Nice job .. very peaceful .. Juat wondering how do you warm these before eating ? You can’t warm in the same container .. Also please change into glass containers , These plastic once are not good ..
Amazing shareing 💯❤❤ You are a creative artist, you are also very creative and artistic in the field of content production, scene design, editing, filming and story telling in your work are very professional and admirable. Thank you very much for your efforts, my dear colleague
Wow Tharu, lovely tempting meals, 🍋 lemon rice is looking yummy i add peanuts sometimes, 🥜. I will try to make the coconut milk vegetables curry. Thanks ❤ i am from India Hyderabad.
Too late , we are waiting for the next video. Why are you so late. This is the second time I visited to your channel to check whether you have uploaded a new video.Hope you all are well and happy.See you soon.
Oyalata pennanna me compartment containers wala demme. Microwave karana kema tika man glass container wala dala thiyenne. E kema witharai microwave karanne. Anith fruit, yogurt wenama containers wala dala thiyenawa. Ewa microwave karanne na. Mata nam me box hadala thiyena kota lesi. Godak time eka ithuru wenawa. Anika kema tika samanawa bedala thiyanath puluwan.
ඔයා කෑම හදන විදියට හදලා පොඩි බිස්නස් එකක් කරන්න ඔලුවෙ තියනවා .පුලුවන් ඉක්මනට පටන්ගන්න ඕනි.ඔයාට ගොඩාආආආඅක් ස්තූතිය ❤❤❤❤
Wish you all the best. Patan ganna business aka sarthaka venna kiyala prathana karanava. ❤
Anee shoine. 😊 harima sathutui.
Oyage e business eka ikmanatama patan aran godaaak sarthaka wenna kiyala prarthana karanawa.. patan gaththama Matath kiyanna. Asawen maga balan innawa kiyanakan😊
හදවතින්ම සුබ පැතුම්
සාර්තක වෙන්න ඔනි
All the very best !!! 🎉🎉🎉🎉
මෙහෙම සතියකට විතර කෑම එක පාරම හදලා තියා ගන්න එක මාරම ලේසියි නේද අක්කේ?. රස ඇති ගොඩක් කෑම ටික. හරිම ලස්සනට පිළිවෙලට වීඩියෝස් ගේනවා දැක්කම මාරම ආස හිතෙනවා..❤ Thank you akke අපේ ඇස්වලට සතුටක් ගේනවට.❤❤
Ow darling harima lesi. Oyath try karala balanna.😊
ඒ පිළිවෙළ ,පිරිසිදුකම ,ලස්සන බලාගෙන ඉන්න ආසයි ..❤හිත නිවන තැනක් අක්කිගේ මේ වීඩියෝස්❤
Anee thank you ♥️😘😘😘
අක්කගේ videos බලන්න මම හරිම කැමතියි.. හරිම පිළිවලට ගොඩක් ලස්සනට අක්කා හැම වැඩක්ම කරනවා.. ❤ ඒ දේවල් අපිත් එක්කත් බෙදා ගන්නවට Thank you sooo much akki 🥰
Thank you so much darling ♥️😘😘
ඒ කෑම වල පාට ටික ගැලපීම 😍අනික හරිම neat අක්කේ.දකිනකොට ආස හිතෙනවා.❤
Anee ♥️😘😘 adarei nanga
@@Tharu_Sand ❤️
හරිම ලස්සනට ඒ කෑම ටික හදපු හැටි බලන් ඉන්න ආසයි.. ඒ ගැලපීමත් නියමයි.. මේ වගේ කලින් කෑම හදලා තියාගෙන කන්න අපේ ගෙවල් වලබෑ ඩියර් ... ඒ වුනාට ආසාවෙන් ඔයා ඒ දෙවල් හදපු හැටි මං බැලුවා.. තෑන්ක්ස් අලුත් වීඩියෝ එකට..හරිම ආසා හිතුනා ඒ කෑම ටිකට..
