HOW TO APPLAY ISRAEL JOB/ISRAEL MY LIFE/බය නැතුව ඊශ්‍රායල් එන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 599

  • @asokasarojini2900
    @asokasarojini2900 2 ปีที่แล้ว +1

    ඔයාගෙ දැනුවත් කිරීමට ගොඩාක් ස්තූතියි .
    පරිස්සමින් ඉන්න .
    බුදු සරනයි !!!!!

  • @dinushkakumara5119
    @dinushkakumara5119 3 ปีที่แล้ว

    Mamath enna dala thiyene aiyage video eka niyamai apita marama watinawa.

  • @chamiperera882
    @chamiperera882 3 ปีที่แล้ว +1

    Lassanai issarahata mita wada lassana video balaporrottu wenawa

  • @චමිලාදිල්හානි
    @චමිලාදිල්හානි 3 ปีที่แล้ว +3

    ලස්සනයි ....හොදටම කරනවා ව්ඩ්යො එක මිනිස්සූ ගැන කතා කරලා වැඩක් නැහැ පරිස්සමින් ඉන්න ....බූදූ සරනයි

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️🙏

  • @jayanthikusumalatha.8471
    @jayanthikusumalatha.8471 3 ปีที่แล้ว +1

    Athtatama e gana danne රටක ජීවත් wena kenekma witarai.mn adai oyage video baluwe.good luck.bs

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +1

      ස්තුතියි ❤️🙏

  • @MyFairLady90
    @MyFairLady90 3 ปีที่แล้ว +2

    Yes. You’re right. It’s all about the mentality. I have been to Israel and became a reborn Christian. I wish I could stay in Israel. Very calming lovely place.

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว +14

    ශා මරු .... මේවා දකිද්දී ලංකාවේ කාලකන්නි දේශ්පාලකයො ගැන ඇතිවෙන්නෙ වයිරයක්....

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      Thanks ♥️🙏

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +3

      ඇයි සමහර මිනිස්සුත් ඒ වගේම තමා අනිකා දියුනු වෙනවට ඊරිසියාව ,කුහකකම ,මාන්නෙ ,පාවාදීම් ,දේසපාලු වහල් බාවය මේ රෙද්දවල් වලින් ඉදිමිලා ඉන්නෙ

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ඇත්ත

  • @rasikamaduvinda1989
    @rasikamaduvinda1989 3 ปีที่แล้ว +1

    Oyage vidiyo eka hodai .Machan mah ratakata yanna ussayaka yedana kenak... tama harigiye ne.

  • @ishanshalinda4676
    @ishanshalinda4676 3 ปีที่แล้ว

    තොරතුරු හොය හොය ඉද්දි ලැබුණ හොද වීඩියෝ එකක් දිගටම කරන් යන්න ජය ❤️

  • @dcthirimannechandranie745
    @dcthirimannechandranie745 3 ปีที่แล้ว +1

    Oya putha godak lucky oya karana job aka and lassana rata jesus wahanse ge rata mama harima asa karana ratak thanks for the vidio jesu pihiti putha

  • @MayuraLanka
    @MayuraLanka 3 ปีที่แล้ว +2

    මමත් මේ වීඩියෝවට සෙට් වුණා .සුපිරි වීඩියෝවක්.ජයවේවා 👍

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +3

    නියමයි 😃 සුභ පැතුම් පරිස්සමින් ඉන්න යාළුවා

  • @mrThusara
    @mrThusara 3 ปีที่แล้ว +2

    මම ආසාවෙන් බලපු විඩියෝ එකක් ස්තුතියි

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි 🙏🙏

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 ปีที่แล้ว +1

    ඹයා හොද⁣ දෙයක් කරන්නේ කවුරැ මොනා කිවත් මම ඉතාමත් ආසාවකින් මෙි video s බලන්නේ බුදු සරණයි

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට ❤️🙏

  • @RomanianMatiya
    @RomanianMatiya 3 ปีที่แล้ว +3

    අඩෝ මට මග ඇරිලනෙ... බෙල් එක ඔබන්න බැරිවෙලා...☺️☺️ ඔන්න අද එබුව... ජය... සුපිරි හොදේ.... දිගටම කරමු...☺️☺️❤️❤️❤️

