ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුභ අලුත් අවුරුද්දක් වේවා . සිංහලෙන් හොදම විස්තර ගේන්නේ ඔයා. මම පිටරට ඉදන් හැමදාම බලනවා ඔයාගේ වීඩියෝ අවුරුදු 2ක ඉදන්.
Sl best sports news slinhala repots thenks dear
🎉❤
ඔස්ට්‍රේලියාවට කුඹුරක් දීලා හාමූ😂
මම ආසම sport youtuber ඔයා. "Happy new year"
සිඩ්නි වල කාලගුන වාර්තාව මං බැලුවා.. මුල් දවස් 4 සැරින් සැරේට වහිනවා.7 වෙනිදා..ඒ කියන්නෙ මැච් එකෙ පස්වෙනි දවසෙ නම් හොදටම වහිනවා.එදාට සෙල්ලම් කරන්න බැරිවෙන සීන් එකක් තියෙන්නෙ.ගොඩක් දුරට draw වෙන්න පුලුවන් අයියෙ.
india. Aus mach Dro wela lankawa mach 2 innoth mokda wanne
@@KirshanDimuddha-wp6jt api final
@@KirshanDimuddha-wp6jt api wtc final
Ira basnahiren payenawa@@KirshanDimuddha-wp6jt
@KirshanDimuddha-wp6jt lankawa final yanawa
Dear happy new year 2025 mage mataya oba tuma sporsts repot sinhala best sl
same to u 🎉❤
අපි ඔස්ට්‍රේලියානු මැච් දෙක දිනුවොත් අපිට හම්බවෙන ඩොලර් ගාණ වැඩි වෙනවා කියලා අපේ එවුන්ට කිව්වා නම් අන්න මැච් දිනයි. ෆයිනල් කතා කිව්වට අපේ එව්වො මෝටිවේට් වෙන්නෙ නැහැ 😂😂😂
Happy New year 2025 aiyee ❤🙋 ජයග්‍රහණ පමණක් ලැබේවා 🇱🇰🏏❤ සුදුසු අයට තැන ලැබේවා තේරීම් කමිටුවට මොළ වර්ධනය වේවා 🙏
අපේ උන්ට උදලු දීලා ground වල කෙසෙල් හිටෝමු. ලබයි..
සුබ නව වසරක් වේවා 🙏
esema wewa ❤🎉
👍👍👍🏆🏆🏆
අපිට අවස්තාවක් එන්න වාසනාව ලැබේවා
සුබ නවනසරක් වේවා අයියේ ඔයාට
Happy New year 🎉🙏
Happy new year all❤
same to u
ඕස්ට්‍රේලියාවට ඕක දීලා අපි අඩියක් පස්සට ගමු. මොකද ගාල්ලේ කුබුරක් දාල හැවත්, Lords වල කුඹුරක් නැති නිසා අම්බානකට කන්න වෙනවා😂. අපේ දැන් ඉන්න bowersලා නම් ජීවිතයට bat එකක් අල්ලා නැහැ😮
0 ta all out vunath kamak na machan final eke.ape un okata giya kiyana ekama athi matanam
sa wala lasat match 1 dennana tebba අපේ උන්ට බෑ එක්කෝ match විකුණනවා
Happy new year ❤
Aus next match 3nama parada unot moko wanna??
Suba nawa wasaraka wewa ❤
Awrudu 3k Mn oyath ekka ekathu una oyage vlog ahanna happ new yers
Happy new year 🎉 ✨️
Final යන්න ඕනේ ඇත්තට ම දක්ෂ කණ්ඩායම් . හැමදාම අනුන්ගේ පහනින් එළිය බලන්න ඕනේ නැහැ . වගකිමෙන් සෙල්ලම් කළා නම් අරයා දිනනකන් මෙයා පරදිනකන් ඉන්න ඕනේ නැහැ . Final යන්න ඕනේ sa vs aus.
අනිවා අපි මෙවා කියපු ගමන් අපේ සමහර හරක් අපිට බනිනවා...
