ලංකාවෙහි ප්‍රදර්ශනය කර කෙටිම කලකින් තහනම් කෙරුනු ඇඩ් ගැන ඔබ දැනගෙන සිටියාද?- ( Punchi Lokaya )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Hi all,
    welcome to පුංචි ලෝකය Official You tube Chanel - ලංකාවෙහි ප්‍රදර්ශනය කර කෙටිම කලකින් තහනම් කෙරුනු ඇඩ් ගැන ඔබ දැනගෙන සිටියාද?- ( Punchi Lokaya )
    Key Word ,
    Punchi Lokaya , stoped Ads , best ads , Ads , crazy Ads , PunchI lokaya , Released , short time released srilankan ads , advertisement.
    Don't Forget Subscribe ........
    #advertisement#පුංචි_ලෝකය#Sri_Lanka

ความคิดเห็น • 43

  • @chalithdilshan
    @chalithdilshan 4 หลายเดือนก่อน +25

    Science add එක මරු ඉස්සර tv එකෙන් බැලුව මතකයි😊 මට මතක විදියට ඒක rexona add එක.. කොහොම උනත් ඒ add එක නම් ලස්සනයි

  • @maleeshajayakody9759
    @maleeshajayakody9759 4 หลายเดือนก่อน +53

    Science add එක සුපිරි❤🤩

  • @Shinywasanadesilva3387
    @Shinywasanadesilva3387 ปีที่แล้ว +39

    ඉන්ශුවරන්ස් ඇඩ් එකයි. රෝසා ඇඩ් එකනම් යනවා තාම එහෙන්
    මෙහෙන්. සිමෙන්ති ඇඩ් එකයි ඇයි තහනම් කරේ

  • @kumudukumari9334
    @kumudukumari9334 ปีที่แล้ว +86

    සංසාරේ ගන්දස්තාරේ 🤣🤣🤣

    • @Pabapage5go
      @Pabapage5go 6 หลายเดือนก่อน

      😂

  • @MaryY_1010
    @MaryY_1010 5 หลายเดือนก่อน +61

    Science add eka nn niyamai appa😂

  • @prabhash3892
    @prabhash3892 8 หลายเดือนก่อน +35

    මේ ඇඩ් ඔක්කොම තහනම් කරපුවා නෙමෙයි

  • @tSanuu
    @tSanuu ปีที่แล้ว +58

    ඇයි දෙවනි එක, rexona ad එකයි සිමෙන්ති ad එකයි තහනම් කළේ

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +16

      මුන්ගේ බොරු බන් 🤣 විද්‍යාවට අපහාස කරා කියලා කියයි ඕන් 😂

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว +2

      ඒක තමයි

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว +1

      අනික බන් සමහර ඇඩ් යනවා දැක්කෙත් නෑනෙ

  • @ruwihewage0229
    @ruwihewage0229 ปีที่แล้ว +60

    මෙතනින් සමහර ඇඩ් තහනම් කලේ ඇයි කියල හිතාගන්න බෑ 😕

  • @Geethasamanmali477
    @Geethasamanmali477 4 หลายเดือนก่อน +9

    රෝසා කහට එකයි sri lanka insuarance එකයි ය්තහනම් කලේ ඇයි කියලා හිතාගන්න බෑ

  • @dhananjanadewmini
    @dhananjanadewmini ปีที่แล้ว +83

    රෝසා කහට ඇඩ් එකෙයි ඉන්ෂුවරන්ස් ඇඩ් එකෙයි තහනම් කරන්න තරම් තියන අවුල මොකද්ද?🤔

    • @punchilokaya9214
      @punchilokaya9214  ปีที่แล้ว +8

      anee manda.eee unata thahanam kara.

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว +9

      ඒ ඇඩ් එක යනවා

    • @tharunisal67
      @tharunisal67 5 หลายเดือนก่อน +5

      රෝසා එක නම් අත නිසා වෙන්න ඕනෙ ඉන්ෂුවරන්ස් එකේ කහ පාට ඇදුම

    • @rathu.waduge
      @rathu.waduge 4 หลายเดือนก่อน +2

      @@tharunisal67 atha mokadda ee

    • @sportroundup-xg9eq
      @sportroundup-xg9eq 3 หลายเดือนก่อน

      එක යනවා tv එකේ

  • @pradeepsanjeewa1067
    @pradeepsanjeewa1067 ปีที่แล้ว +81

    Science ad eka patta😂ai danne naha eka tahanam kale

    • @NameethaThejaniWanninaya-gn5my
      @NameethaThejaniWanninaya-gn5my ปีที่แล้ว

      Ane eak nm patta

    • @sachininimesha8667
      @sachininimesha8667 5 หลายเดือนก่อน

      ඒක දිග වැඩී😂

    • @kalanilakshitha2174
      @kalanilakshitha2174 4 หลายเดือนก่อน

      eka thamai

    • @heshan_kavindu
      @heshan_kavindu 4 หลายเดือนก่อน

      කතා කරන විලාසෙන් තේරෙන්නැත්නම් තහනම් කලේ ඇයි කියලා වැඩක් නෑ 😂

  • @Geethmashakilviedeos
    @Geethmashakilviedeos 5 หลายเดือนก่อน +7

    සංසාරේ ගන්දස්සාරේ...😂😁

  • @kavinduchamuditha5188
    @kavinduchamuditha5188 2 ปีที่แล้ว +18

    4:00 😹

  • @dasirugodage836
    @dasirugodage836 4 หลายเดือนก่อน +3

    Okey 2 veni add ekata hadakawanne Dinakshi neda

  • @samanthamarasinghe1932
    @samanthamarasinghe1932 2 ปีที่แล้ว +6

    Nice ❤️❤️👍

  • @DOOM亗
    @DOOM亗 3 ปีที่แล้ว +5

    Ambo

  • @Dew-zo5wm
    @Dew-zo5wm ปีที่แล้ว +8

    😂හිනා යනව

  • @sanjeevaherath1602
    @sanjeevaherath1602 ปีที่แล้ว +5

    Patta ad

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +8

    කොට කොට ඉන්නකොට ආතල්

  • @gayangayan4130
    @gayangayan4130 2 ปีที่แล้ว +10

    ඇයි මේවා තහනම් කරේ...

  • @Geethasamanmali477
    @Geethasamanmali477 4 หลายเดือนก่อน

    ගොඩ්ක් ඒවා තියෙනවා තහනම් කලේ ඇයි කියල හිතාගන්න බෑ

  • @DDhanuFqsj
    @DDhanuFqsj 3 หลายเดือนก่อน +1

    කැන්ගො හැපි හවසක් 😂😂

  • @LalHemal
    @LalHemal ปีที่แล้ว +7

    කොච්චර ඇතිල්ලුවත් යන්නැ 🤣🤣🤣

  • @codwarriors1639
    @codwarriors1639 4 หลายเดือนก่อน +3

    gango😂🤌

  • @HirunYasaskith-p5f
    @HirunYasaskith-p5f 4 หลายเดือนก่อน +1

    Ma wata bramanya wemen des eka wata paribramanya wemin bima watuna 😂😂😂 sansare gandasare😂😂😂😂