අඩෝ උබ එහෙනන් රටට ආදර්ශයක් උනා .උබ පෙන්නුවා මනුස්සයෙක්ට ඕනම වෙලාවක හැදෙන්න පුලුවන් කියලා..ගැම්මක් කොල්ලො දැන්නම් උබට පට්ටම කැමැති 😍..
අශ්වයා gone Tik tik නියමයි ashen සුපිරි India tour එක ❤️❤️❤️🇱🇰🇦🇪🤜🤜🤜
As a srilankan i was born and lived there for 17 yrs awesome city now i am back to colombo srilanka but missing thoose memories
සුපිරි ආ. ඉන්දියාවෙ ඉදල අපේ එකෙක් vlog එකක් කියල බලන්න පුලුවන් එකක් කරන පලවෙනි පාර. වෙන රටකදි ලංකාවෙ නම කියවෙන එකත් ලොකු දෙයක්.❤️
නියමයි අය්යෙ සුපිරී ආයි ඉතිම් කියල වැඩක් නෑ හැමදාම වීඩියෝ දානවා අශ්වයනම් මරු 🐎
අනේ මේ ඉන්දියන් වීඩියෝ සෙට් ටිකනම් සුපිරි ආයේ කියලා වැඩක් නෑ.නියමයි අශේන් අයියා ජය වේවා 🖤🌸
මචං ඉස්සරනම් මට උඹ කරපු විඩියේ උබව පේන්න බෑ.ඒත් දැන් ඇත්තටම උබේ ලොකුවෙන්සක් වෙලා.දැන් මම උබේ හැම වීඩියෝ එකක්ම බලනවා.ආදරෙයි කොල්ලෝ...දිගටම ඔය වගේ අලුත් විඩියෝ ඕන.බුදු සරණයි මචං ...👍👍👍👍👍👍
වීඩියො එකක් දානකල් බලන් හිටියෙ 😍 අද වීඩියො එකත් ලස්සනයි අශේන් 😍❤️
අඩේ ඉන්දියාවේ ගියානම් තෝසේ ඉට්ලි කන්න එපැයි ,මුරුක්කු එහෙම 😓❤️
@GAMING WITH MALIYA බූරුවෝ මෙහෙ වගේද එහෙ 🤣.උන් නිකම් තුන් වේලට වගේ හැමතිස්සෙම වගේ කනවනේ ඒවා.ඉන්දියන් කෑම මොනවද නැත්තං 🥵
@GAMING WITH MALIYA ඇති ඇති උබලගේ රන්ඩුව.මාත් දැන් ඉන්නෙ ඉන්දියාවෙ තමා.හැබැයි මුම්බායි වල✌️😅
අයියගෙ හිනාවට තමයි මට නම් හිනා යන්නේ 🙂🙂🙂🙂❤❤
අම්මෝ අශේනයා උබේ ඔක්කොම විඩියෝ බලනවා සුපිරියක් කොල්ලො ගැම්ම ♥️♥️♥️
අම්මෝ නියමයි නියමයි ❤👌 බලාගෙන හිටියේ අලුත් එකක් දානකම් 😍❤
කැමරා කරන අයියා හරි හොද මිනිහා නෙ ✊❤️
Dear and successful Ashen and dear friends❤️❤️ I am an Iranian girl🇮🇷 and I am proud to be with me: walk with rooha
අද විඩියො එකත් සුපිරි ඉතිම් කියන්න වචන නැහ ගැම්මක් තමයි ඉතිම්
Indian tour එකත් පට්ට ❤🔥
Roler coster ice cream කාලා පෙන්නන්කෝ ඔහේ මාර ප්‍රසිද්ධ කෑමක් 🤗
අම්මෝ අයියාගේ හිනවයි, ආතලුත් නියමයි,තව video දාන්නකෝ my ashen bro 😘😘😁❤❤❤🎉️ 😵💫
ගැම්මක් අශේන් අයියා 🤩🤩❤️❤️
Presentation level at its best.....❤❤👍👍
ගැම්මක් තමයි ඉතින් අදත් 🤩💪❤️
