මාදුරුඔය ගතකල සුන්දර දවස් | Trip to Maduruoya | Unbelievable Places You Won't Believe Exist!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 563

  • @givansandeepa444
    @givansandeepa444 ปีที่แล้ว +10

    ඔබ විශාකව යැයි සිතේ.. දහසකුත් ප්‍රශ්න මැද කුටුම්බය රැකගනිමින් ජීවිතයට අරුතක් දෙන ඔබ ඉපදුණු බවට ණය නැත.. යහපත් බිරිදක්, යහපත් මවක්, ඔබ යහපත් යෙහෙළියක්, ආදරණීය නැන්දේ.. ඔබටත් පවුලේ සියලු දෙනාටත් අමාමෑණී සම්මා සමුබුදුන්ගේ පිහිටයි !! දෙවි රැකවරණයි !!

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha1287 ปีที่แล้ว +18

    මගේ තාත්තා මාදුරු ඔය ජලාශ ව්‍යාපෘතියේ වැඩ කලා. හිටි හැටියේම මගේ තාත්තා ජීවිතෙන් සමුගත්තා. අද ඔයාගේ vedio එක බලද්දී මට තාත්තා කියපු දේවල් මතක් වුණා. තාම නන් මට යන්න බැරි වුණා. මගේ තාත්තාගේ මහන්සියත් ඔතන ඇති. ළගදීම දවසක මගෙ අම්මත් එක්කන් මාත් එනවා.

  • @sageea563
    @sageea563 ปีที่แล้ว +2

    ලස්සන කෙටි චිත්‍රපටයක් බැලුව වගේ 😍

  • @asanthiniluka5972
    @asanthiniluka5972 ปีที่แล้ว +8

    ඔයාගේ කටහඩත් කැමාරාවෙන් මැවෙන සොදුරු දසුණත් එකතු උනාම ඒක අත්ත්ටම භාවනාවක් වගේ.ඉවර වෙනකොට ඇත්තටම දුක හිතුනා.බුදුසරණයි අක්කේ හැමෝටම.

  • @anudecorations6943
    @anudecorations6943 ปีที่แล้ว +1

    Ane harima lassanai akke. A සුන්දරත්වය
    Hitha niwana tharam.

  • @chamindasampath4374
    @chamindasampath4374 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ බුදුසරණයි

  • @annenilakshi6968
    @annenilakshi6968 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .නැන්දෙ .මල්ලිගෙ කැමරාකරණය ඉතාම විශිෂ්ඨයි👍

  • @inokasiriwardana4982
    @inokasiriwardana4982 ปีที่แล้ว +6

    අනේ අද video එක කරලා තියෙන ලස්සන.අත්තටම පිට රටක video එකක් බැලුවා වගේ අක්කා.පුතා හරිම දක්ශයි.හරිම කලාත්මකයී.මම මෙච්චර දවසකට දැකපූ ලස්සනම video edit එක.වෙනස්ම විදිහකට කරලා තියෙන්නෙ.හරිම ලස්සනයි ❤️❤️❤️

  • @vidushimethma4763
    @vidushimethma4763 ปีที่แล้ว +37

    මොහොතකට අපේ හිතත් ගියා ඒ සුන්දරත්වය විදින්න.ඇත්තෙන්ම ඇස් දෙකෙන් දැක්ක වගේ අද්දැකීමක් ලැබුවා. හැමදාම වගේම අක්කගෙ වචන ඇහෙද්දි දැනෙන ඒ අමුතු සුන්දර හැගීම් ගැන කියන්න වචන නෑ.. thank you so much akka... Every time Your are best wife & best mother. ❤️❤️

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +5

    ආදරණිය පවුලක් හරිම ලස්සනයි අපිට දකින්න දුන්නට ගොඩක් සතුටුයි මේ සුන්දර පරිසරය....සතුට්න් ඉන්න නංගි තෙරැවන් සරණ යි ඔයාලා හැමොටම..
    පැටව් දෙන්නට ආදරෙයි...😘❤️😘

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku วันที่ผ่านมา

    ගොඩාක් වැදගත් වටිනා වීඩියෝවක් ❤🎉

  • @sang586
    @sang586 ปีที่แล้ว +45

    ඔබෙන් ඉගෙනගත් දේ බොහෝයි තුශාරි මහත්මිය .. 😍❤

  • @Tanuja25-mz6zz
    @Tanuja25-mz6zz 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. මටත් හිතුනා සුරන්ගනාවියක් එක්ක මමත් පාර දිගේ යනවා කියල. ස්තුතියි ඔයාට තෙරුවන් සරනයි ඔයාලට.

