ඇත්තටම බෞද්ධ දර්ශනය කියන්නෙ සිදුහත් කුමරු ඉපදුනු තැනද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 52

  • @anandaadikari4799
    @anandaadikari4799 4 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමින්වහන්ස
    ඔබ වන්සේගේ පැහැදිලිකිරීම අපි හරියට අගේකරනව.
    හරිම නිවැරදියි.

  • @NalinIndika-rx9ng
    @NalinIndika-rx9ng 3 หลายเดือนก่อน +1

    ඇත්ත ඔය දේවල් කියන්න ඕන අර අහින්සක දුප්පත් අම්මලා තාත්තලාට ඒ මිනිස්සු ණය වෙලා ඉන්දියාවේ යන අයත් ඉන්නවා

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i 4 หลายเดือนก่อน +3

    අපිව ගොනාට අන්දන්න එන්න එපා hode, අවුරුදු 75k ම, හොර 4ra නිකායේ හොරු සෙට්,බෞද්ධයින් rawattala, රට පුරාම මාලිගා හදාගෙන, මස් මාළු gilumin, සුරසැප, bauddayo antetama පිරිහුන, රට vinasama උනා,එනවා metana අපිට බයිලා ගහන්න 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-bx9kr1dx9s
    @user-bx9kr1dx9s 4 หลายเดือนก่อน +3

    ඉපදුන තැන වැඩක් නැත්නම් පස්මහ බැලුම් බැලුම් බැලුවෙ අහවල් එහෙකටද?

    • @maheshsanjeewa1778
      @maheshsanjeewa1778 4 หลายเดือนก่อน

      😂😢😢😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😊😊😅😅😮😮😮😮😮😮😮 😮😮meka therenne නැති බෞද්ධයන් .

    • @mr.vairal3
      @mr.vairal3 28 วันที่ผ่านมา

      ​@@maheshsanjeewa1778අහපු ප්‍රශ්නයට උත්තර දීපං බං 😂

  • @Colombiavmsri8416
    @Colombiavmsri8416 4 หลายเดือนก่อน +4

    කෙනෙක්ගෙ ඉපදීම වැදගත් නැත්නම් සිදුහත් කුමරුගේ ඉපදීමත් වැදගත්කමක් නැහැ වගේ මේ වහන්සේට.

    • @piyadhasapathirana
      @piyadhasapathirana 4 หลายเดือนก่อน

      ඔයවහන්සෙ,ඇයි,කලබලවන්නෙ

    • @Colombiavmsri8416
      @Colombiavmsri8416 4 หลายเดือนก่อน

      @@piyadhasapathirana
      කලබල වෙන්නේ මේ වගේ ගොං කතා නිසා දෙවි මිනිසුන්ට යහපත පිණිස බොහෝ කාලයක් පවතින මේ ශාසනය ඉක්මනින්ම අතුරුදහන් කරන්න හදන මේ වහන්සේලා ශාසනය අතුරුදන් කරන්න හදන නිසා. මැටි මෝල්ලුන්ට මේක තේරෙන්නේ නැහැ.

    • @keethiwickramasinghe1342
      @keethiwickramasinghe1342 4 หลายเดือนก่อน

      ඔහෙලට උවමනා , ඔහෙලගේ ඔය ගොන් බුරුස් අදහස්
      හැම කෙනෙකුට තියෙනවා කියලා ද
      කිසිම දෙයක් නොදැන නිකම්ම වහල්ලු වගේ
      කියවනවා

    • @Colombiavmsri8416
      @Colombiavmsri8416 4 หลายเดือนก่อน

      @@keethiwickramasinghe1342 අපිට ඉතින් ඔය වගේ ගස් බූරුන්ට තියෙන අදහස් නැහැ තමයි.අපිට තියෙන්නේ ශාසනය නගා සිටුවීමේ අදහස්.

    • @maheshsanjeewa1778
      @maheshsanjeewa1778 4 หลายเดือนก่อน

      😂😂😂😂😂Yako,තමන්ගේ upathata හේතුව හොයලා ,eka නැති කරගැනීමට උත්සාහ karahan.

  • @sarathranasinghe5704
    @sarathranasinghe5704 4 หลายเดือนก่อน

    I'm, a very good Buddhist, and I believe, the birthplace of Siddhuhat, does matters.

