Budun desahana karApu vinasa ya thamai me video eka super kaleena matrukawak mewa mithaya viswasa mage nanda kenek nati una me kattadi maniyo nisa munta you tube chanel denna hoda na ekai mewa virel wenne lassana kellek ape game wayasa 20 fan maniyek wela ane manda lankawata unu vinasaya jaya wewaa💯🙏👍♥️👌💐😁👏🌹💕
brother kattadiyoi maniyoi witarak neme, e wage kunu content wikunan kana youtubers la kiyala kiyaganna set ehekuth innawa. ew ochcharatama prasidda wenne e wage aya nisa.
තාක්ශනය ගොත්‍රික අදහස් තියෙන අයට හම්බුනාම මෙවා සාමානයයි.. මෙවට තියෙන විව්ස් දැක්කම පිස්සු හැදෙනවා.... ජය වෙවා අයියෙ 2014 විතර ඉදන් බලනවා❤
මිත්‍යාව වපුරන සමාජයක විද්‍යාව වපුරන ඔබගේ ක්රියාවඅප බෙහෙවින් අගය කරන්නෙමු😇
ලංකාව කිසිදාක දියුණු කිරීමට නොහැකි එක හේතුවක් තමා මේ මිත්‍යාව පසුපස යාම.මෙය පිලිකාවක් වගේ සමාජයම වෙලාගෙන තියෙන්නෙ .......
මිත්‍යාව - ලoකාවෙ hospital වලිනුත් ලෙඩ්ඩුන්ගෙ ඇත්ත ලෙඩේ කියන්නැතුව ඉන්නවා😥 #කතාව- අපේ අල්ලපු ගෙදර මනුස්සයාගෙ (44years) උගුරෙ තුවාල දාල තිබ්බෙ ඉතින් hospital එකේ මාස 2ක් වගෙ බෙහෙත් ගත්තා, ඒත් ගොඩක් දුර්වල උනා... hospital එකෙනුත් කියල තිබ්බා ලෙඩේ හොයාගන්ඩ බෑ කියලා.. ඉතින් කපුවෙක් ගෙනව (රු.40,000ක් වගෙ)... කපුවා කිව්වෙ කවුරු හරි කොඩිවිනයක් කරල කියල.. ඊටපස්සෙ hospital යන එක අඩු වෙලා කපුවො පස්සෙ ගියා.. ලෙඩා ගිය අවුරුද්දෙ මැරුනා.. පවුලෙ අය තාමත් හිතන් ඉන්නෙ කොඩිවිනයක් කරල කියලා.. හැබැයි hospital එකෙන් මෙයාලව හරි පාරට යැව්වානම් අද ලෙඩා සනීපයි කියල මම විස්වාස කරනවා☹️ (සමහර doctorsla ලෙඩේ කියන්නෙ පවුලේ පසුබිම හොයල බලලා.. මොකද ලෙඩාව colombo අරන් යන්න ලොකු මුදලක් යන නිසා) ඒත් ඇත්ත කියනව නම් මිනිස්සු මිත්‍යාවට යන්නෑ
උදාහරණය සාර්ථකයි,ඒත් ඉස්පිරිතාලේ ??????????????????
අද සම්පත් අයියා ඉතාම මධ්‍යස්ථව කතා කලා.. ඒවගේම ඔයා තමයි මේ දියුනු විද්‍යාත්මක කරුනු අපි වෙත ඉස්සෙල්ලම ගෙනාවෙ..thank you ..!
කාලීන මාතෘකාවක් යටතේ කල වටින පැහැදිලි කිරීමක්. නියමයි. 👍❤️🔥
මේ මාතෘකාවට බැස්ස ඒක හොදයි අයියා. ආඩම්බරයි ඔයා වගේ කෙනෙක් ගැන, නවත්තන්න එපා වැඩේ ඔයා හොඳටම කරනවා ❤️
අයියා ගොඩ කාලයකින් වටිනා පැහැදිලි කිරිමක් මෙය සමාජගත කිරිම අපේ වගකිමක්....
අර ධනුෂ් ව්ලොග් කියන පාහරයට උදේ පාන්දර හොඳ හරුපෙන් කමෙන්ට් එකක් දාලා බැක් උනා විතරයි ඔයාගේ මේ වීඩියෝ එක සෙට් උනා..
