🎄🎅🔔බෙත්ලෙහෙම් පුරේ | Bethlehem Pure | Anil Bharathi | Lyrics | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ
    ඔරුව තුලේ සිසිලේ නිදයි
    ජේසු බිළින්දා
    ජේසු බිළින්දා
    #බෙත්ලෙහෙම්පුරේ
    #christmas2023
    #christmas

ความคิดเห็น • 91

  • @user-dz7dm9ov5d
    @user-dz7dm9ov5d 9 หลายเดือนก่อน +2

    බොදු ආගමික වූවත්, ආදරණීය ක්ලැරන්ස් විජේවර්ධනයන් නිමවා අනිල් භාරතී ගයන මේ කිතුනු ගීය හැමදාම මා ප්‍රබෝධමත් කල ගීතයක්.2023 කට පෙරාතුව ඉපදුණු ජේසුස් වහන්සේගේ උපත භක්තිය ඇති කරන ගාථාවක්.කරැ, ක්ලැරන්ස්, අනිල් තිදෙනාම ස්තූතියි

  • @sicreation3421
    @sicreation3421 ปีที่แล้ว +19

    නත්තල් කාලේ හිතේ සතුට වැඩි කරන ලස්සන ගීතිකාවක්🏞️🏞️❤

  • @sharmilakimari5360
    @sharmilakimari5360 ปีที่แล้ว +6

    සාමය ගෙනෙන mage suriduni obata prasansa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.සියලු dena raka ganna mage jesuni 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanruwan9632
    @ruwanruwan9632 9 หลายเดือนก่อน +11

    2023 නත්තල වගේම අනිත් නත්තල්ද සතුටින් සාමයෙන් පිරි සුභම සුභ නත්තලක් වේවා සියලු දෙනාටම මම ප්‍රාර්ථනා කරනවා ❤❤ සුභ නත්තලක් වේවා සියලු දෙනාටම ❤ ජේසු පිහිටයි ❤❤ සියලු දෙනාටම

  • @pathumlakshan5920
    @pathumlakshan5920 2 ปีที่แล้ว +20

    සාමය සතුට පිරි සුභ නත්තල ක් ඔබ සැමට

  • @Chanukasandeepanamusic
    @Chanukasandeepanamusic ปีที่แล้ว +14

    I'm Buddhist but I like this religion ❤️🥺2022 anyone

  • @davidemanjula7798
    @davidemanjula7798 ปีที่แล้ว +5

    samata samaya sathuta sapirunu subama suba nathathalak wewa.jesu pihitayi

  • @nilminifernando5548
    @nilminifernando5548 9 หลายเดือนก่อน +3

    ආදරනිය නත්තල ලෝවැසි සැමටම අසිරිමත් සුබ නත්තලක් වෙිවා ❤️❤️❤️

  • @RumeshiRandila
    @RumeshiRandila 9 หลายเดือนก่อน +3

    I love you Jesus 💕

  • @amallanka4061
    @amallanka4061 ปีที่แล้ว +8

    ලෝක වැසි සියලුම denata subama suba naththalak weva
    Sathu සමගිය සාමය ithirewaa🙏🙏🙏🙏✝️✝️✝️✝️💕💕💕💝💝💝💝

  • @padmaperera2429
    @padmaperera2429 ปีที่แล้ว +9

    ඉතාමත් ලස්සන සිංදුවක්..... ❤️ ලොක වාසි කිතුනු බැතිමතුන් සියලුදෙනාටම සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🤩💞

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 ปีที่แล้ว +6

    Lassanai,suba naththalak wewa! Jesu pihitai!

  • @rasikalakshani5386
    @rasikalakshani5386 ปีที่แล้ว +8

    ලස්සන ගීතිකාවක් ❤️❤️

  • @shalikaSanjeewani-d7p
    @shalikaSanjeewani-d7p 4 หลายเดือนก่อน +1

    Jesu ❤❤❤❤❤❤❤pihitai

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 9 หลายเดือนก่อน

    Hamotama samaya sathuta piri suba naththalak veva 🙏❤❤❤💫💫💫💫💫💫

  • @IreshWeerakkodi
    @IreshWeerakkodi 9 หลายเดือนก่อน +3

    Discription box එකටත් දැම්මනම් වඩා හොදයි ......................................😢😢😢😢🎉❤❤❤❤❤හැබැයි හරිම ආසයි මේවා අහන්න .❤❤❤❤❤🤟🤟🤟👌👌👌👌👌

  • @dhiviebenezer3242
    @dhiviebenezer3242 ปีที่แล้ว +22

    බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ
    ඔරුව තුලේ සිසිලේ නිදයි
    ජේසු බිළින්දා
    ජේසු බිළින්දා
    ලෙලෙන කැන් දිදී අමුතු තරුවකී //
    අඳුර මැදින් එළිය මවයි
    ජේසු බිළින්දා
    ජේසු බිළින්දා
    බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ...
    නිරිඳුන් තිදෙනා තරුවෙන් දිලෙනා //
    මග අහගෙන යති දැක්මට
    ජේසු බිළින්දා
    ජේසු බිළින්දා
    බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ...
    සත වෙත කරුණා පිණිදිය ගලනා //
    මුතු උල්පත පාදා දුනි
    ජේසු බිළින්දා
    ජේසු බිළින්දා
    බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ
    ඔරුව තුලේ සිසිලේ නිදයි
    ජේසු බිළින්දා
    සාමෙ රජින්ඳා
    ජේසු බිළින්දා
    සාමෙ රජින්ඳා

