COMBINED MATHS කියන තරම් අමාරුද? | RUWAN DARSHANA
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- COMBINED MATHS
2025 A/L
RUWAN DARSHANA
🧑🎓 ලංකාවේ වැඩිම A සාමාර්ථ සංඛ්‍යාවක් වාර්තා කර ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ඨතම සංයුක්ත ගණිත පන්තිය
👾 නව පන්ති ආරම්බය
SUSIPVAN - GAMPAHA
ජූනි 09 සිකුරාදා
පෙ.ව.10.15 - 12.30
SAILINGPEN - NUGEGODA
ජූනි 11 ඉරිදා
පෙ.ව.10.15 - 12.30
ONLINE
ජූනි 12 සදුදා
ප.ව 6.00 - 8.00
Telegram චැනලය හා සම්බන්ධ වන්න.
t.me/+JBReuqWr...
2025 Telegram චැනලය හා සම්බන්ධ වන්න.
👉👉👉 t.me/+JBReuqWrWQRhYWQ1
අපේ සර් ❤ highly recommended ❤ හිනාවට ආදරේ අය කෝ බලන්න 😂❤
හරිම නිහතමානී අපේ සර්❤️ හොදටම උගන්නනවා හැමෝටම තේරෙන්න. HIGHLY RECOMMENDED .
මුකුත්ම බැරි කෙනෙක්ට උනත් හොදට පැහැදිලි කරලා කියලා දෙන්න හැකියාවක් තියේ සර්ට ❤️ Love you soo much sir ...😘🥀 තවත් ලමයෙක්ට අකුරක් හරි කියලා දෙන්න සර්ට දීර්ඝ ආයුශ ලැබෙන්න ඕනේ ❤️
ඔයාගෙ බුද්ධි මට්ටම මොකක් උනත් රුවන් සර්ගෙ ගියොත් ඔයාට Maths වලට A එකක් ගන්න පුළුවන් 😊
100% වගකීමෙන් කියන්නෙ.
අනිවාරෙන්ම තමන් කැපවෙනවනම් සර් අනිවාරෙන්ම ඕන ලමයෙක්ව A එකකට අරන් යනව❤
Aththatamada Mn English medium o/l kre Dan a/l sinhala medium kroth aulk wewid Dann kuru hri kiynnko English medium ugnnana teachersl nane😢
@@Nella34678 නැ එහෙම ප්‍රශ්නයක් වෙන්නැ.
High recommend 😌
@@Nella34678 maath english medium habai ruwan sir ge class gihin thamai combined maths goda giye
ළමයි වෙනුවෙන් 100% වැඩ කරන ගුරුවරයෙක්!❤
මගේ තාත්තා වගේ ඕනිම ප්‍රශ්නයක් මම ගිහිල්ලා කියන්නේ sirta ..... තව දීර්ඝ කාලයක් ජීවත් වෙන්න ඕනි අපේ sir.... ruwan sir adarei sir ......
