තව ඉරිදාවල් 30 කින් අපි බලය ගන්නවා සහතිකයි - SUDAA CREATION -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • #roshanranasingha #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • තොපි බංකොලොත් උනාට අපි...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • රනිල් කියන්නෙ අතිශය අස...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • බුදු අම්මෝ ඕස්ට්‍රේලි...
    ..............................................................................
    The Clueless Campers යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 1.6K

  • @philipbandara8735
    @philipbandara8735 10 หลายเดือนก่อน +88

    ඉතින් බං මෙයාගේ බොසා යන්නේත් ✈️ Business class ne. මේ බොරුව තමයි මම කැමති නැත්තෙ .

    • @jinendrajayasinghe9666
      @jinendrajayasinghe9666 10 หลายเดือนก่อน +148

      ඉතින් ගියාම මොකද? තමුසෙට කිචිද?

    • @achintharuwan300
      @achintharuwan300 10 หลายเดือนก่อน +154

      එහෙනම් ඉතින් අනුරට flight එකේ එලියේ ශීට් එකක් දාලා දුන්නනම් හරි එතකොට ඔය මොන class එකකටවත් අයිති වෙන්නෙ නෑනේ 😅

    • @philipbandara8735
      @philipbandara8735 10 หลายเดือนก่อน

      @@jinendrajayasinghe9666 හා!!

    • @sandyakumudini5407
      @sandyakumudini5407 10 หลายเดือนก่อน +120

      අනුර සහෝදරයා ට ට්කට් දාන අය දුප්පත් අය නෙමේ

    • @migaramaduwantha-e2w
      @migaramaduwantha-e2w 10 หลายเดือนก่อน +125

      රනිල්ල වගේ පඟරනැට්ටො විතරද,බිස්නස් ක්ලාස්වල යන්නෙ.

  • @nuwanperera8140
    @nuwanperera8140 10 หลายเดือนก่อน +162

    අනිවාර්‍යෙන්ම සුවද හමන හදුන්ම තමයී ..❤🙏👍

    • @philipbandara8735
      @philipbandara8735 10 หลายเดือนก่อน +2

      පන්දම කාලා පඩයක් යවපං සබාව මැද්දේ.🤣🤣

    • @UD-95
      @UD-95 9 หลายเดือนก่อน

      ​@@philipbandara8735ඉපදෙනවා වෙනුවට බොක දාද්දී පශ්චත්භාගෙන් බොක වලට හැලුන එක වටේට පෙන්න පෙන්න යන්න එපා බං 😅

    • @මලිත්මාධව
      @මලිත්මාධව 9 หลายเดือนก่อน +6

      ​@@philipbandara8735 පොන්නයෙක් කියල පෙන්නන්න එපා.

    • @heshan2222
      @heshan2222 9 หลายเดือนก่อน

      ​@@philipbandara8735සෑහෙන අමාරුවක් තියෙනවා කියලා පේනවා😂

    • @sumedhamanjula2802
      @sumedhamanjula2802 9 หลายเดือนก่อน +1

      පුද්ගලික සල්ලි නේද වියදම් කරන්නේ 😅😅😅

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 10 หลายเดือนก่อน +92

    අනිවාර්යයෙන්ම අපේ බලයෙන් අපි ඔබතුමාලට රටේ බලය පවරනවා එය ඉර හද වාගෙ විශ්වාසයි ජාතික ජනබල වේගයට ජයෙන් ජයම වේවා

  • @shihanvandort0729
    @shihanvandort0729 10 หลายเดือนก่อน +88

    මෙ වගෙ නිහතමානී මිනිස්සුන්ට මීට කලින් ආන්ඩුක් ලැබෙන්න තිබුනෙ දුකට කාරනාව නම් රටෙ බහුතරයක් ජනතාට හරි හමන් දෙශපාලන දැනිමක් නොමැති කම සහා අවුරුදු 75 එක එක පක්ශ වලට අර ඇදලා මෙ රට ගොඩ දාන්න පුලුවන් බව ජාතික ජන බලවේගයට පුලුවන් බව පෙන්නුම්කරද්දිත් අර රාජපක්ෂ ලට කඩෙ ගියා වගෙ නොවි ඇයි අවබොධයෙන් කඩෙ යන්න බැරි මිනිස්සු ඉල්ලන්නෙම දුක මටනම් පෙන්නෙ😢😢

    • @aribro2830
      @aribro2830 10 หลายเดือนก่อน +3

      ඇයි...මෙයාලා චන්ද්‍රිකා එක්ක පරිවාස ගහලා ඇමතිවරු වුණා... පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හතළිහකට වඩා පත් වුණා
      මහින්ද රාජපක්ෂ කර තියාගෙන ගිහින් එයා ජනාධිපති කළා.... 2015 මෛත්‍රීපාල දිනෙව්ව...ඊට කලින් 88/89 කාලේ කැලෑ ආණ්ඩුවක් හදලා මිනිස්සු මැරුවා... තුන්ඩුවෙන් රට පාලනය කළා... මතක නැද්ද..

