If you want to preach Dhamma do it according to Dhamma discipline. If you want to have fun in the name of Buddhism using such inappropriate titles, you should leave the monk hood. Sadly, You are making the Buddhism a joke!
If you are upset (let’s say, angry or disappointed) because of the title of the talk then rather than asking this priest to leave his temple, you should ask yourself: “why am i angry?”. Please do it without writing back another comment about what i wrote.
ඔබවහන්සේ කියන දේ සත්‍යයකි ,මට මාව නැතිවෙයි කියන භය අනිත් හැම දේකටම වැඩිය බැඳීමක්.හැම වචනයක්ම පැහැදිලිව නිරවුල්ව තේරුම් යනවා,මම නිවන සොයන්නෙ මට,ඒක සම්පූර්යෙන් වැරදි අදහසක් කියල දැනුනේ ඔබවහන්සේගේ දේශනා ඇහුවට පස්සෙ.ජීවිතය ,මමත්වය අත් හැරීම මරනයටත් වඩා වේදනාවක්.එක තත්පරයට මම මතුවෙනවා,සිතුවිලි ගංගාවල් නවත්වන එක ඊට වඩා අපායක්.ඔබ වහන්සේට නිර්වානයට මග ශාක්ශාත් වේවා..🙏🙏🙏🙏🙏🙏සාදූ..සාදූ..සාදු..
Budu Saranai Apa Amuduruwona🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
සාදු සාදු සාදු. නමෝ බුද්ධාය
තෙරුවන් සරණයි !!!!!!
ස්වාමීන් වහන්ස !!!!!
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!!
🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉතාමත් වේගයෙන් ප්‍රසිද්ධියක් ලැබුවා ...ඒත් එය බලාගෙන ඉන්න බැරි පහත් අය ඔබ වහන්සේ විනාශ කරා.නැවත බුදු දහම නිවැරැදිව පිලිපදින්න
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ
බොහොම වටින පැහැදිලි දේශනයක්. translator superb..තෙරුවන් සරණයි🙏
අවූ 19 ගැහැණු ළමයා කියපූ කථාව හරි වැදගත්.. මටත් ඹබ වහන්සේ ගේ ප්‍රථම වචනය කන ට ඇහුණා ම.. සසර..හොයපූ.නිවන..ට යන පාර කියන.. හරියටම.." හොයපූ දේ..තමයි මේ කියන්නේ.. කියලා 100% sure වෙන අදහස ක් ආවා.. ග
දැනූනේ..ඈත් වුනොත්.. දාලා ගියොත් කියලා භයක්.. මේ සසරේ තනි වෙයි..කියල බයක්..එහි ඒකාත්මික වෙන්න නිරායාස ශක්තියක් ..ආවා..අභිධර්ම දේශනාව දර්ශනය වූනේ නිවනට පියසටහන් පෙලක් ලෙස.. හාමූදූරුවෝ වන පෙනූනේ...දෙවියෙක් වගේ..හිතූනේ පිය සටහන තූළින් පිටතට නොයන්න...
ගියේ නිධානය ගන්න ... හමුවුනේ බෙල්ල කපන යකෙක්....
Good preaching
Lady who translated did a good job 👏
🙏🙏🙏🙏❤❤❤❤❤
රම්‍යා වගේ අය තමා 90%ක් ඉන්නේ. පවූ ඉතින්. Translate කරන කෙනා නම් මාර talent ❤
🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽
❤❤🙏
❤❤❤❤🏵️🏵️🏵️🏵️
❤❤❤🌷🌷🌷🌷🏵️🏵️🏵️
👍👍👍💚💚💚💚
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
🙏✨️
මමත් ගොඩාක් ලොකු මානසික පීඩනේක ඉන්න කෙනෙක් ඔබ වහන්සේගේ දේශනාව නිසා හිත යම්තාක් දුරට නිදහස් උනා❤️
හරි.මග.නිවන.මය.අවබෝධය.කරා.යොමු.වෙන.පිරිස.වැඩිය.මෙහෙවරට.පින්
10:06
❤
🙏🙏🙏🩷🩷🩷
👉🙏👈 "සං" ද්‍රේශනාව ශ්‍රවණය කරන්න .🌛
සං කොහොමද අහන්නෙ
ඒක තමා මේ...
Muth jara sathek....
බුදුදහම වනසන චිවරධාරියෝ මේ තිත්තගල්ලේ හාමුදුරුවෝ අර විශ්ව බුඩ්ඩ කියන හිරේ ගියපු ගෑණු පෙරේතයගෙ යාලුවෙක්
බුදු හාමුදුරුවොයි දේවදත්ත යි ගිහිකල නෑදෑයො.මස්සිනා
Malli yatarataya kalpa a karanna
යාලුවෙක් නෙමෙයි අයියා මල්ලි උනත් මොකද? අනේ ගොං හරකෝ. මේකට ඔය වගේ මංද බුද්දික comment දාන්නෙපා. මේකෙ ඉන්නෙ බුද්ධිමත් set එකක්. උඹ තණකොළ ටිකක් කාගෙන හිටපන් ගොං කතා නොකර
තණකොල දීපන් උඹෙ මවට උඹත් ටිකක් කාපන්. උඹෙ බුඩ්ඩිය තවත් වැඩිවෙයි එතකොට අහකයන ඒවට හොට නොදා හිටපන්
බුදු රජානන් වහන්සේ මේ වගේ අයට අනුකම්පාවෙන් තමා මේ දර්මය දේදනා කරේ,ද්වේශයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් මුලු සර්වාංගයම වැහිලා,ඒවා ලෝකයටම පෙන්වනවනවා,සුවපත්වේවා නිදුක් වේවා,මේ සියලු ද්වේශයෙන් වෛරයෙන් නිදහස් වේවා.🙏🙏🙏
english kella marune. weddekne
If you want to preach Dhamma do it according to Dhamma discipline. If you want to have fun in the name of Buddhism using such inappropriate titles, you should leave the monk hood. Sadly, You are making the Buddhism a joke!
If you are upset (let’s say, angry or disappointed) because of the title of the talk then rather than asking this priest to leave his temple, you should ask yourself: “why am i angry?”. Please do it without writing back another comment about what i wrote.
th-cam.com/video/tv81V5hUFo4/w-d-xo.htmlsi=xjfGlEHKQh4lCcjU
❤
🙏🙏🙏
🙏🙏🙏
❤
🙏🙏🙏