අදුරු අතීතයට යලි මුහුණ දුන් දස මස් ගැබිණිය | Lilli Movie Explanation in Sinhala | Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Hi Friends
    This Video is අදුරු අතීතයට යලි මුහුණ දුන් දස මස් ගැබිණිය | Lilli Movie Explanation in Sinhala | Movie Review Sinhala
    ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
    WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
    අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
    My Social Media Platforms -
    🔰Our Telegram Group - t.me/ruucinema
    🔰Our Facebook Group - / 68855. .
    🔰Our Facebook Page - / ruucinemaoff. .
    🔰My Instagram - / rush__yo
    🔰My Facebook - / kusalkavishkaofficial
    Keywords-
    Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
    Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review format, movie review essay, movie review writing, Hindi movie review, movie review in Sinhala, best movie review, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review, inside cinema, Sinhala talkies, sl reviewer,
    home cinema, sl movie review, bakamoonalk, cinema talkies, Sinhala movie caps, movie review, Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ramuwa, ruu Cinema,
    Sri Lanka, Sinhala, Lilli movie sinhala, Lilli movie explanation,Lilli full movie
    If you Like My Channel
    Like
    Share
    Comment
    Subscribe
    My Channel
    #MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

ความคิดเห็น • 247

  • @Gayantha2001
    @Gayantha2001 ปีที่แล้ว +124

    අඩෝ අන්තිමට ඉදපු බව්වටනම් ආදරේ හිතුනා ❤️😍

  • @nilminikumari4319
    @nilminikumari4319 ปีที่แล้ว +27

    ලස්සන ෆිල්ම් එකක්..ගැහැණියෙක්ට කරන්න බැරි දෙයක් නැ ..ඔයා වෙනස්ම විදියෙ ෆිල්ම් ගෙනවා නියමයි

  • @DilumiLiyanage-pf8hu
    @DilumiLiyanage-pf8hu 11 หลายเดือนก่อน +6

    බලන්න ඒ බව්වාගේ අදරේ එ පැටියාව සත්තු කන්න දෙන්නැති වෙන්න ආරක්ශාත් කරලා ,හරිම සතුටුයි මට, ඒ අම්මාටත් සතුටුයි, 🙏❤️😘

  • @thanuhatharasinghe
    @thanuhatharasinghe ปีที่แล้ว +10

    ගැහැනියකගේ ශක්තිය, මිනිස්සු ළඟ නැති සතුන්ගේ උතුම් ගුණ පිළිබිඹු කරන නිර්මාණයක් ..❤❤❤

  • @kumudumali2973
    @kumudumali2973 ปีที่แล้ว +89

    පව් දුකයි දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් දිහාත් රාගයෙන් බලන පිරිමි තමයි නියම තිරිසන්නු 😥😡

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 ปีที่แล้ว +23

    නියමයි මුවී එක ❤️❤️අම්මා කෙනෙක්, ශක්තිමත් කාන්තාවක්,ලිල්ලි 💖එතන හිටපු එවුන්ට හොදම වැඩේ අන්තිමේ අර තිරිසනා කියන නමට ගැලපෙන එවුන් මැරිලා අර බල්ලා විතරක් පිහිටට ඉදිය 😘😘 අවසානය ලස්සනයි 💖💖

  • @msvihan6434
    @msvihan6434 ปีที่แล้ว +27

    බව්වා නියම වැඩක් කරන්නේ ❤️😊

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      ❤️❤️

  • @suranganisamaraweera3914
    @suranganisamaraweera3914 ปีที่แล้ว +46

    අම්මෝ දෙවියනේ. මම ලංකාවේ ඉපදුණු එක ගැන කියන්න වචන නෑ. තෙරුවන් සරණයි! ලංකාවට.

