( බෙත්ලෙහෙම ) ජේසුතුමා ඉපඳුනු ස්ථානය | (Bethlehem) Church of the Nativity

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • බෙත්ලෙහෙමේ ජේසුතුමා ඉපඳුන ස්ථානය ඉතාමත් අලංකාර, පෞරාණික සහා කතෝලික විශ්වාසය ශක්තිමත් කරන ස්ථානයක් වන අතර සංචාරකයන්ගෙන් සැම වෙලාවකම පිරි ඉතිරෙන ස්ථානයක් බවට පත් වී ඇත.
    ( මෙම වීඩීයෝව පල කිරිමට ප්‍රමාද වීම ගැන බලවත් කනගාටුව😔. )

ความคิดเห็น • 208

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 ปีที่แล้ว +60

    හරිම ආසයි මම අද ඉන්නෙ ඊශ්‍රායල් දෙවියන් වහන්සේ ගෙ දේශයේ ..මම ජේසුස් වහන්සේ උපන් බෙත්ලෙහෙමට ගියා ඇස් දෙකෙන් දැක්කා වන්දනා කරගත්තා .ඇත්තටම මේ පින් බිමට පය තියන්න ලැබීම ත් වාසනාවක්..🇮🇱🇮🇱❤🇱🇰😍🙏

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 3 ปีที่แล้ว +14

    රේණුකා ජයකොඩි. සහෝදරියන්ට. ගොඩාක් ස්තුතියි. මම බෞද්ධයෙක්. මගේ ආදර. ජේසු තුමා. උපන්. තැන. මට බුද්ධගයාව. වගෙයි. මමත්. කිතු දහම. හොඳට. ඉගෙනගත්ත. මගේ. දෙවෙනි. ආගම. කිතු. දහම.sematama.jesupihitai.budusaranai.budusaranin.jesupihiten.mululowema.korona.wasangathaya.samanaya.wewa.

    • @Hlk_rafd
      @Hlk_rafd 3 ปีที่แล้ว

      හි හී. දෙකම විශ්වාශය කරනවාද වි. කා. ර

    • @mangalakatukenda6701
      @mangalakatukenda6701 3 ปีที่แล้ว +1

      හැක්... හැක්..... Al...... හැක්. Ziaulhakees.

    • @renuchandrika5156
      @renuchandrika5156 ปีที่แล้ว +2

      ඔබට ජේසුතුමාගේ ආදරය නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว

      ඔයානම් අපේ ආගමටත් අපහසයක් එකක් තෝර ගන්න අනේ

    • @Bro-l3d
      @Bro-l3d ปีที่แล้ว

      ​@@Chalani.94.yko😂

  • @samanthafernando2886
    @samanthafernando2886 3 ปีที่แล้ว +33

    මේ එකම තැනක් වත් කතෝලික ගොඩක් දෙනෙකුට දකින්න ලැබෙන්නේ නහැ . මම ඇතුළුව ඒ අයට, මාර අත් දැකීමක්. කරන ඔබ‍ට ජේසු පිහිටයි.

  • @nayanafernando6880
    @nayanafernando6880 3 ปีที่แล้ว +24

    අපිට මෙ අවස්ථාව ලබා දුන්නට ගොඩක් පින් ...ජෙසු පිහිටයි 🙏🙏🙏🙏

    • @jeromefernando22
      @jeromefernando22 5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි.

    • @jeromefernando22
      @jeromefernando22 5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි.

  • @dimmadima3707
    @dimmadima3707 3 ปีที่แล้ว +8

    මේ එකම තැනක්වත්. කතෝලික ගොඩක් අයට දකින්න ලැබෙන්නේ නැහැ... පියතුමනි අපි අවංකකම ඔබට ස්තුතියි ප්‍රසන්සා කරනවා.විඩියෝ එකකින් හරි.මේ වගේ වැදගත් දෙවල්.අපිට පෙන්වන්නට... ජේසු පිහිටයි පියතුමනි.....

    • @jeromefernando22
      @jeromefernando22 5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි.