@arumzoysa4815 ඔව් බන්. හැමදාම අරයා දිනනකන් මෙයා පරදිනකන් ඉන්නව final යන්න . ඒවා විහිලු. කවුරු වුණත් finlal යන්න ඕනේ දක්ෂයො . Australia එවුන් ඇත්තට ම දක්ෂයි. Sa ත් මරු.
පේන්නේ නැද්ද t20 එකේ හාන හෑම ඊයා. Bench එකේ තියන්න චන්දිමාල්ව ගෙනියනවා. ඒකට ගෙනියන්න ඕනේ පොඩි එකෙක්. අත්දැකීමක් හරි ගන්න . පවන් රත්නායකල, දුනිත් , උන් මෙහේ
අලුත් අවුරුද්ද සුබ වෙන්න ඔන අයියගේ❤
esema Wawa❤
Happy new year bro🎉🎉🎊🎊❤️
Happy new year❤
Kohomath Australia vs Sri Lanka match 2 aus lata depth Rubber ekak unoth hodin. Ehema unoth aduma tarame e deka uparimaya dinala lankawata 3 tawath ynma puluwn aduma tarame
January 3 tiyana test mach eka patan ganne kiyatada ape welawen ???
Happy new year
Happy new year 2025🎉🎉🎉
Ayye ind vs aus match eke anthima dawas dekata wahinawa kiyala thamai thiyenne😊
👍
sa vs aus thama final enda oni.ape un thama final ekak gahana thanaka na kiyala therum ganda oni.
💜💙💚💛💖👍ඔබතුමාට සුභ නව වසරක් Test ගැන නම් සුභ ආරංචියක්. බලමු.සුභ නව වසරක් හැමෝටම
esema wewa ❤
@@srilankacricketvlog ස්තූතියි 👍
ඔහොම හිත හිත ඉන්න එක තමයි තියෙන්නේ පිස්සු
Mama 1st😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Indiawata australia ekka dhiwa rathri test match dinn ba 🎉
Ape ewun gahana mach
Happy New year 2025 🎉🎉🎉
Happy new year ayye
happy new year ❤🎉
Ane දෙවියනිmatch eka draw wewa
අයියෙ මුං තරග විකුණනවා වෙන්න බැරිද
Australia final yanwatakemathyi❤
Ind aus mach ek dakkama therenawa ape sat ekata lakunu 50k ghnna laben na e balling ekka
කුබුරක් ඕනි කියන අය මේ කොනට 😅👍
ලන්කාවෙ බෝලස්ලට ලකුනක් gahanna ba.batsmanlatath ba.indiyawe එන එන එකා ලකුනු gahanawa.test bolasla hariyata danneth na
Test ගැන කතා කරන්න එපා 20/20 එකක් දිනාගන්න බැරුව ඉන්නවා
Lankawa final yannathi eka hodai
කුබුර හොදයි
Cricket gahanawa kiyana ekata podi wasanawakuth oni.Happy new year all the cricket fans.
lankawa final yanna apo natham south Africa natham dinanawa
India last test dinoth India finalda api 2-0 dinoth
අපෝ india ව කැපෙන්නේ ඕනේ මේ tournament එකෙන්.
Draw උනා කියන්නේ ල්ංකාව final යනවා මොකද කුඹුරට නේ ඊලගට එන්නේ
Hema gilla wedak nhe ban mun mach dinanne nethuwa
Ane dro weyan😟😟
Iya eka drow unanm😢
Australiawa yano bn
Wedak nehe lankawe eunta behe
OYATA AMU KAWILADA OYA GAHANA HATEYATA MONA TESDA YALUWA
එකම දේ නිතරම කියන්න එපා එතකොට වීඩීයෝ එක වැඩක් නැතුව යනවා
ඉන්දියාවේ ටෙස් ලෝකකුසලානෙට යෑමයි අපේ ටෙස්ට් ලෝක කුසලානේට යෑමයි නැවතුනේ,ඉන්දියාව නවසීලන්තයට පැරදුනේ ටෙස්ට් තරගමාලාව,3/0, තවත් බලාපොරොත්තු නෑ බන් දැන් ඔස්සියෝ මචං ඉන්නේ මචන් උඩටම ඇවිල්ලා හරි දැන් ඔසියෝ මචං කොහොමත් මචං යටට යන්නේ නෑ,ඔසී අප්‍රිකා ෆයිනල් බැට් කරනවනම් බැට් කරමු හොඳේ මැච් එක ඕන්නං drow වෙන්නේ මැච් එක ඉන්දියාව දිනන්න හම්බෙන්නෑ ඉන්දියාවට මොකද දිනන්න දෙන්නෙත් නැ
අනේ මීමින්නො,අරයට මෙයාට කෙළවෙන කල් බලන් ඉදලා ,හම්බවෙන පිනා චාන්ස් වලින් අපිට වැඩැක් නැහැ.අපි සින්හයෝ.
