mage licen akath policiye CI kenek langa tiyagana inne dan 2weeks. mata wadakatawath yana bariwa inne. pare dakoth pasen pannawa. mawa athadanguwata ganna man kokada karana oni
😅police bastardo arrest innocent people 🔒 locking them up without any reason. also police round up mostly without any faults. We intelligent and well-mannered humanity in srilanka police 🚔 police just picking and sending unharmed people to the jails jails are overcrowding. Money 💰 being wasted that could have a saved for another purpose. 😅
පොලිස්පති තුමාට අපේ උත්තමාචාරය පුදමු❤❤❤❤❤❤
දැන් තමයි අපේ රටේ පොලිස්පති කෙනෙක් ඉන්නවා කියලා දැනෙන්නෙ. ඉස්සර ලා හිටියේ පොලිස් මුදලාලිලා 😅😅😅😅😅😅
😂😢😅😊😢😅
වර්තමාන පොලිස්පති තුමාට ජනතාව ආදරෙයි
ඇත්තටම, ජාති ජාතිත් පින් පොලිස්පති තුමණි, අපේ රට හදලා දෙන්න 🙏❤
අපෙ පොලිස්පතී තුමට ගරු කරන😅ව මෙහෙමත් පොලුසියෙ ලොකුපුටුවත් ඉන්න එක ගන අපිට අබම්බර්‍ය අපෙ රටට අනගත්😊
පොලිස් පති තුමනි චිනයේ මෙන් අපේ හමුදාව පොලිසිය මිට වඩා ලස්සන කාර්යක්ෂම කරන්න ඹවුන්ට පහසුකම් සලසා උපරිම තලයට ගේන්න .
පොලිස්පතිතුමෙනි ඔබ තුමාගෙ වටිනා කතාවට මුලු හදවතින්ම ස්තුතියි
70% මාධ්‍ය වේදිකයෝ කියන්නෙ තුට්ටු දෙකේ බාල පරයෝ
නියම ඇත්ත කතාව සහෝදරයා.👍
අපි පොලිස්පති තුමාට ගරුකරනව ❤පොලිස්පති තුමනි පොලිසිය හරියට හදුවොත් රටත් ගොඩ
පොලිස්පති තුමනි දුෂිත නිළධාරීන් සියලු දෙනාවත් ඉක්මණින් ඒ තනතුරැ වලින් ඉවත්කරන්න
අපෙ රට අනගතෙ නිතිගරුක සමජයක් බිහිවෙයි එබව ව්ස්වසයි පොලිස්පති තුමට එය කිරිමට සක්තිය ලබෙව
පොලොසියෙ මහත්වරුන්ට නවත පුහුනුවක් ලබදි අකල්ප වර්දනය කලයුතුයි
ඔයාගෙ video බලන්න අරන් මාසයක් විතර ඇති අයියා. ඔයාගෙ කශේරුකාවට Respect!!! මම ආසයි අර "සමරපල්ලා තොපෙ අම්මගෙ රෙද්ද" ට
මෙයාගේ තව චැනල් එකක් තියෙනවා.."Sudanthaka lokevate" ඒකත් මරු..❤
ස්තූතියි ඔබට 🥰
වැඩ බලන පෝලීස් පතී තූමණී ඇත්තටම ඔබ තුමා අවන්ක වම සේවයක් කරන බව අපිට පේනව ඒඅවන්ක භාවයට මාගේ උත්තමාචාරය 🎉🎉🎉🎉❤❤❤❤
පල්හොරු ඉන්නකොට උන්ට හරි යන්න හිටිය වේශබන්දු.යහපත් කෙනෙක් ආවම පොලිස්පතිත් හොද වෙනව.
