Nai Wage Minissu (නයි වගේ මිනිස්සූ) - Kalana Fernando (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 659

  • @DesawanaMusic
    @DesawanaMusic  2 ปีที่แล้ว +138

    අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn

    • @yasithmananjaya2006
      @yasithmananjaya2006 ปีที่แล้ว

      Yanna bane

    • @LovelyForestTrees-cw2le
      @LovelyForestTrees-cw2le 5 หลายเดือนก่อน

      රයාාාවාා😢⁣ෛ්නවදෙයටවනෙඩවෙවෙැ

    • @RamyaKumari-b6m
      @RamyaKumari-b6m 5 หลายเดือนก่อน

      😒අඩේ මමනං ගත්තා😅😅😅

  • @ShanthaDanasiri
    @ShanthaDanasiri 11 หลายเดือนก่อน +37

    මෙක ඇත්ත ටම බුට් කපු කොල්ලොන්ට සුපිරි සින්දුවක්❤😢😢😢

  • @Husma-tj9cv
    @Husma-tj9cv 2 ปีที่แล้ว +33

    හිත හොද කොල්ලගෙ සුපිරි ලස්සන වැඩක්...
    Trending වෙනවමායි....
    ජය වේවා!!!

  • @kevindomusic2372
    @kevindomusic2372 2 ปีที่แล้ว +76

    අපිට නයි වගේ මිනිස්සු 2song eka ඕනි ❤️❤️❤️❤️

  • @dilshanichathurya.5934
    @dilshanichathurya.5934 2 ปีที่แล้ว +73

    යායුතු තැන්
    දෙන්නම යන්
    ඔබ කීවට කෝ අද ලගකින්
    හිත් කොන මං
    නවතින්නම් රත්තර නෙ යන්තම් ඉඩකින්
    මන් ඇත්තට ආදරෙ කෙරු පුත්ගලයෙක් ලස්සන හීන මවා
    මින් මත්තට කාවත් රිද්දන්න එපා හිත්වල හීන මවා....🥺💔🥀
    ඒකත් මරු 😍

  • @kalanafernando6680
    @kalanafernando6680 2 ปีที่แล้ว +153

    නයි වගේ මිනිස්සු 🐍🐍 ඔයාලාට මෙතැන් සිට භාරයි ඔයාලා කැමති තැන කැමති විදියට තියන්න. හැමොම share කරමු comment කරමු ආදරෙයි හැමොටම gd bless you❤️🐍

    • @pubuduchamodya8192
      @pubuduchamodya8192 2 ปีที่แล้ว

      Supiriyak

    • @pradeeppushpakumara6874
      @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +1

      හායී අයියේ 😜💘මම පිස්සියක් වගෙ මෙ සින්දුව අහන්නේ දැන්

    • @CAYBER_DILSHAN
      @CAYBER_DILSHAN 2 ปีที่แล้ว +1

      යකු පිටිපන

    • @Piyanthapiyantha607
      @Piyanthapiyantha607 10 หลายเดือนก่อน +1

      අයියේ මේකේ part 2 one ❤🎉

    • @Sewniwageesha...0
      @Sewniwageesha...0 4 หลายเดือนก่อน

      Ekanam patta 😍❤️

  • @inthaallivemusicband
    @inthaallivemusicband 2 ปีที่แล้ว +68

    ලස්සන වැඩක් හදවතින්ම සුභ පැතුම් කළණ මල්ලී
    මොරටුව ඉන්තාල් අපගේ සුභ පැතුම්

  • @shalikamusic3862
    @shalikamusic3862 2 ปีที่แล้ว +82

    trailer එකෙන්ම තේරෙනවා ලස්සන වැඩක් කියලා කියන්න දෙයක් නෑ අනිවාර්යයෙන් Trending එනවා ඉක්මනින් Great Work Desawana team ❤️

  • @Kelum_Dissanayake
    @Kelum_Dissanayake 2 ปีที่แล้ว +207

    නයි වගේ මිනිස්සු සුපිරි හිට් එකක් වෙන්න කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..කළණ, කසුන්, හර්ෂණ, ප්‍රගීත්, ඩිලා, ඕෂධී, ශෂී, රන්ජන් අයියා, නිලංග, ප්‍රවිෂ් මල්ලි, සංක මදූ, අප්සරා ඇතුලු අපේ සෙට් එකටම ජයම වේවා..🐍💥♥️