  • @menakalakmali9820
    @menakalakmali9820 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි අක්කා ඡිවිතෙ විදනවා කියනනෙ මෙිකට ❤❤❤❤❤❤❤❤❤මම ගිහින් නැහැ .එත් ගියා වගෙ සතුටක් දැනුණා ❤❤❤ලෙඩ දුක නැහැ බැහැ කියනවා ට වඩා.කොච්චර මිහිරිද......අක්කා කිවා වගෙ සතුටින් පිංබිලා යනවා......තෙරැවන් සරනයි

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 ปีที่แล้ว

    ඔයාගේ video බලන්න හරිම ආසයි වාසනාවන්ත family එකක් ඔයාගේ කට හඩ හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි ඔයාලට හැමදාම මෙි විදියට සතුටින් ඉන්න ලැබෙිවා බුදු සරණයි

  • @nisansaladilrukshi1915
    @nisansaladilrukshi1915 ปีที่แล้ว +9

    ඔන්න අදත් බැලුවා වීඩියෝ එක. ලස්සනයි. ඊට වඩා ඔයාගේ කටහඬ හරිම ආසාවෙන් තමයි අහගෙන හිටියේ..භාවනාවක් වගේ..

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 ปีที่แล้ว +11

    ලස්සනයි .අපි හැමෝටමත් සතුටු සිතින් විදින්න ඒ මිහිරි මතකයන් පෙන්නා දුන්නාට ස්තූතියි. තෙරුවන් සරනයි .🎉️

  • @dilakshiudani3431
    @dilakshiudani3431 ปีที่แล้ว +1

    තමගෙ අාදරණියන් එක්ක ගත කරන හැම මොහොතක්ම හරිම සුන්දරයි....ජිවිතේ එ්කාකාරි විමෙන් බොහෝ දේ කලකිරෙනු අැත....එනිසා හැමවෙලෙම සැනසිලිදායකව ගත කරන්න වාසනාව හැමදෙනාටම ලැබෙිවා!.....අම්මා කෙනෙක් වගේ හැමදේම කියන දෙන නැන්දිට ගොඩක් පිං❤🌹🙏

  • @sepalikaliyanagee5046
    @sepalikaliyanagee5046 ปีที่แล้ว +2

    අපිත් ට්‍රිප් එක ගියා වගේ වටිනා අත්දැකීමක් අක්කේ..විශේෂයෙන්ම කියන්න ඕන පුතාගේ වීඩියෝ හරිම ලස්සනයි ...

  • @indujayanthi3369
    @indujayanthi3369 ปีที่แล้ว

    නොදැක්ක ලස්සන පරිසරයකට අපිව රැගෙන ගියාට ගොඩාක් ස්තුතියි

  • @ThiliniDasanayaka-q4m
    @ThiliniDasanayaka-q4m หลายเดือนก่อน

    Ane harema lassani.theruvan srani.obatath obage pavule seualu denatama.

  • @tharidipiyarathna-pn1uq
    @tharidipiyarathna-pn1uq ปีที่แล้ว +2

    මේක ලස්සනම ලස්සන පරිවර්තන කතාවක් වගේ.වීඩියෝ එකක් කියලා දැනුනෙ නම් නැහැ .මනස සුවපත් කරන දිව්‍යමය ඔසුවක් වගේ.❤❤❤

  • @thushariranasingha4341
    @thushariranasingha4341 ปีที่แล้ว

    ස්තූතියි ...ස්තූතියි ඔබට , මේ වීඩියෝ පටවල නිමාව හරිම ඉහළයි. පසුබිම ඇහෙන සංගීතය , ඔබේ හඬ... රූප රසය අර්ථ රසය පිරිලා.. නැවතත් ස්තූතියි ඔබට...