ස්තුතියි ඔබතුමාට පැහැදිලි කිරීම ගැන රටේ නායකයා හොඳවුනොත් තමයි අනිත් අය හොඳ වෙන්නේ ඉහළ ඉඳලා පහළට ගලාගෙන යන්නේ ඉහළම ආදර්ශය
Anura kumara janapathi ape maubima, me api inna ratawal wage hadanawa. From canada❤
ජාතියේ ප්‍රණාමය පොලීසියට🎉🎉❤❤ ඒ වගේම සතුටින් රාජකාරිය කරන්න පුලුවන් වටපිටාවක්, මානසිකත්වයක්,ඔවුන්ට ඇති කරලා දෙන්න බලදරයිනි,🙏ඇත්තටම අපටත් ආපු එකම ප්‍රශ්ණය මේ කුඩු වලට මොනවාද වෙන්නේ කියලා,ඒක මාද්‍ය වේදියෙක්ටවත් ඒක මතක් නොවුන එක පුදුමයි,( ගිරව්නේ ඉන්නේ😢)
ඔබ හරි බස්වල කසට් ඔනෙ නහ උන් කමති සින්දුවලට අපි කමති නහ
පොලිස් පති තුමා ට බුදු සරණයි.
Thanks for your Appreciation ❤
අවුරුදු 77ක් විනය ගරුක ජනාධිපතිවරු ලංකාවෙ සිටිය නැති නිසා තමයි ලංකාව දුෂිත රටක් උනෙ,
දැන් අපිට ලැබුනා හොද විනය ගරුක ජනාධිපතිතුමෙක් දැන් තමයි අපෙ රට හැදි ගෙන එන්නෙ
තමුන්ගේ රස්සාව හරි විදියට කරන කරන් ඔනා කවුරුත් එතකොට තමයි එකෙ ප්‍රතිපල එවගෙම තමයි බස් වල යිතුරු සල්ලි සල්ලි හොර විදියට තමයි දෙන්නෙ වුන්ට අමතකයි,මහා හොරු ලොකු විදියට කනවා පොඩි එකා පොඩි විදියට කනවා,මෙ රටේ යිප දෙන්න වත් වරන් නොලැබේවා, කොහෙද නිතිය වුන්ට හොද විදියට තමයි විවස්ථාව හදාලා තියෙන්නේ,පිට රටවල මහෙම හොරකම් කෙරුවා නම් සාමාජයට පෙන්න දඩුවම් දෙන්න
වටිනා ඉදිරිපත් කිරීමක්❤
බස් එක ඈතුල මගීන්ට අන්තුරක් නොවෙන විදියට සකස් විය යුතුයි, අනවශ්‍ය යකඩ කෑලි අයින්කරලා බ්‍රේක්කරන කොට අල්ලගන්න බාර් තියෙන්න ඔනේ
වර්තමාන පොලිස්පති තුමා පැරෂුට් කාරයෙක් නොවුනු කෙනෙක් බවට කදිම උදාහරණයක්,මෙතුමා වැනි නිහතමානී රාජ්‍ය නිලධාරීන්ගෙන් ඒ පවතින ආන්ඩුවට ලොකු ආලෝකයක් වටිනාකමක් ඇති වන බව සදහන් කල යුතුයි .මෙතුමා මේ රටේ ස්තිර පොලිස්පති තුමා කරන ලෙස ජනාධිපති තුමාට ආයාචනය කරමු.
පොලිස්පති තුමනී,ඔබතුමා කනිෂ්ඨ නිලධාරීයෙක් හැටියට ආපු කෙනෙක් නිසා පොලීසීයේ පහල නිලධාරීන්ගේ සුලු වැරදී නිසා වැඩ තහනම් කර ඇති සහ අසාධාරණ ලෙස සේවය අත් හිටවු අය මේ සමාජ මාධ්‍යය හරහා ඔවුන්ගේ දුක් ගැනවිලි කියනවා අප දකින්නෙමු ,එයින් ඔබතුමාට සහ ඔබතුමාගේ දෙපාර්තමේන්තුවට සිදුවන්නේ දැඩි විවේචනයකි ,එබැවින් ඔවුන් පිලිබදවද විමර්ශනය කොට දඩුවම් දීම හෝ සේවයේ පිහිටුවීමට ඔබතුමාගේ අවධානය යොමුවේවා.ඔවුන්ගේ දරු පවුල් ආර්ථිකමය වශයෙන් ඉතාමත් අසරණවී සිටින බව පසුගිය දිනවල හෙලිදරව්ව කරනවා අපි දුටුවා,
බස් වල සිංදු දන්න දෙන්න එපා
This topic is important to mention to humble of Chief of the police. We can expect more than we had from the police earlier.