Anee thank you ♥️😘
ඉක්මනට තව වීඩියෝ එකක් ඕනේ... 😊😊😊😊
ඇත්තටම ඔයා ගොඩක් දක්ෂයි.මේ වීඩියෝ බලන් ඉන්න හරි ආසයි මං.හරිම ලස්සනයි.හරිම රස පාටයි.❤❤❤❤❤❤❤❤
Anee Thank you ♥️😘😘
හැමනිතරම බලනවා vedio එකක් දාලද කියලා 😣 මේ බලන ගමන්මයි comment එකක්දාන්නෙ අක්කො.ආදරෙයි (දිනු )🥺😍
Anee ♥️♥️♥️ Adarei godak
හරිම ආසාවෙන් ඔයාගේ videos බලන්නේ.......❤ මගේ දුවත් ඔයා වගේ ම creative...
Aneee thank you ♥️😘😘
අනේ මාරම වටින වීඩියෝ එකක් ❤🥺ආරම ආසාවෙන් බලන් ඉදියේ .
භාවනාවක් වගේ ඇත්තටම.
Anee thank you ♥️😘
අනිවාරෙන් තැනකට එන්නම ඕනි 🎉 මම හරිම ආසවෙන් එයාගෙ වීඩියෝ බලනවා ඔලුව අව්ල් වෙලාවට උනත් හරිම සැනසීමක් දැනෙනවා😢❤
Anee Thank you 😊
ඒ කෑම ටික ගොඩක් රස පාටයි අක්කියො අනේ වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ මං😢අනිවාර්යයෙන්ම ඒ කෑම ටික නම් හදනවා පරිස්සමෙන් ඉන්න අක්කියෝ ආදරෙයි❤😊
Anee shooi. Kema hadala Matath kiyanna 😊
I love the bear cutlets the most.. all your food arrangement look very creative and nutrious dear....
Thank you so much 😊♥️♥️
හරිම ලස්සනයි ,පිලිවෙලයි නංගී ,තෙරුවන් සරණයි ❤ඉක්මනට තව අලුත් vlog akak ඕනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harii.. thank you akka♥️😊
Nice job .. very peaceful .. Juat wondering how do you warm these before eating ? You can’t warm in the same container .. Also please change into glass containers , These plastic once are not good ..
අනේ මම දැන් ඔයාගේ විඩියෝ වලට වශීවෙලා අක්කේ. සතියට විඩියෝ 2ක් විතර ගේන්නකෝ.සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා දෙන්නටම හැමදාම සතුටම ලැබේවා! ❤
Thank you nanga.♥️😘
Sathiyata dekak genna amarui darling. Sathiyata ekak wath genna try karanm. Me tike tikak busy.
අනේ හරිම ලස්සනයි අක්කේ. හිත නිවෙනවා පිලිවෙලට ඔයා වැඩ කරන දිහා බලාගෙන ඉද්දි. ❤❤
Anee thank you ♥️😘
Sudu akkiiii onna dan thama mn vlog eka beluwe thaniyama nmei ammi ekka...ithin ammoo e kema dakkma loba hithenawa aneee rasama rasa pataiiii.. lassanata piliwelata kema tika hadapu wdihaaaa..aneee hemadama kiynwa wage bawanawak wage sudu akkiyooooo oyanm perfect aneee...cook krn wadiya asa nathi ayath ibema cook krn asa hithawana wdihe video ekakkk.. aneee asawe bee...sudu akkii ape ammith oyawa mathak krn kuwa hariii adarennn api dennma asawen beluwe..ehnm parissmin inna sudu akkiii....ammi mamai dennma adareiii ❤❤❤❤❤
Anee thank you darling nanga.