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +1

    ලැජ්ජත් හිතුනා .මම මේ පෙන්නපු කිසිවක් නරබන්න ගිහින් නැහැ .ඔබ මේ වැදගත් දේවල් share කලාට බොහෝම ස්තූතියි පුතේ ...video එක රසවින්දා .හරිම ලස්සනයි .👏👏❤ඇස් පිය නොගසාම රසවින්දා ....

  • @Dinu-nr1lr
    @Dinu-nr1lr ปีที่แล้ว

    Nice akki. Thanks for gave us a beautiful video. Budu Saranai....

  • @deepthikaarunashanthidissa337
    @deepthikaarunashanthidissa337 ปีที่แล้ว

    Wow. Breathtaking views Thanks for sharing.

  • @maheshikaranasinghe9264
    @maheshikaranasinghe9264 ปีที่แล้ว

    Thank you ඔයාට. ගොඩක් පින් අපිව මාදුරු ඔය බලන්න එක්ක ගියාට. හිත නිවන ලස්සන වීඩියෝවක්. ❤

  • @nadeekamenike9185
    @nadeekamenike9185 ปีที่แล้ว

    ලස්ස.....නයි .භාවනාවක් . ....හැමෝටම බුදු සරණයි .දෙවි පිහිටයි .හැමදාමත් සතුටින් ඉන්න .❤️

  • @ishara4479
    @ishara4479 ปีที่แล้ว +2

    අක්කා video එක දානකම් ආසාවෙන් බලාගෙන හිටියා.බලාගෙන යනකොට මටම දාපු එකක් වගේ දැනුනා.අපි අප්‍රේල් මාසෙ පොලොන්නරුවෙ යන්න හිතගෙන ඉන්නවා.ඒ අසාව දෙගුන තෙගුන උනා.දන්නෙ නැති තැන් ගැන තව තව දැනගත්තා.ආසාව ගොඩාක් වැඩි වුණා.Thank you අක්කා.video එක බලන වෙලාවට අපි එතන ඉන්නව වගේ දැනෙනවා.❤️❤️❤️❤️❤️❤️හැමදාමත් comment දාද්දි මතක් වෙනව මම අලුත විවාහ වුණ බිරිදක් විදියට මගෙ අම්මා වගේම අක්කාගෙන් කොයි තරම් දේවල් මගේ ජීවිතයට එකතු කරගත්තද කියල.ඒ දේවල් වලට ඔයාව දකින හැම මොහොතකම ඔයාට පිං දෙන්න මම.ඔයාට පුතාල දෙන්නෙක් වුණාට කවමදාකවත් නොදැකපු දුවල ගොඩාක් ඉන්නවා.බුදුසරණයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @virajickulathunga1050
    @virajickulathunga1050 ปีที่แล้ว +2

    මට නම් මොහොතකට සුරංගනා ලෝකෙකට ගියා වගේ ලස්සන සුරංගනාවියකුත් එක්ක බුදු සරණයි හැමෝටම අක්කා ඉක්මනින් විඩියෝවක් අරන් එන්න

  • @nilushasurani4707
    @nilushasurani4707 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගමනක්. අපගේ විඩාබර දිවිය ටිකකට සන්සුන් කරවන ක්ෂේම භූමියක් වන් මෙවන් වීඩියෝවක අද්දැකීමක් ලබාදුන් ඔබට බොහෝම පින් අක්කා. ආදරෙයි සැමදා ඔබටත් සිය පවුලටක්. ❤❤❤ තුණුරුවන් සරණයි.

  • @kidzworld2438
    @kidzworld2438 ปีที่แล้ว

    අපේ පොළොන්නරුව තමයි මේ.අපි ගොඩක් වාසනාවන්ත යි මේ වගේ පළාතක ඉන්න ලැබීම.ඔබතුමියගේ පැහැදිලි කිරීම් , අදහස් හරිම ආදරණීය යි.හරිම සන්සුන්.තෙරුවන් සරණයි හැමෝටම.

  • @nishawijesingha1117
    @nishawijesingha1117 ปีที่แล้ว

    So beautiful places,you had gone.your vedio is very attractive.

