I am a practising Buddhist but I am grateful Lord Jeasus Christ for dying on the cross for my sins too and the profound message of peaceful and good will his birth brought to mankind on Chr istmas day ❤
We respect. There is a chapter in our holy Quran about MARYAM ( ASW) their Mary. Muslims must believ our PROPHETS. According to our faith, JESU is one if our PROPHET, as a muslim we must respect & faith. In our HOLY QURAN describes as EESA ( ASW)
අපි බුද්ධාගම වුණත් ජේසු තුමාට හරිම ආදරෙයි.❤
M
ජේසු පිහිටයි සෑම කෙනාටම සුභ නත්තලක් l love my Jesus Amen
කලකට පෙර ඒ බෙත්ලෙහෙම් ශුද්ධවූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ
කලකට පෙර ඒ බෙත්ලෙහෙම් ශුද්ධවූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ
උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ
සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ
දුප්පත් එඬේරු මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ
වටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතී
රජ තුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී
මරිය තුමියගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේ
ජුසේ තුමා කිසි දාකත් නෑ දෙවි අණකට පිටුපෑවේ
මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා
දිවැස්වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා
කලකට පෙර ඒ බෙත්ලෙහෙම් ශුද්ධවූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ
කලකට පෙර ඒ බෙත්ලෙහෙම් ශුද්ධවූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ
Very beautiful song
Wish you merry Christmas 🎅 ❤🎄 ❤️
බෞද්ධ අපි...ජේසුට හරී ආදරෙයි ❤❤
❤
❤🙏
ලස්සන යි
බෞද්ධ මමත් ේජසුස් වහන්සේට ආදරෙයි
Thanks brother God bless you 🙏
බෞද්ධ මගෙන් කිතුනු ඔබට සුභ නත්තලක් වේවා ❤🎉😢
අපි බුද්ධදාගම උනත් ජේසු තුමාට ආදරෙයි කොහොමත්
❤
Hmmm😊
ලස්සන සින්දුවක්,විශුවල් එකත් ලස්සනයි
Thanks
Sindu nemei mewata kiyanne ..geethika kiyala kiyanne😊
ලස්සනයි ගීතිකාව🌹🌹
Thanks God bless you 🙏
මම බුද්ධාගම එත්මම. ජෙසුස් වහන්සේ ටත්. ගෞරවකරනවා❤❤❤❤❤
බොහොම ස්තූතියි!
ඔයාලගේ ආදරේ ට..
බෞද්ධ අපිත් ජේසුතුමාට හරි ආදරෙයි ❤️
අනිවාර්යයෙන්ම ❤️❤️❤️😍😍😍❤️❤️❤️
🙏
Thanks God bless you all 🙏
ඔව් අපිත
අනිවාර්යයෙන්ම♥♥♥♥♥♥♥♥♥♥♥😘
බුදු සරණයි... ජේසු පිහිටයි ❤️
Lassani. Man Buddhist unata Jesuthumata Hari adarei.sinduwata godak asai😍😍😍🥰🥰🥰❤️
Thanks God bless you
බෞද්ධ මමත්. මමත් ආදරෙයි ජෙසුතුමට ❤🙏🙏🙏
මමත් බෞද්ධ , නත්තල් සමරන සියලු දෙනාට සුබ නත්තලක් වෙවා ❤❤❤❤❤😍😍🎅🎅✝️✝️✝️✝️✝️
අපි කවුරුත් ජාතිබේද තිබුනට අපි එකා වගේ මිනිස්සු 🥰🥰🥰🥰🥰❤️❤️❤️
බෞද්ධ මමත් ජේසුට ආදරෙයි 🥰
Mea sendu ahddde puduuma sesrlasak හදවතට denenawa🎉buddagamata wageama ketunu ආගමට ආදරෙයි 🎉amen🙏🙏🙏🙏🙏🙏
apith jesus wahanseta hari adarei
ලස්සනයි song එකක්.