  • @hansikanethmi18
    @hansikanethmi18 ปีที่แล้ว +24

    Ruu cinema කියන්නෙ පිස්සුවක් 🖤😻🔥

  • @bhagya753
    @bhagya753 ปีที่แล้ว +135

    මිනිස්සුන්ට වඩා සත්තු කොච්චර හොදද කියලා පේනවා නේද ඒකට උදාහරණ ඕනිත් නෑ❤️

  • @senaniliyanage3683
    @senaniliyanage3683 ปีที่แล้ว +14

    ගැහැණු කියන්නේ හරිම සක්තිමත් සහ හැම වෙදනාවක්ම විදින්න පුලුවන් අය🙏🙏🙏🌷

  • @sanduninimthara209
    @sanduninimthara209 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් ලස්සන වගේම ගොඩක් ආදර්ශවත් Film තිබුණාම🥰♥️

  • @poornasanjeewa8307
    @poornasanjeewa8307 ปีที่แล้ว +18

    ගෑනු කෙනෙක් කියන්නේ අසීමිත ආත්ම ශක්තියක් තියෙන අයට.

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +28

    වීඩියෝවක් දානකන් බලාන උන්නු මම 😍❤ නියමයි අයියෙ 😎

  • @DULINASASEN12344
    @DULINASASEN12344 ปีที่แล้ว +10

    දිරිය කාන්තාවක් ආඩම්බරයි 🙏 කොහොමත් මිනිස්සු ලග නැති හොඳ ගතිගුණ සත්තු ලග තියෙනවා 😍😘

  • @aurora0534
    @aurora0534 ปีที่แล้ว +20

    පිරිමි හරිම තිරිසන්. එයා pregnant කියලවත් බැලුවෙ නෑ 😓😓😓

  • @wwt4444
    @wwt4444 ปีที่แล้ว +9

    Movie එකේ හිටපු එක මනුස්සෙයෙක්වත් ගාව නොතිබුණ හොද ගුණයක් බව්වා ගාව තිබ්බා.. ❤️‍🔥

  • @RrabI620
    @RrabI620 ปีที่แล้ว +40

    Ru cinema කියන්නෙ වෙනමම brand ekak kiyana aya ko 😌❤

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +32

    මිනිස්සුන්ට වඩා සත්තු වටිනවා ❤️❤️

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 ปีที่แล้ว +8

    ෆිල්ම් එකේ දුක හිතුනු තැන් තිබ්බට, සුපිරියි 👍 ඔයාගෙ පරන ෆිල්ම් හොය හොය බලන්නෙ හොදට රිවීව් කරන නිසා
    Good luck 👍❤💐😍🤗

  • @kaakaveeshakaveesha9784
    @kaakaveeshakaveesha9784 ปีที่แล้ว +14

    Lilli is a loveable heroin ❤️🔥😍
    Great film review 👍
    Good job Ruu Cinema 😊❤️

  • @nilanthirathnayaka6846
    @nilanthirathnayaka6846 ปีที่แล้ว +4

    මලයාලම් film බලන්න මං කැමති..... ඔයා නියමෙට වැඩේ කරනවා... goodluck

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +6

    අනෙ ඒ බව් බබා♥️♥️🥰

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว +12

    හොද film එකක් දැන් ඔය විදියට ලංකාවේ තියනවා හොද අද්ර්සයක් 🙏🙏🙏❤️ස්තුතියි ඔයාට 🙏🙏

  • @user-jt3hc3lc9i
    @user-jt3hc3lc9i 7 หลายเดือนก่อน

    අදත් පට්ටම ජය වේවා දිගටම දෙන්න රූ ඇප් එකෙන් පිල්ම් ට්කක් දෙන්න ❤❤❤❤ රූ ඇප් ආදරෙයි