හැම රටේම මනුස්සකම් දන්න හරි ලස්සන මිනිස්සු ඉන්නව❤️
නියමයි අදත් video එක❤🔥
අපිත් මේ දවස් වල ඉන්දියාවේ ඉන්නේ වගේ ♥♥
සුපිරි අශේන් අයියේ 🥰🤟
පුතේ...!!!. ලංකාවට ඇවිත් බඩ විරේකයක් කරගනින් මගේ පුතේ... 😁 (විහිලුවට ඈ) 😊
අම්බො සාන්ත .බැංගලොර් වලදි කාපු කැමක් රිසාල්ට් එක දවසක් තිබ්බා..😂😂
ඉසෙල්ලා වීඩීයෝ ඒකෙ අශ්වයාගෙ වීඩීයෝ එකක් තියෙයි කියලා බලන් හිටියෙ..මේකේ තියනවා❤️
Tamilnadu Chennai 😌🔥
Supiri Kama , superb perfect Ashen asawen balanawa video supiri good luck 👍👍👍👍👍👍 jayawewa Ashen 💖💖💖💖
වීඩියෝ එකක් දානක්ම් බලන් හිටියේ
Superb 👍❤️
සුපිරි අශේන් අයියේ 🥰🥰
Go to metro station underground and there is a tea shop called Chai try them
විනාඩි 20 ක විතරවත් වීඩිඔ එකක් දැන්මනම් මරු..❤️💦 ඒකට එකග අය කියන්නහ්...😊
ඉස්සර උබට බැන බැන ඉදලා😐.
දැන් දාන උබේ විඩියෝ එක සම්පුර්නෙන් බලලා දන්නෙම නැතුව ❤️👍
තෙල් එක කලුයි.කළු තෙල් වගේ😂😁❤
ලංකාවේ බිත්තර වලට වඩා මුන්ගේ චීසුත් දාපු sandwich අඩුයි
අශෙන් අයියෙ පට්ට ආදරේයි ගැම්මක් තමයි 😘❤️❤️
ඉන්දියන් ටුවර් එකක් ගියා වගේහ් තමා❤️🔥
කෑම පිරිසිදුකම නම් ලංකාවට වඩා හොදමදී. ලාභ දේවල් එහෙම තමයි
කොහේ ගියත් Lime Tea එකක් සෙට් වෙනවා 😂💪❤️
අයියේ තව අපි දැකලවත් නැති කෑම ගැන වීඩීයෝ එකක් ඕනී .
උනු වතුර හදලා තියා ගන්නෙ නෑලූ 😂 උනුවතුර උනුවතුර බෝතලයක දාල තිබ්බොත් තමා 😂
පරිස්සමෙන් අශේන් අයියේ 🤗❤
chennai walata special weccha kama tikka try karmu tikka ganna wadi wei habi සුපිරි ithin
ආතල් එකේ කාලා බීලා ඉන්න එකා ❤️
දැන්නම් ලන්කාවට වඩා ඉන්දියාව හොදයි කියලා හිතෙනෝ ❤️❤️☹️
Hai brother🙋🏻♂️ i'm from jaffna🤩
මං බැලුවේ කොල්ලා left දන්නවද කියලා අම්මෝ නේ....ඒ හිනාව හී හී හී මරු හැබැයි .ජය වේවා🤣💥
Awesome ashen
We are proud of you, you are an international level youtuber. ❤️❤️❤️❤️
බොරු සෝබන දාන් නෑ.. අවංකවම හිනා වෙලා කතා කරන්නේ. ආසයි බලන්න
තව ඔනෙ video 😘😘😘😘😘😘
ගිනි ගන්න "🔥බුලත් විටක් """""try !!😈 කරමුත-🧡🧡🧡🧡
ඉක්මනට 300k ගහමු බොසා
ආශාන් ඔයා කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ නේද?