Math oyage ammiwa adaren mathak kala kiyanna. Parissamin sathutin inna. Adarei oyalata.♥️😘😘😘
හරිම ලස්සනයි මටත් හිතුනා ඒ විදියට බත් එකක් හදන්න..රස පාටයි ලස්සනයි කෑම ටික..❤️🥰😍😘
Anee.. ♥️♥️thank you 😘
අද රෑ වෙලා තමයි vlog එක බලන්නේ 😒 ටිකක් busy වුණා..vlog එක දැක්කම සතුටුයි 🥰 ඔයත් ගොඩාක් busy නේද මේ දවස් වල.. ආපහු ඉක්මනට vlog එකක් ගේන්න Tharu ❤️🌸 පරිස්සමෙන් ඉන්න..God bless you 😘
Ow darling. Me tike tikak busy. Puluwan ikmanata video ekak gennam. Oyath parissamin inna. Love you ♥️😘😘
Your creativity, patience and focus are truly remarkable and leave me speechless. ♥️
Wow, thank you!♥️😘
Highly impressive video I have ever seen.❤
Thank you so much ♥️😘
Beautiful presentation. No noise but calming music in the background with yummy recipes...🎉
Thank you so much ♥️😊
ඔයාට comment කරන්න බැරි වුනා නංගි ගොඩ දවසකින්.ඒත් ඔයාගෙ videos නම් අතෑරියේ නෑඇත්තටම ඒවා නොබලා ඉන්න මට බෑ.මම ඒ තරමට ඒවට addict වෙලා.අදත් video එක superb. හරිම ලස්සනයි.හරිම පිලිවෙලයි god bless nangi
Anee thank you so much♥️😘
Comment kale na kiyala man tharaha wenne na ane😊
අනේ.. මන් නැති වෙලාවෙම අද වීඩියෝ එක ගෙනත්😢😢 බලාගෙන හිටියේ ඒත් මේ week එකෙත් වීඩියෝ එකෙක් එයි කියලා.. අක්කි busy නිසා වැඩ manage කරගෙන වීඩියෝස් දාන නිසා බලාගෙන හිටියා.. Wow❤❤ beautiful vlog akki.. Keep it up 🤗🥰🌸 much love stay safe be happy 😘🥰
Thank you so much darling nanga😘♥️♥️
Love you 😘😘
Amazing shareing 💯❤❤
You are a creative artist, you are also very creative and artistic in the field of content production, scene design, editing, filming and story telling in your work are very professional and admirable. Thank you very much for your efforts, my dear colleague
Thank you so much for your lovely comment ♥️♥️😊
Delicious food. Great atmosphere. Good mood. I enjoyed it. Good luck❤❤🎉🎉❤❤
Thank you so much ♥️😘
Highly impressive this video i like your videos ❤❤❤❤ i am waiting for your the another videos ❤😊
Thank you so much ♥️😘
Eth baluva akkige vlogs mokada nathe kyla 😓.. Adath clam vlog ekak aran avata akkita thank u.. ❤️ gya tikke hithata godak dukak danuna vagema pudumatharm stress vela hitiye eh vage velavaka akkige vlog ekak tibanm kyala hithuna.. Ithin mn mge manasata punchima hari nidhasak vei kyala akkige parana yt vlogs blana gtha... Kohoam hari ona ada baladi aluth vlog ekak akki aran apu nisa harima sathutui .. ❤️ ithin dapu gamn vlog eka balana hithuve ekkai.. ❤️anika ada vlog ekanm harima colourful akki ❤️mokada rasama rsa maching foods thiyana nisa vennaathi....Evath ikamaninma try karana one.. 😁❤️.. Digatama me vage hitha ta nidhasak vagema jivithe aluth deval godak ekathu karagan puluvan lassanama lassna creative crafts hadana vage vlogs aran enna akki.. Mokada akkige delisious foods vagema lassana crafts balala eva try kranakota matath marama happy.& mn mara satise . Ehenan hamadama sathutin parisamen inna akki.. ❤ And may ur all dreams come true...❤️good luck & love u akka...❤️ budu saranai..!!
Anee man me tike busy nanga. Ekai videos genna parakku. Puluwan ikmanata gennm. Thanks nanga mage videos balanawata. Oyatath oyage sema prashna, stress nathi wela lassnata sathutin hemadama inna lebenna kiyala man wish karanawa. Love you darling. Bs!
