වීසා නැති අය මොකද කරන්න ඕන? |podu sama kalaya 2024 | dubai | sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 112

  • @SumuduPriyankara-e9e
    @SumuduPriyankara-e9e 2 หลายเดือนก่อน +1

    අයියේ පොදු සමා කාලයේදි ලන්කවෙන් ඩුබායි වලට කට්ටිය ගන්නෙ නැද්ද..

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน +2

      එහෙම එකක් නෑ

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 2 หลายเดือนก่อน

    Ok thanks 👍

  • @BandaramanikaDissanayake
    @BandaramanikaDissanayake 2 หลายเดือนก่อน

    බුදු සරනයි දෙවි පහිටයි

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 2 หลายเดือนก่อน

    Very clearly explanation

  • @nilukasewwandi4339
    @nilukasewwandi4339 2 หลายเดือนก่อน

    Thank you

  • @RaviduMadushanka-w6e
    @RaviduMadushanka-w6e 2 หลายเดือนก่อน

    Ane mataudau karanna mata me inna gedara karadarayi man gedari banala embasi giyoth mata prashnayak weda

  • @ChanuSenavirathne
    @ChanuSenavirathne 2 หลายเดือนก่อน +2

    මහත්තයෝ මගේ වීසා එක ඩුබායි visa එකක්.මම ආවේ විසිට් එකකින් මීට අවුරුද්දකට පෙර.ෆයින්. ඇබ්ස්කොන්ඩින් තියෙනවා මට.දැන් ඒ දෙකම අයින් වෙන නිසා විසිට් ගහන්නත් බැරි නිසා මම දැන් පාර්ටයිම් එකක් කරන ඔෆීස් එකෙන් කිව්වා ඒ ටික ක්ලියර් කලා කියලා විස්තර දෙන්න කියලා මට අවුරුදු දෙකේ ජොබ් වීසා එකක් ගහන්නම් කිව්වා.මගේ ලග පාස්පෝර්ට් එක තියනවා.මගේ වීසා එක ඩුබායි නිසා මම ඒ වැඩ ටික කරගන්න ඩුබායි යන්න ඕනි නේද.

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      Ow ikmanin kara ganna

    • @thusharaarachchige7724
      @thusharaarachchige7724 2 หลายเดือนก่อน

      ​@@lankanlifedubai1:21

    • @thusharaarachchige7724
      @thusharaarachchige7724 2 หลายเดือนก่อน

      Mama visit awa kenek mama job we kan karanawa when visaeka gahannamlu kiyanawa fine absconding clear kiyala doumaent ekak gennalu mama eka kohenda ganna one pls mata kiyanawada

    • @ChandrikaChandrika-m9p
      @ChandrikaChandrika-m9p หลายเดือนก่อน

      Hi sir

  • @gamagenishantha9588
    @gamagenishantha9588 2 หลายเดือนก่อน

    Mr mage wesa ewarai mage faei kiyar wela .mata lankawata yanna tikat eka wetarada ona .paspot eka tiyanawa..

  • @upulrathnayake976
    @upulrathnayake976 2 หลายเดือนก่อน

    Visa process vena kalaya thula apita job eken ayn unot.. Apita wena job ekakata yanya barida? ( mage visit iwara wela, company eken visa process wenta dala thiyenawa kiyanawa.. Habay danata apita masa 2 hamarak kisidu padiyak gewala na)

  • @malioman9688
    @malioman9688 2 หลายเดือนก่อน

    Sir api inna gedarin yanakota pasport eka aran giyoth apita vida gahanna puluwanda api inna gedara godak karadarai kannawath denne na apith eliyata yanna thamai inne

  • @SomiAl-eg2gg
    @SomiAl-eg2gg หลายเดือนก่อน

    මම වැඩ කල ගෙදරින්. පැනලා වැඩ කලා වසර දෙකයි මාස දෙකක් වෙකවා. ඒ ජන්සියෙන් මගෙ පාස් පොට් එක මම වැඩ කල ගෙදරීන් අරන් ගිහින්. ඒ ජන්සිට කතා කලාම රියාල් අටසියයික් ඉල්ලනවා. මං ලග සල්ලි නෑ. පොත ඹ්මාන් ඒ ජන්සියෙන් දෙන්නෙ නෑ. කියන්න. මම මොකද කරන්නේ. මෙ ඒ ජන්සියෙන් පොත ගන්නෙ කොහොමද. ඹ්මාන් එම්බසීයට ගිහින් පැනිලි කලත් වැඩක් උනෙ නෑ. කියන්න මට මොකද කල යූත්තෙ

