ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙම කතාව සඳහන් වන්නේ ධම්මපද අට්ඨකථාවලඛුද්දකනිකායො අට්ඨකථා > ධම්මපද-අට්ඨකථා > ජරාවග්ගො > මල්ලිකාදෙවීවත්ථු
එතුමිය දවස් 07ක් සර්ප කුලයක උත්පත්තිය ලබා නැවත දිව්‍ය ලෝකයේ උපදිනවා. අවීචී මහා නරකයේ උත්පත්තිය ලබන්නට අකුසලය බලවත් නැත. 🌸🙏🙏🙏🌸
@@AnathmaAnathma මෙය අසා රජු ඒකාන්තයෙන් මේ කොටුවට පිවිසි කෙනෙක් දෙකක් ලෙසට පෙනේ යයි විශ්වාස කළේය. මල්ලිකා මෙසේ සිතුවාය. මේ රජු අඥාන නිසා මගේ වචනය පිළිගෙන රැවටීමට වැටුනි. මම පවක් කළෙමි මේ කර්මය බුදුරජාණන් වහන්සේ ද දැනගනු ඇත. අසූමහ ශ්රාවකයින් ද අශ්රාවකයින් ද දැනගනු ඇත. අහෝ මවිසින් බැරෑරුම් පවක් කරන ලද්දෙමි. මේ රජ අසදිස මහා දානය දීමේදී උපකාරී වීමි. එක් දිනකදී කරන ලද පරිත්‍යාගය දාහතර කෝටියක් විය. බුදුරජාණන් වහන්සේට සේසත වාඩිවන පුටුව, මේසය, හා පාද පීඨය යන මේ වැදගත් මහාර්ඝ වස්තු පූජා කළෙමි. ඇය මරණ මඤ්චකයේ දී මෙබඳු පරිත්‍යාග සිහි නොකර ඒ පව්කම සිහිපත් කරන්නී කළුරිය කොට - අවිචියේ උපන්නාය. -- මල්ලිකාදෙවීවත්ථු අට්ඨකථාව ඇසුරිනි
Ppppppppppppppl😊p
@@LampofDharma eki zoophile d yko ethkot
මගේ අරමුණ උතුම් සෝවාන් වීමේ මාර්ගයයි මේ ගන්න
උබ ගනිං.....කාම කොස් ගෙරි කටු......උබ මට කරපු කරන අපරාද වලට උබටත් හිමි ඒකගෙ මාවතමයි... තෝල්ක කං කරේ නිකං නෙවේ...පතාගෙන ආපු පිනට......
තොපි වගේ මෝඩ මූසලයෝ අම්මපා.
mu hamuduru sivura dageba budu bana nivei kiyabbe, patta horo. kelani pansale minissu ravatala pinbath gila dala rajavarynta niga karana asathpurushayo . muta puduma aries ekek theyenne kosal raja , mallika devi ekka. yako asathdrusha danaya dunna mathu buduwana rajek bola. umbalata wenne sivuru dagena higanna. kelaniye wena sellam okkoma api dannwa/ kelani viharayata karana haniyata umbala okkotama apaye yaana webawamai/
මම මෙහෙම කතාවක් අදමයි ඇහුවේ😮
මාගේ අරමුන මෙෙත්‍රී බුදු සසුනේ දි මහ රහතුන්නමක් වි පිරිනිවන් පැමයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ කාලයේදී පතිරූප දේස වාසෝච පුබ්බේතකත පුඤ්ඤ්තා අත්ත සංමා පනීදීච අරිය සච්චාන දස්සනං වීමට නොහැකි තත්ත්වයක හිටියොත් ...සතරඅපා ගත වී සිටියොත් අක්ඛ්ණෝ අසමයෝ වෙලා හිටියොත් මොකද කරන්නේ. මේ ලබා තිබෙන මනුස්ස ජීවිතය මනුස්සත්ත පටිලාභයක් කර ගැනීමට උත්සාහ කල යුතුමයි. මේ බුද්ධාද්පාද කාලයක්. නිවැරැදි සිරිසද්ධම්මය දේශනා කරන උත්තමයන් වැඩ සිටිනවා.
මෙම කතාව සඳහන් වන්නේ මහායානයේ. ත්රිරිපිටකයේ කොතැනද තිබෙන්නේ "මෙෙත්‍රී බුදු සසුනේ අරමුන" මහත්තයෝ? තුමිය සුවපත්වේවා 🙏🏻
Ei gauthama budu sasune budu wenna berida.maithri budu hamuduruwo bihi wena kale oya apa Gatha wela hitiyoth kohomada niwan dakinne.hari saddarmaya ahanna me sasanaye apita niwan dakinna puluwan
අරමුන ටිකක් වෙනස් කලතොත් යහපත්යැයි සිතමි 😌
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ස්වාම්න් වහන්සේ ගේ නම කරැනාකර පවසන්න, ඉතාම පැහැදිලි හිතට දැනෙන බනක්තෙරැවන් සරනයි🙏
Kelaniye Sasanawansa Thero
@@LampofDharmaනිවැරදිවම බණ කිව්ව කණ හරහා මොලයටම.. ඔබ වහන්සේට පින්..🙏🙏🙏
කාට කරත් හිතට බොරැ කරන්න බෑ 😊
මම මේ කථාව කලින් අහල තියනවා නමුත් මෙච්චර විස්තරාත්මකව නම් නෙවෙයි 🤔. කෙසේ වෙතත් පෙලක් අය කියල තියනවා මෙහෙම දෙයක් සිදුවෙන්න බෑ කියලා, නමුත් මම මෙ වගේ සිදුවීම් ඕනතරම් අන්තර්ජාලයේ දැකල තියන නිසා දන්නවා මේක වෙන්න පුලුවන් දෙයක් බව 🤷. මෙතනින් අපි සිතට ගත යුත්තේ අසීමාන්තිකව කාමයට ඇලෙන්න යාම භයානක දෙයක් බවත් සැම විටම සිතුවිලි වලට වහල් නොවී සංවරව කටයුතු කල යුතු බවත් ය.
සාදු සාදු සාදු 🙏🙏🙏
ටිකවුනත් හොදමබනටිකහිතජයගන්නපුලුවන් බනදේසනාව
සාදු"සාදු"සාදු "ඒ උතුම්"සම්බුදු"රජාණාන්වහාන්සේට"මාගේ"නමාස්කාරය"වේවා"🙏🙏🙏
Sadu Sadu sadu
වර්තමානයේත් මෙවැනි දේ අසන්න ලැබෙනව.
කොසොල් රජ්ජුරුවෝ කියන්නේ අනාගතේ බුදු වෙන කෙනෙක් ඒකයි මාර්ගඵල ලැබුවේ නැත්තේ🙏
නැ එහෙම දෙයක් ත්‍රිපිටක ධර්මය තුල සදහන්ව නෑ,මම දැක්කා ඒ ලැයිස්තුවක් තිබ්බ බෝසත්වරු 10 කගේ පමණ ඒකේ අවසාන එක බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් ලෙස විශ්වාස කරන බවටත් තිබුණා.මට හිතෙන්නේ මේක මේ කොසොල් රජු ආදී තව කිහිපදෙනෙක් බුදුවෙන කතාව පසුකාලීනව කවුරුහරි හදපු එකක් බවයි...
