mama deparama maths walata A thiyenne sir hinda.Deweni paara civil engineering uom enna AAB thibba mata maths walata 90+ athi sure.Anith ayth sir gen igena ganna mallilla and nangila island rank eka 212 mama me awurudde out wenawa
Man bio kare mepara ilagaga පාර max කරොත් මට ඒක බැරි veidha මට භෞතික විද්‍යාව syllabus eke80% vithara පුළුවන් රසායන විද්‍යාව syllabus eken 100% ක් පුළුවන් ???? දන්න කෙනෙක් කියන්නකෝ Bio නම් කිසිම දෙයක් මතක නැ mata Man අන්තිමට මස 6 vithara class ගියත් na bio walata
Theory ඇනගෙන සර් ගේ Revision වලින් විතරක් ගොඩ ගියපු අය කෝ 😍😌❤️
Commbined mathsවලට A එකක් දානවාමයි ❤
(2024.12.31) 2024දි මට දෙන අන්තිම පොරොන්දුව 💫
ආස හිතෙන විදියට combined maths උගන්නන එකම සර් තමයි මේ ආදරෙයි රුවන් සර්
මීට අවුරුදු දෙකකට කලින් අහම්බෙන් දැක්ක මේ වගේ වීඩියෝ එකක් නිස මන් අද moratuwa engineering faculty එකට ඇවිල්ලා ඉන්නවා. සර්ගේ ඉගැන්වීම් රටාවනම් සුපිරි.highly recommend ❤
good job nangi
සර්ගේ Revision පන්ති ඇවිල්ලා F එක A එක සහ S එක A කරගත්ත අපි අදුරන ලමයි ගොඩක් ඉන්නවා සර්. ඒක නම් හාස්කමක් වගේ 😮❤
සර් නිසා තමයි මං මේ පාර ගොඩදාගත්තෙ. ❤❤❤
Combinedmaths ගොඩ යන්න තියන සුපිරිම තැන.අත්දැකීමෙන් කියන්නේ❤❤Ruwan sir කියන්නේ Brand එකක්
සර්ගේ class ආපු නිසා තමයි මට District rank ekak ekk result ekk ගන්න පුලුවන් උනේ ❤❤❤❤❤
GOD OF COMBINED MATHS❤
Theory මට්ටම බිංදුවේ හිටියත් A එකකට එන්න පුලුවන් revision එකක් මේක.first shy F එක මට A එකකට ගේන්න පුලුවන් උනා. Highly recommend ❤
Combined maths නම් රුවන් සර්, රුවන් සර් නම් combined maths ❤🥰
මුල ඉදන් ගිහින් වැඩ කරපල්ලා,රුවා කියන්නෙ සුපිරි තමයි,සර් වැදගත් කියල දාල ,ලියන දේවල් මාරම වැටිනව Exam එකට ගියහම ❤
Ruwan sir ge revion eka nm supiri❤
අපේ සර්..❤❤🙏😀
සර්නම් සුපිරි චරිතෙයක් w,s වල ඉන්න ලමයෙක් B,A වලට යන්න සර්ගෙ රිවිශන් එකම හොදටම ඇති අද්දැකීමෙන් කියන්නෙ මාත් 1st එකේ S maths වලට 2nd එක මේ සැරේ B/A එයි කියල හිතනව සර්ගෙ papers ටික හරියට කරගන්න ලමයෙක්ට A/l papers කියන්නෙ ලොකුවට stress වෙන්න ඕන paper එකක් නෙවෙයි
ඕනම මට්ටමක ලමයෙක් clz එකට එක මාසෙයක් ගිහින් බලන්න clz එක අනිවාරෙන්ම සෙට් වෙයි💖
ජයවේවා!
Niyamai sir. Combinedmaths King
එකෙන්ම ලංකාවේ හොදම combined maths revision එක ❤🤩
මේ Video එක දානකල් බලන් හිටියේ සර්..