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      🤭🤣🤣🤣🙏🎉👌

  • @sujijayaweera3232
    @sujijayaweera3232 3 ปีที่แล้ว +1

    Maath kemathi enna et ena vidiyak
    Taama hoyaa ganna beri unaa
    Lassanai vidio oyaage
    good job
    Take care 👍👍👍❤️❤️🇱🇰🇱🇰🇱🇰

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      Ada Dana video eka balanna

  • @getrelax893
    @getrelax893 3 ปีที่แล้ว +1

    Superb sound great video thanks dear appreciated

  • @sumudukumari7986
    @sumudukumari7986 3 ปีที่แล้ว +1

    Ou aiye. Me ratawala minissu puduma vidiyata behath bonne. E kathawa aththa. Obata digu gamanakata jaya. Bs jp b

  • @shiromalisenavirathna5537
    @shiromalisenavirathna5537 3 ปีที่แล้ว +25

    හැමදාම ආදරෙයි ඊශ්‍රායෙල් වලට හොද දේ කොහෙ හිටියත් අගය කළ යුතුය.ජේසු පිහිටයි ඊශ්‍රායෙල්

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +1

      Thanks ♥️

    • @liliotsenehelatha1302
      @liliotsenehelatha1302 3 ปีที่แล้ว +1

      Mama visit awith masa3k wada karala Cuprus awa..nawatha masekin giyama mawa depot kala.mata nawatha enna barida?

    • @shiromalisenavirathna5537
      @shiromalisenavirathna5537 3 ปีที่แล้ว +2

      @SHADOW[S.L] man nam dan inne lankawe dear dan lankwen Visa denawa TV ake danawa agency aka balala apply karanna giyoth waradinne na kawadawathma God bless you

  • @smscreative7502
    @smscreative7502 3 ปีที่แล้ว +5

    සුපිරි..ඔය රටේ රැකියා අවස්ථා මොනවද? කොහොමද යන්න පුළුවන් ඒ වගේ දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්න අයියේ..ඔබට ජය..

  • @Sachi20019
    @Sachi20019 2 ปีที่แล้ว

    Great work ,superb brother

  • @manujayaganganath338
    @manujayaganganath338 3 ปีที่แล้ว +1

    මාර ආසාවක් තියනවා ඊශ්‍රායල් එන්න ඒත් විදියක් නෑනේ.. good job aiyaa

  • @tkpraja7753
    @tkpraja7753 3 ปีที่แล้ว +1

    Very good Shaw/ continue with different videos

  • @surangasoyza3156
    @surangasoyza3156 3 ปีที่แล้ว +1

    Good Job සහෝදරයා
    Thank You Very March

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️🙏

  • @devikadevika4355
    @devikadevika4355 3 ปีที่แล้ว +1

    Malli mamath anna hithana enne ath kalin baharean hitiya ake visa gahapu paspot aka nehe mata anna beriweida

  • @gihansajith862
    @gihansajith862 3 ปีที่แล้ว

    Thank you ayye. Mewa dekkama aththatama lankawe deshapalakayo ape lankawata karana de gena loku dukak denenawa. Boruwata ke gahana unta kiyanna thiyenne mole nathi unata kamanna eka pradarshanaya karanna epa kiyala. Oya me dana videos lankawe inna apita godak watinawa. Diganatama karagena yamu. Me eka video ekak athi minissu siya ganakage jeewitha sarthaka wenna. Kuhaka minissu kipa denek try karai oyawa wattanna. Eth eyalage aramuna sarthaka wenna ida denna epa. Theruwansaranai. 🙏🙏💪💪🔥🔥

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ආදරෙයි බොක්ක ❤️🙏 දිරිමත් කිරීම වැදගත්...