  • @Mahaadewa
    @Mahaadewa 4 หลายเดือนก่อน +1

    ඉපදුන තැන වැඩක් නැහැ කියන්නෙම කුහක කම නැත්නම් අනවබෝදය.දැන් කවුද කිව්වෙ ඉපදුන තැනයි දර්ශනය තියෙන්නෙ කියල.උන් වහන්සේ ඉපදුනේ මේ බිමේ නම් ඒ අයිතිය දෙන එකද සාදාරන නැත්නම් අර ලක්ශ ගනන් වියදම් කර කර ඉංදියාවේ කෝවිල වඳින එකද සාධාරණ.බුදු දහමට කිසි දෙයක් කරන්න බැහැ වගේම උන් වහන්සේගෙ තෙමගුල සිදුවුන මේ පුණ්‍ය භූමියයි කියන එකත් වෙනස් කරන්න බැහැ හැමදාමත්.විශ්වය නිවැරදි වෙලාවට නිවැරදි තීන්දුව ගනීවි.ඔය ඔක්කොටම රෙදි අතේ තියාගෙන දුවන්නත් වේවි.පෙර කරපු පාපෙට මේව නොදැනුනාට අලුතිනුත් පව් එකතු කර ගන්න එකයි ප්‍රස්නෙ.🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🪻🪻🌷🌹🌹🪻🌷🌷🪻🌹🌹🌷🪻🌹🌹🌷🌷🪻🌺🌺🌺🌺🌺🌺🌺🌺මහාදේව🌺🌺🌺🌺🌺🌺🌺🌺🪻🌷🌹🪻🪻🌷🌹🌹🌷🌷🪻🌷🌹🪻🪻සියලු ශාක්ශිත් සමග බුද්ද කෝලාහල භූමියට ලඟදීම.

  • @maleeshasandaruwan7730
    @maleeshasandaruwan7730 4 หลายเดือนก่อน

    බික්සුව කෙරෙහි මට ඇත්තෙ කලකිරිමකි ගොඩක් අය දේශනා කරන්නෙ වැදි බන තන්හවෙන් අන්ද වෙලා සමහරු සිඋර පොරවන්නේ රැස් කරන්න අත් හරින්න නෙමෙයි

  • @user-oy3wq7jx3z
    @user-oy3wq7jx3z 4 หลายเดือนก่อน +2

    බුධුන්පිරිනිවන්පාන මොහොතෙ ආනන්ද හාමුදුරුවො ඇසුව ප්‍රශ්න ය උනේ ඔබ වහන්සෙ පිරිනිවන් පෑවට.පස්සෙ
    අපිට බණ අහන්න කෙනෙක් නෑ සෝවානපලයක්වත් ලබන්න බෑ නේද?යන්න
    උත්තරය මා ඉපදුන ..බුදු උන...දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කල තැන පිරිනිවන් පෑ තැන....හතරින් එකකට
    අනුගත විය යූතුයි....ඔබ වහන්සේල හරි බණ කීව නම් ඇයි මෙහෙම ඒව මතු වෙන්න....සුනීත සෝපාකල
    සෝවාන් උනේ පෙර කුසල් බලෙන් අදත් පෙර කුසල් බලෙන් නිවරදි දහම දේශනා කරන තැනට කැමති යයි යන අය යද්දාවෙ
    ඔබ වහන්සේල හරිබණ දේශනා කරන්න ....ඇයි එතනට.සෙනග ගහන්නෙ පින් ඇත්තෝ ...සුදුසු තැනට යයි

    • @Sila553
      @Sila553 4 หลายเดือนก่อน

      @user-oy3wq7jx3z මෙන්න කියවන්න. පරිනිබ්බාන සුත්‍රයේ තියෙන විදිහ. [ශ්‍රද්ධාවන්ත භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ පැමිණෙන්නාහුය. ආනන්දය, බෝධි චෛත්‍යාදිය වඳිමින් චෛත්‍යයන් වෙත ගමන් කරමින් ඇවිදින්නාවූ යම්කිසි කෙනෙක් පැහැදි සිතින් කාලක්‍රියා කරන්නාහු වෙද්ද ඔහු සියල්ලෝම ශරීර භෙදයෙන් මරණින් පසු සැපයෙන් යුත් දිව්‍යලෝකයෙහි උපදින්නාහුයයි” වදාළේය. ] සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තී’’ති.
      සෝවාන් වෙන බවක් එහි නැ.දෙව් ලොව යන්න පුලුවන් කියලා තියෙන්නේ. සද්ධස්ස කුලපුත්තස්ස කියන්නේ අමුතු කෙනෙක් නෙමෙයි.ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට කියන තේරුම ඒ. හරියට යස කුලපුත්‍රයා කිවවා වගේ.
      සෝවාන් වෙන්න සීල, සමාධි, ප්‍රඥා හෝ දාන, සීල, භාවනා ක්‍රමය. සිල්වත් වීමෙන් ආරම්භ කල යුතුයි. අපිම අපෙන් අහන්න ඕනේ මම පන්සිල් පද පහවත් රකිනවද කියලා.