  • @madhushankam3608
    @madhushankam3608 ปีที่แล้ว +8

    මන් බවුත්ද එත් මන් ජෙසු තාත්තාට අදරෙ මන් ගොඩාක් අසවෙන් බැලුවා අයියා ඔයාට ජෙසු පිහිටයි

    • @jeromefernando22
      @jeromefernando22 5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි.

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +3

    මගේ අන්තිම හුස්ම යන්න කලින් අනිවාර්යයෙන්ම මම බෙත්ලෙහෙමටයි දඹදිව බලන්න යනවා 😊

    • @jeromefernando22
      @jeromefernando22 5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි.

  • @jayasrirawan6907
    @jayasrirawan6907 3 ปีที่แล้ว +6

    විඩියෝ එකට ගොඩක් පින්..නමුත් බොල අවසානය තෝ අපේ භක්තිය නැති කරා නෙව..සිංදුවක් දාලා..බැති ගිතිකාවක් දැම්මා නම් ඒකෙ තියෙනවා ගැම්මක් ..තේරුනෙයි බොට ..එහෙහෙනම්..

    • @nevilwarnakula1667
      @nevilwarnakula1667 3 ปีที่แล้ว +1

      එක නමිි ඇත්තටම ඇත්ත මමත් මෙිි ගැන හිත හිත කමෙන්ටිි බලද්දි තමයි ඔබගේ මෙි කමෙන්ටි එක දැක්කේ.....

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 3 ปีที่แล้ว +3

    Yalla. Thanks. ජේසු.. තුමා. උපන්. I ස්ථානය. පිළිබඳ තොරතුරු. වලට. I ස්තූතියි. Thanks. Nandri.

    • @jeromefernando22
      @jeromefernando22 5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි.

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 ปีที่แล้ว

    ජේසුනී මගේ වකුගඩු දෙක සුවකර මට නිරෝගි කම ලබා දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට මහිමය වේවා ප්‍රසංසා වේවා ජේසු පිහිටයි 🙏

  • @thprperera7482
    @thprperera7482 3 ปีที่แล้ว +4

    ඇත්ත මේ තැන් හැබැහින්ම දකින්න වාසනාවක් තියෙන ඔනේ මන් මේ පල්ලිය ජෙසු ඉපදුනු තැන ස්පර්ශ කරන්න වාසනාවක් මන් ගියා 4 ..5 වතාවක් ජේසු පිහිටයි

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 3 ปีที่แล้ว +1

    Father. ටත්. ජේසු පිහිටයි. Budusaranai.

  • @adfuyt5236
    @adfuyt5236 3 ปีที่แล้ว +1

    මම ර්ස්‍රායල යෙ මම පින් කරලා තිබුනා මෙව දකින්නට ඔබට ස්තුතියි

  • @iranganiseram2406
    @iranganiseram2406 3 ปีที่แล้ว +2

    Thank you father.. Harima lassanai mehema hari dakinna labima vasanawak God bless you father

  • @PadipapadipaPadipa-zh6dd
    @PadipapadipaPadipa-zh6dd ปีที่แล้ว

    Àmen amen amen amen amen amen amen amen amen ❤️🙏❤️ Thanks Jesus Amen Amen Amen ❤️🙏❤️ Thanks all❤️🙏❤️🇱🇰

  • @IndikaNiroshani-fv9ho
    @IndikaNiroshani-fv9ho 3 ปีที่แล้ว +8

    ගොඩක් දවසකින් අලුත් වීඩියෝ එකක් . ස්තුතියි ෆාදර් . ජේසු පිහිටයි

  • @littlesecret9846
    @littlesecret9846 2 ปีที่แล้ว +2

    ස්තුතියි! ජෙසු පිහිටයි

  • @nethonsajeewa1646
    @nethonsajeewa1646 3 ปีที่แล้ว +2

    Apita gihin balanna bari eth dakinna godaak asawen hitapu jesu thumange jeewithaya gewapu shuddau than apita me widiyata daka ganna dunnata oyata bohoma pin god bless you

  • @somagovinnage5549
    @somagovinnage5549 3 ปีที่แล้ว +8

    මමත් ආසයි යෙරැසලම බලන්න. අපි වෙනුවෙන් යාච්ඤා කරන්න. මේ විස්තර ලියපු පොතක් මිලදීගන්න ලංකාවේ තිබෙනවානම් කියන්න. It's great job. God Bless you!