වටිනා වීඩියෝ එකක් bro.ලන්කාවේ හැමෝම බැලුවනම් හොදයි .ඔයා, Mr.Ruchira වගේ අය ලන්කාවට සම්පතක්.❤💐
අංක එක නූගත් කම තමයි මිනිසුන්ගේ ,අනික මේ මිත්‍යා දේවල් වලින් ක්ෂනික ප්‍රතිලාබ ලැබෙයි කියලා තියන බලාපොරොත්තුව.
මොකද මිනිස්සු කැමතියි ක්ෂනික නූඩ්ල්ස් වගේ අනික් හැමදේමත් කිසිම මහන්සියක් නොවී ක්ෂනිකව ලබාගන්න ඒකියන්නේ බලා ඉද්දි දනවත් වෙන්න ක්ෂනිකව දේපොල වතුපිටි පහල වෙන්න ක්ෂනිකව ලෙඩරෝග සුවපත් කරගන්න....
හැබැයි අවාසනාව තමයි යතාර්තය ඊට වඩා ගොඩක් වෙනස් බව මේ මිනිසුන්ට තේරුම්ගන්න බැරිවීම
කාලීන මාර්තෘකාවක් නියමයි අයියා ❤
ලෝකෙ මෝඩයොත් ඉන්න ඔනිනේ එහෙම නැත්නම් තුලනය වෙන්නෙ නෑ. නමුත් අපේ රටේ ඒක අනිත් පැත්ත. මෝඩයො හොරු වැඩී. අද රට ආහාර උද්දමනයෙන් ලෝකෙම 6 වෙනිතැනට එන්න මේගොල්ලො සෑහෙන මහන්සිවෙලා තියනව😅😢
ඇත්තටම මේ චැනල් එකේ ඉන්න මේ පුංචි පිරිස විතරමද ලංකාවේ බුද්දිමත් මිනිස්සු ඉන්නේ. ඒක දැක්කම නම් ගොඩක් දුකයි 😢 . මොකද මේ වගේ වැදගත් දෙයක් තමන්ගේ මනසට පැහැදිලි කරගන්න කැමැති අය විතරයිනේ මේ අවුරුදු 10 ඇතුලත subscribed කරලා තියෙන්නේ. මේකෙන්ම තෙරෙනවා ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ බුද්දි මට්ටම. ඇත්තටම අයියේ මෙවා අපි බලලා තෙරුම් ගත්තට තව කෙනෙක්ට තේරුම් කරනවා කියන්නේ කරන්න අමාරු වැඩක් නේමෙ කරන්න බැරි වැඩක් 😁.
ලංකාවෙ පාසල් වලින් කරන්නෙ ලමයින්ව මොට්ට කරන එක
මිනිස්සුන්ට ඕනා නිකන් ඉදලා දියුණුවෙන ක්‍රම...😶
අය්යෝ ලංකාවේ මේවා ගැන කථා කරන්න ගියාම අපිව කන්න හදනවා සමහරු. තවම ලෝකේ පැතලියි කියලා හිතන අයත් ඉන්නවා. ඔබේ වීඩියෝ මාලාව මාරම වැදගත්.
ලංකාව මේ තත්ත්වය ඇතිවෙන්න මූලික හේතුවලින් එකක් තමා මේ මිතයාවට ඇති ඇබ්බැහිවීම , පාලකයාට ගොඩාක් දේවල් පහසු කරලා 😢
පුලුවන් තරම් මේ ගැන කතාකරන්න 👍🫡
ඒක ඇත්ත පාලකයොත් ඒවා promote කරනවා.
අනිවාර්යයෙන්
පොඩි කාලේ ඉදන් පොඩි දරුවන්ට පවා පොවන්නේ මේ මිත්‍යයාව . තරුන ගොඩක් අය මේකෙන් මිදිල ඒ ගෙන සතුටුයි
😂 ලබ්බ තමයි. සමාජයට බැහැල බලපං. තරුණ ගොඩාක් මිථ්‍යාව පස්සේ යනවා
මනස වෙහෙසල ගැටලුවලට පිළිතුරැ සෙවීම වෙනුවට කුමන හො බලවෙගයකින් සිදුවෙයැයි, ඉටුකර ගතහැකිබවට විශ්වාස කිරීම නිසාමයි අද අප රටවල් මේ තත්වයට පත්වුනෙ.
බෞද්ධ දර්ශනයෙන් මිත්‍යාවන් ලෙස බැහැර කල දේව,බ්‍රක්ම ,පේත,යක්ෂ වැනි මිත්‍ය සංකල්ප හා මිත්‍ය කර්ම වාදය, සාහිත්‍ය කතන්දර තුල එම මතයන් බුද්ධ භාෂිතයක් ලෙස රචනා කිරීම හෙතු කොටගෙන බහුතරයක් දැඩි මිත්‍යා මතවල දෘෂ්ඨිගතව ගිහි, පැවිදි දෙපිරිසම මානසික රෝගීන්වී පසුගාමී චින්තනයක පසුවෙයි.