  • @jenniferjansze2494
    @jenniferjansze2494 ปีที่แล้ว

    Beautiful vedio. Thankes.💓💜💚💙💗💛

  • @luxmipakianathan8786
    @luxmipakianathan8786 ปีที่แล้ว

    Lovely video. Thanks for sharing.

  • @mihidumconstruction6860
    @mihidumconstruction6860 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.. හරිම සුන්දර පරිසරයක්.. ගොඩක් සතුටුයි මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවාට..හැමෝම. සතුටින් විනෝද වෙන්න ඇති කියලා හිතනවා 💞💐💞💐

  • @anushakumari896
    @anushakumari896 ปีที่แล้ว

    හරිම ලස්සන සුන්දර පරිසරයක්.... ඔබත් රසවිදපු එය අපටත් පෙන්නපු ඔයාට බොහොම ස්තූතියි අක්කේ

  • @jeewaniamaramali3860
    @jeewaniamaramali3860 ปีที่แล้ว

    හරිම සුන්දර ගමනක් .සියලු දෙනාටම තෙරැවන් සරනයි

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 ปีที่แล้ว

    ලස්සනයි අක්කෙ.. මම බලාගෙන හිටිය ඔයාගෙ වීඩියෝ එකක් ආවෙ නෑනෙ කියල.. ඇත්තමයි.. සතුටින් ඉන්න...❤❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Harima lassani godark sathutak denuna
    Godark ddenumak labagaththa sthuthi budusarani obahematama

  • @gayanisandamali1160
    @gayanisandamali1160 ปีที่แล้ว

    හරිම ලස්සන ‍යි. හරි සතුටුයි .

  • @indikairoshanee2946
    @indikairoshanee2946 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +2

    දිය දහරින් මවනා සොඳුරු
    සේයා දහරා
    සොබා දම් වන පියසක වන
    සතුන් ගේ රටා🍁🍂🍀🌿🌹
    අරලිය මල් සෙවනේ විහිදෙන​
    බුදුරැස් දහරා🌹🌸🌼
    මේ රන් දෙරණට හෙට පායන​
    හිරු මාදුරු ඔය සේයා💜🌷💛🌹

  • @preethikasenavirthne8503
    @preethikasenavirthne8503 ปีที่แล้ว

    ලස්සනම ලස්සන vedio එකක්. Thank you so much 💟.

  • @jithnukadissanayake8989
    @jithnukadissanayake8989 ปีที่แล้ว +8

    ලස්සන පවුලක් ♥️ අපිත් ආවා වගේ.හැමදාම ත් සතුටින් ඉන්න මිස් .

  • @nilukadamayanthi487
    @nilukadamayanthi487 ปีที่แล้ว

    Harima sathutuy akke apita nethi dewal oyagen balala ewa ape karagena mansathutu wenawa

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 ปีที่แล้ว +1

    Omg the videography is eternal. Thanks for sharing this wonderful vlog. Enjoyed every bit of it

  • @HSkechen
    @HSkechen ปีที่แล้ว

    හරිම ලස්සනයි නැන්දේ ...හැමදාම සතුටින් ඉන්න

  • @tinuradinath5822
    @tinuradinath5822 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අක්කේ.හරිම වැදගත් වීඩියෝ එකක්.අක්කටත් පවුලේ සියලුදෙනාටම බුදුසරණයි ..

  • @chandipri
    @chandipri ปีที่แล้ว

    හරිම ලස්සනයි සුන්දරයි. ආදරණීය පවුලටත් වීඩියෝවටත් ජයෙන් ජයම වේවා කියලා සුභ පතනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumududissanayaka2787
    @sumududissanayaka2787 ปีที่แล้ว +2

    අද තමයි අක්කේ බලන්න පුළුවන් වුණෙ....ඒවා බලද්දිනම් හිතෙනවා අපේ රට කොච්චර ලස්සනද කියලා.නිස්කලංක පරිසරයක්...😊 ඔයත් සුරංගනවියක් වගේ 😍 බුදුසරණයි අක්කේ..පරිස්සමින් සතුටින් ඉන්න 🤗❤

  • @manjulawadumulla4107
    @manjulawadumulla4107 ปีที่แล้ว

    Harima sundara sthanayak. Api methanata gihin na. harima lassanata vedio eka karala thiyenawa. Nangi, obata godak sthuthi. Theruwan saranai!