මම combined වලට රුවන් සර්ගේ යන්න කලින් වෙන එකකට තමයි ගියේ. සර්ගේ clz එකට ආවාම තමා මටත් කරන්න පුළුවන් කියලා confidence ekak හදුනේ. සර්ට ඕනෙම දෙයක් ,ඕනෙම සංකීර්ණ දෙයක් අපේ ඔලුව්ට ලොකු pressure එකක් නොදැනෙන්න simply අපේ ඔලුවට යවන්න ලොකු talent එකක් තියෙනවා. සරල දෙයක් උනත් ලමෙක්ගේ ඔලුවට සංකීර්නව දැනෙන විදිය්ට loku stress එකක හිර කරවන ගුරුවරුත් ඉන්නවා. මම ඒක experience කරලා තියෙනවා. එහෙම බලද්දි රුවන් සර් සරලව ඕනෙම මට්ටමක ලමෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට තමයි උගන්නන්නේ. කියන්න වචන නෑ combined maths වලට හොදම choise එකක් තමයි රුවන් සර්ගේ class එක. සර් ඉස්සරහට අරගෙන් යන්නේ දක්ශම ලමයාව විතරක් නෙමේ. ඕනෙම මට්ටමක කෙනෙක්ට අවශ්‍ය දේ කියලා දෙනවා. සමහර ගුරුවරු class එක start කරනකොටම කියනවා එයාට class එකෙන් ඕනේ island ranks කියලා 💀 එතනින්ම සාමාන්‍ය මට්ටමේ ලමයාwa mentally වැටෙනවා. රුවන් සර් එහෙම නෑ ඔනේම ලමෙක්ට අවශ්‍ය path එක සර් පෙන්නලා දෙනවා. Acadamic side එක විතරක් නෙමේ, රුවන් සර් අපිට හැම පැත්තෙන්ම දේවල් කියලා දෙනවා. මම බොරු බයිලා ගහනවා නෙමේ මට දැනුන දේ තමයි මම මේ අවංකවම කියන්නේ . රුවන් සර් මට හම්බුන නිහතමානීම මම ගොඩාක් ගරු කරන ගුරුවරයෙක්. සර්ට මම ගොඩක් ආදරෙයි❤️. මම ගරු කරන හදවතට ගොඩාක් දැනුන ගුරුවරයෙක් රුවන් සර්❤️ සර් කියන විදියට හරියට වැඩ කරන කෙනෙක්ට මොන මට්ටමක හිටියත් හොද result එකකට යන්න පුලුවන්🙌
Highly recommended ❤️🔥...ඕනැම කෙනෙක්ට තේරෙන්න සරලම තැනේ ඉදන් සංකීර්ණ තැන වෙනකම් උගන්නනවා.අමාරුම විශයක් ආසම කරපු අපේ සර්...❤️🔥...combined maths නම් රුවන් sir තමා ඉතින්...👌👌👌
මගෙ ජීවිතෙට හමුවුන හොදම සහ නිහතමානීම ගුරුවරයා කවදාවත් අමතක වෙන්නැ සර්ව ... highly Recommended 🥺🙏
Combined maths කියන්නේ කලාවක් නම් , එකේ පිකාසෝ තමයි රුවන් සර්, හරිම නිහතමානී පුද්ගලයෙක් රුවන් සර් , 2025 නංගිලා මල්ලිලාට combined maths වලට හොදම ගුරුවරයා රුවන් සර්
සර් කියාදෙන ඒව හොදටම තේරෙනවා මොකක් හරි තැනක් තේරුනේ නැත්තන් clz එක ඉවර වෙලා සර්ගෙන් ඇහුවාම හොඳට වෙලාව අරන් කියාදෙනවා.කොහෙහරි තැනක් මග ඇරුනොත් රෙකෝඩින් එක ඉල්ලපු ගමන් සර් දෙනවා.සර්ගෙ උගන්නන style එකට ඕන එක්කෙනෙක්ට තේරෙනවා මම 2024 A/L කරන්නේ.2025 A/l මල්ලිලට නංගිලට මම බය නැතුව කියනව රුවන් සර්ගෙ class එන්න කියලා.😌