@@Tharu_Sand ane ekata kamak nh akka... Akkige vadath hodatada karana gamn apita vlogs aran enna... ❤️ thank u for the reply akka ❤️❤️
අක්කි වෙනදා වගේම අදත් හරිම ලස්සනයි. ❤
Ane thank you darling ♥️😘
අනේ තාරිකා හරිම ලස්සනයි .අහම්බෙන් channel එක හම්බවුනේ ❤❤❤
Anee thank you Thamara😘♥️♥️
එක වචනයක්වත් කතා නොකර වැඩේ කරන ලස්සන❤
Thank you darling ♥️😘
So pleasing and satisfying to watch your videos 😘🥹🩷
Thank you so much ♥️😘
Harima lassny ආසාවෙන් බලනවා 😊❤
Anee thank you ♥️😘 adarei
Ane lassanai akki vlog eka...kama tika rasa patai ..harima piliwalai balan inne asa hithanwa manikoo❤❤❤vlog danna hode api balan innewa sathutin inne
Anee thank you nanga♥️😘
Harii. Puluwan ikmanata dannm.😊 me tike tikak busy 😊
Hii akki..❤ ඔයාගේ videos හරිම ශෝක් අනේ🥹🎀
Anee thank you nanga😊
Amazing!!! Good work. Keep it up.
Thanks a lot!♥️😘
Ane tharuu e cutlet wala lassana 🥺🥺.. harima cute ane 😍. Kaama plates tikanam harima lassanai 😍 .. oya hadapu lemon rice eka rasa paatai, mamath godaaak kaama hadanawa unata lemon rice thama hadala na. Hadala balanna one.. parissamen inna puluwan ikmnt vedios genna. Aadareiiii ❤❤❤
Aneee thank you Dishari♥️😘😘
Puluwan ikmanata gennm😊
අනේ මන් හරිම ආසයි ඔයාගෙ වීඩියෝ වලට ❤ පොඩි බබයි හස්බන්ඩ් මම ඉන්නෙ ගෙදර,මට උයන්න දවසට ලොකු කාලයක් ගත වෙනව,මගෙ කකුල කොන්ද රිදෙනව 😢 මෙහෙම කරන්න ආසයි අපි දෙන්නට විතරක් හරි,මෙහෙම කරල ස්ටෝර් කරන්නෙ කොහොමද ඔයා,ෆ්‍රිජ් එකේ ඉඩ ඇතිද ,සතිය අන්තිමට කෑම නරක් වෙන්නෙ නැත්ද...අනේ පොඩි අයිඩියා එකක් දෙන්නකො ❤❤
Man inne Australia wala. E nisa mehe weather ekath ekka fridge eke thiya ganna puluwan.
@@Tharu_Sand ඔයාට තැනක් යූ රිප්ලයි කලාට ❤ මාත් ට්‍රයි කරල බලන්නම් ටික ටික හරි මුලින් 😇
ඇත්තටම ඔයාamazing. Harima piluwelaiii lassanaiii. You have big ❤🌸🍀💐🙇☺️
Have a nice life.
Thank you so much ♥️😘
So creative and beautiful!
Thank you! 😊♥️😘😘
Bln inn asai ane.sthiyt dekkwt videos gennko akke❤️❤️ marm sehlluwk denenw video blnkot 😍
Anee thank you.♥️😘
Sathiyata 2 k genna nam beri wei. Sathiyata ekak genna try karanm hode 😊
Anee shoii oyge volg s Dear oy බිත්තර walin cup cakes haduwe ekt beaking pouder dann oni ndd
Ahamben akkage channel eka hambune.okkma balnnth beri wuna thama.meal preap videos nam godak watinwa matath 😊
Cutter walin ithuru ewain wenama curry ekak hadnwad akke?ane hari lassani ehema hedumawama
Thank you so much ♥️😘
Potato ethuru tika cutlet hadanna gannawa. Carrot nam okkoma a curry ekata demma😊
finally 😍 Thanks for this video. පුලුවන් නම් cleaning vedio එකකුත් කරන්න. ඔයාගෙ vedios Aesthetic නිසා inspire වෙනවා❤
Harii. Man issarahata karanm. 😊
How do you store them and how do you reheat with fruits in it
I store them in the fridge.
Reheat them without fruits.
