විශාරද ගුනදාස කපුගේ sunflower රහට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 43

  • @chathuranga6594
    @chathuranga6594 ปีที่แล้ว +2

    වාසනාවන්..ඔබතුමාගේ ගායනය.. ඒ වගේම මෙම ප්‍රසංග සුරැකිව ඉදිරිපත් කරන සැමට ස්තූතියි..!!

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 ปีที่แล้ว +2

    අදත් එදත් අපව රසවත් කල විශිෂ්ඨතම හඩ පවුර්ශය

  • @sunethdarshana4251
    @sunethdarshana4251 2 ปีที่แล้ว +8

    මගේ ආසම ගායකයා එ කටහඩ හෙව්ව සැහෙන කල් එ හඩ පාලි බග්‍රා අපට අසන්න සලස්ස්න්නව නිවන් දකීවා කපුගෙ සර්

  • @rukmanpriyankara1970
    @rukmanpriyankara1970 3 ปีที่แล้ว +11

    ඔබ තුමා මගෙ දෙනෙතින් බලා ගඅන්න මන් පින් කරල nae.aeth ae හඬට aeda wagema අදත් ආදරෙයි.

  • @npk5395
    @npk5395 2 ปีที่แล้ว +14

    මේ පිරිමි හඩට ගහන්න එක හඩක්වත් ආපහු බිහිවෙන්නෙ නැ❤️

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 2 ปีที่แล้ว +9

    ගුනදාස කපුගේ ඔබ අප අතරේම ඉපදේවා ඔබ ගීත මීහරක් කනවා ගායනා කෙරනවා නොමෙයි

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 ปีที่แล้ว +9

    කොච්චර ලස්සන කටහඬක්ද නිහඬ උනේ 😥😥😥අවුරුදු 18 ගිය ඉක්මන

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 ปีที่แล้ว +2

    බිම්බරත් සෙනග හිගුරාන සීනි කම්හල
    දකුනු පාලාතේ ගාලු දිස්ත්‍රික්කයේ සුන්දර ගමක්වන කහදූවේ ඉපදුන අපේ අසල් වාසී ග්‍රාමීය යුගපුරුශයෙක්
    නිවස අසල ස්මාරකයක් නිර්මානය කර ඇත
    J v p ආරම්බක සාමාජිකයෙක්
    උලලේනො සින්දුව අසන්න
    මිත්‍රකපුගේ පුතා අද මාලිමාවේ ජයග්‍රහනයට අත හිතදෙනව
    ප්‍රරගතිශීලී ජනතාවාදී සන්ගීත ගාන්දර්වයාට ජාතියේ ප්‍රනාමය ලැබේවා

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +7

    යුග පුරුෂයානන් ❤️‍🔥

  • @thilangasulakshana8129
    @thilangasulakshana8129 2 ปีที่แล้ว +2

    අතිවිශිෂ්ට ගායකයෙක් අතිවිශිෂ්ට සංගීත කණ්ඩායමක් සමග

  • @dinukamalalasekara3563
    @dinukamalalasekara3563 2 ปีที่แล้ว +3

    ඒ හඩ ඇහෙද්දී තාමත්❤️

  • @tharindulakshan4943
    @tharindulakshan4943 2 ปีที่แล้ว +3

    කපුගේ ශූරීන්💚

  • @preethieapasingha452
    @preethieapasingha452 2 ปีที่แล้ว +2

    Great singer..Beautiful music ...lovely Roshan aiyya 🥁🥁😍👍

  • @arunagunarathne109
    @arunagunarathne109 ปีที่แล้ว +1

    Ft❤

  • @thilangasulakshana8129
    @thilangasulakshana8129 2 ปีที่แล้ว +4

    මැරුනත් ජීවත් වන ප්‍රක්ෂකයන්ගේ හදවතට කතා කල ගායකයෝ

  • @rumeshkumara3091
    @rumeshkumara3091 2 ปีที่แล้ว +3

    ආදරෙයි kapuge ser

  • @dileepprasanna8919
    @dileepprasanna8919 2 ปีที่แล้ว +4

    ඒ කාලෙ රොශාන් පෙරේරා ❤️

  • @akila6421
    @akila6421 3 ปีที่แล้ว +6

    කපුගේ මාස්ටර් ❤️🙁
    බැකින් 😍

  • @diamondtv5374
    @diamondtv5374 3 ปีที่แล้ว +2

    ඒ හඩ අම්මො

  • @sandunperera5068
    @sandunperera5068 3 ปีที่แล้ว +5

    කපුගේ ❤️

  • @prasadsanjeewa7800
    @prasadsanjeewa7800 3 ปีที่แล้ว +2

    පට්ට

  • @chandrasirimallawaarachchi2524
    @chandrasirimallawaarachchi2524 3 ปีที่แล้ว +2

    Very great. I love this song and the singer. Thanks a lot.

  • @manojsanjeewa7969
    @manojsanjeewa7969 2 ปีที่แล้ว +1

    🥁🥁🥁🎸🎼🎼👍👍🎇

  • @adheeshasasith8775
    @adheeshasasith8775 2 ปีที่แล้ว +2

    ❤❤

  • @KasunRajapakse-gb1lm
    @KasunRajapakse-gb1lm 3 หลายเดือนก่อน

    මම 10 වසරෙදි කපුගේ සර්ගේ අතින් අල්ලලා ස්ටේජ් එකෙන් බස්සලා තියෙනවා . හීනි පඩිපෙල වැටෙයි කියලා..
    One More කියලා කෑ ගැහුවේ ඔය පුතා නේද මම ඒකයි තව සිංදු දෙකක් කිව්වේ දරුවා " කියලා එකුමා මගේ පිටට තට්ටඅවක් දැම්ම

  • @lankaveapi5949
    @lankaveapi5949 3 ปีที่แล้ว +1

    ඒ හඩ...

  • @sandunichathurikafonseka2338
    @sandunichathurikafonseka2338 3 ปีที่แล้ว +1

    sunflowr nilly aiye pali bagra ekka cd ekak karannako kapuge mashtarge

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 ปีที่แล้ว +1

    කපුගේ මහත්තයා නැතිවුණේ මොනවා වෙලාද.....??

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 ปีที่แล้ว

      ගුවන්‍ යානයෙන් බහින විට ගුවන්තොටුපලේදී අතිඋන ආබාදයක් හේතුවෙන්

  • @sadunmadu2445
    @sadunmadu2445 3 ปีที่แล้ว +1

    adarei asama gayakaya

  • @savikavenuth7616
    @savikavenuth7616 3 ปีที่แล้ว +5

    අවුරුද්ද කීයෙද

  • @udayakumara3361
    @udayakumara3361 3 ปีที่แล้ว +1

    Old sunflower

  • @diamondtv5374
    @diamondtv5374 3 ปีที่แล้ว

    ඒ බැතින්

  • @lankaveapi5949
    @lankaveapi5949 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @rumeshkumara3091
    @rumeshkumara3091 2 ปีที่แล้ว

    Sir

  • @doubletime8762
    @doubletime8762 3 ปีที่แล้ว +2

    මොන අවෘද්දෙද

  • @janakawijesingha3643
    @janakawijesingha3643 ปีที่แล้ว

    Arosta 🤣🤣🤣🤣අනේ මන්දා🤣

  • @kataragamahamuduruwo9255
    @kataragamahamuduruwo9255 3 ปีที่แล้ว +1

    ❤️