A/L Combined Maths හැම ලමයෙක්ටම පුලුවන් වෙනකන්ම උගන්වන ආදරණීය ගුරුවරයෙක්.❤️🙏
Highly recommend කරනවා අපේ සර්ව.අවුරුදු 4ක් විතර මන් ඉගෙනගන්නෙ සර් ගාව.හරිම නිහතමානී හොඳ සර් කෙනෙක් ❤ 25 නංගිලා මල්ලිලාට මන් අනිවාර්යයෙන්ම කියන්නෙ combined maths වලට හොඳම සර් රුවන් සර් තමා ❤
සර් පාඩමක් ඉවර කළාම හිතට ලොකු විශ්වාසයක් එනවා ඒ පාඩම දැන් මට පුළුවන් කියලා...ඇත්තටම ඉස්කෝලෙ අනිත් ළමයි එක්ක වැඩ කරද්දි ඒ වෙනස හොඳටම දැනෙනවා... Combined Maths නම් කිසිම බයක් නැතුව recommend කරන්න පුළුවන්, රුවන් දර්ශන සර් තමා❤️ සර්ට තෙරුවන් සරණයි සර්🙏
හොදටම අවුල් වෙලා, කෙලවිලා හිටපු අපිව ගොඩදාපු sirට ගොඩක් පින්❤️🙏🥺 ..thank you so much😍..එපා වෙලා තිබ්බ විශය ආසම විශය කරාට ගොඩක් පින්.❤️🙏🥺 ...රුවන් දර්ශන sir😍😍
බොහොම නිහතමානී ,සරල ,කරුණාවන්ත , ඉගැන්වීම් අඩුවක් පාඩුවක් නැතුව 100% තමන්ගේ රාජකාරිය හරියටම කරන , පැහැදිලිව දුරුවල දරුවන්ගේ සිට දක්ශයා දක්වා සොයාබලන , ආදරනීය හදවතක් තියන අතිදක්ශ .... ආදරනීය හදවතේ ගුරුතුමා .
අහසේ තරු ගොඩක් තිබුණට එක හදයි තියෙන්නේ.ඒ වගේ combined maths ගුරුවරු ගොඩක් හිටියට Ruwan Sir තමා ඒ හද.
දැකපු නිහතමානීම සුපිරිම ගුරුවරයෙක්!
අන්තෙටම කෙලවෙලා ඉන්න ලමයින්ව පවා උඩට අරගෙන රෑන්ක් දාන තත්වෙකට අරගෙන යන්න පුළුවන් තරම් ඉගැන්වීම අතින් විශිෂ්ටයි!!! නංගිලා මල්ලිලට highly recommend කරනවා❤❤❤
හැමෝම Rank පස්සේ දුවද්දි sir විතරයි clz එකේ දුර්වලම එකා target කරලා ඉගැන්නුවේ..හැබැයි sir ට හැමපාරම rank ගොඩකුත් තිබ්බා.. respect sir ♥️
ඇත්තටම මන් රුවන් සර් ගේ 2023 තියරි ආරම්භක දවසේ ඉදන්ම මේ වෙන කම් එක ක්ලාස් එකක්වත් මගහැරගෙන නැ එක නිසා මට C.M හොදටම පුලුවන් එක මන් හිතන්නෙ නැ 100% මගේ දක්ශතාවය කියලා ...සර් අපිට බැරුරුම් අමාරු පාඩම් කොටස් වලට කඩලා සරලව අපේ මොලෙට ධාරණය කරපු නිසාය් මට එ හැම කොටසක්ම 100% තෙරුනේ ❤ එ වගෙම මන් කාලයක් රෙකොඩින් වලින් බැට කාපු කෙනෙක් ඉතින් මන් දැන් එ සෙරම ඉවරය් ...මන් බලාපොරොත්තු වෙනවා සර් ගේ පෙපර් ක්ලාස් එකෙන් කොහොම හරි top list එකට එන්න 💪❤
මුල සිට විෂය කරුණු ගොඩනගමින් ඉතා සරලව, මනා ඉගැන්වීම් රටාවකින්, ඕනෑම දැනුම් මට්ටමක ළමයෙකුට ඉතා විශිෂ්ට ප්‍රතිඵලයකට මංපෙත් විවර කිරීමට සමත් නිහතමානී ගුරුවරයෙකි. දරුවන් අසීමිත පිරිසකගේ දෙනෙත් පාදන ගුරුපියාණනි ඔබට බොහොම පින් 🙏🙏🙏
