ් කරගත්තා.ඊට පස්සෙ ලොගින් දුන්නාම එතනින් එහාට යන්නෙ නෑනෙ ඉන්කරෙක්ට් කියලා වැටෙන්නෙත් නෑ

    • @sanjayaeranda531
      @sanjayaeranda531 2 ปีที่แล้ว +1

      Ugc website eke thama case tikak tynwa. Call ekak daahn ugc ekta. Parakku karn natuwa. Ethkota eyaala kiyai wistre

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      ugc ekata cll karanna

    • @supundileesha3826
      @supundileesha3826 2 ปีที่แล้ว

      @@epasala ugc ekata coll karata phone answer karanne na. Mama login dila nic number gahala e tika hari.ita passe email ekata ena otp code eka nane.imail eka refresh kara hama dema karala baluwa eth code eka awith nanr

    • @supundileesha3826
      @supundileesha3826 2 ปีที่แล้ว

      @@sanjayaeranda531 phone answer karanne nane

    • @supundileesha3826
      @supundileesha3826 2 ปีที่แล้ว

      @@epasala aiye mata prrashnayak thiyenawa.man campus application daddi kala kiyala dala witharai campus theruwe crouse theruwe nathuwa. Man kalani campus ekata selected kiyala watuna .eka mata prashnyak weida 😥😥😥😥 anr kiyannako

  • @jayaniumayandhi9575
    @jayaniumayandhi9575 2 ปีที่แล้ว

    Thank you aiye godaaaaaaak ❤️

  • @charugirl5624
    @charugirl5624 2 ปีที่แล้ว

    Thnx aiya..niyamai ❤️

  • @wasanasewwandi5441
    @wasanasewwandi5441 2 ปีที่แล้ว

    අයියේ රු. 50 ඔන්ලයින් පේ කලොත් රිසිට් එකක් නෑනෙ..එතකොට තැපැල් කරන්න රිසිට් එකක් නෑනෙ. බෝට්ටුවක් ආවා. මේ දවස් වල බැන්කු වහල නිසා බැන්කුවෙන් ගෙවන්නත් බෑනෙ

  • @dammikapriyadarshani6827
    @dammikapriyadarshani6827 2 ปีที่แล้ว

    අයියෙ.කොලබ කැම්පස් එකෙ රෙජිස්ටර් වෙන හැටි ගැන වීඩියෝ එකක් දානවද...I.I.M eke colombo register wenna hati kiya dennako.theren ne eke thiyana widiyata

  • @naasihanasaj8669
    @naasihanasaj8669 2 ปีที่แล้ว +1

    Godak sthuthy ayye

  • @samadhisethmini7477
    @samadhisethmini7477 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා 🙏🙏

  • @nirodhlakshith4820
    @nirodhlakshith4820 2 ปีที่แล้ว +1

    Thank you so much aiye, Well Explained.

  • @dinithitharushi2008
    @dinithitharushi2008 2 ปีที่แล้ว

    Thank you aiya godak wedagath una.

  • @kanishkasithumina7598
    @kanishkasithumina7598 2 ปีที่แล้ว

    Thanks ayye godak wedagath ❤️❤️❤️

  • @alokadesilva2601
    @alokadesilva2601 2 ปีที่แล้ว

    Ayya මහපොළ noda innath පුළුවන් da , kamathinm විතරයි da මහපොළ danna oni , මහපොළ noda hitiyata awlak wennane

  • @dlak
    @dlak 2 ปีที่แล้ว +1

    නියමයී සහෝදරයා

  • @janakakumara178
    @janakakumara178 2 ปีที่แล้ว +4

    අය්යෙ මේ පාර ඒ කියන්නෙ 2020 එක ගෙදරකින් දෙන්නෙක් cumps සිලෙක්ට් වෙලා නම් ඒ දෙන්නට මහපොළ හම්බෙය් ද.(රජයෙ සෙවකයෝ කවුරුත් නැ)

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      eka gramasewakage wadak.gramasewaka thama eka danne

  • @ChamithWanasinghe
    @ChamithWanasinghe 2 ปีที่แล้ว +1

    🔥🔥🔥සුපිරි!!!!!