මෙයින් නව පරපුර බෙරා ගතයුතුයි.
මේ ගැන තව ටිකක් deep දැන ගන්න ඕනි............මිත්‍යාවේ පදනම කියන topic එක ගැන........අංශුමාත්‍රිකව දැන ගන්න ඕනි මේ දේවල් වලින් පොඩි හරි effect එකක් තියනවද කියලා...........මොකද ගොඩක් දේවල් අහන්න දකින්න වෙලා තියනවා මට නම්..........ඒ කෝනෙන් බැලුවොත් ගෙදර අය නම් ඒ ඒ දේවල් වලට ඒ පැත්තෙන් සාදාරන හේතු කියනවා..........මම ඔනිවට වඩා වැඩිය පැහැදිලි කරන්න යන්නෙ නෑ මට නම් ඒවා පදනම් විරහිතයි..........හැබැයි සමහර පොඩි පොඩි තැන් වලඩි ප්‍රශ්නයක් නැත්තෙමත් නෑ මට...........ඒත් මට ඒ field අප්පිරියයි..........ලන්කාවෙ මිත්‍යාව වවාගෙන කාලනෙ තියෙන්නෙ..........වෙලාවකට සමහර ප්‍රශ්න වලදි තැන් වලට අපෙ ගෙදර අයත් ගිහින් තියනවා.......70% විතර හේතුව විදිහට අල්ලගන්නෙ ගෙදර මොකක් හරි දෙයක් .(උලුඅස්සක් , වහලෙ පරාලවල මොකක් හරි, නැත්තන් ගෙදර මොකක් හරි පිහිටලා තියන දිශාවක් , ඔය වගේ මොකාක් හරි විකාරයක්..........එහෙමත් නැත්තන් මැරිච්ච මනුස්සෙක් හරි අපිට කොඩිවින කරන මනුස්සෙක්).ඒකෙ ඉන්න අය කියන ඒවට මට හිත යටින් පන යන්න හිනා............අනේ ඔව් නේද කියලා ඉන්නවා ඉතින් ............අපි දැන් ඉන්නෙ අලුත් ගෙදරක town එකක.......දැන් නම් සරලව කිව්වොත් මොන හෙනයක් වත් නෑ..........ඔය ඔක්කොටම පෛන් ගහලා අයින් උනා ඒ ප්‍රදේශයෙන්...........හිතන්න බැරිනම් ඒ අය ලස්සනට මිනිස්සු අන්දනවා........සල්ලි නැත්තන් සල්ලි නැතිකම හින්දාම සල්ලි හොයා ගන්න දියුනු වෙන්න කියලා හිතන් ඒ ඒ කියන දේවල් කරනවා.........ඒ වියදම් කරන සල්ලිවලින් ගේමක් ගැහුවනම් ඒකත් ඇති මනුස්සෙක්ට දියුනුවෙන්න.............මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනි ............සතුටින් ජීවත් වෙන්න සල්ලි තියනව නම් ඔය ප්‍රශ්න ගොඩක් අඩුයි.......... මේකට අයියා කියනව වගේ රජය වගේම ලෙයර් ගානක් වග කියන්න ඕනි............දියුනු රටකට අඩුම මාසෙකට හරි ගියාම තේරෙනවා අපේ රට කොච්චර ගල් යුගයක ඉන්නවද කියලා..........
ඕනි දෙයක් ලන් කරගන්න මහන්සි වෙන්න ඕනි ............ප්‍රාර්තනා කරාට කිසිදෙයක් හරියන්නෙ නෑ...........( විභාගෙට භාරහාර වීම ) නිරාගමික වෙන්න ඕනි නෑ..........ලන්කාවෙ කීයෙන් කීයක් තමන් අදහන ආගමේ මූලික පරමාර්තයවත් දන්නෙ නෑ...........ඒක විකුර්ති කරලා marketing පාර දෙන අය එයාලගෙ බිස්නස් එක කරනවා.............අසරන මිනිස්සු දියුනුවක් නැතිව තියන හෝ ණය වෙවී සල්ලි හොයන් පදනව් විරහිත් විකල්ප හොයන් ගිහින් " හරී .......අපි මේක කරා .දන් අපිට හරි යයි " කියලා හිතින් මානසික තෘතියක් ලබලා එක තැන පල් වෙනවා.............