මම මගේ A/L ගුරුවරුන්ගෙන් වැඩියෙන්ම ගරුකරන ගුරුවරයා තමයි ඔබ...ආදර්ශමත් පෞර්ෂත්වයක්❤
සංකීර්ණ දේ සරලව කියල දෙන්න හැකියාව සර්ට තියෙනවා. ඒක තමයි වෙන්න ඕනි මොකද ඔක්කොම bright ල නෙවෙයි නෙ. ඕනිම මට්ටමක ලමයෙක්ට ගැලපෙනව සර් උගන්වන විදිය.💯💯 .❤️❤️
ඇත්තටම සමහරු කිව්වට පට්ට අමාරු විෂයක් කියලා එ අමාරු විෂය ඇගට දැනෙන්නේ නැති වෙන්න උගන්නපු sir කෙනෙක් තමයි ruwan sir කියන්නේ thank you sir ❤️❤️❤️
සරල , නිහතමානීම දැවැත්ත චරිතයක්
combined maths සන්නාමයක් හදවතින්ම ගරු කරන ගුරුවරයෙක්.❤
Theory වලට නොගිහින් එකපාරම සර්ගේ Revision එකකට ආවත් subject එක ගොඩදාගන්න පුලුවන්😊.මම මේ අවුරුද්දේ 3rd shy එකේ සර්ගෙන් ඉගෙනගන්නවා❤.දැන් තමයි දන්නේ සමහර පාඩම් සිලබස් එකේ තියෙනවා කියලත්😂😂😂
ඉගෙනගන්න නියම තැනක්❤❤
සරලත්වයේ ඉදන් සංකීර්නත්වයට😎❤️
CM ලෙජන්ඩ් ❤
Oya subject maru kra da? 3rd shy eke? Results komda dngn plwnda?
Combined Mathsවලට ආසාවක් ඇති උනේ සර්ගෙන් ඉගෙනගද්දි. මුල් කාලෙ online ඉගෙනගද්දි ඇති උනු ඒ ආසාව physical ගියාට පස්සෙ තව වැඩි උනා. ඇත්තටම සර් පුලුවන් ළමයට වගේම එච්චර දක්ෂ නැති ළමයටත් හොඳට තේරෙන්න උගන්නනව. ලේසිම ගානෙ ඉඳන් අමාරුම ගානටම එනකන්ම සර් පන්තියෙදි හදන්න කියල දෙනව. Combined Maths නම් රුවන් සර්ම තමා ❤🔥 තවත් ළමයි ගොඩකගෙ ජීවිත එළිය කරන්න සර්ට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ නිරෝගී සුව ලැබේවා 🙏❤
ගම්පහ සමාධි පොඩි හෝල් එකේ ඉදලා,සුසිප්වන් මේන් හෝල් එකට එනකන්ම සර්ගේ ක්ලාස් එකේ හිටියේ.ලේසියෙන්ම A එකක් ගත්තා..2016
හදවතේ ඉන්න සර්‍ර්...❤️
මේ වෙනකන් කියල දීපු කිසිම දෙයක් නොතේරිල නෑ
ඕනම මට්ටමක ඉන්න කෙනෙක්ට දැනෙන්න උගන්නන , සල්ලි පස්සෙ නොයන මන් දැකපු පලවෙනි ගුරුවරයා ගුරුවරයා රුවන් සර්🌟
ආදරෙයි සර්‍ර් ❤️❤️
මේ wachna වලට මමත් එකඟයි. මොකද මමත් සර් ගෙ Salingpen clz eke 2020 batch ekh. ලමයි වැඩි වෙලා අපිට hall ekk පහසු කම් නැතුව thiyeddi අපි වෙනුවෙන් ම අලුත් clz එකක් අරන් giyh. සිදුවුණ අපහසු තාවයට අපි හැමෝගෙන්ම සමාව ඉල්ලන්න තරම් නිහතමානි උනා සර්💗 combined nm රුවන් සර් තමා ආදරෙයි සර් හැමදාමත්.... ජය වේවා 💗
Highly recommend....ඔයාට ගනන් බැරිමනම් ගනන් පුලුවන් කරවනව...ඇත්තටම කියල දෙන එක තේරෙනව...සර් සුපිරි.. එච්චරයි .