    • @sumudukumari7986
      @sumudukumari7986 3 ปีที่แล้ว

      Lankawe me poth thiyenawa da

    • @jesukumari1555
      @jesukumari1555 3 ปีที่แล้ว

      Hama deyakma danagnna puluwan Bible ya kiyeuwama....

  • @achinisamudrika7734
    @achinisamudrika7734 7 หลายเดือนก่อน

    Mamath asai kawadahari oya than walata gihin balanna...jesu giya hama thanatama yanna asai

  • @nirmalajayasundara3816
    @nirmalajayasundara3816 3 ปีที่แล้ว +3

    ස්තුතියි 🙏ජේසු පිහිටයි 🙏

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 11 หลายเดือนก่อน

    Our Lord Jesus Chirst Saviour Redeemer & Judge🙌🙌 god bless you Father🙏

  • @wasanalakshani7501
    @wasanalakshani7501 ปีที่แล้ว +7

    අනේ අපේ jerom father ❤❤

  • @harisinghema1510
    @harisinghema1510 ปีที่แล้ว +1

    Thank you. Godak asawen baluwa.apata wasanawa naa dakinna Enna.

  • @sisilhetti766
    @sisilhetti766 ปีที่แล้ว +2

    Amen

  • @Fernando-qf4od
    @Fernando-qf4od ปีที่แล้ว +3

    ජේසු පිහිටයි

  • @ernestaloysious6710
    @ernestaloysious6710 ปีที่แล้ว

    Hallelujah to Allmighty Lord Jesus. Amen.❤‍🔥❤‍🔥❤❤🙏🙏🙏

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +2

    Kohmda otanma jesu ipaduna kiyanne... සාක්ෂි

  • @chandaniwarnakulasuriya3870
    @chandaniwarnakulasuriya3870 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතිය 🙏🙏

  • @newsrilanka8598
    @newsrilanka8598 3 ปีที่แล้ว +1

    ස්තුතියි .ජෙසු .පිහිටයි

  • @anncrish8105
    @anncrish8105 3 ปีที่แล้ว +2

    Father man punchi illeemak karanawa video wela music sound eka adu kaloth hodai kiyala.....nathnam e wenuwat geethika demmath godak lassanai kiyala hithenne.....obathumata godak sthuthi...jesu pihitai father 🙏

  • @sujeebasitha1776
    @sujeebasitha1776 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @stellawitharns183
    @stellawitharns183 3 ปีที่แล้ว +1

    ඔයාගෙවැඩසටහන,ගොඩාක්කල්,උනාටබැලුවෙඅදයි,හැබැයි,ජිවමානව,අපටබලන්නබැරිඋනත්,මෙි,විදියටහරි,බලන්නසලස්සවන,එක,ගැනගොඩාක්,ස්තුතියි,එවගේම,ගොඩාක්පින්,ඔයාට,ජේසුපිහිටයි

  • @hirunihiruni8826
    @hirunihiruni8826 3 ปีที่แล้ว +5

    මෙච්චර මානා අවබෝධයක් තියනවා ඔබට ස්තුතියි ... පියතුමාක්ද

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +3

    ස්තූතියි මල්ලි ඔයාට ජේසු පිහිටයි 🙏

  • @yshsgdudhs7581
    @yshsgdudhs7581 ปีที่แล้ว

    obata. Loku asrawadauakma. Wawa
    Apata. BaLnna. Mahma hare. BaLnna LABIMA. J.P AMANA

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබට මමත් දවසක ඔය ස්ථාන බලන්න යන්න ආශාවෙන් ඉන්නේ 🙏

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 2 ปีที่แล้ว +1

    හරී වටිනවා ස්තූතියි

  • @ruthfernando6168
    @ruthfernando6168 10 หลายเดือนก่อน +1

    Ane oya mewa me widihata apita pennana eka oyata loku ashirwadayak..mamath asai me sthana as deken jeewamanawa dakinna..