ඔව්. මාත් අහලා තියෙනවා. කොසොල් රජු, නාලාගිරි ඇතා, පාරිලෙය්‍ය ඇතු අනාගතයේ බුදුවෙන පාරමී පුරන අය කියලා
@@tambapanni_24ඔව් ඒ කතාව ඇත්ත වෙන්නට පුළුවන් කෝරලයාගම සරණ තිස්ස ස්වාමීන් වහන්සේගේ උතුම් සද්ධර්ම දේශනාවක මං අසා තිබෙනවා තෙරුවන් සරණයි
බුදු වෙනවා නෙමෙයි. පසේ බුදු වෙනව කියලා තමයි තියෙන්නෙ
Rama namin budhu wenawa
සාධූ!!සාධූ!!සාධූ!!!💕🙏🙏🙏💕💕සබ්බ දානං ධම්ම දානං ජිනාති 💕උතුම් තෙරුවන් සරණයි.!!!සතුටු සිතින් අනුමෝදන් වෙමි.!!!මාගේ නමස්කාරය වේවා.!නමෝ බුද්ධාය.!!!තෙරුවන් සරණයි. !!!සාදු සාදු සාදු.!!!🙏🙏🙏
බල්ලො ඉකුවමත් සාදුලු 😂😢
නමෝ බුද්ධාය🙏🙏🙏🙏
SADU SADU SADU 🙏🙏🙏 ...........
තෙරුවන් සරනයි
Sadu sadu sadu!!!
Excellent!!!
Glad you like it!
❤❤❤❤❤
🙏❤️💯✨
🙏🙏🙏💜️
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸
මාත් දැනන් හිටියේ එහෙමයි. දැන් හාමුදුරුවරු ත්‍රිපිටකය අතහැරල ,බුද්ධ ශ්‍රී වචන ,ශ්‍රී සද්ධර්මය අත හැරල,ධර්ම මර්ගයේ නොයා,ධ්‍යාන මාරිගඵල සහ නිවන් මග අපට දේශනා නොකර සිතේ කාම සහ ව්‍යාපාද රෑප මවන අසද්ධර්මය කියනවා කියා මා ලිව්වේ ඒ නිසය්. මේ video කොටස අහකොට ඒ සිද්ධිය මවල පෙන්වල කාමය වපුරනවා.
😢
sadu sadu sadu
අනේ මේ ස්වාමින් වහන්සේ කවුද. හරිම පැහැදිලිව තේරුම් කරල දෙනවා. තෙරුවන් සරණයි..
Kaleniye sasanawansa Thero
ලොව්තුරා බුදු රජානන් වහන්සේට බුදු හාමුදුරුවෝ යයි අමතීම බරපතළ වරදක් ! බුදු රජානන් වහන්සේ යයි අමතිය යුතුය අනිවාර්යයෙන්ම ! ( සද්දම්මන් මුනී රාජස්ස )
ආගමෙයි දර්ශනයෙයි වෙනස ඕකයි
බුදුරජාණන් වහන්සේ කීමත් නුසුදුසුය . රජස් සියල්ල අත් හැර තිබෙන නිසා.බුදුපියාණන්වහන්සේ කීමවරදක් නැත.
😂😂😂😂😂😂😂
Mata amathiya yuththe mehemai mata pidiya yuththe mehemai kiyala thathagathyan wahanse kohewath desana karala na.
@Nelu-s7x දේශනා කර තිබේ ! එක් බ්‍රාහ්මණයෙකු එසේ වරදවා අමාන්ත්‍රනය කිරීමෙන් , එසේ තතාගතයානන් වහන්සේට ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව වදාළ සේක ! ගිහිගෙයිදී රජෙකු බව අමතක උනාද ? හාමුදුරුවෝ යනූ හිස බම මුඩුකරන අයවේ ! ඔවුන් යටගියාවූ සද්දර්මය සොයා ගත් අය නොවේ ! තිස් පාරමිතා පුරපු අයත් නොවේ ! දෙතිස් මහා පුරුෂ ලක්සනද ඔවුන්ට නොමැත ! ඔවුන් ලොව්තුරා බුදු රජානන් වහන්සේලා යටතේ මාර්ග පල ලබාගත්තාහූ වෙති !
😮😮
පුද සුනඛ නිසල බව😍
😂😂😂😂 බොරු කියන්න එපා
Namaskarawewa
මල්ලිකා සීන් එකේ ඉඳලා තියෙන්නේ😂
Eka tama 😂😂😂
මන් අහල තියෙන විදියට ඔය අපායේ හිටිය දවස් හතේම රජතුමා බුදු හාමුදුරුවෝ ලගට ආවලු දේවිය කොහෙද ඉපදුනේ කියල දැනගන්න. හැබැයි බුදු හාමුදුරුවෝ අධිෂ්ඨාන කළාලු ඒ දවස් හත යනකන් ඒ වෙලාවට රජතුමාට ඒ ප්රශ්නය අමතක වෙන්න
ඔව් ඒක ඇත්ත.දවස් 7 ගිහින් ඇව්ත් ඇහුවාම බුදුන්වහන්සෙ කිවාලු. රජතුමණී දැන් නම් ඔබේ බිසව තුසිත දෙවු ලොව ඉන්නෙ කියලා.
Apaye dawas 7 ape dawas 7kata samanai da
@@anujaedirisinghe6912 ඔයා හරි
අපෙ රටෙ සමහරක් හැමදෙටම සාදු සාදු සාදු සාදු 😅😅😅
Lassana. Bana. Kathawak.
❤🙏🙏🙏💐
💚
ලොකය බොලාකාරයි මිනිසුන් විවිධාකාරයි කාල චක්‍රය අරුමපුදුමයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
Me wage dewall සමාජයේ wenawa ona tharm
Budu saranai 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🌹
කොසොල් රජතුමා අනාගතේ දවසක සම්මා සම්බුද්ධ හරි පසේ බුදූ හරි වෙනවා. මට හරියටම මතක නෑ හැබැයි මතක ටික තමා ඕක..ඒකයි බැරි වුනේ ධර්මය අවබෝධ කරන්න..
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷💐💐💐🌺🌺🌺
omd otara
බුදුන් වහන්සේ අපට අනුකම්පාවෙන් කෙතරම් ධර්ම ස්කන්ධය ක් දේශනා කර තිබේද
දැන් කාලේ වගේම ඉස්සරත්😂😂😂😂
Kisi wenasak na 😂😂
මම මේ කතාව අහලා නෑ. ඒත් මට තියෙන ගැටලුව බල්ලෙකුට කොහොමද තමන්ට වඩා විශාල කාන්තා ශරීරයක් දැකලා කාමය ඇති වෙන්නේ? සමහර විට බල්ලා හුරතලයට තෙත ගතිය එක්ක ලෙව කනකොට එහෙම වුණා වෙන්න පුළුවන්. නමුත් මෙහි කියන විදිහට බල්ලෙකුට නැමුණු ස්ත්‍රී ශරීරයක් දැකලා රාගය ඇති වුණා කියලා විශ්වාස කරන්න අමාරැයි.මොකද අට්ඨ කථා පසුව රචනා කළ ඒවා. මේවායේ කථා අතිශයෝක්තියට බර කරුණුවලින් යුක්තයි.
කවුරැත් කිව්වනම් මාත් විස්වාස කරන්නෙ නෑ.. නමුත් මම මේ වගේ සිදුවීම් අන්තර්ජාලයේ ඕන තරම් දැකල තියන නිසා දන්නවා වෙන්න පුලුවන් සිදුවීමක් බව.
A kiyanne devare nokarapu jarawedak ne ahenam paw bawwa malli
අට්ඨකතා ති‍්‍රපිටකයේ කුමන නිකායෙද තිබෙන්නේ. නොදන්න නිසය් අහන්නේ
අට්ට කතා කියන්නේ ත්‍රිපිටකය ලිව්වට පසු ඒවාට උදව් වශයෙන් ලියපු පොත් set එකක්. ඒවා අතිශෝක්තියෙන් පිරුණු සාහිත්‍ය කතා. එවැනි පොත් 47 තියනවා. ඒවාට වෙන වෙන නම් දීල තියනවා. නමුත් මෑතක් වනතුරු අපේ භික්ෂුන් වහන්සේලා භාවිත කරේ අට්ට කතා වල විස්තරයි.
මේ කතාව ඇත්තද බොරුදන්ම් දන්නේනැ .බුදු දහම අගමක් නෙවේ දර්ශනයක් .උපැන්නේ ඉදලාම බොරු තියෙන්නේ අපි ඕනම කෙනෙක්ට ඒ දර්ශනීය අනුගමනය කරන්න පුලුවන් . හරියට බැලුවොත් දැන් ඉන්න හාමුදුරුවෝරුත් මේ දහම විනාස කරලා .