    • @n.sdissanayake3400
      @n.sdissanayake3400 9 หลายเดือนก่อน +1

      ​@@aribro2830ඉතින් උඹ ත් බන් ඒකාලේ රාජපක්ෂ ලාට හරි කාට හරි චන්දේ දුන්නා නේද ......ඊට පස්සෙ වෙනස් උනා නේද ...ඇයි මිනිසුන් ට වෙනස් වෙන්න බැරි ද...හැමදාම එක ම විදියට ද ඉන්නෝනේ...නෑනේ නේද ...ඉතින් උඹ ඔය හප කරන ජාතකේ උඹ හරියට දන්නෙත් නෑ අපි දන්නේ ත් නෑ....ඔය උඹ කියපුවා දැන් ටිකක් පරණ කතන්දරයක් මහත්තයෝ ...දැන් ඔයා කියන්නෙ කවුද හොඳ ....බලමු ඔයා ගේ තේරීම 100%ක් හොඳයි නම් මන් ඔයා ත් එක්ක එකග වෙනව......

    • @lakshananjanamadushanka8207
      @lakshananjanamadushanka8207 9 หลายเดือนก่อน

      අවබෝධයන් කඩෙි යන්න 😢

    • @ranjithsilva1928
      @ranjithsilva1928 9 หลายเดือนก่อน

      88 89යෙම ජිවත් වෙන්න තියෙන්නේ මේ 2023 ජිවත් වෙන NPP එකට දෙයි පෙුමදස මිනිමරලා jVP පිට දැම්මා ඔයා ප්‍රෙමදාස ⁣ට දෙන්න

    • @DilanMadhushankaKubalgodakanka
      @DilanMadhushankaKubalgodakanka 5 หลายเดือนก่อน

      100% true

  • @chitraperera8242
    @chitraperera8242 10 หลายเดือนก่อน +37

    ජාතික ජන බලවේගය ට ජයවේවා. මාරම තීක්ෂණ බුද්ධියෙන් ඉන්න පුද්ගලයෙක් තමයි මේ හදුන්නෙත්ති කියන්නේ. ඔබලා ට ජය රටට ජය අපට ජය ❤❤❤

    • @aribro2830
      @aribro2830 10 หลายเดือนก่อน +1

      ඕන මිනිහෙකුට ඕන එකෙක් වර්ණනා කිරීමට අයිතිය ඇත.

    • @philipbandara8735
      @philipbandara8735 10 หลายเดือนก่อน

      @@aribro2830 Has & it will be!

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 10 หลายเดือนก่อน +44

    🧭🧭❤️❤️💖💖💖💖💖 ආදරෙයි හදුන් සහෝදරයා ❤❤

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 10 หลายเดือนก่อน +139

    ඡයවේවා හදුන් සහෝදරය මාලිමාවට ජය රටට ජය ජවිපෙට ජය රටට ජය ❤❤❤❤

    • @philipbandara8735
      @philipbandara8735 9 หลายเดือนก่อน +1

      ලැජ්ජා නැද්ද බං එක එක political parities වලට ජය වේවා කියන්න?? කොන්දක් නැද්ද ‍රටට සහ ජනතාවට ජය වෙවා කියන්න?

    • @santhiyasanthiya9756
      @santhiyasanthiya9756 9 หลายเดือนก่อน

      Mea rata aluthen adjanda eppa...
      Hora kanathu va endhapann...

  • @SupunSameera-gq3jt
    @SupunSameera-gq3jt 10 หลายเดือนก่อน +56

    ජය වේවා.මුලු ලන්කාවට සුබ කාලයක් ලගදිම එනවා.

  • @sajithyasawardana5546
    @sajithyasawardana5546 10 หลายเดือนก่อน +40

    බියර් එකක් ගහන ගමන්
    ඩුබයි වල ඉඳලා බලන්නෙ...ලංකාවෙ ඉන්න අපේ කොල්ලො ගැන දුකයි මේ කාලෙ .කිසි සතුටක් උන්ට නෑ....ලංකාවම කෑවා මෙතුවක් පාලනෙ කරපු සක්කිලි

  • @anulaanula3887
    @anulaanula3887 10 หลายเดือนก่อน +30

    ❤️හදූන් ❤️🙏🙏🙏

  • @sarathw5740
    @sarathw5740 10 หลายเดือนก่อน +15

    සුදාගෙන් හොඳ ප්‍රශ්න කිරීම්. ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය නිවැරැදි නායකත්වයක් සහිත කණ්ඩායම් ප්‍රයත්නයකි. මේ මොහොතේ NPP නිවැරදි නායකයා බව පෙනේ. කාලය කියයි.
    Good questioning from Sudha. The rebuilding process of Sri Lanka is a team effort with the right leadership. At this moment NPP seems to be the right leader. The time will tell.