කියන්න දෙයක් නෑ ඉතින් අපේ රට ගැන ගොඩක් මට දුකයි............
හොද episode එකක් වෙනදා වගේම.......... යථාර්තයත් එක්ක හැප්පෙන හැමෝටම ජය.....
නොපෙනෙන දේවල් උඩ තමංගෙ ප්‍රශ්න ගිහින් තියන්නේ හිත හයිය නැති බොලඳ මිනිස්සූ එයාල යතාර්තයට බයයි
Video quality is really Amazing ayya 😍 please do more long videos, podcasts. I love binging on these topics. ❤️ much love as usual
විඩියෝව නම් බලන්න බැරි වුනා තාම. ඒත් මට ගැටලුවක් තියෙනවා ගොඩ කාලෙක ඉඳන් මෙ සම්බන්ධව. ලොකෙ හැම විශ්වාසයකම කියන්නෙ තමන්ගෙ වීශ්වාසය තමයි හරිම, අනෙක් විශ්වාස මිත්‍යාව කියලා. මෙවා විශ්වාස කරන අයටත් මෙක ඇත්ත. අනෙක් අදහස් මිත්‍යාව. අපිටත් අපි විශ්වාස කරන අදහස ඇත්ත. මෙවා මිත්‍යාව. කොමද හරිම මිත්‍යාව තොරගන්නෙ?
background upgrade එක මරු 😍
මිනිස්සුන්ගෙ ඔලු වලින් මිත්‍යාව නැති කරන්න බෑ..ඒවට මිනිස්සු හරි කැමතියි බොරුවලට..සුරංගනා කතා වල ඇතුලෙ ජීවත් වෙන්න😀
ඇත්තටම වටින වීඩියෝ එකක් මේ වගේ වීඩියෝ වලට තමා විව්ස් එන්න ඕනෙ.අපේ අයට පුළුවන් තරම් මේවා බලන්න ලැබෙන්න ඕනෙ
සමහරු ඉන්නවා පර්ස් එකේ තියෙන සල්ලි උනත් සතෙට හරියටම කියන අය,උදේට කාපු එකේ ඉඳන් කරපු දේවල් ඉඳන්🤣 දවසක් සස්ථාර කියන්න ආපු කෙනෙක්ට සාස්තර අහන්න සල්ලි නෑ කිව්වම මං ලාච්චුවේ යට හංගලා තිබුණා Rs:13200 හරියටම කිව්වා කොහේදෝ ඉඳන් ආපු ගෑනියෙක්🤣 කොහොමද හැක් කාලේ කියලා අදටත් හිතාගන්න බෑ හැබැයි🤦
රූපවාහිනියෙ අදෘශ්‍යමානයට එන්න කියන්න එතකන් පිලිගන්න බෑ
නිවැරදි කිරිමකි, බුදු දහම තුල දේව වන්දනාවක් සිදු නොවේ.දේවියන්ට පින් අනුමොදන් කිරිමක් පමණක් සිදු වේ.බෞද්ධයෙක් සරණ යන්නෙ බුද්ධ,ධම්ම,සංඝ යන ත්‍රිවිධ රත්නය පමණයි.
දැනුයි video එක ආවෙත්, like කරා.. කොහොමත් ඔබේ videos හොදයිනෙ...👍👍👍
ප්‍රෂ්ණය හදලා ඒකට උත්තර හොයන එකත් ආගමේ කොටසක්ද???
අයියෙ, අවන්කෙන්ම අයියා ගැන ආඩම්බරයි. මේ රටේ ඉන්න අයටවත් නෑ ඔච්චර කැක්කුමක් මේ මිනිස්සු(අපි) ගැන. ❤
අයියාගෙ කතාවට මං එකගයි. ඒවා ගොං කියල පැත්තකින් තියනවා නෙමෙයි. හොදට විමසල බැලුවාම තමන්ටම තේරෙනවා. එහෙම බලන්නත් ඉතින් අයියා කිව්වා වගේ මූලික සැලැස්ම හොදට තියෙන්න ඔනේ.