  • @thilinipremila8019
    @thilinipremila8019 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි අක්කේ.... වියලි කලාපය උනාට...හරිම ලස්සන පරිසරයක්...පරිසරයේ ලස්සන තවත් වැඩියෙන් දැනෙනවා ඔයාගේ වචන ගැලපීමත් එක්ක... පරිස්සමින් ඉන්න අක්කේ... බුදු සරණයි..

  • @denurihirimuthugoda5745
    @denurihirimuthugoda5745 ปีที่แล้ว

    හරි මලස්සනහිතනිවනපරිසරයක්අක්කා😃👍මවාගෙගමන්තමයනඔනහරිමලස්සනයි😃😃😃

  • @blooming7.383
    @blooming7.383 ปีที่แล้ว

    හරිම ලස්සනයි .. 💚💜️🧡💛💜️

  • @prabodhawithanage6370
    @prabodhawithanage6370 ปีที่แล้ว

    ලස්සනයි අක්කා.ලස්සනට වීඩියෝව බලන්න දැනෙන විදියට edit කරලා පුතා.
    බුදුසරණයි.❤❤❤

  • @lakmaljanaka3057
    @lakmaljanaka3057 ปีที่แล้ว

    Video akanam supuriy👌👌👌

  • @himanihansika8389
    @himanihansika8389 ปีที่แล้ว

    අැත්තටම හරිම ලස්සනයි...🌳🌳🌳🌳🌷💐යන්න අාස හිතුනා

  • @renukadamayanthi3828
    @renukadamayanthi3828 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කෙ ගොඩක් ස්තුතියි ඔයාට ඔයාලත් පරෙස්සමින් සතුටින් ඉන්න💓💓💓💓

  • @janithapradeep8190
    @janithapradeep8190 ปีที่แล้ว

    Harima lassanai akke ape rata kochchara sundarada bs akke

  • @dushanikaushalya4516
    @dushanikaushalya4516 ปีที่แล้ว

    Harima lassanai akke...oyage katahanda kanata mee pani wakkaranawa wage mihiriy

  • @badalkumburabadalkumbura4870
    @badalkumburabadalkumbura4870 ปีที่แล้ว

    හරිම ලස්සනයි....හරියට film එකක් බැලුවා වගේ. ....💖💖💖💖💖

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Lassana trip ekak.oyala hodata enjoy karala.parisaraya koitharam lassana da.❤️❤️❤️❤️👍

  • @punchiapepadam1155
    @punchiapepadam1155 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අක්කි. ගොඩක් පින් ඔයාට

  • @samare7009
    @samare7009 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි , හරිම සුන්දරයි.

    • @samare7009
      @samare7009 ปีที่แล้ว

      අපි හැමෝම ගොඩක් වාසනාවන්තයි, මේ තරම් සුන්දර රටක ඉපදෙන්න ලැබුනු එක

  • @shanikapriyadarshani438
    @shanikapriyadarshani438 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අක්කේ... බුදුසරණයි ඔබ සියලු දෙනාටම

  • @rosheladinuli5251
    @rosheladinuli5251 ปีที่แล้ว

    Ow akkee katahada ahannath harima aasawen hitiyee.harima lassani

  • @ramyasepali6090
    @ramyasepali6090 ปีที่แล้ว

    Godakma lassanai, video eka thawa tikak digata balanna thibuna nam kiyala hithuna. Balanna balanna asa hithenawa

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 ปีที่แล้ว +1

    වීඩියො එක බලද්දි හරියට short film එකක් වගෙ අක්කා 🌹🌹ඒ නිවෙන දැනෙන කටහඩත් එක්ක හරිම අමුතු හැගීමක් දැනුනේ 🌹🌹👍💕

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමියට සුන්දර දසුන් අප වෙත ගෙන ඒම පිළිබඳව .
    සුවපත් වේවා 🙏🙏🙏