  • @DonApuhami
    @DonApuhami 10 หลายเดือนก่อน +23

    ලස්සන වැඩසටහනක් සුදත් ඔබට ජයෙන් ජයම වෙිවා ❤❤❤❤❤❤❤❤❤

  • @ema.6024
    @ema.6024 10 หลายเดือนก่อน +78

    ගරු කරන චරිතයක්
    මුදල් පසුපස හඹා යන සමාජයක ඔබ වැනි පුරවැසියන් තව තවත් මේ දෙරණ ට බිහි වේවා
    ආදරෙයි අයියා හැමදාම❤️

  • @ishanivm
    @ishanivm 10 หลายเดือนก่อน +157

    අනිවාර්යයෙන් UNP,SLPP,SJB හිටපු බොහෝ ජනතාව සත්‍ය තේරුම් ගනිමින් NPP🧭 එක වටා එක්වෙමින් සිටිනවා. ඉදිරි මැතිවරණයයකදී බහුතර බලයකින් යුතු ජා.ජ.බ පාර්ලිමේන්තුවක් අනිවාර්යයෙන් පත්වෙනවා ආයුබෝවන්ඩ. රටට ජය 👍✌🧭✌

    • @niroshikagayani2224
      @niroshikagayani2224 10 หลายเดือนก่อน +10

      Respect❤
      🧭❌🧭❌

    • @iew1683
      @iew1683 10 หลายเดือนก่อน +2

      😂😂😂

    • @chandradissanayake8693
      @chandradissanayake8693 10 หลายเดือนก่อน +2

      🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩

    • @philipbandara8735
      @philipbandara8735 9 หลายเดือนก่อน +1

      නවතම නාඩගම. Gota 2 . How to Screw Sri Lanka.

    • @BaladurageChandrani
      @BaladurageChandrani 8 หลายเดือนก่อน +1

      ♥♥♥

  • @deepatiskumara9324
    @deepatiskumara9324 10 หลายเดือนก่อน +116

    ජාතික ජනබලවේගයට ජයවේවා ❤
    අපේ රටේ අනාගත පරපුරට පීඩනයෙන් තොරව ජීවත්වීමට අයිතිය ලබාදීම අප සියලු දෙනාගේම වගකීමක්. එය අපි ඉටුකරමු

  • @ribji34
    @ribji34 10 หลายเดือนก่อน +101

    සහෝදරයා මට මං ගැන ගොඩාක් ආඩම්බරයි දෙවතාවක්ම මගේ ඡන්දය ඔයා වෙනුවෙන් පාවිච්චි කරල තියෙනවා

    • @gajalanka95
      @gajalanka95 10 หลายเดือนก่อน +6

      💖💖🙏🌹

    • @shanukagishan3224
      @shanukagishan3224 10 หลายเดือนก่อน +6

      💖💖💖

    • @udayapushpakumara7225
      @udayapushpakumara7225 10 หลายเดือนก่อน +6

      මමත්....❤❤❤

    • @sarasavi7898
      @sarasavi7898 10 หลายเดือนก่อน +5

      මම දීලම නෑ. නමුත් මේ පාර මුළු පවුලම මාලිමාවට

    • @chandradissanayake8693
      @chandradissanayake8693 10 หลายเดือนก่อน +2

      Excellent 👏👏👏

  • @nilushikadhamayanthi504
    @nilushikadhamayanthi504 10 หลายเดือนก่อน +75

    කලින් අවදිවූ මිනිසුනේ ....
    අපව අවදිකරවීම බොහෝසේ අගයකරමි .

  • @gangaramahamudaviharayadel914
    @gangaramahamudaviharayadel914 10 หลายเดือนก่อน +61

    හදුන් කියන කතාව හරියටම හරි..❤

  • @pitigalapathma6650
    @pitigalapathma6650 10 หลายเดือนก่อน +52

    ජය වේවා මාලිමාවට

  • @dinushshehan9331
    @dinushshehan9331 10 หลายเดือนก่อน +131

    NPP ❤.. බලය ගත්තට පස්සෙ එක පරයෙක්ට රුපියලක්වත් හොරකන් කරන්න දෙන්න එපා.. රට හදන්න.. අපේ රට සංවර්ධනය කරලා ලෝකේ තැනකට ගේන්න. එච්චරයි. ඔයාලා ඒක කරන්න ඕන. නැත්තන් ඔයාලත් ගෙදර තමයි.

    • @danithmanjula1368
      @danithmanjula1368 10 หลายเดือนก่อน

      🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪

    • @dammikacooray4123
      @dammikacooray4123 10 หลายเดือนก่อน +1

      Anith ewunta horakam karanna nodee thopi horakam karapiyaw

    • @chinthaprasadani4603
      @chinthaprasadani4603 10 หลายเดือนก่อน +2

      අපෝ හොරුන්ට කියනවා හොරු අල්ලන්න කියලා .