  • @sadeesathsara7093
    @sadeesathsara7093 ปีที่แล้ว +10

    ඔව් ඇත්තටම ගැහැනියෙක්ට වෙන්න ඕනි නරකම දේ උනත් තමන් ගැන තියෙන විශ්වාසය ආත්ම ශක්තිය තියෙනවනම් යකාගෙ කටට ගිහින් උනත් බේරෙන්න පුලුවන් පිරිමි 100 එක්ක හැප්පෙන්න උනත් පුලුවන්. තමන් ආදරේ කරන දෙයක් වෙනුවෙන් ගැහැනියකගෙ කදුලු බින්දුවල බර වටිනාකම තේරෙන්න නම් තනිවෙච්ච ගැහැනියක් වෙන්නම ඕනි.. තමන්ගෙ ආදරය දරුවන් පවුල රැකගන්න ගෑනියෙක්ට පත්තිනි අම්මා වෙන්නත් කාලි අම්මා වෙන්නත් පුලුවන් 🤍🙂

  • @sandamalisuranji7962
    @sandamalisuranji7962 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි මේ කතාව 👍👍👍

  • @user-ty5we8uo4d
    @user-ty5we8uo4d 4 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන කතාවක් ❤ ජය වේවා සහෝ ❤❤❤

  • @piumichandrareka9212
    @piumichandrareka9212 ปีที่แล้ว +9

    සුපිරි අයියේ film එකක් දානකම් බලන් හිටියේ 😊❤️

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว +4

    අම්මෝ මචං movie එක නම් සුපිරියි.හැබැයි මට මේ වගේ ඒවා බලන්න ටිකක් අමාරුයි.ඒක නිසා සම්පූර්ණයෙන් බැලුවේ නෑ.සමාවෙන්න හොදේ .voice එකත් පට්ටයි.❤️❤️❤️❤️

  • @shiromihimaliya6753
    @shiromihimaliya6753 ปีที่แล้ว +3

    Godak lassanaii amma kenek kiyanne dewaduthikawak

  • @hmyamunadissanayaka2534
    @hmyamunadissanayaka2534 ปีที่แล้ว +1

    Aththamai godak duka hithenawa godak lassanai

  • @vidueditz
    @vidueditz ปีที่แล้ว +19

    කියන්න වචන නෑ .... ලස්සනයි 🔥❤

  • @vishmiangana307
    @vishmiangana307 ปีที่แล้ว +3

    Thank you රූ සිනමා ඉල්ලිම ඉටු කරාට 😍

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +7

    සුපිරියටම පැහැදිලි කරනව 💖💖

  • @kishon4198
    @kishon4198 ปีที่แล้ว +5

    Ane pls puluvannam flash season 3 idan dannako 😓😓😓😓

  • @kaveeshanimsarani8955
    @kaveeshanimsarani8955 ปีที่แล้ว +3

    Godak lassani oyge voice ekaty maru thank you oyt apit me wage video genath denvt♥️🙂

  • @kumaraperumpuli4651
    @kumaraperumpuli4651 ปีที่แล้ว +5

    Hi Bro great and emotional fabulous prasantation movie Thanks Bro ...u ar Great ❤

  • @wasnawasna6874
    @wasnawasna6874 ปีที่แล้ว +3

    ලස්සන යි ෆිල්ම් 🤗🤗👍

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +5

    සුපිරි ❤️👌

  • @nithunisansala4410
    @nithunisansala4410 ปีที่แล้ว +1

    Kathawa lassanata kyala denawa.godak ස්තුති .

  • @dlkasun1115
    @dlkasun1115 ปีที่แล้ว +7

    ගැම්ම ගැම්ම බැන්❤️❤️

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +1

    ඇත්තෙන්ම ගොඩක් ලස්සන කතාවක් ❤️ ස්තුතියි 💓

  • @diyawijerathna1815
    @diyawijerathna1815 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි .වෙනස්ම කතාවක් .👍😃

  • @isurimalshamalsha8760
    @isurimalshamalsha8760 ปีที่แล้ว +3

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ ❤️

  • @madushimadushi3068
    @madushimadushi3068 ปีที่แล้ว +5

    දුක හිතුනා අනෙ👍👍👍

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +25

    තන්හාව ඇති උනාම හුඟක් මිනිස්සු හදිසි තීරණ අරන් විනාශ වෙනවා. ඒත් මේ මිනිහා සෑහෙන කාලයක් බලන් ඉඳලා කරපු වැඩේ හරිම කැතයි . තිරිසන්නු කියන්නත් හොඳ නෑ . මොකද තිරිසන්නු ළඟ මීට වඩා හොඳ ගතිගුණ තියෙනවා . 😠😠😠