❤❤❤❤
ජේසු පිහිටයි හැමෝටම🙏♥️
අපි ජෙසුට ගොඩක් අදරේයි ❤❤❤❤❤❤❤❤
ස්තුති බෞද්ධ සොයුරු සොයුරියනි අපිත් බුදු රජානන් වහන්සේට නමස්කාර කරනවා සැමදෙනාටම ජේසුපිහිටයි!!! ❤❤❤❤❤❤❤❤❤❤❤
✝️💖
I am a cristian ilove my jesus ,mariya and juse
💖💖💖💖💖💖❤️
Mamath Buddhist eth jesuthumata adarei 🥰🥰sinduwa godak lassani 😍😍❤️🥰💕
I am a practising Buddhist but I am grateful Lord Jeasus Christ for dying on the cross for my sins too and the profound message of peaceful and good will his birth brought to mankind on Chr istmas day ❤
ඔබ සියලු දෙනාටම ජෙසු පිහිටයි 🙏🙏🙏🙏💐💐💐💐💐💐✝️✝️✝️✝️✝️✝️
❤❤❤❤🎉🎉🎉
🎅🎅🎅
බෞද්ධ අපිත් ජේසු තූමාට අාදරේයි
ඔවු
ஒநு
ou..eka aththa ❤
I very Loving Jesu.
Monawa unath api innawa jesus wahanse laga 🎉🎉🎉🎉❤❤
මම මේ සිංදුව මම බලන්නේ හෙට කැරොල් කියන්න තියෙනවා . මම බුද්දාගමේ .. ❤️❤️
ජේසුස් වහන්සෙගේ පිහිටයි ලෝකවාසී සැමට ❤❤❤❤❤
Api baudda unath jesus wahanseta godak adarei❤
හරිම ලස්සනයි
Mama boudha eth mana Jesus tiumamatw adarai❤
ජේසු පිහිටයි ඔබ සැමදෙනාටම
I am budistmen. But I love jesu
කතෝලික- බෞද්ධ සුසංයෝගය සැමදාටම වැදගත්.....
😂😂😂
ලස්සන බෙහෙත් ලෙහෙමක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊🥰💓💓💓💓🌹🌹🌹🌹🌹🌹☘️☘️
ජේසුනි ඔබ වහන්සේ ජිවමානයි ස්තුතියි ප්‍රසංසා වේවා 🙏🙏🙏
ලස්සනයි...❤
Thanks God bless you 🙏
Yy
හරිම ලඝ්ඝනයිජේඝු පිහිටයි
අපි ජෙසුට ආදරෙයි ♥️
ක්‍රිස්තියානි ඔබලාට සුබ නත්තලක් වේවා❤❤❤❤❤❤ 🌲🌲🌲
අපි ඔබට ආදරෙයි ජේසු තුමනි❤❤❤❤
ආදරෙයි නම් උන්වහන්සේව ජීවිතයට භාර ගන්න. මොකද උන්වහන්සේ තමයි විශ්වයේ ගැලවුම්කරුවණන්.
සමාදානයෙ කුමාරයා.
කෙනෙක් නිහතමානිව.. අපි බෞද්ඩ.. එත් ජේසුට ආදරෙයි.. කිව්වම.. නිහතමනිව.. අගය කරන්න. ගොන් කතා නොකිය...😢🙏
Ok😊
බුදුන් වහන්සේ
ජේසූ තුමා අප වෙනුවෙන් කොතරම් දුකක් විදින්න ඇතිද.
ඔව්න් විඳපු දුක නිසා අපි අද සතුටින් බුදු සරණයි ජේසු පිහටයි
බෞද්ධ අපිත් ජේසු තුමාට ගොඩක් ආදරෙයි❤❤❤
ලස්සන ගීතිකාව
Thanks God bless you 🙏
ගෞරව පුද කරමි ජේසු තුමන් හට
I LOVE YOU MY JESUS
මමත් බෞද්ධ එත් ජෙසුට ගොඩක් ආදරේයි , මාරවිල කුරුස පල්ලීය . යන්න ආසම තැනක් ❤🥰
මම මොන්ඩාසොරි යන කාලේ ඉදන් මේක අහනවා😊😊😊
බෞද්ධ මම මගේම අගම වෙග්ම කතෝලික ආගමේ ජේසු තුමාට හරිම ආදරෙයි❤❤❤❤❤❤❤❤❤😊
Nice Song. I LOVE YOU JESUS ♥️🙏💌
Kalakata pera e bethleheme sudda u nagare Jesu.melowata bihi une punchi Thanayameeeeeeeee... kan eththo.asawaaaaa
ලස්සනයි😍😍😍
බුදුන් වහන්සේ මාව රකිනවා ජේසුස්වහන්සේ මට ආදරණීය ප්‍රේමය දෙනවා. ආදරණීය ජේසුස්වහනේ ❤🙏🙏🙏
I love my jesus ,Happy Christmas ,Hallelujah ❤️🙏❤️🙏 ❤❤
JESUS I TRUST IN YOU
අපි කවුරුත් ජාතිබේද තිබුනට වෙන්වෙන්නෙ නෑතුව එකට ඉන්න ඔනි 🥰🥰🥰❤❤
My mom is catholic
I am buddihst
But I love this song
We wish you a hapy christmas
God bless
Ameb
Api adarei godak jesuta ❤
දෙවි පියාණන් වහන්සේට ස්තූති වේවා ජේසු පිහිටයි සැමදෙනාටම!!!
අපි බුද්ධහගම වුනත් ජේසුතුමාට හරිම ආදරෙයි 💛💛💛💛💛💛
jasu pihitae samadanatama .... suba nath halak wewa............❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි ජේසු ආමෙන්
baudda mamath jesuta adarei❤🎉
baudda mamath jesuthumata adarei
Mama hari asama me githi kava meka ❤️❤️
බුද්ධාගම උනත් නත්තට ආසයි. එවගෙම ජෙසු තුමාට ගොඩක් ආදරෙයි ❤❤❤
I am a budis. I❤u jasu❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයිඑකක්.
Baudda apith jesu thumata adarei❤❤❤❤🎉🎉
I love my jesus❤
I am Buddhist but I love Jesus's
Apith buddahagame ath api oba thumata adare...❤
JESUS IS OUR HERO ❤❤❤❤
Jesus I trust in you 🙏 praise the lord 🙌 from italy 🇮🇹 2024
Apith Jesuthumata Garu karana adare karanawa ❤❤❤❤❤❤❤subapathum Naththalata
අපි ජේසුට හරිම ආදරෙයි
Mamanam katholika habai mama jesu thumata godak adarei ....jesu pihitai!!!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Very nice 🥰🥰😘😘🥰🥰♥️♥️♥️
2021 december 💙💙💙
Asama githikawak thamai ❤
Love you jesus
Api baudda unata mamat jesu tumata hari adarei❤❤❤❤
We respect. There is a chapter in our holy Quran about MARYAM ( ASW) their Mary. Muslims must believ our PROPHETS. According to our faith, JESU is one if our PROPHET, as a muslim we must respect & faith.
In our HOLY QURAN describes as EESA ( ASW)
සුභනත්තලක්
❤😂🎉
I love you jesus happy birthday jesus
ජෙසුපිහිටයි හැමෝටම 🙏🙏🙏
බෞද්ධ අපි ජේසුස්තුමන්ට ආදරෙයි ❤❤❤❤❤❤❤
කණ්ඩායම් සංගීතයෙ සුපිරි සලකුණක්
අපිත් ජේසු ට ආදරෙයි 😊❤👍
🥰😍❤
බෞද්ධ අපිත් ජේසුස් වහන්සේට හරිම ආදරේයි ❤❤
Amen my load jesus🕎🕎🛐🛐➕️🎄🎍
හරි ලස්සන ගීතිකාව
සුබ නත්තලක් වේවා
මහිමය වේවා සමිදුනෙ❤️
mamath buddist ath mama jasuta 🌲🌲🌲🌲
Oba siyalu denatama jesu pihitai❤❤❤p