සං ගතියේ සමුදය තුළ වූ නිරෝධය දකින්නට... | ආචාර්ය ගයනි රණසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • දැකපු දේවල්… අහපු දේවල්…
    වින්ඳ දේවල්… සිතුව දේවල්…
    ඔස්සේ දිව යමින්….
    සංසාර ගමනකට ඉන්ධන උපදවමින්
    ගත වෙයි කාලය…..
    දකිමින් අහමින්…. විඳිමින් සිතමින්….
    ඔබ තුළ ක්‍රියා කරන ඔබේ ලෝකයේ….
    යථාර්තය…. සත්‍යය… දකින්නට….
    වරක් නොව… දෙවරක් නොව
    දහස් වරක් සිතිය යුතුමය බුද්ධියෙන්…
    සිදුවන්නේ කිමෙක්දැයි ….
    දැකිය යුතුමය හේතුව…
    සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…
    විඳවමින් පිනවමින්…
    පැයෙන් පැය ගෙවන කාලය…
    නොහැක ගන්නට කිසිම දවසක…
    සංසාර රිය ගමනින් මිදෙන්නට අදිටනින්….
    මං පෙත් සොයනා පින්වතුනි….
    ඒ රිය ගමන අරිය කරන්නට…කාලයයි මේ….
    එම නිසා අප හරිම හරි දේ ඇසිය යුතුමය…
    මෙහෙයවා බුද්ධිය… දැකිය යුතුමය හේතුව…
    සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…
    එසේ නම්….අවසරයි මෙමට…
    ඔබව යොමු කරන්නට….
    වෙලාවකට දුක ගෙන දෙන…
    වෙලාවකට සැප ගෙන දෙන…
    ජීවිතයේ යථාර්ථය දකින්නට ඉවහල් වෙන…
    පර්යේෂණාත්මක​ ගවේෂණයකට….
    Senior Lecturer DR. Gayani Ranasighe
    ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
    ආචාර්ය ගයනි රණසිංහ
    www.dhamsak.net - ධර්ම දේශණා, දහම් ගැටළු

ความคิดเห็น • 16

  • @kumarasiridulani3241
    @kumarasiridulani3241 3 วันที่ผ่านมา +2

    සුවපත් වේවා . යහපතක් ම වේවා .ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් භාවය හා දීර්ඝායු සම්පත් ලැබී පරම නිබ් බාන සුවයෙන් සුවපත් වේවා .

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 3 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu!!!
    Ariya uththamaviyani oba thumiyage dhaham sakachchawa ithamathma pahadiliyi.
    Oba thumiya kayika suwayen suwapath wewa!!!
    Deergayu wewa!!!

  • @MadhuraJayamangala-t5r
    @MadhuraJayamangala-t5r 3 วันที่ผ่านมา +1

    anantha sansaraye patan me mohotha dakwama ma wisin ras kara ganna lada siyaluma punya shaktheen oba thumiyata anumodan karami anumodan wethwa....theruwan saranai devi pihitai.....🙏🙏🙏🙏🙏🙏🙏

  • @salonsasra
    @salonsasra 3 วันที่ผ่านมา +2

    සුවපත් වේවා....

  • @deepaperera4595
    @deepaperera4595 3 วันที่ผ่านมา +2

    මෙවන් පරම පවිත්‍ර පිරිසිදු දහම් සාකච්ඡාවක් කරන්නට, දහම් කරුණු කාරණා පැහැදිලි කරන්නට, තම තමා තුළින් දහම දකින්නට පහසු විදියට හැම පැතිකඩක්ම පෙන්වා දෙන්නට , හරිම පහසු විදියට අන් අයට දහම දැන දැක ගන්නට දහම දේශනා කරන අති ගෞරවනීය අති පූජනීය අරිය උත්තමාවිය ඔබතුමිය ගැන අපගේ හිතේ ඇතිවන නිරාමිස හැඟීම පවසන්නට වචන නැත.
    මම මා තුළින් තේරුම් ගත්ත දහම නිසා මම සැනසෙමි... නිවෙමි...
    පරම සත්‍යයට පණ පොවන ඔබ තුමිය මේ කාලයේ වසන අති උත්තම කාන්තාවයි..... අදිටන් කරමි අරිය උත්තමාවියට කායික මානසික නිදුක් නිරෝගී සුවයම සහ තව තවත් අප වැනි මිනිසුන්ට දහමින් සනසන්නට හැකි වෙන්න කියා....
    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏

  • @geethakithulgoda667
    @geethakithulgoda667 3 วันที่ผ่านมา +1

    Sadu sadu sadu siyalu sathwayoma suwapath wewa !!!

  • @sriyanibatuwita8614
    @sriyanibatuwita8614 วันที่ผ่านมา +1

    Suwapath wewa 🎉🎉🎉

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @hemanijayasinghe7030
    @hemanijayasinghe7030 วันที่ผ่านมา

    Suwapath wewa!!!

  • @MrBlps
    @MrBlps 3 วันที่ผ่านมา +1

    Please when and where was this held ????

    • @deepaperera4595
      @deepaperera4595 3 วันที่ผ่านมา +1

      At seaface banquet hall Moratuwa
      In June 2024.
      🙏🙏🙏🙏

    • @MrBlps
      @MrBlps 3 วันที่ผ่านมา +1

      @@deepaperera4595 OK,thanks so much,,,,please when is the next one

    • @deepaperera4595
      @deepaperera4595 2 วันที่ผ่านมา +1

      @@MrBlps ..on the 30th September at Mirigama dhammayathanaya at 12.40 pm.
      on the 6th October at Seaface banquet hall Moratuwa from 8.30 am to 12.30 pm
      Suwapath wewa 🙏 🙏 🙏 🙏 🙏
      seaface banquet hall

    • @MrBlps
      @MrBlps 2 วันที่ผ่านมา

      @@deepaperera4595 OK, thanks so much......suwapathvewai pathami

  • @KeerthiAbe
    @KeerthiAbe 3 วันที่ผ่านมา

    බුද්ධාගමේ ත්‍රිපිටකය ඇතුළු කිසිම පොතක බුද්ධවචනය නැත. ඊට හේතුව සියලුම පොත් බුදුන් පිරිනිවී අවු. 500 කට පමණ පසු බුද්ධවචනය නොදන්නා ථේරවාද භික්ෂුන් විසින් ලියනලද සංකල්පවේ.

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 3 วันที่ผ่านมา +3

      ඉන්දියාවට පැනල ගිය වජ්ජි භික්ෂූන් ඉන්ද්යාවෙදි හදපු මහාසාංඝික මහායන නිකායෙ මහායාන බුද්ධාගම තමයි ලංකාවට අාවෙ සියමෙන් බුරුමෙනුත්අාවා එ බුද්ධාගම
      ගොතම සමන හෙල බුදුදහම නම් මෙහෙල දහමයි පරම පවිත සිරිසද්ධර්මයයි මෙදෙක අහසට පොලොවවගේ