  • @dilkipramodya9715
    @dilkipramodya9715 ปีที่แล้ว +2

    පිස්සුවක් 💜️

  • @Lakshan.0105
    @Lakshan.0105 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @Fafam4t
    @Fafam4t ปีที่แล้ว +3

    හරි ලස්සනයි

  • @ciriljenifer3175
    @ciriljenifer3175 ปีที่แล้ว +7

    Lassana kathaavak aiyye 🥰 I like this movie ❤️ I love Ruu cinema ❤️

  • @linskygamage4637
    @linskygamage4637 ปีที่แล้ว +6

    TUMBBAD ඉන්දියාන් movie review එකත් ඕනා

  • @meenalakshmi4686
    @meenalakshmi4686 ปีที่แล้ว +2

    ♥️❣️❤️ lassani kathawa

  • @Hitlar667
    @Hitlar667 ปีที่แล้ว +14

    හැම සතියෙම විඩියෝ ඕනි අයියේ...🥺

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic3172 ปีที่แล้ว

    Jeewithe pala mu wathawata me wage kathawak baluwe godak dukbarai eth pirimi merena puduma kenthiyak saha kalakirimak danuna. Oyata godak isthuthi me kathawa upload kalata. Aththa jeewithe th me wage dewal wenawa athi.

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +3

    අනේ අවසාන හරි ලස්සනයි ❤

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      ❤️❤️

  • @sansalamedhavi9023
    @sansalamedhavi9023 ปีที่แล้ว +1

    Ammata sama karana kisima deyak na ❤️💐 thirisan gathi thiyana minissu athare dewa gathi thiyana saththu kocharanm labuna athmayeth kochara pinak nodanima karanwada ❤❤❤

  • @wijeykumara-rc2hl
    @wijeykumara-rc2hl ปีที่แล้ว

    Aiyage review eka nam maru pissu watila inne dn ewata😍

  • @kalpidevanarayana3275
    @kalpidevanarayana3275 ปีที่แล้ว +1

    හරීම ලස්සන කතාවක්

  • @Lakshan.0105
    @Lakshan.0105 ปีที่แล้ว +16

    මහේෂී මදූසීකා වගේ මේ නිලිය...💜️💜️💜️

    • @shanesavier586
      @shanesavier586 ปีที่แล้ว +4

      Paka thamai 🤣🤣 me kella cocchara lassanada ekita wada

    • @apexraptor777
      @apexraptor777 ปีที่แล้ว +1

      Samyuktha Menon me inne nikan lankave vesiyo vage kiyala apahasa karanna epa balla🤬🤬🤬🤬🤬🤬

  • @amandaperera
    @amandaperera ปีที่แล้ว +3

    නියමයි අයියේ ❤❤

  • @yakaa3402
    @yakaa3402 ปีที่แล้ว +3

    Super

  • @muragalachamara4364
    @muragalachamara4364 ปีที่แล้ว +2

    Niyamai

  • @apexraptor777
    @apexraptor777 ปีที่แล้ว +1

    Samyuktha garu 🙏 she is a goddess 🙏🙏🙏

  • @gihanhewapathirana2814
    @gihanhewapathirana2814 ปีที่แล้ว +3

    Supar movie akak

  • @sltech6641
    @sltech6641 ปีที่แล้ว +6

    Frist comment magen.❤❤❤ l

  • @manel2343
    @manel2343 ปีที่แล้ว +1

    ඒක මරැ👍👍🏆

  • @slsaga
    @slsaga ปีที่แล้ว +3

    Ft

  • @PriyankaKumari-yq1pi
    @PriyankaKumari-yq1pi ปีที่แล้ว +3

    roo and inside like a life

  • @rehanrusiru3260
    @rehanrusiru3260 ปีที่แล้ว +2

    Wow

  • @sanjanakasun8245
    @sanjanakasun8245 ปีที่แล้ว +3

    Lassni kthw

  • @malanihemachandra8073
    @malanihemachandra8073 ปีที่แล้ว

    Very great movie thank you ..👍❤

  • @hashdanu4301
    @hashdanu4301 ปีที่แล้ว +1

    Wooooow 👍👍👍👍

  • @user-nx9oq4vb1s
    @user-nx9oq4vb1s ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤Google