    • @kalanafernando6680
      @kalanafernando6680 2 ปีที่แล้ว +4

      thank you aiyandi❤️🐍😘

    • @sahelisameera3597
      @sahelisameera3597 2 ปีที่แล้ว

      Qwt

    • @priyanthi-w2t
      @priyanthi-w2t 2 ปีที่แล้ว

      @@upekshasamarakoon6121 oluve amaruva oyt sinduva poddak ahala balapan himita kochchara lassanada kiyala

  • @rangasbadanarachchi
    @rangasbadanarachchi 2 ปีที่แล้ว +42

    හිත හොද කොල්ලෙක්...ලස්සනයි වැඩේ.සුබ පැතුම් කලන....❤️❤️❤️❤️

  • @chathushkarashod8175
    @chathushkarashod8175 2 ปีที่แล้ว +38

    මොනා නැතත් Remix එකනම් අනිවා ඕනී... 😌♥️ ජයම ජයම ජය දෙසවන...!!! ♥️♥️♥️

  • @sameerarathnayaka7544
    @sameerarathnayaka7544 2 ปีที่แล้ว +44

    ඇස් වලට කදුලු ආවා voice 100%
    Miusic 100%
    Video 100% සුපිරි

  • @Dumindu_Shanuka1
    @Dumindu_Shanuka1 2 ปีที่แล้ว +65

    Kalana Fernando Voice එක මාරම ලස්සනයි . ලංකාවේ ඊළඟ Hit එක . Trending #1 . අනිවාර්යයෙන්ම ලංකාව හොල්ලන වැඩක් . Vocal , Lyrics , Music , Acting කරපු හැමෝටම සුබ පතනවා .......!

  • @Kavee_2003
    @Kavee_2003 2 ปีที่แล้ว +28

    ඇස් වගේ බලාගත්තූ
    නයි වගේ මිනිස්සූ
    රිද්දලා කදුලු වැට්ටූ
    මුල් ආදරෙන්ම මට්ටූ
    🥀❤️....

  • @sindutunes707
    @sindutunes707 2 ปีที่แล้ว +14

    මන් ඇත්තට ආදරෙ කෙරු පුද්ගලයෙක් ලස්සන හීණ මවා
    මින් මත්තට කාවත් රිද්දන්න එපා හිත් වෙල හීණ මවා. WOW Super Lyrics Harshana K Perera