  • @ksproductions9475
    @ksproductions9475 3 ปีที่แล้ว

    මට අව්රුදු 20ය් අය්යෙ මන් බෑන්ඩ් වල ප්ලෙ කරෙ O/L passe මට දැන් කරගන්න දෙයක් හිතාගන්න බැ රටකට යනව ඇරෙන්න වෙන කරන්න දෙයක් ලන්කාවෙ ඇතුලෙ නම් හිතාගන්න බැ.ඔයාගෙ චැනල් එක හොදය් සබ්ක්‍රය්බ් කරා හොද චැනල් එකක්❤❤🙏

  • @chandanakumara1657
    @chandanakumara1657 3 ปีที่แล้ว +1

    Malli nubata thanks nice vedio

  • @hasithaanuranga9232
    @hasithaanuranga9232 3 ปีที่แล้ว +2

    එල ජයවේවා වසන්ත අයියේ👏🏻💪🏻

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      Tnx malli 🙏♥️

    • @priyanthabandhara9041
      @priyanthabandhara9041 3 ปีที่แล้ว +1

      මාත් ඔයා දරන මතයෙ ඉන්නෙ රටවල් 2ටම නිදහස එකට ලැබුනෙ israel ඉන්න තැන ලන්කාව ඉන්න තැන් අපේ රට කෑවෙ දෙසපාලුඔ
      තාම කන්නෙ දේසපාලුවන් මේ රට කවදා දියුනු වෙයිද
      මෙ කාල කන්නි දේසපාලුවන් හොරා කාලා රටින් පනි
      මිනිසුන්ට කවදා යහපත් ජීවිතයක් ලැබෙයිද

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️🙏

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +1

    Congratulations ayye 🤗👈

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 3 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ එකනම් සුපිරි malli api hari ආසාවෙන් බලනවා දෙමාපියන් israel wala සිටිනවා nam දරුවෙකු ගේන්න ගන්නේ kohomada කියලා wediyo ekkak කරන්න malli obata budusaranai jesu phitai

  • @wathsalamadumali5300
    @wathsalamadumali5300 3 ปีที่แล้ว

    Vidiyo eka math baluwa aiya godak ලස්සනයි ehenam පරෙස්සමින් inna බුදු සරණයි

  • @leokingston7208
    @leokingston7208 3 ปีที่แล้ว +2

    Great work bs dp

  • @Ruchirakaveesha1
    @Ruchirakaveesha1 3 ปีที่แล้ว +2

    Visa ganne kohomada kiyala daanna ,harima lassanai video eka

  • @piumi7092
    @piumi7092 3 ปีที่แล้ว +1

    Mali mama daka harima ලස්සනයි ලස්සනයි ලස්සනයි ඔයාගෙ ගෙදර
    👍parisamin ina
    Budu sarani

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️🙏

  • @KavishkaGeethanga
    @KavishkaGeethanga 3 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම අයු අපේක්ෂාව අඩුවෙන්න හේතුව ඒක තමයි👌👌👌

  • @jayanthakamani3833
    @jayanthakamani3833 3 ปีที่แล้ว +4

    ඔබ හරි සහෝදරයා අපි ලන්කාවෙ උනාට ඊට වඩා දහස් ගුනයකින් ඊශ්‍රායලය හොදයි මමත් ඉන්නෙ ඊශ්‍රායලය මම ගොඩක්ම ඊශ්‍රායලය ට ආදරෙයි මේ රට තරම් වාසනාවන්ත රටක් ලෝකෙ කොහෙවත් නැහැ රට පුන්චි උනාට හොදට ගෙවීම් කරනවා කෑම බීම ඕන දෙයක් තියෙනවා

    • @dilgamingtech4058
      @dilgamingtech4058 3 ปีที่แล้ว

      Matah udau karanna puluwanda israyalayata enna

    • @ishu-ss3ck
      @ishu-ss3ck 3 ปีที่แล้ว

      මටත් එන්න ඔනේ..

    • @igchithrachitra.ihala.gama6174
      @igchithrachitra.ihala.gama6174 3 ปีที่แล้ว

      මටත් විස්තර කියන්න මමත් ආසයි එන්න දැනට මන් කුවේට් ඉන්නේ තව මාස 6කින් යනවා ලංකාවට

  • @hashithadarashani9872
    @hashithadarashani9872 3 ปีที่แล้ว

    Goadak hoda video tawa tawa lassana video karanna jesu pihitai parissamin inna 👍👍👍👍

  • @ashokamolligodaliyanage9291
    @ashokamolligodaliyanage9291 3 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි දැනුවත්කිරීමට.ඔබට තෙරුවන් සරණයි .

