Kauda Oba - කවුද ඔබ | Sahan Priyamal💥Hiru Star Season 3 | Episode 33🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Kauda Oba - කවුද ඔබ | Sahan Priyamal
    💥Hiru Star Season 3 | Episode 33🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode33 #SahanPriyamal #KaudaOba
  • เพลง

ความคิดเห็น • 766

  • @isuruwickramasinghe1344
    @isuruwickramasinghe1344 2 ปีที่แล้ว +22

    අටවෙනි වතාවටත් අද අහනවා...ඒ තරම් මිහිරියට ගායනා කරනවා...ඒ හැගීම දැනෙන්නම දෙනවා පපුවටම දැනෙන්න...ජයවේවා...

  • @palitharanadewa4796
    @palitharanadewa4796 2 ปีที่แล้ว +58

    බොරු variations නෑ..ජෝති ඇහෙන මානෙක හිටියනම් ඇසට කඳුලක් නැගෙනවා ෂුවර්...ඉදිරි ගමනට සුබ ම සුබ පැතුම්...!!!

  • @janakasampath9816
    @janakasampath9816 2 ปีที่แล้ว +34

    හිරු තරගාවලි අතරින් මං අහපු මිහිරිමි ගීතය 💖

  • @charithamunasingha4566
    @charithamunasingha4566 2 ปีที่แล้ว +245

    අපේ බෝම්ඹුවල ගමට .. අපේ පාසල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයට ආඩම්බරයක් මල්ලි ඔයා ... 🌞 star ගමනේ ඉදිරියෙන් ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනව ඔයාට .. ❤️ ජය වේවා .. බුදුසරණයි ... 💙

    • @kavidudharana5962
      @kavidudharana5962 2 ปีที่แล้ว +1

      🤩🤩

    • @amiladammika2846
      @amiladammika2846 2 ปีที่แล้ว +3

      අනේ මේ මල්ලි කවුද මම දැකලා නැ

    • @amiladammika2846
      @amiladammika2846 2 ปีที่แล้ว +4

      ගොඩක් ලස්සනයි ජය වේවා

    • @srsorahamed7321
      @srsorahamed7321 2 ปีที่แล้ว +1

      Waragoda dharamaloka school ekeda

    • @ayeshidulhari8476
      @ayeshidulhari8476 2 ปีที่แล้ว +2

      Good luck malli

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +293

    තුන් පාරක්ම ඇහුව ඒ තරම්ම ලස්සනයි ඔබයි හිරැ ස්ටාර් කවදා හෝ ලස්සනම ගීත ගායනා කරල ඉදිරියටම යන්න සුභ පැතුම් ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹

    • @janakajanaka87
      @janakajanaka87 2 ปีที่แล้ว +5

      එකඟයි මාත්.....💫💫💫💫 හිරැස්ටා ඔබම තමයි ,,ජය ❤️❤️❤️❤️❤️ පට්ටම සහෝදරයා .....කියන්න වචන නෑ ,සුපරි පරි ඉතිරෙන්නම දුන්නා කියලා හිතනවා....බුදු සරණයි ...

    • @indraninawarathna1234
      @indraninawarathna1234 2 ปีที่แล้ว +5

      මාත් ❤❤👍

    • @anjalacy568
      @anjalacy568 2 ปีที่แล้ว +2

      Me to from crypus

    • @janakajanaka87
      @janakajanaka87 2 ปีที่แล้ว +2

      @@indraninawarathna1234 හ්ම්

    • @Shatrending
      @Shatrending 2 ปีที่แล้ว +2

      Lassani brother ❤🎀hirustar

  • @kusummaneesha1361
    @kusummaneesha1361 2 ปีที่แล้ว +4

    Harima.lassanay.budu.sarany

  • @nilnethu8940
    @nilnethu8940 2 ปีที่แล้ว +116

    Season 3 අහපු ලස්සනම ගායනයක්...සුභ පැතුම් සහන් සහෝදරයා....

    • @methuabi3591
      @methuabi3591 2 ปีที่แล้ว +2

      හරිම ලස්සනයි පුතා..ගොඩාක් අදරෙයි ..

