ඩැපොග් තවාන /DAPOG NURSERY -AGRI LAB Sinhala -RUWAN DEHIGAMA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 54

  • @vihagasadaruwan2910
    @vihagasadaruwan2910 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි . මම මේ ක්‍රමය ට අක්කර දෙකයි කාලක් සඳහා වර්ග මීටර් 22 හමාරක් සූදානම් කළා. මැෂින් එකෙන් තමයි ඉන්දන්නේ. මම ප්‍රායෝගිකව තේරුම් ගත් කරුණු කිහිපයක් සඳහන් කරන්නට කැමතියි .
    1. අක්කරේකට බිත්තර වී කිලෝ පහළොවක් හොඳටෝම ඇති .
    2. තවාන වහන්න පත්තර ගෝනි පාවිච්චි කරන්න එපා. මොකද පැළ ගොයම පත්තරය, ගෝනිය විදගෙන උඩට මතුවෙනවා . එහෙම උනාම පත්තරේ හෝ ගෝනිය ඉවත් කරන්න යද්දී ගොයම් පැල ගැලවෙන්න බලනවා.

    • @sisirakarunarathna4928
      @sisirakarunarathna4928 2 ปีที่แล้ว

      එතකොට udin wahanne mona භාවිතා කරලද.. wahanne nedda

    • @vihagasadaruwan2910
      @vihagasadaruwan2910 2 ปีที่แล้ว +2

      @@sisirakarunarathna4928 පිදුරු තමයි හොඳම , මානන් ඉලුක් එහෙමත් හොඳ වේවි

  • @dhammika9663
    @dhammika9663 ปีที่แล้ว +1

    ස්තූතියි. සරලයි, පැහැදිලියි .

  • @nalakaudayanga9076
    @nalakaudayanga9076 4 ปีที่แล้ว +2

    ඔයා වැඩිඩෙක් අයියේ ආදරෙයි....

  • @upekshadeshani2485
    @upekshadeshani2485 2 ปีที่แล้ว +1

    Thanks sir ..supiri video ekak hodata therenava

  • @premalalwasantha6714
    @premalalwasantha6714 2 ปีที่แล้ว +1

    👍👍👍සුපර්බ්👍👍

  • @prabodhamadumadavi6629
    @prabodhamadumadavi6629 3 ปีที่แล้ว +4

    Thank you sir 🙏😊

  • @harshachathuranga218
    @harshachathuranga218 ปีที่แล้ว

    සුපිරි

  • @isurusampath5530
    @isurusampath5530 3 ปีที่แล้ว +1

    Dina 14 yanakam pohora beheth mokuth gahanne nedda? Kubure pela thawanak oya vidiyatamada karanne

  • @AmandiImasha-x8c
    @AmandiImasha-x8c 5 หลายเดือนก่อน

    thank you

  • @hanshikasandharuwani7102
    @hanshikasandharuwani7102 4 ปีที่แล้ว +4

    👍👍

  • @Nesha_SL
    @Nesha_SL 10 หลายเดือนก่อน

    Thank you sir

  • @kosalabalasooriya7132
    @kosalabalasooriya7132 2 ปีที่แล้ว +2

    ගොනිය අයින් කරන්නේ දවස් කීයකින්ද?

  • @hasikawya7816
    @hasikawya7816 4 ปีที่แล้ว +4

    🔥👍👍👍

  • @rashmisenani8305
    @rashmisenani8305 ปีที่แล้ว

    උඩින් දාන ගෝනිය දවස් කීයකින්ද අයින් කරන්නේ...අනේ දන්න කෙනෙක් කියන්නකෝ...මට නිර්මානයක් කරගන්න ඕනි වෙලා තියෙනවා වීපැල පැල කරගෙන

  • @nethu3278
    @nethu3278 2 ปีที่แล้ว

    Thank you very much sir❤️👍

  • @uththaranavindani1914
    @uththaranavindani1914 4 ปีที่แล้ว +5

    💜👊

  • @sriyanigamage6957
    @sriyanigamage6957 3 ปีที่แล้ว

    මට දුර්ලභ වී ග්‍රෑම් දහය දහය වගේ ලැබුන ඒක හදාගත්ත හැටි කියනවද කලු පාට පොඩට්‍රේ එකක වගේ හදන්න බැරිද

  • @devindiyasenavirathna1274
    @devindiyasenavirathna1274 2 ปีที่แล้ว +1

    Thank sir.