Amazing, Love this video ❤
Thanks dr♥️😘
From where did you get the label for the chia seed bottle. I'm in Brisbane. Looking for some labels to buy
I got it from Kmart. 😊
Sooooo creative ...you are amazing ❤❤❤❤❤❤❤🍪🍪🍪🍪🍪🍪🍪🍪❤❤❤❤❤
Thank you so much 😘♥️
ඒ කෑම ටිකේ ලස්සන 🥺❤
Anee thank you♥️😘
Woww akkiii 💗🥺 beautiful vlog
Thanks nanga♥️😘
Ane akki harima lassanai vlog eka akki uyana widiyata balan inna asa hithenawa 🥺❤ apitath ehema uyanna asa hitenawa hrima creative akki 💗🥰 e wagema oyage wada harima piliwelai me wage lassana creative vidio ඉස්සරහට genna labewa kiyala wish krnawa ❤🥺
Anee thank you so much nanga ♥️😘😘
💐👏 Amazing 🥰
so beautiful 😘 Thank you sister 🥰
Thank you darling ♥️😘
කෑම වල ලස්සන දැක්කම අනේ කන්න ලෝබයි....පොඩ්ඩන්ට නෙවේ අපිටත් ආසයි.
Anee thank you ♥️😊
Harima lassanai piliwelai.Aasa hithenawa kama hadannath kama kannath.❤❤❤
Thank you so much ♥️😘
Wow Tharu, lovely tempting meals, 🍋 lemon rice is looking yummy i add peanuts sometimes, 🥜.
I will try to make the coconut milk vegetables curry. Thanks ❤ i am from India Hyderabad.
Thank you for your lovely comment.😘
l love Indian foods so much. ♥️
මට කියන්න පුළුවන්ද කෑම box වලට් දාලා ශීතකරනයේ තියලා කන්න ගන්න්කොට මයික්‍රෝවේ දාලා රත් කරනවද. රත් කරනවා නම් එතකොට පලතුරු යෝගට් සැලඩ් එහෙම අනේ උත්තරයක් දෙන්නකෝ
මම පලතුරු යෝගට් එහෙම මයික්‍රෝවේව් කරන්නෙ නෑ. බත්, curries ටික වෙනම අරගෙන microwave කරන්නෙ.
Amazing video keep it up.❤
Thank you so much ♥️😘
Thanks for the video. I like to see your creative art making videos. Like to see a video once’s a week if you can. Have a lovely day.
Thank you so much! ♥️😘
I’ll try darling !
Hi... may I know that where you keep them please ? Fridge or the freezer
I keep them in the fridge.
Ane akka harima creative . Mn thama 9 wasare eth mn akkige videos maga nohara balanawa.math crafts wada karanawa ❤
Anee thank you darling ♥️😘
අනේ ඒවගේ ලස්සන..❤🥰
Thank you ♥️😘
Me kema nam harima lassanai.❤
Eth mehema kal thiyaganne kohomada kiyala kiyannako.
Fridge eke dala.
very clean very decent wow ❤️
Thank you! 😊♥️♥️😘
Akki dana onema video ekk godak asawen balanne ❤ adalei ❤
Anee thank you♥️😘 adarei
ඔයා නම් පිස්සුවක් සුදු නංගි.. ❤❤
Anee thank you darling ♥️😘
woow amazing ❤
Thank you ♥️😘
ඔයා උයද්දි භාවනාවක් වගේ ❤❤
ලෙමන් රයිස් එකට දැම්මේ උදු ඇටයි කඩල පරිප්පුයි නේද ?
තෙලේ බැදුනාම ඒවගේ අමු ගතිය යනවද?
Anee Thank you ♥️😊
Ow. Ewaye amu gathiya yanawa 😊
After the meal prepare how it store for a week.
Any way video is outstanding ❤
Thanks dr. 😊
I store them in the fridge.
Inna rata mokkda akki. Oyage visthara kiynnko😊
Man inne Australia. Man gena podi wisthara tikak q &a video ekaka thiye nanga. 😘
Woow. So creative ...
Thank you ♥️😘
oyata kohenda ane me ideas enne oya mewa hithalada kranne nathan balagenada?