Combined maths නම් රුවන් සර් තමා❤❤❤
නීරස වීමට යන Com.Maths මිහිරි කරවන එකම තෝතැන්න.😍❤🎯💯 Much Love Ruwan Sir. 💐💖🥰
අපේ සර් ❤
මං දැකපු නිහතමානීම ගුරුවරයෙක්.
සර් උගන්වන විදියට සාමාන්‍ය ලමයෙක්ට උනත් හොද ප්‍රතිඵලයකට යන්න පුළුවන් 100%
රුවන් සර් කියන්නේ ඕනම මට්ටමේ ළමෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට උගන්නන ගුරුවරයෙක් .combined maths වලට ආස උනෙ සර් නිසා.💖💖❤️🔥❤️🔥ඒ වගෙම රුවන් සර් කියන්නෙ මාර නිහතමානී චරිතයක් .
උගන්න පුලුවන් උපරිමයෙන් ලමයින්ට උගන්නලා , විශය සරලවම ගොඩදාලා දෙන්න කැපවෙන ගුරුවරෙයෙක්... 1st shy maths fail මට්ටමේ හිටපු මන් දැන් ඉන්නේ ඊට වඩා ගොඩක් උඩ මට්ටමක, Sir ට පිං සිද්ද වෙන්න ❤ Maths විශයට තියෙන ආසාව තවත් වැඩි කලේ sir......!! Without any doubts, highly recommended for all students who are willing to learn Combined Maths..❤❤❤
ඒක brand එකක්......ඒකට ගහන්න එකක් නෑ..............C.maths නම් ඉතින් රුවන් sir තමයි ඉතින......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aniwaryen
C.maths nam sola thama...🎉
C maths නම් අජා තමයි 🙂❣️
අනිවාර්යයෙන්ම ❤️🔥❤️🔥❤️🔥
අජාට ගහන්න තාම කවුරුත් නෑ ලමයෝ...
මගේ ජීවිතයේ මට හම්බුන හොඳම ගුරුවරයා❤
සර් මෙච්චර හොදට c maths කියල දෙන්නෙ කොහොමද කියල මට හිතා ගන්න බෑ 🥺
ඒ තරම් සරලව මෙච්චර ගැඹුරු විෂයක් මෙච්චර සරලව 🥺
සර්ම phy ඉගැන්නුව නම් කොච්චර හොදද❤
සර් අපිට එහෙම ලේසියෙන් බනින්නෙත් නෑ බැරිම උනොත් පොඩි hint එකකින් කියනව එච්චරයි
සර් ට ගොඩාක් පින් මෙච්චර හොදට අපිට උගන්නනවට❤
මුල ඉදන් හැමදේම ක්‍රමානුකූලව කියලා දෙනවා
කියන්න වචන නෑ ඇත්තටම නියම ගුරුවරයෙක්.
ආදරෙයි රුවන් සර්.❤
I'am absolutely delighted to be a student learning from ruwan sir . Highly recommended 👌 ❤❤
මට අනික් subject දෙකම ආයාසයකින් ඉගෙනගත්තට හරි ආසාවෙන් යන එකම පන්තිය රුවන් සර්ගෙ පන්තිය ගැම්මටම උගන්නවා ❤❤
අපේ සර්❤❤මම දැකපු නිහතමානීකම උපරිමෙන්ම තිබ්බ ළමයින් වෙනුවෙන් 100% ක්ම කැපවුනු වටින ගුරුවරයෙක් ❤❤
මම Combined maths 0 මට්ටමේ ඉදන් හොදම මට්ටම වෙනකන් හදාගත්තෙ සර් නිසා.. ආදරෙයි සර්.. නන්ගිලා මල්ලිලාට කියන්නෙ බය නැතුව Ruwan සර්ගෙ Class යන්න..Highly Recommend කරනවා ❤❤❤
සර්❤ 100% recommended combined maths කරන ඕනම ලමෙකුට. බිංදුව මට්ටම, මැද මට්ටමේ, brightම මට්ටමේ කියන ඕනම ලමෙකුට සර් කියන වැඩ ටික කරොත් A එකකට යන්න පුළුවන් අනිවා. තර්කානුකූල A to Z සර් සරලම තැනින් පටන් අරන් සංකීර්ණම තැන දක්වා අපිව පුහුණු කරනව.