    • @keethiwickramasinghe1342
      @keethiwickramasinghe1342 4 หลายเดือนก่อน

      නැහැ එහෙම දෙයක් බුදුන්වහන්සේ දේසනා කරලා නැහැ
      කිසියම් කෙනෙකුට සර්දාවක් උපයා ගන්න හේතු වෙන බවක් සදහන් වුණා කියලා කියන්නේ
      එහෙම ශී මුක දෙසනාවක් නැහැ

    • @user-oy3wq7jx3z
      @user-oy3wq7jx3z 4 หลายเดือนก่อน

      @@keethiwickramasinghe1342 එහෙම නම් කාගෙන් බණ ඇහුවත් කමක් නෑ
      බුද්ධ ශක්තියට අනුගත විය යුතු නෑ...වසර දහස් ගානක් කයන ලද හා අසන ලද බණ වලින්
      අඩම තරමින් සෝවාන්පල හෝ ලැබූ අය රටේ වැඩි වෙන්න ඕනි
      එහෙම අය හිටිය නම් මෙපමණ අනතුරු කල කෝලාහල වෙයිද .. හැබැයි දැනටත් සෝවාන්පල ලද අය දහස් ගානක් ඉන්නව අරිහතුන් වහන්සෙගෙන් මමත් ඔය තැන හිටිය කාටවත් දොස් කීවෙ නෑ හෙව්ව...පරික්ෂණ තිව්ව නිරීක්ෂණය කරල නිගමනයකට බැස්සෙ ඔයාලත් එක පාරටම නෑ කියන්න එපා සිරි අරිය විමුක්ති කියන්නෙ වයස දහඅටේ හාමුදුරුවො අහන්න නොනවත්වා ත්‍රිපිටකයෙ සූත්‍ර ඇසුරින් ඕනෑම ප්‍රශ්නයකට පිලිතුරු දෙන හැටි
      අරිහතුන් වහන්සෙත් එහෙමයි හිතෙනව මග පලක් ඇති කියල
      කාටවත් නවත්වන්න බෑ ගඟ හරවල ඉවරයි එක.වතාවටයි සේරම පරීක්ෂණ කරල ගියේ දෙවැනි වතාවටත් භාවනාවට ගියා දැන් සියල්ල සත්‍ය යයි මේක ධර්මතාවයෙන් මතු කරන දෙයක් ...දහස් ගණන් පෝයට යනව ඉඩ මදි ...නමුත් පින්වත් පිරිස සියල්ල සපුරන ව
      අහන්න අහන්න බණ අහන්න ..ආටානාටිය සූත්‍රයෙ තියෙන්නෙ අපේ රට ගැන කවදා කොහේදී කාට දේශනා කලේද
      ඒකම ඇති පිලිගන්න..දොස් කීව බොහෝ අය අද විදවනව
      ඒකත් සොයා බලන්න ..
      පිලිගන්න නැත්නම් නිහඩව ඉමු කැමති අය යයි පව් පින් කෝක හරි ගෙවන්නෙ එයාම මිසක රටට අපට කිසි කරදරයක් නෑ බුදුන් වාද කලාද ..කාශ්‍යපල නිගන්ටයන් දෙව්දත් තෙර ල හිටිය කියල...හරි බණ මේතාක් දේශනා කලා නම් මේව.මතුවෙන්නේ නෑ දැන්නම් ඇද කියන්න.පුරාම ඉන්නව හාමුදුරුවරු. හරි බණ කියනව නම් කුසල් ඇත්තෝ එතනට
      ඇදෙයි නේද ..ඔබටත් එතනට යන්න වාසනාව ලැබේවායි මම අධිෂ්ඨාන කරසිටිනව

    • @mr.vairal3
      @mr.vairal3 28 วันที่ผ่านมา

      ඔයා හරි.

    • @mr.vairal3
      @mr.vairal3 28 วันที่ผ่านมา

      පරිනිර්වාණය සුත්‍රයේ 95 වෙනි ජේදය බලපිය​@@keethiwickramasinghe1342

  • @matildaranjani3946
    @matildaranjani3946 4 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏 Ayai sathya darmaya.........obawahanset niwan suwa .🌹🌹🌹

  • @padmakatugampala8933
    @padmakatugampala8933 4 หลายเดือนก่อน

    ආශ්චර්‍ය අත්භූත දේශනාවත් කියවන්න බුදුරජාණන් වහ්ස්න්සේගෙ පිරිසිදු බුද්ධ වව්හනයෙන්ම තියනව.මේ ලෝකෙට බුදුකෙනෙක් පහලවෙනවිට සිදුවෙන ආශ්චර්‍ය දේ ගැන