    • @lankanlifedubai
      @lankanlifedubai  หลายเดือนก่อน

      ඕමාන් ගැනනම් විස්තර කියන්න දන්නෙ නෑ

  • @TharangaEkanayaka-y4c
    @TharangaEkanayaka-y4c 2 หลายเดือนก่อน

    Mama visit avith dan masa 10k wenawa mata visa na eth man job ekak karanawa etanin visa eka gahanna poluwanda mata .ekata monawada ona documents

  • @KalingaApsara
    @KalingaApsara 9 วันที่ผ่านมา

    අයියේ මම විසිට් විසා ආවේ ඇවුත් අදට මාසයයි දවස් 20ක් වෙන්වා මගේ පාස්පෝට් එක මගේ අතේ නෑ අයියේ ඒක නැති උනා මම තාම විසිට් ඉන්නෙ වීසා තියෙනවා මට ලංකාවට යන්න පුලුවන්ද අයියේ plzz කියන්නකො

    • @lankanlifedubai
      @lankanlifedubai  9 วันที่ผ่านมา

      එම්බසියට කතා කරන්න

  • @bagilakmali8490
    @bagilakmali8490 20 วันที่ผ่านมา

    අයියෙ මගෙ ලග id එක තිනවා පාස්පොට් එක නැ පාස්පොට් එක කම්පැනියෙ ලොක්කා ලග හරියටම අව්රුද්දක් ඉවරයි මගෙ පාස්පොට් එක ඔන නම් විසා එකෙ සල්ලි ඉල්ලනවා එච්චර දෙන්න සල්ලි නැ මගෙ ලග මටත් පොලිස් රිපොට් එකක් අරන් out පාස් එකක් දලා ලංකාවට යන්න පුළුවන් වෙද මෙකට අනිවාර්යයෙන් උත්තරයක් දෙන්නකො..මගෙ ප්‍රශ්නත් එක්ක හරියට අසරන වෙලා ඉන්නෙ කගෙන්වත් උත්තරයක් නැ

    • @lankanlifedubai
      @lankanlifedubai  20 วันที่ผ่านมา

      Outpass danne visa natuwa iddine, e option hariyan na, awuruddak iwara nam visa salli ganna nam ba, message ekak danna 0701974730

  • @NalindaWeerasingha
    @NalindaWeerasingha 2 หลายเดือนก่อน

    Aiyeee mama dhr 5000k dunna fine akatai absconut clear karannai.

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      හරි ශෝක්. පොදු සමා කාලෙයක් කියන්නෙ ෆයින් ඔක්කොම සල්ලි නොගෙවා අයින් වෙන එකටනෙ . ඉතිං සල්ලි දුන්නෙ කාටද ල්ංකාවෙ කෙනෙකුටද?

  • @chamindathilakarathna3513
    @chamindathilakarathna3513 2 หลายเดือนก่อน

    Sar mage mahaththaya dubai den masa 2 i eyata kiyapu rassawa lebune ne padith ne thama lebila udauwak karanna berida sar eya yrin weda dannawa sar

  • @mr------dily798
    @mr------dily798 2 หลายเดือนก่อน

    Visit visa gihin aurudu 1 masa 7 withra overstay idala outpass dagena lankawata awa...aya mata dubai yanna beida..poddak kiynnkooo

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      ඇයි මල්ලි වීඩියෝ එකේ පැහැදිලිව කියල තියන දේවල් ආයෙ කොමෙන්ට් කරල අහන්නෙ

  • @ElokaSadamali
    @ElokaSadamali 2 หลายเดือนก่อน +1

    Ane mate enna bharda man lankwa inna dan awilla harudu 5 wanwa aiya mate hi enna one