පලවෙනි දවසේ ඉදන් මුල ඉදන් සෙයිලින්පෙන් එකේ class ගිහින් වැඩ කරවාමයි
supiriyak sir
තරහයි සර් කුරුණෑගල කරන් නෑනෙ 😢
Theory clz miss una sir mt මම revision awilla A එකක් දානවමයි ❤
කතා දෙකක් නෑ මුල ඉදන් සර් කියන විදියට හරිය්ට වැඩ කරගන්න ගොඩගහාගන්නැතුව නිකන්ම ඒ එයි. කම්බයින් මැත්ස් නම් අපෙ රුවන් සර්🖤
සංයුක්ත ගණිතය සරල කොට උගන්වන එකම ගුරුතුමා
Sola
අපේ සර් ❤😊🥰
Sir❤
Baya nathuwa ona kenekta recomend karanawa meken 0 idan yana kenekta unath meken godadanna puluwan .theory okkoma tika karanawa 🔥🔥❤️❤️ mage jiwithe hambuna supirima guruwarayek 🔥 .thank you sir hamadetama ❤️❤️
😊❤
Revision එන අයටත් තීන්නෙ 2025 theory අයට තීන පේපර් සෙට් එකමද සර්
First shy එකේ සොලාගේ online එකටයි උව set nathi nisa අන්තිම ටිකේ බද්දේ ලගටයි ගිහින් කරගත්තේ මහම මහ මෝඩ වැඩක්. Mata exam eka kela uma eh sirla dennage class gihina. Mn 25 revision eke thiyena අන්තිම තුරුම්පුව විදියට රුවන් සර් ලග class gihin A ekak dnwmai❤
Badde sir karanne Chemistry ne 🤔
Mata nam chemistry kela vunea badde nisa😢
@@BihanduBandaraherath-p7o dushyantha mahabaduge sir
U mu kiyanna epa neda akurak hari igengaththa guruwarayekne
@@SesanyaDharmadasa aa eka thama
Ruwan sir♥️Amila sir♥️Anuradha sir
මේ පාර Paper එකට සර්ගේ Guessings ගොඩක් ආවා කියලා ලමයි කියනවා සර්
3rd shy eka skip karapu aya innawada 🥲
Oo 🥹
Oo
ඕනම මට්ටමක ලමයෙක්ට හොදටම තේරෙන්න උගන්වන්න සර්ට පුලුවන්.ඒක පුදුම හැකියාවක් සර්.බුදු සරණයි.
Aniwarenme anawa sir
1St shy bio කරේ 2nd shy maths කරන්නේ..මේ revision එකෙන් කරගන්න පුලුවන් වෙයිද????
Theory class යන්න ඕනේ නෑ රුවන් සර්ගේ Revision ගියා කියන්නේ විභාගය ගොඩ
ගොඩ දාලා දෙන්න සර් 🙏
A ekak sure me paranam ❤
mama deparama maths walata A thiyenne sir hinda.Deweni paara civil engineering uom enna AAB thibba mata maths walata 90+ athi sure.Anith ayth sir gen igena ganna mallilla and nangila island rank eka 212 mama me awurudde out wenawa
mn 25 1st shy ynne
ruwan sirgemai giye, muladi vada kre na, rec goda gahila
mn mokd krnna one theory nawaththala revison vithrk yannda? 🥺🥺 pls rply
Maga arichcha padam wlt revision ynna
Theory ekt digatama ynn
@@sanjana_is_cool mn vishyn 3ntma revision ynna inne
mn davast paya 3kvth vda kre nh, rec goda ghuna,
revision ekt vithrrk giyoth krgnn pluwnd veid
@@ghost-12-sl revision witharak madi
Eke ugannanne klin igana gaththa lamayektane
Theoy ynn one
මේ වීඩියෝ එකේ සර් කියන දේවල් මුල ඉදන් අවධානෙන් අහන්න... සර් කියන්නෙ මේ revision එකට එන අපෙන් බලාපොරොත්තු වෙන්නෙ උපරිම කැපවීම විතරයි කියල... උපරිම කැපවීමෙන් වැඩ කරොත් මේ වෙනකොටත් subject එකේ කිසිම වැඩක් කරල නැති කෙනෙක්ට උණත් A එකක් දාගන්න පුලුවන් කියල කියන්නෙ සර්... උපරිම කැපවීමෙන් වැඩ කරමු... මමත් 25 batch එකේ...😊
Epa malli. Theory digatama yanna. Miss wechcha padam witharak Revision eken allaganna
Highly recommend ❤
revision kiyl vensk nh theory clz ekk vgee ruwan sir ugnne ❤
❤🔥
❤🤩
🥰❤
2024/12/31
Papers මුල ඉදන්ම ද පටන්ගන්නෙ 🥺
Anee kawuru hati sirge number eka dannako
A/L walata C pass eka denne 50nda 55nda sir
🖤sir🫶
Man bio kare mepara ilagaga පාර max කරොත් මට ඒක බැරි veidha මට භෞතික විද්‍යාව syllabus eke80% vithara පුළුවන් රසායන විද්‍යාව syllabus eken 100% ක් පුළුවන් ???? දන්න කෙනෙක් කියන්නකෝ
Bio නම් කිසිම දෙයක් මතක නැ mata
Man අන්තිමට මස 6 vithara class ගියත් na bio walata
Puluwan❤❤❤
පුළුවන් හැබැයි උපරිම කැපවීමක් තියෙන්න ඕනේ ❤
aniwa puluwan
පුලුවන්...මැත්ස් මාර ලේසි ඇත්තටම physics chemestry 2කට සාපේක්ෂව...වෙලාව ඇති හොදටම ඔයාට
@@Perera4321 උබට track ද බන් 😹😹උබේ ඒ ලෙවල් result කොහොමද. මොරටුව engineering ද
❤
❤
❤
❤❤