    • @user-gs3ky8fc6l
      @user-gs3ky8fc6l ปีที่แล้ว +2

      Merry christmas to all and good bless 🌲🌲🌲🎅🎅🎅🎅🎅🎅🎅

    • @nethmikanethmima3547
      @nethmikanethmima3547 ปีที่แล้ว +1

      සුභ නත්තලක් ⁣සියලු දෙනාටම

  • @anupamagayathri740
    @anupamagayathri740 ปีที่แล้ว +7

    සුභ නත්තලක් වේවා 🎁

  • @nadunkavindu4795
    @nadunkavindu4795 ปีที่แล้ว +10

    සුභම සුභ නත්තලක් වේවා ජේසු පිහිටයි 🎄🎄🎄

  • @pinitheyralay8954
    @pinitheyralay8954 2 ปีที่แล้ว +23

    සාමය සතුට පිරි සුබම සුබ නත්තලක්‌ වේවා ජේසු පිහිටයි 🕊️🕊️🌲🌲🕊️🕊️🕯️🕯️🌲🌲

  • @janindurajapaksha
    @janindurajapaksha 2 ปีที่แล้ว +14

    Praise the lord ! 🕊️🕊️

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว +10

    Jesu pihitai all ❤🙏🙏

  • @domijayawardena9495
    @domijayawardena9495 9 หลายเดือนก่อน +2

    A peaceful song

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 2 ปีที่แล้ว +8

    🌹🌹🌹🌹🌹🌹🌹
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @vimukthirathsara24
    @vimukthirathsara24 2 ปีที่แล้ว +11

    සුභ නත්තලක් වේවා හැමෝන්ටම

  • @dewasenadewasena8378
    @dewasenadewasena8378 ปีที่แล้ว +3

    Lassanaie

  • @slfuckboy2002
    @slfuckboy2002 ปีที่แล้ว +4

    ❤🎧

  • @sidathrosantha6314
    @sidathrosantha6314 2 ปีที่แล้ว +10

    Praise the lord

  • @KOYA.469
    @KOYA.469 ปีที่แล้ว +6

    ❤️🎅🎅❤️

  • @kavishkamax295
    @kavishkamax295 ปีที่แล้ว +4

    🤗☺️

  • @amalkasurangi8340
    @amalkasurangi8340 ปีที่แล้ว +6

    ලැබුවා වූ නත්තල සියලු කිතුණු බැතිමතුන්ට සාමය සතුට පිරුණු ප්‍රීතිමත් නත්තලක්ම වේවා !!
    තෙරුවන් සරණයි 💕🙏💕

  • @christinenamasivayam7336
    @christinenamasivayam7336 9 หลายเดือนก่อน +2

    Calm song soothing voice well sung

  • @suwandiniwickramaratne8209
    @suwandiniwickramaratne8209 ปีที่แล้ว +6

    Amazing😍

  • @yashodashymali2091
    @yashodashymali2091 ปีที่แล้ว +4

    ලස්සනයි

  • @loveofjesus3206
    @loveofjesus3206 2 ปีที่แล้ว +13

    God bless you all 🙏🙏🙏

  • @geo-traveller785
    @geo-traveller785 ปีที่แล้ว +6

    ශාන්ත ආනා ජයවේ ජේසුනේ..!

  • @kanchanadil1
    @kanchanadil1 ปีที่แล้ว +5

    God bless you

  • @nnuwanthinuwanthi8998
    @nnuwanthinuwanthi8998 9 หลายเดือนก่อน +3

    ලස්සනයි😊😊😊😊😊❤❤❤❤

  • @rohanyatanwala677
    @rohanyatanwala677 2 ปีที่แล้ว +10

    beautiful xmas son💒🧡

  • @pasinduwimukthi8085
    @pasinduwimukthi8085 2 ปีที่แล้ว +7

    🙏🙏🙏❤️❤️❤️

  • @domijayawardena9495
    @domijayawardena9495 ปีที่แล้ว +2

    A calm time

  • @KevinIgnatius802
    @KevinIgnatius802 ปีที่แล้ว +4

    Mery christmas
    🎄✨🎉

  • @sanjanaupakshasilva8432
    @sanjanaupakshasilva8432 ปีที่แล้ว +17

    සැමටම ලබන්නාවු නත්තල සමයෙන් සතුට පිරි අසිරිමත් නත්තලක් වෙවා 🎅🎅🎅

  • @niroshiperera3040
    @niroshiperera3040 ปีที่แล้ว +4

    god bless you⭐⭐

  • @rupikapriyadarshani1968
    @rupikapriyadarshani1968 ปีที่แล้ว +2

    🎄🎄🎄🎄🎄🎄

  • @gimhani6442
    @gimhani6442 2 ปีที่แล้ว +9

    Thank you!🙏🙏🙏🙏
    God bless you!💫🙏🙏🙏

  • @dileananderson7546
    @dileananderson7546 ปีที่แล้ว +6

    Praise the lord 🙏🏻❤️

  • @lassanadewal8918
    @lassanadewal8918 9 หลายเดือนก่อน

    මන් බෞද්ධ.නත්තල් song වලින් ආසම song එක

  • @vinuksaubagya
    @vinuksaubagya ปีที่แล้ว +4

    💫❤

  • @dunikarajapaksha8982
    @dunikarajapaksha8982 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @සතිසංගීත
    @සතිසංගීත 9 หลายเดือนก่อน