    • @iew1683
      @iew1683 10 หลายเดือนก่อน

      😂😂😂

    • @iew1683
      @iew1683 10 หลายเดือนก่อน

      ඔබේ සිහිනේ ඔබ දකින්න...😂😂😂

  • @bandulavithanage7059
    @bandulavithanage7059 10 หลายเดือนก่อน +55

    සදුන් අපි උබත් එක්ක තමා ඉතින් අපේ අන්තිම බලාපොරොත්තු උබලා සහෝදරයා

  • @kumuduperera8251
    @kumuduperera8251 10 หลายเดือนก่อน +136

    ඉතා හොඳයි හඳුන්නෙත්ති මහත්තයාගේ අදහස JVP ආණ්ඩුවකට අපගේ පූර්ණ සහාය ❤

    • @mewageherath8218
      @mewageherath8218 8 หลายเดือนก่อน +2

      අනිවා මාලිමාවෙි ආණ්ඩුවකින් පමණයි සැබෑම ක්‍රමවෙිදයේ වෙනසක් තුලින් මෙි රට නිවැරදි දිසාවට මෙහෙයවිය හැකි වන්නේ අපට දැඩි විශ්වාසයකින් මෙි පාර කතිරය ගසනවා ජයවෙිවා

  • @sisirakumara7998
    @sisirakumara7998 10 หลายเดือนก่อน +58

    පවුලේ ඡන්ද ඔක්කෝම අරන් දෙනව..ඉක්මනට ලංකාවට එන්න ඕන. ආසයි ලංකාවේ jeewath වෙන්න.

    • @percywick7005
      @percywick7005 10 หลายเดือนก่อน +9

      අපිත් බලන් ඉන්නේ ඒ වැඩේ කරන්න තමයි 👍

    • @clarencefernando5381
      @clarencefernando5381 10 หลายเดือนก่อน +9

      පිටරට සිටින ගොඩ දෙනෙකුගෙ එකම ප්‍රර්ථනාවක් ඒක..

    • @lankaequity8944
      @lankaequity8944 10 หลายเดือนก่อน +8

      අපිත් ආසයි ලස්සන ලංකාවක ජීවත් වෙන්න 😐

    • @shanukagishan3224
      @shanukagishan3224 10 หลายเดือนก่อน +3

      💖💖💖

    • @Amilaruwan621
      @Amilaruwan621 10 หลายเดือนก่อน +2

      Aniwa bn math ape gedara chanda okkoma npp ekat heduwa.thawa chanda hadann onaaa ekenn hadanwa .

  • @anushkarajeev5922
    @anushkarajeev5922 10 หลายเดือนก่อน +81

    මේක බලන්නම ඕනි එකක්.ඒත් මේ වෙලාවෙ ලොකු වැඩක. ඉවරවුන ගමන් බලනවා. සතියක් ඉවසන්න වෙනවා 😢❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 10 หลายเดือนก่อน +12

      කොහොමහරි බලපං මචං

    • @mohammadranees35
      @mohammadranees35 10 หลายเดือนก่อน +6

      Yes

    • @anushkarajeev5922
      @anushkarajeev5922 10 หลายเดือนก่อน +1

      අද රෑට බලනවෝ ❤

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 10 หลายเดือนก่อน +33

    Day by day collect votes to MALIMAWA 🙏🙏🙏👍👍👍💯💯💯💞💞💞☸️☸️☸️🎉🎉🎉

  • @erandarupasinghe7043
    @erandarupasinghe7043 10 หลายเดือนก่อน +30

    🚫 පිටුව පෙරලුවට රනිලා 😂 පොත දන්නවා සැවොම 🤣
    ජාතික ජන බලයට ❤ ජය වේවා 🎉 Bahrain 🇧🇭 අපි 🇱🇰 🧭

    • @dammikacooray4123
      @dammikacooray4123 10 หลายเดือนก่อน +1

      Papuwa athule cheguwera also hamaas

    • @erandarupasinghe7043
      @erandarupasinghe7043 10 หลายเดือนก่อน +1

      @@dammikacooray4123 අනේ බං දන්න තරම 🤣😂🤣😂

    • @shanukagishan3224
      @shanukagishan3224 10 หลายเดือนก่อน +2

      @@dammikacooray4123 nidan horage bath balayek.

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 10 หลายเดือนก่อน +24

    සුපිරි කතාවක් 👏👏
    ලංකාවෙ ගොන්නුන්ට මේ මිනිස්සුන්ගෙ වැදගත්කම තේරෙන්න නෑනෙ 😢😢

  • @pkds1983
    @pkds1983 10 หลายเดือนก่อน +52

    අපිත් මේ ඇඟිලි ගනිමින් ඉන්නේ රනිල් රාජපක්ෂ සොම්බින්ට හොදට සලකන්න,තියපං කො ඡන්දෙ අපි පෙන්නන්නං රනිල් රාජපක්ෂ ජුන්ටාව ට අපි කවුද කියලා...