TH-cam ekenuth egena gannawa. Samahara ewa magema ideas
Love it❤
Thank you ♥️😘
අනෙහ ඔයා ලස්සනට කැම හදනවා,👌 මරු එවා.. ඇයි ඔයා කතා කරන්නැත්තෙ 😢
Thank you♥️😘
Man katha karanne nathuwa karana vlogs karanna asai. 😊
වෙනදා වගේම අදත් ඔයාව බලල යන්න ආවා 🥰❤️
Anee ♥️♥️ Adarei darling
කෑම ටික නම් හරිම ලස්සනයි. ඒත් මෙහම කපපු පලතුරු ඔක්කොමත් එක්ක බෙදල සතියක් තියාගෙන කන්න පුලුවන්ද? Preservatives දානවද උයද්දි?
Na mokuth preservative danne na. Mehe weather ekath ekka sathiyak thiya ganna puluwan.
Voice eka ahanna asai oyage❤❤❤
♥️♥️♥️
Too late , we are waiting for the next video. Why are you so late. This is the second time I visited to your channel to check whether you have uploaded a new video.Hope you all are well and happy.See you soon.
Thank you for asking about me! I’m doing well, just really busy these days. I’ll upload videos soon.😊
Aneyyy love this video ❤
Thank you ♥️😘😘😘
මන බදින රූප රටා...❤️
♥️♥️♥️
❤ love this
Thank you ♥️😘
Oyage voice ekath thibunanan hodai❤❤
♥️♥️♥️
Amazing ❤❤❤
Thank you ♥️😘
මාත් බැලුවා වීඩියෝ එකක් දාලද කියලා 😊
Ane ..😘😘😘
Me tike busy darling
අක්කා උයන දැක්කම මටත් උයන්නමයි හිතෙන්නේ 🤭
Anee ♥️♥️♥️ adarei
My fav esthetic vlog
Thank you ♥️😘
බෝංචිවලට කිරි ටිකක් දාලා හරි තෙම්පරාදු කරලා හරි හදනවනම් සීනී චූට්ටක් දාන්න අක්කි එතොකට ලස්සනට කොල පාටට බොචි ටික තියෙනවා ඒවගෙම රසයි
Anee ehemada? Next time try karanna oni. Thank you darling. ♥️😘
Harima lassanai ❤️
Anee thank you ♥️
අක්කේ, ඔයා video කරන්නේ phone එකකින්ද නැත්තම් camera එකකින්ද ?
Phone eken😊
Obsessed ❤️🙏🥺
♥️♥️♥️
Ewage lassana❤❤❤❤
Thank you ♥️😘
Akki oya ලස්සනට vloge eka karanawa.
Mata asai oyage eyarings bissness eka patan ganna.
Eth sell karanne කොහොමද?
Keyanna puluwanda?
Thank you nanga♥️😘
Man mehe shop ekata earrings danawa. Etsy eke sell karanawa.
ගොඩ දවසකින් ❤
Ow. Tikak busy me tike 😊
Nice sharing ❤
Thank you♥️😘
Great beautiful video
Thank you very much!♥️😘
Lassanai nangiyoo .... ❤❤
Thank you ♥️😘
දෙයියනේ භාවනාවක් වගේ
♥️♥️😘😘
මේවා කන්න ගන්නකොට microwave දාන්නෙ කොහොමද. Yoghurt , fruits එක්ක දාන්න බෑනෙ. කෑම ආයි වෙන plates වලට දාලද රත් කරගන්නෙ. එහෙම කරනවනන් box හදන එකේ තෙරුමක් නෑනෙ. Just to know.
Oyalata pennanna me compartment containers wala demme.
Microwave karana kema tika man glass container wala dala thiyenne. E kema witharai microwave karanne. Anith fruit, yogurt wenama containers wala dala thiyenawa. Ewa microwave karanne na.
Mata nam me box hadala thiyena kota lesi. Godak time eka ithuru wenawa. Anika kema tika samanawa bedala thiyanath puluwan.
Notification ekk wt dekke ne video eka parakku wenwa kyla. 😢
Man post ekak damme na darling😊
Wow😍💫
Thank you ♥️😘