ජීවතේ හමුවුන හොදම ගුරුවරයෙක් ❤
ඕනෙම කෙනෙකුට තේරෙන විදිහට සරලවම අමාරු දේවල් පවා තේරෙන්න කියල දෙන ගුරුවරයෙක් ..
combined maths ආසාවෙන් ඉගනගන්න එකම හේතුව 🥺❤
Highly Recommended ❤ Combined Maths නම් රුවන් සර් තමයි
සර් හොදටම උගන්නනවා
ජීවතේ හමුවුන හොදම ගුරුවරයෙක්
සරලම තැනේ ඉදන් උගන්නනවා
මම දැක තිබෙන හොදම A/L ගණිත ගුරුවරය
😘🥰🥰
හමුවුන නිහතමානී හොඳ ම ගුරුවරයෙක් .අමාරු කරුණුත් සරල කරලා තේරුම් ගන්න ලේසි වෙන්න කියලා දෙනවා.❤
ඕනම ලමයෙක්ට බිංදුවේ ඉඳන් තේරෙන්න කියලා දෙනව, මමත් sirgen තමයි ඉගෙන ගත්තෙ, ආස හිතෙන විදිහට sir කියලා දෙනව, ඇත්තටම sirta ගොඩක් පින් අපිට මෙච්චර හොඳට ඉගැන්නුවට
Sir❤
වැඩ බැරිම ලමයගෙ ඉදන් ගොඩ දාන්න සර් පුදුම ගේමක් ගහන්නෙ ... ❤🎉
ගොඩක් ස්තුතියි සර්
පන්තියට ඇවිල්ල බලන්න කාගෙද ලමයි ඉන්නෙ ..කියල ....ආදරෙයි සර්ට..ලොකුකමක් නැති එකම ගුරුවරයා
හොදම තැන හොදම ගුරුවරයා....
හරිම වචන ටික ❤️ හැම ලමයෙක්ටම තේරෙන විදිහට උගන්වන ,කැපවීමෙන් සිසුන් වෙනුවෙන් කල හැකි උපරිමයෙන් සහය වන අපේ සර් ❤️
Highly recommended❤. One of the best teachers I've ever met.🔥🔥 The miracle of C.Maths❤
Highly Recommended... 🔥❤️ Combined Maths නම් රූවන් දර්ශන සර්...
ඕනැම මට්ටමක ඉන්න ලමයෙක් ගොඩ දාන්න පුළුවන් එකම sir✨♥️🥰
Combine maths නම් රුවන් sir ❤️sir ගැන කියන්න වචන නැ. මගෙ jivithe මන් ගොඩක්ම ගරු කරන sir💓🙏sir හැමදාම බැලුවේ ලමයගෙ පැත්තෙන් 🙏🙂මම තාමත් clz යනවා sirge 2023 A/l
හරිම ආදරනිය ගුරුවරයෙක් බින්දුවට වැටුනු කෙනාටත් දක්ෂම ලමයටත් මොනාම හරි දෙයක් ඉගෙන්ගන්න ඕනෙ නම් හරිම නිහතමානිව කියලා දෙන ගුරුවරයෙක්, තව උත්සාහ කරන්න කියල motivate karapu ape sir💪
Thank you sir❤
Highly recommended 👌👌👌සර් වෙනමම brand එකක් පාඩමක සරලම තැන ඉදන් පටන් අරන් ක්‍රමානුකූලව පාඩම ලස්සනට ගොඩනගනවා උගන්නන එක හිතට වද්දන්න උගන්නනවා මට මගේ ජිවිතේ හමු වූ නිහතමානී චරිතයක් .❤
Combined Maths නම් ඉතින් රුවන් සර් විතරමයි❤❤❤
No words to say about Ruwan sir❤Highly recommended
රහස තමා maths උණු කරලා පොවනවා. අත්දැකීමෙන් කියන්නේ ❤️❤️❤️ රුවන් සර්
Woo hoo!!!!! Now that's what I'm talking about .I must tell you this guy is a legend.keep educating students, sir .There is nobody that can teach maths better than you sir.Thank you.Highly recommended.