Etakota mokakdda darmaya...
Budurajanan wahansege darmaya sathyai eya nuwanathtban visin nuwanin vimasa balimen me sasare duka therum ganimata puluwan me kathawen ganimata yamak thibe eya jivithe yahapatha udesa yodaganna
නෑ බුදුන්වහන්සේම දේශනා කරල තියනවා.බෞද්ධ කියන්නෙ ආගමක් කියලා.ආගමක් කියන එකට හොඳ පැහැදිලි කිරීමක් දීල තියනවා.මට ඒක මේ වෙලාවෙ හරියටම මහක නෑ.දර්ශනයක් කියන්නෙ ගොඩක් කාලෙකට පස්සෙ.ග්‍රීක රෝම දාර්ශනිකයන් දර්ශනවාදය ලෝකයට ඉදිරිපත් කලාට පස්සේ
2:05 Ade ath thunak
Vedio ek nedda
😂
🙏🙏🙏
❤❤❤❤❤🙏🙏🙏🙏
කොසොල් රජතුමා ඔය කියන මෝඩයෙක් නම් නෙවෙයිමාර්ගඵල අවබෝධ නොකලෙ හේතු ඇතුව
geenu balu
ඉතිං බං ඒවා දැනුත් තියෙන්නෙ. අර මහචාර්ය්යය කාරයෙකුත් මාට්ටු උනේ ගෙදර බිරිඳත් ඉදලා. අබුද්දස්ස කාලෙනෙ.
camri mallika 😂
මේවා ඉතින් ප්‍රබන්ධ මේවා ඇත්තටම උන දේවල් නෙවෙයි ඒත් මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ බොහොමයක් තියෙනවා 🙏
ප්‍රබන්ධ කොහෙද බං.. 😂😂 ගොන් කතා නොකිය හිටපන්
ඔයානම් බල්ලෙක් එක්ක සංසර්ගයේ යෙදිල තියෙනව වගෙයි 😂😂😂
කතාව ඇත්ත ඇතී. නමුත් අද කාලේත් girl and dog sex තියනවා
@@musicsuddaminssunta jara Katha kkiyanna epa
@@musicsuddaතෝ තොගෙ දුවත් එක්ක සංවාසයේ යෙදියන්
anunge charitha gathanaua karanawa hariyata ahindakka wage
@@henryperera2054 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවලඛුද්දකනිකායො අට්ඨකථා > ධම්මපද-අට්ඨකථා > ජරාවග්ගො > මල්ලිකාදෙවීවත්ථු
Non dire bugie per favore
Mewanam patta boru.....
දර්මයගැන දැනගත්තොත් මෙවා ගැන අවබෝද කරගත හැක දර්මය සත්‍යයි එහි වටිනාකම දන්නො එයින් පලනෙලාගනියි පව්කාරයො බැන බැන ඉදියි
mallika innakake sunakayek.wela.hitiye naha ne😂😂😂😂😂😂😂
මේ චැනල් කරන අය ගැන බුද්ධ ශාසන අමාත්‍යාංශය සොයා බැලිය යුතුය.සමහරවිට මේ කතාව කියන්නේ භික්ෂුවක් නොවෙන්න පුළුවන්. මේව සල්ලි හම්බ කරන්න හදපු යූටියුබ් චැනල්.
අක්කොධෙන ජිනෙ කොධං අසාධුං සාධුනා ජිනෙජිනෙ කදරියං දානෙන සච්චෙන අලිකවාදිනං. ක්‍රෝධි පුද්ගලයා ක්‍රෝධ නො කිරීමෙන් දිනන්නේ ය. අසාධු පුද්ගලයා සාධු ගුණයෙන් දිනන්නේ ය. තද මසුරා තමා සතු දෑ දීමෙන් දිනන්නේ ය. බොරු කියන්නහු සැබෑ කීමෙන් දිනන්නේ ය.
බුද්ධාගමෙන් අයින් වෙයන් බං වැඩක් නෑ උඹ නම්..කොහොමත් දැන් කියල වෙනසකුත් නෑ😂
නිවනට බණක් කියන්න හසමුදුරුවනේ
නිර්වානය අවබෝධයට ලෝකධාතුව පිලිබඳ සියලු තතු බුදුන්මෙන් අවබෝධ කරගත යුතුමය!
මේ වගේ කතා අහන්න මිනිස්සු කැමති .ඒත් නිවන් දකින්න උන් කැමති නෑ .😊
@@chathurasudesh6264ithin ubath ahanawane
ආර්ය උපවාද සිදුවේවි thammel එක වෙනස් කරන්න
@@OshadaSithmina කිනම් අර්ථයකින් ආර්ය උපවාදයක් සිදුවෙද ?
මතු ප්රඤ්ඤාධික සම්මා සම්බුද්ධත්වයට පත් වන රජ කෙනෙක් තමා කොසොල් රජු කියන්නේ විහිලු වට ගන්න බෑ
ඔබ ඔය කියන්නාවූ දසබුදු වර්ණනාව ගැන අපද වීඩියෝ එකක් දමා ඇත. නමුත් එම වීඩියෝ එකට පහතින් අප විසින්ම එම කරුණේ සත්‍යාසත්‍යභාවය නිසැකවම කිව නොහැකි බව දක්වා ඇත හේතුව දසබුදු වර්ණනාව ත්‍රිපිටකයේ හෝ අටුවා ටීකා අනුටීකා කිසිවක සඳහන් නොවන බැවිනි. දසබුදු වරුණා සඳහන් වන්නේ පසුකාලීනව රචිත ග්රන්ථයකය. එම නිසා එහි සත්‍යාසත්‍ය භාවය නිසැකවම කිව නොහැක. ත්‍රිපිටකයේ මතු බුදුවන සම්බුදුවරයෙක් සම්බන්ධව සඳහන් වන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන පමණි. මෙහිදී ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ ධම්මපද අට්ඨකථාවල මල්ලිකාවත්තු අට්ඨකථාවෙහි සඳහන් වන ඉතාමත්ම නිවැරදි කාරණාවකි.
හාමුදුරුවොත් මේ අසදිධර්මයනේ කියන්නෙ. නිවන් මග,ධ්‍යාන මා්ග ඵල ලබන හැටි උන්නන්න
@@soni581 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවලඛුද්දකනිකායො අට්ඨකථා > ධම්මපද-අට්ඨකථා > ජරාවග්ගො > මල්ලිකාදෙවීවත්ථු
Sudu Sudu Sudu
Kaaalakanni Gaanu. මුන් 😢😢😮 me. Wage. Gaanu ennawa samajaye. Pathtini ammala wage😢😮
අපේ හාමුදුරුවනේ පච නේද ඔය සේරම. ඔයගොල්ලෝ දේශනා කරන බණ පිලිගන්නේ කොහොමද ඕගොල්ලොත් නිකායන්ට බෙදිලා ,අඩු කුලේ උන්ට මහා නායක වෙන්නත් බෑ. ඒ නිකායවන්වල මහණ කරගන්නෙත් නෑ. 😂😂😂
Boru wennati habay pothakalu tiyenne😂
අනේ හාමුදුරුවනේ ඇත්තටම එහෙම කතාවක් තිනවද කියල මම අදමයි දන්නේ. අනේ හාමුදුරුවනේ
@@devamanikwt7255 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවලඛුද්දකනිකායො අට්ඨකථා > ධම්මපද-අට්ඨකථා > ජරාවග්ගො > මල්ලිකාදෙවීවත්ථු
Mona potheda me bana kathawa thibbe 🤔🤔
මේ කතාව ඇත්ත . මම බණට අහලා තියෙනවා .