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s 10 หลายเดือนก่อน +14

    හදුන්නෙත්ති සහෝදරයා පාර්ලිමේන්තු. හොරට. කකා. ඉදලා. පිනට. ගන්න. පැන්ෂන්. එක. නතර. කල. යුතුයි. එවගේම. හොරට. හම්බකරපුවා. ආපහු. රජයට. ගතයුතුමයි. සහොදරයා. ඔබලට. ජයේන්. ජය ❤

  • @gajalanka95
    @gajalanka95 10 หลายเดือนก่อน +18

    🥰🌹🧭💖❤️❤️ සුවද හමන හදුන්නෙත්ති සහෝදරයා ❤❤❤

  • @donint9871
    @donint9871 10 หลายเดือนก่อน +62

    ජයවේවා npp මාලිමාව

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 10 หลายเดือนก่อน +47

    nppට ජය

  • @achintharuwan300
    @achintharuwan300 10 หลายเดือนก่อน +136

    තව ඉරිදාවල් 30ක් අපි ඉවසනවා ඉන් පසු චන්දය මාලිමාවට ❤

    • @philipbandara8735
      @philipbandara8735 10 หลายเดือนก่อน

      30 න් බැරි උනොත් 31ක් දෙමුද?? කමක් නැද්ද?? 😂😂

    • @yajasaji5955
      @yajasaji5955 9 หลายเดือนก่อน +5

      මමත් ඔය ඉරිදාවල් පහුවෙනකමි ඉන්නව චන්දෙ දෙන්න .

    • @heshan2222
      @heshan2222 9 หลายเดือนก่อน +4

      ​@@philipbandara8735උඹ ඉතින් වදවෙන්න එපා අනිත් උන් ඒක කරගනියි😂

    • @anuruddaanu1674
      @anuruddaanu1674 9 หลายเดือนก่อน

      ​@@philipbandara8735උබ හොරෙක් නැත්තම් කුඩු කාරෙක් 😂

    • @philipbandara8735
      @philipbandara8735 9 หลายเดือนก่อน

      @@heshan2222 කමක් නැද්ද ??

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 10 หลายเดือนก่อน +41

    රටට එකම විසඳුම මාලිමාව පමණයි

  • @nihalperera8913
    @nihalperera8913 10 หลายเดือนก่อน +12

    Yes thank you blessing you all 🌷💥🙏👍

  • @ashansangeeth5098
    @ashansangeeth5098 10 หลายเดือนก่อน +17

    අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරමු NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera3156 10 หลายเดือนก่อน +34

    සුවද හමන සදුන් මාස 30 ඉන්න බෑ.මිනිස්සුන්ට හුස්ම ගන්නත් අමාරැයි දැන්.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 10 หลายเดือนก่อน +8

      Aiyooo masa 30 k nemei ne iridawal 30 k kiyanne SATHI 30 K NE...👍👍😀😀😀

    • @chandrikaediriweera3156
      @chandrikaediriweera3156 10 หลายเดือนก่อน +5

      @@shiromawijekoon1057 අනේ මට වැරදීමක්.දන්නව ඉරිද 30 කියල දන්නව. ඒත් ඉරිද 30 වත් ඉන්න බෑ.දැනට මනුස්සයින් ජීවත්වීමට හරිම අමාරැයී

    • @atharWeerasooriya465
      @atharWeerasooriya465 10 หลายเดือนก่อน +3

      පුලුවන් තරම් නෑදෑයන් මිත්‍රයන් දැනුවත් කරන්න. චන්ද 20, 30ක් එකතු කරන්න.
      මේ අවස්ථාව මගහැරුනොත් හරි අපරාදයක්

  • @palithakandana6934
    @palithakandana6934 10 หลายเดือนก่อน +25

    සහෝදරයා ඔබ ඇතුළු ජාතිකජනබලවෙිය රටම වෙිලාගන්නා මහා සදුන් ගසක්වෙිවා.✌👍

    • @philipbandara8735
      @philipbandara8735 10 หลายเดือนก่อน +1

      සහොදරයා එත්කොට මිනිස්සු කොහොමද පාරේ යන්නේ?ඔනේ නම් දරට දාන්න.අවුල්ක් නෑ.😂

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 10 หลายเดือนก่อน +87

    ජාතික ජනබල වේගයට ජයවේවා!
    මාළිමාවට ජයවේවා !
    මව්බිම දිනේවා !

    • @krsr3831
      @krsr3831 10 หลายเดือนก่อน +2

      පල කැරිවේසි

    • @chinthakaprasad1873
      @chinthakaprasad1873 10 หลายเดือนก่อน

      ​@@krsr3831😂😂😂😂

    • @chandradissanayake8693
      @chandradissanayake8693 10 หลายเดือนก่อน +2

      Jayewewa Sri Lanka 🇱🇰🧭🚩🇱🇰🧭🚩

  • @amarakumariherath4635
    @amarakumariherath4635 10 หลายเดือนก่อน +25

    අද සුදත්ත සතුටින් ඉන්න බව පේනවා ..❤

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 10 หลายเดือนก่อน +14

    හදුන් සුවදමැයි....❤

  • @rmbgff
    @rmbgff 10 หลายเดือนก่อน +7

    දෙසැම්බර් 9 සියලුම ජනතාව ගාලුමුවදොරට එකතු වෙමු නිර්පාක්ෂික අරගලයට සහයොගය ලබා දෙමු

    • @dammikacooray4123
      @dammikacooray4123 10 หลายเดือนก่อน

      Hamas illan kaamak wage wei

  • @nisaljayawardena
    @nisaljayawardena 10 หลายเดือนก่อน +45

    ජාතික ජන බලවේගයට ජයවේවා!..
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @thusharichandrathilaka8985
    @thusharichandrathilaka8985 10 หลายเดือนก่อน +68

    මාලිමාව තමයි ඉතිං රටේම බලාපොරොත්තුව..