    • @yallajerome
      @yallajerome  10 หลายเดือนก่อน

      විශ්වාසයෙන් ඉන්න යන්න චාන්ස් එකක් ආවොත් යන්න. ජේසු පිහිටයි!

  • @marksilva1015
    @marksilva1015 11 หลายเดือนก่อน

    Harima lassnai

  • @jayasuriyafamily
    @jayasuriyafamily 8 หลายเดือนก่อน

    Thanks 🎉.

  • @nisanthifanandonisanthi9225
    @nisanthifanandonisanthi9225 3 ปีที่แล้ว +1

    Sthuthie danuwath kalata Jasuta adarai 🌸❤❤❤❤❤🇱🇰🇱🇰

  • @k.n6067
    @k.n6067 3 ปีที่แล้ว +3

    Amen.

  • @sinitafenando5180
    @sinitafenando5180 3 ปีที่แล้ว +1

    Father hari lassanata kiyala denawa.mama gita othanata giye na thawa father's 5 denek giya ohoma. kiyala denna danne na. Dan mata dukai. Kochchara wadagathda? Kiyala dunna nam.father mey karadara iwara unama yanawanam kiyanna.mamath ekathu wenawa.god bless father.

  • @devikawasanthi2634
    @devikawasanthi2634 3 ปีที่แล้ว +2

    GOD bless you ❤♥️💚🙏

  • @chandimasujeewani901
    @chandimasujeewani901 3 ปีที่แล้ว +1

    Jesu phitai

  • @jdjfhufhfhf9007
    @jdjfhufhfhf9007 3 ปีที่แล้ว +2

    Jesu pihitaii.

  • @chandipeiris1701
    @chandipeiris1701 3 ปีที่แล้ว

    ගොඩාක් ආදරේයි ජෙසු ❤️. ස්තුතියි ගරු පියතුමනි 🙏🌹

  • @ashleyseimon8190
    @ashleyseimon8190 3 ปีที่แล้ว +3

    GOD bless you

  • @subasinisubasini4084
    @subasinisubasini4084 3 ปีที่แล้ว +2

    God bless you all ⛪✝️🙏

  • @dinushafrancis5216
    @dinushafrancis5216 3 ปีที่แล้ว +1

    Thanks You Soo Much....
    Godaak watinawa videos okkoma harima lassanai....
    E wagema oya dakshayek.... 🥰

  • @jesuslives7470
    @jesuslives7470 3 ปีที่แล้ว +2

    AMEN HALLELUJAH

  • @nillakodikar8383
    @nillakodikar8383 3 ปีที่แล้ว

    Jasuthumaga anuhasen maga Mau bemata neduk neroge sampath labawa 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @samanthasajavani7707
    @samanthasajavani7707 3 ปีที่แล้ว +1

    Thank you

  • @changetheworldsongs
    @changetheworldsongs 3 ปีที่แล้ว

    Thank you Fr. Jerome for your great involvement ❤...

  • @piyaseeliep9562
    @piyaseeliep9562 ปีที่แล้ว

    Stuti..Stuti. ...stutiweewa. ..

  • @janaka900
    @janaka900 3 ปีที่แล้ว

    ගොඩක් දේවල් දැන ගත්තා සහ දැක ගත්තා ඔබට ස්තූතියි
    ජේසු පිහිටයි

  • @yvonnefernando7220
    @yvonnefernando7220 3 ปีที่แล้ว +1

    Wadasatahana bohomathma agei, sthuthi oba thumata.background music eke volume adu unanam hodai wage kiyala Mata hithenawa.

  • @royfonseka3700
    @royfonseka3700 3 ปีที่แล้ว +1

    Thank you rev.fathet.