@@thisarukumara1000 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවලඛුද්දකනිකායො අට්ඨකථා > ධම්මපද-අට්ඨකථා > ජරාවග්ගො > මල්ලිකාදෙවීවත්ථු
@@LampofDharma thanks 🙏❤️
බුදු හාමුදුරුවෝත් සීන් එක දැකලද😂😂😂😂
Moda kalakanni katha kiyanna epa bn kata thibba paliyata haraka
ඒකනෙ බං😂😂
@@feelingtop6132 පලයන් 😂😂😂😂
Ne jerom dekala thiyne
Mewa nawatha nawatha kiimen minisun mewata yomu we
නෑ. ඒවායින් මගහැරෙන්නයි කියන්නේ
ඒ වරද පෙන්වා දී එයට සිදුවන අකුසලයේ බරපතලකම පෙන්වා දීමක් සිදු කලේ ප්‍රඥාවෙන් ධර්මය තේරුම් ගන්න
Kosol raju sothapanna novune ohu budhubawa prarthana karana nisa anagathaye budu wanakenek lesay budhubdhahame thiyenne sithapanna nivune e nisa nedha
Sanu,van,masa,vanm,papauk
හාමුදුරුවනේ mn married. මට wife දැක්කත් වැඩි feeling එකක් නැ. ඒත් video බලද්දින් මට නගිනව
මල්ලිකා දේවිය වගේ බැල්ලියෙකුට ගහපිය...නැග්ග වෙලාවට...නැත්නම් කපා ගනින් වැඩක් නෑනේ අතේ ගහන්න ඔ්ක තියාගෙන
JVP/MALIMA PATTAWESAVI NILANTHI KOTTAHUCHCHI BALLEKTA HUKA GANNAWA
Tf did i just watched 💀
බල්ල උස නෑ හිමියනී නැමුනු ගැහැණියකට පිටිපස්සෙ න් කරන්න බෑ 😂 බල්ලෙකුට. .
Pakada
බල්ලා ලෙවකන්න අති ඒකිගෙ අහවල් එක
මෙච්චර බව කතා තියෙද්දී කාමය මුල් කරගත් කතාව කියන එකේ තේරුම කුමක්ද. මේව මිනිස්සු ආකර්ෂණය කර ගන්න කියන කතා.
සිද්ධාර්ථ කුමරැැබුදු වුනේත් පංචඉන්ද්‍රියන් කාමයෙන් පිනවමින් ගතකරනා දනන් එමගින් මුදවාගන්නටයි .පාරමිතා පුරමින් සාරාසංකෙයිය කල්ප ලක්ශයක් ගෙවා සිද්ධාර්ථ වී ඉපදුනෙත් කාමජීවිතයෙන් ලෝදනන් කාමලෝයෙන් මුදවා නිවන් මගට ගැනීමටය අභිනිශ්ක්මනය කලෙත් තමා පලමුව කාමලෝකය අතහැර මිදී ලෝ ජනයාද මුදවාගැනීමටයි ජීවියෙකු බිහිවීමට බලපාන්නේද කාමයවෙි.!
@dimuthsirimewan6439 අයියෝ අපි නොදන්න චෙස්.
මෙම කරුණ ධම්මපද අට්ඨකථාවෙහි සඳහන් වන ඉතා නිවැරදි කරුණකි. ඔබ කරුණු හරි හැටි නොදැන සාවද්යයෙන් දොස් නැගීම වැරදි බව තේරුම් ගන්න.
@LampofDharma ධම්ම පදයේ කියනවද නැතිද කියන එක නොවෙයි මම කියන්නේ, මේ වගේ කාමය ගැන කියන්නේ ප්‍රසිද්ධය සදහා. පුළුවන් නම් ගමකට ගිහිල්ලා දෙමව්පියන් දූදරුවන් කියල බලනවකො, ගල් ගහලා එලවයි.
@@SunilIleperuma මහත්මයා මේ දේශනාව ප්‍රසිද්ධියේ කරපු දේශනාවක් මෙහි අන්තර්ගතය ඔබතුමාට නොතේරුණාට මෙහි තියෙන්නේ වටිනා ධර්ම කාරණාවක්. පටුකෝණය අයින් කරලා පුළුල් ඇසකින් බලන්න තමන්ගේ අඩුපාඩුව ධර්මය පැත්තට දාන්නේ නැතිව. ඔබතුමාට මෙම කරුණ අසභ්‍ය වගේ දැනුනට ධර්මයෙහි අසභ්‍ය කරුණු නෑ මේවා සභ්‍ය කරුණු, ඔබතුමාගේ ධර්මඥානයේ තියෙන අඩුපාඩුව නිසා අනෙක් අයට දෝෂාරෝපණය කර කර ඉන්න එකෙන් ඔබතුමාට සිදුවන යහපතක් නෑ. යො බාලො මඤ්ඤති බාල්යං පණ්ඩිතො වා’පි තෙන සොබාලො ච පණ්ඩිතමානී ස වෙ බාලො’ති වුච්චති.යමෙක් නුවණ නැත්තේ තමාගේ අනුවණබව දනී ද, ඒ කාරණයෙන් හෙ තෙම පණ්ඩිත වන්නේ ය. (පණ්ඩිත සමාන හෝ වන්නේ ය). යම් අනුවණයෙක් තෙමේ පණ්ඩිතමානී වේ ද (තමා පණ්ඩිතයෙකු කොට සිතා ද), ඒ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් අනුවණයෙකැ යි කියනු ලැබේ.
😅ada kale inna Danut Sakai . Me una dewal ekka bladdi
ballata kiyala ...... gathta kattiya sadu karyak deannaaaaaa.😁
Apo sathek awith🤮🤮🤮🤮
Dan sil gannava kiyala upasaka ammala karanneth oya vadama thamai
එතකොට,,, පිරිමි අනාචාරයේ යන විදිහට කොහේ උපදීද...බල්ලෙකුට කලහැකි මගුලක් නෑ,,,,මේ වගේ බොරු මිත්‍ය නිසා ධර්මය හැකිලෙනව....භික්සුවට ස්ත්‍රී ය ගැන අවුලක් තියෙනව,, ...ස්ත්‍රිය සුචරිතවත් වෙන්න ඔනේ,,,.පිරිමියා ඔනේ මගුලක්..වැදි බන..
නුවර පාසලක කෙල්ලෙක් බල්ලෙක් සමග සංවාසයේ යෙදිලා ඒක ගෙදර අය දැනගත්ත නිසා බෙල්ලේ වැලදාගෙන මැරුණා.
Thota molda
Atta meka uba thama darmaya danne naththe poth walath thiyenaw
@@Leo98110 උ ැයි උබ ව ෙග් ෙපාන්න පිරිමි තව පිරිමි එක්ක බුදියන්ෙන
Lord Buddha කිව්වම හරිනේ!
Ee kathawen "wela" ismathu karana epa, paticha samuppadaya deshanaa karana pls
eka hari. sangaya thama minissu rawatanne.😂😂
MEWAGE KATHA HADUWE KAWUDA
මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවලඛුද්දකනිකායො අට්ඨකථා > ධම්මපද-අට්ඨකථා > ජරාවග්ගො > මල්ලිකාදෙවීවත්ථු
යකෝ මේකි මොනවා කරත් අනිත් uttige පක්කුන්ට තියෙන ප්රශ්නය මොකද්ද බං😂😂
බොරු දන්ඩ එපා ඕය්
ඕක බොරු කතාවක් නිර්මාණ කතා
. අට්ට කතා කියන්නේ අතිශෝක්තියෙන් පිරුණු සාහිත්‍ය කතා.
What a MYTHICAL FAKE STORY
That's just what you think!
Boru neme ඇත්ත me කතාව
පට්ටපල් බොරු...