දෙවියො, බූතයො යක්කු නෑ කියනවා නෙමෙයි. එවගෙන් මේ කරන හොර වැඩ තේරුම් ගන්න අපේ උන්ගෙ මොලේ මෝරල මදි මට හිතෙන විදියට.
south indian hindu invasions into buddhist srilanka
මෙයා හිතන්නේ ව්ද්යාවෙන් විතරයි මට අත්දැකීම් තියෙ ලෙඩවෙලා හෝද වෙච්චි අය ගැන.මන් කියන්නෙ හැමතැනැම නෙවෙයි හොද අය ඉන්නවා
අැත්තටම හොද පැහැදිලි කිරිමක් අයියේ......😊 මෙ වගේ පස්සු දෙව යක්කු මිත්්යාවන් විස්වාස කරන මිනිස්සුන්ට පිස්සු..කියලා තමා මම හිතන්නේ 😁
ඉතාමත් කාලෝචිත මාතෘකාව ක්. 🔥💫❤️
Agree 👍
කාලීන මාතෘකාවක් යටතේ කරපු වටිනා වීඩියෝ එකක් 👍🤝❤️❤️
fiverr එකේ තියෙන Astrology & Psychics වල තියෙන gig ගැන මොනවද කියන්න පුළුවන් ? හොද රේටින්ග් තියෙනව එවගේ කොහොමද එහෙම වෙන්නෙ ?
සම්පත් අයියේ ලඟ ලඟ වීඩියෝ දාන්නකෝ. අවුරුදු ගානක ඉඳලා ඔයාගේ චැනල් එකේ ඉන්න කෙනෙක් මන්.
වැදගත් කාලීන මාතෘකාවක් 🔥💚
Video quality ekath supiri dan 🔥😊
superb,මේක අමුතු රටක්, මේක හදන්න පුලුවන් රටක් නෙමේ
කාලීන මාතෘකාවක්. ගොඩක් ස්තූතියි 💖🙏
Sampath aiye ubanm supiri mchn..e kaale wagemai thama 🤟❤🙂
Budun desahana karApu vinasa ya thamai me video eka super kaleena matrukawak mewa mithaya viswasa mage nanda kenek nati una me kattadi maniyo nisa munta you tube chanel denna hoda na ekai mewa virel wenne lassana kellek ape game wayasa 20 fan maniyek wela ane manda lankawata unu vinasaya jaya wewaa💯🙏👍♥️👌💐😁👏🌹💕
good
හරිම වැදගත් වීඩියෝ එකක්....👍👍👍👍👍
Aandu minissunwa one rawattanna arala vslsn innawa. Gurukam kerana un kerapuden yana eun giyaden.havai mewata presiddiya kaba dena eka madya thulin minissu Polabawan eka nawaththwanna piyawara gatha uthui
Totally agreed with you go ahead dear lets we join our hands to eradicate this social menance
නියම මාතෘකාවක් කතා කල යුතු එකක් අපේ රටේ ගොඩාක් මේ මිත්‍යාව මුල් බැස ගෙන තියෙන්නේ මොකද එයට මාධ්‍ය අනුග්‍රහය සහ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන නිසා මෙය වෙනස් කරගන්න පුලුවන්නම් රට ඉස්සරහට ගෙනියන්න හොඳ ඔළු ටිකක් හදාගන්න පුළුවන්
මිත්‍යාවට එරෙහිව නෑගී සිටිය යුතුමය.
Thanks Ayye
Niymai💖
මිත්‍යාව පස්සෙ හුගක් යන්නේ වැඩිහිටි පරම්පරාව තමයි...😂😂 සතුට නම් තරුන පරම්පරාවේ බහුතරය ඕව ප්‍රතික්ෂේප කරනවා....