  • @sanduliyanage6573
    @sanduliyanage6573 3 ปีที่แล้ว +1

    Thanks

  • @athifjansz2022
    @athifjansz2022 3 ปีที่แล้ว +2

    Amen Jesu 🙏

  • @kusumwalisadeera5941
    @kusumwalisadeera5941 3 ปีที่แล้ว +1

    Really i went to Jerusalem with you very simple and nice presentation

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว +1

    Jesu phetae

  • @gimhani6442
    @gimhani6442 3 ปีที่แล้ว +2

    Thank you! God bless you!

  • @NimalGunathilaka-lw7md
    @NimalGunathilaka-lw7md ปีที่แล้ว +1

    ස්තූතියි මල්ලී ඇස්දෙකන් ඔයා කරපු වීඩියෝ දකින්නට සලස්වා දුන්න නිසා අමෙන් ජේසු පිහිටයි

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 3 ปีที่แล้ว +1

    ස්තුතියි .හුගාක් ..ඔයාලට ..

  • @user-yn6jw5tj9q
    @user-yn6jw5tj9q ปีที่แล้ว

    I ❤️ you JESUS. ❤❤❤❤❤❤❤❤

  • @rohansunimal3306
    @rohansunimal3306 10 หลายเดือนก่อน

    Godak hoda video akak

  • @rupamangalika4767
    @rupamangalika4767 3 ปีที่แล้ว

    Mama mey sama seddasthanayakma seysen dutuwa waasanawak mage jesu thaththata godak adarey

  • @trevino0017
    @trevino0017 ปีที่แล้ว +1

    Wasanawak viddeo eka balannath amen jesuni🙏🙏🙏

  • @swarnaranjani2014
    @swarnaranjani2014 3 ปีที่แล้ว +4

    ඔබ තුමා කෙතරම් භාග්‍යවන්තයෙක්ද? ශුද්ධ වූ දේශයේ ජේසු තුමා උපන් තැන මරිය තුමියගෙ ජුසේ තුමාගෙ නිවෙස් තිබූ තැන් වැනි කිතුණු ආගමේ ඓතිහාසික සිද්ධස්තාන දැක බලාගෙන වැඳ පුදාගෙන කිතුණු බැතිමතුන්ටත් මේ ආශ්චර්ය පෙන්වා දෙන්න තරම් ඔබ තුමාට දේවාශීර්වාදය ලැබීමත් මහත් වූ වාසනාවක්.

  • @merimeri1975
    @merimeri1975 3 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි මම ලෙබනාන්💖😘😘

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 3 ปีที่แล้ว

    May God Bless all of us

  • @sriyanigoonetilleke5227
    @sriyanigoonetilleke5227 3 ปีที่แล้ว

    Beautiful brother you are blessed. Your presentation is excellent. God has given you talent. Keep up the good work and educate us. I learnt a lot. Thank you Brother. God bless you
    Take care.

  • @gunawathi8807
    @gunawathi8807 ปีที่แล้ว

    Amen.godaksestutei.

  • @nevilwarnakula1667
    @nevilwarnakula1667 3 ปีที่แล้ว

    ඔබතුමාගේ මෙිි වීඩියෝ එකට ගොඩක් පිං වීඩියෝ එක අවසානයේ දාාල තියන සිංදුව මෙිි වීඩියෝ එකේ වටිනාකම සමිිපුර්නයෙන්ම නැතිකලා නත්තල් ගීතිකාවක් දැමිිමනමිි කොපමණ අගේද....

  • @surindafernando
    @surindafernando 3 ปีที่แล้ว +1

    Helena මව්තුමිය ගේ ඉතිහාසය ටිකක් කියමුකො

  • @NimaliFernando-h9c
    @NimaliFernando-h9c หลายเดือนก่อน

    ❤❤❤

  • @mohdsaddam9597
    @mohdsaddam9597 ปีที่แล้ว

    God bless you

  • @tharukapiumal7589
    @tharukapiumal7589 3 ปีที่แล้ว +1

    තව video ඕනේ father ❤🙏..ජේසු පිහිටයි ❤

  • @tharinduperera8140
    @tharinduperera8140 3 ปีที่แล้ว +2

    Anthimatama dana song eke name ek mokkda

  • @janith1988
    @janith1988 ปีที่แล้ว

    God bless you brother

  • @abnetworks2261
    @abnetworks2261 3 ปีที่แล้ว +1

    Good

  • @ruwanrathnayake3283
    @ruwanrathnayake3283 3 ปีที่แล้ว +2

    Dear brother,do jewish people reject jesus and what they believe?pls reply me .and also Israelities are not christian ?am i right?

