Best Solar Panels in 2024 | Tier 1 Solar Panels

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 17

  • @KasunisaveeraGoodchild
    @KasunisaveeraGoodchild 4 หลายเดือนก่อน

    Cinco solar hodaida

  • @RoshanKumara-i2k
    @RoshanKumara-i2k ปีที่แล้ว +1

    Ja soler panel hodada

  • @manojpriyankara1010
    @manojpriyankara1010 20 วันที่ผ่านมา

    Tire one kiynne panel quality eka nemeneda.. eyala karala tiyena production ekata hmbenna ekk

    • @enteklanka8850
      @enteklanka8850  20 วันที่ผ่านมา +1

      @@manojpriyankara1010 නෑ quality එක ගැන කතාකරන්නේ නෑ Tier 1 වලිදි

  • @sahantharaka9295
    @sahantharaka9295 8 หลายเดือนก่อน

    JA solar pannel wala 500W wadi pannel ekak keeyak wage wei da ?

  • @velupillaivadivel1634
    @velupillaivadivel1634 6 หลายเดือนก่อน

    550 Watts solar panel how much price

  • @priweera7
    @priweera7 7 หลายเดือนก่อน

    tier 01 wenna monawada karanna ona

  • @aop1079
    @aop1079 10 หลายเดือนก่อน

    Longi recommend karanda puluwan brand ekakda. Hodaida pawichchi karanda.

    • @enteklanka8850
      @enteklanka8850  10 หลายเดือนก่อน +1

      Recommended

    • @aop1079
      @aop1079 10 หลายเดือนก่อน

      @@enteklanka8850 jinko වලට වඩා හදන කිලොවොට් ගානෙ අඩුවක් තියද ලොන්ගි වල

  • @namalpathirana-c3u
    @namalpathirana-c3u ปีที่แล้ว

    550w penal ekak kiyak venavada oyalage

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +3

    බොරු නොකියා ඉන්න. හොඳම පැනල් නිෂ්පාදනය කරන්නේ නෙදර්ලන්තය සහ ජර්මනිය.චීනයේ නිෂ්පාදන පලවන පංතියේ නිෂ්පාදන ඕනෑම එකක් හොඳයි.. වැඩෙ තියෙන්නේ අපේ රටට හොඳ එවා ගෙන්වන්නේ නෑ.....

    • @enteklanka8850
      @enteklanka8850  ปีที่แล้ว +2

      ජර්මනියේ සහ නෙදර්ලන්තයේ තියෙන බෑන්ඩ්ස් වල නම් කියන්න. අපි නෙමේ මේ analysis එක කරන්නේ bloomberg නේ

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว

      @@enteklanka8850 අන්තර්ජංජාලය පරීක්ෂා කරල බලන්න....ඒ රටවල නිෂ්පාදන කුමන වර්ගයක් වුවද හොඳයි..මොකද ඒවා ප්‍රමිතියක් ඇතිව නිෂ්පාදන වගේම සමහර මාසවල 45 විනාඩි කාලයක් දහවල තියෙන්නේ..එවැනි වාතාවරණයකදී හදන නිෂ්පාදන නරක ඒවා නොවේනේ!.
      ලංකාවට බඩු ගෙන්වන වෙළෙන්දෝ රට ගැනවත් පාරිභෝගිකයා ගැනවත් නොසිතයි. කොහේ හෝ තුට්ටුදෙකේ ගන්න තියෙනවනම් ඒවා ගෙනැත් විකුනන්නේ ඉස්තරම්ම නිෂ්පාදනවල මිල ගණන් වලටයි..