😂😂 පිනා චාන්ස් ගොහින් වැඩක්ද බන් හොද රටකට පාඩුවක් ඕක
indiawata cheer karanna wena durlaba awasthawak
ජීවිතේට නැ😅.
වැඩක් නැති කතාවල්😂
Nodakin 🤣
අපේ මිලාන් sa walata demmanam සමහර විට අපිට දිනන්න තිබිබා..අපේ උන් කොමිස් මත යැපෙනවා .නැතිනමි match විකුණනවා ..උබලා අපිට තේරන දේවල් .sl teem 1 managetment 1 tai නායකයාටයි නොතේරෙන්නේ අැයි...මුන් match විකුණනවා..
Mona huttha karath anthima mtch 2ka dinna wenwne..
සුභ අලුත් අවුරුද්දක් වේවා . සිංහලෙන් හොදම විස්තර ගේන්නේ ඔයා. මම පිටරට ඉදන් හැමදාම බලනවා ඔයාගේ වීඩියෝ අවුරුදු 2ක ඉදන්.
Sl best sports news slinhala repots thenks dear
🎉❤
ඔස්ට්‍රේලියාවට කුඹුරක් දීලා හාමූ😂
මම ආසම sport youtuber ඔයා. "Happy new year"
සිඩ්නි වල කාලගුන වාර්තාව මං බැලුවා.. මුල් දවස් 4 සැරින් සැරේට වහිනවා.7 වෙනිදා..ඒ කියන්නෙ මැච් එකෙ පස්වෙනි දවසෙ නම් හොදටම වහිනවා.එදාට සෙල්ලම් කරන්න බැරිවෙන සීන් එකක් තියෙන්නෙ.ගොඩක් දුරට draw වෙන්න පුලුවන් අයියෙ.
india. Aus mach Dro wela lankawa mach 2 innoth mokda wanne
@@KirshanDimuddha-wp6jt api final
@@KirshanDimuddha-wp6jt api wtc final
Ira basnahiren payenawa@@KirshanDimuddha-wp6jt
@KirshanDimuddha-wp6jt lankawa final yanawa
Dear happy new year 2025 mage mataya oba tuma sporsts repot sinhala best sl
same to u 🎉❤
අපි ඔස්ට්‍රේලියානු මැච් දෙක දිනුවොත් අපිට හම්බවෙන ඩොලර් ගාණ වැඩි වෙනවා කියලා අපේ එවුන්ට කිව්වා නම් අන්න මැච් දිනයි. ෆයිනල් කතා කිව්වට අපේ එව්වො මෝටිවේට් වෙන්නෙ නැහැ 😂😂😂
Happy New year 2025 aiyee ❤🙋 ජයග්‍රහණ පමණක් ලැබේවා 🇱🇰🏏❤ සුදුසු අයට තැන ලැබේවා තේරීම් කමිටුවට මොළ වර්ධනය වේවා 🙏
අපේ උන්ට උදලු දීලා ground වල කෙසෙල් හිටෝමු. ලබයි..
සුබ නව වසරක් වේවා 🙏
esema wewa ❤🎉
👍👍👍🏆🏆🏆
අපිට අවස්තාවක් එන්න වාසනාව ලැබේවා
සුබ නවනසරක් වේවා අයියේ ඔයාට
esema wewa ❤🎉
Happy New year 🎉🙏
Happy new year all❤
same to u
ඕස්ට්‍රේලියාවට ඕක දීලා අපි අඩියක් පස්සට ගමු. මොකද ගාල්ලේ කුබුරක් දාල හැවත්, Lords වල කුඹුරක් නැති නිසා අම්බානකට කන්න වෙනවා😂. අපේ දැන් ඉන්න bowersලා නම් ජීවිතයට bat එකක් අල්ලා නැහැ😮
0 ta all out vunath kamak na machan final eke.ape un okata giya kiyana ekama athi matanam
sa wala lasat match 1 dennana tebba අපේ උන්ට බෑ එක්කෝ match විකුණනවා
Happy new year ❤
Aus next match 3nama parada unot moko wanna??