යා තරැණ පරම්පරාව දැං මිතයාවෙන් මිදිලා මෙත් (අයිස්) පස්සෙන් තමයි යන්නෙ😂
Great
අයියේ මන් පිලිගන්න කැමතිම නෑ මේ තොවිල්,දේවාල වල කරන දේවල්. ඒත් සමහර දේවල් හින්ද පොඩ්ඩක් පිලිගන්නත් වෙනවා වගෙ එකක් තියෙනවා. හිතේ තියෙන දේවල් පවා කියනකොට කොහොමද විස්වාස් නොකරන්නෙ. ලොකු ප්‍රශ්නයක් ඒක මට. මේ වීඩියෝ එකේ part 2 එකක් දානවනන් හොදයි මේ ගැන ගැබුරෙන් කතා කරන්න ❤️
south indian hindu invasions into buddhist srilanka
අපි පුදුම අරගලයක් කරන්නේ මිත්‍යාවට එරෙහිව
Widyawa uganwana ayat mityawa uganwana kaleka oba wisistai... baya natuwa kelinma kata karanna siyaluma agam mityawa paturanawa... pode kale edanma apiwa baya karala hira karala tiyenne... siyaluma agam nate una dawasata tamai mityawat nate wenne eth ehema dawasak nam tawa aurudu biliyama ganakata ena ekak na
ගොඩක් ස්තුතියි 🖤🙏
ඇත්තම ඇත්ත
maru sampath ayya
❤️🤙 මෙ ගැන කතා කරනකන් බලන් හිටියෙ
මම දැක්ක දේවාලෙක කපුවෙක් බිත්තරේ ඇතුලට ලේ ගන්නෙ කොහොමද පුහුල් ගෙඩිය ඇතුලට ලේ ගන්නෙ කොහොමද කියල කියලදෙනව😒
පොඩි පොඩි දේවල් කරන්නෙ ඕනෙ කෙනෙක්ට කරන්න පුලුවං ඒක
Mama nam athdakeemenma me mithyawa vishvasa krnne na,treatment valinmai suwapath une
මේවගේම තමයි අයියෙ දැං ලංකාවෙ තව කෙනෙක් ඉන්නවා j silva කියලා අද වෙනකොට ලංකාවෙ trending point එක මෙයා ලංකාවෙ මිනිසුන්ව ලොකු මිත්‍යාවක ඇදදමමින් යනවා පෘථිවිය ගෝලාකර නැහැයි කියනවා ඒක පැතලී කියනවා nasa එක අපොට බොරු කියනවා රෙප්ටීලියන් කියලා උරග ජීවින් වර්ගයක් මේ ලෝකෙ රහසෙම පාලනය කරනවා කියනවා 2026 වෙනකොට ලෝකෙ මිනිස්සු බිලියන 7 එකපාර මැරෙන්න නියමිතයිලු මෙවගේ බොරු දෙවල් ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔලුවලට ඒ මනුස්සයා දාන්න පටන් අරගෙන මේ පශ්නෙ කොයිතරම් බයානකද කිව්වොත් ඒ මනුස්සයගෙ කතා අහලා දැනටමත් ලංකාවෙ ගොඩක් තරුන ලමයි තමන් කරන විබහග පවා අතාරින්න පටන් අරගෙන විහින් ජීවිතේ විනාසකරන්න පටන් අරගෙන මෙදේ වැඩිදුර යන්න කලින් නවත්තගත්තෙ නැත්නම් ලංකාව කියලා රටක් හොයාගන්නවත් නැති වෙනවා මටනම් හරිම දුකක් ඇති වෙනවා මේ දේවල් දැක්කහම පුලුවන්නම් මේ ගැනත් හොයලා බලලා මේ ගැනත් video එකක් කරන්න
ඇත්ත ක්❤️
හැබැයි අලුත් පරම්පරාව ඕවා බලනෙ ඔය මිත්යාදෘශ්ටිකයොන්ව විද්‍යාවෙන් පාගලා දාන විදිය දකින්න 🔨❤
අලුත් පරම්පරාවෙත් මිත්‍යාව කරේ තියාගෙන අය බරට ඉන්නව.. 😥😥😥 මෙම්බර්ස්ල ලක්ෂ ගණං ඉන්න ගෘප් තියෙනවා.පැරාසයිකොලොජි,සූඩෝසයන්ස් ආදී හෙනම මිත්‍යාවන් අදහන අයගේ...
@@Rohanasrealm ඒක සාමාන්‍යයි කාලෙත් එක්ක උන්ම සමාජෙන් ප්‍රතික්ශේප වෙනවා. විද්‍යාව එක්ක ඉස්සරහට යාගන්න බැරිවෙනකොට
@@Movieparadise887 මටනම් ශුවර් නෑ..😥😥😥😥 ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ම විද්‍යා සන්නිවේදකය කියන කෙනා පවා ජෝතිශ්‍ය,අධිමානසික බල, සූඩෝසයන්ස්, වගේ ඒව ප්‍රමෝට් කරද්දී 😥😥😥
@@Rohanasrealm 😂😂
@@Rohanasrealm බලන් ගියාම ශනුමාලයෝ උබ පට්ට කපටි චරිතයක් නේ බන් 😂😂😂 මටනම් තව ගොරක ඕන වෙයි 🖖
brother kattadiyoi maniyoi witarak neme, e wage kunu content wikunan kana youtubers la kiyala kiyaganna set ehekuth innawa. ew ochcharatama prasidda wenne e wage aya nisa.
Good topic
සිත් සෝදා හැරියා. ස්තුතියි ඔබට.