  • @thetraveler4446
    @thetraveler4446 3 ปีที่แล้ว

    Super vedio.. thank you for bringing good and valid information up ... .. stay safe and healthy. God bless you

  • @slpubg7544
    @slpubg7544 3 ปีที่แล้ว +1

    Very goog video, God bless U.

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 ปีที่แล้ว +1

    This is a very useful n a very good programme .Thank you somuch ,its very informative .stay safe n godbless you.

  • @sujeewakonara3824
    @sujeewakonara3824 3 ปีที่แล้ว

    හරියට හරි සහෝ

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 3 ปีที่แล้ว +1

    මල්ලි බොහෝම ස්තුතියි ......ගොඩාක් වටිනා Video එකක්....... ලංකාවේ මිනිස්සු මොනවටද හොදයි කියන්නේ අපේ රට තරම් හොද රටක් ලෝකේ නැති උනත් දැනට ලංකාව පාලකයෝ විසින් නැති කරලා විනාශ කරලා රට තුල ජීවත් වෙන මිනිහෙකුටවත් ගොඩ එන්න බැරි විදියට උන්ට හැර ඒ නිසා මටත් ඊශ්‍රායල් යන්න ඕනේ ඒත් මගේ වයස බාධාවක් වේව්ද මංදා යන්න පුළුවන් වයස මට්ටමක් තියෙනවාද ..........

  • @sumudupriyankara5914
    @sumudupriyankara5914 3 ปีที่แล้ว +1

    ela brother niyamai..

  • @isharamadusanka8516
    @isharamadusanka8516 3 ปีที่แล้ว +2

    අයියගෙ වීඩියෝ සුපිරි. අපි බලනවා😍❤.. අයියේ අපිටත් ඕනි ඔහෙට එන්න මොනවද ඕනි සුදුසුකම්.. අයි කීයක් විතර යනවද ඔහෙට එන්න...

  • @gayapelawaththa2966
    @gayapelawaththa2966 3 ปีที่แล้ว +2

    ඔයා කරන මේ වීඩියෝස් වලින් අපේ රටට ආශිර්වාදයක් කියලා මේ බනින අය දන් නැති නිසා අපි එයාලා උදෙසා යාන්චා කරමු.thank you god!

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      Thanks ♥️👍🙏🙏🙏🙏🇮🇱🇮🇱🇮🇱👌

  • @dulanjayaisuru7762
    @dulanjayaisuru7762 3 ปีที่แล้ว +13

    ලංකාවට වැඩිය ඔන රටක් හොදයි කියලා කවෘත් දන්නවනෙ ඉතින් ඇත්ත කියන එක තෙරුම් ගමු😇🤣 දිගටම කරමු සැලෙන්න එපා💪🔥

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      Aniwareyen 🙏❤️

    • @krishandanushka7922
      @krishandanushka7922 3 ปีที่แล้ว +2

      Ehama kiyanna epa..lankawata epa karapu ratawal godak tiye bn..athin lankawa hodie.

    • @hhmm1936
      @hhmm1936 3 ปีที่แล้ว

      Oyage kathawata mamath ekagai.mamath ratawal godaka idala thiyenawa.lankawe wage horakam, minimerun,dushara apachara,gaha mara ganna,minissu ratawala ne.ratawal wala wayasaka demawpiyan adaren rekabalagannawa.ewa itin okkoma hoda dewalne aththa kathawa kiwowe.