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 ปีที่แล้ว

    හරිම ලස්සනයි....සුන්දරයි...
    🌹🌹🌹🌹🌹🌹🌹

  • @udenipriyangika8401
    @udenipriyangika8401 ปีที่แล้ว

    ලස්සනයි ...පුදුම තරම් ලස්සන පරිසර‍යක්

  • @sanjubandara305
    @sanjubandara305 ปีที่แล้ว

    කොච්චර ලස්සන වීඩියෝ එකක්ද මේ,,,හරියට ඉතිහාසය පාඩමක් ඉගෙනගත්තා වගේ,,,ස්තුති අක්කි,,,බුදුසරණයි ,,,🙏🙏

  • @anupamadilhani8944
    @anupamadilhani8944 ปีที่แล้ว +1

    ලස්සන පරිසරයක් 😍 බොහොම ස්තුතියි

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +1

    Beautiful green 🇱🇰👍🔔

  • @renukaherath55
    @renukaherath55 ปีที่แล้ว

    Thank you akka.hemadama sathutin inna lebewa.

  • @kanchanawijewardena1048
    @kanchanawijewardena1048 ปีที่แล้ว

    Godak lassanai. Dalada samidu pihitai oyala hamotama

  • @ruwandimadu6989
    @ruwandimadu6989 ปีที่แล้ว

    හරිම ලස්සනයි. 💕💕💕මේ වගේ එකතු වෙලා අයෙත් ට්‍රිප් එකක් යන්න ඉක්මනින් හැකි වේවා

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Harima lassanae akke dekapu nethi Dewal dekka.godak sthutie

  • @hirudahasini8211
    @hirudahasini8211 ปีที่แล้ว

    Thank you aunty, and malli

  • @rizwanmohamad6584
    @rizwanmohamad6584 ปีที่แล้ว +1

    So nice .love to visit.
    By the way ur videos are so interesting to watch and specially I have to say that ur voice is so dulcet to hear.

  • @tharangathilini7866
    @tharangathilini7866 ปีที่แล้ว

    Lassanai akki ..apeth geya wage..budusarani ඔයාලට

  • @BlissfulMomentsHiruNelu
    @BlissfulMomentsHiruNelu ปีที่แล้ว

    Another blissful moment.... 😍 Thanks akka fr sharing

  • @ruchiraapsara2653
    @ruchiraapsara2653 ปีที่แล้ว +7

    ඔයා ගෙවන ජිවිතේ දකිද්දි හරිම ආසයි අක්කි ඒත් ඉතින් අපි සමහර තැන්වලදිි ගත් තිිරන ඉක්මන් උනා වැඩිද මන්දා හිතෙනවා දැන්,ඔයා හැමදාම සතුටින් ඉන්න අක්කි බුදු සරනයි

    • @isurijayathilaka3865
      @isurijayathilaka3865 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත. ජීවිතේ ආපස්සට යන්න පුලුවන්නම්

    • @klasanthaklasantha7414
      @klasanthaklasantha7414 ปีที่แล้ว +1

      එහෙම හිතන්න එපා. අනුන්ගේ ජීවිත දිහා බලලා තමන්ව මනින්න එපා.තමන්ට තියෙන දේට ආදරේ කරලා බලන්න. හැම දෙයක්ම දිහා බුද්ධියෙන් බලන්න. අපි සමහර තීරණ ඒ විදියට නොගත්ත නම් සමහරවිට අද තියෙන දෙත් නැති වෙන්න පුළුවන්. තමන්ට තමන්ගේ අයට ආදරේ කරන ගමන් අඩු පාඩු හදා ගන්න.

  • @gihaninisansala3630
    @gihaninisansala3630 ปีที่แล้ว

    Harima lassanai akke oyage vedio ....hitha puduma vidihata nivenawa....jivathe kiyadena lassana voice ekak oyata tiyenne...

