OBS Studio Sinhala Tutorial | How To Record Screen With OBS Studio | TechDraft SL | 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 50

  • @nimalperera5454
    @nimalperera5454 หลายเดือนก่อน

    ඔබගේ පියවරෙන් පියවරට කරන පැහැදිලි කිරීම ඉතාමත් ප්‍රයෝජනවත්. ඒ සමගම දැනගන්නට කැමැතියි මේ OBS studio recording වලදී අපි යම් කිසි text එකක් add කරගන්නවානම් එය කරන්නේ කෙසේද කියාලා. එය internet එකේ තියෙන පොතකින් උපුටා ගන්නවානම් එය අපේ recording එකට add කරගන්න අන්දමත් කියාදෙන්න පුලුවන් නම් එය ලොකු උපකාරයක් වෙනවා. ස්තුතියි.

  • @CAPTUREMECREATIONS
    @CAPTUREMECREATIONS ปีที่แล้ว +2

    Good stuff brother 😍

  • @amasilva6599
    @amasilva6599 ปีที่แล้ว +1

    Superb Work😍❤️

  • @akshanadewshali7726
    @akshanadewshali7726 ปีที่แล้ว +1

    Superb malliyoooo❤❤❤

  • @slsadarubro
    @slsadarubro 9 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් .මාත් මේක දැන් බලල හදා ගත්තෙ

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක්

  • @anuradhawijesundara1926
    @anuradhawijesundara1926 ปีที่แล้ว

    Good video

  • @yasinthakw
    @yasinthakw ปีที่แล้ว

    You explain well. Thanks

  • @kalanapamodya
    @kalanapamodya ปีที่แล้ว +2

    සු යන්න
    පි යන්න
    රි යන්න
    සු පි රි ❤️🔥

  • @rljayavividushi4917
    @rljayavividushi4917 ปีที่แล้ว +1

    Good video

  • @danukaprasad
    @danukaprasad 7 หลายเดือนก่อน

    Noice cancalation thiyena hoda stand mic ekk or hoda mic ekk kiyannako samanyen rs 10000 - 5000 wage price ekkata

  • @tharinduudara3366
    @tharinduudara3366 17 วันที่ผ่านมา

    OBS dn pissu kelinwne. Lap eka restart wnwne

  • @SenuthPrabashwara
    @SenuthPrabashwara 28 วันที่ผ่านมา

    Record eka save wenne kohetada

  • @muthi2433
    @muthi2433 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @LahiMihi-hy9ye
    @LahiMihi-hy9ye 7 หลายเดือนก่อน

    monitor dekak thiyeddi eka monitor ehekin game eka yaddi anith monitor eke obs eka control karanna mouse eka pennanne nane.game eka close karanna ona aye anith monitor eka control karanna.wisadumak kiyanna plz

  • @v.s.123
    @v.s.123 ปีที่แล้ว

    Minicraft play karana gaman , obs eken record karanna puluwanda scren eka ram eka 8gb wage lap ekkin?
    Video eka lag wenawa wage weida?

  • @krishanidilrukshi1256
    @krishanidilrukshi1256 ปีที่แล้ว +1

    😍❤❤

  • @pathumlakshitha7727
    @pathumlakshitha7727 5 วันที่ผ่านมา

    Mic එක කොච්චර හදාගත්තත් screan record එකත් එක්ක ඇහෙන්නෙ නැනෙ.. mic එක වැඩ..එ උබාට රෙකෝඩ් එක බලද්දි voice එක නැ....

  • @sumudugamage4409
    @sumudugamage4409 ปีที่แล้ว

    My obs eke rrecording penal ain welane. Eka kohomada ganne

  • @prabodwijerathna7171
    @prabodwijerathna7171 ปีที่แล้ว +1

    ❤❤❤

  • @SathmaDulathmi
    @SathmaDulathmi ปีที่แล้ว

    Ayiye ps gaththe kohomada. Eka ganath video ekak

  • @SathmaDulathmi
    @SathmaDulathmi ปีที่แล้ว

  • @Dream_Vehicles
    @Dream_Vehicles ปีที่แล้ว +1

    Mic eke record ekatama desktop sound ekath record wenawane..eka hadaganne kohomda

    • @TechDraftSL
      @TechDraftSL  ปีที่แล้ว +1

      Source eka add karaddi oya mic ekei desktop ekai audio input output hariyata select karanna ntnm a sources remove karala aluthen add karanna

  • @SarathNishani
    @SarathNishani 6 หลายเดือนก่อน +1

    Ayiye pc specs monavada

    • @sadeepanirmal4126
      @sadeepanirmal4126 3 หลายเดือนก่อน +1

      intel core 2 duo
      4GB RAM
      intel HD graphics

  • @Dream_Vehicles
    @Dream_Vehicles ปีที่แล้ว

    Bokka obs eke mic eke sound ekai desktop sound ekai dekama ekata record wenawane..eka nawaththanne kohomda

    • @TechDraftSL
      @TechDraftSL  ปีที่แล้ว

      Sources walin desktop sound eka remove karanna ehema nathnam desktop sound eka issaraha tiyena me icon eken (👁) eka mute karanna puluwan.oya record ekak karanakota oyage sources wala tiyena onama ekak eka issraha tiyena icon eka (👁) press karala mute karaganna puluwan

  • @shehandissanayaka-7398
    @shehandissanayaka-7398 ปีที่แล้ว

    Game play recording වලදි අපි කතා කරන sound එක නැතුව game එකේ sound එක විතරක් record කරගන්නෙ කොහොමද 🤔🤔

    • @chamodshehan7595
      @chamodshehan7595 ปีที่แล้ว +1

      puluwan machn mic aux keyana eka adu kranna (audio mixer category)

    • @shehandissanayaka-7398
      @shehandissanayaka-7398 ปีที่แล้ว +1

      @@chamodshehan7595 thank you so much❤️😇

  • @harindumethsen
    @harindumethsen ปีที่แล้ว +1

    PC SPECS MONADA

    • @TechDraftSL
      @TechDraftSL  ปีที่แล้ว

      Intel i3 8100
      8Gb 2666 mhz ram
      Gtx 1050 Ti 4Gb
      B365 Mb
      240Gb Nvme + 2Tb Hdd

  • @puregindara749
    @puregindara749 ปีที่แล้ว +1

    ☝️💪💪💪💪💪

  • @ashantha5614
    @ashantha5614 11 หลายเดือนก่อน

    කොහොමද රෙකෝඩින් එක පටන් ගන්නෙ හා රෙකෝඩින් ටයිම් එක වැඩි කරන්නෙ කොහොමද කියල පැහැදිලි කරල නැහැ.

    • @dilmiishara326
      @dilmiishara326 2 หลายเดือนก่อน

      Meka aththak.ona de na

  • @w.n.t.g.pdayakeerthi9057
    @w.n.t.g.pdayakeerthi9057 ปีที่แล้ว

    ...අනෙක් වීඩියෝ සයිට් එක්ක බැලුවම, ඔබේ ඉදිරිපත් කිරීම් ඉතාමත් සරලයි, පැහැදිලියි. පොටෝෂොප්, ප්‍රීමිය ප්‍රෝ ඒවා සියල්ල මෙයට එක් කරන්න. ස්තුතියි!

  • @thiliniishara4615
    @thiliniishara4615 ปีที่แล้ว +1

    ❤❤