මෙම කතාව සඳහන් වන්නේ ධම්මපද අට්ඨකථාවල
ඛුද්දකනිකායො අට්ඨකථා > ධම්මපද-අට්ඨකථා > ජරාවග්ගො > මල්ලිකාදෙවීවත්ථු
එතුමිය දවස් 07ක් සර්ප කුලයක උත්පත්තිය ලබා නැවත දිව්‍ය ලෝකයේ උපදිනවා. අවීචී මහා නරකයේ උත්පත්තිය ලබන්නට අකුසලය බලවත් නැත. 🌸🙏🙏🙏🌸
@@AnathmaAnathma
මෙය අසා රජු ඒකාන්තයෙන් මේ කොටුවට පිවිසි කෙනෙක් දෙකක් ලෙසට පෙනේ යයි විශ්වාස කළේය. මල්ලිකා මෙසේ සිතුවාය. මේ රජු අඥාන නිසා මගේ වචනය පිළිගෙන රැවටීමට වැටුනි. මම පවක් කළෙමි මේ කර්මය බුදුරජාණන් වහන්සේ ද දැනගනු ඇත. අසූමහ ශ්රාවකයින් ද අශ්රාවකයින් ද දැනගනු ඇත. අහෝ මවිසින් බැරෑරුම් පවක් කරන ලද්දෙමි. මේ රජ අසදිස මහා දානය දීමේදී උපකාරී වීමි. එක් දිනකදී කරන ලද පරිත්‍යාගය දාහතර කෝටියක් විය. බුදුරජාණන් වහන්සේට සේසත වාඩිවන පුටුව, මේසය, හා පාද පීඨය යන මේ වැදගත් මහාර්ඝ වස්තු පූජා කළෙමි. ඇය මරණ මඤ්චකයේ දී මෙබඳු පරිත්‍යාග සිහි නොකර ඒ පව්කම සිහිපත් කරන්නී කළුරිය කොට - අවිචියේ උපන්නාය. -- මල්ලිකාදෙවීවත්ථු අට්ඨකථාව ඇසුරිනි
Ppppppppppppppl😊p
@@LampofDharma eki zoophile d yko ethkot
මගේ අරමුණ උතුම් සෝවාන් වීමේ මාර්ගයයි මේ ගන්න
උබ ගනිං.....කාම කොස් ගෙරි කටු......උබ මට කරපු කරන අපරාද වලට උබටත් හිමි ඒකගෙ මාවතමයි... තෝල්ක කං කරේ නිකං නෙවේ...පතාගෙන ආපු පිනට......
තොපි වගේ මෝඩ මූසලයෝ අම්මපා.
mu hamuduru sivura dageba budu bana nivei kiyabbe, patta horo. kelani pansale minissu ravatala pinbath gila dala rajavarynta niga karana asathpurushayo . muta puduma aries ekek theyenne kosal raja , mallika devi ekka. yako asathdrusha danaya dunna mathu buduwana rajek bola. umbalata wenne sivuru dagena higanna. kelaniye wena sellam okkoma api dannwa/ kelani viharayata karana haniyata umbala okkotama apaye yaana webawamai/
මම මෙහෙම කතාවක් අදමයි ඇහුවේ😮
මාගේ අරමුන මෙෙත්‍රී බුදු සසුනේ දි මහ රහතුන්නමක් වි පිරිනිවන් පැමයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ කාලයේදී පතිරූප දේස වාසෝච පුබ්බේතකත පුඤ්ඤ්තා අත්ත සංමා පනීදීච අරිය සච්චාන දස්සනං වීමට නොහැකි තත්ත්වයක හිටියොත් ...සතරඅපා ගත වී සිටියොත් අක්ඛ්ණෝ අසමයෝ වෙලා හිටියොත් මොකද කරන්නේ. මේ ලබා තිබෙන මනුස්ස ජීවිතය මනුස්සත්ත පටිලාභයක් කර ගැනීමට උත්සාහ කල යුතුමයි. මේ බුද්ධාද්පාද කාලයක්. නිවැරැදි සිරිසද්ධම්මය දේශනා කරන උත්තමයන් වැඩ සිටිනවා.
මෙම කතාව සඳහන් වන්නේ මහායානයේ. ත්රිරිපිටකයේ කොතැනද තිබෙන්නේ "මෙෙත්‍රී බුදු සසුනේ අරමුන" මහත්තයෝ? තුමිය සුවපත්වේවා 🙏🏻
Ei gauthama budu sasune budu wenna berida.maithri budu hamuduruwo bihi wena kale oya apa Gatha wela hitiyoth kohomada niwan dakinne.hari saddarmaya ahanna me sasanaye apita niwan dakinna puluwan
අරමුන ටිකක් වෙනස් කලතොත් යහපත්යැයි සිතමි 😌
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ස්වාම්න් වහන්සේ ගේ නම කරැනාකර පවසන්න, ඉතාම පැහැදිලි හිතට දැනෙන බනක්
තෙරැවන් සරනයි🙏
Kelaniye Sasanawansa Thero
@@LampofDharmaනිවැරදිවම බණ කිව්ව කණ හරහා මොලයටම.. ඔබ වහන්සේට පින්..🙏🙏🙏
කාට කරත් හිතට බොරැ කරන්න බෑ 😊
මම මේ කථාව කලින් අහල තියනවා නමුත් මෙච්චර විස්තරාත්මකව නම් නෙවෙයි 🤔. කෙසේ වෙතත් පෙලක් අය කියල තියනවා මෙහෙම දෙයක් සිදුවෙන්න බෑ කියලා, නමුත් මම මෙ වගේ සිදුවීම් ඕනතරම් අන්තර්ජාලයේ දැකල තියන නිසා දන්නවා මේක වෙන්න පුලුවන් දෙයක් බව 🤷. මෙතනින් අපි සිතට ගත යුත්තේ අසීමාන්තිකව කාමයට ඇලෙන්න යාම භයානක දෙයක් බවත් සැම විටම සිතුවිලි වලට වහල් නොවී සංවරව කටයුතු කල යුතු බවත් ය.
සාදු සාදු සාදු 🙏🙏🙏
ටිකවුනත් හොදමබනටිකහිතජයගන්නපුලුවන් බනදේසනාව
සාදු"සාදු"සාදු "ඒ උතුම්"සම්බුදු"රජාණාන්වහාන්සේට"මාගේ"නමාස්කාරය"
වේවා"🙏🙏🙏
තොපි වගේ මෝඩ මූසලයෝ අම්මපා.
Sadu Sadu sadu
වර්තමානයේත් මෙවැනි දේ අසන්න ලැබෙනව.
කොසොල් රජ්ජුරුවෝ කියන්නේ අනාගතේ බුදු වෙන කෙනෙක් ඒකයි මාර්ගඵල ලැබුවේ නැත්තේ🙏
නැ එහෙම දෙයක් ත්‍රිපිටක ධර්මය තුල සදහන්ව නෑ,මම දැක්කා ඒ ලැයිස්තුවක් තිබ්බ බෝසත්වරු 10 කගේ පමණ ඒකේ අවසාන එක බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් ලෙස විශ්වාස කරන බවටත් තිබුණා.මට හිතෙන්නේ මේක මේ කොසොල් රජු ආදී තව කිහිපදෙනෙක් බුදුවෙන කතාව පසුකාලීනව කවුරුහරි හදපු එකක් බවයි...
ඔව්. මාත් අහලා තියෙනවා. කොසොල් රජු, නාලාගිරි ඇතා, පාරිලෙය්‍ය ඇතු අනාගතයේ බුදුවෙන පාරමී පුරන අය කියලා
@@tambapanni_24ඔව් ඒ කතාව ඇත්ත වෙන්නට පුළුවන් කෝරලයාගම සරණ තිස්ස ස්වාමීන් වහන්සේගේ උතුම් සද්ධර්ම දේශනාවක මං අසා තිබෙනවා තෙරුවන් සරණයි
බුදු වෙනවා නෙමෙයි. පසේ බුදු වෙනව කියලා තමයි තියෙන්නෙ
Rama namin budhu wenawa
සාධූ!!සාධූ!!සාධූ!!!