  • @tharuchathu9307
    @tharuchathu9307 2 หลายเดือนก่อน

    Abudhabi embassy eken post ka tiyenawa 6 months visa ekak ganna puluwan kiyala, eka poddak explain ka puluwanda

  • @DushanthiKumari-qw2nr
    @DushanthiKumari-qw2nr 6 วันที่ผ่านมา

    MN gedari panala wadakara pasi pingal ai mak tiyala awe 2015 Enna puluwanna pliss kiyanna

  • @KalumK-h1q
    @KalumK-h1q หลายเดือนก่อน

    Aiye mata udaw karanna ane

  • @ishuisharaishara9985
    @ishuisharaishara9985 3 วันที่ผ่านมา

    සර් මං ගෙදරින් ඇවිත් අව්රුද්දක්, මගේ id එක ලබන අව්රුද්දෙ 7මාසේ, පාස්පෝට් එක තියනවා විසා එක තව තියනවා, එයාල බ්ලොක් කරල ඇති, මට‍ උත්තරයක් දෙන්න, මට‍ ගිහින් එන්න හැකිද සර්. බ්ලොක් එක තියෙද්දී, ස්තුතියි

    • @lankanlifedubai
      @lankanlifedubai  3 วันที่ผ่านมา

      Saptember 1 ta kalin visa natuwa hitiya ayatane me sama kalaya, oyata visa tiyanawane, etakota meka balapanne na oyata, oya dan out pass ekakin giyot aye enna baha

    • @ishuisharaishara9985
      @ishuisharaishara9985 2 วันที่ผ่านมา

      @lankanlifedubai බොහොම ස්තුතියි සර්

  • @asangaperera2303
    @asangaperera2303 2 หลายเดือนก่อน

    👍

  • @hemanthadasanayake-up6jp
    @hemanthadasanayake-up6jp 2 หลายเดือนก่อน

    Aiya mama visit awilla inne thama job ekak hambune na visa aluth kara kara inne mage 3weni visit visa eka me mase 26 iwarawenne me mase 26 ta kalin visa eka aluth karaganna man gawa salli na ithin mata me Sama kalaya iwarawenna kalin visa eka aluth karagattata prashnayak wenne nedda fine wadinawada

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      සැප්තැම්බර් 1ට කලින් කේස් වලට විතරයි

  • @Udagedara90
    @Udagedara90 2 หลายเดือนก่อน

    Ayye mage visit eka overstay une August 28,Ada weddi dina 6k overstay inne..mata fine ho absconding wetenne ne neda..?man companyata join wela visa ekak gahaganna me masa deka thula puluwan neda?

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      @@Udagedara90 ඔව් තැනක් හම්බ උනොත් හොදයි

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @ravindrarandeniya1409
    @ravindrarandeniya1409 23 วันที่ผ่านมา

    Aiya Dan Dubai visa Dan aka delada pls ekmanin kiyanako

  • @induchuthu9247
    @induchuthu9247 2 หลายเดือนก่อน

    මම ආවේ visit visa .kenek margayen.awith job akak hoyala dennam kiyala gennuwe.eth den masa 7 job akak nee.mage passport akath next year January walin iwarai..man mokada karanna oni..mata Filan visa akak gahagana puluwanda.. passport aka pasnayak wenne nedda

    • @induchuthu9247
      @induchuthu9247 2 หลายเดือนก่อน

      Ane mata answer Akak denna pls...

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      ko passport ?

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      පාස්පෝට් ලග තියනවනම් ෆ්‍රීලාන්ස් වලට මාරු වෙන්න බෑ. මොකද ජනවාරි පාස්පෝට් ඉවර නිසා. අලුත් වීසා එකක් ගහන්න පාස්පෝට් එක මාස 6ක් වලංගු වෙන්න ඕන. ඒ නිසා ලංකාවට ගිහින් පාස්පෝට් හදාගෙන ආපහු ඇවිත් ෆ්‍රීලාන්ස් එක ගහ ගන්න. මෙහෙන් පාස්පෝට් අලුත් කරන්න ගියොත් මාස ගානක් යනවා එතකොට සමා කාලය ඉවර වෙලා