One of best teacher in my life❤
♥️💯 අපේ සර්.....❤️😍
ගැම්මක් තමයී🥺😍 දීර්ගායුෂ අපෙ සර්ට.. C.maths නම් ඉතිම් රුවන් සර් තමයි.💯 මැත්ස් කීවම බය වුනාට සරලවම,ඕනම ලමයෙක්ට තේරෙන්න කියල දෙන්න මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරන ගුරුවරයෙක්❤😊
හරිම නිහතමානී අපේ සර්❤ හොදටම උගන්නනවා හැමෝටම තේරෙන්න. HIGHLY RECOMMENDED
Highly recommend❤ one of the best teacher in my life❤❤
Com.Maths නම් රුවන් සර් තමයි💕 combined maths කිව්වම ගොඩක් අය අහනවා ගනන් හදන්න තියෙන්නෙ.සූත්‍ර theory මතක හිටින්නෑ.ගනන් හදන්න අමාරුයි කියලා.හැබැයි ගනන් හදන ක්‍රම පවා ලියලා පොඩිම තැන ඉඳන් වැදගත් හැම point එකක්ම note කරලා මාරම clear note එකක් දෙන මම දන්න එකම ගුරුවරයා රුවන් සර්.කිසිම ලමයෙක්ව හලන්නැතුව අන්තිම මොහොත දක්වාම ලඟින් ඉඳලා පුළුවන් උපරිමෙන්ම තමන්ගෙ වගකීම ඕනාවටත් වඩා කරන නිහතමානී ගුරුවරයෙක්.Thank you sir 🙏💕
මෙම ගුරැතුමා දක්ෂයෙක් බව පැහැදිලිවම කියන්න පුලුවන් බොහෝම ස්තුතියි සර්!
ඕනෙම අමාරු සිද්ධාන්තයක් සරල කරලා ඔලුවට යන විදිහට උගන්නන්න සර්ට පුලුවන්.❤
# HIGHLY RECOMMENDED #
•|අලුතෙන් කවුරු කොහොම ආවත් ඒ Ruwan Darshana කියන Brand එකට ගහන්න තවත් ගුරුවරු බිහි නොවේවි !..♥️
අපේ සර්!!!❤❤❤
ජීවිතේ වෙනස් කරපු ආදරනීය ගුරුවරයා අපේ සර් c maths king❤️🔥 ලමයි වෙනුවෙන් ජීවිතේම කැපකරල වැඩ කරන සර්ට උපදින හැම ආත්මයකම ඔය වගේම හොද ජීවිතයක් ලැබෙන්ඩ කියල ප්‍රාර්තනා කරනවා❤️❤️
අපේ සර්ට ජයෙන් ජයම වේවා. ඉදිරියටත් ළමයින්ගේ දෑස් පැදීමට ශක්තිය ලැබේවා🙏🙏🙏🙏
ජීවිතේ හමුවූ නිහතමානීම ගුරුතුමා.රැවන් සර්❤🎉🎉
ඇත්තටම රුවන් සර් උගන්නව තරම් වෙන කවුරුවත් පැහැදිලිව උගන් නන් නෑ ❤ ගොඩක් පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් විදිහට හොදටම උගන්නනවා ❤
සංකීර්ණ ගනන් පවා ලෙසියෙන් කියා දෙන අපෙ සර් 😍💚
අමාරු දේ පාවා හිතට දැනෙන් නැති වෙන්ඩ කියලා දෙනවා. මාරම හොද ගුරුවරයෙක්❤ 😊💫
Lord of combined maths Ruwan sir 💖💯
One of the best teachers I've ever met . Highly recommended . ❤