    • @miyurusangeethe4852
      @miyurusangeethe4852 2 ปีที่แล้ว +1

      එකඟායි, එකමදිගට 3 වරක් ඇහුව❤👌

    • @shanagemingYT
      @shanagemingYT 2 ปีที่แล้ว

      Akagai

  • @sheharadilshan9416
    @sheharadilshan9416 2 ปีที่แล้ว +3

    Meka ahala .jothipala aye ipadilada kiyala hithenawa🌹🌹.jothi plata wada lassanata sahan kiyanawa👌👌👌❤️❤️❤️

  • @anurajayantha5381
    @anurajayantha5381 2 ปีที่แล้ว +43

    👌 මරු.ඔබේ භාහිර පෙනුම දකිද්දි මම හිතුවේ නෑ මේ තරම් ලස්සන හඩක් ඇති කියලා.

  • @sudathrodrigo3277
    @sudathrodrigo3277 2 ปีที่แล้ว +49

    ඔහු මේ ගීතය ගයද්දී මට දැනුනේ මේ ලෝකේ තියෙන එකම ගීතය මේක විතරයි කියලා ඒ තරමටම මියුරුයි ඔහුගේ හඩ. රමණීයයි ඔහුගේ හඩ.ඇත්තටම රැල්ලට නොයන මිනුසුන්ගේ හදවතේ ලැගුම් ගත්තු ගායකයෙක් වෙයි. කොච්චර ඇහුවත් දැනටත් ඒ හඩ මිනිසුන්ගේ හදවතට ගිහිල්ලා ඉවරයි.

  • @rashinisathsarani6554
    @rashinisathsarani6554 2 ปีที่แล้ว +27

    අනිවාර්යයෙන්ම hiru star season 3 අවසාන සිව් දෙනා අතරට එක් විය යුතුම කෙනෙක් මල්ලියෝ... perfect singer...

  • @tvpabasaratv8807
    @tvpabasaratv8807 2 ปีที่แล้ว +51

    හිරු හරියට කලමනාකරණය කලහොත් රටට වටිනා මැණිකක් වෙයි

  • @sameeraudayanga5579
    @sameeraudayanga5579 2 ปีที่แล้ว +15

    අන්න මචං ලේ වලටම කිඳාබහින සිංදු....

  • @ajayalath
    @ajayalath 2 ปีที่แล้ว +33

    කටහඬක් නොවෙයි මී පැණි වගේ..
    සුභ පැතුම් පුතේ

  • @madawakulasekara7062
    @madawakulasekara7062 2 ปีที่แล้ว +25

    කියලා වැඩක් නෑ සුද්දා..😍😘 අපි ඔයත් එක්කමයි 🤩👍

    • @niranjalaferanando3774
      @niranjalaferanando3774 2 ปีที่แล้ว

      සුද්දා එළියට ganna සුද්දාට බහින්න දෙන්න epa ☝

  • @hirunihansala6902
    @hirunihansala6902 2 ปีที่แล้ว +78

    අපේ paulata ගමට ස්කොලේ ට ලොකු ආඩම්බරයක් අය්යේ හරිම සුන්දරයි ඔයගේ ගායනය තමන්ගේ paule කෙනෙක් මෙහෙම ලොකු වේදිකාවක ඉන්නවා දැකීමත් ලොකු සතුටක් ඔයාගේ නංගි කෙනෙක් විදියට මාරම සතුටුයි ♥️ ඉදිරියට ම යන්න සුභ පතනවා 🥰 බුදුසරණයි ❤

  • @sajithmalaka306
    @sajithmalaka306 2 ปีที่แล้ว +8

    සුදු ආඉයෙ සින්දුව කොව්වර ඇහුවත් එපාවෙන්නැ එතරම් ලස්සනාඉ 🤘ජය වෙවා

  • @pramusan8969
    @pramusan8969 2 ปีที่แล้ว +75

    සහන් ..පුතේ දාස පාරක් අහන්න පුලුවන් මට..ඔයා super star ම තමයි ..ඉදිරියටම යන්න සුබ පැතුම් පුතේ..