  • @chamodhhenderson4290
    @chamodhhenderson4290 2 ปีที่แล้ว +2

    35:24 මෙතන එන්න ඕනේ යටින් තියෙන මව/පියා/භාරකරු කියන තුනෙන් එකක් නේද? පුතා කියලා නෙවෙයි නේද? 🤔

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      ඒක අවුලක් නෑ දෙපැත්තටම දැම්මහැකි සිංහලෙන් තේරුම ගත්තම.ඕක පුරවන්නේ අම්ම හරි තාත්තා හරි භාරකරු හරිනේ

    • @chamodhhenderson4290
      @chamodhhenderson4290 2 ปีที่แล้ว

      @@epasala අහ් හරි❤ තැන්ක්ව් අයියේ

  • @gamingvima4993
    @gamingvima4993 2 ปีที่แล้ว +3

    ශෝක් අයියේ 😀😀😀😀😀

  • @pavithradeshani8030
    @pavithradeshani8030 2 ปีที่แล้ว

    Thank you aiye video ekata...rag gana kiyapu ekedi ehema දිවුරුම් prakasha gannava nam ai aiyala akkala rag karanne?

  • @snkauto7254
    @snkauto7254 2 ปีที่แล้ว

    නවක වදය ෆොම් එක කොල 2කට අරන් යැඋවෙ එක අපහු යවන්න වෙයිද අයියා😌😌🥺

  • @චූටිටීච-ත4හ
    @චූටිටීච-ත4හ 2 ปีที่แล้ว

    මහපොළ application eka purawana widiya kiyla denwada..ake instruction wala thiye හිස් තියන්න එපා ඉරි අදින්න එපා කියලා.එහෙම බැලුවොත් මගෙ ඇප්ලිකේශන් එකෙන් භාගයක්ම හිස්නෙ..campus yana sahodarayo,scle yana aya,kuli niwasa,ඉඩම්,පියා මියගිය ඒවයි මවගෙ රස්සාව ඒ සේරම හිස්නෙ මගෙ එතකොට මං ඒ වගු වල,හිස්තැන්වලට මොනවද දාන්නෙ

  • @kavindachathuranga8228
    @kavindachathuranga8228 2 ปีที่แล้ว

    Thanks
    Good luck..!

  • @hananhamsan9799
    @hananhamsan9799 2 ปีที่แล้ว

    Thank You So Much .... 👍👍👍👍

  • @nipuniwathsala1361
    @nipuniwathsala1361 2 ปีที่แล้ว

    Thnak u ayiya 🙏🙏🙏

  • @shamalishamali3808
    @shamalishamali3808 2 ปีที่แล้ว +2

    Online payment ricept eka colour print ekakma wenna onida.black and white unata kamak nadda

  • @ushansanjula2504
    @ushansanjula2504 2 ปีที่แล้ว +2

    Thank you aiya ❤️ ammage sign ekath gahuwa 😂😂😂

    • @epasala
      @epasala  2 ปีที่แล้ว +1

      hikz

  • @pulinathushan8113
    @pulinathushan8113 2 ปีที่แล้ว +2

    Payment receipt eka double side print kroth eka aulakda?

  • @madushikasewwandi9063
    @madushikasewwandi9063 2 ปีที่แล้ว

    Ane aiye nawaka wadaya form ekai මහපොළ form ekai thani thani pitu wala print kare mama. Aka prshnyk weida aiye. Ane plzzzz reply danna aiyeeee

  • @warunajayawickrama9996
    @warunajayawickrama9996 2 ปีที่แล้ว

    Aiye...oka ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් kiyana eka neweida liynna onii?

  • @sadeepabandara6865
    @sadeepabandara6865 2 ปีที่แล้ว

    Thank you brother❤️👍

  • @rashmiprabodha8784
    @rashmiprabodha8784 2 ปีที่แล้ว

    Aiye mn mge documents wagayak 09 weni සඳුදා Damme .register post me curfew prashna nisa 16 wenida wage sathiyak ඇතුළත yanne nathi weida please reply me

  • @nirashahansani5662
    @nirashahansani5662 2 ปีที่แล้ว +1

    Great content,Thank you very much❤

  • @tashinipramodya5886
    @tashinipramodya5886 2 ปีที่แล้ว +1

    Thank you so much brother

  • @udarad7115
    @udarad7115 2 ปีที่แล้ว +1

    Ela ela pawan bro👀

  • @hasariamaya6754
    @hasariamaya6754 2 ปีที่แล้ว

    අයියෙ අනිවාර්‍යෙන් නවකවදය ෆෝම් එක ෆිල් කරනකොට සිංහලෙන්ද ෆිල් කරන්න ඔනි? English block letters ප්‍රශ්නයක් නැද්ද

