Mannadi Shawarma + KFC Chicken + Samosa 🇮🇳

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka
  • บันเทิง

ความคิดเห็น • 396

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +146

    අම්මෝ කෑම පුරවරයක් නේද..ඔයා මරු අනේ...පැණි රස කෑම විතරක් කන වෙනම vlog එකක් ගෙන්නකො..ඔහෙ හදන අයිස් ක්‍රීම් එකක් තියනවා කුල්ෆි කියලා. ඒවා දෙන්නකෝ ♥️😍😍

  • @lahirumegasooriya5756
    @lahirumegasooriya5756 2 ปีที่แล้ว +20

    අශේන් බ්‍රෝ ලගදිම ඉන්දියාව හොල්ලනවා.... මුලු ඉන්දියාවම ආදරය කරන චරිතයක් ‌වේවි... ජය වේවා බ්‍රදර්.... ♥😍😍

  • @TaneliSanulya
    @TaneliSanulya 2 ปีที่แล้ว +24

    කෑම වල හොදම රසයට කනවා.බොරු පඩ කෑලි නෑ.සුපිරි..❤️

  • @tiktomisterious729
    @tiktomisterious729 2 ปีที่แล้ว +40

    சிறப்பு அஸேண்.....மேலும் மேலும் வளர்க..Well done Ashen ,keep on growing

    • @santhos5731
      @santhos5731 2 ปีที่แล้ว +8

      Nallaa comment

  • @mihiranfernando5197
    @mihiranfernando5197 2 ปีที่แล้ว +53

    වෙන ඇඩ් තත්පර 10 ස්කිප් කරලා බලන්නේ.. රයිගම් කෝපී ඇඩ් එක ස්කිප් කරන්න හිතෙන්නේ නෑ කියාන්කෝ.. 😂❤️

    • @samithalakmal1344
      @samithalakmal1344 ปีที่แล้ว +2

      ඇයි එ😆

    • @akiladilshan9586
      @akiladilshan9586 ปีที่แล้ว +2

      ඕයී ඕයී ඌ කියපු එක ඇත්තක් ඇත්තක් whutto 😅💔

    • @koraleagedaraanulakumari836
      @koraleagedaraanulakumari836 ปีที่แล้ว +1

      Sira

    • @sanduniwasana5110
      @sanduniwasana5110 ปีที่แล้ว +1

      😂👍

    • @fantasygaming8123
      @fantasygaming8123 9 หลายเดือนก่อน +1

      ස්කිප් කරන්න ස්කිප් එකල් තියෙන්න එපැයි 😂❤

  • @musicstudio8366
    @musicstudio8366 2 ปีที่แล้ว +17

    ලංකාවට ගිහිනි උමන්දාව පන්සලට volga එකට යන්නකෝ

  • @hippop7278
    @hippop7278 2 ปีที่แล้ว +76

    සුපුරුදු විදියට අශේන් කනවා අපි බලනවා සරලයි සතුටුයි❗️❗️❗️🥗🥙🥟🌮🌯🫔

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +7

      මහින්දල කනවා.අපි බනිනවා වගේ තමා

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +39

    සාමොසා කන්න කැමති කට්ටිය කො 😛👍

  • @ceylonyathri
    @ceylonyathri 2 ปีที่แล้ว +20

    Vera level bro... Enjoying every bit of it! 😍😍😍

  • @dondonerdon2787
    @dondonerdon2787 2 ปีที่แล้ว +27

    Mannadi is the place all business men’s from Sri Lanka used to stay white palace is the most famous among all lodge missing those days 😍