  • @nadeekakumari6796
    @nadeekakumari6796 3 ปีที่แล้ว +1

    Boru dewal koitharam kattiya innawada lankawen enna puluwan nam enna udauwak karanna one ekai manussakam

  • @welgamageirangani417
    @welgamageirangani417 3 ปีที่แล้ว +48

    දන්නෝ දනිති,නොදන්නෝ ගොරවති තමා කියන්න තියෙන්නේ .🌙 පෙන්නුවාම ඇගිල්ල දිහාබලන ජාතියක් ලංකාවේ ඉන්නේ .මම අවුරුදු 13ක් මේ රටේ.මගේ හීනවලට පණ දුන්න ඊශ්‍රායලයට ,ආදරෙයි මුළු හදවතින්ම

    • @janakamatara51
      @janakamatara51 3 ปีที่แล้ว

      Monawada job thiyanne

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +1

      ♥️🙏

    • @ruwan.s.silva..2395
      @ruwan.s.silva..2395 3 ปีที่แล้ว +2

      අනේ මටත් කියන්ඩ එන්නේ කොහොමද කියලා

    • @chandimajayawardane6717
      @chandimajayawardane6717 3 ปีที่แล้ว +1

      Apitath Anna ASI ath nane Danna kenek

    • @funnyworld6388
      @funnyworld6388 3 ปีที่แล้ว +2

      Matath enna ona udau karanna

  • @sabahapathimaduri2790
    @sabahapathimaduri2790 3 ปีที่แล้ว +2

    ජෙසු පිහිටයි සහොදරයා

  • @lalanipereraperera9197
    @lalanipereraperera9197 3 ปีที่แล้ว +1

    Jayawewa.malli❤

  • @gayansenewirathna3244
    @gayansenewirathna3244 3 ปีที่แล้ว +3

    ඔයාගේ විඩියො සුපිරි 💓
    මමත් ඉස්‍රායල් යන්න ආසාවෙන් ඉන්නෙ😊

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      🙏🙏🙏🇮🇱♥️

  • @chandanagamage1493
    @chandanagamage1493 3 ปีที่แล้ว +5

    මචං උබේ වීඩියෝ නම් හොදයි. ඒත් අපිත් ආසයි සේවයක් කරලා හොද පඩියක් ගන්න. ඒත් ඒජන්සියක්ට ගියාම ඔහේට එන්න ලක්ෂ 30 ක් ඉල්ලනවා. හිගන අපිට කොහේද් බං ඔච්චර සල්ලි. උබේ චැනල් එක ස්බ්ස්ක්‍රයිබ් කරා. ජය වේවා.

  • @vijitharoshan9243
    @vijitharoshan9243 3 ปีที่แล้ว +1

    Niyamay ayya....👍👍👍

  • @kumarilassanaisree2877
    @kumarilassanaisree2877 3 ปีที่แล้ว

    Lasan ratak malli.Api me rat wal duk vidinwa.Hariyat padiyakwath na.Asai e rat dakkidi

  • @ruwankumara6229
    @ruwankumara6229 3 ปีที่แล้ว

    Aiyaa kohomada esrayl enna kiyanna puluwanda supiri good

  • @hasula-gg6yu
    @hasula-gg6yu 3 ปีที่แล้ว +1

    Oheta enna wediyak kiyanawada kauruhari

  • @mthilanmaduranga7510
    @mthilanmaduranga7510 3 ปีที่แล้ว

    Lassani video eka thanks 🙏

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 2 ปีที่แล้ว

    Aiya esraiyl hema vatana ratak nawae nada arabi katteya nada enna aha youddateyanawalu atthada aiya

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +1

    නියමයි 😃 සුභ පැතුම්

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️🙏

  • @sumudukumari7986
    @sumudukumari7986 3 ปีที่แล้ว +1

    Aiye innawa ewage minissu. Aiye Arabic ratawala weda karana kenak. Oya rate basawa kohamada dana ganne. Oyage weda satahan godak hondai. Bs jp

  • @asankaaluthge34
    @asankaaluthge34 3 ปีที่แล้ว +1

    machan man agri visa akkata masa 6ta isreal avith.aya lankawta awa.aye rajaya hara.iseral visa dunne na.mata privet agencikin wath dan yanta ba.rajaya hara ghiya handa.mata aye anta kramayak nadda.