එකගයි ඇ 👍❤️❤️
Thanks bro 😎👍👍
Niyamai
දැනුවත් කිරීමට ස්තුතියි.
අය්යා chatgpt වගේ එවගින් software indutry එක down වෙයි කියන කතාවක් ඇත්ත ද?පුළුවන් නම් කියන්න පුළුවන් ද
රටේ නායකය මිථ්‍යාව පස්සෙ දුවනකොට රටේ උන්ට කොහොමත් අබ සරනයි.දලද වහන්සේ බාරව ඉන්න නායකය දුවන්නෙ කාලි පස්සෙ
මා බලා සිටි විස්තරය ❤️
ස්තූතියි❤️❤️
Good luck sir. ❤️❤️❤️
වයිරල් වෙන්න ඕනෙ චැනල් මේ ❤
දිගටම කරගෙන යන්න .
Good content ❤ NUMEROLOGY ganath video ekak oni..eka godak watinwa
මේවට වැඩිහරියක් වගකිව යුත්තේ ලංකාවේ ජන මාධ්‍ය. අන්තර්ජාලය තමයි ලංකාවේ මේ ජන මාධ්‍ය සහ පාලකයන්ගේ පවුර බිඳගෙන ඉදිරියට යන්න තියෙන මාර්ගය
විමර්ශනශීලි බුද්ධියෙන් යුතුව ලෝකය දකිමු.
I watch every video .good explanation ❤thank you
Excellent explanation
Thanks
දාපු ගමන් බලනවා ❤️
Great Explanation Aiya❤❤
ජේරම් ගැනත් කියමු මේ තිකේ දෙවියන්වහන්සේව icc වඩම්වල ඉන්නේ.🤣🤣🤣🤣 ජේරම් කියන විදිහට දෙව්යෝ ඔට්ටු අල්ලනව. මමත් කතෝලිකයෙක් මම යන්නෙ ජේසුස් වහන්සෙ කියාදුන් මාර්ගයෙ. උන්වහන්සේ කුරුසියේ එල්ලිලා ඉන්නවෙලේ කවුරුත් ඇවිත් ගැලවුවෙ නැ.
බුදු දහමෙ දෙවියන්ට විශේෂ බලයන් තියෙනවා කියලා කියලනම් තියෙනවා මට පෙනිලා නෑ.හාමුදුරු වරු දහම විදිහට දේශනාත් කරනවා.ඒත් ඒවා හින්දු දහමෙන් සංස්කෘතියට එකතු වුණ දේවල් විතරයි. අනික දෙවියන්ට වඳින්නෙ නෑ.දෙවියන්ට පින් දෙනවා විතරයි.එයාලා පින් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි කියන්නෙ.එයාලට අපේ පින් අවශ්‍යයයි කියලයි කියන්නෙ
ඔයා හින්දු දහම දන්නවද.අනිත් අය කියන දේවල් අහන් ඉදලා කියවන්නෙ නැතුව ත්‍රිපිටකයෙන් අධ්‍යයනය කරන්න.බුදුදහම මොකක්ද කියලා
@@Danumsayura12 ත්‍රිපිටකයෙ තියෙන දේවල් තමයි අපි බණවලට අහන්නෙ. බුදුහාමුදුරුවො කියල නෑ දෙවියන්ට වදින්න කියල. පින් දෙන්න කියල තියෙන්නෙ. දෙවියොන්ට පලතුරු වට්ටි දෙන්න කියලත් නෑ. දෙවියන්ට මිනිස්සුන්ගෙන් ගන්න අවශ්‍ය පින් විතරයි.
ඔයා හරියටම හරි. සමහර බෞද්ධ කියල හිතන් ඉන්න උන් බුදුහාමුදුරුවො දේශනා කරන දේවල් විකෘති කරනව. දෙවියො නැහැ කියනව.