  • @sajithmalaka306
    @sajithmalaka306 2 ปีที่แล้ว +4

    බොම්බුවලින් ගැම්මක් ඇ ජය වෙවා ☺️☺️

  • @melaniemelanie1135
    @melaniemelanie1135 2 ปีที่แล้ว +26

    ඇත්තටම මේ සින්දුව ඩේටා කපාගෙන 100පාරක් විතර ඇහුවා පුතේ ඒ තරම් ලස්සනයි🙏🙏🙏🙏

  • @sasinijeewanthi7070
    @sasinijeewanthi7070 2 ปีที่แล้ว +111

    ඒ කටහඬ හරිම සංවේදී. හරිම ලස්සනයි මල්ලී. ඒ තරමට ම සිංඳුව වින්දා ඔයාගේ ගායනාවෙන්. සුභ පතනවා. ❤️❤️❤️❤️🥺

  • @user-tj6pb4df4d
    @user-tj6pb4df4d 2 ปีที่แล้ว +22

    අපේ සුද්දා තමයි හොදටම කලේ 💙

  • @sllanka4146
    @sllanka4146 2 ปีที่แล้ว +25

    මේවනි ගිතයක් අහන්න ලැබිමත් වසනාවක්. ජෝතිපාල මහත්මයාගේ ගිතයක් සුරේන්ද්‍රගෙන් ඇහුවට පස්සේ මේතරම් රහට ඇහුවමයි.. සුභ පැතුම් ඉදිරියටම යන්න හැකියාව ධෙර්‍යය ලැබේවා ඔබට ..වරදින් නැ ජය වේවා..

  • @mujithajayasekara290
    @mujithajayasekara290 2 ปีที่แล้ว +7

    දොඩන්ගොඩ ඉන්නේ ඉතින් වැඩ්ඩෝ තමා....සුපර්....🏆️🏆️🏆️🏆️

  • @shalikaharshani5165
    @shalikaharshani5165 2 ปีที่แล้ว +134

    කොච්චර ඇහුවත් මදි වගේ.. හරිම ලස්සනයි ... සුබ පතනවා ඉදිරියටම යන්න.. ❤❤❤ congratulations 😍

    • @sherlywanigathunga3118
      @sherlywanigathunga3118 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @shalikaharshani5165
      @shalikaharshani5165 2 ปีที่แล้ว +1

      @@sherlywanigathunga3118 ahan inna asai . Harima lassanata kiyanwa.. hirustar wedikawe mn dekka hodma gayanaya. 😍

  • @deshaniamarasinghe4088
    @deshaniamarasinghe4088 2 ปีที่แล้ว +8

    මේ පාර Hiru Star කිරුලේ හිමිකාරයා😍😍 ඇත්තටම ලස්සනයි 😍😍

  • @dissannayakapldissa3599
    @dissannayakapldissa3599 2 ปีที่แล้ว +3

    5 wathawak aehuwa lassanaii🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @casual6563
    @casual6563 2 ปีที่แล้ว +18

    හරිම ලස්සන ගායනයක්..සුභ පැතුම් 💗

  • @hewadewageindika6689
    @hewadewageindika6689 2 ปีที่แล้ว +4

    අපේ බෝම්බුවල ගමටම ආඩම්බරයක් හරිම ලස්සනයි

  • @nuwanpushpakumara6686
    @nuwanpushpakumara6686 2 ปีที่แล้ว +15

    ආසවෙන් බලාගෙන ඉන්නවා ඊලග සින්දුව කියනකම් මල්ලි ....💐💐💐💐💐

  • @nadeesha3630
    @nadeesha3630 2 ปีที่แล้ว +33

    හිතට දැනෙන කණට ඇහෙන මිහිරි ම මිහිරි කටහඬක්

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +71

    හිරු ස්ටාර් තරු අතර බබලන තවත් එක් තරුවක්. සුභ පැතුම්.