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      චැනල් එක සබ්ස්ක්‍රයිබි කරල තියාගන්න.ප්‍රශ්න කමෙන්ට් කරන්න.තනි තනිව උත්තර දෙන්න අමාරුයි.ගොඩාක් මැසේජ් එනවා.ඔයාලත් කීයක් හරි හම්බ කරගෙන ගොඩයනව දකින්න කැමතියි.අනිවාර්යෙන්ම ඊළග වීඩියෝ එකකින් හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා.
      th-cam.com/channels/OXT50OGfkKzfEFB7RXoRqA.html
      Subscribe to the channel. I will give more details soon. Please be patient sis/bro

  • @malaranjanie6974
    @malaranjanie6974 3 ปีที่แล้ว +2

    සම්පුර්ණ ඇත්ත අනේ

  • @chamindalal4364
    @chamindalal4364 3 ปีที่แล้ว +1

    Machan tekak awwa sarai neda poddak

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 3 ปีที่แล้ว +2

    Good vedio ! Learnt a lot.

  • @nelumgamage1822
    @nelumgamage1822 3 ปีที่แล้ว +1

    Malli visa akak ganna keeyak vitara yanawada

  • @lokka9492
    @lokka9492 3 ปีที่แล้ว

    Aiye api caregiver awata api Uyanna.....gewal as pas karanna ehemath onimada ??

  • @sureshkumarkumar5274
    @sureshkumarkumar5274 3 ปีที่แล้ว +1

    Israel anna agency walata kochchara gewanna onada

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +1

    Good job brother dont listent to any one dont care any one do what you are doing ,, its right ,,,

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +1

      චැනල් එක සබ්ස්ක්‍රයිබි කරල තියාගන්න.ප්‍රශ්න කමෙන්ට් කරන්න.තනි තනිව උත්තර දෙන්න අමාරුයි.ගොඩාක් මැසේජ් එනවා.ඔයාලත් කීයක් හරි හම්බ කරගෙන ගොඩයනව දකින්න කැමතියි.අනිවාර්යෙන්ම ඊළග වීඩියෝ එකකින් හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා.
      th-cam.com/channels/OXT50OGfkKzfEFB7RXoRqA.html
      Subscribe to the channel. I will give more details soon. Please be patient sis/bro

    • @EasySwimwithSam
      @EasySwimwithSam 3 ปีที่แล้ว

      @@israelsamaje already

  • @jpkalyana5420
    @jpkalyana5420 3 ปีที่แล้ว +1

    good program jasupihiti

  • @nonisweerasinghe3883
    @nonisweerasinghe3883 3 ปีที่แล้ว +1

    Malli mama hithana vidiyata pakko, bangali nathiwa athi ekai pirisiduwata thiyenne ,

  • @shilpahimasha4230
    @shilpahimasha4230 3 ปีที่แล้ว +1

    Aiya mata wayasa 21 mata Israel Anna puluwan da

  • @gayangunathilaka7686
    @gayangunathilaka7686 3 ปีที่แล้ว

    Math anna asawen inne udauwak denta barida asaranawela inne please help good luck

  • @ranasinhakanthi8289
    @ranasinhakanthi8289 3 ปีที่แล้ว +1

    Godak lassanai lokawe ajansiyak kiyanna matat anna salli kiyak yanawada oyata b s

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️🙏

  • @thilinanimesh8164
    @thilinanimesh8164 3 ปีที่แล้ว +1

    Godak Hodama Video Ekak.

  • @sandyakumari6844
    @sandyakumari6844 2 ปีที่แล้ว

    Kiynnko. Cere give awoth gewl wlata.. Wena wena dewl weida.. Mata ynna chns ekak thiynwa. Ohe hospital nedda

  • @madusankadanuu3815
    @madusankadanuu3815 3 ปีที่แล้ว

    Patta ayye

  • @ayeshasiriwardene7073
    @ayeshasiriwardene7073 2 ปีที่แล้ว +1

    Enna nam godak asai eth kohomada

  • @kumarirajapaksha7634
    @kumarirajapaksha7634 2 ปีที่แล้ว +1

    මම අවුරුදු 3ඊශ්‍රාලයේ ඉදලා ලංකාවට ඇවිත් අවුරුදු 5 විතර වෙනවා මට නැවත ඊශ්‍රායලයට එන්න බැරිද මල්ලි.