  • @vineethanandani7931
    @vineethanandani7931 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ ට අපේ හාමුදුරුවනේ ඇෆ්ගනිස්ථානයේ පුපුරුවා දැමීම බාමි. යන්. බුද්ධ ප්‍රතිමා වහන්සේ ලා නිර්මාණය කලේ ඒ රටවල අයද නැත්නම් ලංකාවේ අයද දන්නේ නැහැ නේද

    • @mr.vairal3
      @mr.vairal3 28 วันที่ผ่านมา

      ඒ අපේ බුදුරජාණන්වහන්සේ නෙවෙයි.භාමියන් කියලා බුදු කෙනෙක්

  • @kumarakamal1101
    @kumarakamal1101 3 หลายเดือนก่อน

    ඉපදුන තැන නෙමේ තමා. ඒ වුනාට ඉපදුන තැන දැනගන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා.

  • @Sila553
    @Sila553 4 หลายเดือนก่อน

    තෙරැැවන් සරණයි ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏

  • @nisalaarana7033
    @nisalaarana7033 4 หลายเดือนก่อน

    මේත් තව මුක්කුවක්,,

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 4 หลายเดือนก่อน

    තෙරැැවන් සරණයි ස්වාමීන් වහන්ස ...

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i 4 หลายเดือนก่อน +1

    Ow,ow,ඉන්දියාවේ, tamai, අර, ගෞතම මුනි ය, නිරුවත් in නිඝණ්ඨයන්,,උබලා අපේ බුදුන්, vikunala ඉන්දියාවට,,සුරසැප vidapalla, 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i 4 หลายเดือนก่อน +1

    අපි ඉපදුනහම, අපිට අම්මා, Tatta ,wedak nehe, kohomahari, අපි මේ, ලෝකෙට awane, එහෙම hitala, ඔහේ ජීවත් වෙමු, 😂😂😂😂😂😂😂

  • @user-pf8ww7hg5q
    @user-pf8ww7hg5q 4 หลายเดือนก่อน

    බද්ද දර්ශනයක් කොහෙද දේසනා කරල තියෙන්නෙ?
    බුදුන් දෙසුවෙ පටිපදාවක් එය දැන් කරල දැන් පුතිපල ගන්න හැකියි.

  • @olanewton586
    @olanewton586 4 หลายเดือนก่อน

    Apith oba wahanse samagi sadu sadu sadu

  • @JantyJanty-bu4xt
    @JantyJanty-bu4xt 4 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @user-tt9gk5gk9x
    @user-tt9gk5gk9x 3 หลายเดือนก่อน

    💊💊💊

  • @sheenads
    @sheenads 3 หลายเดือนก่อน

    කණගාටුයි..
    දහම දැක්ක දවසට ඔබ වහන්සේට පුදුම හිතෙයි.

  • @keethiwickramasinghe1342
    @keethiwickramasinghe1342 4 หลายเดือนก่อน

    මොඩ මිනිස්සු ඉන්නවා දුවන්නන් වාලේ දුවන
    ඔය ගව සෙට් එක මොනවා කිව්වත් හරයන්නෙ නැහැ

  • @JantyJanty-bu4xt
    @JantyJanty-bu4xt 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @padmavithana5319
    @padmavithana5319 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!

    • @user-bx9kr1dx9s
      @user-bx9kr1dx9s 4 หลายเดือนก่อน

      උපදින තැන වැදගත් නැත්නම් බන් පස්මහ බැලුම් බැලුවෙ අහවල් එහෙකටද?

    • @user-bx9kr1dx9s
      @user-bx9kr1dx9s 4 หลายเดือนก่อน

      උපදින තැන වැදගත් නැත්නම් බන් පස්මහ බැලුම් බැලුවෙ අහවල් එහෙකටද?

  • @samanthilak9180
    @samanthilak9180 4 หลายเดือนก่อน

    අනගාරිකධර්මපාල තුමා තමයි හාමුදුරුවනේ සියලු දේ වැය කරල ඒව රැක ගත්තෙ

    • @mr.vairal3
      @mr.vairal3 28 วันที่ผ่านมา

      අනාගාරික ධර්මපාල තුමාගේ අවසන් කැමැත්ත කියවලා තියෙනවද..?

  • @MudithSamarasinghe
    @MudithSamarasinghe 4 หลายเดือนก่อน

    Sadu🎉

  • @JantyJanty-bu4xt
    @JantyJanty-bu4xt 4 หลายเดือนก่อน

    🙏🙏🙏