  • @Thathsaranuwan
    @Thathsaranuwan 2 ปีที่แล้ว +13

    අනිවා හිට් එකක් වෙයි මේක🥺🖐️

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 2 ปีที่แล้ว +13

    යා යුතු තැන් දෙන්නම යන් ඔබ කීවට කෝ අද ලගකින්.....💔

  • @thilakpathiraja3757
    @thilakpathiraja3757 2 ปีที่แล้ว +25

    අපි බලාපොරොත්තුවෙන්ම ඉන්නවා නියම සුපිරි සින්දුවක් එනතෙක්

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 2 ปีที่แล้ว +24

    Song 👌👌
    Music 👌👌
    Video 👌👌
    සුභ පැතුම් හැමෝටම 🖤🎶

  • @PrageethPereraMusic
    @PrageethPereraMusic 2 ปีที่แล้ว +10

    Jaya wewa kalana fernando

  • @imeshsathsara9177
    @imeshsathsara9177 2 ปีที่แล้ว +15

    Official Music Video එක එනකම් බලාගන හිටියේ ඉවසිල්ලක් නැතුව...😍✌️ අම්මෝ "නයි වගේ මිනිස්සූ" අනිවා හිට් එකක් තමයී මේ සැරේ ඉතිම් .. 😍❤️ අනිවාර්යයෙන් TRENDING එනවෝ..❤️😍😍.❤️ Desawana Music කරපු ෆට්ටම Music Video එකක්😋 Kalana Fernando අයියේ නියමයි ආ..😘❣️👊 (ඇස් වගේ බලා ගත්තූ නයි වගේ මිනිස්සූ 🐍 රිද්දලා කදුළු වැට්ටූ මුල් ආදරෙන්ම මට්ටූ.......😉.. මං ඇත්තට ආදරෙ කෙරු පුද්ගලයෙක් ලස්සන හීන මවා ... මින් මත්තට කාවත් රිද්දන්න එපා හිත් වල හීන මවා.....) අම්බෝ ඒ වචන ටික පිස්සුවක් ආ..✌️😌.. Desawana Music ඉතින් කවදත් කලේ සුපිරිම වැඩ නේ....☝️💪.. ආදරෙයි Desawana Music Ft Kalana Fernando Aiyaaa ..❤️👊.. Lyrics ටිකත් පට්ට ඈ..Harshana K Perera Aiyee Niyanai Lyrics Tika Ammmoooo...🤩😍 Music Karapu Prageeth Perera Aiyaaa..😉♥️.. Music Video එක Edit & Colour කරපූ Mr. Pravish Mallii..😎🎧💙.. Kasun Madusanka අයියා ඇතුලුව..😍❤️❤️ දෙසවන මියුසික් එකේ සෙට් එකටම ජයෙන් ජයම ගොඩක් ආදරෙයි 😘❤️. Desawana Music කවදත් කලේ සුපිරිම Music Videos නේ ඉතිම 😍✌️👍 ...💞😇.. ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම සුභ පතන ගමන්ම එහෙනම් "නයි වගේ මිනිස්සූ" Official Music Video එක බලමූ ...😍👊😘 ආදරෙයි Desawana Music හැමදාමත් වෙනදා වගේ...❤️❤️. Aniwaryenma Remix එකත් ඕනා Desawana Music ..👀😍🙏

  • @rashuofficial213
    @rashuofficial213 2 ปีที่แล้ว +23

    ❤️😇කොච්චර ඇහුවත් එපා වෙන්නෑ පට්ටම ලස්සනයි😇

  • @musicsewana3286
    @musicsewana3286 2 ปีที่แล้ว +31

    වැඩේ සුපිරියටම තියනව ජයවේවා සෙට් එකටම 😍💥

  • @sangeethkavee9015
    @sangeethkavee9015 2 ปีที่แล้ว +20

    ඒක ලස්සනයි Kalana brother🥺❤️ විෂුවල් එකත් මාරම කොලිටි😍 පාර්ට් 2 දෙන්න අවුරුදු ගනන්නම් ගන්න එපා හොදේ ඉක්මනට ඕනි❤️

  • @chanduproductions212
    @chanduproductions212 2 ปีที่แล้ว +15

    Ekanm maru Desawana :
    Kalana aiya ,Harshana K , Prageeth , Kasun ❤️👍 ජය හැමෝටම

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +35

    ආදරයේ තේරුමවත් දැන හිටියනම් ඔබ යනම් ලස්සන තැන් ප්‍රශ්න කරන් විදවාවිද නෑ අපි සතුටින් යායුතු තැන් දෙන්නම යන් ඔබ කීවට කෝ අද ලගදිත් හිත් කොන මං නවතින්නම් රත්තර නෙ යන්තම් ඉඩකින්
    ඇත්තට ආදරෙ කෙරු පුත්ගලයෙක් ලස්සන හීන මවා මින් මත්තට කාවත් රිද්දන්න එපා හිත්වල හීන මවා //
    දුටුවන් පිනනා පෙනුමක් තිබිලා සර්ව සම්පූර්ණයිද? ඇසුවොත් බලලා මිනිසුන් කියනා කතා මියදෙයි ඔයාම
    ඇස් වගේ බලාගත්තු නයි වගේ මිනිස්සු රිද්දලා කදුළු වැට්ටූ මුල් ආදරෙන් මට්ටූ
    මං ඇත්තට ආදරෙ කෙරු පුද්ගලයෙක් ලස්සණ හීන මවා මින් මත්තට කාවත් රිද්දන්න එපා හිත්වල හීන මවා //
    දුකමේ සැමදා නැතිවේ රැදිලා ඔබව මතකෙන් ගියාම අළුතෙන් හිතලා සතුටින් ඉදලා ජීවත්වෙන්නයි ඕන
    ඇස් වගේ බලාගත්තු නයි වගේ මිනිස්සු රිද්දලා කදුළු වැට්ටූ
    ආදරයේ තේරුමවත් දැන හිටිය නම් ඔබ යනම් ලස්සන තැන් ප්‍රශ්න කරන් විදවාවිව නෑ අපි සතුටින් යායුතු තැන් දෙන්නම යන් ඔබ කීවට කෝ අද ලගදිත් හිත් කොන මං නවතින්නම් රත්තරනෙ යන්තම් ඉඩකින්
    මං ඇත්තට ආදරෙ කෙරු පුද්ගලයෙක් ලස්සණ හීන මවා මින් මත්තට කාවත් රිද්දන්න එපා හිත්වල හීන මවා ///