Suba nawa wasaraka wewa ❤
Awrudu 3k Mn oyath ekka ekathu una oyage vlog ahanna happ new yers
Happy new year 🎉 ✨️
Final යන්න ඕනේ ඇත්තට ම දක්ෂ කණ්ඩායම් . හැමදාම අනුන්ගේ පහනින් එළිය බලන්න ඕනේ නැහැ . වගකිමෙන් සෙල්ලම් කළා නම් අරයා දිනනකන් මෙයා පරදිනකන් ඉන්න ඕනේ නැහැ .
Final යන්න ඕනේ sa vs aus.
අනිවා අපි මෙවා කියපු ගමන් අපේ සමහර හරක් අපිට බනිනවා...
@arumzoysa4815 ඔව් බන්. හැමදාම අරයා දිනනකන් මෙයා පරදිනකන් ඉන්නව final යන්න . ඒවා විහිලු. කවුරු වුණත් finlal යන්න ඕනේ දක්ෂයො . Australia එවුන් ඇත්තට ම දක්ෂයි.
Sa ත් මරු.
පේන්නේ නැද්ද t20 එකේ හාන හෑම ඊයා. Bench එකේ තියන්න චන්දිමාල්ව ගෙනියනවා. ඒකට ගෙනියන්න ඕනේ පොඩි එකෙක්. අත්දැකීමක් හරි ගන්න . පවන් රත්නායකල, දුනිත් , උන් මෙහේ
අලුත් අවුරුද්ද සුබ වෙන්න ඔන අයියගේ❤
esema Wawa❤
Happy new year bro🎉🎉🎊🎊❤️
Happy new year❤
Kohomath Australia vs Sri Lanka match 2 aus lata depth Rubber ekak unoth hodin. Ehema unoth aduma tarame e deka uparimaya dinala lankawata 3 tawath ynma puluwn aduma tarame
January 3 tiyana test mach eka patan ganne kiyatada ape welawen ???
Happy new year
Happy new year 2025🎉🎉🎉
Ayye ind vs aus match eke anthima dawas dekata wahinawa kiyala thamai thiyenne😊
👍
sa vs aus thama final enda oni.ape un thama final ekak gahana thanaka na kiyala therum ganda oni.
💜💙💚💛💖👍
ඔබතුමාට සුභ නව වසරක්
Test ගැන නම් සුභ ආරංචියක්. බලමු.
සුභ නව වසරක් හැමෝටම
esema wewa ❤
@@srilankacricketvlog
ස්තූතියි 👍
ඔහොම හිත හිත ඉන්න එක තමයි තියෙන්නේ පිස්සු
Mama 1st
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Indiawata australia ekka dhiwa rathri test match dinn ba 🎉
Ape ewun gahana mach
Happy New year 2025 🎉🎉🎉
Happy new year ayye
happy new year ❤🎉
Ane දෙවියනිmatch eka draw wewa
අයියෙ මුං තරග විකුණනවා වෙන්න බැරිද
Australia final yanwatakemathyi❤
Ind aus mach ek dakkama therenawa ape sat ekata lakunu 50k ghnna laben na e balling ekka
කුබුරක් ඕනි කියන අය මේ කොනට 😅👍
ලන්කාවෙ බෝලස්ලට ලකුනක් gahanna ba.batsmanlatath ba.indiyawe එන එන එකා ලකුනු gahanawa.test bolasla hariyata danneth na
Test ගැන කතා කරන්න එපා 20/20 එකක් දිනාගන්න බැරුව ඉන්නවා
Lankawa final yannathi eka hodai
කුබුර හොදයි
Cricket gahanawa kiyana ekata podi wasanawakuth oni.
Happy new year all the cricket fans.