  • @kavithanajali7674
    @kavithanajali7674 2 ปีที่แล้ว +29

    ඇස් වලට කදුලු එන්න තරම් හරිම මිහිරි ගායනයක්.❤

  • @mithunjeewanthaofficial1913
    @mithunjeewanthaofficial1913 2 ปีที่แล้ว +97

    ඇඟ හිරි වැටෙනවා සමහර තැන් අහද්දි... all the best and god bless you

  • @prazaakv282
    @prazaakv282 2 ปีที่แล้ว +19

    ඇත්ත, මේක ලේසියෙන් කියන්න පුලුවන් සිංදුවක් නෙවෙයි, අනික, අමල් පෙරේරා මලාට වෝට් එක දෙන කෙනෙක් නෙවෙයි, එයත් දුන්න කියන්නෙ ඉතින් මරු 😘😘😘😘😘

  • @ruwansirirohana9719
    @ruwansirirohana9719 2 ปีที่แล้ว +30

    නිරෝශ කියුව වගේම ඔයාගෙ කට හඩට ආදරේ හිතෙනවා .නියම පිරිමි කටහඩක් ඔයාට තියෙන්නේ ..කියන්න වචන නෑ..දහ පාරක් විතර ඇහුව..youre very talented ..🌼🌼🥰🌼🌼

  • @visurasilva2797
    @visurasilva2797 2 ปีที่แล้ว +16

    සහන් අයියේ ඔයා කිව්ව ගීතය නම් හරි ම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ Good Luck!!

  • @sumalatha5574
    @sumalatha5574 2 ปีที่แล้ว +69

    අනේ හරිම ලස්සනයි. අහගෙන ඉන්න ආසයි. ඇහුවට එපා වෙන්නේ නැහැ. ඉදිරියටම යන්න ලැබේවා බුදු සරණයි

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว +78

    ජයවේවා අනිවාර්යයෙන්ම ඔබේ හඩ ඉතාමත් ලස්සනයි ,ආකර්ෂණීයයි, ඉදිරියටත ඔබේ හඩට ගැලපෙන තාමත් අපේ ප්‍රේක්ෂකයන් ආදරය කරන H.R.ජෝතිපාල ගායකයානන්ගේ ගීත ගායනා කර ජයග්‍රහණය කරන්න වාසනාව ලැබේවා ...

  • @hewagewijith8085
    @hewagewijith8085 2 ปีที่แล้ว +3

    කී සැරයක් ඇහුවත් එපා වෙන්නේ නැති හඩක් ❤🙏 ඇත්තටම ලස්සනයි ❤ ඉදිරියටම යන්න ජයවේවා 🙏🙏 ඒ හඩට මගේ දෙනෙතින් කදුලක් ආවා ජෝතිපාලයන් නැවතත් මතකයට ආවා ❤❤

  • @nilurajapaksha256
    @nilurajapaksha256 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ...කී සැරයක් ඇහුවද කියලා මතක නෑ ...good luck & congratulations ...👍💕💕💕

  • @i.anishshanka.970
    @i.anishshanka.970 2 ปีที่แล้ว +34

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ.මාරම ලස්සනයි වොයිස් එක.

  • @neharasewwandi1374
    @neharasewwandi1374 2 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි 🥺❤️‍🔥 ඇබ්බැහි වෙන සුලුයි 💆💆💆

  • @sameerasameera2890
    @sameerasameera2890 2 ปีที่แล้ว +37

    මම මෙ දරුවාගෙ ගිතය 5ගමනක් සවන් දුන්නා හරිම ලස්සනයි දරුවාට දුර ගමනක් තියෙනවා
    ❤❤❤❤❤❤❤❤👌👍👍👍👍👍

  • @nethminaweerasekara4605
    @nethminaweerasekara4605 2 ปีที่แล้ว +32

    අම්මෝ මාරම ලස්සන කටහඩක්. ජය වේවා මචන්❤️

  • @himalimadhushani4850
    @himalimadhushani4850 2 ปีที่แล้ว +9

    හැමදාම ඇවුවත් මදි හරිම ලස්සනයි❤️❤️❤️ බුදු සරණයි

  • @sunethrajayasingha2520
    @sunethrajayasingha2520 2 ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩාක් අහන් ඉන්න ආසයි good luck ❤️❤️❤️🥰🥰