    • @zainabrefath8646
      @zainabrefath8646 2 ปีที่แล้ว +2

      Yes true ! Even my husband stays there

  • @MusicStage45
    @MusicStage45 2 ปีที่แล้ว +18

    අශෙන් අයියට ආදරේ අය ලයික් කරන්න යාලුවනේ ජයවේවා 😍😍❤️

  • @Travel_With_Nuraa
    @Travel_With_Nuraa 2 ปีที่แล้ว +12

    ලංකාවට එද්දි තව මහත් වෙල එයි පරිස්සමින් කාපන් 😂❤️❤️❤️❤️

  • @ashanindrajitb1822
    @ashanindrajitb1822 2 ปีที่แล้ว +67

    අශේන් බ්‍රාදර් ඉස්සර නම් මට ඔයාව පෙන්න බැහැ. හැබැයි දැන් තමයි මචං ඔයා නියම ට්‍රැක් එකෙ යන්නේ. පට්ට අශේන් බ්‍රොරො. Congrtz brother❤️🔥

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +102

    නියමයි බ්‍රො, බැලුවා අද පරක්කු මොකද කියලා ❤️❤️❤️❤️, ජයම වේවා!!!

  • @user-ib8dy5tc7n
    @user-ib8dy5tc7n 2 ปีที่แล้ว +7

    කවුරුත් ලංකාවේ ඔය සීන් එක කරන්නෙ නෑ බ්‍රෝ හරියට උබ කරන වැඩේ සුපිරි👌

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +1

    Maru video ekak aiya සුපිරි ජය වේවා

  • @Phonehub251
    @Phonehub251 2 ปีที่แล้ว +24

    ඉන්දියාවෙ මිනිස්සු හරි සුන්දරයි 🤘

    • @WalkWithRooha
      @WalkWithRooha 2 ปีที่แล้ว +4

      කරුණාකර මගේ මිතුරෙකු ද වන්න🌺🌺

    • @teach.111
      @teach.111 ปีที่แล้ว

      @@WalkWithRooha බැ බැ😹

  • @hacking9077
    @hacking9077 2 ปีที่แล้ว +8

    කන කන හැම දේම රසයි කියනවට වඩා මේ වගේ අවංක වෙන එක පට්ට ❤️❤️❤️

  • @MusicStage45
    @MusicStage45 2 ปีที่แล้ว +14

    ජයවේවා අශෙන් අයියෙ අද විඩියො එකත් පට්ට ආදරේයි

  • @NirooL
    @NirooL 2 ปีที่แล้ว +3

    මරූ.ආසාවෙන් බලනවා හැම වීඩියෝ එකක්ම👌

  • @dilrath2497
    @dilrath2497 2 ปีที่แล้ว +14

    Samosa chaat එකක් ඒ කෑවේ .. ඒක ඇත්තටම සුපිරි කෑමක් ❤❤❤

  • @geethaljayakody7481
    @geethaljayakody7481 2 ปีที่แล้ว +11

    ඒකනම් පිස්සුවක්..💯 ආදරෙයි..❤️ ජය වේවා..👑 Notification ආපු ගමන් බලපු සෙට් එක මේ කොනට...😊

  • @J66677
    @J66677 2 ปีที่แล้ว +2

    Ashen you doing this tooo good man! Irfan of Sri Lanka for sure. Started following you after irfan’s video. You are no lesser though🔥

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +2

    Perfect superb sathutin inna good luck Ashen jayawewa 👍👍👍👍 💖💖💖💖

  • @disinuwanniarachchi7525
    @disinuwanniarachchi7525 2 ปีที่แล้ว +7

    අද හැමොටම heart දෙනවා වගේ...