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 2 ปีที่แล้ว +19

    ඒක මරු කළණ අයියේ. නයි වගේ මිනිස්සු හිට් එකක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා හදවතින්ම. ❤🐍 Like කරන්න Coment කරන්න Shera කරන්න.❤

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 หลายเดือนก่อน +3

    2024ටත් පිස්සියක් වගෙ ආසාවෙන් අහන ආසම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤

  • @SHENIRA
    @SHENIRA 2 ปีที่แล้ว +65

    සුපිරි වැඩක්... මේ twist එක ලස්සනයි 😍 ජය වේවා කළණ බ්‍රෝ...
    Kasun, Harshana, Prageeth, Nilanga, Pravish Desawana Team Family ❤💐

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha hora,uge amma wesi,shiranthi ekale ganikawak, modle.shiranthige puke gatta kadenna hukala salli gewala godak un

    • @kalanafernando6680
      @kalanafernando6680 2 ปีที่แล้ว +2

      thank you aiya❤️🐍😘

  • @RomanticMusic3913
    @RomanticMusic3913 2 ปีที่แล้ว +14

    වැඩේ සුපිරි ජය වේවා ❤❤

  • @TikTok-xs6bc
    @TikTok-xs6bc 2 ปีที่แล้ว +8

    දෙවෙනි කොටසත් එනකල් අපි බලන් ඉන්නේ 😎🤗

  • @niroshanpradeep5332
    @niroshanpradeep5332 2 ปีที่แล้ว +16

    ලස්සනම ලස්සන සින්දුවක් Visual එකත් hodai 🤩👌💪❤🎼

  • @jesudasan4877
    @jesudasan4877 ปีที่แล้ว +28

    ඔන්න දවසක් ඉස්කෝලේකදී කෙල්ලෙකුයි කොල්ලෙකුයි හම්බෙනවා....ඊට පස්සේ ඒ කෙල්ල මේ කොල්ලව දකිනවා...පස්සේ ටික කාලයක් යද්දී මේ කෙල්ල දන්නේ නැතුවම මේ කෙල්ල අර කොල්ලට හිතින් ආදරේ කරන්න පටන් ගන්නවා...ඊට පස්සේ...ටික දවසකින් කෙල්ල කොල්ලගේ නම්බරේත් හොයාගෙන...කොල්ලට ආදරේ කියනවා...ඊට පස්සේ කොල්ලා ඒක අහලා...කෙල්ල එක්ක කතා කරා....පස්සේ ටික කාලයක් දෙන්නා සතුටින් හිටියා....පස්සේ...කොල්ලා ටිකෙන් ටික වෙනස් වෙලා....වෙන කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන ඒ කෙල්ලව අතහැරිලා දානවා....ඒත් ඒ කෙල්ලගේ නමත් කැත වෙන විදිහට ඒ කොල්ලා කෙල්ල ගැන හැම කෙනෙක් ගැනම කියනවා...ඊට පස්සේ ඒ කෙල්ලගෙන් ඒක ගැන හැමෝම අහනවා...පස්සේ කෙල්ල ගොඩක් අසරණ වෙනවා....ඒත් එච්චර දෙයක් කරලත් ඒ කෙල්ල අදටත් ඒ කොල්ලට පණ වගේ ආදරේ කරනවා.....මොකද කියන්නේ මේක ගැන😥💔