  • @hussainalboush6521
    @hussainalboush6521 2 ปีที่แล้ว +49

    ලස්සන හඩක් ලස්සන ගායනයක් ඉදිරියට යන්න වාසනාව ලැබේවා හදවතින්ම පර්තනා කරනවා

  • @damithweerasekera7967
    @damithweerasekera7967 2 ปีที่แล้ว +13

    කිසිම අපහසුවක් නැතිව ගායනා කරා සුපිරි ❤❤❤

  • @rasanyasathsarani5023
    @rasanyasathsarani5023 2 ปีที่แล้ว +6

    අපේ බෝම්බුවල ගමට අපේ පාසලට S.D.N.S ලොකු ආඩම්බරයක් සුද්දා අයියේ.congratulations අයියේ..අනිවාර්යයෙන් අන්තිම වටේ ඉන්න ඕනේමයි .අපේ බෝම්බුවල ගමට අනිවාර්යයෙන් හිරු ස්ටාර් කිරුළ ගෙන්න ලැබේවා !!!!

    • @nevilgamini4606
      @nevilgamini4606 2 ปีที่แล้ว +1

      රසන්‍යා අක්කෙ මට නම්බරෙ එවන්න මං මෙ නෙත්මි නංගි 😍🥰

  • @sandumadu5590
    @sandumadu5590 2 ปีที่แล้ว +14

    හරිම පින්වන්ත කටහඩක්

  • @samanthaweerasingha5783
    @samanthaweerasingha5783 2 ปีที่แล้ว +32

    අනේ් පුදුම ලස්සනට ගයනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ .බුදුසරණයි

  • @sudishnagamage9544
    @sudishnagamage9544 2 ปีที่แล้ว +12

    ඔයා හිරු 🌟 🏆️ගන්නම ඕනේ.. ඒ තරමට ලස්සන පැහැදිලි හඬක්

  • @sithyalkamya1253
    @sithyalkamya1253 2 ปีที่แล้ว +1

    ආදරණීය කට හඬක් අහන්න අහන්න ආස හිතෙනවා

  • @janakajanaka87
    @janakajanaka87 2 ปีที่แล้ว +11

    අහන්න අහන්න ආසයි....කිසිම කලබලයක් නෑ,,,නිහතමානි චරිතයක් .....ජයවේවා.....

  • @januliya7947
    @januliya7947 2 ปีที่แล้ว +20

    මෙයා හිරුස්ටාර් උනේ නැත්තන් මම ආය හිරු ටීවි බලන්නෑ කවදාවත් 🤗

  • @sharmilaekanayake855
    @sharmilaekanayake855 2 ปีที่แล้ว +4

    Marama lassanaii.......👍👍👍👍👍....

  • @prartanajeewanthi4755
    @prartanajeewanthi4755 2 ปีที่แล้ว +26

    අහගෙන ඉන්න ආස හිතෙන ගායනයක්. සුබ පැතුම්!

  • @erandagayan8250
    @erandagayan8250 2 ปีที่แล้ว +8

    මේ සීසන් එකේ අහපු පට්ටම සිංදුව ඒ වගේ වොයිස් එකත් පට්ට

  • @pramila5152
    @pramila5152 2 ปีที่แล้ว +2

    පෙර පිනකට ලැබුනු ලස්සන කට හඩක්.හරිම ලස්සන ගායනයක්.

  • @prageethsanjaya6000
    @prageethsanjaya6000 2 ปีที่แล้ว +4

    අහපුවාර ගනන අනන්තයි ඒත් එපා වෙන්නේ නෑ , ජයවේවා මල්ලී

  • @youthprolk4682
    @youthprolk4682 2 ปีที่แล้ว +10

    දෙපාරකට වැඩිය අහන්න එපා ඇබ්බැහි වෙන සුලුඉ 😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @venukasadew2277
      @venukasadew2277 2 ปีที่แล้ว

      Marama lassanay idiriyatama yanna

  • @nithyawijethunga9091
    @nithyawijethunga9091 2 ปีที่แล้ว +10

    ඇස් වලට කදුළු ආවා...ඒ තරම් ලස්සනයි...ඉස්සරහට ම යන්න 🥺❤️

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +16

    නියම ගායනයක් සුපිරියි.

  • @sanduchanduproductions-cha8279
    @sanduchanduproductions-cha8279 2 ปีที่แล้ว +2

    Shaa puduma lassanai gaayanaya BUDUSARANAI jayen jayama wewaaa....