    • @vinsri7129
      @vinsri7129 10 หลายเดือนก่อน

      Eken ma.....

  • @danushkasri
    @danushkasri 10 หลายเดือนก่อน +15

    ජනතා විමුක්‌ති පෙරමුණ මෙච්චර වංචාව දූෂණය හෙලි කරලා මිනිස්සුන්ගේ ඔලු පාදලා දීලා වහල් කමින් මුදවලා දෙද්දී සමහරක් ඡන්දය දෙන්න බෑලු...මොන මී ගවයොද අම්මප අපේ රටේ ඉන්නේ...ආණ්ඩුවට බැරිවුණා තාම nppඑකේ නායකයෝ හොරකම් කලා කියලා වරද කරුවෙකු කරන්න...ඔවුන්ට බලය නෑ...හිතපල්ලා මිනිසුනේ මේ මිනිස්සු හොරකම් කරානම් කූඩුවේ නොදා ඉදීද?😢 හොරකම් කරපු එවුන්ට බඩ යනවා nppඑක බලයට එනවා කිවුවම.. 😅 මතක තියාගන්න හැමෝම npp එක ඇරෙන්න මොන මොකා ආවත් හොරා කෑම නවත්වන්නේ නෑ...එච්චරයි

    • @mahindasamaranayake2444
      @mahindasamaranayake2444 10 หลายเดือนก่อน +2

      මතක තියාගන්න ඔය හොරු පස්සෙ යන්නේ ඒ වගේම ලෝක හොරු කප්පම් කාරයෝ විතරක් නෙවෙයි ත්‍ර්‍රාඩයෝ කුඩු ලොක්කෝ.. ඒ නිසා උන් ගැන් විමසිල්ලෙන් සිටිය යුතුයි

    • @shanukagishan3224
      @shanukagishan3224 10 หลายเดือนก่อน +1

      Sira kathawa ban 💖💖💖

    • @dilanHewage
      @dilanHewage 10 หลายเดือนก่อน +1

      ලන්කාවෙ ගොඩක් එවුන් උන්ගෙ අනාගතය ට උන්ම හිනා වෙනවා

  • @ishanperera1062
    @ishanperera1062 10 หลายเดือนก่อน +60

    ජය වේවා NPP 👍🇱🇰

  • @nisaljayawardena
    @nisaljayawardena 10 หลายเดือนก่อน +44

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 10 หลายเดือนก่อน +20

    ජයවේවා මාලිමාවට 👍👍👍👍

  • @DonApuhami
    @DonApuhami 10 หลายเดือนก่อน +44

    ජාතික ජන බලවෙිගයට ජයෙන් ජයම වෙිවා අනිවාර්යයෙන් අපගේ චන්දය මාලිමාවට ජයෙන් ජයම වෙිවා ❤❤❤❤❤❤

    • @philipbandara8735
      @philipbandara8735 10 หลายเดือนก่อน

      මේ කියන "පඩ" බලවේග වලට ජය වේවා කියන්න එපා සහෝ!! මහ ජනතාවටයි කිය යුත්තේ .

  • @vidulachathuranga3083
    @vidulachathuranga3083 10 หลายเดือนก่อน +29

    පවුල් වාදය, හොරු. නැති පාලනයක් උදෙසා ජය වේවා. 🙏

  • @jkcjayaruk4993
    @jkcjayaruk4993 10 หลายเดือนก่อน +9

    සුදා අයියා 👍👍☕

  • @Janakaabeyrathna960
    @Janakaabeyrathna960 10 หลายเดือนก่อน +36

    අපි දිනනවා, ජාතික ජන බලවෙගයට, රටට ජය වේවා❤

  • @lakshanmadusanka4449
    @lakshanmadusanka4449 10 หลายเดือนก่อน +10

    Supiriyak❤❤

  • @sumithramanayake8344
    @sumithramanayake8344 10 หลายเดือนก่อน +10

    ජය❤❤❤❤❤❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 10 หลายเดือนก่อน +9

    ❤❤❤❤👍👍👍👍👍👍

  • @emmanuelfernando594
    @emmanuelfernando594 10 หลายเดือนก่อน +7

    JAYAWEAWA JAYAWEAWA JAYAWEAWA 🙏 🙏 VERY GOOD ❤

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 10 หลายเดือนก่อน +9

    සුවද හමන හදුන්
    ජාතික ජන බලවේගයට ජය වේවා

  • @wisdomarisen1465
    @wisdomarisen1465 10 หลายเดือนก่อน +22

    We stand with jvp npp ❤

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 10 หลายเดือนก่อน +7

    👍

  • @Readwithme670
    @Readwithme670 5 หลายเดือนก่อน

    ඔබතුමා ලා හරියට හරි බුදු රාජානන් වහන්සේ ගෙ දර්මය ඔයදෙවල් අනුගමනය වේනවා රට ක් පලනය කරන්න ඔනේ අංහිසක ජනතාව වේනුවේන් නැගි සිට්මයි තමන් සුඛෝපභෝගී නොව් සතුටින් ඉන්නවා දක්මයි එ පින් බලයෙන් ඉබේම සැම පහසුකම් සම්පත් ලැබේවා තෙරුවන්සරනයි ජයවේවා

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 10 หลายเดือนก่อน +10

    Rate wasanawata pipuna mal dekak..wasanawewa.💓💓
    Jayaweva Malimawata..