  • @maleeshadilhara8896
    @maleeshadilhara8896 2 ปีที่แล้ว +1

    Hamadamath wage adath Maru ayye ikmanin 300k sub gamu

  • @1xbetwinner111
    @1xbetwinner111 2 ปีที่แล้ว +6

    මේ චැනල් එකනම් නවත්තන්න හිතන්නවත් එපා බම්ලෝ ❤️

  • @barista9238
    @barista9238 2 ปีที่แล้ว +4

    හැමදාම බැලුව දාන හැම වීඩියෝ එකක්ම.ඉන්දියාවෙ වීඩියෝ ටික තමයි ආසාවෙන්ම බලන්නෙ.අදත් හෙටත් ඉස්සරහටත් අපි ඔයා එක්ක ඉන්නව.කාලයක් ඔයා නිහඩ වෙලා හිටියම ලංකාවෙ youtube වල ලොකු අඩුවක් තිබුණ.ආයෙමත් ආපු එකට ගොඩක් ස්තූතියි.ආයෙ කවදාවත් නිහඩ වෙන්න එපා.මොකද මල්ලි ඔයා ලග සුපිරි energy එකක් තියෙනව.ඒක හැමෝටම නෑ.ඒ energy එක තමයි ඔයාගෙ talent එක.මම ඔය විදියට full energy එකේ video concept කරන කොල්ලෙක් මේ ලංකාවෙ දැකල නෑ.ඒ හැකියාවට හිස නමා ගරු කරනව මල්ලි.මගෙ ආසම you tuber තමයි ඔයා.දවසක මගේ වියදමින් ඔයාට වීඩියෝ එකක් ගහල දෙන්න ආසයි හදවතින්ම.දවසක මම ඒක කරනව.මතක තියාගන්න මම දවසක එනව.කියන්නට ගොඩක් දේවල් තිබුනත් මල්ලි මම නතර වෙනව.මොකද මම මේ වෙද්දි අවශ්‍යම දේවල් ටික කියල ඉවරයි.ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනව.තව තව වැඩි වැඩියෙන් subscribersla ලැබේවා කියල.ජය වේවා.......❤🙏🖤

    • @WalkWithRooha
      @WalkWithRooha 2 ปีที่แล้ว

      🇮🇷🇮🇷🇮🇷මගේ පිටුවේ ඔහු මෙන් සාර්ථක වීමට මම ප්‍රාර්ථනා කරමි

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +2

    අපි හැම වීඩියෝ එකක්ම බලනවා ... 😘😘😘... ජය වේවා

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +15

    මු ගෙ විඩියෝ බලන්න ගාත්තාම නවත්තාන්න බැහැ නෙ 😂👍

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 2 ปีที่แล้ว +2

    Ashen keelakarai Kayalpatnam Anivaren Yanda Hoda Kemakadaval thiyanawa enjoy your stay bro ♥God bless ✌

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +6

    මොකත අද පරක්කු 😁😁😁😁
    නියමයි අශේන් 👌👌👌👌👌❣️❣️❣️❣️❣️

  • @harshiharshi6021
    @harshiharshi6021 2 ปีที่แล้ว +6

    1k-50mint .. නියමයි මල්ලී.බිරියනි වීඩියෝ එකකුත් ඕනේ.

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +9

    අම්මෝ අශේන් අයියේ🥺 මේක නම් දැන් පිස්සුවක්🥰🥰

  • @AbdulAzeez-nm6rf
    @AbdulAzeez-nm6rf 2 ปีที่แล้ว +2

    Sauce with the kadala💯. Nice talk Ashen Bro

  • @sajnaseneshi8467
    @sajnaseneshi8467 2 ปีที่แล้ว +8

    Street food නම් india තමයි.. දවසක යන්නම ඕනේ.. Congratulations ashen... stay safe ...❤❤❤❤ God bless you

    • @WalkWithRooha
      @WalkWithRooha 2 ปีที่แล้ว +2

      yeah you will love ours too

  • @Etec_academy
    @Etec_academy 2 ปีที่แล้ว +21

    අඩෝ දැක්ක ගමන්ම කන්න හිතුනා බන් 🤩😂💪❤️

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +17

    ආශෙන් ඉස්සර වාගෙ පරන මිනිස්සුන්ට බනින විඩියෝ කරමු කො 😂👍

  • @isurumadushan1844
    @isurumadushan1844 2 ปีที่แล้ว +10

    මාත් ගොඩක් ආසයි ඉන්දියාවේ ගිහිල්ලා ඔය වගේ කන්න එත් අපිට පින නෑ 😢

    • @mamakamthi7735
      @mamakamthi7735 ปีที่แล้ว

      ලක්ස අතේ තියෙනවා නම් යන්න ප්ලුවන්

  • @buddhiwijerathne9821
    @buddhiwijerathne9821 2 ปีที่แล้ว +1

    Good job. I had been to mannadi many times. Even i never had that experience.