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +28

    කලාවට awashyama කටහඬක් ❤️ ..හිරු 🌟 කිරුළ ගෙනෙන්න හැකිවේවා🙏

  • @sunethrakumari6391
    @sunethrakumari6391 2 ปีที่แล้ว +3

    මාරම මිහිරි කටහඩක් හරිම ලස්සනයි මේ වගේ හඩවල් නෑ ගොඩක් ඒ තරම් අහන්න අහන්න ආසයි ඔයාට සුබ පතනවා ඔයා වගේ කෙනෙක් රුක ගන්න ඕනේ මාරම හැගීම් බර හඩක් ❤❤❤❤❤❤❤

  • @achinimadhushani944
    @achinimadhushani944 2 ปีที่แล้ว +2

    හේතුව මන් දන්නෑ.ඔයාගෙ සින්දු ඇහෙද්දි ඇඬෙනවා අයියෙ ❤️❤️

  • @sureshmadusanka8229
    @sureshmadusanka8229 2 ปีที่แล้ว +1

    මං මේ සිංදුව අහන දසවන හෝ එකොලොස්වන පාර.එක පාරක් අහුවොත් තව පාරක් අහලා තමයි යන්නේ.ඒත් දවස් දෙක තුනකට පස්සේ ආපහු හිතෙනවා නැවත අහන්න.ඒ තරම් කටහඬ ලස්සනයි.අනික ඒ අම්මගේ මූනේ තිබුන අහිංසක සතුට. වචන නෑ විස්තර කරන්න.

  • @reginadesilva8152
    @reginadesilva8152 2 ปีที่แล้ว +8

    මමත් කිහිප වතාවක් ඇහුවා පුතේ ඔයාට ජෝතිපාල මහත්මයා ගේ හඩ තියනවා ඉදිරියටත් ඔහුගේම සින්දු ගායනා කරන්න පුතේ ඔබට ජයවේවා

  • @shalikalakmali4021
    @shalikalakmali4021 2 ปีที่แล้ว +16

    ලස්සන යි පුතෙ ගොඩක් අහලා ඇති වෙන්නෙ නැහැ බුදු සරණයි පුතෙ ඔයා ට

  • @shyamali8563
    @shyamali8563 2 ปีที่แล้ว +1

    Ape amma demmama anaweki kiyala thiyenne sahan malli budu saranai jayawewa

  • @sarojanifernando5465
    @sarojanifernando5465 2 ปีที่แล้ว +1

    හරිම සංවේදී හඩක් කොච්චර ඇහුවාත් මදි වගේ ඔබට සූභ පතනවා ඉදිරියේන් ඉදිරියටම යන්න good luck

  • @nadinadeeshani1962
    @nadinadeeshani1962 2 ปีที่แล้ว +1

    Niyamai Machan hirusta kiyanne okata thamai lassanama lassanai supiri hadak eththami kochchara ehuwath epa wenne idiriystama yanna budu saranai Jaya wewa

  • @somalatha9979
    @somalatha9979 2 ปีที่แล้ว +1

    Harima mihiry lassana katahadak obata jaya dalada wahansaga pihitai api Katar rata sita 👍❤️🤭

