What happened to the changed tariff?වෙනස් වූ tariff එකට මොකද උනේ ?🔥🚀🚀

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 41

  • @SanjayaDahanayaka-or7up
    @SanjayaDahanayaka-or7up 4 หลายเดือนก่อน +6

    හැමදාම වගේ වැදගත් තොරතුරු අපට දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා ජයෙන් ජයම වේවා

    • @AdifyX
      @AdifyX  4 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තුත්යි ඔබට

  • @LionelVidanagamage
    @LionelVidanagamage 4 หลายเดือนก่อน +1

    I can't belive how minister agreed on this. They don't anyone to install solar anymore. This is the massage they given to the general public.

    • @AdifyX
      @AdifyX  4 หลายเดือนก่อน

      of course

  • @Dr.DouglasPathirage
    @Dr.DouglasPathirage 4 หลายเดือนก่อน +2

    Very good

    • @AdifyX
      @AdifyX  4 หลายเดือนก่อน

      Thanks

  • @kapilapriyankara7446
    @kapilapriyankara7446 3 หลายเดือนก่อน

    මම කොට්ටාව ප්‍රදේශයේ තවම අපිට ගෙවන්නෙ රු22/-මුදල පමණි
    වැඩිකල 37/- මුදල ගැන හෝමාගම විදුලි කාර්යාලයෙන් විමසුවිට ඔව්න් පවසන්නේ ඔවුන්ට වැඩිකරන ලෙස දැනුම්දි නොමැති බවයි මෙයට කලයුත්තෙ කුමක්ද සහ 37/- මදල ලැබෙන්නේ කවදද

    • @kapilapriyankara7446
      @kapilapriyankara7446 3 หลายเดือนก่อน

      එකකයට 22/- ලෙස ගෙවන පැරනි මුදල 37/- දක්වා වැඩිකිරිමට අවෂ කටයුතු කරනමෙන් ඉල්ලා සිටිමි

  • @VikasithaSamaradiwakaramvp
    @VikasithaSamaradiwakaramvp 4 หลายเดือนก่อน +2

    Thanks 🙏🏼

  • @samansaman2520
    @samansaman2520 4 หลายเดือนก่อน +7

    එලොව ත් නෑ මෙලොව ත් නෑ ඕකනිසා අලුතින් කවුරුත් solar ගහන්න පෙලඹෙන්නේ නෑ... ඔය කෙහෙල් මල වැඩක් නැහැ කියලා... මාත් එහෙමයි

  • @premalalrajapakse3497
    @premalalrajapakse3497 3 หลายเดือนก่อน

    We help you dear please try to get increase back to 37 rupees per unit

  • @WajiraWanninayake
    @WajiraWanninayake 4 หลายเดือนก่อน +2

    Ada 37/=sambandayen cabinet decision EKA denawa kiyala aranchi.

    • @AdifyX
      @AdifyX  4 หลายเดือนก่อน

      @@WajiraWanninayake බලමු නේද මොකද වෙන්නෙ කියල

  • @kapilarananjaya2386
    @kapilarananjaya2386 4 หลายเดือนก่อน +1

    Thank you for sharing your views with us

    • @AdifyX
      @AdifyX  4 หลายเดือนก่อน

      You are welcome

  • @sasankaLK
    @sasankaLK 4 หลายเดือนก่อน +4

    කිං කැකිල්ලේ කියන්නේ නිකං නෙමෙයි ... ප්‍රශ්න ඇති කරලා එක ඇද ඇද ඉදල විසැදුම් දෙනවා වගේ ඉන්නවා ... පාලමක් බෝක්කුවක් වගේ නම් අවදානය යොමුකරනවා කියක් හරි එන නිසා

    • @AdifyX
      @AdifyX  4 หลายเดือนก่อน

      කාලකන්නි දේශපාලුවෝ, මුන්නේ රට හදනවා කියන්නෙත්???

  • @gayandias7321
    @gayandias7321 3 หลายเดือนก่อน +1

    Off grid වලට යන එක තමයි හොද

  • @priyanthakarunapala9742
    @priyanthakarunapala9742 4 หลายเดือนก่อน +4

    රජයේ ඉහල තැන් වල මේවගෙ මිනිස්සු ඉන්නකම් Sri Lanka ව ගොඩ දාන්න බැහැ, කිසිම ප්‍රතිපත්තියක් නැහැ (කොමිස් වලට කැදර කාලක....)

