WTC 2025 final 10 matches point table & who can achieve wtc final 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 33

  • @diliniashika8153
    @diliniashika8153 หลายเดือนก่อน +5

    කාපු කෑමට මේ වීඩියෝ එකක්වත් බලන්න හිතුනේ නෑ

  • @infathiqbal6854
    @infathiqbal6854 หลายเดือนก่อน +10

    2025 to 2027 ICC test champship Sri Lanka cricket schedule

  • @nalinj1
    @nalinj1 หลายเดือนก่อน +3

    වඩියෙන් තරග සෙල්ලම් කලාට ඒවයි තරඟකාරී බවක් නැත්නම් වැඩක් නෑනේ.විශේෂයෙන් ලංකාව,බංග්ලාදේශය ,කොදෙව් වගේ රටවල් තරඟකාරී අතින් අනිත් ටීම් එක්ක ගත්තම යටිනඉන්නෙ.වැඩිය තරඟ ගහන්නනම් වැඩියෙන් තරඟ දිනල පෙන්නන්න වෙනවා.එහෙම කළොත් වැඩියෙන් තරඟ හම්බෙයි.එහෙම නැත්නම් මේ යන විදිය හොඳයි.මූලිකම දේ තරඟ දිනන එක.එහෙම නොකර අනිත් දෙවල් මොනව කලත් වැඩක් නෑ.

  • @nalinj1
    @nalinj1 หลายเดือนก่อน +3

    ලංකාව විශේෂයෙන් ජයසූරිය පුහුණුකරු වෙලා ඉන්න ගමන් ටෙස්ට් චැම්පියන් එක දිනන්නකලින් ඉන්දියාවෙ ඕස්ට්‍රේලියාවේ ගිහින් ටෙස්ට් මැච් එකක් දිනන්න ප්ලැන් එකක් ගහන්න ඕනා.ඊට පස්සෙ පුලුවන් ලොකු එකට යන්න.මේ වෙලාවෙ ලංකාවට කිසිම සුදුසු කමක් නෑ ඕකෙ ෆයිනල් ගහන්න.අපි කවදාවත් ඉන්දියාවෙ ඕස්ට්‍රේලියාවේ ගිහින් මැච් එකක් දිනල නෑ.දැන් ටෙස්ට් වරම් හම්බවෙලා අවුරුදු 40ත් පැන්න නෙ.කිසිකෙනෙක් මේ කාරනාව ගැන අවධානයක් නෑ.මම කියනවා ඔය රටවල් දෙකේ ටෙස්ට් මැච් දිනන තත්වෙට එනකම් අපිට ටෙස්ට් චැම්පියන්ශිප් ෆයිනල් එන්නත් බෑ.ආවත් දිනන්නත් බෑ.දැන් අපේ ටීම් එක යම්කිසි මට්ටමක ඉන්නව ඒත් තව දියුණු වෙන්න ඕනා.පන්දු රැකීම සහ ඉවසීමෙන් වගේම වේගයෙන් පන්දුවට පහර දෙන්න පුලුවන් වෙන්න ඕනා

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z หลายเดือนก่อน +6

    ❤ona ekaka awata kamaka naha indiya natuwa

  • @thisarasaranga-s5w
    @thisarasaranga-s5w หลายเดือนก่อน +8

    අයියෙ මොනවා කරත් හදන්න බෑරි දෙයක් ලංකාවේ ක්‍රිකට්

    • @Heshanpramod-k2l
      @Heshanpramod-k2l หลายเดือนก่อน +2

      Me aurudde loke wadima odi lakunu pathum,kusal mendis,me aurudde hama odi,t20 series ekakma lankawa dinuwa ape plyers la okkoma ranking up una