  • @MDpanchi4
    @MDpanchi4 2 หลายเดือนก่อน

    Fine clear wenawada nikamma naththam api campany ekakata gihin apply karanna ooneda ape fine clear karanna one kiyla... Monada aran yanna one documents.... E gana danna kenek kiyanna puluwan da... Mula idala mokada wenne kiyla... Plz helpVisit visa awe. Kohomada kara ganne kiyala piyawaren piyawara kiyannako plz

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      පියවරෙන් පියවර කියන්න නම් බෑ. දැං ඔයාගෙ ෆයින් අයින් වෙලා තියෙන්නෙ. ඉතිං අලුත් වීසා එකක් ගහ් ගන්න පුලුවන්

  • @Chathubro-k6r
    @Chathubro-k6r 2 หลายเดือนก่อน

    මමත් කලින් වැඩ කරපු තැනින් පැනල ඉන්නෙ පඩි මදි නිසා.මගෙ පාස්පෝට් එක තියෙන්නෙ ඒ වැඩ කරපු කම්පැනි එකේ.එමරස් අයිඩින්ටිය තියෙනව මගෙ ලග.එතකොට අයියෙ අපි අපේ පාස්පෝට් එක නැති උනා කියල පැමිනිල්ලක් දාන්න ඕනෙ ආයෙ ලන්කාවට එන කාලෙකද නැත්තම් දැන්ම ඒක කරගන්න ඕනෙද.මට මේ මැසේජ් එකට අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් ඕනෙ ලොකු උදවුක් ඒක මට

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      පැමිනිල්ලක් දාලා අලුත් පාස්පෝට් එකක් හදං වීසා හදා ගන්න තියෙන්නෙ ඔක්තෝබර් අන්තිම වෙනකල් විතරයි. ඒක පහු උනොත් ආයෙ ප්‍රශ්න ඒ නිසා කරගන්න ඉක්මනින්

    • @k.g.tharindumadusanka8712
      @k.g.tharindumadusanka8712 2 หลายเดือนก่อน

      Matath okama thama wela thiyenna

    • @k.g.tharindumadusanka8712
      @k.g.tharindumadusanka8712 2 หลายเดือนก่อน

      Mage athe sallith naha mn hira wela inna

    • @k.g.tharindumadusanka8712
      @k.g.tharindumadusanka8712 2 หลายเดือนก่อน

      Mata basawa danneth naha

    • @k.g.tharindumadusanka8712
      @k.g.tharindumadusanka8712 2 หลายเดือนก่อน

      Mn gawa id eka thiyenawa

  • @VipulaKumara-f9h
    @VipulaKumara-f9h 2 หลายเดือนก่อน

    මට අවුරුද්දක් band කරලා තියෙනවා අයින් කරගන්නේ කොහොමද

  • @ffgamingsana9186
    @ffgamingsana9186 2 หลายเดือนก่อน

    Employment visa cancel karaganna berida 😢 company eka prashna

  • @avishkarandimal7355
    @avishkarandimal7355 2 หลายเดือนก่อน

    Aiye travel band vadinne kiyana eka shuvarda

  • @lakeesharajapaksha1146
    @lakeesharajapaksha1146 2 หลายเดือนก่อน

    Aiyye mage husbanui mami visit visa enna hadanne..awith job ekak hoyaganna.. aiyye mata kiyanne ehema visit visa awith job hambu weida..

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      ඩුබායි ආපු අපේ කතාව |how to find job in Dubai | Sinhala |job interview questions |UAE
      th-cam.com/video/Qpbho86iZEI/w-d-xo.html

  • @RaviduMadushanka-w6e
    @RaviduMadushanka-w6e 2 หลายเดือนก่อน

    Mata me gedarin thiyana prashne gana oyt kiyanna one oyt puluvannam mata udau karanna please 🙏🙏🙏

  • @armcoustmer1439
    @armcoustmer1439 2 หลายเดือนก่อน

    Aiya මම ලංකාවට ආවේ 2020... සිරගෙදර තියාගෙන ලංකාවට depotion කල . මම සෞදි ගිය මාව ayemath ලංකාවට yauwa... මට දඬුවම ලැබුණේ මස 3 depotion... Korona ආපු නිසා මාව ලංකාවට euwe නැහැ airports wahapu නිසා මට moddak කියන්න Aiya???