  • @miulamiula328
    @miulamiula328 3 ปีที่แล้ว +1

    MAMATH INNA ISRAEL math bathlaham suddw stanayata giya wandana kala harima satutei ma stana dakimata math wasana wantha vima.

  • @p0lpitiyalekamalagepiyathu925
    @p0lpitiyalekamalagepiyathu925 3 ปีที่แล้ว +1

    Why don't you let me download this beautiful story of u I appreciate

  • @watsalawelander3920
    @watsalawelander3920 3 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි ස්තුතියි ජේසු පිහිටයි ඔබ‍ට ආමෙන් 🙏

  • @samanthasajavani7707
    @samanthasajavani7707 3 ปีที่แล้ว +1

    Prasansa wawa jasu

  • @V.mVineetha-xi7sd
    @V.mVineetha-xi7sd ปีที่แล้ว

    Good past you❤

  • @fathimashafeera4640
    @fathimashafeera4640 3 ปีที่แล้ว +1

    Nabi jesus Allah taken to air when his early age 30 then said we return to world one day again jesus come to world makkah minara and get down through ladder and killed enemies and praying Allah and married Name lady Kabeera and live together 40 years. But now Allah rearranged don't no what happened.

  • @dushanfonseka9444
    @dushanfonseka9444 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 3 ปีที่แล้ว +2

    කොන්ස්තන්තීනු රජ හා එලේනා මව්තුමී ගැන් විස්තර දඑන්න.ඔක්තොඩොස් ආගමේ ශාන්තුවරයට එසෙව්වෙ මේ දෙදෙනාවමද.

    • @seylanmadhusanka2198
      @seylanmadhusanka2198 3 ปีที่แล้ว +1

      ආයෙත් කියනවා. සිංහලෙන් එලේනා නෙමෙ හෙලේනා..
      ඔව් ඔර්තොඩොක්ස් සබාව තුල එ දෙන්නම සාන්තුවරු.
      නමුත් කතෝලික සබාව තුල හෙලේනා පමනයි සාන්තුවර තත්වයට ඔසවා තියෙන්නෙ .
      ☺️

  • @nimalkaappuhami69
    @nimalkaappuhami69 3 ปีที่แล้ว +2

    😍😍😍😍❤️

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤ජේසු සමිදානෙනි,❤❤❤❤🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🙏🙏🙋🙋🙋

  • @sonetra7747
    @sonetra7747 3 ปีที่แล้ว +1

    ana,sokna,oyata,jp,malli,👍💕💖🌸

  • @signon5000
    @signon5000 3 ปีที่แล้ว +3

    Man nodanna nisai ahanne
    Goadk aya kiynawa islam agamai christian ekai ekai kiyla.kurane kotasak tama baibale kiyanneth kiyla.ekai e degolla randu karanneth kiyla.danna kenek innwanm phadala denna

  • @shanikafernando7578
    @shanikafernando7578 3 ปีที่แล้ว

    Nikmayama 20:4
    Roopa saadaa noganna.
    Ewaata namaskaara nokaranna.

  • @amilahewage8618
    @amilahewage8618 3 ปีที่แล้ว

    Niyamai

  • @indralalfernando2943
    @indralalfernando2943 3 ปีที่แล้ว +1

    Better to add a map (location)
    Whether it is in Israel or Palestinian

  • @nuwanchamara2801
    @nuwanchamara2801 3 ปีที่แล้ว +4

    Kalayak nathua idala aith apu ekata sathutui

    • @jeromefernando22
      @jeromefernando22 3 ปีที่แล้ว +2

      Ow... Thawa godak vedio gennda thiyenawa.... Serama genna uthsaha karannam. Share karanna❤