  • @J66677
    @J66677 2 ปีที่แล้ว +1

    Please mention the places of the shops

  • @ND_Techshow
    @ND_Techshow 2 ปีที่แล้ว +4

    අශෙන් කනවා අපි මෙහෙ දි එවා බල බල බඩ පුරවගන්නවා😅 මරු ආ ඉස්සරාටම කරමු ඔම❤

  • @gihanchathurangakasturiara5688
    @gihanchathurangakasturiara5688 2 ปีที่แล้ว +1

    Dear bro, your every programmes're lovely & we could be enjoy in this.jaya wewa.❤

  • @Gallemarvels1
    @Gallemarvels1 2 ปีที่แล้ว

    Ube okkoma videos balanawa machn supiri

  • @NineLives_6611
    @NineLives_6611 2 ปีที่แล้ว +6

    අද කෑම ටික නම් සුපිරි💥💥

  • @kaushanwijesooriya07
    @kaushanwijesooriya07 2 ปีที่แล้ว +11

    ගුරැවරයෙක් ලමයින්ගෙන් කෑම වල නම් අහනවා වගේ 🤣

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 2 ปีที่แล้ว +2

    Locals එක්ක move වෙන විදිය සුපිරි අශේන් මල්ලි...

  • @chanakachanaka1816
    @chanakachanaka1816 2 ปีที่แล้ว +11

    Yako මූට ඉස්බුරුත්තාව හැදෙයි🥺♥️

  • @mohamedaroozzain4172
    @mohamedaroozzain4172 2 ปีที่แล้ว +1

    Nice video helthey food 👌 stay safe and making lovely video

  • @omayaashinsana.8386
    @omayaashinsana.8386 2 ปีที่แล้ว

    Ayye maru video eka thawath video karanna shakthiya dharya labewa.
    ජය වේවා.💪

  • @nemithchandrawansha6404
    @nemithchandrawansha6404 2 ปีที่แล้ว

    1st comment ..good stuff brother keep it up..jaya wewa

  • @tharushihansima2329
    @tharushihansima2329 2 ปีที่แล้ว +2

    අයියා කරන vlog වලට ආස හිතෙනව 🍃♥️

  • @onlinegames560
    @onlinegames560 2 ปีที่แล้ว +13

    රයිගම් කෝපි 😂😂 අදත් සුපිරියක් තමා

  • @TheForeverTraveller
    @TheForeverTraveller 2 ปีที่แล้ว +3

    හැමොම සහයෝගයෙන් ඉන්නවා නේ video එක එනකම් බලන් හිටියේ ගැම්මක් අශෙන් අයියේ ❤️🥰

    • @dracoeditz2998
      @dracoeditz2998 2 ปีที่แล้ว

      Iya oyaga chanle aka kaka chanle akak🤮🤮🤮

  • @ProjectNisal
    @ProjectNisal 2 ปีที่แล้ว +2

    Now you re my inspiration !!!! 💜️💜️

  • @thehunger958
    @thehunger958 2 ปีที่แล้ว +1

    Street biriyani video ekak karanna loku කල්දේරම් wala hadana❤️

  • @Its_me_ravinduu.
    @Its_me_ravinduu. 2 ปีที่แล้ว +11

    කෑම ලන්තයක් වගේ අඩෙ 🥺❤️

  • @Etec_academy
    @Etec_academy 2 ปีที่แล้ว +6

    Cricket මැච් එක බලන්න යන්නෙ නැද්ද අයියෙ 🤩මැච් එක බලන්න ගිහිල්ලා වීඩියෝ එකක් ඕන 💪❤️ SL vs IND 🤩💪❤️ 🇱🇰🇱🇰 ලංකාවේ ගැම්ම ❤️💪