    • @DilrukshiKanchana-n7g
      @DilrukshiKanchana-n7g 5 หลายเดือนก่อน +1

      Matath une mehema qeyak thaama man eyaata aqareyi godak

    • @BGYN2009
      @BGYN2009 4 หลายเดือนก่อน +4

      මාත් කොල්ලෙක් විදියට කියන්නෙ කොල්ල වැරදියි

    • @ChandimaPuspakumara
      @ChandimaPuspakumara 4 หลายเดือนก่อน

      Mata okami une eth wenas une man nemei eyamai 😢

    • @KavinduHasaranga-nl6vh
      @KavinduHasaranga-nl6vh 2 หลายเดือนก่อน

      😪

    • @KavinduHasaranga-nl6vh
      @KavinduHasaranga-nl6vh 2 หลายเดือนก่อน +1

      Upiriyak

  • @fyucufydgccuidyuf899
    @fyucufydgccuidyuf899 หลายเดือนก่อน +2

    දුටුවන් පිනනා පේනුමක් තිබිලා සර්ව සම්පුර්ණයි ද 😔🥺♥️

  • @maheshmadushanka2630
    @maheshmadushanka2630 2 ปีที่แล้ว +20

    මින් මත්තට කාවත් රිද්දන්න එපා...
    හිත්වල හීන මවා...🖤

  • @DesawanaRemix
    @DesawanaRemix 2 ปีที่แล้ว +87

    Remix එක ඕන අය ලයික් එකක් ඕන 🤘

  • @nethmi4183
    @nethmi4183 2 ปีที่แล้ว +16

    පට්ට song එක 😍

  • @kelumranawaka
    @kelumranawaka 2 ปีที่แล้ว +20

    සුපිරි වැඩක් !!!! ජයවේවා Boys❤️

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +24

    ඈත්තටම සුපිරියක් වෙයි වගේ ♥️

    • @yoshithahasaral6830
      @yoshithahasaral6830 2 ปีที่แล้ว +3

      ලස්සනයි සින්දුවක්

  • @mattaproduction2341
    @mattaproduction2341 2 ปีที่แล้ว +10

    කලන අයියා ගේ සීන්දුවක් 😍😍😍😍🎼🎼🎼 සුපිරියක් තමයි

  • @AchiraShalika
    @AchiraShalika 2 ปีที่แล้ว +12

    ඒක සුපිරියක් වගේ 😁

  • @methulbathisa
    @methulbathisa 2 ปีที่แล้ว +111

    ඇත්තම සුපිරියක් වගේ අපි බලන් ඉන්නෙ😍

  • @kavindu1498
    @kavindu1498 2 ปีที่แล้ว +16

    අනිවාර්යයෙන් trending එන්නම ඕනි song එකක් ❤️🥺

  • @malshadineth5599
    @malshadineth5599 2 ปีที่แล้ว +13

    ඇත්තටම සුපිරිම පනිවිඩයක් කෙල්ලොන්ට

  • @nuwandil9915
    @nuwandil9915 2 ปีที่แล้ว +8

    ලස්සන සින්දුවක් 🥰හදවතට දැනෙන පට්ට්ම වැඩක්✌️

  • @ThanushaRavishan
    @ThanushaRavishan 2 หลายเดือนก่อน +2

    කලන අයියේ, ඔයාගේ සින්දුව මාර ලස්සනයි 👍👍👍👍💕

  • @bhagyatharun9172
    @bhagyatharun9172 2 ปีที่แล้ว +8

    Desawasana music ලගදීම 1M subscribers ගහනවා... Good luck ❤❤❤

  • @ThanushaRavishan
    @ThanushaRavishan 4 หลายเดือนก่อน +1

    සුපිරියි. ජය වේවා!

  • @අහිංසකාවී-ඞ3ඩ
    @අහිංසකාවී-ඞ3ඩ 2 ปีที่แล้ว +13

    නියමයි සුපිරි හැමදාම වගේ♥♥

    • @Adc7918
      @Adc7918 2 ปีที่แล้ว +1

      🤔

  • @kaveemudunkotuwa8446
    @kaveemudunkotuwa8446 2 ปีที่แล้ว +6

    ලස්සන song එකක් සුභ පතනවා ඉස්සරහටම යන්න

  • @madusankaweerasingha6384
    @madusankaweerasingha6384 2 ปีที่แล้ว +13

    Song එක නම් මාර ලස්සනයි අයියේ Congratulations🌸❤️ඉලග එක එනකම් අපිට කොච්චර කාලයක් බලන් ඉන්න වෙයිද දන්නේ නැ නේද පුලුවන් ඉක්මනින් එකත් දායි කියලා බලාපොරොත්තු වෙනවා ❤️🥰ආදරෙයි

  • @sadunitharaka6184
    @sadunitharaka6184 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි .කොච්චර ඇහුවත් එප වෙන් නැ.❤️😘