ජයවෙිවා මවුබිමට ❤❤❤❤
අරමුණට පට්ට ගැම්ම ජයවේවා සහෝ
හැම පොලිස් නිලධාරියෙක්ම මෙතුමාට අවනතව අනුගමනය කල යුතුයි
diyunu ratawala jevath wechcha wagema danatath jewath wena apata loku uwamanawak thibenawa me rata diyunu wenawa dakinna.eaka amaru deyak nemei dan hoda palanayak thibenawa wenas viya yutthe me rate inna minissu pamanai ithiri dewal anduwa lassanata karai ea wishwasaya apita thiyenawa
😂😂😂 ඔයා දෙන මල් බුකෙන් අපිටත් බාගයක් දෙන්න පුලුවන් ද ...😂❤👍👍👍
Ay.obala.baskarayoda..😅😅
බස් කැරොල් කරත්ත වගේ කරන පිස්සුව හැදුවේ පරණ ආන්ඩු ටික තමයි
Jayawewa ❤❤❤
අය්යේ දැන් පොලිසියට බනින්න එපා ........
Obathumata mage nihatha mani upaharaya budu saranai
දේශබන්දු ට දැන් බඩයනවා ඇති.
No music 🎶 in Australia at all bann music 🎵 in Sri Lanka.
💐💐💐💐💐💐💐💐💐👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇧🇭🇧🇭🇧🇭
Thanks sudhathtaka
993 මහරගම මාලබේ බස් මාර්ගයේ හීන්පන්විල බස් හෝල්ට් එකේ බස් නවත්තන්නේ නැහැ.
වැඩිහිටි අයට පොඩ් අයට අනිත් හොල්ට් එකට යාමට විශාල කන්දක් නැගීමට සිදුව ඇත. මෙය හරිම අපහසුය.
කරුණාකර බස් හිමියන් දැනුවත් කරන්න.
❤️❤️❤️❤️❤️❤️👍👍👍
මෙතුමා වැඩ බලාන නොවෙඉ ස්ථිර පොලිස්පති ලෙස පත්කළ යයුතුයි
Yes Yes yes its very nice ❤❤❤
mage licen akath policiye CI kenek langa tiyagana inne dan 2weeks. mata wadakatawath yana bariwa inne. pare dakoth pasen pannawa. mawa athadanguwata ganna
man kokada karana oni
Ow sohoyura bus seat amount is increased and seated people feel hard , no way to move the legs and very uncomfortable to stay the seat. Thanks
රෙද්දේ රෙවුනට පස්සේ කයිවාරු ගහලා වැඩක් නෑ පොලිස්පති තුමා.
ව්‍යාපෘතියක් සිදුකරන්නේනම් සැලසුමක් නිර්මාණය කර ඒඅනුව කටයුතු කරනමෙන් ඉල්ලා සිටිමූ
කුහකයෝ තාමත් වෙනස් වෙලා නැ
අම්මටසිරි මාර බඩුවක්
Goota.keloo.gaththe..poora.korala..nedaa???????😅😅
❤❤❤❤
💐💐💐💐💐💐💐💐💐💐
❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹 🌹
Ape police inna samahara police karayo parana anduwata kadeya yana dakkama hitenawa a wage police kareyangen rate arakshawata monada balaporothtu wenne police tiyanne mahajana arakshawatada nathnam pakshawalata kadeye yanna da ay ayala gana police hoyala balanne nathte
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤
Thama.maldena..yanna..epaa
Ooy.okunta..horu..ayinkarala..mal.dan..gal😅😅
❤❤❤❤ 🌹🌹🌹🌹🌺🌺🌺🌺 God. Bless you , priyantha werasooriya,, i g.p 🇱🇰🇱🇰🇱🇰💯💯💯
🎉🎉🎉🎉🎉🎉
😂 oya hoda dewl wtrine kiyne hal ehema ko aiye ewa kta krmko
Gottanta revila enne
😅police bastardo arrest innocent people 🔒 locking them up without any reason. also police round up mostly without any faults. We intelligent and well-mannered humanity in srilanka police 🚔 police just picking and sending unharmed people to the jails jails are overcrowding. Money 💰 being wasted that could have a saved for another purpose. 😅
♥️♥️♥️🪜🪜⭐🪜⭐⭐🪜⭐⭐⭐🪜🇱🇰🪜🇱🇰⭐🪜🇱🇰⭐⭐🪜🇱🇰💫🪜❤️❤️❤️
❤❤