  • @longdistanceservicebuses8241
    @longdistanceservicebuses8241 2 ปีที่แล้ว +4

    විශ්ව මතක් වෙන්නෙ කාටද අනේ ❤❤❤

  • @hasithgamage7886
    @hasithgamage7886 2 ปีที่แล้ว +2

    පට්ට වොයිස් එකක්නේ යකෝ tiktok එකේ දැකලා ආවේ පහරක් සුභ අනාගතයක් කොල්ලෝ❤🙏

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 2 ปีที่แล้ว +5

    සවනට මිහිරිම මිහිරි හඩක් ජය වෙවා ❤️💪🔥🎤පුතෙ බුදු සරණයි

  • @ChiraiSunai
    @ChiraiSunai 2 ปีที่แล้ว +10

    ඒකනම් සුපිරි කටහඩක්.. 10 පාරක් විතර ඇහුවා.. ❤

  • @sangeethmusicsart9004
    @sangeethmusicsart9004 2 ปีที่แล้ว +37

    ගොඩාක් ලස්සන වොයිස් එකක්. හදවතින්ම සුභ පතනවා. 💖

  • @shamilajayasundara7818
    @shamilajayasundara7818 2 ปีที่แล้ว +5

    අහපු ලස්සනම කටහඩ ❤️

  • @chinthakaherath7856
    @chinthakaherath7856 2 ปีที่แล้ว +21

    ඉදිරියටම යන්න වසනාව ලැබේවා.බුදුසරණයි.👍❤

  • @dulajmalan9654
    @dulajmalan9654 2 ปีที่แล้ว +5

    රටට වටිනා සම්පතක් හිත සුවපත් කරන හඩක්

  • @sam12346
    @sam12346 2 ปีที่แล้ว +2

    සුද්දා කොල්ලා සුපිරි වොයිස්👌

  • @dilkianusha3266
    @dilkianusha3266 2 ปีที่แล้ว +1

    Harima harima harima lassanai aththatama hoda a daksha daruwek idiriyatama yanna lebewa

  • @pushpasamarathunga5970
    @pushpasamarathunga5970 2 ปีที่แล้ว +1

    හිතාගන්න බෑ තාමත් ...😲 ඒ ටික මාරම ලස්සනයි

  • @arunifernando8380
    @arunifernando8380 2 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි පුතා ජේසු පිහිටයි

  • @upekshamadubhani2466
    @upekshamadubhani2466 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි . වැඩි කියවිලි නෑ. ලොකුකම් නෑ. ලස්සනටම කිව්වා..

  • @nilumadu9965
    @nilumadu9965 2 ปีที่แล้ว +6

    ළස්සනම ගායනය මෙතෙක් අහපු.💗

  • @nilurajapaksha256
    @nilurajapaksha256 2 ปีที่แล้ว +2

    අනේ කොච්චර ඇහුවත් මදි...ඒ තරම් ලස්සනයි ...congratulations පුතා ...💕💕💕

  • @udanierangika2183
    @udanierangika2183 2 ปีที่แล้ว +3

    Lassanaai sahan aiye idiriyatma yanna 👍

  • @shamikasrimal
    @shamikasrimal 2 ปีที่แล้ว +5

    අහනකොට ඇඟ හිරිවැටෙන තරමට ලස්සනයි

  • @thebestthing2015
    @thebestthing2015 2 ปีที่แล้ว +8

    මෙන්න කොල්ලෝ ...niyamayi 😍😍😍😍😍 ජයග්‍රහණය ඔබට කොල්ලෝ

  • @niroshakumari9936
    @niroshakumari9936 2 ปีที่แล้ว +5

    අනේ හරිම ලස්සනයි පුතා තුන් පාරක් බැලුව ගොඩක් සතුටුයි බුදුසරණයි 🙏🙏🙏ඉදිරියට යන්න ලැබේවා පුතා 💞💕💕

  • @BASSAM5613
    @BASSAM5613 2 ปีที่แล้ว +9

    දිගටම ජෙතිපල මහත්තයා ගෙ .සිංදුකියන්නජයවෙිවා

  • @uniqueworld6946
    @uniqueworld6946 2 ปีที่แล้ว +3

    කනට මිහිරි හරි ලස්සන කටහඬක් 😊

  • @hansanimadushani5739
    @hansanimadushani5739 2 ปีที่แล้ว +17

    Wish you all the very best aiya ❤️ අනිවාරෙන් අන්තිම වටේ ඉන්න ඕනේමයි 😌☝️🌸

  • @nirupamaweerasinghe9437
    @nirupamaweerasinghe9437 2 ปีที่แล้ว +3

    හරි ලස්සනයි.ඉදිරියටම එන්න ලැබේ වා.ඔබට ජය නියතයි.

  • @chuttans1679
    @chuttans1679 2 ปีที่แล้ว +1

    හම්බො කනට මී පැනි වක්කරනව වගෙ බං ලස්සනට කිවුවා බං ඔයි වගෙ ලස්සන සිංදු කියලා ඉදිරියටම පලයන් බං උබට වරදින් නැ 🥰 ජය වේවා බුදු සරනයි ❤

  • @gaurianuja2109
    @gaurianuja2109 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සන ගායනයක්.ඉදිරියටම යන්න සුභ පතනවා.කලුතරට ආඩම්බරයි....