  • @zeebazeeba4227
    @zeebazeeba4227 ปีที่แล้ว

    කර දහයියා ටිකක් ඉහලම වී දැමීම නම් සහ පොල්අතු වැසුවොත් හොදයි

  • @udanthasampath7195
    @udanthasampath7195 ปีที่แล้ว

    එල 👍👍👍👍

  • @binuripawanika9993
    @binuripawanika9993 3 ปีที่แล้ว

    E kramayanam maru sir

  • @damithdilshan6770
    @damithdilshan6770 4 ปีที่แล้ว +2

    ✌✌

  • @kaushalyasewwandi950
    @kaushalyasewwandi950 3 ปีที่แล้ว

    Godak watinawa

  • @damithdilshan6770
    @damithdilshan6770 4 ปีที่แล้ว +1

    Ft

  • @tayanilasanthika9631
    @tayanilasanthika9631 2 ปีที่แล้ว

    උඩින් දමන වසුන ඉවත් කරන්නෙ දින කීයකින්ද?

  • @geethaniperera3900
    @geethaniperera3900 3 ปีที่แล้ว +1

    👍

  • @malmidissanayake5670
    @malmidissanayake5670 3 ปีที่แล้ว +1

    👌👍🌾

  • @Thefactor99310
    @Thefactor99310 4 ปีที่แล้ว +2

    ❤️❤️🔥

  • @isharipriyadharshani7125
    @isharipriyadharshani7125 4 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @sanjpe1
    @sanjpe1 2 ปีที่แล้ว

    Vee vitharada puluwan me kramayata

  • @ctedu.3919
    @ctedu.3919 2 ปีที่แล้ว

    සර් කුඹුරක් නැති අයට මේක ටිකක් විශාලව හදාගත්තොත් අස්වැන්නක් ලබාගන්න පුළුවන්ද..

  • @ruwanlakmalajayasundara3087
    @ruwanlakmalajayasundara3087 10 หลายเดือนก่อน

    පැරෂුටි වගේ විසිකරන්න බැද

  • @anjusasandiwanigasekara7087
    @anjusasandiwanigasekara7087 2 ปีที่แล้ว +1

    ගෝනිය අයින් කරනවද, නැත්නම් ඒක එහෙමම තියනවද

    • @vihagasadaruwan2910
      @vihagasadaruwan2910 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕනේ

    • @anjusasandiwanigasekara7087
      @anjusasandiwanigasekara7087 2 ปีที่แล้ว

      @@vihagasadaruwan2910 hari

    • @rashmisenani8305
      @rashmisenani8305 ปีที่แล้ว

      දවස් කීයකින්ද අයින් කරන්නේ

  • @rohanekanayaka4379
    @rohanekanayaka4379 11 หลายเดือนก่อน

    Athin hitavanna baida

  • @rmrljayawickrama4490
    @rmrljayawickrama4490 4 ปีที่แล้ว +1

    Ape sirrrr

  • @amashi693
    @amashi693 4 ปีที่แล้ว +1

    Ai sir a eka mtha eka v wetena widiyt dnne

    • @agrilabruwandehigama3755
      @agrilabruwandehigama3755  4 ปีที่แล้ว +2

      Ethakoya thama hodata mula ekineka badila apita pala pidali widiyta gnna puluwan wenne. Naththam ehma aragena yanthra magin hitawanna ba

  • @mnpassociates9508
    @mnpassociates9508 3 ปีที่แล้ว

    මේ පැල අතින් හිටවන්න බැරිද

    • @vihagasadaruwan2910
      @vihagasadaruwan2910 2 ปีที่แล้ว +1

      පුළුවන් , සාමාන්‍ය ක්‍රමයට කරාම පැල ගලවන්න මිටි බඳින්න යන කාලය මේ ක්‍රමයට ඉතුරු කරගන්න පුළුවන්

  • @lifty3705
    @lifty3705 4 ปีที่แล้ว

    Vatinawa

  • @Gemfinding
    @Gemfinding 4 ปีที่แล้ว

    𝑺𝒖𝒑𝒆𝒓 𝒔𝒊𝒓

  • @bandaranadeesha4205
    @bandaranadeesha4205 4 ปีที่แล้ว +1

    Dilma sanduni

  • @nishadihasanthika2691
    @nishadihasanthika2691 ปีที่แล้ว +1

    Thank you sir 😊

  • @anjali86478
    @anjali86478 ปีที่แล้ว

    Thank you sir

  • @sadumaheshika8017
    @sadumaheshika8017 4 ปีที่แล้ว +4

    👍👍👍

  • @tayanilasanthika9631
    @tayanilasanthika9631 2 ปีที่แล้ว

    Thank you

  • @thyagarasadari96
    @thyagarasadari96 2 ปีที่แล้ว

    Thanks sir

  • @dilrukshipitigala3801
    @dilrukshipitigala3801 2 ปีที่แล้ว

    Thank you sir