  • @piuminiwarthana8734
    @piuminiwarthana8734 2 ปีที่แล้ว +15

    මන් ආසම indian food වලට මේව බලල පිස්සු හැදෙනව 😖

  • @Raajkumar_T
    @Raajkumar_T 2 ปีที่แล้ว +2

    Try Food taste at mannady Bishmi Hotel. Sunday and Friday is special for ghee rice. Their food is very taste, and you never forget it.

  • @janiruuwansith1871
    @janiruuwansith1871 2 ปีที่แล้ว +1

    Ashen ge Indian series eka Enna enna kuthuhalaya danawanawa👌❤️

  • @shergaming66
    @shergaming66 2 ปีที่แล้ว +1

    Travel video dannako ashen aiya😍😃

  • @chandranjayakumar6629
    @chandranjayakumar6629 2 ปีที่แล้ว +1

    Have fun bro nice video 👍👍

  • @himadrikaushalya2790
    @himadrikaushalya2790 2 ปีที่แล้ว +2

    Can you pls bring us a Indian Sweets full video

  • @skumarikannangara7397
    @skumarikannangara7397 2 ปีที่แล้ว

    you are the gift of srilanka. GO HEAD YOUR ASPECTS. I WILL GIVE YOU GOD'S ENERGY FOR YOU.

  • @WalkWithRooha
    @WalkWithRooha 2 ปีที่แล้ว +7

    මගේ හිතවත් ඇඩ්මින්ට ලොකු ආදරයක් ❤️ ඔබ සැමට මගෙන්, පර්සියානු කෙල්ලගෙන් ලොකු ආදරයක්. හිතවත් මිත්‍රවරුනි සමහර වෙලාවට මාව බලන්න එනවා

  • @supunchamikara8523
    @supunchamikara8523 2 ปีที่แล้ว +1

    Superb aiya🔥😋

  • @shimlaiqbal9935
    @shimlaiqbal9935 2 ปีที่แล้ว +1

    I was waiting for the video 😎

  • @ashenwickramarathne8850
    @ashenwickramarathne8850 2 ปีที่แล้ว +1

    Machan do more food videos that’s great 😃

  • @techaproductions6299
    @techaproductions6299 2 ปีที่แล้ว +1

    ගැම්මක් Ashen❤️❤️

  • @rawithudeepa
    @rawithudeepa 2 ปีที่แล้ว +3

    සුපිරියක් 😍❤️

  • @tamishanathaliya6251
    @tamishanathaliya6251 2 ปีที่แล้ว

    Reeta kana gamanma vedio eka beluw. Nice vedio 😋

  • @nanduntharusha5082
    @nanduntharusha5082 2 ปีที่แล้ว

    අශේන් අයිය යාලුවට කන්න දෙන්නෙම නෑ ... ගැම්මක් අයියේ...❤❤❤

  • @bentotayt4343
    @bentotayt4343 2 ปีที่แล้ว +2

    සුපිරි ....👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @vehiclesunity6930
    @vehiclesunity6930 2 ปีที่แล้ว +1

    Japan wala travel viedeo ekak karanna plzzzzz aiyaa

  • @rifadmohammed3842
    @rifadmohammed3842 2 ปีที่แล้ว +1

    Patta bro✌️♥️...