  • @naadatunes3909
    @naadatunes3909 2 ปีที่แล้ว +7

    ගැම්මක් තමයි ඉතින්❤️🥳

  • @tharinduguruge90
    @tharinduguruge90 2 ปีที่แล้ว +8

    Supiriyak ❤️❤️❤️🙏🙏🙏

  • @SakunthaDeshan
    @SakunthaDeshan 2 ปีที่แล้ว +7

    රෑපෙට නොවේ හදවතට අදරය කරපම් එතනයි ඇත්ත ආදරේ🌝

    • @x.dew.25
      @x.dew.25 2 ปีที่แล้ว

      Papuwata 🙂👍

  • @shammichathurya3562
    @shammichathurya3562 2 ปีที่แล้ว +5

    ලස්සනම ලස්සනම සින්දුවක් visual එකත් hodai 👌👌❤️

  • @reshangodage
    @reshangodage 2 ปีที่แล้ว +7

    Ado fatta satutui bn
    Jayama wewa
    Trending aniwa 💪

  • @BplusEntertainment-uk8ip
    @BplusEntertainment-uk8ip 2 ปีที่แล้ว +5

    අම්මෝ පට්ටම සුපුරියක් මන්නම් හිතන්නේ හෝදටම කරේ desawana විතරයි .ආදරේයි නයි වගේ මිනිස්සු song එකේ 2 ත් ඒයි කියලා හිතේනෝ..ආවසනේදි එක තේරෙනො..ආදරේයි දෙසවන
    I LOVE YOU DESAWANA MUSIC

  • @UmalkaAshini-bd5mg
    @UmalkaAshini-bd5mg ปีที่แล้ว +2

    Ane lassniiiii ❤❤❤❤

  • @slbejiya9302
    @slbejiya9302 2 ปีที่แล้ว +11

    සුපිරියක් වගේ ❤️❤️

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 2 ปีที่แล้ว +17

    එක සුපිරි ❤ ජය වේවා ! Desawana Team එකට. ❤🔥 Next Level Music Video Kasun Ayya🔥

  • @ozone565
    @ozone565 2 ปีที่แล้ว +4

    Supiriyak bn මේ song එක හිතට වැදුන අය like එකක් දගෙන යමු😌✌️

  • @SheharaNethmal-o1x
    @SheharaNethmal-o1x 21 วันที่ผ่านมา +1

    Supiriyak oyi

  • @chanduproductions212
    @chanduproductions212 2 ปีที่แล้ว +6

    ජය වේවා !!!

  • @sampaththilakakumara2478
    @sampaththilakakumara2478 ปีที่แล้ว +2

    නියමයි

  • @prabathnilantha9889
    @prabathnilantha9889 2 ปีที่แล้ว +4

    පට්ට song එක අයියේ ....එල. ..🎶💕💕💕🎶🎶

  • @SahanMadusanka-iv5rm
    @SahanMadusanka-iv5rm 7 หลายเดือนก่อน +1

    ලස්සන song එකක් දුක හිතෙනවා අහද්දි 😞😞😫

  • @supunhansivlog577
    @supunhansivlog577 2 ปีที่แล้ว +9

    සුපිරියක් බ්‍රෝ

  • @dilinimadushani3461
    @dilinimadushani3461 2 ปีที่แล้ว +6

    ඕශදී අක්කි ශශී අක්කි දෙන්නම බෝනීක්කෝ දෙන්නෙක් වගේ 😘😍❤️

  • @spnmovie
    @spnmovie 2 ปีที่แล้ว +11

    Nice song 😍😍

  • @minakshichamo3597
    @minakshichamo3597 2 ปีที่แล้ว +6

    Congratulations ayya supiri wadak lasanaii voice eka
    🔥🔥🔥🔥🔥🔥🔥 Kalana aiya oyath lasanaii
    ♥️♥️♥️😘😘😘😘

  • @nadeekaniroshani8536
    @nadeekaniroshani8536 3 หลายเดือนก่อน +1

    Supiri kalana ayiye ❤

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +2

    නයි වගේ මිනිස්සු... 🤗🤗🤗
    සමාජයේ ඇත්ත පෙන්වයි...
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    අද සමාජයේ නිවැරදි ඇත්ත ගීතයෙන්...
    ඒ තරම් පහත් සමාජයක් නිර්මාණය කර ඇත...
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    ඒ තරම් බලුයි මේ අපි දකින සමාජය...
    ඇත්ත තිත්ත උනත් ඇත්ත එකයි... 🤗🤗🤗
    මෙවන් song බිහිවෙන්න තරම් අපිට ඊන්න ඊන්න වරද්දනවා... 🤗🤗🤗