💕🙏🙏🙏💕
💕සබ්බ දානං ධම්ම දානං ජිනාති 💕උතුම් තෙරුවන් සරණයි.!!!සතුටු සිතින් අනුමෝදන් වෙමි.!!!
මාගේ නමස්කාරය වේවා.!
නමෝ බුද්ධාය.!!!
තෙරුවන් සරණයි. !!!
සාදු සාදු සාදු.!!!🙏🙏🙏
බල්ලො ඉකුවමත් සාදුලු 😂😢
නමෝ බුද්ධාය
🙏🙏🙏🙏
SADU SADU SADU 🙏🙏🙏 ...........
තෙරුවන් සරනයි
Sadu sadu sadu!!!
Excellent!!!
Glad you like it!
❤❤❤❤❤
🙏❤️💯✨
🙏🙏🙏💜️
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸
මාත් දැනන් හිටියේ එහෙමයි. දැන් හාමුදුරුවරු ත්‍රිපිටකය අතහැරල ,බුද්ධ ශ්‍රී වචන ,ශ්‍රී සද්ධර්මය අත හැරල,ධර්ම මර්ගයේ නොයා,ධ්‍යාන මාරිගඵල සහ නිවන් මග අපට දේශනා නොකර සිතේ කාම සහ ව්‍යාපාද රෑප මවන අසද්ධර්මය කියනවා කියා මා ලිව්වේ ඒ නිසය්.
මේ video කොටස අහකොට ඒ සිද්ධිය මවල පෙන්වල කාමය වපුරනවා.
😢
sadu sadu sadu
අනේ මේ ස්වාමින් වහන්සේ කවුද. හරිම පැහැදිලිව තේරුම් කරල දෙනවා. තෙරුවන් සරණයි..
Kaleniye sasanawansa Thero
ලොව්තුරා බුදු රජානන් වහන්සේට බුදු හාමුදුරුවෝ යයි අමතීම බරපතළ වරදක් ! බුදු රජානන් වහන්සේ යයි අමතිය යුතුය අනිවාර්යයෙන්ම ! ( සද්දම්මන් මුනී රාජස්ස )
ආගමෙයි දර්ශනයෙයි වෙනස ඕකයි
බුදුරජාණන් වහන්සේ කීමත් නුසුදුසුය . රජස් සියල්ල අත් හැර තිබෙන නිසා.
බුදුපියාණන්වහන්සේ කීමවරදක් නැත.
😂😂😂😂😂😂😂
Mata amathiya yuththe mehemai mata pidiya yuththe mehemai kiyala thathagathyan wahanse kohewath desana karala na.
@Nelu-s7x දේශනා කර තිබේ ! එක් බ්‍රාහ්මණයෙකු එසේ වරදවා අමාන්ත්‍රනය කිරීමෙන් , එසේ තතාගතයානන් වහන්සේට ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව වදාළ සේක ! ගිහිගෙයිදී රජෙකු බව අමතක උනාද ? හාමුදුරුවෝ යනූ හිස බම මුඩුකරන අයවේ ! ඔවුන් යටගියාවූ සද්දර්මය සොයා ගත් අය නොවේ ! තිස් පාරමිතා පුරපු අයත් නොවේ ! දෙතිස් මහා පුරුෂ ලක්සනද ඔවුන්ට නොමැත ! ඔවුන් ලොව්තුරා බුදු රජානන් වහන්සේලා යටතේ මාර්ග පල ලබාගත්තාහූ වෙති !
😮😮
පුද සුනඛ නිසල බව😍
😂😂😂😂 බොරු කියන්න එපා
Namaskarawewa
මල්ලිකා සීන් එකේ ඉඳලා තියෙන්නේ😂
Eka tama 😂😂😂
මන් අහල තියෙන විදියට ඔය අපායේ හිටිය දවස් හතේම රජතුමා බුදු හාමුදුරුවෝ ලගට ආවලු දේවිය කොහෙද ඉපදුනේ කියල දැනගන්න.
හැබැයි බුදු හාමුදුරුවෝ අධිෂ්ඨාන කළාලු ඒ දවස් හත යනකන් ඒ වෙලාවට රජතුමාට ඒ ප්රශ්නය අමතක වෙන්න
ඔව් ඒක ඇත්ත.දවස් 7 ගිහින් ඇව්ත් ඇහුවාම බුදුන්වහන්සෙ කිවාලු. රජතුමණී දැන් නම් ඔබේ බිසව තුසිත දෙවු ලොව ඉන්නෙ කියලා.
Apaye dawas 7 ape dawas 7kata samanai da
@@anujaedirisinghe6912 ඔයා හරි
අපෙ රටෙ සමහරක් හැමදෙටම සාදු සාදු සාදු සාදු 😅😅😅
Lassana. Bana. Kathawak.
❤🙏🙏🙏💐
💚
ලොකය බොලාකාරයි මිනිසුන් විවිධාකාරයි කාල චක්‍රය අරුමපුදුමයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
Me wage dewall සමාජයේ wenawa ona tharm
Budu saranai 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🌹
කොසොල් රජතුමා අනාගතේ දවසක සම්මා සම්බුද්ධ හරි පසේ බුදූ හරි වෙනවා. මට හරියටම මතක නෑ හැබැයි මතක ටික තමා ඕක..ඒකයි බැරි වුනේ ධර්මය අවබෝධ කරන්න..
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷💐💐💐🌺🌺🌺
omd otara
බුදුන් වහන්සේ අපට අනුකම්පාවෙන් කෙතරම් ධර්ම ස්කන්ධය ක් දේශනා කර තිබේද
දැන් කාලේ වගේම ඉස්සරත්😂😂😂😂
Kisi wenasak na 😂😂
මම මේ කතාව අහලා නෑ. ඒත් මට තියෙන ගැටලුව බල්ලෙකුට කොහොමද තමන්ට වඩා විශාල කාන්තා ශරීරයක් දැකලා කාමය ඇති වෙන්නේ? සමහර විට බල්ලා හුරතලයට තෙත ගතිය එක්ක ලෙව කනකොට එහෙම වුණා වෙන්න පුළුවන්. නමුත් මෙහි කියන විදිහට බල්ලෙකුට නැමුණු ස්ත්‍රී ශරීරයක් දැකලා රාගය ඇති වුණා කියලා විශ්වාස කරන්න අමාරැයි.
මොකද අට්ඨ කථා පසුව රචනා කළ ඒවා. මේවායේ කථා අතිශයෝක්තියට බර කරුණුවලින් යුක්තයි.
කවුරැත් කිව්වනම් මාත් විස්වාස කරන්නෙ නෑ.. නමුත් මම මේ වගේ සිදුවීම් අන්තර්ජාලයේ ඕන තරම් දැකල තියන නිසා දන්නවා වෙන්න පුලුවන් සිදුවීමක් බව.
A kiyanne devare nokarapu jarawedak ne ahenam paw bawwa malli
අට්ඨකතා ති‍්‍රපිටකයේ කුමන නිකායෙද තිබෙන්නේ. නොදන්න නිසය් අහන්නේ
අට්ට කතා කියන්නේ ත්‍රිපිටකය ලිව්වට පසු ඒවාට උදව් වශයෙන් ලියපු පොත් set එකක්. ඒවා අතිශෝක්තියෙන් පිරුණු සාහිත්‍ය කතා. එවැනි පොත් 47 තියනවා. ඒවාට වෙන වෙන නම් දීල තියනවා. නමුත් මෑතක් වනතුරු අපේ භික්ෂුන් වහන්සේලා භාවිත කරේ අට්ට කතා වල විස්තරයි.
මේ කතාව ඇත්තද බොරුදන්ම් දන්නේනැ .බුදු දහම අගමක් නෙවේ දර්ශනයක් .උපැන්නේ ඉදලාම බොරු තියෙන්නේ අපි ඕනම කෙනෙක්ට ඒ දර්ශනීය අනුගමනය කරන්න පුලුවන් . හරියට බැලුවොත් දැන් ඉන්න හාමුදුරුවෝරුත් මේ දහම විනාස කරලා .