    • @AdifyX
      @AdifyX  4 หลายเดือนก่อน

      ඔව් ඇත්තම තත්වය ඒකයි

  • @VikasithaSamaradiwakaramvp
    @VikasithaSamaradiwakaramvp 4 หลายเดือนก่อน +1

    Mama dan masa 3k balan innawa CEB eke payments enakan thama ekawath awee naaa e ai?

    • @AdifyX
      @AdifyX  4 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් CEB Payment එන්න මාස දෙක තුනක් ගතවෙන්න පුළුවන් . එච්චරටම රාජ්‍ය සේවය කාර්‍යක්ෂමයි...

    • @AdifyX
      @AdifyX  4 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් CEB Payment එන්න මාස දෙක තුනක් ගතවෙනව, එච්චරටම රාජ්‍ය සේවය කාර්‍යක්ෂමයි.

  • @sampathdissanayake3832
    @sampathdissanayake3832 4 หลายเดือนก่อน +1

    පරණ තිස්හතට agreement සයින් කරපු අයටත් මේක බලපානවද

    • @AdifyX
      @AdifyX  4 หลายเดือนก่อน

      නැහැ අත්සන් කරපු යට ප්‍රස්නයක් නැහැ.

  • @WajiraWanninayake
    @WajiraWanninayake 4 หลายเดือนก่อน +2

    Solar incom ekata tax wadinawada?

    • @AdifyX
      @AdifyX  4 หลายเดือนก่อน

      නැහැ, සෝලා වලට ආයෝජනය කරපු මුදලත් ඔබ ගෙවන tax එකෙන් අඩුකරගන්න පුළුවන්

  • @manojkumara3677
    @manojkumara3677 4 หลายเดือนก่อน +1

    Mamath me gataluwata munadeepu paribogikayek

    • @AdifyX
      @AdifyX  4 หลายเดือนก่อน

      @@manojkumara3677 අපි එකතුවෙලා මොනව හරි කරන්න බලමු

  • @prasannaabeywickrama4928
    @prasannaabeywickrama4928 4 หลายเดือนก่อน +1

    letter?

    • @AdifyX
      @AdifyX  4 หลายเดือนก่อน

      WhatsApp number eka danna mama ewannam

    • @kumarbhareti2039
      @kumarbhareti2039 4 หลายเดือนก่อน +1

      කියපු ලියුම් comments වල නැනේ

    • @AdifyX
      @AdifyX  4 หลายเดือนก่อน

      @@kumarbhareti2039 WhatsApp number eka danna , ewannam

  • @worthtowatch741
    @worthtowatch741 4 หลายเดือนก่อน +1

    කැබිනට් එක රැස්වෙන්නෙ ජනාධිපති එක්කනේ... ලියුම් ගහන්නෙ ඇයි...ඒ වෙලාවෙ එපා කිව්ව නම් ඉවරයිනේ

    • @AdifyX
      @AdifyX  4 หลายเดือนก่อน

      @@worthtowatch741 හැමදේම කරන්නෙ ඒගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුවයි, නැතුව රට ගැනවත් ජනතාව ගැනවත් හිතල නෙවෙයි

  • @wilsondayananda4436
    @wilsondayananda4436 4 หลายเดือนก่อน

    Roof Top Solar Systems සවි කරන අයට දැන් සිදවී ඇත්තේ පසුගිය කාලයේ දී වැඩි කර ඇති බදු සමග වැඩි මිලට සවි කරගැනීමටයි. ඒකකයක මිල රු: 37 .00 සිට රු: 27.00 දක්වා අඩු නිශ්චිතවම අඩු කරන්නේ නම්, වැඩි මිලට සවි කර ඇති අයට සිදුවී ඇති අවාසිය සඳහා බදු සහන ලබාදිය යුතු නොවේ ද?

  • @DeepaJayalath-l6u
    @DeepaJayalath-l6u 4 หลายเดือนก่อน +2

    පරණ ගිවිසුම active වෙයි

    • @AdifyX
      @AdifyX  4 หลายเดือนก่อน

      yes

  • @ShanthaDissanayake-ik3ph
    @ShanthaDissanayake-ik3ph 4 หลายเดือนก่อน +3

    හැමදාමත් සෝලා වලට කැපිල්ල

  • @VImukthiDissanayake-yj4so
    @VImukthiDissanayake-yj4so 4 หลายเดือนก่อน +4

    පාරිභෝගිකයින් අමාරුවෙ

  • @TalentMarketingSystem
    @TalentMarketingSystem 4 หลายเดือนก่อน

    නිකන්ම බලාගන ඉදලනම් බැරි වෙයි වගේ???