ඔයාගේ හිනාවනම් සුපිරි ඈ....😂
We want colab with ' Go With Ali ' He is now on Sri Lanka...🔥
niyamai bn api heuwe ohoma ashen kenek ...
Supiri ha 🤠🤠🤠🤠 ashen Malli ela kollek 😎😎😎😎😎
ජයවෙවා ashen aiya
මාලුවා බැදපු තෙල් කීප වාරයක්ම පාවිච්චි තෙල්ද මන්ද🙄🙄
@@mrs.munasinghe5008 ඒ මිනිස්සු දුප්පත්කමට ඒක කලත් මිනිස්සුන්ට පිළිකාකාරක දෙන එකනම් වැරදි😌
@@tharinduferndo8974 ow Anika thamai kalu patata puchchala kana eka. thambala kana ekai hoda👍.
Asawen balanawa hamadama video .. ❤️❤️... jaya wewa..
gammak kollo niyamay.
සුපිරියක් 🤩😂
නියමයි අෂේන්
Ashen puluwan nam indian bike shop tour ekak yanna .💪💪💪💪🙏
අශේන් අයියා ඔයා ඇත්තටම අගය කරන්න ඔනි චරිතයක් good luck අයියණ්ඩි ❤❤❤❤
Aneeee supiri 🤩🤩🤩
Ayye Bangalore walatath yanawada ? Mn ahala thiyeno ehe tikak diyunui kiyala anith pathi walata wada.
Tanku ayye me wage aluth dewal apata aran enawata☺️☺️
ඔයා shirt අදින්න දිගටම ඒවා ලස්සනයි
Nice visit india anjoy ashan putha ❤️👍🇱🇰
Vera level bro😍😍
Maru ashen keep it up
Ella palayang oya corn eka thiyanawa
Supiri👌
Indian tour aka patta aeya ❤❤
oka machn sweet corn ekane oka lesi BBQ danna ape lanakwe thynne sweet corn eka neme!
mathak wela awe adath dala athine mnhri kiyla 🤗🤝 jaya wewa broh 😘❤️
බඩඉරිගු කඩේ නැන්දා ලස්සනයි නේ..❤️🌸
Village life tamilnadu ekk one
බඩ ඉරිගු පුච්චලා කනකොට පට්ට රසයි.😋😋😋 අපේ පැත්තෙත් ඔහොම කනවා අපිනම්
ගොඩක් ලස්සනට වැඩසටහන කරනවා මල්ලි ❤
India 💫❤️
පිස්සු වක් දැන් මේකන්ම්❤️😍🥺
Before When you down also i watched your videos ❤️ now also watching your videos ❤️ Great Job ❤️
Mistakes are not a fault it's a lesson
Irshad Ahmed 🇱🇰 🇦🇪
Super bro, a Srilankan rocks in India
මම තමා එක 😘😋
Wow bro 👌👌💯 superb
Ane😎😎 Malli oya pennuwa ashwayage 👑👑 photo gattha Camara eka mokkakada ?
ජයවේවා 🤘🏼
Halamithi habibo
Halamithi habi vandhaalae🔥
Sri Lanka Version
Click Below Link For Full Video 👇
th-cam.com/video/RGWRBWInlTk/w-d-xo.html
Ela 🥰🥰🥰
අස්වයා ගෝං ටික් ටික් නියමයි නියමයි
ලංකාවෙත් බඩඉරිගු ඔහොම පුච්චන තැන් තියෙනවා
Super aiye
ඉන්දියාව කියන්න මෝඩ පහේ නපුරු අපිරිසිදු ජරා මිනිස්සු ජීවත් වෙන රටක් කියලා අපේ හිතේ තියන ආකල්ප වෙනස් කරනවට ඔයාට පින් 👍👍👍
E lankawee ....
Okay but work on change the attitude in others mind who think Sri lanka is a country where currupt, selfish, poor but xenophobic..people lives..
ඉංදියාව ලස්සනම තැනක්❤️❤️❤️❤️