  • @sriyakanthisriyakanthi6024
    @sriyakanthisriyakanthi6024 ปีที่แล้ว

    අපිත් geya wage danuna harima ලස්සනයි .oyalata budusarani

  • @nethukivohara7945
    @nethukivohara7945 ปีที่แล้ว +1

    Thawa video akak ona akke. diga akak.oyage video walata math mage duwath pissuwetilai inne.ikmanatama ona. Budu saranai parissamen sathutin Inna.🥰🥰🥰

  • @ireshaweerasinghe2744
    @ireshaweerasinghe2744 ปีที่แล้ว

    මං අරලගංවිල ,ඒත් මටත් පුදුම හිතෙන තරම් ලස්සනට ඔයා මෙ පරිසරය මගෙ ඇහැට පෙන්නුවා♥️♥️♥️♥️

  • @surekapriyadarshni4662
    @surekapriyadarshni4662 ปีที่แล้ว +12

    ඒ අදහස් යෝජනා ජීවිතේටම හයියක්
    කටහඩ නම් සිත නිවන භාවනාවක්
    නැන්දෙ කියන්ට සිත් නොදෙන තරම් ලං වු මවක්
    ඔබේ විඩියෝ නම් අපට දුන් ඉනාවක්...
    ආදරෙයි❤❤❤

    • @sandamalirajapaksha6477
      @sandamalirajapaksha6477 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත.. මාත් එකඟයි දූගෙ අදහසට.. තුෂාරි අක්කා ඇත්තටම හරිම ලස්සනට හරිම අර්ථවත් දේවල් ඉදිරිපත් කරනවා..❤️❤️❤️

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 ปีที่แล้ว

    Harima lassanai Akki.vedio eka dapu gaman baluwa.adarei oyalata

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +1

    අනේ අක්කේ මාරම ලස්සනයි.. දැනුණේ නෑ අපි බලන්නේ වීඩියෝ එකක් කියලා..ඔයා එක්ක ම ඇවිදිනවා වගේ හැඟීමක් දැනුණේ මට..ඔයාට බොහෝම ස්තූතියි මේ ලස්සන අත්දැකීම් අපි එක්ක බෙදා ගත්තට..අපේ පින්වන්ත රට මොන තරම් නම් ලස්සන ද..🥺 ආයේ එන්න අක්කා..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗🙂🙏🥰

  • @menakadias4287
    @menakadias4287 ปีที่แล้ว

    Lovely video 😍😍😍 This brings us nice thoughts...

  • @deepthikamanel1918
    @deepthikamanel1918 ปีที่แล้ว

    හරිම ලස්සනයි සහෝදරී♥️♥️♥️♥️ ඔයා ඒ තැන් හුගක් ලස්සන කලා... ♥️💕♥️💕

  • @myshinydiary
    @myshinydiary ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කෙ... 🌳🌷 බුදු සරණයි පවුලේ හැමෝටම ....

  • @kmii5003
    @kmii5003 ปีที่แล้ว

    Punchi kale kiyawapu rasa pothak wage. E kale poth kiyawala mawa gaththu chiththarupa eka pelata as issaraha mawala dunnata bohoma pin soyuriyatat pawle samatath 💞💞

  • @madaramadumali7763
    @madaramadumali7763 ปีที่แล้ว

    Saththakinma video danakan balan hitiya nandee.... oyage kathawilaseta ape hith niwenawa.. obagen iganaganna dewal godai tharuna apita godak sthuthiwandawenawa apita dewal ugannawata

  • @pushpamalikulathunga5973
    @pushpamalikulathunga5973 11 หลายเดือนก่อน

    Oya gena man kiyanna wachana naha mata. Thank you very much. 🎉🎉🎉🎉

  • @shaleekau4877
    @shaleekau4877 ปีที่แล้ว

    ඒ කටහඬ නම් භාවනාවක්.ආ⁣දරෙයි අක්කා

  • @CBU0000
    @CBU0000 ปีที่แล้ว

    ලස්සන උතුරනවා.අක්කෙ...❤❤❤❤❤❤

  • @achchinitharanga6727
    @achchinitharanga6727 ปีที่แล้ว

    Harima lassai akki...💓💓💓godakk adareiii👩‍❤️‍👩👩‍❤️‍👩 mama Nam oya enakan maga balagenamai inneee🥰🥰🥰 ayeth ekmanata ennaaa holder👩‍❤️‍💋‍👩