    • @SIHINA_CRICKETZONEOFFICIAL
      @SIHINA_CRICKETZONEOFFICIAL หลายเดือนก่อน +4

      උබ මුරලිගෙ නෑ වෙනවද 😪

  • @lakrushandhananjaya4720
    @lakrushandhananjaya4720 หลายเดือนก่อน +5

    හෙට පටන් ගන්නවාආආආඅ

  • @Pathum-e3u
    @Pathum-e3u หลายเดือนก่อน +2

    Tes 5 gahana ewa gahanna dila mul 3 witharak lokakusalanayata gaththanam iwarai hamotama 3 gane dunnanam hari

  • @Heshanpramod-k2l
    @Heshanpramod-k2l หลายเดือนก่อน +4

    Heta patan ganna lankan t10 league eka telecast karana channel gana ekka dannwad

  • @ChaminthaKumara-ce1nu
    @ChaminthaKumara-ce1nu หลายเดือนก่อน

    Thanks bro

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 หลายเดือนก่อน

  • @lakrushandhananjaya4720
    @lakrushandhananjaya4720 หลายเดือนก่อน +2

    T 10 එක ගැන කියන්නකෝ

    • @dinuperera-rl1tc
      @dinuperera-rl1tc หลายเดือนก่อน

      😂😂😂😂😅😅😅

  • @Dilum-dazzle-DD
    @Dilum-dazzle-DD หลายเดือนก่อน +1

    meka prank ekak wenna puluwan🥲🥲

  • @DarshanaKumara-vv7hs
    @DarshanaKumara-vv7hs หลายเดือนก่อน

    කන්ඩායම් දෙකක් අතර තරග 10ක් ගැහුවත් කමක්නැහැ මුල් තරග 3 පමණක් ලෝක සූරතාවයට සලකා බැලුවනම් හරි

  • @kushalithamadunada4583
    @kushalithamadunada4583 หลายเดือนก่อน

    2025/2027 ලන්කාවට තින මැච් ටික දාලා

  • @IsharaSadaruwan-u2i
    @IsharaSadaruwan-u2i หลายเดือนก่อน +1

    අයියා ඇත්තටම ඔයා හොදයි පත්තරෙ විස්තරෙ කියන්න නිකන් චතුර අල්විස් වගෙ ඇත්තමයි ඕයි බොක්කෙන්ම කියන්නෙ 😁

  • @PraveenGunarathna-bc1dt
    @PraveenGunarathna-bc1dt หลายเดือนก่อน

    SA Kohoma t yii ,PAK mona kridanm sure na ,et Api AUSI 2 dinala AUSI IND series ek gahala හැබැයි tawa ekk IND wa dinnawa hri etkota IND , AUSI eliyta ghin SL Final baida ,SA ekka 💔🙂

  • @MalakaLakmal-jg9js
    @MalakaLakmal-jg9js หลายเดือนก่อน

    Home මැච් විතරක් ගහල ෆයිනල් ගියොත් වාර්තා තියල කන්නෙ 🙏😪

  • @PasiPasi-y6v
    @PasiPasi-y6v หลายเดือนก่อน +1

    2025 srilanka cricket schedule eka nadda

  • @KCK4536
    @KCK4536 หลายเดือนก่อน

    දකුණු අප්‍රිකාව පකිස්ථානය එක්ක සෙල්ලම් කරන විදිහට කියන්න පුලුවන් කවුද වයිනල් දිනන්නෙ කියලා .

  • @sadundananjaya1086
    @sadundananjaya1086 หลายเดือนก่อน

    ලංකා T 10 එක නැද්ද

  • @thisarasaranga-s5w
    @thisarasaranga-s5w หลายเดือนก่อน

    Murali අයියා කිව්වා ඔය දෙ වෙයි කියලා 😢

    • @Savindigagasarani
      @Savindigagasarani หลายเดือนก่อน

      😉😉😨😡

    • @sanujarathnayaka2751
      @sanujarathnayaka2751 หลายเดือนก่อน

      murali wage be kiyala kiyawa kiyawa innawata wada sanath wage poddk meka hadanna udaw vunanam thama honda.Dan kattiya sanathta baninawa.

  • @sathurusinhageranganahiran3847
    @sathurusinhageranganahiran3847 หลายเดือนก่อน

    සමිකරන එපා අය්යෙ