  • @dilhaniupeksha2160
    @dilhaniupeksha2160 ปีที่แล้ว +1

    Patta hode

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +3

    😍❤️🤙

  • @samudradeepali5268
    @samudradeepali5268 ปีที่แล้ว +1

    Ane harima duka hithena kathawak, tjirisan saththu minissunta wada kochchara hodada minissu thirisannu unama saththu wage newei

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan ปีที่แล้ว +2

    Kammeli Kame hitiye thank you 😊 lassanai fillm eka

  • @tenup769
    @tenup769 ปีที่แล้ว +5

    First comment 😘❤️

  • @user-fc1kf4dx4m
    @user-fc1kf4dx4m ปีที่แล้ว +1

    Me wage dewal kochchara tiyanawada indiyawe

  • @vihangagimhan9935
    @vihangagimhan9935 ปีที่แล้ว +1

    Hirima lassanai good luck

  • @pawanijayami4111
    @pawanijayami4111 ปีที่แล้ว

    ඒක මාර.කතාවක් නෙ විසි කරපු පෝන් එක හම්බ වුනෙත් තමන්ගේම මිනිහාට

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว

    අම්මෝ ----රූ 👌

  • @GaganaRansilu-nx2ho
    @GaganaRansilu-nx2ho ปีที่แล้ว

    කියන්න වචන නෑ ලස්සනයි 😭😭🩸🩸

  • @amilaudayangani7731
    @amilaudayangani7731 ปีที่แล้ว +2

    කාලෙකින් බලපු ලස්සන කතාවක් .

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว +4

    niyamai 👍👍👍

  • @beautywithsadu3630
    @beautywithsadu3630 ปีที่แล้ว +2

    😊❤❤❤

  • @laracroft146
    @laracroft146 ปีที่แล้ว +6

    ❤🌹

  • @virajpradeep6189
    @virajpradeep6189 ปีที่แล้ว +1

    Supirima film ekaka 💞💞 amma kiyana wachane haiya koi wageda kiyala hodata penawa 💞💞

  • @sigithsadagiri8468
    @sigithsadagiri8468 ปีที่แล้ว +2

    Hoda wadasatahanak

  • @hirunethra3484
    @hirunethra3484 ปีที่แล้ว +3

    🌹🌹🌹💛💛

  • @dinithikaveesha6224
    @dinithikaveesha6224 ปีที่แล้ว +2

    ❤️❤️

  • @ileeshatharunima8880
    @ileeshatharunima8880 ปีที่แล้ว +3

    Niyamai aiyeeeee🤩👌

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 ปีที่แล้ว +6

    දෙවියනේ

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 ปีที่แล้ว +6

    🌸🌸🌸🌸

  • @vishdivya
    @vishdivya ปีที่แล้ว +5

    oya gena movies nan maru dapu gaman ballanwa 😍😍 horror movies gennako plz😇

  • @malithiindira7479
    @malithiindira7479 9 หลายเดือนก่อน +1

    සමාන්‍යයෙන් මාස නවයක් ගියාම නේද ළමයි හම්බ වෙන්නේ දහයක් වෙනකං ඉන්නත් පුලුවන්ද එහෙම

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub ปีที่แล้ว +2

    Ana da Kiyanna mun thirisannu Bada Daru ammata dunna wada tikakkk

  • @muragalachamara4364
    @muragalachamara4364 ปีที่แล้ว +2

    Lassanai voice eka

  • @kasunsameera3955
    @kasunsameera3955 ปีที่แล้ว +5

    👍👍👍