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      මේ අහල තියන එක පැහැදිලි මදි

    • @armcoustmer1439
      @armcoustmer1439 2 หลายเดือนก่อน

      Aiya මම නොකරපු වරදකට දඬුවම් වින්දා. 2019/2020 වෙනකල්... මගේ දඬුවමට මාස 3 depotion.... covid ආපු නිසා airport close උනානේ... මට kafala hamba උන්න හිරගෙදරde... ඊටපස්සේ 2020 මාව හිරගෙදරin ලංකාවට depotion kalla... Eta පස්සේ මම ලංකාවේ dalla සෞදි ගිය සෞදි airpot ekan මාව ayamath lankawath euwa.... සෞදි වලින් quwe මට sponsor lifetime band karali kiyalla රටවල් 7 කට මට මේ wistara හොඳට හොයලා බලන්න ඕනේ අයියේ?

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      @armcoustmer1439 ඔයා දඩුවම් වින්දෙ ඩුබායි වලද සෞදියෙද

    • @armcoustmer1439
      @armcoustmer1439 2 หลายเดือนก่อน

      ඩුබායි

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      සෞදියෙන් හරවලා එවුවනම් ප්‍රශ්නයක් තියනවනම් තමා. ඒත් ඕවා හරියට හොයල බලනවා කියන එක ලේසි වැඩක් නෙවේ. ඕවට ලෝයර්ස්ලා pro ලා අල්ලන සල්ලි වලින් වෙන රටකට යන එක ඊට වඩා ලාබයි

  • @renukarenu7370
    @renukarenu7370 2 หลายเดือนก่อน

    Sir mage paspot eka mage ejansiye denata auruddak වෙනවා

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      වීසා ඉවරනම් පැමිනිල්ලක් දාන්න

    • @renukarenu7370
      @renukarenu7370 2 หลายเดือนก่อน

      Sir plzz mta sir ekakka poddak katha karanna puluwanda 🙏🙏🙏

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      0701974730 whatsap

  • @NiranjalaDilhani-f4c
    @NiranjalaDilhani-f4c 2 หลายเดือนก่อน

    ෆිලන්ස් විසා එකෙන් 20ට වැඩි ළමයින්ට ඉස්පොන්ස කරන්න පුලුවන්ද අම්මට

  • @nirmalasurangi1806
    @nirmalasurangi1806 2 หลายเดือนก่อน

    Mata kata kanna puluwanda

  • @kumarisrilanka8367
    @kumarisrilanka8367 2 หลายเดือนก่อน

    අපේ ලමයාත් පොලිියේ පැමිණ දාලා තව නතක්අවුට පාස් පොතක් හදක් තැනත් ගියාලු එයාගේ මාෙනවත් අැප්ලොවෙනනෙ නැතිලු මොකද කියලා දන්නෙ නැහැ

  • @tharuchathu9307
    @tharuchathu9307 2 หลายเดือนก่อน

    6 months walata temporary visa 1k ganna puluwanda

  • @kalpaninawodya1684
    @kalpaninawodya1684 2 หลายเดือนก่อน

    Aiye mage husband ge tynne company visa ekak...eya company eken resign una...passport ekath athe thiyenawa...eth company eken runaway dala thiyenne....eyage abhudhabi id eka..ethakota eyage id eka cancel wenne february wala....eyata den me welwae lankawata ynn nam mokakkda karanna onee

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      අමෙර් එකට යන්න

    • @kalpaninawodya1684
      @kalpaninawodya1684 2 หลายเดือนก่อน

      @@lankanlifedubai ඒකට අබුඩාබිම යන්න ඕනෙද?

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      @@kalpaninawodya1684 නෑ ඩුබායි වල තියෙන්නෙ

    • @kalpaninawodya1684
      @kalpaninawodya1684 2 หลายเดือนก่อน

      @@lankanlifedubai mama out pass ekak demma..eka cancel karala visa renew ekakata yanna berida?