මුල ඉදන් පොඩි දේ ඉදන්ම හොදටම කියලා දෙන හොදම ගුරුවරයෙක් ❤ කම්බයින්ඩ් නම් රුවන් සර් තමා හරිම නිහතමානි ආදරනීය චරිතයක් 💗
සර් ගැන දන්නො දනිති. රුවන් දර්ශන සර් කියන්නේ Brand එකක් ❤️🔥👑️
කිසිම පාඩමක් අවුල්වට උගන්නන් නැතුව පිලිවෙලට වෙලාවට syllabus එක ඉවර කරල දෙන සර් කෙනෙක්❤️
ලංකාවේ හොදම සංයුක්ත ගණිත පන්තිය, සර් පට්ට👍❤️
ඕනෙම පාඩමක පොඩිම තැන ඉදල ගැඹුරටම උගන්නන,ඕනෙම මට්ටමක ළමයෙක්ට තේරුම්ගන්න පුලුවන් විදිහට උගන්නන හරි වටින ගුරුවරයෙක්...C. maths වලට හොඳම තැන මෙතන ❤️🤍
Highly recommend ❤
C.Maths igena ganna hodama guruthuma.
සිරාවටම මට හම්බ උනු කම්බයින් උගන්වන සුපිරිම සර් තමා රුවන් සර්..❤️🔥
සර් point එකෙන් point එකට සුපිරියටම කියලා දෙනවා 😍😍😍
අපේ සර් , greatest of all time
ක්ලාස් ගොඩකට ගිහින් අන්තිමටම සර්ගේ ක්ලාස් එකට ආවේ.සර්ව තමයි හොදටම සෙට් උනේ මට නම්
අපේ සර් 🥺❤️🌏
Sir wa Recommended !,,mama goda giye sir nisa...Godak daksha lamayek newei mama...1st shyma campus yanna puluwan una...sir nisa... Harima prayogkiai...lipiwelai...loku kapaveemakin ugannanawa...
Humble, talented leader and teacher!Thank you so much sir❤
combine maths .❤😍දෙයියා! අපේ සර් .
highly recommend 😎❤
ඒක නිකම්ම නමක් නෙමෙයි...brand එකක්...සර් තරම් හොදට සංයුක්ත ගණිතය සරලව හොදට තේරුම් කරලා උගන්න වෙන කෙනෙක් නෑ..😍😍😍😍
මාරම නිහතමානී...සර් කෙනෙක්..❤ ගොඩක් ආදරෙයි සර්...❤
Highly recommended. ලමයි වෙනුවෙන් නිහඩවම වැඩ කරන, පට්ටම වැඩ්ඩෙක්. අපේ සර්❤
KING OF COMBINED MATHS❤🔥HIGHLY RECOMMENDED 💯
Highly recommended❤mta hmbuna hodata ugannana, nihathamani, jenuin guruwarayek❤️❤️
Aththatama hoda guruwarayek,sir ugannawana widiha panthiye inna hamotama therena vidihata ugannanne.onama amariu padamak saralawa sarala gane idala sankeerna hana wenakan kiyala denawa .nihathamani,thamange uparimayen lamayta ugannana guruwarayek, samahara padam restart class ekedi class fees nogena kara kiyala wenasak nokara karana guruwarayek ,highly recommended