  • @Shehans-d1d
    @Shehans-d1d 2 ปีที่แล้ว

    මල්ලි israel visa akkak ගේන්න ganna විදිය කියන්න අපිටත් ගොඩ යන්න

  • @tharangikabasnayaka8198
    @tharangikabasnayaka8198 3 ปีที่แล้ว +1

    Aiye math Israel Enna hadanne agency ekak Harsha aththama safeda aiya. Habai MN enne house mate

  • @sanjubandaranayaka3725
    @sanjubandaranayaka3725 2 ปีที่แล้ว

    Uddde tiyenawa kiyanna nisa tamai anna baya gamant gennath vidiyoo akak karanna plz

  • @ChefMangasKitchen
    @ChefMangasKitchen 3 ปีที่แล้ว

    i like tha way you explain and strait forward words

  • @rathnasirikm9317
    @rathnasirikm9317 3 ปีที่แล้ว +1

    ජයවේවා බුදුසරණ

  • @janithaviraj1790
    @janithaviraj1790 3 ปีที่แล้ว +1

    Aiye kohomada israel yanne

  • @manojlakshitha1595
    @manojlakshitha1595 3 ปีที่แล้ว +1

    Asai enna ath anne kohomada dannathuwa enna bayai

  • @drdle1412
    @drdle1412 3 ปีที่แล้ว +1

    Machan vacation enna puluwanda ohe awama awruddata parak

  • @madushanimallika7943
    @madushanimallika7943 3 ปีที่แล้ว

    Please mata kiyanawada Israel wala api ganna salary eken ape kamata bemata Inna thanata insurances ekata kapa gannawada

  • @raveendraherath2467
    @raveendraherath2467 3 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාමත්

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️🙏🇮🇱

  • @SehaVlogs
    @SehaVlogs 3 ปีที่แล้ว +1

    එහෙත් හරි ලස්සනයි නේ 😍😍

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි අක්කා 🙏❤️🇮🇱

  • @prasangikalakmini9649
    @prasangikalakmini9649 3 ปีที่แล้ว +2

    මල්ලි මටත් israel yanna oni කොහොමද yanna පුළුවන් hoda එජෙන්සියක් කියන්නකෝ kiyak vithara යනවාද oheta yanna. Sudusu kam balanawada

  • @දගයා-ඨ2ව
    @දගයා-ඨ2ව 3 ปีที่แล้ว +1

    Apith asai enna

  • @rupikakavee1007
    @rupikakavee1007 3 ปีที่แล้ว +1

    Ayye kohomada enne kiyak yanawada

  • @nilantharohana7570
    @nilantharohana7570 3 ปีที่แล้ว +1

    Man cairo enne mehen anna wediyak nedda.man enna thana edan taxi yaka anna paya 6 wetara yanne.ahema anna kramayak tiyeda?

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +1

      ඒ ගැන දන්නෑ

  • @sahansahan3025
    @sahansahan3025 3 ปีที่แล้ว

    Ayye oya ratata enna ona susdsukam monawada keyanako bro

  • @jayanthakamani3833
    @jayanthakamani3833 3 ปีที่แล้ว +4

    මන් මේ රටට ආවේ ගොඩක් අග හිග කම් මැද ඒත් මේ රටට ආවට පස්සෙ තමයි අපේ ජීවිත වලට ගොඩක් ආසිර්වාද ලැබුනේ අපි සතුටින් ජීවත් වෙනවා දෙවියන් වහන්සේ සියල්ල සපයනවා

  • @ranchilachanupa417
    @ranchilachanupa417 3 ปีที่แล้ว

    Nursing paththen...male nursing jobs tynwda ayyee.... government ekn train wechcha ayata.....reply ekkm onaa ayyaa..🙏

  • @chaminifernando4401
    @chaminifernando4401 3 ปีที่แล้ว +1

    egana gatta nathi ayata ohe job karanna baridaa

  • @vijithamendis2471
    @vijithamendis2471 3 ปีที่แล้ว +1

    විවේචනය කරන්නත් කට්ටිය ඉන්නවානේ, ඔයා ඒවා ගනන් ගන්න එපා, ඔබට තෙරුවන් සරණයි !! ♥️♥️♥️