  • @diliniliyanage1175
    @diliniliyanage1175 2 ปีที่แล้ว +1

    Thank you aiye ❤️

  • @niroshadilhani1953
    @niroshadilhani1953 2 ปีที่แล้ว

    Aiye oyata godak pin💖

  • @ayeshadilrukshi4132
    @ayeshadilrukshi4132 2 ปีที่แล้ว

    ammo godak watinawa.... ikmanata mahapola fill karana widihath danna

  • @HO-iz1pl
    @HO-iz1pl 2 ปีที่แล้ว +2

    Payment receipt එක කොල දෙකකටද ප්‍print කරන්න ඕනේ

  • @warunagunarathna7214
    @warunagunarathna7214 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි අයියෙ 🙏 😍

  • @shantharusha1695
    @shantharusha1695 2 ปีที่แล้ว

    Thank you brdh❤️

  • @dumindafernando5804
    @dumindafernando5804 2 ปีที่แล้ว +1

    Ane kawruhari kiyannako laser printout nathuwa normal printout ekak man gaththe ekata kamak nadda

  • @thamalimadhubhashini228
    @thamalimadhubhashini228 2 ปีที่แล้ว

    Aiyya mm bank ektth pay krl aye credit card ekemuth pay kr ehem depark pay Karam aulk wenwd ?

  • @hansipabasara5327
    @hansipabasara5327 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අයියෙ.වීඩියෝ එක එනකම් බලන් හිටියෙ..
    පේමන්ට් රිසිට් එකෙ 19/20 කියලනෙ තියෙන්නෙ.ඒක ප්‍රශ්නයක් නෑ නේද?....

    • @hansipabasara5327
      @hansipabasara5327 2 ปีที่แล้ว

      @Jayarathne Menike දැන් ටිකක් වෙලයි ඇවිත්
      මම ඩ්වුන්ලෝඩ් කරගත්ත
      ඒක කලින් ප්‍රින්ටවුට් එක නැතිව අලුත් එක පෝස්ට් කරම් හරි නේද.

    • @niroshadilhani1953
      @niroshadilhani1953 2 ปีที่แล้ว

      @Jayarathne Menike awa ethakota ekata mokada karanne ehema awath kalin ekamai neda dawnload wenne anee mnda ugc eken monawa ewanawada mnda mn Dan payment recit ekai,ara nawaka wadaya form ekai post karalath ewarai

    • @niroshadilhani1953
      @niroshadilhani1953 2 ปีที่แล้ว

      @Jayarathne Menike mn yawwa ada

  • @sayurinihinsa336
    @sayurinihinsa336 2 ปีที่แล้ว +2

    mahapola eka genath ekmanata video ekak dennako aiya

  • @emeshaliyanage7799
    @emeshaliyanage7799 2 ปีที่แล้ว +1

    අයියේ, මම ඔය ටික තැපැල් කරනකොට ඔන්ලයින් පේමන්‍ට් කරන කොලේ අත්සන දාන්න බැරි උනා, අනේ ඒක ප්‍රශ්නයක් වෙයිද? කැම්පස් යන්න බැරිවෙයිද?

    • @epasala
      @epasala  2 ปีที่แล้ว +1

      බැරිවෙන්නේ නෑ භය වෙන්න එපා.යූජිසී කෝල් කරන්න

  • @hkstudio2083
    @hkstudio2083 2 ปีที่แล้ว

    Aiya..anti ragging form eka, laser print da ?

  • @sctheproduction.7740
    @sctheproduction.7740 2 ปีที่แล้ว

    සුපිරි 🙏🙏🙏🙏🙏

  • @tharakadharmathilaka3837
    @tharakadharmathilaka3837 2 ปีที่แล้ว

    අයියෙ ,payment reciept එක ලේසර් ප්‍රින්ටවුට් එකක් නෙමේද ගන්න ඕනි?

  • @tharushinethmini9786
    @tharushinethmini9786 2 ปีที่แล้ว +1

    Relation to the student kiyna ekta danna ona mawa, piya , barakarune? Warahan atule ehema dala tyenwa ekta duwa, putha dammoth waradi neda Aiya ?

    • @niroshadilhani1953
      @niroshadilhani1953 2 ปีที่แล้ว

      Mn Damme duwa kiyala nakamane ahanne aiyath pirewwe ehema nisa mamath ehema pirewwe

  • @Rashiniwasana
    @Rashiniwasana 2 ปีที่แล้ว +1

    නවක වදය ෆෝම් එකේ වාසගම කියන එක අනිවාරෙන් ලියන්න ඕනද අයියෙ. මගේ නමට මුලින් වාසගමක් එන් නෑනෙ. රශිනි වාසනා අතපත්තු තමයි මගෙ සම්පුර්ණ නම..