    👍👍👍❤️❤️❤️

  • @niroshiperera3040
    @niroshiperera3040 ปีที่แล้ว +3

    mery cristmas⭐⭐

  • @elviszilva1971
    @elviszilva1971 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SameeraIdunil-v5i
    @SameeraIdunil-v5i 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @sujikanamali8535
    @sujikanamali8535 ปีที่แล้ว +4

    🎅 🎅🎅🎅🎅 සබම සබ නත්තලක් ංව්ව ඔයාලට ආගංම් අයට

  • @sajithbandara007
    @sajithbandara007 9 หลายเดือนก่อน

    පොඩි කාලේ ඉඳන්නම් නත්තල් ෆීල් එක එන්නේ මේ සින්දුව අහද්දි.

  • @sachiniudugama9569
    @sachiniudugama9569 2 ปีที่แล้ว +5

    🕊️🌠

  • @wasanthafernando8619
    @wasanthafernando8619 9 หลายเดือนก่อน

    Its make us very imagination with GoD blessing of Love

  • @chamilafer84
    @chamilafer84 ปีที่แล้ว +2

    🌲🌲🌲🌲🌲❄️☃️⛄

  • @kanchanadil1
    @kanchanadil1 ปีที่แล้ว +3

    ,❤️☃️❄️

  • @chaminigalwaththa9439
    @chaminigalwaththa9439 9 หลายเดือนก่อน +1

    🙏🎄🎄🎄

  • @Ayeshajayamali-dj9vm
    @Ayeshajayamali-dj9vm 9 หลายเดือนก่อน

    Happy Christmas...... 🎄🎄🎄

  • @manoharathilakarathna4597
    @manoharathilakarathna4597 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @achalapriyadarshani7031
    @achalapriyadarshani7031 9 หลายเดือนก่อน

    Mery christmas

  • @GodsCovenantKeepers
    @GodsCovenantKeepers 2 ปีที่แล้ว +4

    ඔයා නත්තල සමරනවා ද? th-cam.com/video/A30RhPiW8Wk/w-d-xo.html
    Do you celebrate Christmas ? th-cam.com/video/V9XeFHuGcK8/w-d-xo.html

  • @thambirasanraaj6472
    @thambirasanraaj6472 9 หลายเดือนก่อน +1

    Nice song ❤❤😊

  • @lakshikarasangi746
    @lakshikarasangi746 9 หลายเดือนก่อน

    Good

  • @hansamalifernando4087
    @hansamalifernando4087 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @jsftech
    @jsftech 9 หลายเดือนก่อน

    Merry Christmas to you all ⛄🎉😊

  • @MaheshMadu-d3y
    @MaheshMadu-d3y 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤😊

  • @DismiMsanjana
    @DismiMsanjana 9 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

  • @dinushasubashini177
    @dinushasubashini177 9 หลายเดือนก่อน

    🤩

  • @TharukaSandaruwan-uy5fo
    @TharukaSandaruwan-uy5fo 9 หลายเดือนก่อน

    Happy christmas 🎅 🎉🎉❤

  • @malanipadma
    @malanipadma ปีที่แล้ว +2

    Suda naththalak

  • @amishanilupul6258
    @amishanilupul6258 9 หลายเดือนก่อน

    Happy Christmas

  • @annemadhushani2264
    @annemadhushani2264 10 หลายเดือนก่อน

    Merry Christmas❤❤❤❤❤

  • @RuckmalLasanthi
    @RuckmalLasanthi 9 หลายเดือนก่อน

    i wish to jesue merry christmas day.😊😂❤🎉

  • @manjulajagath8047
    @manjulajagath8047 ปีที่แล้ว +6

    මේ වගේ ගායකයන් ආයෙ නෑ

  • @Gaming_Nex
    @Gaming_Nex ปีที่แล้ว +3

    Views 53739

  • @preksidafernando2166
    @preksidafernando2166 9 หลายเดือนก่อน

    🌹🌹🌹🙏🙏👏👏👏💕💕💕💕🌺🌺🌷🌷🌷❤️❤️

  • @evelineperera7341
    @evelineperera7341 9 หลายเดือนก่อน

    Without voice

  • @malikadamayanthi9578
    @malikadamayanthi9578 2 ปีที่แล้ว +10

    Praise the Lord

  • @nirashamadurasinghe762
    @nirashamadurasinghe762 2 ปีที่แล้ว +6

    🙏❤🙏