Make this a compulsory song for every schoolchild to learn and every school to play on their PA systems. This is what our children must be taught about and what the adults should be leading them towards
Its melting my heart....i started as a Muthuhara presenter there...and i missed those days with my sisters brothers....specially...Udantha sir..Anusha and Dhananja Akka
love you muthuhara ❤️... ape hangichcha dakshatha issarahata aran lokayama dakinna dinanna kiya dunna godaaaaaaaaaaaaaaaaaak adaren..muthuhara obata sada ණයගැති..😘handrYCRAFT 1st place and muthuhara star 2018 aloka sewwandhi 😘api wagema thawa thawa lamainge ඇතුළාන්තයේ thiyena හැකියාවන් issarahata gana puluwan shakthiya dairya labewa.....love you muthuhara😘
එතරමි සුන්දර කාලයක් අපේ ගෙවල් ඉස්සරහා පන්සල අංක 1654 කටුකුරුන්ද මුතුහර ළමා සමාජය.
පන්සලේ හිටිය යස්සිරි පොඩි හාමුදුරුවෝ දැන් කොහොද දන්නේ නැ
මුස්ලිම් ද සිංහල ද අනේ නැ
මට මතකයි මම මොකක් හරි මැෂින් එකක් හදලා රැපවාහිනියට ගියා මාව ටිවි එකේ පෙන්නුවා
සුන්දර ළමා කාලයක්.
ගැණු ලමයි
නැටුමි ගිත නාට්‍ය
දැන් අපේ ළමයිට කිසි දේයකට වෙලාවක් නැ මායාවක් පිටි පස්සේ දුවනවා
හැමොම දුවනවා කියලා එයාලත් දුවනවා
පන්ති පන්ති
කවුරැ හරි දන්නවා නමි කළුතර කටුකුරුන්ද සුසිමාරාම පන්සලේ හිටපු අපේ පොඩ් හාමුදුරුවෝ යස්සිරි ගැන දන්නවා නම්
මට කියන්න
Very true bro.sundays at 5.30
Talk about it
දැන් මුතුහර ඒ කලෙ වගේ ජනතාව අතරට යන්නැහැ නේද...
??
E kale mama iscole 1 wasare wage Mutuhara baladdi, aye e lassana kale enne na
එක එක දේවල්/ දේශ්පාලන ගේම් නිසා අද අපිව වෙන් කරල මචන්. ඉස්සර සමගියෙන් හිටපු හැටි මතක් වෙද්දි පට්ටම අවුල්. ශී ලංකා සිංහල, ශී ල්ංකා මුස්ලිම්, ශී ල්ංකා දමිල etc..
කාලිගෙ වීඩියෝ එක බලලා ආපු උන් කෝ. උගේ මික්ස් එක පට්ට. මේකෙ වචන පට්ට ❤️
මාත් උගේ වීඩියෝ එකෙන් පස්සේ මේ සින්දුව හෙව්වේ. අමුතු ගැම්මක් තියෙනෝ මේ සින්දුවේ 👌👌👌👌
ඒක බලල මතක් වෙලා තමා ආවෙ😁❤️❤️
අවුරුදු 10කට කලිනුත් අදාලයි, දැනුත් අදාලයි, ඉස්සරහටත් අදාලයි 🤣💔😡
මොකද ඔය කියන දේ ලංකාවෙ උන්ට අදාල නොවන තාක්කල් ඕක ලංකාවට අදාලයි💔
Sirawatama, maha amuthu feeling ekak enne. gammak da maha kaalakanni feeling ekakda manda. Guilty feeling ekak wage.