  • @supunbfernando
    @supunbfernando 2 ปีที่แล้ว +6

    ඒක මරු කළණ අයියෙ ❤️

  • @ishanbhagya4223
    @ishanbhagya4223 2 ปีที่แล้ว +2

    lassana video ekak oshadi akka ❤️❤️

  • @onelirathnayaka5368
    @onelirathnayaka5368 2 ปีที่แล้ว +2

    Desawana wadak karoth ithim supiriyakma thama 💖

  • @රනිදුමහිෂ
    @රනිදුමහිෂ 2 ปีที่แล้ว +5

    සුපිරි අයියා සුපිරි වැඩක් 😙

  • @duleerajapaksha3695
    @duleerajapaksha3695 2 ปีที่แล้ว +5

    ලස්සනයි ගොඩක් 😍

  • @RusiruDilshanYT
    @RusiruDilshanYT 2 ปีที่แล้ว +4

    ඒකේ Video එක නම් මරු ♥️♥️♥️🔥

  • @rushanadikari3509
    @rushanadikari3509 2 ปีที่แล้ว +3

    Sinduwa patta rahai bokka ජය wewa set ekatama♥️😍

  • @nelumnadee8951
    @nelumnadee8951 2 ปีที่แล้ว +4

    ලස්සනයි මචන් තවත් ඔය වගේ සිංදු ඔනි ඉතින් ❤❤❤❤❤❤💋❤💋❤💋❤

  • @dimathmadusanka3350
    @dimathmadusanka3350 2 ปีที่แล้ว +4

    නයි වගේ මිනිස්සූ ගැම්මක් සගෝ🥰🥰🥰🥰

  • @volosentertainment
    @volosentertainment 2 ปีที่แล้ว +5

    ජය වේවා සෙට් එකටම 🖤

  • @ThanushaRavishan
    @ThanushaRavishan 2 หลายเดือนก่อน +3

    මේ සින්දුවට ආස අය මේ කොනට

  • @rachithafernando
    @rachithafernando 2 ปีที่แล้ว +3

    ඒක මරු ජය වේවා ❤️

  • @gamingwithlck3203
    @gamingwithlck3203 ปีที่แล้ว +1

    😍😍😍😍 අඩෝ හිතටම වැදුනා බොක්ක

  • @rajuprakash8299
    @rajuprakash8299 2 ปีที่แล้ว +5

    ලස්සනම සින්දුවක් 😍😍

  • @ashokashelton8179
    @ashokashelton8179 2 ปีที่แล้ว +2

    මං ඇත්තට ආදරේ කෙරු පුද්ගලයෙක් ලස්සන හීන මවා...❤️😥🌍..මින් මත්තට කාවත් රිද්දන්න එපා හිත් වල හීන මවා...😥🌍❤️.....😥😥🌍.....🙏

  • @KasunSanjayaLK
    @KasunSanjayaLK 2 ปีที่แล้ว +8

    Great production kalana ,Prageeth, harshana and kasun 👏👌❤️

  • @NewZte-t7n
    @NewZte-t7n ปีที่แล้ว +2

    මරැ වැඩක් පටිටම ලස්සනයි❤❤❤

  • @production5850
    @production5850 2 ปีที่แล้ว +2

    මරම ලස්සන song එකක්
    👍👍👌🤟😃😄

  • @Jesseey
    @Jesseey 2 ปีที่แล้ว +7

    *Excellent ❤️ Very nice presentation 🌹*

  • @pasidumadushanka4227
    @pasidumadushanka4227 2 ปีที่แล้ว +4

    සුපිරිම 😘😍

  • @nimnashehara4911
    @nimnashehara4911 2 ปีที่แล้ว +1

    සුපිරි hode godak lassanai

  • @sltiktokrapper9338
    @sltiktokrapper9338 2 ปีที่แล้ว +1

    Supiriyak Thamai 👍👍👍👍

  • @pramesharasangi908
    @pramesharasangi908 2 ปีที่แล้ว +6

    lassanai kalana broo...😍😍😍congratulations👏👏👏

  • @sadunchathuranga4435
    @sadunchathuranga4435 2 ปีที่แล้ว +5

    සුපිරි සහෝ ❤️😍🐍✊

  • @punchiaiya8219
    @punchiaiya8219 2 ปีที่แล้ว +3

    ගැම්ම තමා, ජය වේවා!!!!

  • @Fav_SL-rap
    @Fav_SL-rap 2 ปีที่แล้ว +3

    Suppareyak wage maru 👌👍

  • @skumarikumari3117
    @skumarikumari3117 2 ปีที่แล้ว +4

    ලස්සනයි සිංදුව♥️♥️♥️♥️