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 ปีที่แล้ว

    කෑම වලට අමතර වීඩියෝ ටිකක් කරන්න සුපිරි අදත්

  • @daysofkrishan9195
    @daysofkrishan9195 2 ปีที่แล้ว +2

    ❤️🌸 පට්ට අයියා

  • @dineshlakshika9222
    @dineshlakshika9222 2 ปีที่แล้ว +6

    අද වීඩියෝ එකත් මරු 😍❤️

    • @WalkWithRooha
      @WalkWithRooha 2 ปีที่แล้ว

      මගේ පිටුවේ ඔහු මෙන් සාර්ථක වීමට මම ප්‍රාර්ථනා කරමි ❤️❤️❤️

  • @oggygaming12333
    @oggygaming12333 2 ปีที่แล้ว +6

    වීඩියෝ පොඩි වැඩීනේ. විනාඩි 25ක්වත් දාන්නකෝ.. ❤️

  • @lakshikasaparamadu832
    @lakshikasaparamadu832 2 ปีที่แล้ว

    Everyone smiling v nice

  • @dayalathakiriella3127
    @dayalathakiriella3127 2 ปีที่แล้ว +8

    Wow india is a paradise full of food🤤🤤🥳

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 2 ปีที่แล้ว

    අම්මෝ කටට කෙල ඉනුනා යකෝ සුපිරියක් ❤️❤️🔥

  • @varunarjun13
    @varunarjun13 2 ปีที่แล้ว

    Oyage video super aiye

  • @wasanaweerakkodi4779
    @wasanaweerakkodi4779 2 ปีที่แล้ว

    Aneeeee ithin.oya kanawa.api asawen balanawa.😍😍😍

  • @nisalbro3149
    @nisalbro3149 2 ปีที่แล้ว +1

    supiri bro

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 2 ปีที่แล้ว +2

    අශේන් අයියා උතුරු ඉන්දියාවෙත් ඇවිදින්න යන්න්කො please

  • @lahiru2002
    @lahiru2002 2 ปีที่แล้ว +4

    පැණි රස කෑම ටික කෑවෙ නෑනේ අශේන් අයියේ..

  • @imazali7858
    @imazali7858 2 ปีที่แล้ว

    Love you ashen ayye 😍

  • @dla6545
    @dla6545 2 ปีที่แล้ว +2

    Love to visit there..but is it not risk to visit tamilnadu as a singhalese

  • @hashinijayasinghe3420
    @hashinijayasinghe3420 2 ปีที่แล้ว

    I used to stay at white palace hotel

  • @nirushasandeash5070
    @nirushasandeash5070 2 ปีที่แล้ว +2

    ලගදි විඩියෝ බලන්න අරන් ඔක්කොම බලපු අය කො 💪😍

  • @thelife5632
    @thelife5632 2 ปีที่แล้ว

    With the කඩල kiuvva nedda mu basilda bn

  • @mohamedaroozzain4172
    @mohamedaroozzain4172 2 ปีที่แล้ว

    Crazy about ur videos really best

  • @kavinduhasantha569
    @kavinduhasantha569 2 ปีที่แล้ว +1

    අද අශේන් අයියා ගොඩක් හොඩයි ජය වේවා.😍😍❤😎

    • @WalkWithRooha
      @WalkWithRooha 2 ปีที่แล้ว

      yeah මගේ පිටුවේ ඔහු මෙන් සාර්ථක වීමට මම ප්‍රාර්ථනා කරමි

  • @hashinijayasinghe3420
    @hashinijayasinghe3420 2 ปีที่แล้ว

    Mannadi sarees are the best … very nice people

  • @sumadhabandara7361
    @sumadhabandara7361 2 ปีที่แล้ว

    සුපිරි

  • @chanakawijerathna2427
    @chanakawijerathna2427 2 ปีที่แล้ว +2

    Foods නම් එපා වෙන්නෙම නෑ

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 ปีที่แล้ว +5

    08:32 අඩෝ උබ බීම බිබි චිකන් කකා වීඩියෝ දැම්මම අපි දත් මිටි කකා බලනවා Cad 😒

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka 2 ปีที่แล้ว

    Supiri