@@coolslogentertainment1697 දෙවියන්ට පලතුරු වට්ටි දෙන එක ගැනවත් දෙවියන්ට වදින එක ගැනවත් නෙමේ කතා කලේ.ඔයාගෙ පැත්තෙන් ඔයා හරි.මන් කතා කලේ ඒත් මේ හැමදේම හින්දු සංස්කෘතියෙන් එකතු වුනා කිය කිය සමහර මිනිස්සු ටික ටික බුදුදහමම අයින් කරගෙන යනවා රැල්ලට.දැන් ඒ ගොල්ලො කියන්නෙ භාවනා කියලා දෙයක් නෑ ඒවා ගෙනාවෙත් හින්දු සංස්කෘතියෙන් කිය කිය.හැබැයි සතිපට්ඨාන සූත්‍රයේ ආදියේ සදහන් වෙනවා පැහැදිලිවම ඒ දේවල් නිවනට අදාල වෙන්නෙ කොහොමද කියලා
@@coolslogentertainment1697 ❤️❤️❤️
පට්ට සුපිරි 👍❤️
සම්පත් අයියගේ video katha channel එකට අවුරුදු 10ක් වෙනවා,you tube එක අපිට ආගන්තුක කාලේ ඉඳන් පටන් ගත්තත් මෙච්චර කාලයක් ගිහිල්ලත් subscribers ඉන්නෙ 128,000 ඒකෙන්ම පේනවා ලංකාවේ විද්‍යාත්මක දේවල් වලට තියෙන කැමැත්ත
බෞද්ධ දර්ශනයේ නැති උනාට බුද්ධාගම ඇතුලේ මාර මිත්‍යාවක් තියෙනවා , ඒකයි ඇත්ත පිලිගන්න අමාරු උනත්
සිරාම බන්
මොකද්ද එ මිත්‍යාව 🧐🧐
@@captainnemo3958 හැම දේම වගේ
දැන් ලොකු trend එකක් වෙලා බෞද්ධ දර්ශනයයි බුද්ධාගමයි කියලා දෙකකට වෙන් කරන්න.හැමදේටම රැල්ලට යන උන් ටික ඉතින් මේකෙත් පෝලිමට යනව.ටිකක් තේරුම් ගන්න ඒකෙන් වෙන හානිය මොකක්ද කියලා.කෙලින්ම බුදුදහමින් භාගයක් ඉවත්වීමයි ඉන් වෙන්නෙ.අනික මිත්‍යාව කියලා හිතෙන දේවල් ටිකක් ඔයා කියන්නකො බාන්න
@@Danumsayura12 ඔයා මිත්‍යාවක් නොවන එකක් කියන්න
මම කියන්නම් ඒකෙ මිත්‍යාව
dewala hadanna awe south indian invasions wuna nisa neda
❤️🔥
මරු
හැමදේම පවතින්නෙ විශ්වාසයන් පද්ධති මත. විශ්වය ගැන හොයන්නත් මුලින්ම ඇතිවෙන්නෙ අනුමානයන්. කිසි දෙයක අවසාන ප්රත්යක්ශක් නෑනෙ. කාලයකදි සත්‍යක් තව කාලෙක මිත්‍යාවක්.
මන් හිතුවේ ඒක joke එකට කරපු වීඩියෝ එකක් කියලා 😂 . මේවා විස්වාස කරන හරක් ඉන්නවා කියලා මම හිතුවේ නෑ 😂
කලු සුදු, හොඳ නරක, දෙවියන් යක්ෂයා, බුදුන් දේවදත්ත ... මේ සියල්ල කලා මාධ්‍යයයෙන් නිර්මාණශීලීව පෙන්වීම සහා කාලානුරූපීව කලාවේ පරිණාමය නිසා තමයි මේවා ලෝකෙට ආවේ කියලා තමයි මගේ අදහස. ඒ කාලාත්මක අදහස් අද විවිධ විදියට විකිණීම තමයි මේ දකින්නේ අපි.
ඇත්තට,
බුදු හාමුදුරුවො හිටියෙ නැත්තං කොහොමද කියපන් ධන්ත ධාතූන් වහන්සේල තියෙන්නෙ? ඒ කරඩු කාබන් පරීක්ෂන කරල කාල නීර්ණය කරල ඔප්පු කරල තියෙනව. අනික බුදුහාමුදුරුවො හිටියෙ නැත්තං බුදු දහම හොයා ගත්තෙ උබද? බුදු හාමුදුරුවො වැඩ සිටිය කියන කාලෙට අදාල ගොඩනැගිලි තියෙන්නෙ කොහොමද ?
Nice 💙
Please can we know how to reject this things in scientifically?
❤❤❤
ඇත්තටම මිනිස්සුන්ට තෙරෙන්නෙ නෑ මානසික රෝග ගැන . සමහර විට ඩොක්ටර් ඉන්නෙ අල්ලපු වැටේ .. කට්ටඩියා හම්බෙන්න යනව හත්ගව්වක් දුරගෙවන් ලෑස්ති වෙලා
Consider adding chapters
මිත්‍යාවෙන් මිදෙමු. නිවැරැදිව ලෝකය දකිමු.