  • @YamunaP-g5c
    @YamunaP-g5c หลายเดือนก่อน

    Life ban remove wenawada

  • @RaseedRaaz-g4u
    @RaseedRaaz-g4u หลายเดือนก่อน

    Senasurada iridha eralada embaciya

  • @ManelPathirana-gq4hr
    @ManelPathirana-gq4hr 2 หลายเดือนก่อน

    Man oyage kalin video ekatath msg kala aiye. mata visa thiyenawa 2025.10.01 wenakan.. Mage laga ID eka thiyenawa, passport eka na.. mata lankawata yanna prashnayak wenne nadda. Kohomada man eka karaganne kiyala kiyanna puluwanda

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      @@ManelPathirana-gq4hr ඉතිං ඒක නේද මේ කියල තියෙන්නේ. පාස්පෝට් නැත්තං පොලිස් පැමිනිල්ලක් දාන්න

    • @ManelPathirana-gq4hr
      @ManelPathirana-gq4hr 2 หลายเดือนก่อน

      Thank u. Ekata dubai walatama yanna oonada.? Dan lankawata ticket wala mila kohomada aiye

  • @SriyaKasthoori
    @SriyaKasthoori 2 หลายเดือนก่อน

    Pa
    Sport RINO karanta puluwamda

  • @NalindaWeerasingha
    @NalindaWeerasingha 2 หลายเดือนก่อน

    Mata ee salli apahu ganna puluwanida

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      ලංකාවෙ කෙනෙක්ද?

  • @MohamedAnshif-ym6fk
    @MohamedAnshif-ym6fk 2 หลายเดือนก่อน

    Sir please tell dubai office boy job 😢

  • @suwarnakanthi6759
    @suwarnakanthi6759 2 หลายเดือนก่อน

    Godak sthuthie ana Mata Dan ganna ona aka dayk maga pothta batn aka gahala tiynna aka ain wanna nadda mn horakm karalwth namie oyalata mathkada 2020 korona walata Mata lankawata yanna bariewa hitiya ayapot wahala nisa mn wada kala kompanieyka 2020 7 31 mn lankwata yanna giyama Mata pain aka gahala tiyanwa D R M 1037 k mn oka gawanna natuwa pohthta bant aka gahala giya labana adaruddata 5 k iawaraia awa ain karnna nadda Mata akata uattarayk danna puluwnm godak pin oyata mahttya

  • @AyanthiMegha
    @AyanthiMegha 2 หลายเดือนก่อน

    Partner visa cancel karanna puluwanda

  • @h.gmadhuranga
    @h.gmadhuranga 2 หลายเดือนก่อน

    Oman pudusamawak nedda lagadi

  • @SomiAl-eg2gg
    @SomiAl-eg2gg 2 หลายเดือนก่อน

    ඇයි. ඩූබායි රට ගැන විතරක් කියන්නෙ. ඹ්මාන් ගැනත් කියන්න කො. ඹ්මාන් පොදූ සමා කාලය කවද්ද

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      මම ඉන්නෙ ඩුබායි නෙ ඉතිං ඕමාන් විස්තර මම දන්නෙ නෑ

  • @Gayaniranasinha-qy1p
    @Gayaniranasinha-qy1p 2 หลายเดือนก่อน

    Aiye thawa kochara kala podu Sama kalaya thiyanawada

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      ඔක්තෝබර් අන්තිමෙන් ඉවරයි

  • @shakeelashakeela6432
    @shakeelashakeela6432 2 หลายเดือนก่อน

    Passport ne mokada karanne

  • @mdnirosha
    @mdnirosha 2 หลายเดือนก่อน

    මගේ විසා රසල් කයිමා මල්ලි මට පොළිස් රිපොට් එක ගන්න ඕන රසල් කයිමා වලින්ද.

  • @RamankumarBhalha
    @RamankumarBhalha หลายเดือนก่อน

    ඕමාන් එක ගැන දන්නැද්ද

  • @DiliniSudesh
    @DiliniSudesh 2 หลายเดือนก่อน

    Podusama Malaya ewara wenna kalin lankawata gihin enna onida aiye.naththam masa ganakin enna puluwanda

    • @lankanlifedubai
      @lankanlifedubai  2 หลายเดือนก่อน

      ඔව් කැමති කාලෙක එන්න පුලුවන්

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 2 หลายเดือนก่อน

    Aiye oyage whatsapp nambarayak denna puluwanda mage paspot eka companyyen gaththa plz aiye