Etakota mokakdda darmaya...
Budurajanan wahansege darmaya sathyai eya nuwanathtban visin nuwanin vimasa balimen me sasare duka therum ganimata puluwan me kathawen ganimata yamak thibe eya jivithe yahapatha udesa yodaganna
නෑ බුදුන්වහන්සේම දේශනා කරල තියනවා.බෞද්ධ කියන්නෙ ආගමක් කියලා.ආගමක් කියන එකට හොඳ පැහැදිලි කිරීමක් දීල තියනවා.මට ඒක මේ වෙලාවෙ හරියටම මහක නෑ.දර්ශනයක් කියන්නෙ ගොඩක් කාලෙකට පස්සෙ.ග්‍රීක රෝම දාර්ශනිකයන් දර්ශනවාදය ලෝකයට ඉදිරිපත් කලාට පස්සේ
2:05 Ade ath thunak
Vedio ek nedda
😂
🙏🙏🙏
❤❤❤❤❤🙏🙏🙏🙏
කොසොල් රජතුමා ඔය කියන මෝඩයෙක් නම් නෙවෙයි
මාර්ගඵල අවබෝධ නොකලෙ හේතු ඇතුව
geenu balu
ඉතිං බං ඒවා දැනුත් තියෙන්නෙ. අර මහචාර්ය්යය කාරයෙකුත් මාට්ටු උනේ ගෙදර බිරිඳත් ඉදලා. අබුද්දස්ස කාලෙනෙ.
camri mallika 😂
මේවා ඉතින් ප්‍රබන්ධ මේවා ඇත්තටම උන දේවල් නෙවෙයි ඒත් මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ බොහොමයක් තියෙනවා 🙏
ප්‍රබන්ධ කොහෙද බං.. 😂😂 ගොන් කතා නොකිය හිටපන්
ඔයානම් බල්ලෙක් එක්ක සංසර්ගයේ යෙදිල තියෙනව වගෙයි 😂😂😂
කතාව ඇත්ත ඇතී. නමුත් අද කාලේත් girl and dog sex තියනවා
@@musicsuddaminssunta jara Katha kkiyanna epa
@@musicsuddaතෝ තොගෙ දුවත් එක්ක සංවාසයේ යෙදියන්
anunge charitha gathanaua karanawa hariyata ahindakka wage
@@henryperera2054 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවල
ඛුද්දකනිකායො අට්ඨකථා > ධම්මපද-අට්ඨකථා > ජරාවග්ගො > මල්ලිකාදෙවීවත්ථු
Non dire bugie per favore
Mewanam patta boru.....
දර්මයගැන දැනගත්තොත් මෙවා ගැන අවබෝද කරගත හැක දර්මය සත්‍යයි එහි වටිනාකම දන්නො එයින් පලනෙලාගනියි පව්කාරයො බැන බැන ඉදියි
mallika innakake sunakayek.wela.hitiye naha ne😂😂😂😂😂😂😂
මේ චැනල් කරන අය ගැන බුද්ධ ශාසන අමාත්‍යාංශය සොයා බැලිය යුතුය.සමහරවිට මේ කතාව කියන්නේ භික්ෂුවක් නොවෙන්න පුළුවන්. මේව සල්ලි හම්බ කරන්න හදපු යූටියුබ් චැනල්.
අක්කොධෙන ජිනෙ කොධං අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදරියං දානෙන සච්චෙන අලිකවාදිනං.
ක්‍රෝධි පුද්ගලයා ක්‍රෝධ නො කිරීමෙන් දිනන්නේ ය. අසාධු පුද්ගලයා සාධු ගුණයෙන් දිනන්නේ ය. තද මසුරා තමා සතු දෑ දීමෙන් දිනන්නේ ය. බොරු කියන්නහු සැබෑ කීමෙන් දිනන්නේ ය.
බුද්ධාගමෙන් අයින් වෙයන් බං වැඩක් නෑ උඹ නම්..කොහොමත් දැන් කියල වෙනසකුත් නෑ😂
නිවනට බණක් කියන්න හසමුදුරුවනේ
නිර්වානය අවබෝධයට ලෝකධාතුව පිලිබඳ සියලු තතු බුදුන්මෙන් අවබෝධ කරගත යුතුමය!
මේ වගේ කතා අහන්න මිනිස්සු කැමති .ඒත් නිවන් දකින්න උන් කැමති නෑ .😊
@@chathurasudesh6264ithin ubath ahanawane
ආර්ය උපවාද සිදුවේවි thammel එක වෙනස් කරන්න
@@OshadaSithmina කිනම් අර්ථයකින් ආර්ය උපවාදයක් සිදුවෙද ?
මතු ප්රඤ්ඤාධික සම්මා සම්බුද්ධත්වයට පත් වන රජ කෙනෙක් තමා කොසොල් රජු කියන්නේ විහිලු වට ගන්න බෑ
ඔබ ඔය කියන්නාවූ දසබුදු වර්ණනාව ගැන අපද වීඩියෝ එකක් දමා ඇත. නමුත් එම වීඩියෝ එකට පහතින් අප විසින්ම එම කරුණේ සත්‍යාසත්‍යභාවය නිසැකවම කිව නොහැකි බව දක්වා ඇත හේතුව දසබුදු වර්ණනාව ත්‍රිපිටකයේ හෝ අටුවා ටීකා අනුටීකා කිසිවක සඳහන් නොවන බැවිනි. දසබුදු වරුණා සඳහන් වන්නේ පසුකාලීනව රචිත ග්රන්ථයකය. එම නිසා එහි සත්‍යාසත්‍ය භාවය නිසැකවම කිව නොහැක. ත්‍රිපිටකයේ මතු බුදුවන සම්බුදුවරයෙක් සම්බන්ධව සඳහන් වන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන පමණි. මෙහිදී ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ ධම්මපද අට්ඨකථාවල මල්ලිකාවත්තු අට්ඨකථාවෙහි සඳහන් වන ඉතාමත්ම නිවැරදි කාරණාවකි.
හාමුදුරුවොත් මේ අසදිධර්මයනේ කියන්නෙ.
නිවන් මග,ධ්‍යාන මා්ග ඵල ලබන හැටි උ
න්නන්න
@@soni581 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවල
ඛුද්දකනිකායො අට්ඨකථා > ධම්මපද-අට්ඨකථා > ජරාවග්ගො > මල්ලිකාදෙවීවත්ථු
Sudu Sudu Sudu
Kaaalakanni Gaanu. මුන් 😢😢😮 me. Wage. Gaanu ennawa samajaye. Pathtini ammala wage😢😮
අපේ හාමුදුරුවනේ පච නේද ඔය සේරම. ඔයගොල්ලෝ දේශනා කරන බණ පිලිගන්නේ කොහොමද ඕගොල්ලොත් නිකායන්ට බෙදිලා ,අඩු කුලේ උන්ට මහා නායක වෙන්නත් බෑ. ඒ නිකායවන්වල මහණ කරගන්නෙත් නෑ. 😂😂😂
Boru wennati habay pothakalu tiyenne😂
අනේ හාමුදුරුවනේ ඇත්තටම එහෙම කතාවක් තිනවද කියල මම අදමයි දන්නේ. අනේ හාමුදුරුවනේ
@@devamanikwt7255 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවල
ඛුද්දකනිකායො අට්ඨකථා > ධම්මපද-අට්ඨකථා > ජරාවග්ගො > මල්ලිකාදෙවීවත්ථු
Mona potheda me bana kathawa thibbe 🤔🤔
මේ කතාව ඇත්ත . මම බණට අහලා තියෙනවා .