හරිම ලස්සනයි මේ මුතුහර තේමා ගීතය...😊😊😊❤❤
කාලිගෙ වීඩියෝ එක බලලා අපහු මේ සින්දුව අහන්න ආපු උන් කෝ 😊
Make this a compulsory song for every schoolchild to learn and every school to play on their PA systems. This is what our children must be taught about and what the adults should be leading them towards
කොච්චර හෙවුවාද මේ සින්දුව. හරි නම මතක නැති නිසා පට්ට කට්ටක් කෑවේ හොයා ගන්න. අපේ පොඩි කාලෙට යනවා මේක ඇහෙද්දී ♥️♥️♥️♥️♥️
මම ත් 89 කෙනෙක් .මේ ගීතය අපේ සුන්දර ලමා කාලයේ ඇහුන හොදම ගීතයක්,සුලු වෙනස් කම් ටිකක් කලොත් මේක දෙවෙනි වෙන්නේ අපේ ජාතික ගීය ට විතරයි කියලා මට හිතෙනවා .ඒ තරම් අර්ථවත්.
Omg ..🐥🐥piliyandala central muthuhara කාවිංද සුරේන් අය්යා..ඇතුලු ඒ අපේ කන්ඩායම ආදරයෙන් මතක් කරමි....
It was a very good time. It actually opened up eyes of many.
මමත් පිළියන්දල #794 Piliyandala central College. It was a nice time. I am happy some are still in touch !
විශ්වයේ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්.."
ඒ ලොව සැදුමට ඇපකැප වී නිති මුළු ශක්තිය යොදවම්.."
දෑ කුල ආගම් සුදු කළු ආදී භේද කිසිත් එහි නෑ..
හිංසා ක්‍රෝධාදී අවගුණයන් කිසිවිටෙකත් එහි නෑ..
මෛත්‍රී කරුණා හැම වෙත පතුරා සාමය රජයාවී..
සහෝදරත්වය මානුෂිකත්වය ඉහළින් වැජඹේවී..
එක්වෙමු ' රොක්වෙමු'
එක පවුලක් වෙමු ' මැලිකම් දුරලවමු..
මානව සංහතියම සනසන්නට'
අතහිත දිරිය දෙමු...
හෙටින් උදාවන ලෝකය අපගේ අපි එය බබළවමු.."
ඒ වෙනුවෙන් අද දින අප වෙහෙසී මුල් පියවර තබමු.."
දෙමාපියනි වැඩිහිටියනි අපහට රැකවරණය දෙන්න..
අපේ දුබලකම් පෙන්වා ආදරයෙන් ඔවදන් දෙන්න..
ලොවේ අනාගත උරුමය අපහට නිසිලෙස පවරන්න..
අප හැදුනොත් අද හැකිවනු ඇත හෙට ඒ ලොව දැක ගන්න.."
මුතුහර තේමා ගීතය
පද රචනය - ලලිතා සිරිබද්දන
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
Thanks for the lyrics
I’m from 428 Matara Mantinda Muthuhara, I’m the first Chairman
Buddhika Pathirana Happy to hear that.
I remember that :)
But you are not in the part of making that beautiful world that we expect from this song . You are not a honest politician either .
@@ashencooray we should try to make the adult version of this song, where people don't get lost by a system while they are working on it.
Now where are we? Have you create that society ?🤐
දෙමාපියනි වැඩිහිටියනි අප හට රැකවරණය දෙන්න.....
අපේ දුබලකම් පෙන්වා ආදරයෙන් ඔවදන් දෙන්න.....
ලොවේ අනාගත උරුමය අප හට නිසි ලෙස පවරන්න.....
අප හැදුනොත් අද හැකිවනු ඇත හෙට ඒ ලොව දැකගන්න....
මා සිත්ගත්ම පදපෙලක්....
ඒ උනාට මේ ටිකම උන් නෑ හැබැයි..😥
විශ්වය සැමටම යුක්තිය ඉටුවන,
ලස්සන ලොවක් සදම්...
ඒ ලොව සැදුමට ඇප කැප වී නිති,
මුලු ශක්තිය යොදවම්....
Kalige video eka balala apu un ko
80s -90s childhood era sri lanka
සොඳුරු මතකයන් ඒදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ගිය ළමා ගීතයක් ඒදා අතීතය මොනතරම් සුන්දරද ❤❤❤❤❤❤❤❤❤
ගුරුවරයෙක් බදු ගීතයක්..............හැමට මෙහි සාරය ජීවිතයට එකතු කරගන්නට හැකිවේවා
Mmh remind my childhood. My favourite song..........awesome song
සොඳුරු මතකයන් සදා අමරණීයයි ❤🙏❤
2000න් පස්සෙ අයටත් බලන්න Repeat කලානම් මරු
Its melting my heart....i started as a Muthuhara presenter there...and i missed those days with my sisters brothers....specially...Udantha sir..Anusha and Dhananja Akka
Nostalgia 😓
Fr bruhh
මියෙන තුරා අමතක කරන්න බෑ
After kaali ❤️
මුතුහර❤️❤️❤️
*අද කාලෙට ගැළපෙන සින්දුවක්*
අවුරුදු 10කට කලිනුත් අදාලයි, දැනුත් අදාලයි, ඉස්සරහටත් අදාලයි 🤣💔😡
මොකද ඔය කියන දේ ලංකාවෙ උන්ට අදාල නොවන තාක්කල් ඕක ලංකාවට අදාලයි💔
@@Sanjana..sanju2386deep
විශ්වයෙ සැමටම යුක්තිය ඉටුවන
ලස්සන ලොවක් සදම්...
ඒ ලොව සැදුමට ඇප කැප වී
නිති මුලු ශක්තිය යොදවම්....
ඇත්තටම මුතුහර ළමා සමාජයෙන් ළමා පරපුරට වන සේවය ඉතාමත් වටිනවා. පොඩිකාලේ ඉදලාම මේ තේමා සිංදුව වගේ ගතිගුණ අපේ ජිවිතයේ වගාකරන්න පුලුවන්නම් මීට වඩා යහපත් වූ සමාජයක් බිහිවනබවනම් නොවනුමනයි.
love you muthuhara ❤️... ape hangichcha dakshatha issarahata aran lokayama dakinna dinanna kiya dunna godaaaaaaaaaaaaaaaaaak adaren..muthuhara obata sada ණයගැති..😘handrYCRAFT 1st place and muthuhara star 2018 aloka sewwandhi 😘api wagema thawa thawa lamainge ඇතුළාන්තයේ thiyena හැකියාවන් issarahata gana puluwan shakthiya dairya labewa.....love you muthuhara😘
Good old days ... 😌
අද්විතීය නිර්මාණයක්,අර්ථ රසය ශබ්ද රසය දෙකම එක වගේ තියන අති විශිෂ්ඨ නිර්මාණයක්.
Who's after BoSedKids's Lamaa Samaaje!
HAHAHA Duuuude
👐
කාලිගෙන් මතක් උනෙ 💔🥲
මටත් අද වීඩියෝ එකේ අන්තිමට දැම්ම මේ සින්දුව. ඊට පස්සේ සින්දුව හෙව්වේ. හෙන අමුතු ගැම්මක් එන්නේ මේ සින්දුව අහද්දී
අවුරුදු 10කට කලිනුත් අදාලයි, දැනුත් අදාලයි, ඉස්සරහටත් අදාලයි 🤣💔😡
මොකද ඔය කියන දේ ලංකාවෙ උන්ට අදාල නොවන තාක්කල් ඕක ලංකාවට අදාලයි💔
කාලි & මලින්ද > මේක බලන්න ආපු උන් 😁💐
ඉස්සර තිබුණු ලස්සන වැඩසටහනක්. මේ වැඩසටහනින් අපට ලැබුණු පිටිවහල කියා නිමකල නොහැක්කකි. නමුත් සංවර්ධනයේ නාමයෙන් තාක්ෂ්ණයේ නාමයෙන් ජාතික රූපවාහිනිය විජාතික වී තත්ත්වයෙන් බාල විය.
Mage lama lokaya sihiweddi esata kadulu anawa. Adarayen muthuhara sihi karanawa.
අපෙ ලමා කාලය..
අද අදටයි... ඕන මේවා ..
ස්කෝලෙ කාලෙ...😍😍😍😍😍
Great word composition.
Bella ragaaaaaa
♥️♥️😓😓😓💔2022 ඇන් අවු:9ක් වෙනව අපි පොඩි කාලේ අහපු මේ ගීතය එදා ඉඳන් ඇත්ත කරන්න මහන්සි වුනා නම් ඇප කැප වෙලා වැඩ කරානම්,
අවුරුදු නවයකට පස්සේ ලංකාවට මෙහෙම වෙයිද
එදත් මිනිස්සු ඇප කැප වෙලා වැඩ කරාද? අදත් අපි ඇප කැප වෙලා වැඩ කරනවද?
මේක ගීතයක් විතරක් වෙලා නැවතිලා තියෙන්නේ💔💔🤕🤕🤕😡😡😓😢😢😢
අපි පොඩි කාලේ මේ කියන රටේ පාලකයෝ අපිට හදලා දුන්නෙත් නෑ, දැන් ඉන්න පොඩි වුන්ගේ අනාගතයටවත් මේ කියන විදිහට හදන දීමට සූදානමක් වත් නෑ 🤕🇱🇰💔
තමුන්ගෙ නොහැකියාවට පාලකයොන්ට බැන බැන, අනුන් හදලා දෙනකම් උඩ බලන් ඉන්න ගොබ්බ මානසිකත්වය නැති කරගන්න කම් මේ රට හදන්න බෑ.
Nostalgic, goes to a different world, every time i listen to this
this is my upload on youtube... few years ago
It is nice
මෙච්චර ලස්සන ළමා කාලයක් ආයේ කවදාවත් එන්නේ නෑ
❤❤❤❤❤❤✨✨
මගේ #මනෝලොව ඔබටම #ඉකිකල #කේතුමතී පුර ඔබ පියනගනට🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣💔💔💔😡
ඉස්සර ජාතික රූපවහිනියේ විකාශය වූ 'ගායනා' වැඩ සටහනත් මේ වැනි සමුහ ගායනා ළමා වලට තෝතැන්නක්
පොඩි කාලය මතක් කරන ගීතයක්
If only we take the words in this song as the guide we would be in such a wonderful world
Still love it
muthuhara lama samajaye samajika wenne kohomada kyala kiyanawada
This brings me my childhood❤️❤️😍
lamasamajayaknam api pihituwala thiyenawa game..muthuhara akata apply karanne kohomada..danna kauruth innawanam kiyanna..
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Nice....beautiful. ...☺☺☺☺☺☺
මේ ගීතයේ පද රචකයා කවුරුන්ද ❤
@Summervibes-wy7eg සින්දුවේ කියන්නේ බේද මොකුත් එපා කියලා, ඒත් උඹලා වගේ මානසික ලෙඩ්ඩු වාමාංශික අග්න්‍යාශික ගගා දඟලනවා.
පද රචනය - ලලිතා සිරිබද්දන
attitude 💯
මතක් වෙනකොටත් දුකයි :(
🥰😍🙏🙌
❤️
🌹🌹🌹
as dekata kaduluth enawa
//ආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආ//
කියන කෑල්ලෙ තේරුම කියපල්ලා 😂
ඒ කියපු ලෝකේ හැදුනේ නැති නිසා කින්ඩියට
❤️❤️❤️
Api 351 🥺
😢😢😢
Oh my childhood
Apita thibunu ape lamayinta nathi wu sampathak
❤️❤️❤️❤️🙏🙏😢
Our glory days. :) its a pity that our kids do not have these type of childhood stuff today
Ape podi kaale mathak wenawa
🥺💫
😍😍😍😍😍
1057 muthuhara sri vimalaramaya nugegoda
Nostalgia 🥺
❤
❤️❤️❤️
😇🥰💕
❤
❤❤❤❤
❤❤