    • @vihangainduwara2875
      @vihangainduwara2875 2 ปีที่แล้ว +1

      Last name කියල තියෙන්නෙ.අතපත්තු කියල දාන්න.

    • @Rashiniwasana
      @Rashiniwasana 2 ปีที่แล้ว

      @@vihangainduwara2875 ah hari aiye thank you ❤

  • @Rifna_Aabdheen
    @Rifna_Aabdheen 2 ปีที่แล้ว

    Ayye eka kolayakin page 2 kama enna onadha....mang kolayakin page eka vitharai gehuve...eka monaharii aul dha?? Plz reply

  • @dehemihettiarachchi8330
    @dehemihettiarachchi8330 2 ปีที่แล้ว

    Thank you so much!🖤

  • @savindasupun4475
    @savindasupun4475 2 ปีที่แล้ว

    අයියේ මුල් නමට වාසගමත් එක්ක නම දැම්මොත් අවුල්ද 😥

  • @kalpicreating2748
    @kalpicreating2748 2 ปีที่แล้ว

    Thnq ayya godak wadagth unaa

  • @nadeeshanipubudukumari8036
    @nadeeshanipubudukumari8036 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි අයියේ .payment එකට තමන්ගෙම cd එකක් ඕනෙද තමන්ගෙ නමින්ම

    • @nadeeshanidilushika3069
      @nadeeshanidilushika3069 2 ปีที่แล้ว

      නැහැ නේද

    • @nadeeshanipubudukumari8036
      @nadeeshanipubudukumari8036 2 ปีที่แล้ว

      @@nadeeshanidilushika3069 shuwrda ehenm kmkne

    • @nadeeshanidilushika3069
      @nadeeshanidilushika3069 2 ปีที่แล้ว

      @@nadeeshanipubudukumari8036 ඒකෙන් බලපෑම වෙන්න තැනක් නෑ.. මගේ එකෙන් අනිත් අයට payment කරන්න දුන්නා මම.. අවුලක් උනේ නෑ

    • @nadeeshanipubudukumari8036
      @nadeeshanipubudukumari8036 2 ปีที่แล้ว

      @@nadeeshanidilushika3069 hmm tnx bn

  • @lahirusandaruwan7658
    @lahirusandaruwan7658 2 ปีที่แล้ว

    Great work ayya

  • @sumeshmadhushan2458
    @sumeshmadhushan2458 2 ปีที่แล้ว

    Aiye reply ekk onimai. Registration eke okkom fill krl online payment eka karann bar ekkwath open dennane

  • @clipstv6229
    @clipstv6229 2 ปีที่แล้ว +1

    thank you aiya

  • @induja
    @induja 2 ปีที่แล้ว +1

    thank you very much!

  • @nasfanasfa2939
    @nasfanasfa2939 2 ปีที่แล้ว +1

    Tnx ayya

  • @bashithasadaru236
    @bashithasadaru236 2 ปีที่แล้ว

    පේමන්ට් ‍රිසිට් එක ඩබල් සයිඩ් ගත්තොත් අව්ල්ද

  • @slcolombo111
    @slcolombo111 2 ปีที่แล้ว

    Api campus ekt register weddi dunnu 4n number eka change krn brida apit????

  • @lamissilk5018
    @lamissilk5018 2 ปีที่แล้ว +1

    Aiye ammata thaththata purwnn thiyn kotasa man purawala thaththageb athsan gththe, eka awlk na neda

  • @dinithiweerakoon5056
    @dinithiweerakoon5056 2 ปีที่แล้ว

    godak watina video ekak

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම laser printout ම ගන්ට ඕනද ??

  • @lakshanchamod1208
    @lakshanchamod1208 2 ปีที่แล้ว +2

    Thanks bro 😊

  • @thilanbasnayake42
    @thilanbasnayake42 2 ปีที่แล้ว +2

    Comment ekak danna giya witarai komada post karanne kiyala ..menna ekath dala ❤

  • @ashiniihalage7413
    @ashiniihalage7413 2 ปีที่แล้ว +1

    Ayye a4 size liyum kawara post office eke iwr wel kiwwa.itpsse mm demme a4 size eke half liyum kawark.aulk weid

  • @dinushikawijerathne2287
    @dinushikawijerathne2287 2 ปีที่แล้ว

    Thnks aiya❤️