  • @anurabandara477
    @anurabandara477 10 หลายเดือนก่อน +5

    Very good talk thank very much sahodaraya⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏

  • @supunmadushanka9240
    @supunmadushanka9240 10 หลายเดือนก่อน +12

    ❤❤❤

  • @MalkanthiKodituwakku
    @MalkanthiKodituwakku 10 หลายเดือนก่อน +28

    හොරකම නැති කරන්න... ඒ වගේම නීතිය සෑම සියලු දෙනාටම එක විදියට ක්‍රියාත්මක කරන්න..අපිට ඕන එච්චරයි

    • @philipbandara8735
      @philipbandara8735 10 หลายเดือนก่อน

      Ignorance and lack of Knowledge.

  • @NPPUSA.
    @NPPUSA. 10 หลายเดือนก่อน +14

    වැඩිය නිදාගන්න එපා❤
    අවදියෙන් ඉන්න ❤ #NPPUSPOWER 🇺🇸🤩🍁

  • @malikam7866
    @malikam7866 10 หลายเดือนก่อน +8

    Aniwaren npp anduwak hadamu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😅😅😅😅😅😅😅

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 10 หลายเดือนก่อน +3

    අනිවාර්යෙන් 👍👍🙏🙏

  • @apidennalive
    @apidennalive 9 หลายเดือนก่อน +2

    අපේ ගමේ පවුල් 2 ක් අර අනිත් ඔක්කොම මලිමවට . ඒ දෙගොල්ලත් කියන්නේ චන්දෙ දෙන්නේ මලිමාවට හැබය් රස්විඉම් වලට එන බැ කියල. එහෙම උනොත් සංවිදායක තනතුරු නැතිවෙනවලු. හැබය් ලැබෙන දෙයක් සදරනව බෙදල දෙන්නම්ලු. ඔන්න ඔකය් තත්වේ. අපි වේලාසනින් ඇහැරුණු අය .

  • @nisaljayawardena
    @nisaljayawardena 10 หลายเดือนก่อน +4

    #රනිල්රාජපක්ෂඅපාගතවේවා2023

  • @shanthisilva2438
    @shanthisilva2438 10 หลายเดือนก่อน +4

    .we like you so much. Ģodblless you all

  • @thusixbro9298
    @thusixbro9298 9 หลายเดือนก่อน +1

    ලංකාවෙ ඉන්න, මම කැමතිම දෙශපාලකයා තමයි සුනිල් හදුන්නෙත්ති.

  • @mahinsayapa7622
    @mahinsayapa7622 10 หลายเดือนก่อน +35

    මාලිමාව මග පෙන්වනවානම් ඔබලා රට සමුර්දිමත් කරන්න.අපි එකතුවෙන්නම්. ජයවෙවා

  • @suneetharajapaksa6739
    @suneetharajapaksa6739 10 หลายเดือนก่อน +6

    දැන් පිපී ගෙන එන මලේ සුවඳ.මල පිපුණු විට සුවද කොහොම වෙයිද?

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 6 หลายเดือนก่อน

    Hadunnathi මහත්තයා oba තුමා කෙළින් කතා කරනවා waga ඉදිරියට e wagama සිද්ධ වෙන්න ඕනෑ අපිත් malimawata තමයි බුදු saranai නිදුක් නිරෝගී සුවය lebawa

  • @sachiyamoviesonline
    @sachiyamoviesonline 10 หลายเดือนก่อน +4

    Jaya wewa sudaa

  • @Sudarshikulathunga
    @Sudarshikulathunga 10 หลายเดือนก่อน +4

    මාලිමාවෙ අපේ හැම සහෝදර සහෝදරියක්ම හරිම බුද්දිමත් චරිත .ඇස් වහක් කට වහක් නෑ .හැමෝම එක වගේම දක්ශයි .තෙරුවන් සරනයි !!!🙏🙏🙏

    • @philipbandara8735
      @philipbandara8735 10 หลายเดือนก่อน

      අනේ සුදු සහොදරි.... අපි නොදන්නවද ඒ ගැන.

  • @susantharanadheera451
    @susantharanadheera451 10 หลายเดือนก่อน +16

    ජාතික ජන බලවේගය ට ජයවේවා

  • @sampathk1212
    @sampathk1212 10 หลายเดือนก่อน +5

    ජාතික ජනබලවේගයට ජයවේවා ❤ NPP / JVP / TPF ❤❤❤

  • @sadilasenevirathne1239
    @sadilasenevirathne1239 10 หลายเดือนก่อน +5

    නියමයි සහෝදරයා නියමයි🎉🎉👌

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm 10 หลายเดือนก่อน +6

    අපි ඛලාගෙන ඉන්නේ. ජයවේවා. මාලිමාවට.❤❤❤

  • @anurabandara477
    @anurabandara477 10 หลายเดือนก่อน +5

    ⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaluwankkagekithsiri4828
    @kaluwankkagekithsiri4828 9 หลายเดือนก่อน

    Jayawewa malimawa jaya hadun saho jaya suda

  • @lathaudagedara2749
    @lathaudagedara2749 10 หลายเดือนก่อน +27

    තව ඉරිදාවල් 30 කින් සොම්බි එලවිමට නියමිතයි

  • @padmawhaley403
    @padmawhaley403 10 หลายเดือนก่อน +10

    ජයවේවා 👍👍👍🙏

  • @chanaka520
    @chanaka520 10 หลายเดือนก่อน +14

    මේකෙ ආණ්ඩුවෙ පුක ලෙවකන උන්ට ගෞරවයෙන් බුදු සරණයි

  • @senewirathnafernando3173
    @senewirathnafernando3173 10 หลายเดือนก่อน +10

    සඳුන් ගහෙ එතුුුනු සමන් වැලක් npp නෙත්ති

  • @nishanthadabare7322
    @nishanthadabare7322 10 หลายเดือนก่อน +17

    ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාව ට ජයවේවා

  • @chamarabatuwanthudawa3496
    @chamarabatuwanthudawa3496 9 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr 9 หลายเดือนก่อน +1

    Jvp ....jayawewa....!!!!!sathutui ahanna wachn tika

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 10 หลายเดือนก่อน +3

    මට සිතෙනව මෙතුමා කියන දේ නිවැරදිව තේරුම් ගන්නට එය සත්‍ය ක් බව වටහාගන්නට මේ රටේ ජනතාවගෙන් 80%කට පුළුවන් ඇති කියල. ඒ අය අතරින් 3/4කට හෝ ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳගෙන මේ රට නිවැරදි මාවතකට ගන්නට අපේ අනාගත පරම්පරාව ට සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදාවි කියල මට සිතෙනව .
    හඳුන්නෙත්ති සහෝදරයා ඇතුළු ක්‍රියා කාරී ජාතික ජන බලවේගයේ සියලු සාමාජිකයින් ට මේ රට හරිවිධියට වෙනස් කරන්න ලැබේවා. ❤❤❤

  • @subashbuddika
    @subashbuddika 10 หลายเดือนก่อน +1

    Jayawewa sahodaraya, kawadhari ratata enne obalage palanayaka pamanai, 🇬🇧

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 10 หลายเดือนก่อน +26

    අනිවාර්යයෙන් n p p බලය ගන්න ඕනා මේ කාලකණ්ණි රට කන ගහලයෝ එලවලා දාන්න ඕනා අපි මාලිමාවට

  • @asankaranasinghe813
    @asankaranasinghe813 10 หลายเดือนก่อน +1

    එකෙන්ම මාලිමාවට .අපි ස්වෙච්ඡාවෙන් වැඩ .

    • @tiyuligirl6871
      @tiyuligirl6871 10 หลายเดือนก่อน

      අනිවා ❤

  • @DayanthaNoronsuhalu-w8z
    @DayanthaNoronsuhalu-w8z 10 หลายเดือนก่อน +4

    Malimawata jayawewa. Hadun naththi sahodarayata. Jayawewa.

  • @ChamindaPushpakumara-w7m
    @ChamindaPushpakumara-w7m 8 หลายเดือนก่อน

    කතාව ඇත්ත මුන් මේක ගිල්ලවලා තමා දෙන්නේ මුන්ට නැවත ගන්න බලාගන්න NPP ට කරන්න බැකියාල.. 🌹🌹🌹ජයවේවා..❤❤❤

  • @malikam7866
    @malikam7866 10 หลายเดือนก่อน +6

    Npp anduwak yatathe API balaporoththu wennema nithiyai

  • @nirupanirupa2188
    @nirupanirupa2188 9 หลายเดือนก่อน

    නියම මිනිස්සු ජයවෙිවා

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 10 หลายเดือนก่อน +4

    Malimawa Jayawewa 👍👍👍💯💯💯💞💞💞☸️☸️☸️🎉🎉🎉

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 10 หลายเดือนก่อน +2

    නිවැරදිව නිරවුල්ව ඉතාමත් ලස්සනට සාකච්ඡා කලා ඕනෑම මට්ටමේ අයෙකුට තේරුම් ගන්න පුළුවන් ඔබ ඇතුළු ජාජබ කන්ඩායම මේ රට ලස්සන රට ක් කරලා සුවඳ වත් කරයි කියලා බොහෝ දෙනෙක් බලන් ඉන්නවා ඔව් ඒක අපි කරමු ස්තුති යි සුදා මේ වගේ අය ඉදිරියට ත් ගෙන්නන්න ❤❤❤❤

  • @malikam7866
    @malikam7866 10 หลายเดือนก่อน +7

    Npppppppppppp❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