@@thisarukumara1000 මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවල
ඛුද්දකනිකායො අට්ඨකථා > ධම්මපද-අට්ඨකථා > ජරාවග්ගො > මල්ලිකාදෙවීවත්ථු
@@LampofDharma thanks 🙏❤️
බුදු හාමුදුරුවෝත් සීන් එක දැකලද😂😂😂😂
Moda kalakanni katha kiyanna epa bn kata thibba paliyata haraka
ඒකනෙ බං😂😂
@@feelingtop6132 පලයන් 😂😂😂😂
Ne jerom dekala thiyne
Mewa nawatha nawatha kiimen minisun mewata yomu we
නෑ. ඒවායින් මගහැරෙන්නයි කියන්නේ
ඒ වරද පෙන්වා දී එයට සිදුවන අකුසලයේ බරපතලකම පෙන්වා දීමක් සිදු කලේ ප්‍රඥාවෙන් ධර්මය තේරුම් ගන්න
Kosol raju sothapanna novune ohu budhubawa prarthana karana nisa anagathaye budu wanakenek lesay budhubdhahame thiyenne sithapanna nivune e nisa nedha
ඔබ ඔය කියන්නාවූ දසබුදු වර්ණනාව ගැන අපද වීඩියෝ එකක් දමා ඇත. නමුත් එම වීඩියෝ එකට පහතින් අප විසින්ම එම කරුණේ සත්‍යාසත්‍යභාවය නිසැකවම කිව නොහැකි බව දක්වා ඇත හේතුව දසබුදු වර්ණනාව ත්‍රිපිටකයේ හෝ අටුවා ටීකා අනුටීකා කිසිවක සඳහන් නොවන බැවිනි. දසබුදු වරුණා සඳහන් වන්නේ පසුකාලීනව රචිත ග්රන්ථයකය. එම නිසා එහි සත්‍යාසත්‍ය භාවය නිසැකවම කිව නොහැක. ත්‍රිපිටකයේ මතු බුදුවන සම්බුදුවරයෙක් සම්බන්ධව සඳහන් වන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන පමණි. මෙහිදී ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ ධම්මපද අට්ඨකථාවල මල්ලිකාවත්තු අට්ඨකථාවෙහි සඳහන් වන ඉතාමත්ම නිවැරදි කාරණාවකි.
Sanu,van,masa,vanm,papauk
හාමුදුරුවනේ mn married. මට wife දැක්කත් වැඩි feeling එකක් නැ. ඒත් video බලද්දින් මට නගිනව
මල්ලිකා දේවිය වගේ බැල්ලියෙකුට ගහපිය...නැග්ග වෙලාවට...නැත්නම් කපා ගනින් වැඩක් නෑනේ අතේ ගහන්න ඔ්ක තියාගෙන
JVP/MALIMA PATTAWESAVI NILANTHI KOTTAHUCHCHI BALLEKTA HUKA GANNAWA
Tf did i just watched 💀
බල්ල උස නෑ හිමියනී නැමුනු ගැහැණියකට පිටිපස්සෙ න් කරන්න බෑ 😂 බල්ලෙකුට. .
Pakada
බල්ලා ලෙවකන්න අති ඒකිගෙ අහවල් එක
මෙච්චර බව කතා තියෙද්දී කාමය මුල් කරගත් කතාව කියන එකේ තේරුම කුමක්ද. මේව මිනිස්සු ආකර්ෂණය කර ගන්න කියන කතා.
සිද්ධාර්ථ කුමරැැබුදු වුනේත් පංචඉන්ද්‍රියන් කාමයෙන් පිනවමින් ගතකරනා දනන් එමගින් මුදවාගන්නටයි .පාරමිතා පුරමින් සාරාසංකෙයිය කල්ප ලක්ශයක් ගෙවා සිද්ධාර්ථ වී ඉපදුනෙත් කාමජීවිතයෙන් ලෝදනන් කාමලෝයෙන් මුදවා නිවන් මගට ගැනීමටය අභිනිශ්ක්මනය කලෙත් තමා පලමුව කාමලෝකය අතහැර මිදී ලෝ ජනයාද මුදවාගැනීමටයි ජීවියෙකු බිහිවීමට බලපාන්නේද කාමයවෙි.!
@dimuthsirimewan6439
අයියෝ අපි නොදන්න චෙස්.
මෙම කරුණ ධම්මපද අට්ඨකථාවෙහි සඳහන් වන ඉතා නිවැරදි කරුණකි. ඔබ කරුණු හරි හැටි නොදැන සාවද්යයෙන් දොස් නැගීම වැරදි බව තේරුම් ගන්න.
@LampofDharma
ධම්ම පදයේ කියනවද නැතිද කියන එක නොවෙයි මම කියන්නේ, මේ වගේ කාමය ගැන කියන්නේ ප්‍රසිද්ධය සදහා. පුළුවන් නම් ගමකට ගිහිල්ලා දෙමව්පියන් දූදරුවන් කියල බලනවකො, ගල් ගහලා එලවයි.
@@SunilIleperuma මහත්මයා මේ දේශනාව ප්‍රසිද්ධියේ කරපු දේශනාවක් මෙහි අන්තර්ගතය ඔබතුමාට නොතේරුණාට මෙහි තියෙන්නේ වටිනා ධර්ම කාරණාවක්. පටුකෝණය අයින් කරලා පුළුල් ඇසකින් බලන්න තමන්ගේ අඩුපාඩුව ධර්මය පැත්තට දාන්නේ නැතිව. ඔබතුමාට මෙම කරුණ අසභ්‍ය වගේ දැනුනට ධර්මයෙහි අසභ්‍ය කරුණු නෑ මේවා සභ්‍ය කරුණු, ඔබතුමාගේ ධර්මඥානයේ තියෙන අඩුපාඩුව නිසා අනෙක් අයට දෝෂාරෝපණය කර කර ඉන්න එකෙන් ඔබතුමාට සිදුවන යහපතක් නෑ.
යො බාලො මඤ්ඤති බාල්යං පණ්ඩිතො වා’පි තෙන සො
බාලො ච පණ්ඩිතමානී ස වෙ බාලො’ති වුච්චති.
යමෙක් නුවණ නැත්තේ තමාගේ අනුවණබව දනී ද, ඒ කාරණයෙන් හෙ තෙම පණ්ඩිත වන්නේ ය. (පණ්ඩිත සමාන හෝ වන්නේ ය). යම් අනුවණයෙක් තෙමේ පණ්ඩිතමානී වේ ද (තමා පණ්ඩිතයෙකු කොට සිතා ද), ඒ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් අනුවණයෙකැ යි කියනු ලැබේ.
😅ada kale inna Danut Sakai . Me una dewal ekka bladdi
ballata kiyala ...... gathta kattiya sadu karyak deannaaaaaa.😁
Apo sathek awith🤮🤮🤮🤮
Dan sil gannava kiyala upasaka ammala karanneth oya vadama thamai
එතකොට,,, පිරිමි අනාචාරයේ යන විදිහට කොහේ උපදීද...
බල්ලෙකුට කලහැකි මගුලක් නෑ,,,,මේ වගේ බොරු මිත්‍ය නිසා ධර්මය හැකිලෙනව....
භික්සුවට ස්ත්‍රී ය ගැන අවුලක් තියෙනව,, ...ස්ත්‍රිය සුචරිතවත් වෙන්න ඔනේ,,,.
පිරිමියා ඔනේ මගුලක්..වැදි බන..
නුවර පාසලක කෙල්ලෙක් බල්ලෙක් සමග සංවාසයේ යෙදිලා ඒක ගෙදර අය දැනගත්ත නිසා බෙල්ලේ වැලදාගෙන මැරුණා.
Thota molda
Atta meka uba thama darmaya danne naththe poth walath thiyenaw
@@Leo98110 උ ැයි උබ ව ෙග් ෙපාන්න පිරිමි තව පිරිමි එක්ක බුදියන්ෙන
Lord Buddha කිව්වම හරිනේ!
Ee kathawen "wela" ismathu karana epa, paticha samuppadaya deshanaa karana pls
eka hari. sangaya thama minissu rawatanne.😂😂
MEWAGE KATHA HADUWE KAWUDA
මෙම කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවල